ලාබෙට හදපු රජ කෑම | මාර ලේසියි🤤- Sangeeth Dini Vlogs

  Рет қаралды 71,568

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #fishcurry #srilankanlife #srilankanfood #howtomake

Пікірлер: 150
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
කෝ අර Q & A එක අමතක උනා නේද?? 🤫🤫 Home tour vlog එකකුත් ඕනි අයියේ.
@daliyasilva9298
@daliyasilva9298 Ай бұрын
ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි. කියලා දෙන විදිය , පෙන්වන දේවල් හරිම ලස්සනයි.පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි.
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
When I cook rice, I add cardamoms, cinnamon, curry leaves, chopped garlic , n add tumeric too, when cooking in the rice cooker or saucepan
@user-fc7bn5ce6n
@user-fc7bn5ce6n Ай бұрын
😁😁6
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha Ай бұрын
❤🎉 හැමදාම vlogs දාන්න අනේ....සෑහේන්න දේවල් ගන්න තියෙනවා ඔයාලගේ video වල
@AvishkaMax-sn8tr
@AvishkaMax-sn8tr Ай бұрын
එනකන් බලාගෙන හිටියෙ ඔයාලගෙ vlog එක ගොඩක් දිග කරන්නකෝ please ,පලවෙනි coment එක මගෙන් ❤️😊
@denethkaweesha-mx3ot
@denethkaweesha-mx3ot Ай бұрын
අනේ ආදරෙයි ඔයාලට ගොඩක්🥺❤
@user-it4ho1gg1r
@user-it4ho1gg1r Ай бұрын
ඔයාලා මතක් වෙලා බැලුවෙ මෙන්න ඇවිල්ලා ❤❤❤❤❤❤ ආදරෙයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 29 күн бұрын
ඔයාලා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ඔයාලා හරිම ආදරනිය පවුලක්
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 29 күн бұрын
ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නට❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤
@hiruninimesha1444
@hiruninimesha1444 Ай бұрын
ලුණු වැඩි වුනොත් තක්කාලි 🍅 දාන්නත් පුලුවන් 😊💗
@nirmaltharusha5532
@nirmaltharusha5532 Ай бұрын
දෙන්නටයි හැමදාම ආදරේ අහස තරම්
@PasinduKaluthotage
@PasinduKaluthotage Ай бұрын
සැමන්,ටූනා අතර වෙනස මොකක්ද අක්කෙ❤අයියේ
@KeshuMegha
@KeshuMegha Ай бұрын
Mali happy birthday to 🎉🎉🎉
@sandavlogs85
@sandavlogs85 29 күн бұрын
Wish you a happy birthday 🎂 Sangeeth 🎉🎉
@shanimadhu4027
@shanimadhu4027 Ай бұрын
හැමදාම සතුටින් හොඳින් ඉන්න ආදරෙයි ගොඩාක් ජෙසූ පිහිටයි ඔයාලා දෙන්නටම ❤❤❤❤ අයියයි අක්කී ගොඩාක් ලස්සන වෙලා ❤❤❤
@AjithKumara-yn1hs
@AjithKumara-yn1hs Ай бұрын
හා😊😊
@RishmiNilushiya
@RishmiNilushiya 24 күн бұрын
ම්ම්ම්ම් අද නම් රසම රස පාට 👍👍👍 හැමදාමත් ඔයාලා දෙන්නට ගොඩක් අදෙරෙයි පරිස්සමින් ඉන්න මැණික
@NishiCreations1521
@NishiCreations1521 Ай бұрын
Galle kenek welath malu kanne na qwama pudumai..ehe aya godak asa malu kannane
@Hansisumu
@Hansisumu 25 күн бұрын
මම මෙහෙම හැදුවා හරිම රසයි😊
@ovinipriyanka3051
@ovinipriyanka3051 Ай бұрын
දිනිති ඔයා ලංකාවේ ඉදියනම් අපේ සංඝමිත්තියන්ස්ලාගෙ tha grand Gala 2024 Get together එකට එන්න තිබුනා...❤❤ඔයාව අපේ school එකට ආඩම්බරයක් .
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 Ай бұрын
Dennama harima shok ane adarei❤❤ akke budusaranai
@SmilingBlini-mv6qg
@SmilingBlini-mv6qg 29 күн бұрын
සන්ගිත්ගේ උපන් දිනයට ආසිරි හැමදාම සතුටින් ඉන්න
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 25 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ සරනයි කෑම රස පාටයි හැමදාම සතුටින් සාමයෙන් ප්‍රේමයෙන් ඉන්න ඉන්න ලැබේවා කිසිම ඇස්වහාක් කටවහාක් නොමවේවා ආදරෙයි වස්තු පරිස්සමින් ඉන්න ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🌹🌹🌹🌹🙏🙏🙏
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv Ай бұрын
Ane nangi kettu wenda hoda green tea ekak keyanda
@dilshanidarshika3429
@dilshanidarshika3429 Ай бұрын
ආදරේයි අක්කේ,අයියේ ,ඔයාලා එද්දි මට චොක්ලට් 1ගෙන්න..❤️❤️❤️😀
@Hannahthebananamm2
@Hannahthebananamm2 Ай бұрын
“Mackerel” kiyana namin tiyenawa Lankawe api kana salmon eka widiyatama woolies eke or coles eke. Eka ganna next time.
@indranibowala5764
@indranibowala5764 Ай бұрын
කවුරු මොනවා කිව්වත් මම nam කැමතිම cuple eka ❤️❤️
@SwethaLakshani-op2hp
@SwethaLakshani-op2hp Ай бұрын
Vlog ekak enkan baln inne❤love you both❤reply ekak onee 😢hamadama comment karanwa habai reply nh😢
@sriyanimangalika7608
@sriyanimangalika7608 Ай бұрын
Ambul tiyal hadana hati kiyala denna.
@user-kxyw8cn9b
@user-kxyw8cn9b Ай бұрын
Beautiful vlog akka & aiya..sambal recipe ek aran ennakoo its looks like yummyyy
@ShaminiJayathilaka
@ShaminiJayathilaka Ай бұрын
Magen palweni comments eka...adarei❤❤❤❤❤❤
@Gayathrichandima11
@Gayathrichandima11 Ай бұрын
ආදරේයි ❤❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Ай бұрын
Rampe gatte kohenda Nangi
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki&Aiya Mat asai e Seman curry ekata Rasa patai 😋 Parissamen inna Adarei Hemadama God bless😘
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 28 күн бұрын
Aussie inna Kenneth Aussie wala job ekak hoyaganne kohomada??
@annmalani2443
@annmalani2443 Ай бұрын
Ochchara uku wenda monawada damme rasai apith rasa baluwa🎉🎉🎉❤❤
@InokaSewwandi-pv8zq
@InokaSewwandi-pv8zq Ай бұрын
Akkii mn harima asai oyala dennataaaaa
@satharaprinters2149
@satharaprinters2149 Ай бұрын
ඔයාලගෙ මුලු පවුලටම ගොඩක් පින්. මම් සෑහෙන ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න හදන කෙල්ලෙක්.මම් හැමදාම ඔයාලාගෙ vlogs බලලා පුදුම සතුටක් විදින්නෙ. ආස කෑමක් කාලා ආස තැනකට ගිහින් විනෝද වෙන්න මම් පින් කරල නැතත් පවුලක් සතුටින් සමගියෙන් ඉන්නවා දැකල සතුටින් ඉන්න මම් පින් කරලා තියෙනව.අද කාලෙ මේ විදිහට සතුටින් ඉන්නව කියල ලෝකෙටම පෙන්නන මිනිස්සුන්ට ඊර්ශ්‍යා කරන ඒ මිනිස්සු බැනල comment කරන සමාජයක ඇත්තටම මම් හිතන්නෙ නම් සතුටින් ඉන්න හැටි ලෝකෙටම පෙන්නලා තවත් කෙනෙක් සතුටින් තියන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම සතුට වගේම පින.ඔයාල කරන vlogs වලින් මම් වැඩිපුරම බලන්න ආස සංගීත් අයියගෙ අම්මයි තාත්තායි දිනි අක්කියි එක්ක එකතු වෙලා ඇවිදින ඒව බලන්න.ගෙදර කුස්සියේ එකමුතුකමෙන් උයන හැටි ගෙදර ඉදන් කට්ට්ය game එකක් කරල සතුටු වෙන හැටි බලන්න මම් ගොඩක් ආසයි ...ඔයලා දෙන්නට වගේම ඒ අම්මයි තාත්තාටයි ගොඩක් පින් .මගේ කියල කට්ටිය ඉද්දි මම් හම්බකරන පොඩි මුදලින් ජීවත් වෙලා දෙමව්පියෝ ඉන්නවද කියල හොයලා බලන්නෙ නැති අක්කෙක් ගැන හිත හිත එයාටම හැමදෙයක්ම කරලා එයාල ගැන බලන මම් ගැන නොහිතන පවුල් පසුබිමක මේ ගෙවන දුක්බර ජීව්තයට සතුටක් ගේන ඔයලට ගොඩක් පින් එකතු වෙයි අක්කියො. කවදාවත් දැකලවත් නැති කතා කරලවත් නැති ඔයලා අහම්බෙන් හරි දැක්කොත් මම් ගොඩක් සතුටු වෙයි එදාට..ඒ වගේම ඔයාලව බලන්න එන්න තැනක් දන්නව නම් මම් එනව අක්කි ආදරෙයි ඔයාල ඔක්කොටම .❤❤❤
@mashi462
@mashi462 Ай бұрын
සංගීත් අයියට මම හරිම අාදරෙයි ❤❤
@anuweli8283
@anuweli8283 Ай бұрын
ගම්මිරිස් දාන්න අක්කේ ඔයා ගම්මිරිස් ආවම හරි රසයි 😌 අයියගෙ කෑමත් ඉතිං රස පාටයි 😋ගොඩ දවසකින් ඔයාලා දෙන්නව බැලුවේ අනේ මන් අමිමියි තාත්තියි සනීපෙන්ද ආදරෙයි හතර දෙනාටම ❤️🌹😘
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි අක්කි බුදු සරණයි❤❤❤❤
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Ай бұрын
Coffee machine ❤ eka pennanta dr
@ashansanjeewa3005
@ashansanjeewa3005 Ай бұрын
Ane akki oyala denna hri shook. Oyalage video aniwa balanawa.
@dilinichathurika9938
@dilinichathurika9938 Ай бұрын
ලුණු වැඩි වුනොත් දෙහි ටිකක් දන්න අක්කි
@KeshuMegha
@KeshuMegha Ай бұрын
Happy birthday to 🎉🎉🎉❤❤
@efeesalem4958
@efeesalem4958 Ай бұрын
Yummy mouth watering i will cook❤
@theekshanaDineth-cp7zu
@theekshanaDineth-cp7zu 9 күн бұрын
Oya gollo ratada inne, 🤔🤔
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve 25 күн бұрын
Sangeeth aiya chef kenek wge hemadema kiyanawa mth gedara oyala hadana dewal hadanawa ewa godak rasai dinithi akka godak wasanawanthai sangeeth aiya wage hoda husband kenek labanna man oyala dennata godak adarei akki and aiya
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera Ай бұрын
ලස්සන විඩියෝ එකක් ආදරේයි ❤❤❤❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
අක්කී phone number එක එවන්නකෝ...අනේ ඔයාලට කතා කරන්න වත් ව්දිහක් නෑනේ. 😭 අපේ comment වත් කියවනවා නේද 🤔🤔 ආදරෙයි අයියේ & අක්කි. ❤ සතුට්න් පරිස්සමෙන් ඉන්න
@user-vw7ko9ut2p
@user-vw7ko9ut2p Ай бұрын
Dinithi akkith man wage man malu kanneth na 😊
@hemamalidilrukshi5510
@hemamalidilrukshi5510 Ай бұрын
Aa oke loku ekakuth thiye akke
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 Ай бұрын
Oyalaga kama hadana awa dakkama asayi ana apitath asayi oyala balanna ❤❤❤❤❤
@tharushibandara892
@tharushibandara892 29 күн бұрын
Happy birthday sangeeth aiyaa❤❤❤🎉 sry fir the late😊
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤❤❤
@ruchika9738
@ruchika9738 Ай бұрын
Akkiyo udauvak karanna puluvanda
@ruchika9738
@ruchika9738 Ай бұрын
Pinsiddavai
@ThisuriNavodya
@ThisuriNavodya Ай бұрын
Anee dapuuuu gamann beluwoooooooo🫣💗..lassni akki dennma adrei denntmaa hemdma💗🫣
@pathirageperera9990
@pathirageperera9990 Ай бұрын
තෙරුවන් සරණයි!!!
@RsKularathna
@RsKularathna Ай бұрын
Happy Birthday aiyee....❤🎉
@kawyawijayarathne8893
@kawyawijayarathne8893 28 күн бұрын
අයියේ රම්පේ පොඩියට කපන්න එපා.එතකොට අපිට කැවෙනවනේ.ටිකක් ලොකුවට කපාගන්න.මොකද තියන විස ඔක්කොම ඒවා උරාගන්නවා
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Ane adath harema lassani paressamen inna seyalu Dewey pehitaie paresamen inna 🎉🎉❤❤😅😅
@pasindikadigamuwage933
@pasindikadigamuwage933 Ай бұрын
Hetama hadanawa ayyage tuna curry 1❤
@savi2532
@savi2532 Ай бұрын
ඔයාල දෙන්නට ගොඩක්ම ❤ ❤ ❤
@EthugalEthugal
@EthugalEthugal Ай бұрын
Ane oyala denna harima shookkkk ❤️❤️❤️❤️
@mysticmart2812
@mysticmart2812 Ай бұрын
Oya denna apita dennr nathiwa hamadama thaniyen kanawa apita kela enawa 23:39
@SasikaAmila
@SasikaAmila Ай бұрын
❤❤❤❤ adarei theruwan saranai ❤️🙂 denntama
@KamaliJayakodi
@KamaliJayakodi Ай бұрын
Looks yummy ❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Good morning how are you doing and have a great day and may god bless your family always watching from Italy
@shashi-bg7cd
@shashi-bg7cd 29 күн бұрын
Happy birthday sangith aaiye akki aiyai hari ciut
@JethuJethu-b5o
@JethuJethu-b5o Ай бұрын
Sathutin inna hamadama❤
@NisansalaDewmini-x3f
@NisansalaDewmini-x3f Ай бұрын
Mama asama denna.... adarei oyala dennatama ❤
@nayanitharanga1304
@nayanitharanga1304 Ай бұрын
Oya dennata man godak adarei . oya denna hari adaren innawa
@SwethaLakshani-op2hp
@SwethaLakshani-op2hp Ай бұрын
❤❤
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Dinithi akki and sangeet Aiya today's log is very beautiful. 💖 ❤
@DileeshiyaNishadika
@DileeshiyaNishadika Ай бұрын
Mmmn mage 1 comment eka❤ budusaranai dennatamaaaa
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Ай бұрын
Pol Kohenda gaththe🙏🏾
@inokasuranji5255
@inokasuranji5255 Ай бұрын
Rasa patai .❤❤❤
@rashmipavithra9941
@rashmipavithra9941 Ай бұрын
බබෙක්.ගෙන්නැද්ද.
@Madu-z4v
@Madu-z4v Ай бұрын
Adat lassanai
@sugandikakumari6811
@sugandikakumari6811 Ай бұрын
Hi akki and aiya.kohmada oyalata .ane man nam hari asawen oyalage video balanne.oyala widina sathuta dekala math sathutu wenawa akke.oyalata budu saranaiii
@sachinisachini6455
@sachinisachini6455 Ай бұрын
❤❤❤adarei godak oya dennatama
@Anojashyamali-p9h
@Anojashyamali-p9h Ай бұрын
Lassanai wastuuuu❤❤adareyi hamadama❤❤❤satuten enna❤❤❤❤hamada❤❤❤❤❤bsdp ummmmma❤❤❤❤❤
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Ай бұрын
Beautiful ❤
@DilaniMadushikaDilani
@DilaniMadushikaDilani Ай бұрын
❤❤❤❤❤❤ parisaman inna akki aiya
@efeesalem4958
@efeesalem4958 Ай бұрын
Love u bith tooo much ❤
@ApekshaDasanthi
@ApekshaDasanthi Ай бұрын
❤❤
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Ай бұрын
Gammiris
@user-vg5qv8hb7y
@user-vg5qv8hb7y Ай бұрын
Ane hamadama vlogs danna akke,oyla thma hariyatama deyak pennala godak hodata API asa widihatama vlog eka krnwa boru posh nathuwa API dakala nathi godak dewal dakka oyla osi Wala vlogs krnna gaththahama thwa osi wala inna anith ayonge vlogs wadakna ane akki and aiya thma hodatama krnne adarei ❤❤❤dennatamaaa❤❤❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 Ай бұрын
Sathutin inna❤❤
@GjgdKjggh
@GjgdKjggh Ай бұрын
Mama asama danna❤❤❤❤❤❤❤❤❤ana aiya ammai tatti dan dakittat asai
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y Ай бұрын
Adarei wasthu ❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 26 күн бұрын
❤❤❤❤❤❤❤
@gayanirasika8513
@gayanirasika8513 Ай бұрын
Niyamai
@parimalaperera8923
@parimalaperera8923 Ай бұрын
Hi duwa mama heenayak dakka .puta.i taathtai .idiccha gaslabu kanawa ❤wage
@dineshalakruwani9563
@dineshalakruwani9563 Ай бұрын
First comment eka magen❤ ane nitarama video daddi mara satutui
@slofficialmusicremix6655
@slofficialmusicremix6655 Ай бұрын
First kattiya me paththata
@tharushibandara892
@tharushibandara892 Ай бұрын
Hihii❤
@LakshanThathsara
@LakshanThathsara Ай бұрын
Hi
@susanthalogus4927
@susanthalogus4927 Ай бұрын
😊
@NimalsiriGunarathna
@NimalsiriGunarathna Ай бұрын
I love you malli
@dinushikamaduwanthi685
@dinushikamaduwanthi685 Ай бұрын
😍❤
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
😮👍❤️
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 64 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 102 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 64 МЛН