අම්මී දීපු දඬුවම 😔Sangeeth Dini Vlogs| Sangeeth Satharasinghe |Dinithi Walgamage

  Рет қаралды 296,165

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

Пікірлер: 272
@Pperera92
@Pperera92 Жыл бұрын
අපේ පොඩි දරුවෙක් අසනීප තත්වයකින් ICU එකේ ඉන්නවා.. අනේ මේ සංගීත් දිනී vlogs බලන අයගෙන් මං ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා ඒ පොඩි දරුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න කියල..මොකද මන් දන්නවා මෙතන ඉන්නේ ගොඩාක් හොද පිරිසක්.. සංගීත් දිනී අම්මි තාත්ති වරා ඇතුලු හැමෝම.. මේ මගේ ඉල්ලීම කොහෙත්ම මේ vedio එකට අදාල නෑ..ඒත් මට හිතුන ඔයාලගෙනුත් ඒ උදව්ව ඉල්ලන්න ඕන කියල.. ඔයාලට පින්..🙏🙏🙏
@dilishiya-thamel
@dilishiya-thamel Жыл бұрын
ඇත්තටම ඔයාලා දෙන්නගේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙන්න ලොකුම හේතුව සංගීත්ගේ අම්මයි,තාත්තයි.ඒ දෙන්නා ආදර්ශවත් විදියට ජීවත් වෙන නිසා ඔයාලගේ ජීවිතෙත් ගොඩක් ලස්සන වේවි...දැන් අපි දකින ආදරේ හැමදාම දකින්න ලැබේවා 💝
@nipslofficial
@nipslofficial Жыл бұрын
අනිද්දට pure maths paper එක.පාඩම් කරලා කන ගමන් විවේකයක් ගන්න ගමන් බලන මන් වගෙ ලමයි ඉන්නවදෝ😁😁😁☝🤩💓🥰
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
රසම රස පාටයි.හැමදාමත් මේ වගෙ ආදරෙන්,පරිස්සමෙන් ,හිනාවෙලා ,සතුටින් ඉන්න ඕනී.බුදුසරණයි
@nethmidiwyanjali8877
@nethmidiwyanjali8877 Жыл бұрын
ඇත්‍තටම දිනී අක්කි හරිම බුද්ධිමත් කෙනෙක් ඔයාලා දෙන්නා නියමෙට ගැලපෙනවා දෙවියෝ අනිවාරෙන් ඒ අයව එකතු කරනවා.දිනී අක්කිගෙ හිනාවට මම හරිම ආසයි එයාට තියෙන්නෙ හරි නිර්ව්‍යාජ හිනාවක් ❤❤❤ හරිම ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥀
@maheshasandeepani9009
@maheshasandeepani9009 Жыл бұрын
සංගීත් ගුජුම්පියෝ දිනිති ගුම්ජැන්දියාට නූඩ්ලස් හදනවා... 🥰❤️
@vijayalaxmie8929
@vijayalaxmie8929 Жыл бұрын
දුවගේ මාර කථා තමයි. පුතා මගේ අක්කාගේ පුතා වගේමයි. ආදරේයී දෙදෙනාටම.😘❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️Akki Aiyai Hadapu Noodles eka Rasa Patai 😋 Parissamen Inna Adarayai Hemadama God Bless Akki & Aiya 😘
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ ශෝක් ඔයාලා අප්පා.අම්මි දීපු සූටිම සූටි දඩුවම හෙව්වා මං .ඔයාලා දෙන්නට වඩා මං ගොඩක් ගොඩාක් ආදරේ කරන්නේ අම්මිට .
@pushpalathailangapedige9381
@pushpalathailangapedige9381 Жыл бұрын
දිනිති පණ්ඩිත කිවුවට එයා සෑම අතින්ම දක්ෂයි එයාගෙන් මම දන්නේ නැති ගොඩක් දේ ඉගෙන ගත්තා
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb sangeeth aiya dene akka budusaranai dawe phetai good job thank you
@indukalpana5385
@indukalpana5385 Жыл бұрын
මාත් ඔය විදියට හදල බලන්නම්කෝ ඔයාල දෙන්නටම හරිම ආදරේ හැමදාමත් සතුටින් ඉන්න ජේසු සමිදානන්ගෙම පිහිටයි
@wandanapiyumali8840
@wandanapiyumali8840 Жыл бұрын
හැමදාම සංගීත් දිනි vlogs බලන මට අද පලවෙනි කමෙන්ට් එක දාන්න පුලුවන් උනා..❤❤❤ දෙන්නටම සුබ පතනවා ❤❤❤
@pubudunadeesha3771
@pubudunadeesha3771 Жыл бұрын
අනේ අම්මිගේ අතින් උයපූ චිකන් කරි පොල් සම්බෝලයි පරිප්පුයි එක්ක බත් කටක් කන්න තියෙනවා නම් ...🥺🥺🥺🥺🥺
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
මරු අනේ අක්කියි අයියයි 🥰❤️ Try කරලා බලන්නම් අදම 😁 ඔය වගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න🥰🥰
@anushawijesiri8927
@anushawijesiri8927 Жыл бұрын
ආදරෙයි♥️ ඔයාලා හැමෝටම .බුදුසරණයි 😍😍😍😍
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane Ada akki ayyai witarai aunty uncle nane hamotama budu saranai ❤️ godak lassana family ekak adarei hamadamath ❤️😌🥺 my favorite dini akki love you too 💖
@vishkamaduwage2883
@vishkamaduwage2883 Жыл бұрын
අනිවාරෙන් දිනී අක්කි සමහර තැන් බලන්න ගිහින් ඒ තැන් වල ඓතිහාසික කරුණු කියද්දි මමත් නොදැන හිටපු ගොඩක් දේවල් ගැන දැනගන්නවා..Thank you Dini Akki and Sangeeth Aiya..🙏🙏ආදරෙයි❤️❤️සතුටින් ඉන්න හැමදාම මේ වගේ😍😍
@maheshkumara1496
@maheshkumara1496 Жыл бұрын
බුදු සරණයි .හැමදාම සතුටින් ඉන්න .
@piyumiireshika8765
@piyumiireshika8765 Жыл бұрын
I tried this reciepy.actually its delicious.Thank you aiya & akki 😍
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 28 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 938 М.
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 40 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 28 МЛН