අපේ රෝස වත්ත🌹💐මෙච්චර ලොකු ගෙයක්🙈මෙහේ පලතුරු වල ලොකු😱- Sangeeth Dini Vlogs

  Рет қаралды 388,995

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travelvlog #melbourne #australia #rosegarden #mansion

Пікірлер: 456
@dinithi1409
@dinithi1409 Жыл бұрын
ලස්සන රෑපයක් සැප සම්පත් හැමදේම ලබන්න ඔයාල පින්කරලා ඵ්ගැන මම හදවතින්ම ඔයාලට සුබපතනවා❤
@chanyona.4077
@chanyona.4077 Жыл бұрын
Thota Angavikald Pilliyak wage. naaki rilavi 😂😂 😂😂 nedakin, තොලබරිත්තන් naaki rilavi yo wage un inne. Katha balako. Lookenma supirima katha niliyo saha kello inne mehe, balapan lassana kello saha niliyo inne kollo inneth Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Vietnam Korea Japan Singapore Bhutan Central Asia ratawala. Mewa දකිනකොට මමනෙට එනවා අපිට. තොලබරිත්තන් wayasata wada wedi penuma thiyena පිටි මුට්ටියක් wage naaki rila දොම්බවල්. Angavikal unta දැකලා නැති unta honde
@KasunRangana-hv7zs
@KasunRangana-hv7zs Жыл бұрын
ගෙවල් වලට වෙලා ඉන්න අපිට ලෝකේ තියන ලස්සන දේවල් පෙන්නන ඔයාලා දෙන්නට ගොඩාක් පිං ..ඒ වගේම ඔයාලා ගොඩාක් වාසනාවන්තයි.....හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@rasikasudarshani3505
@rasikasudarshani3505 Жыл бұрын
වාසනාවන්..ඔබ දෙපලම සසරේ පින්කල අය...තව තවත් පින කුසලය වැඩි දියුණු කරගන්න...
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 Жыл бұрын
අක්කි ට අයියා ට ඔහොම සතුටින් ඉන්න පුලුවන් හිත් ලස්සන නිසා ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ ඔය දෙන්නාට ❤
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
ලස්සනයි ඇත්තටම පින් කරලා තියෙන්න onaමේවගේ ආදර ගමන් යන්නoyath රෝස මලක් වගේ තමයි ආදරෙයි ❤❤❤❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
ගෙවල් වලට වෙලා ඉන්න අපිට ලෝකේ තියෙන ලස්සන දේවල් පෙන්න ඔයාලට ගොඩාක් පිං හැමදාම අයියා අක්කා ආදරෙන් ඉන්න බුදු සරනයි
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
දිනිතිගේ ඇදුම හරිම ලස්සනයි ..ඔයාලා‌ දෙන්නත් ලස්සනයි ❤
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අනේ හරිම ශෝයි.❤අපි ඉතිම් මෙහෙමවත් melbourne බලල සතුටු වෙනව..මේ ලස්සන දේවල් පෙන්නුවට ගොඩාක් ස්තූතියි අක්කී...ඔයාල සසරෙ කිසිම ආත්මෙක කාටවත් දුකක් දිල නැති අය.ඒ නිසයි මේ සතුට හැමදාම....❤
@KSMN7369
@KSMN7369 9 ай бұрын
අයියා හරිම ආදරණීය විදිහට අක්කාට කතා කරනවා❤️❤️ගැලපෙන මිනිස්සු හම්බුනාම කොයිවගේද කියලා ඇහුවොත් මෙන්න මේ දෙන්නව පෙන්නන්න❤️
@IsharaMaduwanthi-zr4fc
@IsharaMaduwanthi-zr4fc Жыл бұрын
ලස්සන ❤❤❤අනෙ දුප්පත් අපිට මෙවැනි දෙවල් පෙන්නවට ගොඩක් පින්❤❤
@champikasamarakoon18
@champikasamarakoon18 Жыл бұрын
අර දුව පෙන්නුව avocado හරිම රසයි...මෙහෙත් තියෙන්නෙ ඒව...බය නැතුව ගන්න එකක් වත් නරක් වෙලා නැහැ ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ ඇත්තටම පිං කරලා ඔයාලා දෙන්නා ❤❤❤❤.ජීවිතේ ලස්සනට විදිනවා ❤❤❤❤.සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න හැමදාම දෙන්නම❤❤❤❤
@madushisenusan9069
@madushisenusan9069 Жыл бұрын
මමත් යන්න ඉන්නෙ සිඩ්නි වලට ලගදීම.❤❤❤ පදිංචියට
@Nethsara_
@Nethsara_ Жыл бұрын
අපිට පුකත ඉතිම්
@indikaroshan7418
@indikaroshan7418 Жыл бұрын
අනේ පුලුවන් කෙනෙක් ඉන්නවා නමි මටන් උදවු කරන්න කො මගේ ගෙදරට ලයිටි ටික ගන්නයි කුස්සි හදාගන්නයි මට මාස 5ක දු පැටියෙක් ඉන්නවා පිං ,ඔයාලට ,,උදවි කරනවානම්
@pabodhagamage3300
@pabodhagamage3300 Жыл бұрын
ඇත්තටම මේ ඉන්නේ චන්ඩි කුමාරි හාමි එකේ කපුරුවද? ඒවගේම සුසුම් රස්තියාදුවේ ගිමිහානිද? කියලා හිතා ගන්නත් බැහැ හරිම සතුටුයි නංගි මල්ලි ඔය දෙන්නා ගැනම ❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
දිනි අක්කගේ ගවුම හරිම ලස්සනයි දිනි අක්කාත් ලස්සනයි හරිම පිංපාටයි අයියා අක්කි
@kumarigoonasekara8160
@kumarigoonasekara8160 Жыл бұрын
හරි ලස්සනයි.......ඔයවගේම තමයි ටුවුම්බා ෆ්ලවර් ෆෙස්ටිවල්....මෙල්බන් සිඩ්නි හැම පැත්තෙන්ම එනවා.මල් වලින් ඩෙකරේට් කරලා යන පෙරහැරක්...... යුකේ වලත් තියනවා...... පුදුම ලස්සනක්.....ඕවා දකින්න පින තියෙන්න ඕන නේ......😊මාත් පිංවන්තයි අවු 03 සැරයක් ඔසී....බ්‍රිස්බෙන්....... ! ඔයාලගේ ආදරේට මං හරි ආදරේයි....... තෙරුවන් සරණයි....💖💖
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබෙන්න ඕන !! තෙරුවන් සරණයි !!❤️
@nirmalathomas2259
@nirmalathomas2259 Жыл бұрын
ඔස්ට්‍රේලියාවේ අලි පේර අමුතු උනාට නරක් වෙන්නේ එහෙමත් එකක් පිටිගතිය වැඩියි හරිම රසයි
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
හැමදාම හරි යන්න ඔනෙ ඔගොලො හරිම වාසනාවන්තයි නිහතමානී කවද හරි හම්බෙන්නෙ ආසයි අපෙ අම්මා ඔගොලොන්ට මාර කැමති බුදු සරණයි
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
මාත් යනවා ලෝකෙ වටේ,හරිම ලස්සනයි,❤විශ්වයට ඉස්තූති වේවා,❤
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
රතු රොස දැන් කොළබ වවන්න පුළුවන් දියතේන් ගෙන පැල සාත්තු කලාම හැමදාම මල් තියේනවා.
@madharadasanayaka8092
@madharadasanayaka8092 Жыл бұрын
ලස්සන පරිසරයක්.. ලස්සන couple එකක්.... හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඔයාලා....
@chandifernando548
@chandifernando548 Жыл бұрын
අනේ ලංකාවෙිි අපේ ගෙදර නමිි නැහැ ඒත් මම ඉන්න ඊශ්‍රායල් වලනමිි තියෙනවා ඔයාලා දෙනාටම තෙරැවන්සරණයි 🌹🌹💕💕
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl Жыл бұрын
මං නම් හරිම ආදරේයි ඔය දෙන්නට ..... මාත් බැනුම් අහනවා ඔයාලට ආස නිසා සමහර අයගෙන්
@Tharu1121
@Tharu1121 Жыл бұрын
මේ විඩීයෝ එක දානකල් මග බලාගෙන ඉදපු මන් වගෙ තවත් අය ඉන්නවද 😁❤️
@LasanthiChathurani-t4x
@LasanthiChathurani-t4x Жыл бұрын
අපේ රටේ හොයන මුදල් වලින් ඔච්චර දේවල් කරන්න පුලුවන්ද❤❤❤❤❤
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 Жыл бұрын
පුලුවන් මෙහෙ ඉන්න අපෙ සමහර ඩොක්ට ඉන්නව ඔසිවල ගනන් හොයන
@rupanandawidanage947
@rupanandawidanage947 Жыл бұрын
A good Question
@DiliniAnuradha-ef1ou
@DiliniAnuradha-ef1ou Жыл бұрын
අපිට සල්ලි නැනේ ඔහොම යන්න 😔ඔයාලට පින් අපිට මේ දේවල් පෙන්නනවට ❤️
@madhurajapaksha5580
@madhurajapaksha5580 11 ай бұрын
රෝස මලක් තමයි ඉතින් ලස්සනයි මැනික 😍😍😍 අපිට මෙහෙම හරි පෙන්නලා සතුටු කරනවට ඔයාලට බොහොම පිං 🙏🙏 අපි කවදා යන්නද මේ රටවල් වලට 😢
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
අනේ හරීම ලස්සනයි දෙන්නටම බුදු සරණයි පරිස්සමට විනෝද වෙලා එන්න..
@kumaribandara328
@kumaribandara328 Жыл бұрын
අනේ මට ගේ හදාගන්න වහලෙට හෙව්ල්ලක් අරන් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්නකෝ ගොඩක් පින් 😢😢😢
@Nicola-oz9vi
@Nicola-oz9vi Жыл бұрын
oyage no eka mokakda
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Жыл бұрын
තව අනුන්ගෙ වීඩියෝ බල බලා කා⁣ලය කකා ඉන්න. වහලවල් ඉබේම ගැහෙයි. ඔයාගෙ නෙමෙයි මැණිකගෙයි බබාගෙයි😅😅😅
@DisnaFernando-yv4cc
@DisnaFernando-yv4cc Жыл бұрын
Mokakda phon number eka.gama koheda
@suvinramadushka7345
@suvinramadushka7345 Жыл бұрын
Mobile number
@dinudinesha9541
@dinudinesha9541 Жыл бұрын
මොකක්ද hewula, මොකක්ද ඔයට වෙන්න ඕනි phone no දාන්න
@fdojeenat5946
@fdojeenat5946 Жыл бұрын
හරිම ලස්සනයි මෙහෙම හරි බලන්ඩ ලැබුනා ඔයාල දෙන්නටම ජේසු පිහිටයි
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අනේ යන්නම අසාවක් ඇති උනා.මල් වත්තේ ලස්සන 💗ඔයාලා දෙන්නත් ලස්සනයි 😽♥සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අක්කි අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺♥😽💗💫🦄🫀
@madu4055
@madu4055 Жыл бұрын
අනේ මාත් ආසයී. ඒත් සල්ලී කෝ😓😓
@amilasampath3822
@amilasampath3822 Жыл бұрын
❤❤❤❤❤ එල
@mayakumari264
@mayakumari264 Жыл бұрын
Oyata සල්ලි ලැබේවා Wishwasayen ඉන්න
@nimsarachamodi2865
@nimsarachamodi2865 Жыл бұрын
ඔයාටත් දවසක යන්න පුලුවන් අපි උත්සහ කරමු ❤
@nimeshsandaruwan289
@nimeshsandaruwan289 Жыл бұрын
ඉස්සරලා මහන්සිවෙලා සල්ලි හොයා ගනින් නැකියකිය ඉන්නැතුව
@thilinadilhara7364
@thilinadilhara7364 Жыл бұрын
මන් දෙන්නම් සුදු නෝනා ඔයාට
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී & අයියේ❤❤❤ අක්කිගෙ ගවුමත් ලස්සනයි අක්කිත් ලස්සනයි ❤❤ හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි
@chanyona.4077
@chanyona.4077 Жыл бұрын
Thota Angavikalda? . Pilliyak wage. naaki rilavi 😂😂 😂😂 nedakin, තොලබරිත්තන් naaki rilavi yo wage un inne. Katha balako. Lookenma supirima katha niliyo saha kello inne mehe, balapan lassana kello saha niliyo inne kollo inneth Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Vietnam Korea Japan Singapore Bhutan Central Asia ratawala. Mewa දකිනකොට මමනෙට එනවා අපිට. තොලබරිත්තන් wayasata wada wedi penuma thiyena පිටි මුට්ටියක් wage naaki rila දොම්බවල්. Angavikal unta දැකලා නැති unta honde
@sashikala_lakshani
@sashikala_lakshani Жыл бұрын
පරිස්සමෙන් ඉන්න දෙන්නම. ආදරෙයි ❤
@sachinthanimsara8581
@sachinthanimsara8581 Жыл бұрын
Drone shot එකක් දැම්මා නම් මරු❣️
@nikishenaya9119
@nikishenaya9119 Жыл бұрын
ඔයාලා සතුටින් ඉද්දි අපිටත් හරිම සතුටුයී❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
@sureshsura7812
@sureshsura7812 Жыл бұрын
අපිට පින නැ ඒත් අපිත් ගියා වාගේ තමයි අනේ විඩියෝ දාන කල් බලන්න හිට්යේ පරක්කු යි හොදේ අනේ දැන් ලස්සන විඩියෝ ටිකක් බලන්න පුළුවන් වෙයි ❤❤❤ ආදරෙයි හැමදාටම
@malinipalipane7323
@malinipalipane7323 Жыл бұрын
Mandurah wala(Perth )ලස්සන Roses and thawa ලස්සන malthibuna.මීට wada ලස්සනයි .Spring එකට එහෙ යන්න .
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 Жыл бұрын
අක්කි ඇවිදන රොසමලක් වගෙ ❤
@sn9966
@sn9966 Жыл бұрын
😂
@AsanthiAlahakoon-w7r
@AsanthiAlahakoon-w7r Жыл бұрын
ඇත්තටම මල්ලි නංගි ඔයාලා දෙන්නම ලස්සනයි පිං වන්තයි..පරිස්සමෙන් බුදු සරනයි .❤
@madushasandeepani3470
@madushasandeepani3470 Жыл бұрын
ඔය දෙන්නා ගොඩක් ලස්සනයි ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰
@MadawiMadubashini
@MadawiMadubashini Жыл бұрын
අපේ රෝසමල ඉතින් කොහොමත් ලස්සනයි නෙ.අපිත් ගියා වගේ.ආදරෙයි ඔයාල දෙන්න්ට ගොඩාක්.❤❤❤❤❤
@disnakumari2782
@disnakumari2782 Жыл бұрын
අපි ගියා වගේ හිතට සතුටුයි ...ස්තුතියි ඔයාලට
@dayanakumari93
@dayanakumari93 Жыл бұрын
ඔයා ලාහරිසතුට්න්..ඉන්නවා අපිට එසතුටනැහැනේ❤❤😢
@nishaniperera8436
@nishaniperera8436 Жыл бұрын
Check the correct way how to say potatoe පොටෑටෝ නෙමෙයි. ප
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ෂෝයි අනේ❤❤❤ආසාවෙන් බලන Vlogs ❤❤බුදු සරණයි දෙන්නටම ❤❤ලෝකේ ලස්සන අපට පෙන්නනවට බොහොම ස්තුතියි❤❤❤
@harshimadubashinimadubashi5806
@harshimadubashinimadubashi5806 Жыл бұрын
අනේ මමත් හරිම ආසයි රෝස් වලට ගොඩක්ම ආස රතු පාට ඒවාට ඇත්තටම ගොඩක් ලස්සනයි
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 11 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි පරිස්සමින් ගිහින් එන්න හැමදාම සතුටින් ඉන්න 🥰 🥰🥰 🥰
@pevindutharushka5389
@pevindutharushka5389 Жыл бұрын
ලස්සනයි ❤අක්කිලා පදිංචියට ද ගියේ😢
@JayanthaaRamanie
@JayanthaaRamanie Жыл бұрын
මම දැනගෙන හිටිය ඔයාල දෙන්න යන්නෙ කොහෙද කියල ,comment කරන්න බැරි උනා. මම කාල තියෙනව sunflower sheeds
@renuka243
@renuka243 Жыл бұрын
ලස්සනයි හරිම ලස්සනයි ඔයාගෙ ගවුමත් රෝස මලක් වගෙයි ඔයත් රෝස මලක් තෙරුවන් සරණියි දෙවි පිහිටයි දෙන්නට
@anomaanuma3926
@anomaanuma3926 Жыл бұрын
Harima lassanai..apita mewa dakinna salasapu oyalata godak sthuthi..hemadama lassanata inna lebewa.teruwan saranai dennatama.❤❤❤❤❤
@lasikapriyanthi8238
@lasikapriyanthi8238 11 ай бұрын
ඔය දෙන්නට බුදු සරනයි .පුලුවන් නම් මට පුද්ගලික උදව්වක් කරන්න පුලුවන්ද ...🙏🙏
@chrizyoutube4147
@chrizyoutube4147 Жыл бұрын
Australia wala income ekath ekka e prices harima adui. Thawa aduwata thiyenawa market ekakata giya nam. If you are in Melbourne go to a local market
@HASHiXx
@HASHiXx Жыл бұрын
අනේ ඔයාලා ගිහින් විඩියෝ එකක් දානකල් බලන් හිටියේ අක්කි 🥰❤❤
@hasithkavinda559
@hasithkavinda559 Жыл бұрын
ආනේ එමද
@Naturehubstories
@Naturehubstories Жыл бұрын
Dini akki nisai sangeeth ta වාසනාව aawe. Congratulations ❤
@MaduShi-wj3gg
@MaduShi-wj3gg Жыл бұрын
Matath mara like ekak thiyenne Ek davasakata hri Australian ahasa yatata yanna❤❤. So beautiful couple❤
@vindayavindaya6878
@vindayavindaya6878 Жыл бұрын
ආදරෙයි ගොඩාක් අක්කි & අයියා ❤😚😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....❤❤❤
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 Жыл бұрын
අපෙත් ඉන්නව වෛද්‍යවරු ඉන්නව මෙහෙ හොයනව එහෙ ගිහින් හොදට ජිවත් වෙන්න පවා පුලුවන් .එත් ගොඩක්ම ඔසී ගිහින් established වෙන්න බලන්නොන ඩොකෙක්
@ST-rz9gm
@ST-rz9gm Жыл бұрын
Ane mara lassanai .dekala nethi patawal walinuth thiyanawa.mara lassana volg ekai aiye akke .supar .❤️🥰
@sakuwimalaweera4682
@sakuwimalaweera4682 Жыл бұрын
Hamadama wage aiya harima adaraniyai...harima adarei,harima sathutui oyala mehema innawa dakinakota,hamadama sathurin inna....❤❤❤❤❤❤ oyalata adarei,akkith harima lassanai😊😊😊😊😊😊😊😊😊 umma....
@teclawijenayake6470
@teclawijenayake6470 10 ай бұрын
අනේ කවුරුකොහොම මොන්වා කිව්වත් එයාලා හරිම වාසනාවන්තයි.එයාල විදින ඒ සතුට බලලා අපිටත් සතුටු වෙන්න පුළුවන්නම් ඒක මොනතරම් යහපත් දෙයක්ද?ඔයාලට සියලුම දෙවියන්ගේ රැකවරණය ලැබෙන්න ඕනෑ.
@nadeeshadilrukshi7198
@nadeeshadilrukshi7198 Жыл бұрын
oyala denna hemadama sathutin inna adarei dennatama💜💜
@charikawickramasinghe2681
@charikawickramasinghe2681 Жыл бұрын
when the right person comes ro the life life is so beautiful
@chamarifdo6915
@chamarifdo6915 Жыл бұрын
රෝස යායක්..... මන් හරිම ආසයි..
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Wow very beautiful. Dennatama theruwan saranai 🙏adareiiiii godaaak ❤❤❤❤❤❤❤❤❤❤❤
@buddimapriyadarshani6033
@buddimapriyadarshani6033 Жыл бұрын
බොරු සෝබන නැති ආදරණීය ජෝඩුවක් 💑 ❤😊
@niroshasamanthi4390
@niroshasamanthi4390 Жыл бұрын
පින්වන්ත දරුවෝ දෙන්නෙක් තෙරුවන් සරණයි 🙏🏼❤️
@Nethu1219
@Nethu1219 Жыл бұрын
ඔයාලා දෙන්නා හරි ෂෝක් අනී මං ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤❤😍😍😍
@Nethu1219
@Nethu1219 Жыл бұрын
Oyala denna video danakam mn balan hitiye godakk lasanaiiiii akki ❤aiya
@NilmiThamara
@NilmiThamara Жыл бұрын
Anee shooi subapathum akki and aiya
@kukisewwandi1454
@kukisewwandi1454 Жыл бұрын
dinithi kiyanne patta intelligent girl kenek.❤❤🤟👌
@sunilvithanage2489
@sunilvithanage2489 Жыл бұрын
Rose garden yanawanam yanna oone octomber 7 8 wage edan. Api giyeth e kale. Lassana nam kiyala ewara karanna be ekaletanam.
@nilukadamayanthi7849
@nilukadamayanthi7849 Жыл бұрын
Woooooow ලස්සනයි ගොඩාක් sook ani hemadamath enna ithenawa nedaaa very nice
@renukagamage3449
@renukagamage3449 Жыл бұрын
Congratulations.sangeeth.dini❤❤
@PamidyaManuhansi
@PamidyaManuhansi Жыл бұрын
Maram lassanai anee mm godaak asaven oyl dennage vlog balnn oyl dennm maram vasanavanthai ane apitath mehem inn thibunam dentm budu saranai hamadam sathutin inn❤❤
@madu4055
@madu4055 Жыл бұрын
ඔයාලගෙ video හරිම ලස්සනයි. අපිට යන්න බැරි උනාට ඔයාලගෙ video බලලා සතුටු වෙනවා 😊😊 පාසල් යන්න පොත් ටික ගන්න සල්ලී නැති අපි පිටරට තියා කොලබවත් යන්නේ කොහොමද අක්කි😓 ඔයලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනී.
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
🥺❤️
@mayakumari264
@mayakumari264 Жыл бұрын
කොහොම හරි hodain ඉගෙන ගන්න යන්න පුළුවන් oyata
@fredmadesilva5534
@fredmadesilva5534 Жыл бұрын
ඔයාටත් කවදාහරි යන්න පුළුවන් ඉගෙනුම හරියට කරගෙන ජීවිතේ ජයගන්න අදහන දෙවියන් යදින්න යහපත් දේම කරන්න ජයවේවා
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
තව ලස්සන volg ඕන..ආදරෙයි දෙන්නටම..පරිස්සමෙන් ...❤❤
@neloneloca3933
@neloneloca3933 Жыл бұрын
ඔයාලා ඔහේ පදිංන්ච් උනාද මම ඉන්නේ ජර්මන් වල මෙහෙ ඉන්න බැරි සීතලයි අනේ ජේසු පිහිටයි ඔයාලා දෙන්නටත් ලංකාවේ සියළුම දෙනාට ත් ලබන්නා වූ නාත්තල සුබම සුබ නාත්තලා ක් වෙන්න ජේසු ගේ මහිමය ප්‍රසන්නව ලබේවා ජේසු පිහිටයි
@DiliniBiyagama
@DiliniBiyagama Жыл бұрын
මමත් ඉන්නෙ ජර්මිනියෙ 😊
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 Жыл бұрын
Anae math Asai yanna .eth salli na..oya denna nisa videyo walen balanwa❤i enjiin karala pressamata enna Lassani dennama budu sarani
@sandamaligunasinghe7598
@sandamaligunasinghe7598 Жыл бұрын
ජීවිතේ විදින දෙන්නෙක් ❤❤❤
@nimasakalpani
@nimasakalpani Жыл бұрын
අක්කි අපිත් අසයි යන්න හින තමයි ඉතිම් කො සල්ලි
@prasadwaragoda
@prasadwaragoda Жыл бұрын
රොස ළමයි ❤😊
@NayomiRangikaනනයෝමි
@NayomiRangikaනනයෝමි Жыл бұрын
අදත් දෙන්නත් එක්ක කොහෙද ගිහිල්ලා.❤❤❤❤❤❤❤❤ .
@AmeeshaWeerasuriya-ei7zy
@AmeeshaWeerasuriya-ei7zy Жыл бұрын
Ane harima lassanai akki & aiya.. parissamin sathutin inna.. dennama budu saranai....❤❤❤❤
@gliyanage5001
@gliyanage5001 Жыл бұрын
Me jivithe vidinna puluwan uparima sathita vidaganna ❤❤❤
@dinushikalakshani6550
@dinushikalakshani6550 Жыл бұрын
Lassanaiii mage akki aiyaiii hamadaama sathutin innaaa...❤😍😍budu saranaiii....
@thakshila1388
@thakshila1388 Жыл бұрын
Wena weda k nedda?
@Ayodhya802
@Ayodhya802 Жыл бұрын
අක්කී❤ අයියයි❤ හරිම ලස්සනයි 💝💝💝හදවතින්ම සුබ පතනවා 🥰💝🥰💝බුදු සරනයි 💐💕
@keveesha640
@keveesha640 Жыл бұрын
Ada vlog ekath marama lassanai dini akkith Rosa mal athare hoyaganna bari una eyath Rosa malak hinda ithin oyala dennatama wish karanawa hodin inna labewa kiyala oyala aye lankawata enne nadda akkiyoo❤❤❤❤
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Hamadamath sathutin adaren parissamata enda theruwan saranai❤❤😉😉
@ashikulathunga3508
@ashikulathunga3508 Жыл бұрын
ඔයාලා දෙන්නට ගොඩාක් ආදරේ ❤
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 Жыл бұрын
Anne...Hari shok oyala dennata godak Sthuthi mews pennuwata ...❤❤
@helankumari7059
@helankumari7059 Жыл бұрын
Adari nangiyo malliyo ❤❤❤❤❤❤satutin inna
@deepasandamali5138
@deepasandamali5138 Жыл бұрын
Lankawe Wath travel karanna salli nathi apita me dewal pennapu oyalata godak pin
@chandialwis9462
@chandialwis9462 Жыл бұрын
aththatama oyala denna jivithe vidinawa api inne tika kalayai e kalaye jivithe vidinna ona meyala denna harima hodai eyala pin karala thinawa pelak ayatanam medennawa alajik ape lankawe minissu kenek lassanata innawa dakkahama ewa balagena inna bari nisa mokak hari deyak hadannamai balanne apita nathi unath eyala vidinawa balala sathutu wenna ethakota oyalata nikamma hari yanawa mata nam me dewal balala harima sathutui mokada me apema sahodarayo dennek hamotama adaraya karanna irisiya karanna epadinitai sangith mallitai godak baninne irisiya karana aya eyalata nathi nisa ehema karanna epa sathutu wenna kuru monawa kuwath idiriyatama yana mallitai nangitai jaya wewa adarei godak sathutin jivithe vidala enna matath ena kota monawa hari genna hode 😂😂😂😂😂❤❤❤❤❤❤❤theruwan saranai
@gameon6202
@gameon6202 Жыл бұрын
OMG, Melbourne wala Kos hitan supermarket wala. Englowalanam owaa mukuth naa.😢
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 Жыл бұрын
අනෙ මන් ඔයාලාට ගොඩක් ආදරෙයි ❤හැමදාම ❤❤
@sayuriakansha8651
@sayuriakansha8651 Жыл бұрын
Ape kurullanta denneth sunflower seeds thama
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.
Жди меня | Выпуск от 07.02.2025 (12+) ТЕСТ ДНК
45:46
My first MRS Birthday Vlog | බර්ත්ඩේ දවස
29:02
Shalani Tharaka
Рет қаралды 417 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН