ඉක්මනින් සනීප වෙන්න මැනික❤️‍🩹-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 1,060,152

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilanka #getwellsoon

Пікірлер: 1 200
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 6 ай бұрын
අලුත්ම එක බලන්න මෙතනින් kzbin.info/www/bejne/a2jLiaqahKyFqtUsi=exhHlIQeqq8QKs7t
@nileekadewindi4270
@nileekadewindi4270 Жыл бұрын
මටත් ඉන්නව කොයි වෙලෙත් ඔළුව අත ගගා තාත්තා කෙනෙක් වගෙ පිරිමි හිතක්.......හැමෝගෙම ආදර කතා දවසින් දවස ලස්සන වෙන්න ඕන,❤❤❤❤❤
@thusharineha8703
@thusharineha8703 Жыл бұрын
අපිට නොලැබුන ආදරය තව කාටහරි ලැබෙනවා නම්. එ දිහා සතුටින් බලන් ඉන්නවා. ❤
@user-tf1ii2kv8z
@user-tf1ii2kv8z Жыл бұрын
ඩිනිති අක්කට හොද වෙන්න කියලා විෂ් කරන ⁣අය❤️ 👇👇👇
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 Жыл бұрын
දරුවන් දෙමව්පියන් සමඟ හැමදාම බැඳීම පවත්වා ගැනීම වැදගත් ඒ අය කියන දේ හරියටම හරි.සංගීත්ට එය වැටහෙනවා ඇති ඒ දෙමව්පියො දෙන්නා හරිම ආදර්ශමත් ආදරණීයයි ඒ බැඳීම හැමදාම රැකගෙන යන්න ඒ ආශිර්වාද තුළින් ගොඩනඟා ගත් ජීවිත සාර්ථක වේවි
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
සන්ගීත් අයියා දිනීතිව අක්කිට ආදරේ කරන විදිය.ආරක්ෂා කරන විදිය දැක්කාම ආනේ හරිම ලෝබ හිතේනවා.ඔයාලා දෙන්නට ඇස්වහක් නම් වදින්න එපා
@kawshalyaperera9829
@kawshalyaperera9829 Жыл бұрын
මෙච්චර කාලෙකට තිබ්බ vlogs වලින් සුපිරිම vlog එක මේක.. ගොඩක් වටින වචන ගොඩාක් තිබ්බා මේ vlog එකේ.. superb...❤️❤️❤️❤️❤️❤️
@lakshi_gurl
@lakshi_gurl Жыл бұрын
දිනි අක්කි කිව්ව කතාවට 💯 එකගයි අක්කී මාත් ඔයා කීව වගෙ හිතන්නෙ අපි නැගිටලා ඉන්න ඕනෙ තව කෙනෙක් එක්ක ජීවිතයක් ගතකරන්න කලින් ♥️
@sandaligeethanjana6175
@sandaligeethanjana6175 Жыл бұрын
අක්කිගෙ අදහස් වලට මම මාර විදිහට respect කරනව...✊❤️
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
Get well soon akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@gayashawickramasinghe5653
@gayashawickramasinghe5653 Жыл бұрын
අක්කිට ඉක්මනින් සනීප වෙයි... තෙරුවන් සරනයි.. ඒ වගේම අපේ ජීවිත වලට හැම වෙලාවෙම හොද දෙයක් දෙනවට ගොඩක් පිං අක්කිටයි අයියාටයි.❤️
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 Жыл бұрын
දිනිති අක්කි & අයියා කියන හැම වචනෙකින්ම හිතට හයියක් ආවා. හැමදාම එහෙම motivation එකක් දෙන්න අයියා & අක්කා. දිනි අක්කිට බුදු සරණයි ඉක්මනින් සනීප වෙන්න.. ❤️
@hmharshanee2518
@hmharshanee2518 Жыл бұрын
🥺 අනේ ඉක්මනට සනීප වෙන්න දිනී අක්කි බුදු සරනයි ! ❤️ පරිස්සමින් ඉන්න . ආදරෙයි අක්කියෝ ❤️❤️
@harshikamadushani7546
@harshikamadushani7546 Жыл бұрын
ඉක්මනට සනීප වෙයි අක්කිට.......❤️🙏 ඔය දෙන්නගේ ඔය වචන ටික මාරම වටිනව.....💪👈❤️
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
ඉක්මනටම සනීප වෙන්න අක්කියෝ. ඔයාට අපි හරි ආදරෙයි. ඔයාලගේ ආදරය තව වැඩි වෙන්න ඕන. හැම දාකම සතුටින් ඉන්න. ඉක්මනින්ම සනීප වෙයි බය වෙන්න එපා අක්කි. Love you & God bless you ❤️🥰
@anuradha773
@anuradha773 Жыл бұрын
අන්තිමට දුක හිතුනා ...ඉක්මනින් සනිපවෙනවා..දෙවිපිහිටයි බුදු සරනයි ...
@chanchala2398
@chanchala2398 Жыл бұрын
අනිවාරෙන් අක්කෙ මමත් කාගෙන්වත් යැපෙන්න කැමති කෙනෙක් නෙමෙයි.මම පොඩි තැනේ ඉඳන් නැගිටින්නෙ.මට කට ඇරලා බය නැතුව කියන්න පුලුවන් කෙලින් ජිවත් වෙන්නෙ මගේ හයියෙන් කියලා.ඒක මාරම ගැමිමක්😊😊😊
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p Жыл бұрын
ඉක්මනින් සනිප වෙන්නේ අක්කේ දළදා සම්දු පිහිටයි අක්කේ 🙏🙏🙏🙏
@meshaniprabodha2710
@meshaniprabodha2710 Жыл бұрын
දලදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි අක්කී ,,,❤️❤️🥀
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
අනේ හරිම දුක යි ..ඉක්මනින් සනිප වෙන්න කියලාපාර්තනා කරන්නම් මැනික .ආදරෙයි හැමදාම ඔයාලට .
@shortsweet4812
@shortsweet4812 Жыл бұрын
බුදුන්ගේ සරනින් ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී.....❤ ආදරෙයි......❤😘😍
@UdaniSadaruVlogs
@UdaniSadaruVlogs Жыл бұрын
අනේ අක්කි 🥺 ඉක්මනින් සනිප වෙන්න ඕනා 🥺🥺 බුදු සරණයි මගෙ අක්කිට 🥺💕 ආදරෙයි අක්කියෝ😘😘😘😘 හැමදාම ඔය වගෙ අක්කිව බලා ගන්න 💕 ආදරෙන් අයියා,, දෙන්නම පරිස්සමෙන් ඔය වගෙ සතුටින් ආදරෙන් හිනා වෙලා ඉන්න 💕👫😍🌸
@dominiodana7698
@dominiodana7698 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න දිනී අක්කි. අක්කිව තාත්තෙක් වගේ පරිස්සමින් බලා ගන්න සංගීත් අයියා ඉන්නවනේ. බුදු සරණයි !
@amilakanchana8107
@amilakanchana8107 Жыл бұрын
ඉක්කමනටම සනිප වෙන්න අක්කියෝ 🥰🥰🥰🥰 අද කියලා දුන්නු දේවල්නම් ගොඩාක් වටිනවා..ගොඩාක් හිතට දැනුනා..ගොඩාක් ස්තුතියි පින් ඔයාලා දෙන්නට 🙏🙏🙏🙏..
@ayomarajapaksha3833
@ayomarajapaksha3833 Жыл бұрын
සියලුම දේවියන්ගේ පිහිටෙන් තුරුණුවන්ගේ සරණින් දේව ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤️❤️
@samanseeliperera3006
@samanseeliperera3006 Жыл бұрын
දිනිති දුව ඉතාමත් ඉක්මනින් සුවපත් වෙිවා දෙදෙනාටම සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි
@saratsarat3696
@saratsarat3696 Жыл бұрын
ඉක්මනට සුවය ලැබේ වා ...,,!!!! දීනි අක්කාට
@nethubabah3169
@nethubabah3169 Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කි❤️🌝 හැමෝටම ලැබෙන්න ඕනි සංගීත් අයියා වගේ තමන්ගෙ ගෑණු ළමයාට ආදරේ කරන කෙනෙක්
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
අනේ අක්කී ඉක්මනට සනීප වෙයි 🥺❤ අක්කිට ඇස් දෙක වගේ බලාගන්න සන්ගීත් අයිය ඉන්නව නේ 😍 ලෙඩකදී,සතුට කදී ලග ඉන්න ආදරයක් ලබන්න අක්කී ගොඩක් පින් කරල ❤ හැමෝටම හම්බවෙන්න ඕනෙ ඒ වගේ ආදරයක් ❤
@harshaniruwanthi1376
@harshaniruwanthi1376 Жыл бұрын
අනේ අක්කී ඉක්මනින් සනීප වේවි ඔයාව🥺😥 තෙරුවන් සරණයි..!
@ayomanandani8182
@ayomanandani8182 Жыл бұрын
දිනිති අක්කා ට කැමති අය මෙ කොනට ❤️
@tharkisanjula6571
@tharkisanjula6571 Жыл бұрын
දිනි Negative marketing වල කපිත්තෙක් කියලා ඔන්න දාලා තිබ්බා පහුගිය දවස් වල පෝස්ටුවක. ඒ උනාට මට ඒම දෙයක් දැනිලා නැහැ ඔන්න මේ වෙනකම්. අද vlog එක හරි ලස්සනයී. හරිම ආදරණීයයි. Relationship එකක ඔන්න ඕම හරි ලස්සන දේවල් තියනවා කියලා අද හිතුනා මට. මම හරිම ආසාවෙන් ඉන්නවා ගුවන් සේවිකාවක් වෙන්න. දවසක මට ඔයාලා දෙන්නා හම්බුනොත් මම කතා කරනාවා ඔයාලා දෙන්නා එක්ක . අද vlog එකෙන් හරියටම ඔයාලා දෙන්නා ගැන දැනගත්තා කිව්වොත් හරී. අහ් තව එකක් දිනි ගේ අර interview එක ඉවරවෙනකම්ම බලපු කෙනෙක් මම . කෙල්ලෙක්ට ගන්න පුළුවන් ලස්සන ලොකු දේවල් හීන පාට කරගන්න පුළුවන් ලොකු දේවල් හුගක් කිව්වා ඔයා. අදටත් ඒ interview eka බලන කෙනෙක් මම. ජීවිතේ හැමදාම ඔයාලා සතුටින් ඉන්න ආදරෙන්. ❣️
@Shevi__S
@Shevi__S Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න දිනී අක්කෙ බුදුසරණයි ❤😍🥺
@sadeepahansini711
@sadeepahansini711 Жыл бұрын
ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔයාට... මටත් ඉන්නව ඔයාට වගේ හබියෙක්.. මට එයාව මතක් උනා.. හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ඔයාලට..❤❤❤
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
පව් දිනී අක්කි පොඩි බබෙක් වගේ අයියා ළග ඉද්දි අක්කිට ලෙඩ අමතකයි.ඉක්මනට සනීප වෙන්න 🙏❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා අක්කා🙏💐❤️ බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට🙏❤️
@cutebby4681
@cutebby4681 Жыл бұрын
ඉක්මනින් දළදා සමිදු පිහිටෙන් සුව වෙන්න ඔනේ දිනි අක්කි ට ❤❤❤🙏🙏
@denethshivon8375
@denethshivon8375 Жыл бұрын
අනේ දිනී අක්කී ඉක්මනින් සනීප වෙන්න ....අපී ඔයා එක්ක හැමදාම ඉන්නවා ❤️
@maheeshahansima2008
@maheeshahansima2008 Жыл бұрын
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ඔයාට ❤️🥺 . බුදු සරණයි 🙏❤️
@anjaliniwarthana5481
@anjaliniwarthana5481 Жыл бұрын
මන් ආසම අක්කි හිතන විදිහට.මාත් depend වෙන්න කැමති නෑ ඒක් ගොඩක් අය හිතන්නේ වැරදියට 🙂 ඔය දෙන්නට ගොඩක් ආදරේයි ❤️ Get well soon අක්කි ❤️❤️❤️
@chamodiwimalasiri4250
@chamodiwimalasiri4250 Жыл бұрын
Get well soon dini akki.. and I love to your ideas that you mentioned in this vedio Thank you very much..also sangee aiya thank you both of you be, happy stay forever
@nadeeramorais3497
@nadeeramorais3497 Жыл бұрын
Praying for speedy recovery! God bless you!!!🙏
@buddhikaniwanthi271
@buddhikaniwanthi271 Жыл бұрын
දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඉක්මනටම සනීප වෙන්න මගෙ අක්කි බුදුසරණයි
@nimeshamunasinghamunasingh4158
@nimeshamunasinghamunasingh4158 Жыл бұрын
ඔයා නම් මාරම ආදරණීය මනුස්සයෙක් sangeeth aiyye......❤🌸දීනී අක්කේ ඔයා පට්ට lucky කෙල්ලෙක්.❤🌸සුභ පැතුම් අක්කා අයියා ඔයාල දෙන්නටම ❤❤️😊
@tharukamadushani7618
@tharukamadushani7618 Жыл бұрын
ඉක්මන්ට හොඳ වෙලා එන්න අක්කී🥲❤️ බුදු සරනයි ❤️
@nisansalapurnima368
@nisansalapurnima368 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න අක්කී..😢 ගොඩාක් දුකයි අක්කී..ඔයාට දෙයියන්ගේ පිහිටෙන් ඉක්මනට සනීප වෙයි අක්කී..🥰🥰🥰😘 තෙරැවන් සරණයි අක්කී..බුදු සරණයි අක්කී පනට🥰🥰🥰😘😘😘❤️❤️💕💗😢😢
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
ලේඩ ඉක්මනින් සුව වේයි වරා මල්ලී ලගනේ දළදා සමිඳුන් පිහිටයි ඔයාට ඉක්මනින් සුව වේවා ආදරෙයි ඔයාලා හැමෝටම 😍
@justwatch-online5258
@justwatch-online5258 Жыл бұрын
හරිම සතුටෙන් දෙන්නම.....ඉක්මන් සුව දිනිති ....බුදු සරනයි...
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා🙏💐 . හැමදාමත් හරිම ආදරේන් දෙන්නට දෙන්නා හරිම ආදරේන් සිටිමින් දෙමාපියන් සමග යහපත්ව ජීවත් වෙන්න ලැබේවා🙏💐 .
@kavishakavisha2707
@kavishakavisha2707 Жыл бұрын
ආදරේ කරන කාලය තරම් සුන්දරව ජිවිතේ ගෙවන කාලයක් නැති තරම්...විවාහයෙන් පස්සෙත් මේ වාගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.දිනි අක්කිට ඉක්මනින්ම සුවය ලැබෙන්න කි⁣යලත් ප්‍රාර්ථනා කරනවා ❤❤
@sawanpansilurathnayaka1191
@sawanpansilurathnayaka1191 Жыл бұрын
ඔයාලා දෙන්නට දෙන්න හොදට තේරුම් අරන් ඉන්නේ එ ගැන ගොඩක් සතුටුයි ඔයාලාට හුගාක් දුර යන්න පුලුවන් 👌👌😘😘
@s.l.s9320
@s.l.s9320 Жыл бұрын
ගොඩක් වටිනා හිතට ලොකු හයියක් ආවා. ඔයාල දෙන්නා රගපෑව ශැඩො කතාව මන් බැලුවා,එවෙලෙ මට හිතුනා දෙන්න සෙට් උනා නම් ලස්සනයි කියලා..හැමදාමත් සතුටින් ඉන්න අයියායි අකිකියි.
@rashiniashika2538
@rashiniashika2538 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න දිනි අක්කි❤️🥺🥰 බුදුසරණයි ඔයාට
@Pperera92
@Pperera92 Жыл бұрын
දිනිතිට ඉක්මනටම සනීප වෙන්න කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🙁😘 ඔය දෙන්න සමාජෙට ලොකු ආදර්ශයක්..ඔයාලගෙ අම්මලා තාත්තලත් ඒ වගේ අය.. ඉතින් ඔයාලගේ vlogs වලින් ආදර්ශමත් දේවල් තව තවත් කරන්න.. තව තවත් ආදර්ශ දෙන්න සමාජෙට.. thank you for your good efforts for us...😘❤
@hirushanirathnasekara4844
@hirushanirathnasekara4844 Жыл бұрын
Get well soon Akki 🙏 God bless you!!
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Sangeethge adareyata ඇස් දෙකෙන් කඳුළු ආවා 😢😢😢🌹❤️
@deenethraudani
@deenethraudani Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕනී අක්කිට. බුදු සරණයි දෙන්නටම 💕💕❤️❤️🥰😘😘
@nilukasajeewani870
@nilukasajeewani870 Жыл бұрын
තෙරුවන් සරණයි දරුවෝ ඔයා ලා දෙන්නටම .හරි ආසාවෙන් ඔයාලාගෙ වීඩියෝ බලනවා .පරිස්සමින් ඉන්න පුතේ .
@hiruniprasadika8531
@hiruniprasadika8531 Жыл бұрын
අක්කා ඉක්මනිම් සනීප වෙන්න ❤️ ඔයලා දෙන්නාගේ ආදරෙ හරිම සෝයී 🥰
@pushpaperera4430
@pushpaperera4430 Жыл бұрын
තුණුරුවනෙ අනන්ත සුවිසි මහා ගුණය බලයේ ආශ්‍රිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා! දීර්ඝායුෂම වෙත්වා! සුවපත් වෙත්වා! පැහැබර වාසනා වන්ත අනාගතයක් උදාවේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. 🙏
@ca3204
@ca3204 Жыл бұрын
Get well soon akki.❤ බුදු සරනයි
@tharushiamaya5114
@tharushiamaya5114 Жыл бұрын
අනේ අක්කි ඉක්මනින් හොද වෙයි අක්කි ඔයාට. බුදු සරනයි . අක්කි ගොඩක් පින් වන්තයි. අයියා වගේ අදරේ කරන කෙනෙක් හම්බෙන්න. 😘😘
@shashinikasewwandi1925
@shashinikasewwandi1925 Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කි 🥰❤
@denisdasanayake2741
@denisdasanayake2741 Жыл бұрын
Good good advice for young couples. Stay blessed. Triple gems bless you both❤️❤️❤️❤️❤️
@notikella266
@notikella266 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න අක්කේ ..ජේසු පිහිටයි ..oyala dennatama aiya & akka parissamin inna ... sangeeth aiya akkita adare karanawa wagema adare karana kenek 🥰❤️ 🙏
@sagarikadilhani9607
@sagarikadilhani9607 Жыл бұрын
ඉක්මනින්ම සනීප වෙන්න දිනී අක්කී... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට..!!! ආදරෙයි හැමදාමත් 😘❤️
@dilushikalakmini6149
@dilushikalakmini6149 Жыл бұрын
ඒවගෙම ඔයලා අපිට දෙන උපදෙස් වගෙම අපව මොහොතකට හරි හිනාගස්සනවට අපේ සතුට ඉස්මතු කරනවට වරා අයියා ඇතුළු සියලුම දෙනාට ගෝඩාක් ස්තූති . ගෝඩාක් පිං
@ramyalathagunasekara6289
@ramyalathagunasekara6289 Жыл бұрын
තුනුරුවන්ගේ පීහිටෙන් ඉක්මනින් සනීප වෙන්න මැනික ..ආදරෙයි හැමදාම ඔයාල දෙන්නාට හා පවුලේ සියලුදෙනාට දලදාසම්දුපිහිටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💙💙💙❤️❤️
@sandeepaniperera6997
@sandeepaniperera6997 Жыл бұрын
Get well soon akki 🥺 ඔයාලා දෙන්නා ඇත්තටම සමාජෙක ජීවත් වෙන්න අනාගතේ හදාගන්න ලොකු ආදර්ශයක් තෑන්ක්ස් දෙන්නටම ආදරෙයි ❤️
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
මටත් ඉන්නවා තාත්තා වගේම ආදරේ දෙන කෙනෙක්..❤️😘😍ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න....❤️💞😍
@pwanipwani8332
@pwanipwani8332 Жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි..ඉක්මන් සුවය ලැබේවා..Akkiyoo ❤️❤️
@Kaushipunthala
@Kaushipunthala Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@VindhyaPerera.
@VindhyaPerera. Жыл бұрын
අනේ දිනි අක්කේ ඉක්මනට හොද වෙන්න, බුදුසරණයි 😘🥺❤
@imeshadissanayaka8908
@imeshadissanayaka8908 Жыл бұрын
ඉක්මනට සනිප වේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලා හැමෝටම. ආදරේ හැමොටම ❤️❤️❤️
@paramibhagya3613
@paramibhagya3613 Жыл бұрын
ඉක්මනට අක්කිට සනිප වෙන්න ❤️
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
අනේ අක්කිට ඉක්මනට සනීප වෙන්න ඔනේ 🙏❤️ පව් එයා
@user-dl2uq9ix3h
@user-dl2uq9ix3h Жыл бұрын
ඉක්මන්ට හොද වෙන්න අක්කී..e interview ek බලලා තමා මට කියාගන්න තේරෙන්නෑ..මන් දෙයක් හිතගත්තා....ඒ දේ පස්සේ මන් දැන් යනවා..මගේ හීනේ මන් හැබෑ කරගන්නවා..අනික කෙල්ලෙක් විදිහට ඉන්න ඕනී විදිහ .aniwaren kellk respect eke inn oni..akka wgema..mn e character ekt mara asai.. 🥺❤️❤️✊
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 Жыл бұрын
Both of you are doing a great service to the society, especially to those young crowd , they have nobody give advice when having a problem in their life , their parents are not very close to them (may be ) Sometimes, they seek solutions from their friends and get into more troubles ! Please have more useful videos like this and your journeys in the country and foreign tours like you made recently etc Our blessings to both you and your families !🤷🙋‍♂️🙏🙏🙏
@krishanimadushanika5045
@krishanimadushanika5045 Жыл бұрын
විඩියෝ එක පුරාවටම ඇඩුවා ...ඒ ආදරේ මතක් වෙලා....කවදාවත් නොලැබුන ඒ ආදරේ මතක් වෙලා...මටත් හිටියා මේ වගේ ආදරයක්..ආයේ කවදාවත් එහෙම ආදරයක් නොලැබේවී...අයියාගෙ විඩියෝ වලින් ඇඩුව එකම විඩියෝ එක....අයියාටයි අක්කිටයි හදවතින්ම සුභ පතනවා...❤
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
ඉක්මනින් සුව වේවා අක්කි 🙏❤️❤️
@madhushanika9983
@madhushanika9983 Жыл бұрын
දිනි අක්කාගේ වචන ටිකට 100% එකගයි.මමත් ඔහොම හිතන කෙනෙක් සහ ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක්.බොහොම ස්තූතියි අයියේ ,අක්කේ.
@sonali6193
@sonali6193 Жыл бұрын
ඉක්මනින් සනිප වෙන්න දිනි අක්කි.❤❤
@cmaheshikafrenando4573
@cmaheshikafrenando4573 Жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදුසරණයි 💕💕
@Saliya_Nanayakkara
@Saliya_Nanayakkara Жыл бұрын
wishing you an easy recovery, akki, and good health to come.❤️😍
@hashaniweerasingha1414
@hashaniweerasingha1414 Жыл бұрын
මගෙ අක්කිට බුදුසරණයි❤️🙏 ඉක්මනින් සනීපවෙනවා..
@pramudiabewickrama7873
@pramudiabewickrama7873 Жыл бұрын
අක්කගෙ හරිtv program එක මටනම් ගොඩක් වටිනව..❤👑ඇත්ත ඇති සැටියෙන් කිව්වම ගොඩක් අයට රිදෙනව.අපිට ඔයාලව වටිනවා.මං ඔයාලගෙන් ගොඩක් දේවල් මගේ ජීවිතේට එකතු කර ගත්තා.ගොඩක් ස්තුතියි.අනේ අපි ඔයාලට ආදරෙයි.
@annemadu3939
@annemadu3939 Жыл бұрын
ඉක්මනින් සුවපත්වෙවා 🙏🙏🙏. වීඩියෝ එකේ අන්තිමට කවුද ලෙඩා කියලා හොයා ගන්න බෑ 🤣🤣🤣🤣❤❤❤
@geethikapriyadarshani4934
@geethikapriyadarshani4934 Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කේ...බුදු සරණයී ඔයාලට...
@lalithamalani5886
@lalithamalani5886 Жыл бұрын
අනේ අක්කි ට ඉක්මනින් සුවවෙන්න ප්‍රර්තනා කරන වා බුදු සරනයි අක්කි ❤️❤️❤️❤️❤️
@kudagamaks8493
@kudagamaks8493 Жыл бұрын
ඉක්මනින් සනීප වේවි දුව..ඔයාලගෙන් යමක් අහුලගන්නෙ,නංගිල මල්ලිල විතරක් නෙවෙයි ..අපිත් ..ගන්න හොඳ දේවල් ගොඩක් තියනව ..ආදරෙයි..සතුටින් ඉන්න හැමදාම ..❤️💐
@swarnaakurana7995
@swarnaakurana7995 Жыл бұрын
Ane oyawa admit kalada ikmanin suwawenna
@Jayamaliii
@Jayamaliii Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කී ..🥺❤️බුදුසරනයි
@rohanialwis8196
@rohanialwis8196 Жыл бұрын
දිනී ඔයාට දලදා සමිදු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@prabodachaturanga8621
@prabodachaturanga8621 Жыл бұрын
ඉක්මනට සනීප වෙයි අක්කට 💖 අයියා ළගනේ 💖
@dilinikodagoda5094
@dilinikodagoda5094 Жыл бұрын
අනෙ මැනික ඉක්මනින් සනීප වෙන්න දළදා සමිදු පිහිටයි .... දෙවියෙක් දෙවගනක් මිහිපිට දැක්කා වගෙ ❤
@prasanthimax2334
@prasanthimax2334 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න අක්කි..!❤❤
@maneeshasonali3718
@maneeshasonali3718 Жыл бұрын
10.27 ඉදල කියන ටික superb Dinithi. I always loved and respected your thoughts. I have shared the Hari tv one also with some young girls. People like you should actually be talking to young ones in Sri Lanka, because many, still are in the traditional view that girls are to be wives and stay home looking after kids otherwise kids won’t get a good life which is so wrong. And when both of you are speaking the family backgrounds are mirrored. Hats off to your parents too guys!!! Good luck .stay blessed ❤
@irushiamandi6103
@irushiamandi6103 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න මගේ අක්කි අක්කිගෙයි අයියගෙයි කතා වලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තීනව ඇත්තමයි ඔයාලා ජීවිතේ විදිනව හරිම සරලව භාවනාවක් වගේ ඔයාල දෙන්නා හරිම ආදරණීයයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න love you akki aiya♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dpt7062
@dpt7062 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න බුදු සරනයි දෙවි පිහිටයි අක්කී🙏
@senunisansala8385
@senunisansala8385 Жыл бұрын
ඉක්මනින් සනීප වෙයි දිනී අක්කී❤️බුදුසරණයි
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී..... බුදු සරණයි !!!!!!! 💞💞💞💞💞
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 476 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 12 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН