ගුන ගුලි පහසුවෙන් - Sangeeth Vlogs| Sangeeth Satharasinghe

  Рет қаралды 98,311

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 643
@dananjanajayani1577
@dananjanajayani1577 3 жыл бұрын
අනේ අම්මේ ඔයාගේ හිනාවට ආස හිතෙනවා කිසිම ලෝභ කමක් නෑ ඒ හිනාවේ❤️...මම හැමදාම බලනවා අම්මගේ විඩියෝ ඒක මගේ පුරැද්දක් වෙලා දැන්..හිනාවට ගොඩක්ම ආස හිතෙනවා..හරිම සි‍රියාවන්තයි...හොදම හොද දැනුම ලැබෙන චැනක් එකක්..අයියට අම්මට තාත්තට බුදු සරණයි! සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!! කිසිම කරදරයක් නොවේවා!! 🙏😊😍
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
ගොඩක් ආච්චි අම්මල එහෙම තමයි... මහ ගෙදර තමයි ඉන්න කැමති..❤️
@teddy345home
@teddy345home 3 жыл бұрын
අපේ බබාලත් හැමදාම පුරුද්දක් ලෙස බලනවා.ළමයි වෙනුවෙන් කරන දේ සාර්ථක වෙයි.
@madushikasanjewani5793
@madushikasanjewani5793 2 жыл бұрын
අනේ ඔවි හරිම හොදයි එහෙම දෙයක් පුලුුවන්නමි
@erangiranchigoda7867
@erangiranchigoda7867 3 жыл бұрын
මේ අම්මිගෙ හිනාවයි ආදර කතාවයි එක්ක බලන් ඉන්න අපේ හිත පිරෙනවා ඒ කෑම ගමේ විදියට හදන්න පුරුදු කරනවාට ගොඩක් ස්තුති යි, ජයෙන් ජය ආදරේ සැමදාම ඔය තුන්දෙනාට ♥️♥️
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 3 жыл бұрын
@@nirupasriyani4309 ඉගුරු දාලා කහට කොප්පයක් එක්ක කන්න් ඉගුරු වලින් සීනි පාලනය වෙනවා බය නොවි කන්න හදලා ☺️❤️
@kllalanilalani5621
@kllalanilalani5621 3 жыл бұрын
ආච්චි අම්මා හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා නම් කොච්චර හොඳද නේද ඔයාලා වගේ එයත් ගොඩක් හොඳයි
@rashminisansala2486
@rashminisansala2486 3 жыл бұрын
ටීච අපිට පොඩි කාලේ දීපු දැනුම කියලා නිම කරන්න බෑ බුදුසරණයි ටීච ❤❤
@alltalk-kavindaya2148
@alltalk-kavindaya2148 3 жыл бұрын
ඔයා ටීචගෙන්ද ඉගෙන ගත්තෙ
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න උදව් කරන්න පුළුවන්ද අනේ thank you ඔයාට 01238
@alltalk-kavindaya2148
@alltalk-kavindaya2148 3 жыл бұрын
@@DrugRunners උදව් සබ්ස්ක්‍රයිබ් දෙසීය ගන්නද
@ChathuriVimukthika
@ChathuriVimukthika 3 жыл бұрын
හරියටම කියන්න දෙයක් නෑ..මාර ලස්සනයි..මාත් පොඩියට යූටියුබ් චැනල් එකක් කරනවා.අනේ ඔයාලටත් පුලුවන්නම් ඒවා බලලා සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ.මම ගර්භනී මවුවරු ඉලක්ක කරගෙන මගේ අත්දැකීම් බෙදා ගන්න තමයි ඒක කරන්නේ
@shyamaliemasachchi6800
@shyamaliemasachchi6800 3 жыл бұрын
අනේ සුදු ආච්චි ගියාද හරි දුකයි 🙏අම්මා. තාත්තා එක්ක දිගු ගමනට ආශිර්වාද කරනවා හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ❤❤❤🙏
@pasindusandeepa2132
@pasindusandeepa2132 3 жыл бұрын
අයියා පොරොන්දම සුපිරියටම act කරා නියමයි කියන්න වචන na අයියා ❤❤ ජය වේවා 👍❤️ ආදරෙයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
කොච්චර උනත් ආච්චි අම්මලා කැමති මහගෙදර ඉන්න තමයි , තෙරුවන් සරණයි සියලු දෙනාටම රසයි වගෙ 😋😋😋
@taveeshadanidu4524
@taveeshadanidu4524 3 жыл бұрын
අයියේ හරිම 😢 දුකයි ආච්චි අම්මා ගිය එක ගැන ආයෙත් දවසක අපි ගමේ එක්කන් යන්ඩ ආදරෙයි තුන්දෙනාටම
@surandimadushanijayaweera4208
@surandimadushanijayaweera4208 3 жыл бұрын
දරුවන් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්නම් ගොඩාක් සතුටුයි මේ පවතින තත්ත්වය තුල මමත් මගේ පුතාව සහභාගි කරවනවා බුදුසරණ යි
@imranmana985
@imranmana985 3 жыл бұрын
කුරක්කන් හොද ගුන කැමක් නියමයි ආදරෙයි අම්මියො ගොඩක් හැමදාම සතුටින් තන්තොසෙන් ඉන්න ඔයාලා හැමොම බුදු සරනයි 💕❣️💕❣️👍
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
අච්චි අම්මා ගියපු එකට නම් දුකයි 😔එත් ඉතින් මොනා කරන්නද නේද 🥺 අනේ චුටිලා දෙන්නා නිදාගෙන හිටපු විදිය ශෝක් අනේ ඒ දෙන්නා මන් ආසම දෙන්නෙක් ඒ ❤️❤️ ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️
@sandaliimasha6505
@sandaliimasha6505 3 жыл бұрын
මම ආසම කෑමක් .රසයි.ගුනයි.🤗🤗🤗🤗🤗
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 3 жыл бұрын
සංජානා අක්කත් එක්ක දවසක අයියා ලාගෙ ගෙදර ඉදන් vlog එකක් කරන්න අයියෙ.ඔයාලට ආදරෙයි පරිස්සමින් ඉන්න.
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
ශෝක් කෑමක් අම්මා .. ❤️❤️ curfew ඉවර උනාම තමයි හදන්න වෙන්නෙ හැබැයි.. 😚 අනේ ආත්තම්මා ත් හිටියනම්.. බුදුසරණයි අම්මා🙏🙏
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
හරිම රසවත් කියලා හිතෙනවා සුදු ආච්චි අමිමා ❤ පවි එයාට නිරේගි සුවය ලැබෙිවා ❤ කියලා කියන්න සුදු ආච්චි අමිමා අමිමා වගේ දුවක් හදපු නිසා තමා අපිටත් අමිමා ලැබුණේ ❤ ගොඩක් අමිමා පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක් තාත්තා ඔයාට නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා අපේ බලු රාලා 2 ❤ ගොඩක්
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
අග්ගල කෑවට කුරක්කන් අග්ගල කාලා නෑ...රස ඇති කියලා හිතෙනවා,බ්වුවෝ denna🥰🥰🥰.. දරුවෝ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි..ඕගොල්ලොත් පරිස්සමින් ඉන්න. 💖💖💖
@isharadilshika7225
@isharadilshika7225 3 жыл бұрын
ගොඩක් රසයි වගේ අම්මීයෝ.කුරක්කන් වලින් මේ වගේ කෑමක් අදමයි දැක්කේ.බුදුසරණයි ඔයාලා තුන් දෙනා ටම
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අනේ පට්ට මරේ මරු කෑමක්නේ.....👍👍👍👍 thank you අම්මේ මේ වගේ ගුණ කෑම හදනවට...පරිස්සමින්ම ඉන්න.... ආදරෙයි හැමදම.....❤❤❤❤ බුදු සරණයි..... දෙවි පිහිටයි.....🙏🙏🙏🙏
@wasanamadhushanki7451
@wasanamadhushanki7451 3 жыл бұрын
අදමයි මේ කෑම දැක්කෙ❤❤❤❤❤❤❤
@srimathichamindika7417
@srimathichamindika7417 3 жыл бұрын
අනේ අම්මේ💐 අපි ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා අසාවෙන්... ඔයාලගෙ පවුල හරි සමගි 😍 අපි ඒකට ආසයී... online class එකක් කරන්නකෝ.. අපිත් join වෙන්න කැමතී.... හැමදාම සතුටින් ඉන්න.. බුදු සරණයී....😊🤗
@sethminikaushalya6993
@sethminikaushalya6993 3 жыл бұрын
ඇත්තටම අයියෙ අම්මි හැමදේම හරිම පැහැදිලිව ලස්සනට කියල දෙනවා.මේ කෑම එක අලුත් දෙයක්.ස්තූතියි කියල දුන්නට.❤️❤️
@waruni
@waruni 3 жыл бұрын
☺️
@tecklajeewani456
@tecklajeewani456 3 жыл бұрын
Ana.meeis..goodak.adara.hrehanawa.api.rata.inna.apita.owa.kawadda.kanna.wanna.
@anushadilhani9025
@anushadilhani9025 3 жыл бұрын
අනේ මන්දා. මේකට ඇබ්බැහි වෙලා දැන්. මරු 🌸😘
@rajithalakshani1202
@rajithalakshani1202 3 жыл бұрын
අපේ චූටි දූ හරිම ආසයි ...ඔයාලට.අපි දැන් බලන්නෙ sangeeth vlogs විතරයි
@sulekshmitennakoon8667
@sulekshmitennakoon8667 3 жыл бұрын
Didn't know before... Must prepare...
@dilcreations8133
@dilcreations8133 3 жыл бұрын
පොඩි අය විතරක් නෙවෙයි අපිත් අම්මගෙන් දේවල් ඉගෙන ගන්නවා... මේ ටිකට කොච්චර සිංහල වචන ටිකක් ඉගෙන ගත්තද...... ලමයින්ට හරිම වැදගත් .... පංති පටන් ගත්තොත් මගේ දුවත් දානවා... මගේ පොඩ්ඩි 3 වසරේ.... ඔයාලගේ පවුලටම ආදරෙයි 😘😘😘
@sandyaperera4414
@sandyaperera4414 3 жыл бұрын
Wahoo wonder ful it was good. I like it. Thank you so much.
@janithmadhushan4370
@janithmadhushan4370 3 жыл бұрын
අම්මා පොඩි දරුවන් වෙනුවෙන් යමක් කරනවා නම් ගොඩක් වැදගත් වෙයි මේ වසංගත කාලෙ...
@dinethniroshana4430
@dinethniroshana4430 3 жыл бұрын
Ow
@alokageethani1925
@alokageethani1925 3 жыл бұрын
අදනම් සුපිරි කෑමක් හදන් නාම ඕනෙමයි හතර දෙනාටම ගොඩක් පින් සැමද නිරෝගි වේවා බුදුසරනයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාම 🤗🤗🤗
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
අනිවර්‍යෙන් හදනවා . අමිමිට ගොඩාක් ස්තුතියි . 👌👌👌
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 3 жыл бұрын
අනෙ අම්මගෙ සිරියාව අදරෙ ඔයාලට පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න බුදු සරණයි ❤️
@gunasilihanduwana413
@gunasilihanduwana413 3 жыл бұрын
Mama me dawas wala corona rogayata goduruwela inne a unata oyalage me wadasatahana danakam balana inne adarei hamadama❤❤❤❤
@dilkalpana3074
@dilkalpana3074 3 жыл бұрын
අහම්බෙන් දැකපු චැනල් එකක්. වටින ලස්සන වැඩක්
@sunila8600
@sunila8600 3 жыл бұрын
හරිම රසවත් කෑමක් හැමදාම ආදෘරෙයි 😋
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Owu Ape muthun miththan Keve mewa! Kos, Polos, kurakkan thalepa, palajathy, Eyalage Ayusa wediya jeewath Wenewa! ♥️♥️♥️🌻🌻🌻👏👏
@irancnc1167
@irancnc1167 3 жыл бұрын
Thanks ammi me wage rasa kama apita kiyadenawata oyalage punchi pawulata godak godak adarei ❤️❤️❤️❤️❤️❤️
@kanchanawansekara9885
@kanchanawansekara9885 3 жыл бұрын
සංගීත් පුංචි මහත්තයෝ කෑම වගේම රසවත් ඔය තුන් දෙනාගේ ආදරේ. බුදු සරණයි
@hirunimalsha5638
@hirunimalsha5638 3 жыл бұрын
ඒ කුස්සියට ආස මන් විතරද❤️
@hirunimalsha5638
@hirunimalsha5638 3 жыл бұрын
❤️
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Aluth widihaka kemak😋😋thank you amma 👍👍parissamin budusaranai🙏👍❤️❤️adarei oyalata💜💜
@rasikademuni5411
@rasikademuni5411 3 жыл бұрын
එහෙම තමයි අයියෙ කොයි ආත්තම්මාත් එකයි මගේ ආත්තම්මිත් ඒම තමායි ..💖💖
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
අදමයි මෙව හදන හැටි දැක්කෙ බොහොම ස්තුතියි
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අද අත්තම්මා පේන්න නැතුව හරිම දුකයි පාළුයි .රසවත් කුරක්කන් අග්ගලා ...සුව නින්දෙ බව්වො දෙන්න ...ලස්සන කුස්සිය ....ලෙබනනයේ සිට...ස්තුතියි සංගීත් ලොග්ස් ...🌷🌷🌷🌷🌷
@nirosha707
@nirosha707 3 жыл бұрын
මේ විදිහට බැදලා කුරක්කන් හදන්න ඕනි.ස්තුතියි ඔබතුමියට . .
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
තාත්තියනම් අපිට කොයිවෙලාවෙත් මතක් වෙනවා අනේ, හිනාවෙලාමයි ඉන්නෙ තාත්තියා, බුදු සරණයි තාත්තියෝ
@nawodyaadhikari7094
@nawodyaadhikari7094 3 жыл бұрын
අම්මී අද අවුලෙන් 😥❣️🖤
@shayamaxavier2559
@shayamaxavier2559 3 жыл бұрын
Superb. Love it. Thank you nanaga and sudu putha for sharing this. Love you all. Stay safe
@nilu1167
@nilu1167 3 жыл бұрын
Oh wooow definitely I'm gonna try this. Thank u for all the valuable time May God bless u more and more.
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 3 жыл бұрын
Anee mee adaree hamadaama thiyagena innaa oyalata deviyange ashirwadaya labeewa budusaranai devipihitai ❤️❤️❤️❤️❤️❤️
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
කොච්චර ස්තුති කරත් මදි නැන්දටනම් මේ කියලා දෙන දේවල් ගැන හැමදාම සතුටින් ඉන්න.. බුදු සරණයි 🙏
@lakshikanchana7822
@lakshikanchana7822 3 жыл бұрын
අාචිචි අමිමා නැතිව පාලුයි.රස කෑමක් වගේ.හදලා බලන්න ඔින.❤❤❤
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
ඔයාලා ගමේ ගිහින් කෑමක් හදන video එකක් කරන්නකෝ අනේ අයියේ
@madumanika1322
@madumanika1322 3 жыл бұрын
මම ඉන්නේ රට මම ඔයාලගේ වීඩියෝ බලනවා මම ලංකාවට අවහම ඔයලගේ වගේ මුළුතැන් ගෙයක් හදාගන්න ව ඔයාට දීර්ගායු පතනවා
@arsrilanka1366
@arsrilanka1366 3 жыл бұрын
හොඳ අදහසක් ...මැඩම් හොඳ වැඩසටහනක් කරන්න අපේ දරුවන්ට .අපි එයාල වෙනුවෙන් සුදානම් .බුදුසරණයි ඔයාලට මල්ලි .
@sudathananda8173
@sudathananda8173 3 жыл бұрын
Anivarrenma apith kamathi
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Shok rasai apith kawa thankyou
@punsaralakshani3164
@punsaralakshani3164 3 жыл бұрын
Anee shook.....eekath.hadalama balanna oona.....😋❤️👌
@shanudhoni1970
@shanudhoni1970 3 жыл бұрын
Mmmm marama rasai ane♥️♥️♥️♥️
@roshigamage9781
@roshigamage9781 3 жыл бұрын
මම කලාම නෑ... අපි හදලා තියෙන්නේ ඉතුරු බත් වේලලා කොටලා,,,, අටුකොස් කොටලා..තව තලප හදලා ඉතුරු වුන අඩිය මද රස්නේ ලිපේ තියලා ගැලවුනාම කුඩුකරලා පොල් දාල ගුලිහදලා... අම්මී ඒවගේම රසයි ද.. කියන්නකෝ... ❤❤❤
@ganuliyanage7489
@ganuliyanage7489 3 жыл бұрын
අග්ගලා කම් දෝ පුතා හෙළේ නඟිම් දෝ පුතා සූකිරි කම් දේ පුතා හෙළේ නඟිම් දෝ පුතා 😄😊
@සුදූනෝනා-ශ6ප
@සුදූනෝනා-ශ6ප 3 жыл бұрын
ඕන මගුලක් දානවා නේද කමෙන්ට් ලයික්‌ ගන්න දැන් හැමෝටම මේක සෙල්ලමක් වෙලා 🤣🤣🤣🤣🤣
@yashoanishadi1037
@yashoanishadi1037 3 жыл бұрын
අයියේ අද අපි අපේ ගෙදර කිතුල් පැණි හදලා කුරක්කන් වලින් අග්ගලා හැදුවා ඇත්තටම රසයි ....අපේ අම්ම ගෙදරින්ම හදපු කිතුල් පැනි වලින් හ්දුවේ...කඩෙන් ගත්තෙ නෑ පැණි♥😘♥
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
අනේ අයියෙ අක්කි එක්ක food challenge නැද්ද 🥺❤️
@nihara6648
@nihara6648 3 жыл бұрын
ඔයාගේ අම්මි පොළවේ පහය ගහලා ඉන්න කාන්තා වක්,හරිම සතුටුයි.ආදරෙයි ඔයාලාට .
@nadeeshalakmini6679
@nadeeshalakmini6679 3 жыл бұрын
ane achi amma nadda..palui❤️❤️❤️🙏🙏🙏mathak kara kiyann achi ammwa..budusaranai achi amma🙏🙏🙏
@hasithachathuranga4084
@hasithachathuranga4084 3 жыл бұрын
👨‍👨‍👦❤️❤️❤️අනේ ආච්චි අම්මා ගියා ද දුකයි 😥😥ආශීර්වාද ලැබේවා තුන් දෙනාට බුදු සරණයි 🙏🙏🙏😍😍😍
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 3 жыл бұрын
Harima ardaraneeya ammek..ada aunty Hari lassanai .hinawa Kiri uturanawa ...budu saranai
@disnapriyangani2984
@disnapriyangani2984 3 жыл бұрын
Lamaita me athi wela thiyana thathwe anuwa e de nam godak watinava...budusaranai
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 3 жыл бұрын
Shaa niyamai math hadala balanawa thank you hamadamath adarey oyalata😍😍😍
@subodimadushani1433
@subodimadushani1433 3 жыл бұрын
අයියේ ඔයාගේ වැඩසටහන ගොඩක් ලස්සනයි.අම්මා ඒ ලස්සන තව වැඩි කරනවා.අයියේ මගේ මල්ලි එක වසරේ එයත් හරිම ආසාවෙන් අම්මා කතා කරන හැටි බලන් ඉන්නවා.අම්මා ක්ලාස් කරනවට අපි ගොඩක් කැමතියි.ඔයාලට අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි.😊❤️❤️❤️❤️❤️❤️
@LoveYou-oq2dj
@LoveYou-oq2dj 3 жыл бұрын
Asa hithuna kamata... adareii hamotama...sathutin inna hamadama..🥰🥰🥰😘😘oya hinawa hamadamath mathake thiyanawa......budusaranai......
@amilabasnayake7065
@amilabasnayake7065 3 жыл бұрын
රස කෑමක් ...වගේම ගුණයි . අලුත් කෑම කියලා දුන්නාට ස්තුතියි ... Jenny.., I'm a pre school teacher .Do something special for little children .I think you can do it very well..
@geethammm7590
@geethammm7590 3 жыл бұрын
ලස්සනයි bs ..
@prasithbandara8952
@prasithbandara8952 2 жыл бұрын
කුරක්කන් වලින් නියම කෑමක්.ගොඩක් වටිනවා
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
ආච්චි අම්මි නැතුව පාලුයි...ආයි දවසක ආච්චි අම්මි එක්ක වීඩියෝ එකක් කරන්න අයියේ... හැමෝම පරිස්සමින් ඉන්න..ගොඩක් ආදරෙයි❤️
@vinithadevaratnam7070
@vinithadevaratnam7070 3 жыл бұрын
Harima rasai wage, aniwaryen hadala balanawa, thanks
@vishmivarunika6823
@vishmivarunika6823 3 жыл бұрын
අම්මි අද හිනාවෙලා හිටියට ඒ හිනාවේ දුකකුත් තියනවා...ආච්චි අම්මා ගියපු නිසා..වෙනදට ඉතිම් එයා හිටපු දවස් ටිකේ කෑම හදද්දි ඈතට වෙලා බලන් හරි හිටියනේ...🥺 දරුවෙක්ට ඉතිම් අම්මෙක් ලග ඉන්නවා කියන්නේ ලොකු හයියක්..❤️🥺
@janakipriyangika6191
@janakipriyangika6191 3 жыл бұрын
බිනූයි ජෙස්මියි පව් අනේ දොයි🥰
@srimathifernando5424
@srimathifernando5424 3 жыл бұрын
Sudu Amma nathiwa palui oyalata hamadama adarei budusaranai
@فاطمهف-ظ2ب
@فاطمهف-ظ2ب 3 жыл бұрын
Parissamin ennah oylata goodak adarai budusaranai 🙏🙏❤️❤️❤️♥️♥️♥️💕
@comingsoon1087
@comingsoon1087 3 жыл бұрын
Ane bawwo denna❤️ Mmmm rasa patai🥰🥰
@hansikasewwandi2044
@hansikasewwandi2044 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනී ❤️❤️❤️❤️
@sajeevanidesilva4031
@sajeevanidesilva4031 3 жыл бұрын
හරිම ශෝක් කුරක්කන් අග්ගලා නියමයි,ආදරෙයි අම්මියට සැදැ සමයත් අපට දැනුම බෙදනවට බොහොම පින් කොහොමද බලූ පාක් එකේ මිටරේ දුර අපේ මිනිසුන්ට ඔක වැටෙන්නෙ නෑනී තෙරුවන් සරණයි පරෙස්සමින් ආදරෙයි හැමදාමත්
@hansipabodani1982
@hansipabodani1982 3 жыл бұрын
Mn asama sangith aiyage hinawata 😍
@hasinisadunikasadunika1510
@hasinisadunikasadunika1510 3 жыл бұрын
👍👍👍👍👍 නියම කෑමක් මමත් හදනවා. බුදු සරණයි ඔයාලට❤❤❤
@sandunsavinda2027
@sandunsavinda2027 3 жыл бұрын
Hode deyak 💯. thanks
@gayaniudawatte9218
@gayaniudawatte9218 3 жыл бұрын
හ්ම් බැලුවා...රස පාටයි....ආදරෙයි...❤❤❤
@laksm302
@laksm302 3 жыл бұрын
Meka wagema apith hadanawa , api kynne bathguli kyl. Eaka hadanne bath welala. Badala kudu karala. Polui sini wathurai dala anala hadanne. Oya widiyatama wge hadanne. Penuma nam oya wgemai. Hadala balannako aye. Rasama rasai.Iyeth hawasa the boddi kawa. 😌❤
@rashmianuththara995
@rashmianuththara995 3 жыл бұрын
Aththamma game gihin Apita hugak palui E unata kiyadunnu Owadan hama mathakai Aththatama dirgayusha labenna oni. Budusaranai amme aiye thaththe.❤❤❤❤💫
@thusithanalin516
@thusithanalin516 3 жыл бұрын
😃😃හදන හැම කෑමක්ම මමයි මගෙ දුවලා දෙන්නයි ගොඩක් ආසාවෙන් බලනවා ඒ කෑම හරිම රසයි😋😋
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
ඔයා ගේ අම්මා නියමයි තාත්තා නියමයි ඔයාත් නියමයි 💯💯💯💯💯❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹💞💞💞💞💘💘💘💘💘💋💋💋💋💋🌿🌿🌿🌿🌿
@daybyday_wee
@daybyday_wee 3 жыл бұрын
Path pani hadana widiha kalin dekla ahala thibbt hariyt therum gtte ammigen . Anee thank u ammiii patiyooo
@dhanushirambuk9452
@dhanushirambuk9452 3 жыл бұрын
Aiyee amma pera pasal lamainta ugannanawad?
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Attammata niduk nirogi suwaya lebeawa dirgausa wedi weva partana karanawa. Rasa aeti nea.kannat asai aeath mea rata wala kurakkan piti nenea .balamu lankawata awama ammi thank you. Sangeeth adareai hemadamat family 1.good bless you. Satutin, parissamin inna. 💙💙💕🌺🌺🌺🌹🌹🌹👍🏻👍🏻👍🏻
@sadaruwansenanayaka6152
@sadaruwansenanayaka6152 3 жыл бұрын
soiiiiii aneeee e ammmii puthaii adare hithenawa....theruwan saranai..oya adare hamadama ammata denna..demwpiyanta ada kale me wage puthala duwala aduii...adaren inna
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 2 жыл бұрын
අලුත් කෑමක් 😍😍😍😍
@manishafernando7069
@manishafernando7069 3 жыл бұрын
Ayya porondama teledrama eka niyamata රඟපානවා 👍
@wishmiviloka3916
@wishmiviloka3916 3 жыл бұрын
ටීචර් අම්මා ❤😍 බුදුසරනයි ❤
@sewwandhisew8819
@sewwandhisew8819 3 жыл бұрын
සුරන් මාමා හින්ද ලස්සනයි වීඩියෝ . ආසම කෙනා. එයාගෙ කතා අහන්න හරි ආසයි. 😍
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
අන්තීම ටික තමයි සුපිරි
@nimeshaprasadi6105
@nimeshaprasadi6105 3 жыл бұрын
බුදුසරණයි තුන්දෙනාටම...පරිස්සමින් ඉන්න...සංජානා අක්කිත් එක්කත් විඩීයෝ එකක් දෙන්නකෝ අයියේ...ගොඩ දවසකින් ඔයාලා දෙන්නාගේ එකක් ආවේ නෑ
@chamakariyawasam3945
@chamakariyawasam3945 3 жыл бұрын
Rasaaii 👍👍
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Visekari | Episode 79 - (2025-02-07) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 59 М.
බේකරි රසට කිඹුලා බනිස්/SriLankan viyan roll/@SuduNonasFood
12:19