කවුද බොලේ මේ හැලපයා 🤪|Sangeeth Dini Vlogs| Sangeeth Satharasinghe| Dinithi Walgamage

  Рет қаралды 365,093

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog #cooking
#how to make halapa

Пікірлер: 326
@Nisalisanuliya
@Nisalisanuliya Жыл бұрын
යලුවනේ මන් a/l ලියනව ...ඔයලගේ විශ් එක මට ගොඩක් වටිනවා ❤️🙏
@thakshilasajeewani6529
@thakshilasajeewani6529 Жыл бұрын
Congratulations budu saranai
@teriskafernando3939
@teriskafernando3939 Жыл бұрын
විශ්වයේ මහා බලයෙන් සියළු දෙවියන්ගේ දිව්‍ය කිරණින් විභාගය ඉහලින්ම සමත් වේවා!
@chamodichathurya3640
@chamodichathurya3640 Жыл бұрын
Al, A3k ganna you can 🥳
@JollyCraze
@JollyCraze Жыл бұрын
3A dannama lebewa ❤❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
හොදට පාඩම් කරලා,හොදින් exam ලියන්න නංගි බුදු සරණයි ඔයාට ,
@pasindusanjitha8634
@pasindusanjitha8634 Жыл бұрын
යාලුවනේ මන් A/l ලියනවා... මට ඔයාලගෙ ආශිර්වාදයයි විශ්ඒකයි ගොඩාක් ගොඩාක් වටිනවා...🙏❤️
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
මගේ අක්කත් මේ සැරේ Al L Blo කරනවා එයාටත් හැමෝම ආශිර්වාද කරන්න . දිනි අක්කිටත් සංගීත් අයියටත් අම්මට තාත්තටයි තෙරුවන් සරණයි.
@sanjuudanie2642
@sanjuudanie2642 Жыл бұрын
දිනි වැඩට යන විඩියෝ එහකුත් ගේන්නකො ප්ලයිටි එකට යනකමිම . එයාර්ලයින් සාරිය ඇදගන 😀 ආසයි බලන්න ඒ වගේ විඩියෝ එකක් පිලිස් ❤️‍❤️‍ ලස්සනයි අදත් පස් දේනාම
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 Жыл бұрын
අම්මගෙ ආදරේ තාත්තගෙ ආදරේ හරිම වටිනව ගෙදරට අලුතින් එන දෝණියෙක්ට.... ආදරෙයි ඔය ආදරේට... හැමදාම සතුටින් ඉන්න... ගෙවල් තියෙන්නෙ කොහෙද... ලස්සන පැත්තක්
@kumuduniniluka9215
@kumuduniniluka9215 Жыл бұрын
මගේ දුවත් මේ සැරේ විභාගය ලියනවා.එයාටත් සියලු දෙනා ටත් ආශීර්වාද කරනවා.
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අදත් හරිම ලස්සනයි Vlog එක. මමත් ආසම කෑමක් හැලප.පැණි පොල් මැදට දානවට වඩා පොල් කලවම් කරලා මං ආසම.මං හදන විදිහටමයි අම්මිත් හැලප තුනී කළේ.තුනීයට හැඳුවම රසයි. අම්මියි,තාත්තියි,දිනී අක්කියි හරිම ෂෝයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
අපි හැලප හදන්නේ මැදට පැණිපොල් දාල ඔයාලට බුදු සරණයි 🙏 ඔයාලට සමගිය සතුට පිරි දවසක්😘😘
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
කැන්ද කොල හොයන්න ගිය දුරක්. ඔකම මටත් උනා. ගමක් පුරා ඇවිද්දා 😀😃🤣
@ddf1322
@ddf1322 Жыл бұрын
අක්කාගේ මූන ඉශිතා වගේ ...පෝනිටේල් දැම්මාම එහෙම පේනෝ මට 😌❤️
@seprandi551
@seprandi551 Жыл бұрын
තාත්තිගේ කොලම් මරු.අම්මිනම් ඔය ඇදන් ඉන්න ගවුමට හරිම ලස්සනයි අනෙ.
@nadeekakumari9404
@nadeekakumari9404 Жыл бұрын
පොලිතීන් වලින් ලිප පත්තු කරන්න එපා නංගි ..එවාගෙ දුම විසයි....නංගි දැන් පත්තු කරන විදිය හොදයි ..ආදරෙයි හැමෝටම ..💗💗
@indikasamarajiwa9435
@indikasamarajiwa9435 Жыл бұрын
අනෙ ආන්ටී ඔයා නම් හරිම හොඳ අම්මා කෙනෙක් ඔයාලා ගෙ පවුලට ඇස් වහක් නම් වදින්න එපා බුදු සරණයි
@priyadarshaninimali5777
@priyadarshaninimali5777 Жыл бұрын
පොලිතින් . ප්ලාස්ටික් ලිපට දාන්න හොද නැහැ ඒවායේ දුම් විෂයි....💞💕
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
රසම රස පාටයි.හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,ආදරෙන්,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .
@anudipramod8584
@anudipramod8584 Жыл бұрын
අනේ තව මේ වගේ කෑම හදන්නකො අක්කි ..අම්මියි තාත්තියි හරි ශෝක් ..god bless you all❤
@kushaneesandagiri7922
@kushaneesandagiri7922 Жыл бұрын
I enjoy your videos from Canada. It would be awesome if you guys can add the recipe in the description. ❤
@buddhimaanuradhi7125
@buddhimaanuradhi7125 Жыл бұрын
Api hadanne හල්මිල්ල කොල වල...අනේ කැන්ද කොල වලට වඩා ඒ කොල වල හදපුවාම හරිම රහයි....
@Saranyaminsadi882
@Saranyaminsadi882 Жыл бұрын
ඔය දෙවිදියටම අපි හැලප හදනවා✨
@Malik-ll4vp
@Malik-ll4vp Жыл бұрын
පොතෙන් දැක්කට අද තමයි live දැක්කේ Thank you . තවත් video එකක් ඉක්මනින් දාන්න 🥰🥰🥰🥰🥰
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Oyalage sathuta apith ekka beda gannawata oyalata godaaak isthuthi.api hemadamath oyalata godaak adarei. Theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤❤❤
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
Happy family time ❤️❤️❤️❤️❤️❤️ Dini duwa, you are so lucky to have such a wonderful mother and father 😍 😍 😍 😍 😍 so much lovely moments of a loving family ❤️❤️❤️❤️Sangeeth putha even so lucky to have such loving life partner like you 🙏🙏🙏🙏🙏
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Use string hopper mould steam these halapa better to steam and very easy nice
@ruwankumara4037
@ruwankumara4037 Жыл бұрын
Very beautiful video and a kind family ...*Budu saranayi!...🙏🙏
@slchathutiktokvideo6001
@slchathutiktokvideo6001 Жыл бұрын
අනෙ නියමයි තාත්ති ඉන්න නිසා ආදරෙයි ගොඩක් අම්මි අක්කි ❤️😘
@petlover1558
@petlover1558 Жыл бұрын
අනේ මටත් මෙහෙම පවුලක් ලැබුනනම් දිනී අක්කි lucky girl ....❤️❤️❤️
@user-ot3is5qg1j
@user-ot3is5qg1j Жыл бұрын
අපි හදන විදිහ ගොඩක් වේනස්,,,,,,ඔහොමත් ගොඩක් රස ඇති
@fayrouzamayl1189
@fayrouzamayl1189 Жыл бұрын
Sister jeni I love your Smiling n your kind talks n words with ur family. Stay BLESSED and stay Safe u n ur family sister
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Dinitinam harima adaraniya kellek lovely family god blz you ❤
@shashinisandamali9550
@shashinisandamali9550 Жыл бұрын
හරිම ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න ...බුදු සරණයි !❤❤
@senuranimsara8601
@senuranimsara8601 Жыл бұрын
දිනි අක්කිගේ හිනාව ලස්සනයි
@anomaattanayake346
@anomaattanayake346 Жыл бұрын
Very beautiful video. Beautiful family members. Budusaranai
@achinimadu7597
@achinimadu7597 Жыл бұрын
Apith oya vidiyata thamai halapa hadanne seeni piti pol akata dala kalawam karala hadanne 🤗maath hamadama oyalage video balanawa.harima adaraniyai.❤️❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏
@chanakasadaruwan8599
@chanakasadaruwan8599 Жыл бұрын
දිනි අක්කිගේ හුරතලේ 💙🌼
@senuvikithalagama.2496
@senuvikithalagama.2496 Жыл бұрын
මං අම්මා හැලප හදද්දි කොලේට දාන්න කලින් ටිකක් දාගෙන කනවා 😋 මාර රසයි 😋😋
@hansikalakshani7877
@hansikalakshani7877 Жыл бұрын
පොල් කුඩු අවිවෙ හරි..උයලා ඉවර උනාම ලිප උඩ තියලා හරි වෙල ගන්න. පොල් කුඩු දර ටික මැද⁣ට දාලා පත්තු කරන්න හොඳට ඇවිලෙනවා...පොල් කුඩු ටික දර කැලි දෙකක් මැදට දාලා ගිනිකූරක් පත්තු කරලා තියන්න ඉට පස්සේ දර කෑලි දෙක මැදින් පොඩි දර කෑලි ටිකක් තියලා අයෙමත් දර කැළි ාදකක් තියන්න.
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
කලින් හැලප හදපු වීඩියෝ එකේ සංගීත් ගෙ තාත්තා හැලප හැදුවෙ මේ වීඩියෝ එකේ අම්මා Kitchen එක ලස්සනයි 😍👍
@champaperera8964
@champaperera8964 Жыл бұрын
පොල් රතු සීනි කුරක්කන් එකට කලවං කරලා ත් හදනවා..
@achinimadhumali7006
@achinimadhumali7006 Жыл бұрын
දිනී අක්කිගෙ හිනාව 😘😘😘😁😁😁❤❤
@sambulaattapattu9577
@sambulaattapattu9577 Жыл бұрын
Dinithie is a lovely girl , who will get on well with the future in laws 👍
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
අද නම් ෂෝක් තාත්තී ඉන්නවා ...අපේ පැත්තේ හැදප හදන්නේ ඔක්කොම mix කරලා ..ඔව් මාත් අහලා තියෙනවා දකුණේ හැලප හදන්නේ පැණී පොල් මැද්දට දාලා ...හැමදාම සතුටින් ඉන්න ..හැමදෙනාටම තෙරුවන් සරණයි
@samansaman8199
@samansaman8199 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටින් අදරේන් ඉන්න වසනාවන්ත රන්ගන පවුලක් බුදුසරණයි ඔයාලාට
@sachindilshan5686
@sachindilshan5686 Жыл бұрын
23 විබාගෙ තියාගෙන හැලපයක් කන්න අවා 😌
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
1st thanks for the volgs so I never do before like a this halapa thanks very much I will try to make same but I don't know here I can so I love so much mr Sangeeth prantes also beautiful miss Dinithi and Sangeeth chuti brothers family okay God bless all of you 👍❤🙏
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Good 👍 බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට 💐❤️❤️❤️❤️
@Samadil-ho8yj
@Samadil-ho8yj Жыл бұрын
Diniakka hama dema ikmanata igena gannawa. Godak asai balan inna
@deepvitharana1739
@deepvitharana1739 Жыл бұрын
අපිත් හැලප හදලා තේ බොන ගමන් phone එක අතට ගත්තම දැක්කේ, ඔයලත් හැලප හදලා...🤭🤭😍
@rose-sm4wy
@rose-sm4wy Жыл бұрын
වාව්
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 Жыл бұрын
Happy family... මටත් ඉන්නවා ඔය වගේම නැන්දම්මා කෙනෙක්..දිනි congratulations ..
@prabodachaturanga8621
@prabodachaturanga8621 Жыл бұрын
Niyami Akke Lassnata vlogs❤ karanawa jayawewa sangeeth Dinu family 💖💖💖💖
@sfc2024
@sfc2024 Жыл бұрын
Dini, I watch all your videos. Your channel has very good quality videos. Small comment to make. You need to improve your video capturing skills, you move the camera very fast , it's difficult to watch then. I shared this to help you improve it Cheers to All Keep posting more and more videos
@peumimanahara4821
@peumimanahara4821 Жыл бұрын
නිහතමානී කලාකරුවෝ adarei amma thaththa akki aiya 🙏🙏🙏💪❤️❤️❤️😘😍
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Maru ane hoda duwek labila .. dan successful family
@duneesharasadi1130
@duneesharasadi1130 Жыл бұрын
Mama nam hadanne halapa eka wadawagena ekapaththakata bagayak wenna pani pol thuni kerala madin namanawa, ethakota mulu halapa ekama rasay..😋
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
මාත් ආසම කෑමක් තමයි හැලප..❤️❤️❤️
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
පොලිතින් වලින් ලිප පත්තු කරන්න එපා ඒවා හරිම විසයි අමිමත් හරිම සිරියා වන්තයි තුන් දෙනාටම බුදුසරණයි 🙏❤💙💚👌👌
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
හැලප මගේ පෙරේත කෑමක් තමයි ඔයාලගෙ හිනාව goodak හොඳයි බුදු සරණයි පරිස්සමෙන්
@sududoni497
@sududoni497 Жыл бұрын
මම ඉන්නේ මැද පෙරදිග මම හදන්නේ රට ඉඳි පැණි දාලා ඒකත් ගොඩක් රසවත් තෙරුවන් සරණයි
@BLlover394
@BLlover394 Жыл бұрын
Mama halapa haduva rasata ava thank you 😍🤩
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
No stress ඔයාලාගේ video බලනකො.තාත්තිගෙ විහිළු තමයි ෂෝක් 😂.ඔයාලා හරිම ආදරණීයයි.thank you හැලප හදන්න කියලා දුන්නට.සතුටින් ආදරයෙන් හැමදාමත් ඉන්න.අපිත් ආදරෙයි හැමදාමත් ඔයාලට තෙරුවන් සරණයි. ❤💕❤💕❤💕❤💕❤💕
@SingingTogetherVlog
@SingingTogetherVlog Жыл бұрын
You are such a happy people! Its very beautiful to watch! ❤️🌿🌟🌈🌹✨
@nadinidilshani9643
@nadinidilshani9643 Жыл бұрын
Akki helapa wlata medata pol peni dala hadanna ethakota rasai godak 😁❤
@shashika4186
@shashika4186 Жыл бұрын
අනේ මං ඔයාලගෙ ෆැමලි එකට ගොඩක් ආසයි. ගොඩක් ආදරේයි. හරිම ආදරේනිය පවුලක්.ජේසු පිහිටයි🙏 ❤️😘😘❤️🙏
@sachikausalya2145
@sachikausalya2145 Жыл бұрын
Video හරිම අසාවෙන් බලන මම 🤗❤️
@tanuja5634
@tanuja5634 Жыл бұрын
ආදරේයි දළදා සම්දුගෙ පිහිටයි
@hansihansihansika1814
@hansihansihansika1814 Жыл бұрын
බුදු සරනයි ජේසු පිහිටයි දෙවි රැකවරනයි මගෙ දිනී අක්කි සංගීත් අයියා අම්මි තාත්ති වරා අයියා අක්කි ඔයාලා හැමෝටම ආදරෙයි උම්මා.. නිදුක් නීරෝගී ආයුබල වැඩි වේවායි පාර්තනා කරනවා ඔයාලා හැමෝගේම..😘❤🌹😊
@Ecoinslanka
@Ecoinslanka Жыл бұрын
සුපිරියක් තාමා හැමදාම 🎉
@dilinikaushalya135
@dilinikaushalya135 Жыл бұрын
Niyamai. Hrima samagiyen inna oyala dakkath sathutui ❤ ada ko aiya
@dilkikashmira9795
@dilkikashmira9795 Жыл бұрын
ලස්සනයි ada video eka❤️❤️❤️😘👌
@binkaaa1472
@binkaaa1472 Жыл бұрын
ලස්සනයි ගොඩක් ආදරේ සතුටින් ඉන්න ලැබෙිවා හැමදාම
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Watalappan ,Mari pudding ehmath hadala pennanako dini akki ,ammai thathai Sangeeth ayyai okkma ekathu wela😇
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම .💕🌷🌷🌷🌷🌷❤❤💕💕💕👍👍🌷🌷🌷
@naveeyt4291
@naveeyt4291 Жыл бұрын
Love for your all family members
@nipunsithara3407
@nipunsithara3407 Жыл бұрын
Apith ithin dakunema thama ithin😍🥵
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
අක්කී ගොඩක් ලස්සනයි ඔක්කොමට ආදරේ
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Hrima sathutn hrima samagiyen innwa hmdma adaren innwa ekama wage.budusaranai parissamn inn hmdma.
@donashipamoda4330
@donashipamoda4330 Жыл бұрын
නිවිති අට කනවා නන්දා. හරිම ගුනයි. අබ ටිකක් දාල තෙලට ලූනු දාල මිටිකිරි පොඩ්ඩක් දාල හදන්න හින්දෙන්න. රසයි ගුනයි
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
රසයි....මටත් ඔනී😊❤❤❤
@asanthibrahmanage7268
@asanthibrahmanage7268 3 ай бұрын
Budusaranai putha Oyage Amma Appachchi dakinna Harima asai Sri lanka apuwama
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 Жыл бұрын
මගේ පුතාගෙත් අාසම කෑමක්.❤
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
Mona weda tibunath nobala inna ba Ane oyalawanam adarei godaaaaak ❤️😍
@user-kp1tx6wu7c
@user-kp1tx6wu7c Жыл бұрын
සංගීත් මල්ලි පලමු එකක් මගෙන්.හැමදාම ඔයාලගේ වීඩියෝ බලන කෙනෙක් මම
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Oyala hatara danata hook adaray oyawaga satutin hamadama Enna budusaranai 🙏❤️❤️❤️💕💕🇸🇦
@idsujanthadesilva
@idsujanthadesilva Жыл бұрын
Ape nm pol madata dalath hadano akke la ada hadapu wediyatath hadano A dawediyama marama rasai
@thilakathilaka3399
@thilakathilaka3399 Жыл бұрын
Maneika. Rasaei. Nada. Amma. Halapa... Bs... 4.danata.. Hamadamath. Satutein. Enna. Labanna🙏🏽❤️
@user-tn9kv9os8u
@user-tn9kv9os8u 11 ай бұрын
සතුටින් ඉන්න හැම දමත් ඔයාලට ආදරෙයි ❤❤❤❤
@dgankumariasha5752
@dgankumariasha5752 Жыл бұрын
Ammi ththishooooiiii ආදරේ දිනිති oya වාසනා වන්ත කෙල්ලක් god blass you ♥ 🙏 familis
@mohamedkasim7944
@mohamedkasim7944 Жыл бұрын
අපි කලවන් කරනවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
@sameerawijesinghe4906
@sameerawijesinghe4906 Жыл бұрын
Api haduwa . Dan kanawa . Rasama rasai
@sureni5779
@sureni5779 Жыл бұрын
Harima adaraniya paulak ❤️❤️
@jeewanthiindika3425
@jeewanthiindika3425 Жыл бұрын
Api hadanneth Akkiyo panipol madata dala....🥰
@hlchandani273
@hlchandani273 Жыл бұрын
අපි හැලප හදන්නේ සූරිය කොල වල. ඔයාලගේ දර ලිපේ දුම යකඩ බටයක් හයි කරලා උඩට යැවුවා නම් හරි නේද. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@ishanperera5975
@ishanperera5975 Жыл бұрын
අපිත් හදන්නේ සේරම එකට මික්ස් කරලා
@naveensenavirathna2143
@naveensenavirathna2143 Жыл бұрын
දිනි අක්කි ලස්සනයි
@harshanisenawirathna6738
@harshanisenawirathna6738 Жыл бұрын
Man asi dinithi oyatai sangith tai..mara machin..oyage nandam mara hodai..oyata hari vasanawanthi...ada thamai man oyalage vedio baluve... as nish.😍😍
@Dilshan69_
@Dilshan69_ Жыл бұрын
Me koheda oyalage Gama. Lassanai..mn Asama family ekak oyalage joke video issra hamdama balanawa. Nataka Maria 😍
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ❤️
@shriyanthihandugala1237
@shriyanthihandugala1237 Жыл бұрын
සුරන්ගේ wife ගෙ හිනාව ලස්සනයි
@Floridavaz
@Floridavaz Жыл бұрын
Api hadanne ada hadana widiyata thama ❤️
@isajaonethma4642
@isajaonethma4642 4 ай бұрын
ෂෝක් අනේ ඔයාල ආදරෙයි ඔයාලට
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
මේ පළාත කොහෙද ? හරිම ලස්සනයි වටපිටාව
නැන්දම්මට තෑග්ගක් 🤪- Sangeeth Dini Vlogs
22:29
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 26 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН