නොදන්න දූපතකට ගිහින් වෙච්ච දේ|හොඳම ටික මෙතැන් සිට🚲🏝️-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 423,237

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #seychelles #travel #travelvlog #aroundtheworld #island

Пікірлер: 569
@nilaandkavi4165
@nilaandkavi4165 Жыл бұрын
සන්ගිත් අයියාට හොද මස්සිනා කෙනෙක් ඉන්නෙ බුදුසරණයි පරිස්සමෙන් ගිහින් එන්න.ඔයාලා ඔක්කොටම ආදරේයි ජය වේවා
@sathutinimu4222
@sathutinimu4222 Жыл бұрын
චුටි අය්යට නම් මාත් හරිම ආදරෙයි 👍
@kaushiprasa6640
@kaushiprasa6640 Жыл бұрын
මේක නම් පිස්සුවක්😬😬😬 අපි travel කරා වගේ හැගීමක් ගේන්නෙ හලෝ ඔයාලා😃😃 thank you very much akke aiye 😘😘😘😘😘 ඊළඟට එන වීඩියෝ එක මොකක්ද කියලා නොඉවසිල්ලෙන් ඉන්නේ😊😊😊 ආදරෙයි දෙන්නට ම 😍
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
දිනී ගෙ චූටි අයිය නම් ශෝක් 😍 වරා අයිය ගෙ පාලුව මකනව 🤣😍මරු vlogs ටිකක් ඉදිරියට❤ waitinggggg ❤ lovely family ❤❤
@shashikalalakshani9559
@shashikalalakshani9559 Жыл бұрын
ලංකාවට වරා අයියා සීශල්ස්වලට චූටි අයියා 🤭 🤭🤭🤭 පරිස්සමෙන් කට්ටියම
@chanchalabandara5303
@chanchalabandara5303 Жыл бұрын
හරිම ලස්සනයි ..අකේන් කතා කරන විදිහ හරි ලස්සනයි ..ආස හිතෙනවා එයාගේ කතාවට..පරිස්සමෙන් හැමෝම ..
@nayanapriyanka2063
@nayanapriyanka2063 Жыл бұрын
දිනිගෙ චූටි අයියා හරිම හොඳයි
@ramyakaru3629
@ramyakaru3629 Жыл бұрын
Sha..niyamai..දිනිතිගෙ අයියා හරිම විවෘත..විනෝදයෙන් ඉන්න පූද්ගලයෙක් වගෙ..හොද මස්සීනා කෙනෙක්..👌👌👌
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 Жыл бұрын
අකේන් කතා කරන්නෙ කුරුල්ලෙක් වගේ..හරිම හුරතල් ❤️
@jayaniekanayake8491
@jayaniekanayake8491 Жыл бұрын
චූුුටි අයියා ⁣ශෝක් අනේ.. wifeuth sooo sweet
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 Жыл бұрын
අනේ අකෙන් පැටියා හරිම cute දිනිගේ චුටි අය්යා ඒ නංගි හරිම ශෝක් අපි ඔයාලට හැමදාම ආදරේ පරිස්සමින් ඉන්න බුදුසරණයි
@sandayaganewatte662
@sandayaganewatte662 Жыл бұрын
Singapore Bangkok Dubai Malaysia ගිහින් තියෙනවා කවදාවත් Seychelles යන්න ලැබෙන්නේ නෑ ඒ නිසා රට පෙන්නුවාට Thank you පුතා
@chandaniudugama4121
@chandaniudugama4121 Жыл бұрын
දුවගෙ අයියා හරිම හොදයි හැමෝම පරෙස්සමින් ඉන්න දුවගෙ නෑනිත් හරිම හොදයි ලස්සනයි හැමෝටම හරිම ආදරෙයි බුදු සරනයි ♥️♥️♥️♥️
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
අනේ ශෝක් ආසාවේ බෑ අපිව මෙහෙම එක්කන් යනවට ඔයාලට ස්තූතියි ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
@swarnasamarakoon1247
@swarnasamarakoon1247 Жыл бұрын
Thank you very much.අපිට ඒ රටට යන්න බැරිවෙයි. ඒත් ගිහින් ආවා වගේයි. හරිම සතුටින් බැලුවේ. God bless all.♥️♥️♥️♥️♥️
@jayaminisupuni8732
@jayaminisupuni8732 Жыл бұрын
Addict වෙලා අනේ සංගීත් අයියේ..... චූටි අයියත් මරූ අනේ.... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට.❤️❤️
@wimanhansa3420
@wimanhansa3420 Жыл бұрын
දිනිති මොනවා උනත්, අගය කළ යුතුයි, කෙල්ල සංවර ව අඳිනවා,
@hemamaliilapperuma2014
@hemamaliilapperuma2014 Жыл бұрын
ගෙදර ඉන්න අපිවත් Seychelles ගෙනියනවට ඔයාලට ගොඩක් පින්. දිනිති දුවට සංගීත් පුතා අරන් දුන්න සුදු ගවුම හරි ලස්සනයි. හොදට ගැලපෙනවා. පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි
@supunmadhushanka5468
@supunmadhushanka5468 Жыл бұрын
Clz එකක්වත් skip නොකර මෙච්චර ආසාවෙන් බලන්නෙ නෑ😁❤️
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Жыл бұрын
හරිම ෂොක් අනේ චූටි අයීයගෙ family එකත් ආදරනීයයි
@suwarnasuwarna6524
@suwarnasuwarna6524 Жыл бұрын
අනේ චුටි බබා හරි.cute💕
@kruwanj8558
@kruwanj8558 Жыл бұрын
අඩේ සිරාවටම මරු මස්සිනා හැමෝම සෙට් එකම welcome to sangeeth vlogs කියද්දි පුරුදු ලෙසම ඔලුව නැමුවා. ආතල් මචං ❤🇱🇰
@kavindanish1503
@kavindanish1503 Жыл бұрын
අක්කට දැනෙන දේවල් අපේ මුතු ඇටේ ගැන....ඇයි අපිට බැරි😢 අපි මේ දුක් විදින්නේ විහිං
@eshanikaushalya4071
@eshanikaushalya4071 Жыл бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සන Vlog එකක් 😍💕 Vlog එක පැයක් නෙවෙයි පැය 2,3k තිබ්බත් skip නොකොර මුල ඉඳන් අගට හරි ආසවෙන් බලනවා 😍 Thank you Sangeeth aiya අපිත් එක්ක මේ ලස්සන experiences share කරගන්නවට❤️ චූටි අයියා ශෝයි🙈 ගාල්ලේ කොල්ලෙක්නේ ඉතින් 🙊❣💕 හැමෝටම ගොඩාක් ආදරෙයි😍❤️ Sangeeth Vlogs ඇබ්බැහියක්🤘🔥
@aaranperera3765
@aaranperera3765 Жыл бұрын
Woow aiya මාරම ලස්සනයි. අපිට කවදාවත් යන්න බැරි තැන් පෙන්නනවට ගොඩක් thank කරනවා aiyata. දිනිති අක්කිගෙ aiya ට තමයි මන් ආසම එයා මාර ලස්සනයි. මතක් කරා කියන්න අපි එයාවත්. ඔයාට හොඳ මස්සිනා කෙනෙක් ලැබිලා ඉන්නේ එයා හරිම හොඳයි..May God bless you all❤️❤️❤️
@tharushidilhari1091
@tharushidilhari1091 Жыл бұрын
අනේ අදනම් ශෝක්..දිග vlogඑකක් ගෙනාවට තැන්කූ..අපිත් ගියා වගෙ තමයි...මුහුදේ experience එකන්ම් liveම තමයි කියල වැඩක් නෑ..superb❤
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
සංගිත් පුතාට හරම හොද අයියා කෙනෙක් අක්කා කෙනෙක් ලැබිලා තියෙන්නෙ අාදරෙයි හැමොටම පරිසමෙින්❤❤❤❤❤
@dew3402
@dew3402 Жыл бұрын
දිනී අක්කීගේ චූටි අයියා මරූ 😂❤
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Жыл бұрын
දැන් නම් සංගීත් vlogswalata Addict වෙලා දිනී අක්කි..සංගීත් අයියා....සංගීත් අයියා දිනී අක්කිව ගොඩක් ආදරෙන් බලාගන්නවා..දිනී අක්කි හරිම වාසනාවන්තයි..සංගීත් අයියත් පෙරළා ඒ ආදරේ ම දිනී අක්කිගෙන් ලබනවා...ගොඩක් සතුටුයි ඔයාලගෙ සතුට දැකලා.. video එකක් දාලා කියල දැක්ක ගමන් ආවා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඔය වගේම....බුදු සරණයි..God bless both you....පරිස්සමින් ඉන්න මගෙ අක්කි & අයියා....😘❤
@ajanthaperera9450
@ajanthaperera9450 Жыл бұрын
චුටි අයියා නම් සුපිරි චරිතයක්. අාදරේයි හැමෝටම.👍👍👍
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
හරිම හොඳ අයියා සහ අක්කා චුටි පුතා දුවලා පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ ගමන් ♥️♥️♥️
@thanukadananjaya2256
@thanukadananjaya2256 Жыл бұрын
චූටි අයියා නම් සුපිරි 👉❤️👈
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
හරිම ලස්සනයි අපේ රට වගේමයි..අපේ වුන් රටට ආදායම උපයන විදිය දන්නේ නෑ හොරා කන්න දන්නවා හොදටම....හා එහෙම නේද ...
@Sam-dt2th
@Sam-dt2th Жыл бұрын
චූටි අයියා handsome 😍 Dini cute 😊
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
දිනී අක්කි ඉශිතා වගේ😍😍
@shyamakalubowila5209
@shyamakalubowila5209 Жыл бұрын
ඔයාලගෙ මේ සීශෙල්ස් අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තාට බොහොමයක් ස්තුතියි ..❤️
@indukanthi5643
@indukanthi5643 Жыл бұрын
හතර දෙනාම හරි හොඳයි සහ පොඩ්ඩත් හරි චෝක් හරි ආසාවෙන් බලන් ඉන්න හිතෙනවා ලස්සනයි ඔය රටේ තියෙන දෙවල්
@ridmikumarasinghe8712
@ridmikumarasinghe8712 Жыл бұрын
Dini’s chooti aiya is handsome😁😍 and he got a beautiful wife😍, a kind son💕.
@vishmiherath2706
@vishmiherath2706 Жыл бұрын
ඇබ්බැහි වෙලා තියෙන්නේ ඔයලගේ වීඩියෝ බලන්න. ආදරෙයි අයියා අක්කී දෙන්නටම 😍❤️
@kumaarigannoruwa8703
@kumaarigannoruwa8703 Жыл бұрын
Niyamai
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Жыл бұрын
චූටි අයියා ආදරෙයි..❤
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
අපිට යන්න බැරි උනාට ඔයාලා එක්ක අපිත් ඇවිදිනවා.. ආසයි...ගොඩාක් පිං ඔයාලා මේ දේවල් පෙන්නනවට... බුදු සරණයි !!!!
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
චූටි අයිය තමයි පට්ට චරිතේ 😍🤜🤛
@jayanthiadipola8574
@jayanthiadipola8574 Жыл бұрын
හරිම සතුටුයි අපිට දකින්න නැතී දේවල් පෙන්නනවට ඔයාලට පිං දිනී දුවගෙ අයියත් අක්කත් හරිම හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි
@anuruddhikadilrukshi2963
@anuruddhikadilrukshi2963 Жыл бұрын
චුටි අයියා බලන්න sangeeth vlogs බලන මම 😌
@shanthiobandraywewajaya9136
@shanthiobandraywewajaya9136 Жыл бұрын
හරිම සතුටුයි පුතා ඔයාට ගැලපෙන ම ආදරය ලැබිලා තියනවා . ගොඩාක් ලස්සන දේවල් ඔයාලා අපට පෙන්නුවා. ඔයාලාට බුදුසරණයි !!!!!!!
@prabahasantha895
@prabahasantha895 Жыл бұрын
අක්කෙ අයියේ විඩියෝ හරිම ලස්සනයි.ඔයා දෙන්නට තාත්තා සහ පව්ලේ අනික් අයට ජෙසු පිහිටායි බුදු සරනයි 🙏 🙏🙏❤️❤️❤️
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අද නම් ගොඩක් ගොඩක් ලස්සනයි. සූන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූතියි. අක්කි ගෙයි අයියා ගෙයි ආදරය ඊටත් එහා ලස්සනයි. අපිට සතුට අරගෙන එන ඔයාලගේ සතුට හැම දාකම තියෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පොඩ්ඩ හරිම හුරතල් ❤️. පරිස්සමින් ඉන්න හැමෝම. Love you & God bless you ❤️🥰
@m-2163
@m-2163 Жыл бұрын
දිනී අක්කගෙ චූටි අයිය,එයාගෙ family එක ශෝක් 😍 much love guys චූටි අයියට නම් මාත් ආදරෙයි 😊
@klovers9986
@klovers9986 Жыл бұрын
පළවෙනි vlog එකේ දිනි අක්කගෙ අයියව දැක්කාම මට හිතුනෙ තග් සීන් එකේ ඉන්න සීශෙල්ස් වල පොඩි මැරයෙක් ද කොහෙද කියලා 😂😂😂💔 අනේව් චූටි අයියා හරිම ශෝක් අප්පා.... සංගීත් අයියා පට්ට ලකී ඒ වගේ මස්සිනෙක් ලබන්න 😍😍❤️ මච් ලෞ චූටි අයියා ❤️
@chamu9497
@chamu9497 Жыл бұрын
චූටි අයියයි අක්කයි හරිම හොදයි වගේ... අකේන් බබාත් නියමයි ❤
@aththanayakamahesh5596
@aththanayakamahesh5596 Жыл бұрын
ඔයාලට මොනවද කියන්නේ කියලා හිතා ගන්න බෑ.ඇත්තටම සුපිරි ....පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි .....thank you so much .....
@kavishkathanuranga50
@kavishkathanuranga50 Жыл бұрын
ගොඩක් ලස්සනයි ස්තූතියි ඔයාලට මේවගේ ලස්සන තැන් පෙන්වන්නට බුදුසරණයි
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 Жыл бұрын
හරිම ලස්සනයි ... ටෙලිඩ්‍රාම. 2 යි බලන්නේ youtube එකේ.ඔයලගෙ video දැක්කම teledram 2 කම. සතියකින් බලන්න ලැබුනේ නැහැ .දැන් ඔයලගේ video වලට ඇබ්බැහි වෙලා. මරු...❤
@nilminikumari4319
@nilminikumari4319 Жыл бұрын
අනේ මට මාර happy 1st comment..අනේ දිනි මැනික සංගීත් වගේම අයියයි අක්කිත් පැටියත් හරි ආදරණීයයි..තෙරුවන් සරණයි..❤️‍🩹❤️‍🩹
@Selalabhimandra12347
@Selalabhimandra12347 Жыл бұрын
ඇත්තටම මාර දුක හිතෙනවා ලංකාව ගැන .වෙන පාලකයො try කරන්නෙ රට ලස්සන කරගන්න අනිත් එක රටකට හරි වඩා දියුනු රටක් හදන්න. අනේ අපෙ පාලකයෝ ඒ කාලෙ ඉඳන් මහන්සි වෙලා තියෙන්නෙ තමන් ⁣දියුනු වෙන්න විතරයි. ඇයි අනේ එහෙම කරන්නෙ. 😭
@jayaminisupuni8732
@jayaminisupuni8732 Жыл бұрын
මාත් ගොඩක් ආසයි ට්‍රැවල් කරන්න.. ඉතින් ඔයාලා එක්ක අපිත් යනව වගේ feeling එකක් දැනෙනවා...thank you so much ❤️
@hirunikawaya420
@hirunikawaya420 Жыл бұрын
Dini akkige paule Aya harima hodai....aiyage paule Aya wage thamai..... parissamin sathutin Inna...🧡💙💚💛💜
@malaniwijekoon3550
@malaniwijekoon3550 Жыл бұрын
හරිම ලස්සනයි සොයි අනේ අපිත් ඔයාලා එක්ක. ආවා වගේ දැනුනා vidiyo එක. බැලුවහම හරිම ආසාවෙන් බලනවා ඔයාලට. ගොඩක් පිං ආදරෙයි ඔයාලා හැමෝටම පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි සියලු දෙවි රැකවරණයි !! 🙏❤🌹❤🌹
@champikajayarathna3928
@champikajayarathna3928 Жыл бұрын
අනේ හරිම ලස්සනයි.... ඔයාලා සියලු දෙනාටම බුදුසරණයි... ❤❤❤❤❤
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
නියමයි...දිනී නම් මරු අනේ...හරිම cute ❤
@nimeshamadhumali2729
@nimeshamadhumali2729 Жыл бұрын
මේකනම් පිස්සුවක් අප්පා.ඇබ්බැහි වෙලා දැන්නම්....👌👌👌👌
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️✨ wow Seychelles Nice 😍 Akki ge Family Nice 😍 God Bless All 😘
@shanimatharage9071
@shanimatharage9071 Жыл бұрын
අනේ ශෝක්...මුළු ගමනම අපිවත් එක්කරන් ගියා....thank u sooooooo much... නැත්නම් ඉතින් අපිට ඕවා දකින්න වෙන් නෑ කවදාවත්... චූටි අයියත් මරු....ගාල්ලෙ කොල්ලෙක්නෙ...බොරු ෂෝ නෑ.... කට්ටියටම බුදු සරණයි......❤️❤️❤️ දිනී එදා ගනිපු ඇඳුම නේද ඒ???? අනේ ඒක ලස්සනයි ගොඩාක්.....
@isharasewwandi6906
@isharasewwandi6906 Жыл бұрын
බලන්‌ හිටියා ඊළග විඩියෝ‌ ටික‌ එනකම් මරු පරිස්සමින් ඉන්න බුදුසරණයි
@piumirasangani7158
@piumirasangani7158 Жыл бұрын
හරිම ලස්සනයි... ගොඩක් ආසාවෙන් බලා ඉදියා... ඔයාලා දෙන්නට ස්තුතියි.. good luck...
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ඔයාලා යන යන තැනට අපිත් ගියා වගෙයි හැමදාමත් වගේ දැනෙන්නෙ. අනේ හරිම ලස්සනයි.ඔයාලව නම් මඟහරින් නැතුවම බලනවා. ටෙලිනාට්‍යකට වඩා ඇබ්බැහි වෙලා ඔයාලට.ආසම Couple එකක් වෙලා අයියයි,අක්කයි.දිනී අක්කිගෙ අයියයි ඒ family එකත් නියමයි.ජීවිතේ පුදුම විදිහට ඔයාලා විඳිනවා.ඔයාලා තරම් අපිට ජීවිතේ විඳින්න මේ වගේ අවස්ථා නැතත් ඔයාලා දිහා බලලා අපිත් පුදුම සතුටක් ලබනවා.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@ygcmalithkumara3002
@ygcmalithkumara3002 Жыл бұрын
අපේ දරුවෝ මේ වගේ සතුටින් ඉන්න ඕන කියලා තමයි අපි හිතන්නේ
@ruviniruvini6014
@ruviniruvini6014 Жыл бұрын
අකේන් මැනික ....හරිම ලස්සනයි ....අක්කිලා...අයියලා...ඔයාලට ගැටබරු දෙවි පිහිටයි .පරිස්සමින් ....
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
මරු ශෝයි ඔයාලා හැමෝම.... පරිස්සම්න් ආදරෙයි හැමෝටම...❤️🌻
@gayeshishenanya3634
@gayeshishenanya3634 Жыл бұрын
Thankyou so much for taking us like this Sangeeth Aiya & Akki .We were also happy with you Sangeeth aiya 🥰Eventhough we can’t go we will walk with you❤❤❤
@ishararathnayaka8134
@ishararathnayaka8134 Жыл бұрын
දැන්නම් ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤ ආදරෙයි දෙන්නටම ❤❤❤
@renukasenavirathna3751
@renukasenavirathna3751 3 ай бұрын
සංගීත් මල්ලි. නංගි ඔයාලා දෙන්න හරිම වාසනාවන්ත කපල් එකක්.. මම ඔයාලට හරිම ආදරෙයි...
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
පැයයි විනාඩි 9ක් පුරාවටම ෆට්ටම ආසාවෙන් සතුටෙන් එක හුස්මට වීඩියෝ එක බැලුවේ..ඒ තරම් සුපිරියි..ගොඩක් ස්තූතියි මේ අත්දැකීම අපිට දෙනවට....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍හැමදාමත් සතුටින් ඉන්න..ආදරෙයි සෙට් එකටම..ජයවේවා.😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
ලස්සනයි හැමදෙනාටම තෙරුවන් සරණයි !wooow .👍👍👍🌷🌷🌷🌷
@taniyaudeshani4481
@taniyaudeshani4481 11 ай бұрын
හරිම ලස්සන රටක් අක්කි ගොඩක් ලස්සනයි.ඇත්තටම අපිත් රට ගියා වගේ දැනෙනවා අපේ පුතාත් හරිම ආසාවෙන් මේ වීඩියෝ බැලුවා.ඔයාලට ගොඩක් තැන්ක්ස් අපිට මේ වගේ ලස්සන pleases පෙන්නුවට ඔයාගේ අයියා අක්කි හරිම හොඳයි.ඔයාලගෙvlogs මම හරිම ආසාවෙන් බලනවා සංගීත් අයියත් හරිම හොඳයි ඔයාලට ගොඩාක් ආදරෙයි පැටියෝ.
@niranjalam1682
@niranjalam1682 Жыл бұрын
හරිම ලස්සනයි. ඔයාලා හැමෝමත් පුතා පැටියත් පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි!❤
@dilshanimadushika855
@dilshanimadushika855 Жыл бұрын
ජීවිතේ විඳින මිනිස්සු😍😍😍😍
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
දිනිතිගෙ චූටි අයියා නම් සුපිරි චරිතයක් .ගාල්ලේ කොල්ලෙක්නේ.👍
@mangalikareetangani2033
@mangalikareetangani2033 Жыл бұрын
ඔය, දෙන්නා ගෙ,ගමනට,මමත්, ගියා වගේ දැනෙනවා, ගොඩක් පිං දිනිගෙ,චුටි,අයියාත් හරිම ජොලි,
@nipslofficial
@nipslofficial Жыл бұрын
අද නම් නියමයි වීඩියෝ එක දිගයිනේ💓🙈😋ආසවෙම් බැලුවා තැන්ක් යු අයියා මේ දෙවල් වල ලස්සන අපිට පෙන්නනවට♥️🌎
@sasiniganegoda3258
@sasiniganegoda3258 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. අපිත් ඔයාලා එක්කම ආවා වගේ.. ඔයාලා වගේම අපිත් ගොඩක් enjoy kalaa. Thank u soo much ee experience එකට. අනේ ඒ සහෝදර බැදීමට මන් ගෝඩාක් ආසයි. Happy & lucky Family. හැමදාමත් සතුටින් ඉන්න. බුදුසරණයි 😍😍
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
අකේන් බබාට ආදරේ හිතෙනවා එයා කතා කරනවා ගිරවෙක් වගේ ශෝයි
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
අදනම් සුපිරි Vlog එකාක් අයියා ❤️❤️❤️
@Kavindu455
@Kavindu455 Жыл бұрын
Wooohhhh....🥳🥳 Ada nam notification ek enakotama blnn puluwan una sangeeth aiyaa...Akki & Aiya dennama lassanai... 😍❤️ hmdaama sathutin parissamin inna... Adarei dennatama...💫❤️
@muthun9242
@muthun9242 Жыл бұрын
wooow lucky ඇත්තෙන්ම. පරිස්සමින් ඔයාලා ❤❤❤
@sigithiwelihinda2739
@sigithiwelihinda2739 Жыл бұрын
Ane aththatama harima asawen balanne .. Oya dennage widiyoo. Dini akkige chuti aiyath harima nirahankara kenek dini akki wagema.. Sangith aiyata dini akkige paule ayatai බුදු සරණයි! ඩේවි පිහිටයි!!❣️🥰❣️🥰❣️🥰❣️🥰
@chandrikakulasekera6716
@chandrikakulasekera6716 Жыл бұрын
This is amazing. Thank you so much Sangeeth putha and Dinithi duwa. I am in US but one day if we can much make this trip. Thank you all. Enjoy to the fullest. Budusaranai 🙏🙏🙏🙏
@swarna9899
@swarna9899 Жыл бұрын
Woooow niyamai.apith a ath dekima hebehin vidinawa wage kiyala hithanawa..adarai hemotama.❤️❤️❤️
@Hasichana0923
@Hasichana0923 Жыл бұрын
chuti aiyage amuthuma lassnk thynw.a akkith lssni ❤
@kariyavarsam5606
@kariyavarsam5606 Жыл бұрын
පුතා. ඔයාලට බුදුසරණයි චුටි.. පුතේ ඔයාට උම්ම්මා බුදුසරණයි
@nirodhahanwella1715
@nirodhahanwella1715 Жыл бұрын
Aww 🥰 you guys are amazing I love you both
@danushikanishadani4407
@danushikanishadani4407 Жыл бұрын
හරිම ලස්සනයි. ඔයාලට thank you අපිවත් අරන් යනවට.හැමදාම video එක දානකම් බලන් ඉන්නෙ.අපිත් මේගමන ගියාවගේ හැගීමක් දැනෙන්නේ.නියමයි.
@hewagamagepathmakumara4395
@hewagamagepathmakumara4395 Жыл бұрын
Chuti aiyai akki harima matching harima lassnai 😍❤️ parissmin inna oyala hathara denaama love you guys
@maleeshanirmal6465
@maleeshanirmal6465 Жыл бұрын
ලන්කාවට එන්න එපා.ඔයාලා ඔහෙම ඉන් අනේ එක්කො 💞😁
@anulabeatrice4070
@anulabeatrice4070 Жыл бұрын
Aththatma godaak lassanai dakala nathi dewal dakinna labuna sangeeth dinith thank you both god bless
@rasikavinodani3632
@rasikavinodani3632 Жыл бұрын
හරිම ලස්සනයි ස්තුති දිනිති දුව සහ සංගීත් පුතා ජීවිතය විඳින්න ඔයාලගෙ හැම කටයුත්තක්ම සාර්තක වේවා
@harshanisuranji9235
@harshanisuranji9235 Жыл бұрын
චූටි අයියත් ෂෝක් අනේ.ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා.පරිස්සමෙන් බුදු සරණයි.
@induwarianuradha914
@induwarianuradha914 Жыл бұрын
මාරම ලස්සනයි ❤️ හරිම ආස හිතුනා , ගොඩක් ස්තුති
@ayesharanasinghe9460
@ayesharanasinghe9460 Жыл бұрын
අඅත්තටම හරිම ආසාවෙන් බැළුවා වීඩියෝ එක...යන්න හැමෝටම පුළුවන් කමක් නැති ලස්සන තැන්....ස්තුතියි සංගීත් & දිනී..❤💐😍😘
@sandeepanawagamuwaga1438
@sandeepanawagamuwaga1438 Жыл бұрын
Enjoyed your self ......beautiful couple matching each other all the very best.....
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 40 МЛН
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН