පැරණි චිත්‍රපට ගීතයට නව පණක් එක්කළ රිදී රැයක් වේදිකාව...

  Рет қаралды 296,130

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

පැරණි චිත්‍රපට ගීතයට නව පණක් එක්කළ රිදී රැයක් වේදිකාව...
Full Programme : • 🔴 Dialog රිදී රැයක් ||...
#Swarnavahini #Dialog_රිදී_රැයක් #Rideerayak2021

Пікірлер: 168
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 8 ай бұрын
ටෙලි නාට්‍ය වල එදා මෙදා තුර මම දැකපු ලස්සනම නිලිය.ඒ වගේම හොද පවුල් ජීවිතක් ගතකරනවා.
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
දැන් සමහරක් නිළියන් වගේද අපේ කලේ නිළියන් මංජුලා හරිම වැදගත් නිළියක් රොෂාන් අය්යා ත් ..ලස්සනයි 👌👌👌❤❤❤❤❤❤ from hongkong
@deepikachandani4619
@deepikachandani4619 2 жыл бұрын
මංජුලා කුමාරි කියලා කියන්නෙත් හරිම නිහතමානී නිළියක්...රොෂාන් පිලපිටියත් හොඳ නළුවෙක්..දෙදෙනාටම ජයෙන් ජය..
@hdhdjdj2443
@hdhdjdj2443 2 жыл бұрын
මගේ ප්‍රියතම සින්දුවක් ඒ වගේම මංජුලා රොෂාන් ගොඩක් ලස්සනයි මංජුලාට ගොඩක් කැමති එයා නිහතමානී ආඩම්බර නැති චරිතයක් සුබ ගමන් ඔයාලා සියළුම දෙනාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 2 жыл бұрын
තාමත් ඕළු ට අපි ආදරෙයි ❤️❤️❤️ රොශාන් පිලපිටිය ආදරණීය කලා කරුවා❤️❤️❤️❤️ බුදුසරණයි
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
මේ අය තෝරගන තියන සින්දු ලස්සනයි මේ අය නටනකොට අපේ ඒ කාලේ ප්‍රවීන නලු නිලියො ඒ අය අතරින් පේනව ලස්සනයි
@lanka1167
@lanka1167 2 жыл бұрын
අහිංසක චරිතයක් ඔලු🌻🌻🌻 බුදු සරනයි 🙇🙇🙇
@kuwaitjkjjj1684
@kuwaitjkjjj1684 2 жыл бұрын
Heamadamath adareai oluuuuuuuuuuuu
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
රොෂාන්... ගේ රංගන විලාශය.. හරිම ලස්සනයි!!😍
@indramg3331
@indramg3331 2 жыл бұрын
දෙන්නම ලස්සනයි ඕලූ ......ලස්සනමහිනාව ......රොෂාන් කැන්ඩි ....හැන්ඩිසම් ......ආඩම්බරයි මාත් කැන්ඩ්‍ නිදුක් .... නිරෝගී .... දීර්ගායු ....වේවා තෙරුවන් සරනයි
@rickdrake131
@rickdrake131 2 жыл бұрын
ලංකාවේ ඉන්නල ලස්සනම නලුවයි නලියයිි කිවුවොත් හරියටම හරි❤❤❤❤
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
රොෂාන් පිලපිටිය කන්ද උඩරට කොල්ලා ආදරෙයී ආදරෙයී🌹🌷🌹🌷❤හැමෝම ලස්සන හැමෝටම ආදරෙයී🌸🌸🌸🌸🌸🌸🌸🍃🍂🌿🍃🍂🌿🌷🌷🌷🌷
@amilapriyadarshani8576
@amilapriyadarshani8576 2 жыл бұрын
නානායක්කාර නියමයි ඕන රන්ගනයකට පුදුම හැකියාවක් ඕලු ආදරෙයි ...ලස්සන නිලියක්
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 2 жыл бұрын
ඕලු අක්කිගෙ හිනාව හරි ලස්සනයි ඩාන්ස් එක ඉවර වෙනකම්ම ඒ හිනාව ඒ විදිහමයි
@shanikashanika2456
@shanikashanika2456 2 жыл бұрын
අපේ නානව දැක්කේ හරියට ශාරුක් කාන් වගෙ 😍😍😍 රොෂාන් පිලපිටිය 😍😍
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 2 жыл бұрын
👍👍👍👍
@karunakaruna2391
@karunakaruna2391 2 жыл бұрын
😂
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 2 жыл бұрын
මාත් ..
@kalaniwijerathnawijerathna870
@kalaniwijerathnawijerathna870 7 ай бұрын
Matah
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 8 ай бұрын
මේවා දකින්න ත් ඇස් .පින් කරන්න ඔන මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RaniRani-ii9iu
@RaniRani-ii9iu 2 жыл бұрын
Wow... රෝසන් අයියා ෂාරුක් ඛාන් ගේ ඉස්ටල් එක.. ලස්සනයි
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 2 жыл бұрын
මංජුලා අක්කි ලස්සනයි ඔයා එදා වගේම අදත් ලස්සනට dance කරනව ❤️❤️❤️
@gravitymobile3098
@gravitymobile3098 2 жыл бұрын
හරිම ලස්සනයි මංජුලා කුමාරි රෝෂාන් පිලපිටිය
@slmix1863
@slmix1863 2 жыл бұрын
අහිංසකම නිලියක් තමයි මංජුලා..අාදරේි
@ranathilakabothalage7997
@ranathilakabothalage7997 2 жыл бұрын
බහු බුත විචුරනකරන නිලියන් කියා රටට හෙළි කරන උන්ට වඩා ඕලු දුව කොච්චර නම් ලස්සන නිරහං කාර නිලියක්ද අපි හැමෝම ඕලු දුවට ආදරෙයි
@SDN89503
@SDN89503 2 жыл бұрын
මේ සින්දුවට පට්ට රගපෑමක් ඔබ දෙදෙනා ඉදිරිපත් කලේ.fantastic .
@donapiyaseeli2435
@donapiyaseeli2435 2 жыл бұрын
එදා අහින්සක ඕලු තවමත් අපි අාදරේයි
@meripara2712
@meripara2712 2 жыл бұрын
හරි ම.ලස්සනයි. පැරණි. වුනත්. තමත්.මෙ.ගීත. අලුත්. රංගන යත්. ලස්සනයි
@අම්මයිපූුතයි-ම4ස
@අම්මයිපූුතයි-ම4ස 2 жыл бұрын
මේ දෙන්නම හරි ලස්සන චරිත 2, හරි ලස්සනයි, වැදගත් , අපේ ලස්සන සිනමාව හින්දි ගෙනල්ලා දාලා චොර කරන නිළියෝ එක්ක ගත්තම, ඒ ගොන්නු දන්නේ නැහැ ඉන්දීය නිළියෝ අපේ සින්දු වලට ඒ තැන දෙන්නවද කියලා, ඔහේ රල්ලේ යනවා ඔලුව නැතුව,
@vishakaherath9561
@vishakaherath9561 2 жыл бұрын
ලස්සනයි නානායක්කාර මහත්තයා ආදරෙයි හොදේ
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
Manjula akkage Saha Roshan aiyage dance aka Maru supiri...👊👊👊❤️❤️❤️💕💕💕
@dhammikaweerasinghe7562
@dhammikaweerasinghe7562 2 жыл бұрын
පුංචි තිරයේ අමරණීය මතකය ඔිලු❤❤❤❤ පුංචි තිරයේ අහින්සකාවිය මංජුලා💕💕💕💕💕 කුමාරි දෙන්නට හැමදාමත් අාදරෙයි සුබ නව වසරක් 🎇🎇🎆😩🎊️🎊️🎉️🎉️
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
රොෂාන් මල්ලි සහ මංජුලා කුමාරි ල කියන්නෙ පැරැණි නලු නිලියන්ට සමානව කොතරම් අපුරුයිද රංගනය ස්තුතියි
@malkamanoridissanayaka2035
@malkamanoridissanayaka2035 2 жыл бұрын
ඕලූ මගේ සිතේ හැමදාමත්! ♥️
@pathumkodithuwakku8185
@pathumkodithuwakku8185 2 жыл бұрын
ෙද්න්නම හරිම ලස්සනයි නියමයි ම ෙග් අසම ෙද්න්න ලස්සනයි🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟❤❤❤❤❤❤❤❤❤❤❤
@வாசனாமதுவந்தி
@வாசனாமதுவந்தி 2 жыл бұрын
මංජුලා අක්කි හරිම ලස්සනයි ආදරෙයි❤️❤️❤️❤️❤️❤️
@anumanu1250
@anumanu1250 2 жыл бұрын
මන්ජුලාට තියෙන්නෙ කතා කරන ලස්සන ඇස් දෙකක්
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 8 ай бұрын
හරිම ලස්සනයි. මංජුලා ආසම. නිලියක්. ඕලු. විශේෂයි. හැමෝම. ලස්සනයි. ස්තූතියි
@jkmalani1544
@jkmalani1544 6 ай бұрын
හරිම ලස්සනයි ජයවේවා සියලු දෙනාට තෙරුවන් සරණ යි
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
ඕලු රොෂාන් ලස්සන රංගනය
@guruge7462
@guruge7462 2 жыл бұрын
මංජුලාට එදත් ආදරෙයි අදත් ආදරෙයි....
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 2 жыл бұрын
හරිම ලස්සනයි , හරිම වැදගත්.
@mvssenarathna2492
@mvssenarathna2492 2 жыл бұрын
අනේ අපේ අම්මත් තරුණ කාලේ මංජුලා නැන්ද වගේ ❤️😍
@nanihnanih9353
@nanihnanih9353 2 жыл бұрын
හරිම ලස්සනයි
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Very nice Rosan and manjula mama kamti Nalywek bs
@ranathilakabothalage7997
@ranathilakabothalage7997 2 жыл бұрын
මටනම් පුදුම ලස්සනයි මේ රංගනය මම හ‍රිම ආදරේයි ඕළුට ඔයා හ‍රිම ලස්සනයි ඒ වගේම නිරහං කාරයි
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Hitha niwenawa sathutak danenawa...dan un heluwen..kunuharupa sindu walata natanawa.....parana ayage sith ganna penuma ...😍😍
@ssmmobile5935
@ssmmobile5935 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි
@sunila8600
@sunila8600 2 жыл бұрын
රිදී රැයක් මම ආසම කරපු රංගනය හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@soni581
@soni581 8 ай бұрын
මෙදාපාර හිරු එකයි මේකයි වෙනස!!!!
@shehaniupeksha4837
@shehaniupeksha4837 2 жыл бұрын
මෙන්න ලස්සන සිංදු..දැන් තියෙන්නේ කිසිම අර්ථයක් නැති ඒවා.....🤮
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 2 жыл бұрын
Harima lassanai budusaranai 🌷
@sriyanichandrika305
@sriyanichandrika305 2 жыл бұрын
අම්මෝ රොෂාන් අදුරන්න බැරි තරම් ලස්සනයි ඔයාලා ඔක්කොම ලස්සනයි
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@sssamarawirasamarawira8562
@sssamarawirasamarawira8562 2 жыл бұрын
Dennama ahinsaka charitha dekak adarei 😘😍😍😍😍
@SiyaniNilanta
@SiyaniNilanta 8 ай бұрын
Attatama ලස්සනයි adumann unatt sanuarayakk atiua dakka akama nstumabs
@gracieperera473
@gracieperera473 2 жыл бұрын
Very nice thankyou for shering manjula Very prtie godbless from Canada 🇨🇦
@sagaranuwan9986
@sagaranuwan9986 2 жыл бұрын
Lassanai budu saranai 2🌟⭐❤️❤️🇰🇼
@nelperera606
@nelperera606 2 жыл бұрын
❤⚘⚘manjula godak nihatha maani/ /godak lassana niliyak/ /ewagem 😝😝😝😝❤⚘⚘manjulaata/ /oonama/ /napuru kenek unath/ ///❤❤❤😝❤⚘daranaya karanna puluwa/ //hoda puduma hithena katha wilaasayak thiyenawa/ //hamotama nathi.. ⚘❤❤Good luck nangiye/ /adarei hama daamath
@MPwerasekara
@MPwerasekara 8 ай бұрын
Harima lassanai
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@inokaKumari-n1w
@inokaKumari-n1w 19 күн бұрын
හරි ලස්සනයි ❤❤❤
@idranitekanon2275
@idranitekanon2275 2 жыл бұрын
Manhula nangiye adawagema adat priyakarui suranganaviyak wage pin patai mama oyata adarei nangiye budu saranai devi pihitai 🥰🥰🥰🥰❤️❤️❤️💖💖💜💜🌷🌷👍🎄🎆🎊🎈💐☸️💒🙏
@kwkwtkwtkwt2613
@kwkwtkwtkwt2613 2 жыл бұрын
ගොඩක් ❤️❤️❤️❤️❤️💚💚💚💚💚💛💛💛💛💜️💜️💜️💜️💜️💜️💔💔💔💔💕💕💕💕💕 ලස්සනයි ලස්සනයි ලස්සනයි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සනම ලස්සනයි🙏🙏🇶🇦❤❤🙋‍♀️
@KamariH-h3y
@KamariH-h3y 7 ай бұрын
ලස්සනයි❤❤❤❤ බුදු සරයණයි
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
කොච්චර බැලුවත් apa wenna na ලස්සනයි රංගනය
@nimeshasadamali4917
@nimeshasadamali4917 2 жыл бұрын
රොෂාන් අයියත් ගොඩක් ලස්සනයි රගපෑම නියමයි ඕලු අක්කි ගොඩක් ආදරෙයි
@malikam2151
@malikam2151 2 жыл бұрын
ලස්සනයි ගොඩක්
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 8 ай бұрын
මංජූලාගෙ ආදරනීය හිනාවට හැමදාම ආදරෙයි❤❤❤රොෂාන් ආදරෙයි ඔයාටත් සූභ පැතූම් දෙදෙනාටම❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Balannako ""::kohomada ''::sindu ""::api weynama ""::lokeyta yanawa"":rishana aiyya lassani ""::🇦🇪💛💛💛
@Sandra-qy2uf
@Sandra-qy2uf 8 ай бұрын
Man asama niliyak saha roshan pilapitiya asama naluwa❤❤❤❤❤❤
@niroshanicaldera
@niroshanicaldera 8 ай бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
@wmlakmali1169
@wmlakmali1169 2 жыл бұрын
Saramak thibunanam roshan maru. Olu lassanai.
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 2 жыл бұрын
Harema lassanai
@prabapraba3178
@prabapraba3178 2 жыл бұрын
නානායක්කාර 👍👍👍 ඔිලු 👍👍👍
@manjumanju-tt7cz
@manjumanju-tt7cz 2 жыл бұрын
Lassanai
@mvssenarathna2492
@mvssenarathna2492 2 жыл бұрын
අපේ ඕලු...♥
@MB-nm9or
@MB-nm9or 2 жыл бұрын
හරිම ලස්සන
@tn2629
@tn2629 2 жыл бұрын
නානායක්කාරයට ඉතින් චීත්තයක් පේන්න බෑනේ 😂👍. මේක වඩා සුපිරි " රාජ කුමාරයා අස්ස කරත්තෙන් ආවා ආවා " සිංදුවට dance කරානම්.
@jamikadsrbestona1097
@jamikadsrbestona1097 2 жыл бұрын
හරි ලස්සනයි
@chamilaudawatta3150
@chamilaudawatta3150 7 ай бұрын
හරිම ලස්සනයි .රොශාන් අයියා sharuk khan වගේ නේද බලන්න.❤❤❤❤
@malikatalivakatana9569
@malikatalivakatana9569 2 жыл бұрын
Roshan aiya harima lassanai
@hasankadineash4834
@hasankadineash4834 2 жыл бұрын
Eaa වැදගත්කම kiyala nima karanna ba hadawathinma suba pathanawa රොෂාන් iyyatath hadawathinma suba pathanawa good luck
@shobishobi8763
@shobishobi8763 8 ай бұрын
Very nice
@priyanaka.0man340
@priyanaka.0man340 2 жыл бұрын
👍👍💞💞lasanai.attanama.wadagata
@kuwaitkuw9297
@kuwaitkuw9297 2 жыл бұрын
Lassanai best wishes all of you
@samaonaki3876
@samaonaki3876 2 жыл бұрын
Lassanai 💕💕💞💞
@ranefasal6280
@ranefasal6280 2 жыл бұрын
ලස්සනයි නිල ලාබලු කාතවෙ ජානනාත් මම ආසාම නාලුවා
@disnarangani3108
@disnarangani3108 2 жыл бұрын
Harima lassanai🌹🌹🌹🌹
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 2 жыл бұрын
Kalakin dakka hoda gayana narthanaiiik manjola akkataii rosan aiyataiii dannatama B.s.d.p.oyala
@nimeshasadamali4917
@nimeshasadamali4917 2 жыл бұрын
මන්ජුලා අක්කි ගොඩක් ලස්සනයි මන් ගොඩක් ආදරෙයි ඔයා ට හොදින් ඉන්න අක්කි
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Saaa harima lassanai ❤❤❤❤
@jayanthasenevirathnag5778
@jayanthasenevirathnag5778 2 жыл бұрын
Manjula oyata api godak kamathi
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 2 жыл бұрын
රොෂාන් පිලපිටිය 👍👍👍👍👍
@sunethrak.a.9079
@sunethrak.a.9079 8 ай бұрын
Dennama Godak lassanai
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Harima lassanaii❤❤❤
@nilushilokuhettige3369
@nilushilokuhettige3369 2 жыл бұрын
Dennama harema lassanai
@punchisamanali3020
@punchisamanali3020 2 жыл бұрын
Harima Lassani..👌👍❤
@soni581
@soni581 2 жыл бұрын
Lassanaiii
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
අම්මෝ නානා ගේ ලස්සන මංජුලා හරිම ලස්සනයි
@maleeko4875
@maleeko4875 2 жыл бұрын
මේක බලද්දී නානාව මත උන අය කෝ🤣🤣🤣 රාජ කුමාරයා අස්ව කරත්තෙන් ආවා ආවා....
@lalanilalani3973
@lalanilalani3973 2 жыл бұрын
♥️♥️♥️♥️♥️ lassanai
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd 8 ай бұрын
Lassanay ❤❤❤❤❤❤❤
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 112 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 46 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
ඡන්දයට කලින් හැමෝම මේක අහපල්ලා!
14:06
villuda punci depa
4:24
Prabath Mahavithana
Рет қаралды 421 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 112 МЛН