එයා ගන්න ගිය හැටි🤪 - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 233,381

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethsatharasinghe #sangeethvlogs #prasadwaragoda #gamer #gamesnight #fifa23

Пікірлер: 362
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
වරා අයියගේ අක්කිත් ගන්නකෝ වීඩීයෝ වලට........සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම.... ආදරෙයි හැමෝටම 💞💞💞💞💞💞💞
@sandhyaaberatne4059
@sandhyaaberatne4059 Жыл бұрын
සංගීත්ගෙ හිත හොද මිතුරා වරා,සතුටින් එකමුතුව ඉන්න හැමදාම♥️♥️♥️
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
වරා අයියා ඉන්නවා කියන්නේ සිනහ සාගරයයි. ඇත්තටම මේ වගෙ තමයි ඉන්න ඕනී.ආදරෙයි හැමෝටම .බුදුසරණයි
@ireshalakmali7698
@ireshalakmali7698 Жыл бұрын
දිනී අක්කා ගැන හරියටම දැනගත්තේ සංගීත් vlogs වලින්. එයා හරිම හොඳ කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න. ❤️ වරා අයියා අක්කා දිනී සංගීත් ❤️❤️❤️❤️
@nowty1417
@nowty1417 Жыл бұрын
අනේ මම හිතුවෙ දිනී අක්කිව එක්කන් එන්න ගිහින් කියලා...ඇත්තටම ගොඩක් හිස් දිනී අක්කි නැතුව 😥 වරා අයියගෙ කටට කොහෙන් එනවද මන්දා මෙහෙම කතා😂 බුදුසරණයි හැමෝටම...දැන්නන් සංගීත් ව්ලොග්ස් මාරාන්තික ඇබ්බැහිවීමක් 😘❤️
@kavindisenuri
@kavindisenuri Жыл бұрын
සංගීත් අයියගේ සතුට දිනී අක්කා එන නිසා 😍 අනෙ ඔයලා ඔක්කොටම ආදරෙයි...වරා අයියා ඉන්නවා කියන්නේ එතන පට්ට ආතල් 😁
@user-cz9ih3vd1o
@user-cz9ih3vd1o Жыл бұрын
අනේ වරා අයියා ශෝක් අප්පා.. ආදරෙයි සංගීත් අයියා,දිනි අක්කි, අම්මී,තාත්ති, වරා අයියා හැමෝටම. අයියේ ඔයාලගේ වීඩියෝ නම් දැන් ඇබ්බැහියක් වෙලා ❤❤💞💞
@chamodanidilrukshi2909
@chamodanidilrukshi2909 Жыл бұрын
ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි..... දිනී අක්කිට ගොඩාක් අය මොන දේ කිවිවත් දිනී අක්කාව දැන ගත්ත කාලේ ඉදන් ම ගොඩාක් ආස චරිතයක්.... එයාගේ චරිතෙන් ගොඩාක් දේවල් ජිවිතේ ට ගන්න තියෙනවා.... ගොඩාක් සතුටුයි අක්කිගේ සාර්ථකත්වය ගැන.... ❤️
@Thiliniperera98
@Thiliniperera98 Жыл бұрын
මාත් මේ කතාවට එකගයි.God blessed you ❤
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
වාර මල්ලීයා කොහොමද දැන් කකුල් දෙකේ සංගිත් මල්ලී ආදරේයි 💖 දළදා සමිඳුන් පිහිටයි ඔයාලා හැමෝටම 😍 😍 😍 😍
@mithmawelivitigodage8967
@mithmawelivitigodage8967 Жыл бұрын
සංගීත් අයියගෙ තියෙන සතුට ..දැන් නම් හිතෙනවා දිනී අක්කිට වඩා සංගීත් අයියා හරි හුරතල් කියලා 😊😊
@sumithrapriyadrshani8396
@sumithrapriyadrshani8396 Жыл бұрын
වරා මල්ලි ඉන්නවා කියන්නේ ඉතින් හිනා සගරයක්..හැමදාම ඔයාලගේ විඩියෝ එක බලනවා ..ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි
@chamodyapoojani2162
@chamodyapoojani2162 Жыл бұрын
වරා අයියා වගේ යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා😂💔
@tikikarunanayaka1913
@tikikarunanayaka1913 Жыл бұрын
වරා අයියා කොහෙද එතන සතුට සිනහව 😍😍😍😍😍😍ආදරෙයි ඔක්කොටම😍😍
@dsgamage7514
@dsgamage7514 Жыл бұрын
වරා අයියා දැක්කත් හිනා යනවා දැන්❤️
@sadunisaduni2140
@sadunisaduni2140 Жыл бұрын
අනෙ වරා අයියා ශොයි ❤️❤️එයා ඉන්න වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් 🥰🥰
@prasadiperera1221
@prasadiperera1221 Жыл бұрын
I thought Dini had arrived... Miss her...... All the vlogs are very interesting and beautiful... Love amma ,thaththa ,Vara aiya ,you and Dini .. May God bless u all!!! Stay safe ...
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Wara aiya innw kiynne super..... sangeeth aiyage sathuta dini akki ena nisa....anee hemadama ohoma adaren inna...❤️❤️..apith adarei oyl hemotama...sathutin parissamin inna..
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
අයියත් හරි විනෝදයි.. එයාගේ බබයි නෝනයි එක්ක වීඩියෝ එකක් දාන්න.. බුදු සරණයි ඔයාලට 🙏💐💝💝
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
වීඩියෝ එකනම් සුපිරි....වරා අයියගේ ටීශර්ට් කලෙක්ශන් එක මරු....ගේම්ප්ලේ එකත් ෆට්ට......❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍
@gayanimadushika1267
@gayanimadushika1267 Жыл бұрын
Wara aiya harima සතුටින් ජීවත් wena කෙනෙක් ,,video aka.පුරාවටම ගොඩාක් සතුටින් balan හිටියේ හැමදාම සතුටින් inna oyala හැමෝම
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
හරිම විනෝදයි.ඉතිං හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🌝🙂😁❤
@shenaya_fernando_80
@shenaya_fernando_80 Жыл бұрын
අම්මෝ වරා අයියගේ ගැරඩි කතාව🤣😂🤣
@dilanmadusanka7700
@dilanmadusanka7700 Жыл бұрын
අම්බුලුවාවෙ ගිහින් වීඩියෝ එකක් ඕනි ඔයාලගේ....😊😊
@kavimaxwell6240
@kavimaxwell6240 Жыл бұрын
නියමයි හැමදාම ඔයාගේ vlogs බලනවා ආදරෙයි බොක්ක ❤️👍
@yasirudeshan1512
@yasirudeshan1512 Жыл бұрын
වරා අයියා එලම...😁😁😁 සංගීත් vlogs ගැම්ම 💪
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
අනේ අද වරා අයියා ඉන්නවා නියමයි නියමයි අනේ
@kavi6577
@kavi6577 Жыл бұрын
වරා අයියා කලුයෑ 😂💔 ඔයිට වඩා කලු අය ඉන්නවා 🥱🥴
@nawodya9496
@nawodya9496 Жыл бұрын
Notification ආව ගමන් බැලුවා , 🤩වරා අයියා ඉන්නව කියන්නේ හිනා කාල මැරෙන්න පුලුවන් 😂 ammmoo . 💪❤️
@lilanigamaga9351
@lilanigamaga9351 Жыл бұрын
ආ අදත් වරා මලේ ඉන්නවා ආතල් කොට්ටයයි දිනිති ආවම .බුදු සරණයි පරිස්සමෙන්
@mnrsherin
@mnrsherin Жыл бұрын
වරා අයියා ඉන්න තැන සතුටු සාගරේ ...
@AkDJ581
@AkDJ581 Жыл бұрын
වරා අයියට ආදරේ අය මේ පැත්තට ☺️❤️
@nimyarathnayaka2616
@nimyarathnayaka2616 Жыл бұрын
අනේ අක්කි එන නිසා අයියා සතුටින් .බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලට .වරා අයියා ඔයා නම් ශොයි අනේ්❤❤❤ ඇත්තටම .දැන් මං ඔයාගෙ fan kenek .akki pennannako wara aiyage
@shanushanu2993
@shanushanu2993 Жыл бұрын
වරා අයියානම් මරු ඈ 🙏🙏
@shalinidahanayaka8592
@shalinidahanayaka8592 Жыл бұрын
වරා අයියා ශෝයි අනේ🤪❤
@WinodaniKenshlaya
@WinodaniKenshlaya Жыл бұрын
Wara aiya ඉන්නවා kiyanne ඉතින් vlog eka iwara wenakamma හිනා wela inna පුළුවන් dini නැති eka ඇත්තටම loku aduwak miss you all love you
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 Жыл бұрын
දිනීව airlines uniform එකෙන් පෙන්නන්නකෝ..
@kavishka8978
@kavishka8978 Жыл бұрын
වරා අයියා හිටියොත් බැලුවා ❤
@ishudill7041
@ishudill7041 Жыл бұрын
සංගීත් අයියාගේ සතුට අනේ...❤️ ඔය දෙන්නා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න
@shelashela7470
@shelashela7470 Жыл бұрын
Ane puthe oyalage vdo hamadama balanawa garima asawen oyala siyaluma denata budusaranai parissamin
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
ජිවිතේ විදීන දෙන්නෙක් හැමදාමත් සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@madu7264
@madu7264 Жыл бұрын
අද නම් ගොඩාක් සතුටින් වගේ ඉන්නෙ සංගීත් අයියා දිනි අක්කා එක්ක එන නිසා අද වරා අයියෙ ඔයත් ඉන්නවා ❤🥰😘අද මරු වෙයි volg eka budusarani prissamin inn oyalaa ❤🥰😘😘
@NethuNethu-ml9zc
@NethuNethu-ml9zc 8 ай бұрын
මම හරිම ආසයි සංගිත් බිලොක්ස් බලන්න දිනී අක්කි සංගිත් අය්යා වාර අය්යා ආදරෙයි ගොඩක් හැමදාම ❤️
@shiranidarmalatha3246
@shiranidarmalatha3246 Жыл бұрын
විඩියෝ එකක් දානකල් බලන් හිටියේ මල්ලි
@dilaniniroshika4264
@dilaniniroshika4264 Жыл бұрын
Ko malli dinithi nangiya awe nedda wara aiye api ආසයි oyath ekka katha karanna ආදරෙයි oyala okkotama
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
Hmmmmmmoh,... Waraa Ayyhth innva... ❤🙂✔ Love you sooo much To everyone... ❤🌈✔ Ronaldo My Favorite ❤🏀
@tharunethu6151
@tharunethu6151 Жыл бұрын
අපේ දිනියා නැතුව පාලුයි 😞 .වරා අයියගෙ බොරු කතා වලට ඉතින් පාලුව නැති වෙලා යනවා...😊 ආදරෙයි ගොඩාක් ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අනේ මං දැක්ක ගමන් හිතුවෙත් අක්කිව ගන්න ගිහින් කියලා. ආසාවෙන් බලාගෙන හිටියා අක්කියා අන්තිමට හරි ඉදී කියලා. ඉක්මනටම අක්කිත් එක්ක video එකක් දාන්න. අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. අද video එකත් ගොඩක් ලස්සනයි. God bless you ❤️
@Dil-tv8ju
@Dil-tv8ju Жыл бұрын
අනේ මටත් ඕනි වරා අයියගෙන් ජර්සියක් ❤️😁
@dilinikodagoda5094
@dilinikodagoda5094 Жыл бұрын
දැන් හරි ද සංගීත් . කවුද අනෙ මම වගේ විඩියො අන්තිමට දිනී එයි කියලා හිතුවේ..... .😡 අපේ මොනර පැටික්කි අපුගමන් විඩියෝ එකක් දාන්ඩ....😒
@dinushiiranga4310
@dinushiiranga4310 Жыл бұрын
Maru aneh aiya full joly😂♥️🙊
@dilansulaksana985
@dilansulaksana985 Жыл бұрын
සංගීත් අයියගේ මුනේ තීන සතුට .. අම්මෝ වරා අයියාත් ඉනනවා. ❤️💜️හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න🙂
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
අදනමි බඩවල් රිදෙනවා වරා ඉන්නවා අාසයි බලන්න❤❤❤❤
@kasunchamara8370
@kasunchamara8370 Жыл бұрын
Harima lassanai.wara aiya maru.suba patanawa ❤️ maru lassanai
@anurudhaanurudha2147
@anurudhaanurudha2147 Жыл бұрын
අද නම් නියමයි ජය 👍👍👍👍
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
I like to wara aiya actions. So cute 😍and so funny. Sangeeth aiya and dinith l miss you to. Dewnaka and hashini miss you to. Super your logs
@divyaomali1234
@divyaomali1234 Жыл бұрын
Ane aiye..oya kemthi nm dini akki air hostess dress eka andm iddi eyawa gann giyapu vlog ekk krnko
@sandamalioh5531
@sandamalioh5531 Жыл бұрын
Ayye akkata lassanata sindu kiyanna puluwan anee plz.. sinduwak kiyanna kiyannko vlog aheka. Plzzz plzz 😊😊😊
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
වරා අයියා නම් සුපිරි ❤️❤️❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
27:36 අවංක මගේ නම තිවංක සර් ඒක මරු 🤩🤩🤩
@dilinisewwandi8709
@dilinisewwandi8709 Жыл бұрын
Italy ඉන්න අපිත් ගත්තා. Fifa 23👏👏
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ බලන්න අපි ආසයි❤💐සතුටින් ඉන්න
@danushkaniroshani4526
@danushkaniroshani4526 Жыл бұрын
ඔයාලාගේ විඩීයෝ හැමදාම බලනවා.ගොඩක් ලස්සනයි.හැමදාම විඩීයෝ කරලා දාන්න.වරා අයියාගේ විහිළු නම් ෂොක්.ඔයාලා තුන් දෙනාටම සුභ පැතුම්.සතුටින් ඉන්න.බුදූ සරණයි.
@achinimadhumali7006
@achinimadhumali7006 Жыл бұрын
දිනී අක්කිව ගන්න යනවා කියලා හිතුවෙ.. එයා නැතුව පාලුයි ❤️
@jayamannapubudu8722
@jayamannapubudu8722 Жыл бұрын
Woow oyala maru .Calcio valata asai neda. Mehenam Calcio pissuwak thanikarama💗💗
@maleeshasewmiperera617
@maleeshasewmiperera617 Жыл бұрын
Wara aiya pissu kollek niymai anee ✌️✌️sangeeth aiya ta innva hoda සහෝදරයෙක් .❤️😍.
@parami_prarthana3155
@parami_prarthana3155 Жыл бұрын
ගාල්ලෙ එන්නකො හැමදාම ටවුන් එකට ඇවිත් යන්නෙ නැතුව ගමක ඇවිත් wild cook කරමුකො
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
වරා අයියා😁😁😁❤️
@shehansansoni9217
@shehansansoni9217 Жыл бұрын
Welcome to sangeeth vlogs🔥❤
@nadeeshasadamali611
@nadeeshasadamali611 Жыл бұрын
wara aiyta dn godak aya asai wara aiyage akkith shok harima cute sangeeth aiya dini akki hamadama sathutin inna kattiyama bs
@danushikasilva7203
@danushikasilva7203 Жыл бұрын
කෝ දිනී අප්ප මදෑ එයි කියලා හිතුව වරා අයියා ඉන්නවා නම් පාලු නෑ නේ ද
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
❤️❤️❤️වරා කොතනද ආතල් එතන
@shehara.218
@shehara.218 Жыл бұрын
aiyoo mama hithuve dini akkii gnna giya hati kyla.😢dini akkiva gnna yana davase vedio ekanm peyakvth ona.😊❤
@cutebby4681
@cutebby4681 Жыл бұрын
වරා අයියා ඔනේ හැමදාම ❤😂🥰🥰🥰
@gayanigeethika9656
@gayanigeethika9656 Жыл бұрын
Wara Aiya nam Maru. Harima vihilui.
@piumimadhubhashini5992
@piumimadhubhashini5992 Жыл бұрын
ane shook app wra aiya inna dwsta 🤭😂❤️ dinith akka hitynm , ammilth hitynm thwath mru 😍😍😘🌻
@ireshasamankumari6106
@ireshasamankumari6106 Жыл бұрын
වරා අයියා 🌻🌻🌻
@sudearshaniherath7581
@sudearshaniherath7581 Жыл бұрын
අනේ අවසන් වෙනකම් හිටිය දිනී බලන්න 😘❤️
@meshaniprabodha2710
@meshaniprabodha2710 Жыл бұрын
දිනී අක්කි එක්කන් එන්න නෙමේද යන්නේ මං මේ video එකත් බලන ගමන් comments කියවන ගමන් ඉන්නේ 🙄😍😘
@Sing549
@Sing549 Жыл бұрын
Video ekak danakan balagena hitiya vitharai😊😊🥰
@Ushi437
@Ushi437 Жыл бұрын
Yee..dini akki doll enooo...🥳😘❤️🌹
@dilinisasanthika5033
@dilinisasanthika5033 Жыл бұрын
Ayya dan sangeeth vlogs name eka maru karala dennagema namai photos ekakui da gnna.😎😘😘😘
@saratsarat3696
@saratsarat3696 Жыл бұрын
Wara අයියා 😃😃😃maru ane
@dew3402
@dew3402 Жыл бұрын
අද දෙපාරක්ම බැලුවා video එකක් දාලද කියලා. 😌😂
@chathurkalanka7773
@chathurkalanka7773 Жыл бұрын
Mamath
@sandaligeethanjana6175
@sandaligeethanjana6175 Жыл бұрын
අක්කා එයි කියලා හිතුවෙ😒❤️
@nadeeradharshani6297
@nadeeradharshani6297 Жыл бұрын
වරා අයියා❤❤
@samudradilhani6536
@samudradilhani6536 Жыл бұрын
සංගිත් අයියේ ඇත්ත ම වරා අයියා නියමයි ආසාවෙන් බලන්නේ ඔයාලගේ විඩියෝ... අනේ ආසයි වරා අයියා යි අම්මයි දිනි අක්කාගෙයි කෑම හදන විඩියෝ එකක් බලන්න. ඉක්මනින් විඩියෝ එකක් දාන්න.බුදු සරණයි හැමෝටම ..
@isurumadhushan4335
@isurumadhushan4335 Жыл бұрын
වරා අයියා මරු අනේ
@vindyalakshani1359
@vindyalakshani1359 Жыл бұрын
ආදරෙයි ගොඩාක් ඔයාලාට....❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤️🥰
@Dili_vlogs98
@Dili_vlogs98 Жыл бұрын
oluwa kekkuma hedila weda off welaa gedra awe.. Awith nikmt youtube blddi sangeethe vlogs baluwa. Oluwa kekkuma amthka unaa 😀🤭.. Shoook oyala varaa aiya sangeethe aiya niymai. ❤❤
@sebbygamer1633
@sebbygamer1633 Жыл бұрын
👍🏽😂 today is the best
@kaviclouds8298
@kaviclouds8298 Жыл бұрын
වරා අයියේ love you ❤❤❤
@imam4549
@imam4549 Жыл бұрын
Say hello to your mum bless her 💕💕
@sudearshaniherath7581
@sudearshaniherath7581 Жыл бұрын
අප්පේ අද වරා පුතා ඉන්නවා නියමයි නේද
@maligaya4281
@maligaya4281 Жыл бұрын
මං ආසයි අනේ දිනී අක්කිට ,සංගීත් අයියට ,වරා අයියට ♥️😘🤩 මං දැන් හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා මන් ඇබ්බැහි වෙලා 😁🤗
@AbcD-gx4wh
@AbcD-gx4wh Жыл бұрын
අනේ දිනි අක්කේ සංගිත් අයියේ වරා අයියේ ඔයාලා තුන් දෙනාට ගොඩක් ගොඩක් ආදරේයි 😍😍😍
@azrahbooso3908
@azrahbooso3908 Жыл бұрын
Amme wara aiya oyanam athal kotiyak 😊😊😊😊😊❤❤❤❤
@dilukahimash5715
@dilukahimash5715 Жыл бұрын
වරා අයියා ඉන්නවා අදනම්..😁🤗 දෙන්නම fotball fansla..😍😍 නියමයි... Psg ⚽️ thamai ithi🥰😍
@cutebby4681
@cutebby4681 Жыл бұрын
වරා අයියා කොතනද එතන සිනාසාගරේ😂😂😂❤❤❤❤ 😁😁
@priyadarshi7770
@priyadarshi7770 Жыл бұрын
කම්මැලි කම්න් හිටියේ ඔයාලාගේ විඩියො බලන්න නැතුව.දැන්නම් ඇබ්බැහි වේලා වගේ.🙂😚❤
@parami_prarthana3155
@parami_prarthana3155 Жыл бұрын
ඔයාලා ගේම් එක ගන්න තියන ආසාව වගෙ අපි වීඩියො එකක් බලන්න තියෙන ආසාව😍
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
UDARI AND SANGEETH FULL WEDDING VIDEO ORIGINAL HD BEST WEDDING EVER
21:10
SANGEETH SATHARASINGHE
Рет қаралды 594 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН