නැන්දම්මාගෙයි ලේලිගෙයි ලුනු මිරිස් වලිය 😱මේවා හොඳ පාඩම්-Sangeeth Dini Vlogs

  Рет қаралды 180,319

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #dayvlog #howtomake #healthybreakfast #srilankan #breakfast

Пікірлер: 209
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 Жыл бұрын
අම්මා හදන්න කියලා දීපු කෑම ජාති ගොඩාක් හැදුවා අපි.. අදටත් උයද්දි මතක් වෙනවා. අදටත් අම්මා ඉන්න video තමයි බලන්න ආසම.. බුදුසරණයි අම්මා.. 💐💙
@ktnmadushani8892
@ktnmadushani8892 Жыл бұрын
අම්මා ඉන්නවා අද....😍😘😘😘💞💞💞 අම්මගෙ මීට අවුරුදු 2 ට කලින් හදපු දෙල් මාලුව අද හැදුවා බලාගෙන .රසට ආවා. මං හරි ආදරෙයි අම්මට.එයා තමන්ගෙ දරුවට වගේම දිනිති නංගිටත් ආදරේ කරන්නේ..එහෙම අම්මල ලබන්න පින් කරන්න ඕන.බුදු සරනයි ඔයාල ඔක්කොටම.😘😘😍💞
@RenukaDamayanthi-np5vq
@RenukaDamayanthi-np5vq Жыл бұрын
දිනී ඔයා පිං කරල තියෙනවා ඔය වාගේ අම්ම තාත්තා හස්බන් වාගෙ අය ලබන්න..ගොඩක් ආදරේ යි ..සතුටින් ඉන්න
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
ආදරණීය මොහොතක් ❤.. පළපුරුදු වැඩ අගයක් දන්නා අම්මලාගේ වැඩ බලා ඉන්නත් ආසයි ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ ඇත්තටම අක්කි හරිම වාසනාවන්තයි මේ වගේ ආදරණීය පවුලක් හම්බෙන්න .අම්මි ,අප්පච්චි දෙන්නා එයාට හම්බුණු දුවට මාරම ආදරෙයි ❤❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤.
@anandaananda2326
@anandaananda2326 11 ай бұрын
අනේ shok පවුල.දිනි අක්කිගේ නැන්දම්මා නම් so sweet 🥰 නැන්දම්මා නෙවෙයි හරියට අම්මා කෙනෙක් වගේ කියලා දෙන්නේ😇⚘😇
@emsknishshanka9906
@emsknishshanka9906 11 ай бұрын
මගේ මහත්තයාගෙ අම්මත් මේ වගේ 🥰 හැමදේම කියලා දෙනවා
@chathurigayan
@chathurigayan Жыл бұрын
නැන්දම්මා ඕන්නෑ මං ඔහොම අඹරන්න ගියානම් අපේ අම්මා ඉස්සරහා මාව තමයි අඹරන්නේ..ඒ අතින් ඔයාට හම්බවෙලා තියෙන නැන්දම්මා කොච්චර හොදද❤️
@lakminithilakarathna4491
@lakminithilakarathna4491 Жыл бұрын
@sujeewamadhumal1697
@sujeewamadhumal1697 11 ай бұрын
ඇයි එහෙම කීයන්නෙ මොකද්ද ඒ කතාවේ තේරුම.නැන්දම්මා අව්ල්ද
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 10 ай бұрын
Hm aka aththa thamai
@fzzwbwbwhna
@fzzwbwbwhna 11 ай бұрын
හැම කෙනෙ කුටම මෙහෙම අාදරය කරන නැන්ද අම්මල ලැබේවා🙏🙏🙏🙏
@udeshikamadushani4967
@udeshikamadushani4967 11 ай бұрын
ඔහෝම නැන්දම්මලා හම්බෙන් දිනි අක්කා නම් පිංකරලා තියෙනවා .ඒ වුනාට අපි නම් මේ ආත්මේ පිංකරලා නැ ඔය වගේ නැන්දම්මා කෙනෙක් හම්බවෙන්නේ .ලබන ආත්මේ හරි හම්බෙන්න කියලා මම partanna karannawa
@ireshikamadushani9015
@ireshikamadushani9015 Жыл бұрын
දිනිතිට හම්බවෙලා ඉන්න අම්මි තාත්ති වගේමයි මට හම්බවෙලා ඉන්න අම්මි තාත්ති ත් ❤❤
@sudeerasuraweera7569
@sudeerasuraweera7569 11 ай бұрын
ලුනු මිරිස්,කට්ටසම්බෝලය,ලූනු සම්බෝල කියලා වර්ග තියනවා නංගි ලුනු මිරිස තමයි ඔයයි ආන්ටී හදන්නෙ කට්ට සම්බෝල වලට තමයි ලූනු නොදා හදන්නෙ ඒකට ඕන මිරිස් කරල් කබලෙ බැදල එහෙම ගලේ අබරලා දෙහි දාලා ගන්නවා .ලූනු සම්බෝල වලට තක්කාලි ලූනු අමු මිරිස් උම්බලකඩ එහෙම දාලා නිකන් අතින් අනල හදනවා මේකට තක්කාලි සම්බෝල කියලත් කියනවා මේ දේවල් එක එක පලාත්වල හදන විදි සහ නම් වෙනස් වෙනවා ඉතිං ❤️❤️😊😊
@rukshikahettiarachchi8183
@rukshikahettiarachchi8183 11 ай бұрын
පබිලිස් සිල්වා සර් ඕක දවසක් කියලා දුන්නා ❤
@SANUJASHIROMALI123
@SANUJASHIROMALI123 11 ай бұрын
ඔහොම නැන්දම්මලා ලබන්න කොච්චර පිං කරන්න ඕනද දන් නෑ.මේ ආත්මෙ මටනම් ඒ වාසනාව නෑ😢😢😢
@mayamay3829
@mayamay3829 11 ай бұрын
Vidiyo akata vitharada danna thiraye pitupasa apata pannane😀😀😆😀
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 10 ай бұрын
Kohoma unath hemotama me vage lassana pawlak hambenne vasanavatama thamai
@shenalisasanka8947
@shenalisasanka8947 Жыл бұрын
අනේ අයියේ ඉස්සර වගේ video කරන්නකෝ..... දැන් නිකන් filmy ගතියක් එනවා..❤
@nimsaraperera5679
@nimsaraperera5679 Жыл бұрын
අම්මො ඉතින් ආසම කෑමක්.👍❤️සතුටින් ඉන්න හැමදාමත් හරිම ආදරණීයයි.❤️
@VishusMemories
@VishusMemories Жыл бұрын
හැමදාම දාන්නකෝ වීඩියෝ...මගේ හිතේ තියෙන දුක විනාඩි කීපයකට හරි අමතක වෙනවා...සතුටින් ඉන්න හැමදාම ආදරෙයි
@NadeeraSampath-n6f
@NadeeraSampath-n6f 11 ай бұрын
අයියෙ නැන්දට you tube channel akak හදලා දුන්නොත් මොකද ❤ උයන්න කියලා දෙන .....
@hiruncafa9075
@hiruncafa9075 Жыл бұрын
Hi dini...... kohomada. Mehema nidahase ammith ekka uyanawa daknna asai.
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
හුග දවසකින් ආසම විදිහෙ vlog එකක් ❤❤❤
@JvkJhc
@JvkJhc 11 ай бұрын
අනේ මගේ නැන්දම්මත් මෙහෙම උනා නම්. මට කෙල්ල කියල කතා කරන්නෙ. එහෙම කතා කරන්න එපා කිවුවම මට මහත්තය එයාගේ තාත්ත එක්ක එකතු වෙල මට පෙරලන් ගැහුවෙ. එයාලගෙ අම්මල බන්ඩාරවෙල කිට්ටුව කොස්ලන්ද කියන ගමේ දියලුම ගාවමයි. මමයි මහත්තයයි ගොඩගම මීගොඩ දෙනියෙ ඉන්නෙ. මේ ගමේම අය එක්ක එකතු වෙලා මාව එලවන්න නොකරන දෙයක් නෑ මහත්තය. මාස 6ක් සැමසුම් කරල අල්ලපු ගෙදර අය එක්ක එකතු වෙලා මට අල්ලපු ගෙදර අයට කුනු පුච්ව්හන්න එප කියන්න කියල එයාලම මත් එක්ක රන්ඩු වෙලා පොලිසි ගියා. ඒ සේරම මන් වීඩියෝ කලා ශාක්ශි පවා තියෙනව කවුද රන්ඩු උනේ කියල. එහෙම රන්ඩු වෙන්න කියල සැමසුම එයාලට දීල තියෙන්නෙත් මහත්තයයි එයාගෙ අම්මයි . ලබන මාසෙ මාව ඩිවෝස් කරනව කිවුව. ඒත් මන් තවම ඉවසල ඉන්නව. කසාදෙ කඩාගන්න බැරි නිසා. අමු අපායක ඉන්නෙ මන්. බොන වතුර ටිකර පවා මොනව හරි දානව ටැප් එකෙන් බොන්නෙ පවා. කුස්සුයට ගියාම මම කරන සේරම අල්ලපු ගෙදර අයට කියල කියෝනව. ඒව කරල ගහපු ගේම අනුව තමයි එකෙ ප්‍රතිචාර කියනව එයා. මෙහෙමත් මිනිසු රටේ ඉන්නව කියන්නයි ඕනි උනේ. මම මේ සදුද අන්කල්ව දැක්ක මම බායි කිවුව.❤. මහත්තය එක්ක හිටියෙ මන්. අන්කල් perera & suns එකේ හිටියෙ කෑම ගන්න ගමන්. අක්කවයි අයියවයිත් දවසක් දැක්ක අර ගිය අවුරුද්දෙ අරගලේට ගහපු දවසෙ keelz එකට බඩුගන්න ඇවිල්ල ඉන්න වෙලාවෙදි මමත් හිටිය මහත්තය මාව ගන්න එනකල් බඩු ටික අරන් දොර ඇතුලට වෙලා. මම msg එකක් දැම්ම අක්කට fb එකෙන් ලගදිත් ❤
@girl8404
@girl8404 10 ай бұрын
😢😢❤
@beetee9162
@beetee9162 11 ай бұрын
කට්ට සම්බල් කිරිබත් එක්ක ගොඩාක් රසයි.ඒක රතු පාටට තියෙනකොට විශේෂයෙන්ම මුං කිරිබත් එක්ක ගොඩාක් රසයි.
@sameerajayaweera5719
@sameerajayaweera5719 11 ай бұрын
Oya pahe බෝතල් ගත්තෙ කොහෙන්ද
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
අද අම්මා ඉන්නවා හරිම ලස්සනයි
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk Жыл бұрын
ගොඩ කාලෙකිම් අක්කි අම්මයි දැක්කේ කලින් වීඩියෝ එකේ අයියයි අම්මයි නේ හිටියේ ❤️❤️ ලුණු මිරිස තමයි කිරිබත් කන්න හදන්නේ 😁 ලුණුයි කෑලි මිරිසුයි ගම්මිරිසුයි උම්බලකඩයි දෙහි දාලා හදන්නේ අක්කෝ කට්ට සම්බෝලේ ඒකත් කිරිබත් කන්න හොදයි ගොඩක් රසයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 11 ай бұрын
අනේ skok දිනිගේ නැන්දම්මා දිනිට නැන්දම්මා කෙනෙක් නෙමෙයි තමන්ගේ අම්මා වගේ හැමදාම සතුටින් ඉන්න දිනි අක්කි,සංගිත් අයියා,අම්මි,තාත්ති,වරා අයියා ඔයාලට අපි හරි ආදරෙයි ❤️
@anupriya542
@anupriya542 Жыл бұрын
අපෙ හබීගෙ අම්මත් ඔහොමයී😍😍😍❤️
@h.g.kannangara5524
@h.g.kannangara5524 10 ай бұрын
Lunu miris., anith eke katte sambal, pol sambal, lunu thakkali saladeye.,
@nadeeshafernando6065
@nadeeshafernando6065 11 ай бұрын
Me wage amma kenek hamba wenna oya harima luky manika
@NimashaDilrukshi-i2x
@NimashaDilrukshi-i2x 11 ай бұрын
මගේ හබීගේ අම්මත් ඔය වගේම තමයි ❤යාලූවෝ වගේ අපි ඉන්නෙත්❤🥰
@pragee_Nawo
@pragee_Nawo 11 ай бұрын
එක වෙලවකට හිතෙනව ගෙදර අය වැඩකාරියක්ගෙන් වගෙ වැඩ ගන්නකොට කවදාහරි මටමනෙ මෙව ඕනින්වෙන්නෙ කියල
@rithunethmi1794
@rithunethmi1794 11 ай бұрын
ලස්සන පවුලක් බුදුසරණයි අම්මේ ඔයාලට ❤❤❤
@RenukaDamayanthi-np5vq
@RenukaDamayanthi-np5vq Жыл бұрын
අර අර දිනීගෙ කටත් මිරිකෙනවා දෙහි මිරිකන කොට..👍👍👍👍👍
@denethvihanga9026
@denethvihanga9026 11 ай бұрын
😂😂😂😂😂😂😂
@ManilaRanasinghe
@ManilaRanasinghe Жыл бұрын
Hi ayya and akki please bring us the old vibes with no scripted and story type ones . We love the ones where everyone feels interacted
@voharavip3669
@voharavip3669 Жыл бұрын
Yes that's true,specialy the videos you have done before with ammi are so nice than new ones❤
@amashathiwankari5989
@amashathiwankari5989 11 ай бұрын
අම්මටයි තාත්තටයි අපි ගොඩාක් ආදරෙයි❤️❤️❤️
@sajeewanijayaweera6971
@sajeewanijayaweera6971 11 ай бұрын
අනේ..මමත් අද මිරිස් ගලේ අඹරන්න ඉගනගත්තේ..🥰 Thank U Aunty 🥰
@nisansalamadushani5228
@nisansalamadushani5228 11 ай бұрын
Anee dinee akki..oyaa nam godaak wasanawanthai..ammekutath wadaa hoda nendamma kenek oyata hambela inne...oyath ehemai...hamadama sathutin inna...adarei oyala hathara denatama...budu saranai
@AvindiDinethra-y4n
@AvindiDinethra-y4n Жыл бұрын
කිරිබත් කනකොට හදන සම්බෝලෙට කියන්නේ කට්ට සම්බෝල කියලා
@victoriapanadura3332
@victoriapanadura3332 9 ай бұрын
My mother struggled being a mother to us because of her mental health. Watching the way your mother and you are, that mother daughter bond brings tears to my eyes. Your mom is so cute🙌🏾
@maheeshikalakmali8949
@maheeshikalakmali8949 10 ай бұрын
හැම කෙනාටම මේ වගෙ ආදරයක් ලැබෙන්නම ඕන
@NikasalaSadmali
@NikasalaSadmali 10 ай бұрын
හරිම ලස්සනයි අනෙ අක්කියෝ ඔයාලා දෙන්න ඉන්න විදිහ ❤😊
@maheshisadaleka2497
@maheshisadaleka2497 11 ай бұрын
ඒ අම්මා හරිම පින්වන්තයි ....❤️
@sranathunghe4546
@sranathunghe4546 11 ай бұрын
ලුණු මිරිසට උම්බලකඩ දාන්නෙ නෑ. කට්ට සම්බෝලයට තමයි උම්බලකඩ දාන්නේ.. අපි නම් කරපිංචා ,අමු මිරිස් දාන්නේ නෑ ඔය දෙකටම..එක එක අය කෑම හදන විදියක් තියෙනවනෙ..වෙනම රසක් ඇති නේද ඔය විදියටත්...
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 10 ай бұрын
Me nam mihipita dekapu lassanama Amma kenek dinithi akkita be kiyala terunu sangeeth ayya udaw karanna hitha ayata eth ammiyata teruna dennatama amarui vage kiyala aththatama hari adaraya uthuruna amma kenek adarei oyala hemadama sathutin adaren inna ❤❤❤❤❤❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 Жыл бұрын
සතුට්න් ඉන්න .ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 10 ай бұрын
සන්ගීත්.දනිති දෙන්නගෙම රඟපෑම් විශිෂ්ට යි....කපුරුවා චරිතය හරි ලස්සන ට සන්ගීත් කරනව...දනිති සුසුම් රස්තියාදු ව එකේ ගිම්හානිගේ චරිතය...ලස්සන ටම කරනව
@dilshapothupitiya8786
@dilshapothupitiya8786 Жыл бұрын
ලුනු මිරිස් කියන්නෙ තද රතු පාටට හදන එකට, ලූණු සම්බල් කියන්නෙ තක්කාලි ලූනු හීනියට කපලා හද එකට,
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 11 ай бұрын
Dini akka wada purudu wena hadai. Shok ithin oyala sathutin innawane. Sathuti inna eka thama watinne
@buddhikacabral8833
@buddhikacabral8833 Жыл бұрын
Kiribati uyanakota rampa kaallak danna...mara suwadaii
@ManikKodikara
@ManikKodikara 11 ай бұрын
Den kella hodata lipa paththu karanna dannawa neda❤
@Gayathrichandima11
@Gayathrichandima11 Жыл бұрын
ගිම්හානි❤️❤️කපුරුවා❤️❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@PushpaDamayanthi-j5y
@PushpaDamayanthi-j5y 11 ай бұрын
Luunu kapala thakkali amu miris dala had Anne katta samboolee api kiyanne ehemayi ammiyoo adareyi bs❤❤❤
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 10 ай бұрын
Ada kale dini akki aththamai nenda amma nevei kussiye vedak varadinakam thamai thamange ammath toku aninne a athin oya godak pin karala oya hemadama adaren inna asvahak vadinnepa kavadavathma
@chandimasanjeewani1874
@chandimasanjeewani1874 11 ай бұрын
Ane mge husbandge ammth me wage..harima adaraniyai..hemotama labenna ona me wage ammala
@MethmaBandara
@MethmaBandara Жыл бұрын
Akki oya thuna paha bottle tika gaththe kohenda
@dulakshiperera6453
@dulakshiperera6453 Жыл бұрын
Ammi ekka uyana ewa wadipura danna dara lipe..oyalata wagema ammitai,thaththitath godak adarei❤❤❤
@ashenmalithjayawardana8331
@ashenmalithjayawardana8331 11 ай бұрын
Love and caring is the best thing that brings all together Thanks for sharing all positivity I feel in srilanka Ppl need to be more positive Be happy Rain going to stop sooner opening up the bright skies got to believe in that😊 Good luck guys 🇦🇪
@kawyasewmini5314
@kawyasewmini5314 11 ай бұрын
සතුටින් දෙන්නාමට ආදරෙයි ගොඩක් 🌹🌹🌹 ❤️❤️❤️
@Rasangikaniro
@Rasangikaniro Жыл бұрын
හැමදාම ඔය වගේ සතුටින් සමාදානෙන් ඉන්න❤❤❤ආදරෙයි ගොඩක්❤❤❤❤
@sewgamage
@sewgamage 10 ай бұрын
මම දැකපු හොදම නැන්දම්මා 😊💗
@tharushiamgnda
@tharushiamgnda 11 ай бұрын
Ane oyage nandamma kochchara hodid amma wage neda.❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Godaaak pin krl thiyenwa akki aiya wage husband kenek ,thamngema ammi thaththi wage dennekma hambawenna ..sathutin adaren inna..e adare hamadama e widihtma thiyenna kiyl wish krnwa princess akki❤❤
@rajithagunawardana3542
@rajithagunawardana3542 10 ай бұрын
ummalakada nethuwa hadanna berida
@DilshanWijerathna-mm5dr
@DilshanWijerathna-mm5dr 11 ай бұрын
Akki man oyage vidiyo hamadama balanawa. Akkitai aiyati godak adarei
@MadushaDilhani-y7j
@MadushaDilhani-y7j Жыл бұрын
Mehema inna godak pinkaranna ona ati neda oya nam wasanawantai ❤❤❤❤❤
@gitagita8246
@gitagita8246 11 ай бұрын
Oyath man wage thamai gale abaranne .matath mage nandamma thamai kiyala dunne mage nandammath hari hodai
@BMPBasnayaka-rh8ds
@BMPBasnayaka-rh8ds 9 ай бұрын
Ammata mamath adare honda nendamma kenek theruwan saranay.
@Charithagamlath9310
@Charithagamlath9310 Жыл бұрын
ආදරෙයි අම්මිට ගොඩාරියක්... දීර්ඝායුශ ලැබේවා ❤
@omalipradeepika2647
@omalipradeepika2647 Жыл бұрын
Lucky girl ..dini nanga
@chandialwis9462
@chandialwis9462 Жыл бұрын
ane me amma thathawa hamadamath pennanna adarei hamotama ❤❤❤
@subashinigamage1248
@subashinigamage1248 11 ай бұрын
Katta Sambal eka gana wennathi dini oya kiyanne
@sewgamage
@sewgamage 10 ай бұрын
ඒ අම්මා 💗💗💗
@RuwanPrasanna-g9d
@RuwanPrasanna-g9d 11 ай бұрын
Ayye oyalage aluth volgs nedda
@pasanjithkumarasinghe7638
@pasanjithkumarasinghe7638 11 ай бұрын
පොල් ඔයනවා...ගාල්ලෙ ගැම්ම❤️‍🔥😊
@NimeshaNimesha-b9o
@NimeshaNimesha-b9o 11 ай бұрын
මන් ආසයි ඔය දෙන්නාගේ ආදරේට ❤
@DineshikaLakshani-ow8ev
@DineshikaLakshani-ow8ev 10 ай бұрын
Labana athmewath ohoma nendamma kenek lebenna kiyala parthana karanawa
@oshadhisisindra7390
@oshadhisisindra7390 Жыл бұрын
Dini akki oya nam mara lucky.a wagema dini akki wage kenek labannath sangeeth ayyath ayyage ammi thaththith gdak lucky.ane hamadamath ma wage godak sathuten inna labenna wasanawa labenna one.as wahak kata wahak nm wadinna epa budu saranai oyala okkotma.adareiiii oyla hamotama.
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 11 ай бұрын
හරිම ලස්සනයි. හිත පිරෙනවා. මට ඔයාල ව contact කර ගන්න widiyak කියන්නකෝ නංගී. ඔයාලා 4denata හරිම ආදරෙයි මම... ජේසු පිහිටයි. Hamadaama ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤...
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 11 ай бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Hungarian dawasakata pasuwa ape adaraniya amma ape kamathima kussiye uyanawa. Thank you.🙏
@DnuwanBandu
@DnuwanBandu 11 ай бұрын
Ohoma nendamma kenek labanna oya godak pin karala dini.hemadama satutin inna.api adarei....❤❤❤❤❤
@padminiliyanage7945
@padminiliyanage7945 Жыл бұрын
අනේ කෙල්ල ,ඔක්කොටම කලින් ගෙදර ට මුට්ටිය ක් ගන්න කිරිබත් හදන්න
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job sangeeth aiya dene akka amma budusaranai dawe phetai
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 10 ай бұрын
dinige nandamma mamandith mara hodai
@surangilahiruka1511
@surangilahiruka1511 Жыл бұрын
අයියේ අම්මිගේ ගම රත්නපුරද..අපි උයනවා වගේමයි උයන්නේ..❤❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 11 ай бұрын
සීගිරියේ
@piumalitharangani7738
@piumalitharangani7738 11 ай бұрын
ඒක ඇත්ත ,කතාබහ ,උයනවිදිහ රත්නපුරෙ වගේ
@ruvininisansala7795
@ruvininisansala7795 11 ай бұрын
සීගිරිය
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 11 ай бұрын
නෑ එයාගේ ගම සීගිරිය.
@shaveenrandeniya
@shaveenrandeniya 11 ай бұрын
හෙන ප්‍රොෆෙශනල් එකක් නෙ අද 😊
@Malshionline
@Malshionline Жыл бұрын
අක්කි ඔයානම් මාරම වාසනාවන්තයි . හරි අසයි දැක්කම
@chathunigunawardana6631
@chathunigunawardana6631 11 ай бұрын
THERUWAN SARANAI nanga malliyo amma thaththa hamotama
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiyya ❤️❤️ Akki Ammi Hadapu e Kiribath Ekai Lunu Mirisai Rasa patai😋 Akki antimata Hadapu e kat Maru 😍 Parissamen inna Adarei Hemadama God Bless 😘
@dilushasumuduni415
@dilushasumuduni415 11 ай бұрын
Harima adaraniya amma kenek❤❤❤❤
@fzzwbwbwhna
@fzzwbwbwhna 11 ай бұрын
දීනී අක්කෙ සන්ගීත් අයියෙ අැමදාම ඔහොම සතු ටෙන් ඉන්න සතුටුයි 👍👍👍👍👍
@sarathwijitha4400
@sarathwijitha4400 11 ай бұрын
සුබ උපන් දිනය ක් අක්කා මම ආදරේ යි😍💑👈❤❤❤❤❤❤❤💗⚘🎂🎂🍰🍥
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 11 ай бұрын
Hamadama satutin inna sangeth deni god bless ammi thaththi hamotama❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤
@KaviyaKumara
@KaviyaKumara 11 ай бұрын
Oyage katahada harima shoi man asai❤
@MadushaniHemakumari
@MadushaniHemakumari 11 ай бұрын
අපේ නැන්දම්මා මටත් ඔය වගේ නොදන්න වැඩ කියල දුන්නා ❤
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 11 ай бұрын
Ane shok oyala godak sathutin hamadama inna one bs dp
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ආදරේයී හැමදාමත් ❤️❤️❤️❤️❤️
@MadushaKankanamge
@MadushaKankanamge 11 ай бұрын
Katta sambal hoo umbalakada Sambal
@rameshajanani6332
@rameshajanani6332 Жыл бұрын
Adrei aiya akka ammi ❤❤❤
@RashmikaJayasingha-bs7zu
@RashmikaJayasingha-bs7zu 11 ай бұрын
ලස්සන පවුලක් .ලස්සන බැදීමක්.
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
Gunayahapath amma kenek hambela tinne dini akkita 💓💓💓💓👍 adare hamotama
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h Жыл бұрын
Godak adaraniya family ekak.adarei hemadamath.dawasaka oyalage gedara enawa aniwaryenma.api edatath rasama rasa kema ekak hadamu ammith ekka ekathu wela❤❤❤❤❤❤❤❤❤❤
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 10 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 12 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 19 МЛН