ඇඩ්රස් නැති බිරියානි|How to make Chicken & Prawns Biriyani-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 357,744

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #biriyani #howtomakebiriyani
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 1 200
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
LOVE YOU ALL 😘
@D.M.lahirusampathdissanayake
@D.M.lahirusampathdissanayake 3 жыл бұрын
Love you too❤️😘❤️😘❤️
@chathurikamadushani4626
@chathurikamadushani4626 3 жыл бұрын
💖💖💖
@kawyatheja1843
@kawyatheja1843 3 жыл бұрын
Apith adarei 💛💛💛
@nishanthaediriweera5207
@nishanthaediriweera5207 3 жыл бұрын
💙💜️🖤❤️‍🩹💜️
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 3 жыл бұрын
Apith adarai aiyee
@r.m.pasindulakshan3445
@r.m.pasindulakshan3445 3 жыл бұрын
අම්මිගෙ මල් හිනාවයි, තාත්තිගෙ මනුස්සකම යි , පුතාගෙ සරල කමයි හින්දා හැම වීඩියෝ එකක්ම බලනවා....අදත් නියමයි....❤❤👍👍
@manojaratnayake7987
@manojaratnayake7987 3 жыл бұрын
Ane Thaththi yoa hodama, hoda samiyek ha hoda Thaththa kenek !! Theruwan Saranai !!! Siya Pawlatama ❤️❤️❤️
@dinuki3517
@dinuki3517 3 жыл бұрын
Ow
@buddhimabagya7420
@buddhimabagya7420 3 жыл бұрын
පවුලක් කියන්නේ ඔක තාමා අයියා.... එ සතුට සමගිය හැමදාම තියෙන්න ඔනේ... කැම කෙසෙ වෙතත් ඉන්න සමගිය දැක්කමත් බඩ පිරෙනවා💕
@indrachapaliyanaarachchi3097
@indrachapaliyanaarachchi3097 3 жыл бұрын
මන් බලන්නේ කෑම කන ගමන් හැමදාම නැත්නම් මේ දුක විඳින්න බෑ 😂❤️
@udithaishani344
@udithaishani344 3 жыл бұрын
එක නම් ඇත්ත නෙද
@nilminiphonetastic2224
@nilminiphonetastic2224 2 жыл бұрын
😋😋❤❤❤
@Onali145
@Onali145 3 жыл бұрын
වීඩීයෝ එකක් එනකන්මයි හිටියේ අයියේ ආදරෙයි 🥰❤️
@shalmisaranya7262
@shalmisaranya7262 3 жыл бұрын
දැන්නම් සන්ගීත් අයියගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.ආදරෙයි ඔයාල තුන්දෙනාටම❤️❤️
@sahradevi3317
@sahradevi3317 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
බූත්තගෙ තරියානි..😂❤️
@daya3887
@daya3887 3 жыл бұрын
😂
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🌹🌹🌹අම්මිගේ මල් හිනාවයි. තාත්තිගේ බිරියානියි.පුතාගේ හරි හුරතලයයි රටක් වටි. ජයවේවා. ජයශ්‍රී. ❤❤❤
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
නියමයි තාත්තා ගොඩක් හොඳයි දිර්ඝායුෂ ලැබේවා 💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏💯❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏💯🙏🙏🙏
@dsenanayaka3755
@dsenanayaka3755 3 жыл бұрын
තාත්තාගේ කෑම එකනම් මරු 🥰😍❤️ අම්මා හදනවා වගේම රසක් තියනවා වගේ අම්මා මින්ච් සම්බෝලේ කියලා දෙන්නකෝ 🥺 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා ආදරේයි ❤️🥰😍
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
තාත්තිලා හදන කෑම වලත් වෙනමම රසක් තියෙන්නේ නේද 😍❤ අදත් නියමයි 👍
@salonemuthu4036
@salonemuthu4036 3 жыл бұрын
Sangith oyala 3 enne yaluwo wage harima sathutui mamath e widiyata heduwa
@chalanimadushika5974
@chalanimadushika5974 3 жыл бұрын
බ්‍ රියානි බත් නම් රස පාටයි.....අපිටත් ආස හිතෙනවා ගොඩාක් .
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
සංගීත් මල්ලි ලංකාවට ආ දවසක ඔයාලා තුන්දෙනාවම මුණ ගැහෙන්න ආසයි 😍 ආදරෙයි තුන්දෙනාටම ...❤️❤️❤️
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
සුරංගේ බිරියානි මසුරං අම්මියෝ.අද රෙස්ට් එකේ ඉන්නවා ෂෝයි
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
Woow අද "බූත්තගෙ බුකන් & චිරියානි" හරිම රසයි නොකෑවත් ...හැමදාමත් වීඩියෝ එක සතුටින් බලනවා....සතුටින් ඉන්න හැමදාමත් ...මම ලෙබනනයේ සිට...ස්තුතියි සංගීත් ලොග්ස් ...🌷🌷🌷🌷🌷
@duleekaclothing8696
@duleekaclothing8696 3 жыл бұрын
I'm from india 🇮🇳 ,, but my mother land is my golden srilanka.. 🇱🇰 I had lots biriyani even making at home also... But ...but...never seen of preparing this kind of super delicious biriyani. The way of steam came out of rice cooker was marvelous.....simple and easy.. Soon I will make the recipe.😋😋😋
@shameegar4739
@shameegar4739 3 жыл бұрын
කෑම එක හදන්න ගන්න අවශ්‍ය බඩු ඒ ඒ ප්‍රමාණ එක්ක side එකෙන් පේන විදියට list එකක් දාමුද 🙂
@niranjalarajapaksha1150
@niranjalarajapaksha1150 3 жыл бұрын
මගෙ හස්බන්ඩ් ඉරිදා හදලා දෙන්නම් කිව්වා
@oshinoshin8214
@oshinoshin8214 3 жыл бұрын
බිත්තර 4ක් තියෙනවා දැක්කා ඒ කියන්නේ සුදු ආච්චි අම්මි ඉන්නවා නේද
@musicvibes2406
@musicvibes2406 2 жыл бұрын
නැ ඒක බව්වට වෙන්න ඇති
@gayanthijayasundara6224
@gayanthijayasundara6224 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක්.. ❤️❤️ වීඩියෝස් ඔක්කොම හරිම ලස්සනයි 🤩
@rashmichamathka2836
@rashmichamathka2836 3 жыл бұрын
අත්තම්මා ත් හිටියා නම් මරූ😘😘
@sanemweerasinghe6289
@sanemweerasinghe6289 3 жыл бұрын
හරිම ලස්සන පවුලක් මං දැන් වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා. ඇත්තටම හිතට සැනසීමක්... ❤❤
@tharushinethmini3405
@tharushinethmini3405 3 жыл бұрын
Matha me video balala matha habayi welathiyene ane😍😍😍😍
@niranjansumith4592
@niranjansumith4592 3 жыл бұрын
Lovely family. අනේ අම්මි එක්ක කතා කරන්න ආසයි. ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න
@dilleelarathna271
@dilleelarathna271 3 жыл бұрын
ඔයාලා අපිට බඩගිනි වැඩි කරනවා අයියා🙊🙊🙊...මාරම ලස්සනයි .... ඒ වගේම රසත් ඇති...
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
තාත්ති චෙෆ්ගෙ රෙසිපි එකක් එනකම් බලන් හිටියේ ❤❤🤗🤗
@rangikaweerasekara575
@rangikaweerasekara575 3 жыл бұрын
අනේ පලයං බං යන්න....... බහුබූතයා , කැරට් පරිප්පුවා
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
මේ කනම් පිස්සුවක් සන්ගීත් අයියේ 🤟🤟 සුපිරියි හොදේ🖐️🖐️🖐️
@isharaudari5198
@isharaudari5198 3 жыл бұрын
අනේ ආදරෙයි ඔයාලා තුන්දෙනාට ගොඩාරියක්ක්ක්ක්ක්ක්....... අනික අයියේ, මේ videos walin කෑම හදන විදිය විතරක් නෙවි ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් .
@shenunitheeksha7304
@shenunitheeksha7304 3 жыл бұрын
හැමදාම වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ හරිම ආසාවෙන්. 🥰 අම්මියාගෙ රෙසිපි ගොඩාක් ඒවා ට්‍රයි කරලා බැලුවා හරිම රසයි ඒ හැම එකක්ම. 😋😍
@mishelnimasha9293
@mishelnimasha9293 3 жыл бұрын
අනේ කිසිම ආඩම්බර කමක් නැති පවුලක් බුදු සරනයි ❤️
@amilabasnayake7065
@amilabasnayake7065 3 жыл бұрын
සුරන් මහත්තයා ... so proud of you ...!😍
@niroshasamankanthi2564
@niroshasamankanthi2564 3 жыл бұрын
ඔයාලගෙ කෑම තමා දැන් අපේ ගෙදරත්❤️
@salitha7964
@salitha7964 3 жыл бұрын
කොත්‍තමල්ලි කොල නෙවෙයි අරන් තියන්නෙ. පාස්ලි කොලවගේ දැක්කෙ මන් විතරද..🤔🤔
@kanthiguruge1250
@kanthiguruge1250 3 жыл бұрын
නියමයිනේ ,කටට කෙළත් කෙලත් උනනවා ,ඔයාලට බුදු සරණයි සතුටින් ඉන්න
@nimeshalakmali2189
@nimeshalakmali2189 3 жыл бұрын
අද තාත්ති ගානේ අම්මිට බිරියානි..😍😍පරිස්සමින් ඉන්න තුන්දෙනාම.අාදරෙයි තාත්ති අමිමි.තෙරුවන් සරණයි🙏🙏
@sugandywehella3334
@sugandywehella3334 3 жыл бұрын
LOVE YOU ALL!!GOD BLESS YOU ALL!!
@leeshasudarshani5867
@leeshasudarshani5867 3 жыл бұрын
අපිත් එන්නද buriyani කන්න දැක්කම බඩ පිරෙනවා 🍤🥗🦞🍗🍲🍛🍜🍝🥘🧆🍚🍡🥦🍓🍒
@priyadarshani6566
@priyadarshani6566 3 жыл бұрын
අදරෙයි තාත්තා.... අපි වඩෙ හදමුකො
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
තාත්තා බිරියානි හරිම රසවත් අපේ සුදු ආච්චි අමිමාට බැනා හදපු බිරියානි කන්න පුළුවන් අමිමා අද කොහොමද තාත්තා බිරියානි ❤ ගොඩක් පරිසමින් ඉන්න නිදුක් නිරේගි සුවය ලැබෙිවා සුදු ආච්චි අමිමා ඇතුළු හැමෝටම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක්
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
ඔය බිරියානි එක අනිවාර්යෙන් try karanna ඕනි.. ගොඩක්ම රස පාටයි..👌👌 බිරියානි එක එක්ක Chicken හොදිත් තිබුනනං තවත් රස වැඩි වෙනවා.😍😍😍🌹🌹🌹
@chamo8282
@chamo8282 2 жыл бұрын
බුත්තගේ තාරියානි 😂🔫 Wow...❤️
@dilininawoda6412
@dilininawoda6412 3 жыл бұрын
👌 මරු සුරං ස්ටයිල්,ආදරෙයි අම්මිට වගේම සුරං අන්කල්ටත්❤️
@alokageethani1925
@alokageethani1925 3 жыл бұрын
තුන් දෙනාටම ගොඩක් ආදරෙයි🤗නිරෝගි සුවය ලැබේවා ආචිචි අම්මිය ගියාද බූදුසරනයි දෙවිපිහිටයි...!
@udenikadamayanthi8285
@udenikadamayanthi8285 3 жыл бұрын
පොන් එකට එනකොටමයි ඔන් කරන්නෙ එතකොටම ලයික් 45ක් වැටිලා හරිම සතුටුයි ගොඩාක් අදෙරෙයි මල්ලියෝ
@hashiniweligamage8949
@hashiniweligamage8949 3 жыл бұрын
කෑම වලටත් වඩා ඔයාලගේ පවුලේ අයගේ තියන ආදරණීය බැඳීම ලොකු ආදර්ශයක්. තමන්ගේ සතුට පවුල ඇතුලෙම තියනවා කියලා ඔයාලා ඔප්පු කරනවා. රෑපවාහිණියේ ඔයාලා රඟපෑවට වඩා ඔයාලගේ ඇත්ත ජීවිතයට මිනිස්සු ආදරේ කරනවා. හරිම වාසනාවන්තයි ඔයාලා. මේ ආදරය සෙනෙහස හැමදාමත් රැඳෙන්න කියලා පතනවා. ආදරෙයි♥️🙏🏽
@nishadi4869
@nishadi4869 3 жыл бұрын
අපි මේවා බලලා සතුටු වෙනකොට එකේ පින ඔය තුන්දෙනාටම ලැබේවනවා 🙏❤️❤️❤️
@fana4870
@fana4870 3 жыл бұрын
හරිම රස පාටයි බිරියානි එක 🙂
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
හරියටම පහ වෙනකොට අයියගේ වීඩියෝස් බලන්න එන්නේ හරිම ආසාවෙන්... බුදු සරණයි ❤️❤️
@naninalika3911
@naninalika3911 3 жыл бұрын
Den time aka 12.45.re.abudabi edan.weda ewara una ganma video aka beluwe asawen mamath hadanna oni oya buriyani aka. Thank you sar
@sisirakumara5927
@sisirakumara5927 3 жыл бұрын
Mekanm dan abbahi wela aiye ❤ hamotm adarsmath pulak ❤...love you ammita aya shok ane..
@lasanthifernando7161
@lasanthifernando7161 3 жыл бұрын
තාත්තා නම් සුපිරි අම්මටත් වඩා ක්‍රමවත් වගේ අම්මිගෙ ක්‍රමත් අල්ලගෙන අම්මිවත් ඉක්මවා ගිහින් වගේ හරිම ෂෝක් .මම අම්මිටයි තාත්තියටයි හරිම ආදරෙයි. තෙරුන්ව සරණයි .
@thilinidulanjani3197
@thilinidulanjani3197 3 жыл бұрын
නියම පවිලක්. ආදරෙයි තුන්දෙනාටම 😍😍
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 3 жыл бұрын
Well done Mr. Suran....Never knew you are such a great chef...."Suran style Buththage Thariyani" , must try it out...thanks for sharing.
@chathurikeshala9862
@chathurikeshala9862 3 жыл бұрын
Lovely family ❤️❤️❤️❤️ ලස්සන හිනාවන් ගෙදර තවත් හැඩ කරයි. නියමයි.
@amaaslifestyle
@amaaslifestyle 3 жыл бұрын
අනේ ඒ දෙන්නගේ ආදරේ ❤️❤️🥰🥰
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
අයියේ ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ....ඔයාලා තුන්දෙනාටම ආදරේයි❤❤
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 3 жыл бұрын
තාත්තලා හදන කෑම වල වෙනම රසක් තියෙනවා
@outfilms5883
@outfilms5883 3 жыл бұрын
මටත් සප් එකක් දෙන්න ♥♥♥
@abhivideo767
@abhivideo767 3 жыл бұрын
හැම තත්පරයකම තිබුනේ ආදරයයි කාරුණාවයි සෙනෙහසයි අයියේ ඒ ආදරය නම් හිතා ගන්න බෑ තෙරුවන් සරණයි!!!!!!!!!! ❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
@sumithranalwis8335
@sumithranalwis8335 3 жыл бұрын
Konmar method
@abhivideo767
@abhivideo767 3 жыл бұрын
@@sumithranalwis8335 mokada pahadili madi
@isrimali1651
@isrimali1651 3 жыл бұрын
අම්මා ඔක්කොම ලෑස්ති කරලා දුන්නම තාත්තා උයනවා නේ...❤️❤️❤️❤️❤️
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 3 жыл бұрын
මි අද අපෙ සුරං මහත්තයා බිරියානි හදනවා රස පාටයි තාත්තා පුතා අමිමා ඔක්කොම රසට උයනවානෙද මමත් හදනවා බිරියානි ඔහොම නෙවෙ වෙනස් බුදුසරනයි මම කුවෙටි
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
හරිම ආසාවෙන් තමයි බලන්නෙ.ස්තුතියි.බුදුසරණයි හැමෝටම.
@omeshajayasinghe7120
@omeshajayasinghe7120 3 жыл бұрын
මේක නම් මරු වගේ සංගීත්. මට බබා ලැබෙන්න තව සති කීපයයි. එකෙන් පස්සේ හදන විශේෂ පලවෙනි එක තමයි මේ බිරියනි එක. අද නම් ආස හිතුන කන්න. ❤❤❤❤❤❤
@viduranganisaputhanthri6207
@viduranganisaputhanthri6207 3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@dulanigunawardana910
@dulanigunawardana910 3 жыл бұрын
පවුලක තියෙන ආදරේ කියන්නේ මේකට තමා පුතේ ඔයාල හැමෝටම දළදා සමිදු පිහිටයි !....මෙි බැදීම හැමදාම පවතීවාපවතීවා🙏🙏🙏🙏🙏
@channapradeep9443
@channapradeep9443 3 жыл бұрын
💖💖💖 හදන කෑම එක වගේම පව්ලේ තියෙන එකමුතුකම සරලකම , විහිලු, ආදරය , අපිව පිස්සු වට්ටනවා. 💖💖🌷
@kalpani7054
@kalpani7054 3 жыл бұрын
අද වීඩියෝ එකට නම් මං ගොඩක් සංවේදි වුණා...මතක් වුණා මගෙ තාත්ති ජීවත් වෙලා ඉද්දි හැමදාම මහන්සි වෙන අම්මි වෙනුවෙන් හැම ඉරිදම රසම රසට කෑම හදපු හැටි....
@priyankaniroshini9387
@priyankaniroshini9387 3 жыл бұрын
rasa pataei. hadala balanna. Thank you putha❤️❤️
@w.g.ithumalkathumalka4417
@w.g.ithumalkathumalka4417 3 жыл бұрын
matath mage thaththa nathiuna.dan awrudu 2 k wenawa. Matath mage thaththa godak mathak wenawa.😔😣
@srimathifernando8495
@srimathifernando8495 3 жыл бұрын
සංගීත් පුතේ තාත්තිගෙ බුරියානි එකනම් රස පාටයි ආනිවාර්යෙන් හදලා බලනවා .👍👍ඔයාට තාත්තිට, අම්මිට ගොඩාඩාඩාක් ආදරෙයියියි ❤️❤️❤️❤️
@nishankakalpani6403
@nishankakalpani6403 3 жыл бұрын
Ane ammige Kama wagamai thaththigeth.🥰😍💓Adari hamotama❤️
@suga3572
@suga3572 3 жыл бұрын
ශා නියමයි ..❤️❤️
@sanju9076
@sanju9076 3 жыл бұрын
Hi ඩේමියන් 🤗
@ariaamos4674
@ariaamos4674 3 жыл бұрын
Such a wonderful loving family ❤️
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
බේහේවින්ම ගෝඩාක්ම ස්තුතියි 🙏🙏🙏 සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏 තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ සැමටම 🙏🙏🙏❤🙏🙏🙏
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
මරු..හරිම ආදරණීය පවුලක් 😍
@mrsindrani82
@mrsindrani82 3 жыл бұрын
අනේ.. ඇතටම ආසයි මට ටත් කන්න. ඔයා ලට . බුදුසරණයි ලංකාවට.. ආ.. දවසක් අපි එන්නම් .. ආසයි.. කතා කරන්න. හැමදාම ඔයාලගේ.. වීඩියෝ බලනවා .. හරි ම.. ලස්සනයි පරිස්සමින්.. ඉන්න බුදුසරණයි... 💞💞💞.. 🌹🌹🌹🌹......
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
අදත් ලස්සනයි විඩියෝ එක❤
@DopeGang20
@DopeGang20 3 жыл бұрын
Ane ape lamainge thathala nam ledak unama wat uyala denne ne eyala igena gannet ne Budusaranai devipihitai
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
අනේ හරිම ආසයි ඔයාලගේ ආදරේ ඇහැට කඳුළු ගේනවා.. හැමදාම සතුට ලැබේවා
@thushirajapaksha3303
@thushirajapaksha3303 3 жыл бұрын
එවුනාට සංගීත් ඔයා අර පාර දිගේ නාට්ටියේ භානුකලට කරපු වැඩේනං කැතයි හොදේ.... 😕😕😕
@shashikaharshani5887
@shashikaharshani5887 3 жыл бұрын
කීපසැරයක්ම ඉල්ලපු කෑමක්..ඒක නම් මරු ආ.. අදනම් ඇත්තටම කටට කෙල ඉනුවා..
@thevindu9129
@thevindu9129 3 жыл бұрын
❤️🔴kzbin.info/www/bejne/hZDGYaWie8d2osU❤️🔴 අපේ කොල්ලෙක්ගෙ වැඩක්..voice කොහොමද?😍😍😍😍Clean and cute voice
@suhashimallimarachchi2375
@suhashimallimarachchi2375 3 жыл бұрын
Thank you so much darling Uncle and aunty ❤️🥰 was waiting for this type or recipe , specially very useful during a lockdown time
@nisansalaperera8627
@nisansalaperera8627 3 жыл бұрын
මේ..තාත්තා ..ගොඩාක්ම සතුටෙන් උයනවා....දකින කොට..සතුටුයි ..එත්..මට තාත්තා කෙනෙක් නැහැ ...ඔයාට අයියා .තාත්තා ගොඩාක්ම ආදරෙයි ..ඒ.ආදරෙ.අපිට නැහැ .දුකයි..සතුටුයි තාත්තා ..බුදුන්ගෙ ගුනබලයෙන් සියලු දෙනාටම යහපතක්ම වෙවා ..ආදරෙයි .ඔයාලාගෙ ..පව්ලට .❤❤❤❤❤🙏🙏🙏💪💪💪😭😭
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක අදත් 👌👌👌❤️❤️❤️
@kawindusamarakoankawindusa8601
@kawindusamarakoankawindusa8601 3 жыл бұрын
ලස්සනයි බුදුසරණය🏖️️🏖️️🏖️️🏖️️🏖️️
@chamoda772
@chamoda772 3 жыл бұрын
ඊයේ රෑ මන් බිරියානී හැවුවේ අය්යේ ....අය්යෝ අනේ වීඩීයෝ එක බැලුවේ ඩැන්නේ....කලින් දැක්ක්නම් තාත්තිගේ රෙසිපි එක ට්‍රයී කරන්න තිබ්බා...❤️❤️❤️❤️ ඕඊ කොත්තම්ල්ලි කොල නෙවේනේද...අසමෝදගම් කොල වගේනේ..
@senurisankalpana9406
@senurisankalpana9406 3 жыл бұрын
අනෙ සංජානා අක්කිත් එක්කත් වීඩියෝ එකක් දාන්නකො 😍
@shamashama6592
@shamashama6592 3 жыл бұрын
Kohamada oyalata ada nam rase kamak shoi parissamin inna
@dilkyfonseka401
@dilkyfonseka401 3 жыл бұрын
සුරං මාමේ ආදරෙයි ඔයාට... අනේ අපිට බලන්න විහිලු කතා ටිකක් හදන්නකෝ..❤️
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
සුරංගෙ මසුරං බලන්න.
@Anuu01984
@Anuu01984 3 жыл бұрын
ආචිචි ගමෙි ගියාද ?
@dilminirasha4988
@dilminirasha4988 3 жыл бұрын
දැක්කත් හිත පිරෙනවා ❤️❤️❤️
@vishwavlogs2024
@vishwavlogs2024 3 жыл бұрын
Sangith aiye අපිට asai ඔයාගෙ ammi hadana කෑමක් කන්න. ලංකාවට apuwahama ආවාට කමක් නැද්ද oyalage ගෙදර
@anuththara5716
@anuththara5716 3 жыл бұрын
මගෙ දෝනි කුකරි ප්‍රෝග්‍රෑම් වලට ගොඩක් ආසයි. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව අයියෙ .. අද ආච්චි අම්ම එක්ක මේක බලන ගමන් කියනව රස ඇතිලු 😊🙈❤
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 3 жыл бұрын
අම්මා ලස්සනයි 😘😘තුන් දෙනාම සතුටින් ඉන්න. බුදුසරණයි 🙏🙏🙏 පරිස්සමින් 😷😷😷
@sanusri4036
@sanusri4036 3 жыл бұрын
රත්තරන් තාත්තා ට දීර්ඝායු... ❤❤❤
@kishanisamath312
@kishanisamath312 2 жыл бұрын
ඔයාලා තුන්දෙනා නියමෙට කරනවා.මම හරි ආසයි 😍😍😍😍😍😍😍
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
බිරියානි බත් එක හදන්නෙ කවදාද කියලා බලන් හිටියේ 😋😋 මම හදන්න දන්නවා ඒත් මේ වගේ නෙවෙයි මේක රසයි වගේ මේ වගේ හදන්න ඕනෙ 😍😋😋😋❤️
@studycompass4603
@studycompass4603 3 жыл бұрын
මම ආසම "Hii welcome to sangeeth vlogs" කියන විදිහට.❤️❤️
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
වීඩියෝ එක එනකල් බලාගෙනමයි හිටියේ,ඒ ලෙන්ගතුකමට අම්මිගෙ රසට දැන් ඇබ්බැහි වෙලා,ඇත්තටම වීඩියෝ එක බලන එක හිතට සැනසීමක් වෙලා
@malmimunasinghe3666
@malmimunasinghe3666 3 жыл бұрын
Oyal thundenama shok ane 😍✨️
@nmliyanage7454
@nmliyanage7454 3 жыл бұрын
ආදරෙයි අයියේ❤️❤️
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
තාත්තගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේක හදනවා මයි❤️♥️♥️
@අනුශාපෙරේරා
@අනුශාපෙරේරා 3 жыл бұрын
Woou niyami ammi tatti tundentama බුදු sarni jesu pahti පරෙස්සමින් enna mama kuwait වලින් ආදරෙයි ආදරෙයි godk mama kuwait වලින්
@amandaprobodhika6725
@amandaprobodhika6725 3 жыл бұрын
ආසම කෑමක්.... Thank uu aiyaa... 😘😘😘
@ruvininisha9900
@ruvininisha9900 3 жыл бұрын
Woow...kanna hithenwa..nice video.me biriyani ekanm hadannama ona..👍
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН