ආපු ගමන් හතර දෙනා එක්ක ගියපු පලවෙනි ගමන-Sangeeth Dini Vlogs

  Рет қаралды 216,750

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

4 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog #travelvlog

Пікірлер: 474
@renukakapugamage4221
@renukakapugamage4221 3 ай бұрын
අනේ මමත් හොයන්නෙ සන්ගිත් වගේ ඉතාමත් ආදරනීය මහත්තයෙක් ...ඊලග ආත්මයේදී හෝ ලැබේවායි මම හදවාතින්ම ප්‍රාර්ථනා කරමි..❤❤❤❤❤
@user-gc7fj9km7r
@user-gc7fj9km7r 3 ай бұрын
හැමදාම අම්මා එක්ක සතුටින් ඉන්න දැන් ඔයාල එයාලට දෙන සතුට ආදරය කරුනාව තමා වටින්නෙ.......එතකොට ඔයාලට දුක් වෙන්න දෙයක් නැහැ ....❤❤❤
@ManeeshaSewwandi-rk6uz
@ManeeshaSewwandi-rk6uz 3 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි... මාත් පාර්ථනා කරනවා ඔයාලා ගෙවනවා වගේ ලස්සන ජීවිතයක් මේ ලොකෙ ඉන්න සෑම කෙනෙක්ට ම ලැබෙන්න කියලා...,,❤☺️
@Nawodya-ld7sz
@Nawodya-ld7sz 3 ай бұрын
සිත නිවෙන තැනක්...🙏🙏🙏අනේ..මේ vlog එක එනකන් බලන් හිටියෙ, ඒ සමගිය ආදරය, සතුට මාත් සිතින් විදිනවා..හැමදාමත් ආදරෙයි..ජය වේවා..බුදුසරණයි...
@teclawijenayake6470
@teclawijenayake6470 3 ай бұрын
අනේ ඔයාලගෙ පවුලේ තියෙන සතුට දැක්කම අපේ හිත් වලටත් ලොකු සතුටක් සතුටක් දැනෙනවා.
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 3 ай бұрын
කියන්න දේවල් ගොඩාක් හිත ඇතුළෙ තෙරපෙනවා..ඒත් ඒ දැනෙන හැඟීම් ටික වචන වලට ගලපගන්න තේරෙන්නෙ නෑ මේ වෙලාවෙ.. කියන්න තේරෙන්නෙත් නෑ හේතුවකුත් නෑ ඒත් රැවන්වැලි මහා සෑය දැකපු වෙලාවෙ ඉඳන් වීඩියෝ එකේ අන්තිම ටිකේ හේතුවක් නැතුවම මොකද්දෝ අමුතු හැඟීමකින් ඇස්වලට කඳුළු පිරුණා..මම දන්නෙ නෑ ඇයි කියලා ඒත් රුවන්වැලි මහා සෑය,ශ්‍රීමහා බෝධිය,ශ්‍රීපාදස්ථානය වීඩියෝ එකකින් දැක්කත් මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් එක්ක මගෙ ඇස්වලට කඳුළු පිරෙනවා..මගෙ ජීවිතේ මම යන්න ආසම තැන් තුනක් ඒ..ඒ වගේම දළදා මාලිගාව,කැළණි විහාරය..දළදා මාලිගාවට කැළණි විහාරෙට මම තුන්පාරක් විතර ගිහින් තියෙනවා..ඒත් අනිත් තැන්වලට නෑ..මගෙ එකම ප්‍රාර්ථනාව මම මැරෙන්න කලින් එකම එක වතාවක් අනුරාධපුරේ ශ්‍රීමහා බෝධියටයි,රැවන්වැලි මහා සෑයටයි,ශ්‍රීපාදස්ථානෙටයි යන්න ලැබෙන්න කියන එක..🙏 ඔයාලා හතර දෙනාටම මම ගොඩක් ආදරෙයි.. මාත් පැතුවෙ ඔහොම ජීවිතයක්..ඒත් හැමෝටම ඒ වාසනාව නෑ..හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා..ඔයාලා ඔහොම සතුටින් ආදරෙන් හිනා වෙලා ඉද්දි මට පුදුම සතුටක් දැනෙන්නෙ.. පරිස්සමින් ඉන්න..බුදු සරණයි..♥️🥰
@geethikapeiris8906
@geethikapeiris8906 3 ай бұрын
He prthanawa haki ikmamin itu wewa🙏🏻🙏🏻🙏🏻
@user-pu4yu3in8u
@user-pu4yu3in8u 3 ай бұрын
තෙරුවන් සරනයි හතර දෙනාට පරිස්සමින් ගිහින් එන්න❤❤❤❤
@user-hq2lw9ei8k
@user-hq2lw9ei8k 3 ай бұрын
හතර දෙනාම ගොඩක් ලස්සනයි.බුදු සරණයි
@swarnadealwis1231
@swarnadealwis1231 3 ай бұрын
කවුරු මොනව කිව්වත් ඔයාල ගේ ලස්සන ගමන...❤ ලස්සනටම යනව.. හරිම ලස්සනයි 💗... සුභ පතනවා... සැමට...
@user-hf1nz2ck9e
@user-hf1nz2ck9e 3 ай бұрын
යන්න ආසම ආසම තැන...🙏🙏🙏...ස්වර්ණමාලී මහා සෑය....බුදුසරණයි ඔයලටත්..❤
@nimalisubashini5901
@nimalisubashini5901 3 ай бұрын
අම්මි ගෙ හිනාව හරිම අහිංසක ලස්සන හිනාවක් ❤❤
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 3 ай бұрын
Video එකක් danakal බලන් හිටියේ .අදත් ලස්සන video එකක් බැලුවා .ගොඩක් සතුටුයි .oyalath පරිස්සමෙන් සතුටින් ඉන්න.bs..🎉🎉🎉🎉
@maleeshafernando6192
@maleeshafernando6192 3 ай бұрын
අද පළවෙනි comment එක මගේ.... හරිම ලස්සනයි video eka... ❤❤
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 3 ай бұрын
විඩීයෝ එක බලන්න පරක්කු උනා අනේ .ගෙදරට නෑදැයෝ ආවා අනේ.2නිදා බලන්නේ.හරිම ලස්සනයි.කට්ටියම සතුටින් ඉන්න.❤❤
@Tharabalasooriya
@Tharabalasooriya 3 ай бұрын
ආදරෙයි හතරදෙනාටම..හිනාවෙලා සතුටින් ඉන්න. දැක්කෙ රුවන්වැලි මහා සෑය..🙏🙏
@user-nt7mt6xe2k
@user-nt7mt6xe2k 3 ай бұрын
හරිම ආදරණීයයි ඔයාලගේ පවුල ..දිනී අක්කිටත් සංගීත් අයියටත් මම ගොඩාක් ආදරෙයි.❤
@suvinitharupasinghe2294
@suvinitharupasinghe2294 3 ай бұрын
මමත් ලන්කාවට ආවම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි අනුරාධපුර ඔයාලට බුදු සරනයි දෙවිපිහිටයි
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 3 ай бұрын
හතරදෙනාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️
@dinushanisurinda
@dinushanisurinda 3 ай бұрын
දිනියි සංගීත්ගේ අම්මයි එක ශේප්.. ❤️
@wasanthalekamalage6275
@wasanthalekamalage6275 3 ай бұрын
හරිම ආදරනිය පව්ලක්...මම හරිම ආදරෙයි ..තෙරුවන් සරනයි හෙමදාමත් සතුටින් ඉන්න...
@rasanjaliprasadika
@rasanjaliprasadika 3 ай бұрын
අනේ ඔයාලගේ සතුට දැක්කාම අපිටත් හරිම සතුටුයි♥♥ පරිස්සමින් යන්න බුදු සරනයි🌹🌹
@rabikasanduni509
@rabikasanduni509 3 ай бұрын
සියලු දෙනාට බුදුසරනයි නිරෝගි සුවයම ලැබේවා ❤❤
@user-yh1yk9ju2o
@user-yh1yk9ju2o 3 ай бұрын
තෙරුවන් සරණයි !ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම අපටත් හරිම සතුටුයි .❤
@renukaheart8787
@renukaheart8787 3 ай бұрын
බුදුසරණයි.පුතෙ.ඔයැල.සැමට.හැමදාමසතුටින්.ඉන්න.ලැබෙවා
@muditha363
@muditha363 3 ай бұрын
ඔයාලාගේ වීඩියෝස් බලනකොට අපෙත් කට කනේ....❤❤❤
@RasikaHansani-xc2jx
@RasikaHansani-xc2jx 3 ай бұрын
අනේ හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ❤❤❤
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m 3 ай бұрын
ගොඩක් ආදරෙයි ඔය හතර දෙනාට බුදු සරණයි❤❤❤❤
@senuvoleena8466
@senuvoleena8466 3 ай бұрын
රැවන්වැලි මහා සැය.. මාත් සවුදි වල ඉදන් වන්දනා මාන කරා... ගොඩාක් පින් නංගි මල්ලි.. ඔයාලාගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙින්න ඔනි... හතර දෙනාටම හැමදාම ආදරේන් ඉන්න ලැබෙිවා💞💞💞 බුදු සරනයි
@navindudeemantha4096
@navindudeemantha4096 3 ай бұрын
Akki&Aiya Kalekin family ekama Giya trip Eka maru😍 Enjoy Kara adat e giya place Ekat Nice Ammi tatti Niyamai Happy family 🥰 parissamen inna Adarei Hemadama God Bless😘
@lalitha2273
@lalitha2273 3 ай бұрын
තුණුරැවන්ගේම සරණයි හතර දෙනාටම. පරෙස්සමින් ගිහින් එන්න..❤❤❤❤
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 3 ай бұрын
අම්මි නම් අම්මිම තමයි .අනේ..හරි ශෝයි.
@thathsaranidissanayake6613
@thathsaranidissanayake6613 3 ай бұрын
ඔය සතුට ආදරය හැමදාම රැකේවා..!, 💐 සියලු යහපත් කටයුතු සාර්ථක ම වේවා....!💐 දියුණුවෙන් දියුණුවම වේවා...!💐 ජයෙන් ජයම වේවා..!💐 තෙරුවන් සරණයි ...!!!🙏
@user-xt8hm6fe9k
@user-xt8hm6fe9k 3 ай бұрын
සංගීත් දිනිති,අමිමාසහතාත්තා හතරදෙනා සුපීරි.තෙරැවන්.සරණයි
@user-ul8fw9he1g
@user-ul8fw9he1g 3 ай бұрын
Ana harima lassa paulak hemadama sathutin inna❤❤
@user-gn9kc6il2q
@user-gn9kc6il2q 3 ай бұрын
😂
@naturallioncubs4378
@naturallioncubs4378 3 ай бұрын
හතර දෙනාම ලස්සනයි.හතර දෙනාටම පත්තිනි මැනියන්ගේ පිහිටයි
@Nisalaruucreations
@Nisalaruucreations 3 ай бұрын
Oyalge vedio ekk blbl idl notification ek aph gmn awa mek blnn ❤️😁😘🥰
@kanchanamarasingha
@kanchanamarasingha 3 ай бұрын
හරිම ආදරණීයයි ඔයාලා හතර දෙනාට රුවන්වැලි මහා චෛත්‍ය රාජනන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා .. Skip නොකර බලන එක එකම youtube channel එක❤❤
@user-rc8ss3oj1m
@user-rc8ss3oj1m 3 ай бұрын
Budu saranai oyala hamotama...adarei godak ❤
@DhanushkaLakmal-wx8mq
@DhanushkaLakmal-wx8mq 3 ай бұрын
ජීවිතේ කියන්නෙ ඔය සතුට තමා🥰
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
අනේ මේ පව්ලෙ සමගිය දැක්කම හිත පිරෙනව... එකිනෙකා හොඳ අවබෝධයක් ඇතුව ජීවත් වෙන්නේ ......❤❤❤❤❤
@MalakiHerath
@MalakiHerath 3 ай бұрын
හරිම ලස්සනයි.හැමදම විඩියො බලනවා.❤❤❤❤❤
@user-me6ou4he1x
@user-me6ou4he1x 3 ай бұрын
තෙරුවන් සරණයි හැමෝට ම
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
ලස්සනයි අනේ.. සතුටින් ඉන්නවා ඔයාලා🎉
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
ඔයාලා හතරදෙනාම ශෝක් අනේ ❤❤❤.හැමදාම මේ එකමුතුකම තියෙන්න ඕන බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 3 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට පරිස්සමින් ගිහින් එන්න ආදරෙයි හැමදාම ❤
@nawodyakinkini4333
@nawodyakinkini4333 3 ай бұрын
අනේ අනුරාධපුර එනව නම් ලයූ එකකින් හරි එන්න කලිම් හරි කියන්නකො..🥺 ඔයාලාව හන්බ වෙන්න අසායි ඔයල මෙහෙ එනව නම් අපිටත් ඔයලව බලලා යන්න පුළුවන් 🥺❤️ අනේ එනව නම් කලිම් කියන්න අක්කියියි අය්යයි..❤️ පරිස්සමට ඉන්න සතුටින් ❤️ බුදුසරණයි 🙏
@roshilasewmini2661
@roshilasewmini2661 3 ай бұрын
Lovely family ❤❤ Budu saranai ammi thaththi akki aiya❤
@SaduniImalsha-dz5qn
@SaduniImalsha-dz5qn 3 ай бұрын
සතුටින් ඉන්න හැමදාම ....බුදු සරනයි ❤❤
@Maduwanthi871
@Maduwanthi871 3 ай бұрын
1st comment eka magen....oyala hamadama me vidiyata sathutin inna akkiyoo ayyee...bs
@mmobil8144
@mmobil8144 3 ай бұрын
මටත් හරි ආසයි අනුරාධපුරේ යන්න. සතුටින් ඉන්න හතර දෙනාම. තෙරැවන් සරණයි
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 3 ай бұрын
මැනික ආයෙමත් යනවද අපිව දාලා...මන් ඔයාලා හතර දෙනාටම ආදරෙයි ..ඒක නිසා ඔයාලාගෙ දියුණුව වෙනුවෙන් ගිහින් එන්න පරිස්සමෙන් ..❤❤❤
@y.mmadushani6471
@y.mmadushani6471 3 ай бұрын
ලස්සන පවුලක්. ආදරෙයි හැමෝටම❤️😘😘
@ThanuSamarasinghe-eh7lw
@ThanuSamarasinghe-eh7lw 3 ай бұрын
අනේ ඔයාල ලගටම ඇවිත් . දන්නව නම් එනව බලලා වචනයක් කතා කරලා යන්න . අපි ඉන්නේ මහ සෑය පේන මානයේ .. බුදු සරණයි දෙන්නටම . ආදරෙයි ❤
@ktnmadushani8892
@ktnmadushani8892 3 ай бұрын
ඔන්න මගෙන් තමයි පලවෙනි comment එක...😍😍😍😘 ආදරෙයි....
@Tharusl382
@Tharusl382 3 ай бұрын
මරු අද ආදරෙයි හැමෝටම❤❤❤🥰🥰🥰
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 3 ай бұрын
අපිත් යන්න ආසම තැනක් 👌 ගොඩක් ආදරෙයි ඔයාලට ❤
@kavindumaleesha6090
@kavindumaleesha6090 3 ай бұрын
යන්න කැමතිම තැනක්❤🙏 තෙරුවන් සරණයි හැමෝටම
@sugathadasalakmali-kc3xo
@sugathadasalakmali-kc3xo 3 ай бұрын
අම්මා ❤ ලස්සනයි
@ranoasd1100
@ranoasd1100 3 ай бұрын
ඔයාල 4 දෙනාට තුරැනුවන්ගේ සරනය
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අමිමි ,අක්කි හරිම ලස්සනයි අද විඩියෝ එකක් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@sandalijayanithya1032
@sandalijayanithya1032 3 ай бұрын
😘🖤බුදුසරනයි ඔයාලා හැමෝටම
@Chathurya2000
@Chathurya2000 3 ай бұрын
❤Hemadama vlog ekak danakan balan innawa akki. Adarei hathara denatama gdk. Akki aiyai thaniyama innawata wada hathara dena ekkama innakota thamai lassana.❤❤❤❤❤❤❤❤😊
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 3 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාමත් ඔයාලා ගෙ එවා බලනවා 🤗🤗🤗❤️❤️❤️
@nilukadamayanthi8406
@nilukadamayanthi8406 3 ай бұрын
බුදු සරනයි හතර denata. පරිස්සමෙන් ගිහින් එන්න
@anuruddharathnayake4503
@anuruddharathnayake4503 3 ай бұрын
ලස්සනයි ඔයලා ඔක්කොම තේරුවන් සරණයි
@erandadilshan-pj8fw
@erandadilshan-pj8fw 3 ай бұрын
හරිම ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න❤❤
@lelanigoonewardene3842
@lelanigoonewardene3842 3 ай бұрын
Beautiful family time. Love these vlogs..
@user-fn5dc4yr8j
@user-fn5dc4yr8j 3 ай бұрын
සියලු බලාපොරොත්තු ඉටු වෙිවායි ! හදවතින්ම පතමි.🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️
@maneljayaweera6543
@maneljayaweera6543 3 ай бұрын
සුන්දර පවුලක් ❤️ හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️
@manojagunarathna2367
@manojagunarathna2367 3 ай бұрын
තෙරුවන් සරණයි ❤ හිතන පතන හැමදේම සාර්ථක වේවා❤❤❤ආදරෙයි ඔක්කොටම ❤❤❤❤
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i 3 ай бұрын
ඔයාලගේ ආදරේ බැදීම මහමේරූ පර්වතේටත් වඩා විශාලයී...ඉතින් හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 3 ай бұрын
බුදු සරණයි පරිස්සමෙන්❤❤❤❤❤❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 3 ай бұрын
Oyalage oya aadare oya satuta bawen bawye ath vindinn lebewa. Budu saranaiy parissamen gihin enna.👍🏼🙏🙏🙏🙏❤️
@pinky5958
@pinky5958 3 ай бұрын
ආදරණීය මිනිස්සු. සතුටින් ඉන්න හැමදාම ❤
@nimmiwithanagamage5066
@nimmiwithanagamage5066 3 ай бұрын
Oyala siyalu deanata budu sarani❤❤❤🎉🎉😊
@sithuminirajapaksha
@sithuminirajapaksha 3 ай бұрын
ඔයාලගෙ ආදරණීය පවුලේ සැමටම හැමදාම සතුට්න් ඉන්න ලැබේවා..🙏 සoගීත් අයියාගෙ නිවුණු හඬ හරිම ආදරණීයයී ❤ ❤
@chandraweragoda7791
@chandraweragoda7791 3 ай бұрын
ලස්සනයි පුතේ බුදුසරණ යි
@lankalanka7765
@lankalanka7765 3 ай бұрын
ඇත්තටම ලස්සන පැම්ලි එකක් හැමෝටම බුදු සරණයි
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 3 ай бұрын
Hamadama adaren sathutin, nirogi wa inna labewai. God bless u all 🙏
@jayanigayanhthika-rd9df
@jayanigayanhthika-rd9df 3 ай бұрын
බුදු.සරනයි.හතර.දෙනාටම❤🙏🙏
@chanalutwela9986
@chanalutwela9986 3 ай бұрын
Therwan saranai to this beautiful family… lots of love coming your way from DXB😘🙏❤️🌹
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ShashiraKalanchiyalage
@ShashiraKalanchiyalage 3 ай бұрын
Dinithiii akkka kiynne mage fav actress Eya maara dakshaiiiiii Ugathkama ❤️Independent❤️ singer hemadema ❤️❤️❤️❤️ Akkigen godak dewal igenagththaaa❤️❤️❤️❤️mkd dini akkk deyak kiwoth kiynneee eka hadawathinmaiii
@rashmiravena6404
@rashmiravena6404 3 ай бұрын
Mn oyalagee paule thiyena satutata godaaaaak adreii akkiyoo... oya hri shooii.. aniii ❤
@madushikamadushika3608
@madushikamadushika3608 3 ай бұрын
Maru ane shok family eka..matath asai oyla ekka trawal karanna......❤❤❤❤❤❤
@naturelove757
@naturelove757 3 ай бұрын
Lovely family. Budu saranai!
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x 3 ай бұрын
ලස්සනයි අද වීඩියෝ එක .සමින්ද අයියා ට වගේ ඔයාල දෙන්න්ට ත් දන් චූටි පටියෙක් ගේන්න කාලෙ හරි..කාර් එක අලුත් කරාද.ආදරෙයි ඔයාල ඔක්කොටම.❤❤❤❤❤❤❤
@dantidanti1017
@dantidanti1017 3 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි සැමට 💙💙♥️♥️💚💚💕💕
@jayanigayanhthika-rd9df
@jayanigayanhthika-rd9df 3 ай бұрын
බුදු.සරනයි.හතර.දෙනාටම❤🙏🙏🙏🙏🙏🙏🙏
@WageeshaDissanayaja
@WageeshaDissanayaja 3 ай бұрын
අනේ kalin දන්නවනම් එනවනේ බලන්න ❤❤ආදරෙයි සතුටින් ඉන්න ❤❤
@jayanthiginige7216
@jayanthiginige7216 3 ай бұрын
So nice to see your all going this trip to Anurathapura.Nice to see you. all . Its. Happy to see all of your coversation after few months being away with your loved ones.Wish you all good luck.
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
ඹයාල ට තෙරුවන් සරණයි ගිහින් ඉක්මනට එන්න ❤❤
@user-rk5zb2yg5n
@user-rk5zb2yg5n 3 ай бұрын
තෙරුවන් සරණයි
@user-dz2qp6ci6g
@user-dz2qp6ci6g 3 ай бұрын
Oyl aththatama lassana family ekk....... Hamadama ohoma sathutin Inna labewa.... .
@dulminasadeesha9509
@dulminasadeesha9509 3 ай бұрын
හතර දෙනාම ෂෝක්..ආද⁣රෙයි!!!
@dvimalasarathero659
@dvimalasarathero659 3 ай бұрын
බුදුසරණ dawe pehetai sanget අයියා dene akka අම්මා tatta good job
@sandunilprasad1271
@sandunilprasad1271 3 ай бұрын
හරි ම. වාසනා වන්ත පවුලක් ❤❤❤❤ තෙරුවන් සරණයි
@munare5870
@munare5870 3 ай бұрын
බුදුසරණයි ඔයාල හැමෝටම වරා මල්ලි ලංකාවෙ නැද්ද දිනී
@ishanianuradha654
@ishanianuradha654 3 ай бұрын
තෙරුවන් සරණයි හැමෝටම ❤️
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
හතරදෙනාම ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි මුලු පවුලටම
@judithp125
@judithp125 3 ай бұрын
ඔයාලගේ බ්ලොග් ස් බලලා සතූටූ වෙන ගමන් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සතූට මෙන්ම මගේ දරුවන් ටත් සතූට දෙන පුතෙක්
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c 3 ай бұрын
අනේ හරිම ෂෝක් ❤❤❤❤❤අයියා අක්කා සතුටින් ඉන්න ❤ගොඩක් අම්මා තාත්තා ඔයාලටත් ❤❤❤ගොඩක් ❤බුදු සරණයි
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 39 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Iskole (ඉස්කෝලේ) | Episode 883 | 29th July 2024
20:04
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН