අපි දෙන්නා shopping ගියොත් මෙහෙම්මමයි😡 | තවත් වලියක්😱-Sangeeth Dini Vlogs| shopping vlog| day vlog

  Рет қаралды 445,002

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 285
@qveengirl7725
@qveengirl7725 Жыл бұрын
මගේ husbnad ට කඩේට ගිහිල්ල බඩු ගෙන්න කිව්වහන කියන ඒවා අරෙන්න ආනිත් ඔකෝඔම ටික අරන් එනව ආදරෙයී අක්කී and අයියා
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
දවසට එක ගානෙ video එකක් ඕනෙ 🥺♥️ ඒ තරමටම දෙන්නට ආස වෙලා 😘
@harshinikinigama8659
@harshinikinigama8659 Жыл бұрын
Ai katha karana gaman cam eka diha balanne.sobaneee kiyanne ammmooo ithin....🤣🤣🤣
@pushaplatha5178
@pushaplatha5178 Жыл бұрын
සංගීත් පුතා ඔයා චණ්ඩි කුමාරිහාමි එකේ ලස්සනට රඟපානවා සෙනසුරාදා , ඉරිදා , වෙනකන් මග බලාගෙන ඉන්නේ ,, මම කුවෙට් එකේ ඉදන් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ,, පවුලේ හැමෝටම බුදුසරණයි ,,❤️
@Kaviyh__
@Kaviyh__ Жыл бұрын
අනේ දිනි අක්කි ඔයා මේ ආදරයයි කතාවේ ඉශිතා වගෙමයි..❤
@chareeliyan4596
@chareeliyan4596 Жыл бұрын
සන්ගමිත්ත ඉස්කෝලේ ගියපු මැනිකලා ඔහොමමයි 😂😂😂
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 Жыл бұрын
අනේ රණ්ඩු නම් කරගන්න එපා සතුටින් ඉන්න...ආස නෑ රණ්ඩු කරනවා බලන්න...❤❤❤❤
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 Жыл бұрын
ඔව් අක්කේ
@Malsara-i2c
@Malsara-i2c Жыл бұрын
😂
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
රණ්ඩු වෙන එකෙත් පොඩි cute ගතියක් තියේ 😅❤
@Thili__
@Thili__ Жыл бұрын
මේ වීඩියෝ එකෙනුත් මෙයාලා බලන අයට උපදෙසක් දෙන්නේ😍good advice 😇
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
දිනී අක්කි, සoගීත් අයියා ගොඩක්ම ලස්සන වෙලා ❤
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
හරිම සුන්දර ආදරණීය දසුන් පෙළක් ♥️♥️♥️ ඒ අතර වැදගත් කරුණු කිහිපයක් එකතු කරලා තිබුණා. එයට බොහෝම ස්තූතියි 🙏🙏 ඔය දෙන්නා දරුවනේ හැමදාම සතුටින් ආදරෙන් එකමුතුව ඉන්න ලෑබේවා හදවතින්ම සුභ පතනවා 🙏 තුන් සරණයි 🙏 සියලු දෙවියන් ඔබ දෙදෙනාට සැමදා ආශිර්වාද කරනවා 🙏
@chamirangika7928
@chamirangika7928 Жыл бұрын
සංගීත් අයියා පොඩි එක්කෙනෙක් වගේ....😅 දෙන්නටම ආදරෙයි❤❤❤❤❤
@sameeramadushan1049
@sameeramadushan1049 11 ай бұрын
,අපි ඔයාලට අදරෙයි
@ShilokaHandlage
@ShilokaHandlage Жыл бұрын
ඔයා,,ආස නිසා අයිස්ක්‍රීම් දෙක ලෝබ නැතිව ගත්තා නෙහ්,😁❤️🌹
@lahirumadushan5677
@lahirumadushan5677 Жыл бұрын
අපි දන්නව ඔය බොරුවට රන්ඩු කරන්නෙ කියලා එත් මරු අදනම් 💖💖💖💖 ආදරෙයි ගොඩක්
@buddhikavirajini5710
@buddhikavirajini5710 Жыл бұрын
අඩේ සබන් සීන් එක මරු😂😂😂
@chamubabah237
@chamubabah237 Жыл бұрын
ආදරෙයි දිනි අක්කිටයි සංගීත් අයියාටයි ගොඩාරියක්. වීඩියෝ එකක් දාල කියලා notification ආවම හරිම අසවෙම් බලනවා ඇවිත් 😍❤️. සමහර දවස් වලට ඔයාලා videos දානකම්ම බලම් ඉන්නවා දැම් දායි කියලා ❤️🤭
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
13:06 😂😂❤❤❤ ane maru akki oyann❤❤❤
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
මම දැකපු ලස්සනම කපල් එකක්.Good Luck ❤
@seuwandirajapaksha
@seuwandirajapaksha Жыл бұрын
අක්කි,අයියා දෙන්නටම හැමදාම වගෙ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️🙏
@renukasenavirathna3751
@renukasenavirathna3751 9 ай бұрын
ඔයාලට ගොඩක් පිං මේ කරන උපකාර වලට... ආදරෙයි හැමදාම
@senuperera8888
@senuperera8888 8 ай бұрын
Oye tharan adare habiyek labenna nam akka godak pin karala thiyanawa .adaren katha karana hati 😍😍
@DL12323
@DL12323 Жыл бұрын
නියමයි නියමයි 😊
@TIGER_3145
@TIGER_3145 11 ай бұрын
Yei yei yei adrei ❤
@NishiCreations1521
@NishiCreations1521 Жыл бұрын
ඇත්ත අක්කි කියන කතාව..එලවලු පලතුරු සතියකට හරියන්න ගත්තම ඇති..❤️
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
දිනී අක්කාගෙ කටවහන හරිම විදිහ අයියා දන්නවා 😅❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අනෙ ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි video එක්ක අක්කා හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
රණ්ඩු වෙන කොට මරු අප්පා..❤❤
@KassDilipa
@KassDilipa Жыл бұрын
Anee akki oya harima kiut ane. Oya guwansevikawak wela iddi ape thaththa hema dama kiyanawa oyge video man baladdi oyawa dekala thiyanawa kiyala.anee akki ennako ape peththatath harima lassani ape game ❤
@renuka243
@renuka243 Жыл бұрын
සුභ දවසක් වෙවා 🙏🌷
@Lk29545
@Lk29545 Жыл бұрын
අනේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍. අක්කි, අයියා රණ්ඩු කරගන්න නම් එපා. අපි ආස නෑ ඔයාලා දෙන්නා පොඩ්ඩක්වත් රණ්ඩු කරනවට ඒ නිසා රණ්ඩු වෙන්න එපා කිසිම වෙලාවක 😊. අයියා නම් පොඩි එක්කෙනෙක් වගේම තමයි නේද අක්කි කරන සමහර වැඩවලින් ඒක පේනවා 😁🤭. අක්කි, අයියා දෙන්නම හැමදාමත් ඔය වගේම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් 🥰❤️
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
අනේ දිගටම විඩියෝ දාන්න අයියෝ දැන්නම් සන්ගීත් ,දීනි Volgs පිස්සුවක්❤
@thilininisha714
@thilininisha714 Жыл бұрын
අනේ අක්කි රණ්ඩු වෙන්න එපා ඔයා ලා දෙන්න ලස්සන ආදරේ න් ඉන්න කො ට අය්යා පව්
@wathshaladilrukshi4786
@wathshaladilrukshi4786 Жыл бұрын
Home tour ekak onee 👍👍👍
@AnushikaPriyangani-kw8pt
@AnushikaPriyangani-kw8pt Жыл бұрын
❤ ආදරෙයි දෙන්නටම...
@sulochanasrimali7468
@sulochanasrimali7468 Жыл бұрын
❤️hii akki & Ayya..adath vlog eka lassanai🥰😍😍😍
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි අක්කි❤️අයියා හැමදාම හිනාවෙලා සතුටින් ආදරේන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න💖💖💖💖💖💖🌹🌹
@W.A.S.L
@W.A.S.L Жыл бұрын
5:59 ඒකනම් ඇත්ත 😂
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
ව්ලොග් එක මරු ඈ😁ඔහොම්ම තමා අයියා.සබන් ගන්න හදනවා මැෂින් එක පස්සේ මතක් උනේ අයියට😁🙊❤️ගෙදර ගිහින් කෑමකුත් හැදුවනේ මාත් ට්‍රයි කරලම බලන්න ඕනි අයියට කෝමත් රසට උයන්න පුලුවන්නේ🥰😽සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අයියා අක්කි ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺💗🫀😘❤️🖇️✨
@dilkyfonseka6154
@dilkyfonseka6154 Жыл бұрын
දිනී මැණික 💗
@kumarikumari1262
@kumarikumari1262 Жыл бұрын
බුදු saranai .randu nam වෙන්න එපා කවදත් ආදරෙන් සතුටින් ඉන්න .parissamin 💕♥️💕♥️💕♥️💕♥️💕♥️
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Nice adat Akki Aiyai Shopping karapu widiya maru 😅 E hadapu Pasta Eka nam Rasa patai mat hadala balanda One 😋 Parissamen inna Adarei hems Dama God Bless Akki & Aiya😘
@wpdoshan3053
@wpdoshan3053 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ දානකම්මයි බලාන ඉන්නේ.........අනේ රණ්ඩු වෙන්න එපා ⁣අනේ.........😚
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
ඔය ටික ඇතිද අනේ දෙන්නකුට
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවේවා ❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@piyumipabasara3217
@piyumipabasara3217 Жыл бұрын
Dini akki godak අරපිරිමැස්මෙන් weda karanwa good akki.
@NelumLakmini-rq4ro
@NelumLakmini-rq4ro 11 ай бұрын
Dini akki eka parak oyath ekka katha karanna awasthwak dennamko oyata godaaaaaaaaak pin....
@malarathnayake5306
@malarathnayake5306 Жыл бұрын
අනුන්ගෙ බඩගින්න දැනෙන ඔයාලාවගෙ දරැවන්ට හරියන්නම ඔනේ ...මොකද සමහරැ දුප්පතුන් තමන්ගෙ වහනේ ලගට එනවටවත් කැමති නැහැ දැක්තාමත් එලවනවා..සතපහකින්වත් උදවිවක්කරන්න කැමති නැහැ..අමුතුම උඩගුකමකින් තමයි එවගෙ අය හැසිරේන්නෙ..ඔයාලගෙ එම නිහතමානිකමට මගෙ ස්තුතිය...
@HarshaniHarshani-ze8bl
@HarshaniHarshani-ze8bl 8 ай бұрын
Ane. Akki. Oyala rata giyama. Chocolate. Gennako
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාමත් . තෙරුවන් සරණයි❤ හැමදෙනාටම .අක්කී අයියා ❤😊
@thakshilakumari6086
@thakshilakumari6086 Жыл бұрын
අනේ ඔව් අක්කේ ..ගන්න යන්නෙ වෙන දෙයක් ..ගැලපෙන්නෙ නැති දෙයක් තමයි ගන්නෙ ...එයාලගෙ හැටිද කොහෙද 😂😂😂
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 Жыл бұрын
අයියෝ අක්කේ අයියේ ඔය දෙන්නා නම් රන්ඩු වෙන්න එපා අපිට එතකොට දුකයිනේ ඔය දෙන්නා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ආදරේයි❤️❤️❤️
@chamindawasala-hm2yt
@chamindawasala-hm2yt Жыл бұрын
Oyalata budusaranai.kawadawath randu wenna epa.nangi oya godak laki.malli nangita hemadama adaren inna.api oyalata adrai.
@mihiridinsanayaka763
@mihiridinsanayaka763 Жыл бұрын
ඒක නම් රස පාටයි
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
ආදරෙයි 😍😍😍බුදුසරණයි
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
බලලා මැටියෙන් හො මීයන් අල්ලනවා නම් පොල් කටු හැන්ද තමයි හොඳම de දෝණි ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
සතුටින් ඉන්න..
@thimalikathimalika7125
@thimalikathimalika7125 Жыл бұрын
Ana shoi appa👍👍👍❤️❤️❤️❤️
@SandeepaniDilrukshi-lf6uw
@SandeepaniDilrukshi-lf6uw Жыл бұрын
ආදරෙයි අක්කි අයියා දෙන්නටම 😘❤️
@surangilahiruka1511
@surangilahiruka1511 Жыл бұрын
අයියට මහන්සි පාටයි..❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
බුදු සරනයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
අනේ අක්කයි අයියයි රංඩු කර ගන්න එපා.අපි රංඩු කර ගන්නවට අාශ නැහැ හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කයි
@dilkiishara627
@dilkiishara627 Жыл бұрын
අයියෝ අපේ එක්කෙනත් ඔහොම්මමයි 😅😅
@theektheebu2918
@theektheebu2918 Жыл бұрын
Dinithige kiyawilla 😂😂
@ShamaNilanthika
@ShamaNilanthika Жыл бұрын
Ane oyala puluwanam apita hamadama videos ekak danna apihari assai ballanna adarei godak b.s❤❤❤❤❤❤
@ShenaliKiyara-z2y
@ShenaliKiyara-z2y Жыл бұрын
Aneee akkiii adreeeei goddaaak dennatama ape ammith harima asai oyata❤❤❤❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna aiyai akkai paule hemomai.Budusaranai.Dewipihitai.
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
Nirogiwa ,sathutin inna dennama hemadamath ❤️❤️🌹
@sahanihansana923
@sahanihansana923 Жыл бұрын
අනේ කපුරුවෝ ❤
@ankank6747
@ankank6747 Жыл бұрын
රස පාටයි කෑම එක පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න බුදුසරණයි!!!දෙන්නටම
@DanuskaSamankumari-mt6jf
@DanuskaSamankumari-mt6jf Жыл бұрын
හරි ආදරෙයි ඔයලා ට
@ThakshilaUmayangani-g3t
@ThakshilaUmayangani-g3t 11 ай бұрын
Mis mage babata perapasal badu tika aran denna 😢
@sumithrarathnayake1533
@sumithrarathnayake1533 Жыл бұрын
good luck ❤❤❤❤❤
@ayeshasadamali4552
@ayeshasadamali4552 Жыл бұрын
Hamadamath oya wage adaren sathutin hinawela inna suba pathanawa akki & ayya 💐💐💐
@deepthimaheshika7867
@deepthimaheshika7867 Жыл бұрын
cooking cream wenuwt monada danna puluwan
@hasindiharshika580
@hasindiharshika580 Жыл бұрын
ලස්සනයි dini akki sangith aiyaa ❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ අයියා සූටි බබෙක් අම්මි බනිනකොට වගේ පාඩුවේ ඉන්නේ 😊😊.අනේ ඒත් රණ්ඩු වෙන ව්ලොග් ආයේ ගේන්න එපා අක්කි අයියා .අනේ ඔයාලාගෙ ආදරේ ඕන අපිට බලන්න .අම්මි ,අප්පච්චි ,වරා අයියා එක්ක සතුටින් ඉන්න ව්ලොග්ස් ගේන්න හොදේ .බුදුසරණයි දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@MedhaPrabodhi
@MedhaPrabodhi 11 ай бұрын
Supiri vidiyo aka😂
@shanikacool5971
@shanikacool5971 Жыл бұрын
Okata tawat rasi disain ekat kottamalli kola ටිකක් .demmanan රසත් wedi. Mamat ඔහොම tami හදන්නේ kuwait gedara.
@ganeshGanesh-cn3gu
@ganeshGanesh-cn3gu Жыл бұрын
අක්කි ඔයාගේ අදින්න බැරි අැදුන් තියේනවානම් මට දෙනවාද ඔයාලාට පිං
@sjperera3495
@sjperera3495 10 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@harshimadubashinimadubashi5806
@harshimadubashinimadubashi5806 Жыл бұрын
සංගීත් අයියා හදන කෑම හැම එකක්ම බලපු නිසා හිතෙනවා හදන ගොඩක් රස ඇති කියල
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
ගොඩක් ආදරේයි දෙන්නටම❤️❤️❤️❤️❤️ පරිස්සම්න් ඉන්න🙏🙏
@LathikaSewwandi-pw4qs
@LathikaSewwandi-pw4qs Жыл бұрын
Mage mahaththaya dini akka wage sangith aiya man wage😂😂😂
@PushpaDamayanthi-j5y
@PushpaDamayanthi-j5y Жыл бұрын
Adereyi dennatama hamadama sathutin in a ❤❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Aiyooooo aiya ,akki randunam wenna epa apitath dukaine ethakota
@ManilaRanasinghe
@ManilaRanasinghe Жыл бұрын
Dan issara wage vlogs na ne 😢 kamak na oya denna sathutin nam echcharai ❤ apita vlog nathath kamak na denna sathutin inna ❤
@DsunSampath-bt8rn
@DsunSampath-bt8rn Жыл бұрын
Adarei dennatama❤❤❤❤❤❤
@saumya7812
@saumya7812 Жыл бұрын
බුදු සරනයි ඔය දෙන්නටම ❤❤❤
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
Niyamai🤜😊 joly waline kamak naa😊 aththata randu epa😬🥴❤👌
@hansihansihansika1814
@hansihansihansika1814 Жыл бұрын
1st coment ❤ ආදරෙයි අක්කි & අයියා❤
@Kaviyh__
@Kaviyh__ Жыл бұрын
හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න❤
@udayasenawirathna
@udayasenawirathna Жыл бұрын
API masetama 1 park wage chikan kanawa
@zerogaming5812
@zerogaming5812 Жыл бұрын
Pranck ekk karanko❤
@shanikapeiris6076
@shanikapeiris6076 Жыл бұрын
Superwwww aiya and akka 🎉🎉
@musicstore7587
@musicstore7587 Жыл бұрын
Dini akkila udau kalata Camara ussan yanna NATHI aka godak watinawa ❤
@DilipAsan
@DilipAsan Жыл бұрын
lassanai akki oyage hinawa
@madhumadhushika451
@madhumadhushika451 Жыл бұрын
First comment akkiyo.. oyala dennm shoi akkiyo.. hmdm sathutin prissmt adren in akki 😍❤️
@thaksalaperera
@thaksalaperera Жыл бұрын
Adarei akka aiya❤❤❤budusaranai
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН