එයාව සතුටු කරන්න මම කරන දේවල් 😉| Day in my life- Sangeeth Dini Vlogs| happy life

  Рет қаралды 1,036,757

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #couplevlog #trending #viral #dayvlog #srilanka #cooking #familyvlog

Пікірлер: 627
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl 8 ай бұрын
සංගීත් හරිම ආදරණීය , අහිංසක, හැම වැඩක්ම පුලුවන් , කොල්ලෙක්. එහෙම අය ලබන්න පිං කරන්න ඕන.
@hemamalidilrukshi5510
@hemamalidilrukshi5510 Жыл бұрын
අක්කෙ වට්ටක්කා පොත්ත ගහන්න එපා අක්කේ වට්ටක්කා වල ගුණ තියෙන්නෙ පොත්තෙ.සාම්බාර් වලට කඩල පිටි චුට්ටකුත් දාපුවාම හරි රසයි
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් ජීවිතය විදින අය. ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ. ලස්සනයි හැමදාම වගේ වීඩියෝ එක . සතුටින් ඉන්න . තෙරුවන් සරනයි ❤❤
@tarafernando4062
@tarafernando4062 Жыл бұрын
ඒ අම්ම ඔලුව අත ගෑව විදිය. හරිම ආදරෙ හිතුනා. මටත් ඉන්නව එහෙම අම්මෙක්. ❤
@malarathnayake5306
@malarathnayake5306 Жыл бұрын
හරිම සොබාවිකයි....මහා පොලවෙිි පය ගහලා ඉන්න දරැවෙක් බලන්න දර ලිපේ මැටි ඇතිලියෙ උයනවා..සමහරැ බොරැ සොබන දාන කාලේ හැන්දෙන් ගැරප්පුවෙන් විතරක්ම කන්න දන්නඅය අතරේ ඔයා ආදර්ශමත් දරැවෙක් පුතේ...හැමදාම ⁣සතුටින් ඉන්න....
@chaamvlogs9485
@chaamvlogs9485 Жыл бұрын
ඔයාලා දෙන්නා ට හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කර්නවා අක්කී..තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️
@nilushikapiris9907
@nilushikapiris9907 Жыл бұрын
ඒ අම්මාගේ ආදරේ අක්කි ගොඩක් වාසනාවන්තයි සතුටින් ඉන්න අක්කියෝ ❤ ආදරෙයි හැමදාටම 😊
@kumaraekanayaka9733
@kumaraekanayaka9733 Жыл бұрын
ඇත්තටම මගෙ හබියත් උදේ වැඩට ගියාම හවසට එනකන් ගෙදරට වෙලා තනියම මග බල්න් ඉන්නෙ.. එයා ආසා කෑම හිත හිතා හැම දේම හදනවා.. අක්කි අයියා වගේ තමා අපි දෙන්නත් හරිම ආදරෙන් ඉන්නවා ... සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤
@user-nd1un7nf5i
@user-nd1un7nf5i Жыл бұрын
තුණුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ,ආශිර්වාදය ඔයාලා හතර දෙනාටම ලැබේවා .ආදරෙයි ඔයාලා ට .නංගීයෝ ගොඩක් .❤❤❤❤❤අපි දකුණේ 😄😄😄👍👍👍👍සතුටින් ඉන්න හැම දාම හිනාවේලා.ඇස් වහක්නම් වදින්න එපා ඔයාලා හතර දෙනාටම .❤❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 Жыл бұрын
හැමදාමත් ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න ආදරෙයි අයියා අක්කි ❤️
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
සංගීත් චණ්ඩි කුමාරිහාමි එකේ කපුරුවගේ චරිතයට අපුරුවට පණ පොවනවා..එ් expressions මාරයි..ඔබගෙන් දැකපු වෙනස් චරිතයක්.. දිනි ⁣ශෝයි ඔයා😍
@user-ox8zn9py1o
@user-ox8zn9py1o Жыл бұрын
ඔයාලා දෙන්නා හරි ආදරෙන් ඉන්නවා.හරි සතුටුයි.ඔයගෙ නැන්දම්මා හරිම හොඳයි.ඔයාලා ඉන්න විදිය දැක්කම මට හරි ආසයි අක්කේ.බුදු සරණයි .❤❤❤❤❤🤩
@hansisapu1540
@hansisapu1540 Жыл бұрын
අක්කි කෙට්ටු වෙලා...ඒක දැකිකෙ මං විතරදෝ...ආදරෙයි අයියා & අක්කි
@sachinimadushika7426
@sachinimadushika7426 Жыл бұрын
හරිම ආදරනීයයි ❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න....පවුලම හිනා වෙලා ඉන්නව අක්කිත් එ පවුලට එකතු උනානෙ😉 මාත් හබි වැඩට ගියාම එනකල් බලම් ඉන්නෙ කියවනව දවසෙම උනු දේවල් ....... 😍😍 අපිට අපේ ආදරනීයන් ළඟ රදව ගන්න ලොකු දේවල් කරන්න ඕනි නෑ....මේවගෙ පොඩි දේවල් වලින් ආදරේ උතුරනව සෑහෙන්න.....බුදු සරණයි ඔක්කොටම ❤❤
@user-hp3uy4pt3t
@user-hp3uy4pt3t Жыл бұрын
අනේ අක්කි හතර දෙනත් එක්ක සතුටින් ඉන්න අක්කිගේ හිනාවටයි කතාවටයි හොද ගති ගුණ වලටයි තමා ආසම ආදරෙයි අක්කියෝ ❤🥰😘
@AnushikaPriyangani-kw8pt
@AnushikaPriyangani-kw8pt Жыл бұрын
ඇස් වහක්නම් වදින්න එපා කවදාවත්... ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි ❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanHarsha-us9gg
@NuwanHarsha-us9gg 10 ай бұрын
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
හරි ශෝයි අක්කේ මාත් තව මාසෙකින් ඔයා වගේ ලස්සන අලුත් ජිවිතයක් පටන් ගන්නවා ❤❤❤❤
@user-iu4qz9dm4v
@user-iu4qz9dm4v Жыл бұрын
හොද නැන්දා අම්මා කෙනෙක් ඉන්නවා . හරි ම ශෝක් ❤❤
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
කව්රැ මොනා කිවුවත් සංගීත් අයියා හරි ආදරණීයයි❤
@niroshaninoroshni
@niroshaninoroshni Жыл бұрын
දිනි නංගි සතුටින් ඉන්න ආදරෙයි❤❤❤❤❤
@angelshanu9133
@angelshanu9133 Жыл бұрын
හායි අක්කි..රස පාටයි අනේ....හරිම ආදරනීයයි...ආහ් අක්කි ලුනු වඩි උනාම සාමාන්‍යෙන් ලොකු අල කෑල්ලක් දාන්න..❤❤❤
@NimeshaLiyanage-cy5fo
@NimeshaLiyanage-cy5fo Жыл бұрын
අනේ හරි ශෝක් අනෙ.හැමදාම සතුටින් ඉන්න❤❤
@asunthalakmali4212
@asunthalakmali4212 Жыл бұрын
හැමදාම සතුටෙන් ඉන්න ලැබෙවා ජෙසු පිහිටයි❤❤❤❤
@dammikamenike2536
@dammikamenike2536 Жыл бұрын
පාන් පෙත්ත පොඩ්ඩක් පොස්ට් කරලා ගත්ත ඊට පසුව මේ විදියට හදන්න හරිම රසයි
@oshadhisenawirathna8717
@oshadhisenawirathna8717 Жыл бұрын
දිනි අක්කෙ රම්පෙ දානකොට රම්පෙ කොලෙ තියෙන මැද නාරටිය අයින් කරලා එලවලු වලට දාන්න...ඒ නාරටිය පිලිකා කාරකයක්ලු..මටත් කිව්වෙ මගෙ අම්මා..🥰🥰🥰♥️♥️😘😘
@lagjayatilekeamaya
@lagjayatilekeamaya Жыл бұрын
අනේ අක්කී අයියයි ශෝයි අනේ 😍😍❤️🥰🥰 God Bless you, ජේසු පිහිටයි, බුදු සරණයි!!! 🙏🏻🙏🏻🙏🏻
@DL12323
@DL12323 Жыл бұрын
හරිම ආදරණීයයි ඔයාලා හතර දෙනාම 😊 සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 😊❤
@dinushalakmali1569
@dinushalakmali1569 Жыл бұрын
දුව ඔයාත් ගොඩක් හොද දරුවෙක් ඔයාගේ වාසනාවට සංගීත් වගේ හොද දරුවෙක් ඔයාට හමු උනේ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම ආදරේ කරන කෙනෙක් මම 🥰🥰🥰🥰
@user-kc1sh4kh5p
@user-kc1sh4kh5p Жыл бұрын
පුතේ පෙරවන ශීට් එකේ වාටිය ඇදේ කොනට දාන්න..එතකොට පෙරවගන්න ලේසියි..විහිලුවටවත් රන්ඩු වෙන වීඩියෝ දාන්න එපා..ඒවා අපිට විරුද්ධව ආයුද වෙලා නැගිටිනවා..ඔයාට මතක නැතුව ඇති..ඔයා මට ලොකූ උදවු වක් කල කෙනෙක් ඇස්වහක් කටවහක් වෙන්න එපා මගේ ආදරනීයන්ට..ජේසුපිහිටයි හැමෝටම
@SaumyaSaloon
@SaumyaSaloon 7 ай бұрын
මම හිතනව මේ මැසේජ් කරල තියෙන්නෙ කාරුනික මවක් කියල...රන්ඩු වෙන ඒවා විතරක් නෙවේ ආන්ටි ආදරේ ජීවිතේ විදින ඒවා වත් සමාජ මාද්‍ය හරහා නොදා ඉන්නවනම් තමයි හොද කවුරු උනත්..මම කාටවත් වැරැද්දක් දකිනව නෙවේ...ඕනම කෙනෙක් ආසයි ජීවිතේ විදින්න නමුත් බහුතරයක් විදවනව...ලස්සනට ජීවත් වෙන කපල්ස් දිහා බලල අනේ ශෝක් කියන්න පුලුවන් කීප දෙනාටයි..බහුතරයකට මෙහෙම හිතෙන්නත් පුලුවන් ..අනේ මටත් මේ වගේ ආදරයක් තිබුනනම් කියල...හුස්ම ඇරල හීල්ලිලා යනව ඇරෙන්න තමන්ගෙ සහකරු හෝ සහකාරිය ඒම නොවුනම එතන ගැටුම් වැඩී..ඉස්සර මේ කිසිම දෙයක් නෑ...ඒ කාලෙ හරි සුන්දරයි..ඒත් වැඩි හරියක් සමාජෙ ප්‍රශ්න වැඩි වෙලා හොද සුසංයෝගයක් නොමැති කමින්..අනික තමයි ඇස්වහ කටවහ මම තදින්ම පිලිගන්න දෙයක්
@padminigamage5293
@padminigamage5293 7 ай бұрын
Budusaranai harima asavrn baluva e vidio eka adaraneeyai hamadama sathutin inna
@kasturisriyani7522
@kasturisriyani7522 7 ай бұрын
❤️❤️❤️❤️❤️Budusarani 🌹🌹🌹🌹🌹🌹🌹
@prtikiribandara1053
@prtikiribandara1053 5 ай бұрын
​@@SaumyaSaloon😊😊
@diluprabodha2079
@diluprabodha2079 7 ай бұрын
ලස්සන වචනයක්... හොද්ද හුරතල් කරනවා... හැමදාම සතුටින්ම ඉන්න පතනවා දෙන්නටම.🙏🙏🙏🙏
@lasanthisadunika2395
@lasanthisadunika2395 Жыл бұрын
දිනීගෙ හිනාව voice 1 ට මම හරිම ආදරෙයි . හැමදාම සතුටින් ඉන්න....❤❤
@SaliyaRuwanKumara-sk6hh
@SaliyaRuwanKumara-sk6hh Жыл бұрын
හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා .බුදු සරනයි
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න අක්කියෝ ❤❤❤
@nilukaguruge8208
@nilukaguruge8208 Жыл бұрын
ඔයා හතරදෙනාගෙ ආදරෙ කවදාවත් වෙනස් නොවේවා..අක්කි ,අයියාට තියෙන ආදරෙයි ඇස්වහක් වදින්න එපා..දිනි අක්කි කතා කරද්දී හිත නිවේනවා,භවනාවක් වගෙ ...ආසායි ..තෙරුවන් සරනයි අක්කි ..
@sithuminimmisha2377
@sithuminimmisha2377 Жыл бұрын
ලුණූ kapanna kalin fridge eke ටිකක් වෙලා තියලා ගන්න. එතකොට aden nehe
@karunarathnaanoma4152
@karunarathnaanoma4152 11 ай бұрын
අනේ ඔයාලා හතරදෙනා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ලස්සනයි කුස්සිය ❤❤❤❤
@sandunimathota3322
@sandunimathota3322 Жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමින,ඉන්න. බුදු සරණයි දෙන්නටම.❤️❤️❤️❤️
@dushmanthisachitra7602
@dushmanthisachitra7602 Жыл бұрын
Harima cute oya .apitath asa hithuna oya hadanawa dakkaha.💖💖 hamadama sathutin inna .💝💝 බුදුසරණයි ❤❤
@gayanidassanayake9549
@gayanidassanayake9549 8 ай бұрын
උ‍ළුහාල් කබලෙ බැදලා කුඩු කරලා බෝතලේක දාලා තියාගන්න දිනීයෝ, තුනපහ වගේ,එහෙම නැති නම් හොද්දට අමුවෙන් දාන්න තෙලට දාන්නෙ නැතුව, තෙලට දැම්මම තමයි තිත්ත රස එන්නෙ, උයන මුල් කාලෙ මටත් ඕක උනා,
@kawkarunwthi4596
@kawkarunwthi4596 10 ай бұрын
හරිම රසයි ඹබ දෙපලට පචුලේ හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏👍
@kumarikumari1262
@kumarikumari1262 Жыл бұрын
හරිම ආදරණීය... .දෙන්නෙක් .හැමදාම හැමෝම පරිස්සමෙන් ,සතුටින් ඉන්න .අක්කේ den අම්මාගේ කුස්සියේ කෑමක් හදන්නko.බුදු සරණයි .
@sandamaliperera3974
@sandamaliperera3974 Жыл бұрын
Harima sathutui oyagollo sathutin innawa dakkama, hemadama adaren inna okkomallama. All the best for ur family
@lathagamage1320
@lathagamage1320 8 ай бұрын
ඔයා පුතේ හරිම හුරතල් ඔය 4ර දෙනාට ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි ඔයාලට
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
සතුටින් ඉන්න manika ආදරෙයි oyala dennatama budusaranai
@amilarandunu2385
@amilarandunu2385 8 ай бұрын
අනේ දිනී ඔයා නම් මාරයි.අපි ඔයාට ගොඩක් කැමතියි .ඔයාල දෙන්න හොඳට ගැලපෙනවා.
@kumarikumarekumari1430
@kumarikumarekumari1430 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම බුදු සරනයි 🙏🙏🌺🌹🌺🌹
@rathunishshanka9689
@rathunishshanka9689 Жыл бұрын
මම තොසේ හදන්නේ ත් ඔහොම තමයි මම හිතුවේ ළුණු කපද්දී නංගිගේ ඔලුව විසිවෙයි කියලා, අව්ලක්නැහැ, හොඳ බිරිදක් වෙන්න හොද දුවෙක් වගේම හොද අම්මෙකුත් වෙන්න බුදුසරණයි ඔයාට ආදරෙයි හැමදාම
@NadeeMaduwanthi-hz9bq
@NadeeMaduwanthi-hz9bq Жыл бұрын
ඒවගේ අම්මා කෙනෙක් ලැබීමම වාසනාවක්.❤❤❤
@anushadilrukshi2802
@anushadilrukshi2802 Жыл бұрын
First comment ❤️❤️❤️❤️adarei aiya & akki hemadama oyala dennatama😘😘
@isharadilrukshi1215
@isharadilrukshi1215 11 ай бұрын
බොරු පොෂ් නැතිව දර ලිපේ රස කෑමක් හදාගන්න පුලුවන් ගෑනියෙක් කියන්නෙ ඉතින් ගෙදරට වාසනාවක්. සමහර නිළියෝ හිතම් ඉන්නෙ කෑමක් හදාගන්න බැරිකම පොෂ් කම පෙන්නන විදිහක් කියලා. ඒ අතින් දිනී ග්‍රේඩ්.. අනික නැන්දම්මා උනත් ලෝබ නැතිව හැමදේම කියාදෙන එකත් ලොකු දෙයක් හැම නැන්දම්ම එහෙම නෑ. අනික හදලා දෙන කෑමක් අගය කිරීමත් කොච්චර වටිනවද සමහර නැන්දම්මලාට කොච්චර මහන්සි වෙලා රසට කෑම හදා දුන්නත් වැඩක් නෑ අඩුපාඩු විතරයි හොයන්නෙ. ඒ අම්මත් හරි හොදයි
@thanuja-xu2vu
@thanuja-xu2vu Ай бұрын
මුලු ජීවිත කලයේම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා.☺
@user-kq8ho8yy8b
@user-kq8ho8yy8b Жыл бұрын
කියන්න හරිම සතුටින් මම බැලුවා ඔයාලට බුදුසරණයි❤
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
සුපිරි. VIDEO. එකක්. නියමයි. ජය වේවා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. DINITHI. AKKIYO❤️❤️
@ruvinifernandez3039
@ruvinifernandez3039 Жыл бұрын
ලීක්ස් දාන්නේ නෑ අපි දාන්නේ අළු කෙසෙල්,, ඒ වගේ ම කැලි මිරිස් නෙමෙයි වියළි මිරිස් කරල් තමයි දාන්නේ, ඒ වගේ ම ඇබුලට අන්තිම සියබලා ටිකක් දාන්න එතකොට හරි රසයි
@roshilasewmini2661
@roshilasewmini2661 Жыл бұрын
Hamadam oya wage sathutin inna..... බුදු සරනයි akkiiiii❤️❤️❤️❤ Adarei oyalata parissamen inn ❤️❤️😍
@ireshalakmali3410
@ireshalakmali3410 Жыл бұрын
Ane oyala denna shoiii adarei godaak akki dennatama.. Hamadama sathutin parissamin inna bs ❤️
@indrajayasinghe8308
@indrajayasinghe8308 Жыл бұрын
ඔයාල දෙන්නට බුදු සරණයි !..🙏🙏🙏❤
@sunilajayanthi9712
@sunilajayanthi9712 9 ай бұрын
ඔයාලා සමාජෙට ආදර්ශයක් ගොඩාක් වටිනවා ලොකුකම් නැහැ සාමාන්‍යයෙන් කෙනෙකුට උනත් හොදින් සතුටින් ජීවත් වෙන්න පුලුවන් ඔයාලගෙ පැවැත්ම දුක සැප බෙදාගෙන සෑමදාම හොදින් ජීවත් වෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.මම හැමෝටම කමෙන්ට් දාන්නෙ නැහැ ඔයාලා පොලොවෙ පයගහලා ජීවත් වෙන පවුලක් කියලා තේරුනු නිසා තමයි කමෙන්ට් කලේ තෙරුවන් සරණයි ආදරෙයි හොදේ .❤🎉❤🎉❤🎉❤
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️හැම දාම සතුටින් ඉන්න ❤️❤️❤️
@sepalidayawansha8885
@sepalidayawansha8885 Жыл бұрын
අනේ එ ආදරේ ඇස් වලට කදුලු අවා හැමදාම සතුටින් ⁣ඉන්න බුදු සරණයි ඔයාලාට
@sameerapremachandra1246
@sameerapremachandra1246 Жыл бұрын
Hemadama wage oyala video ekak danakan balagena inne mama. Lassani .❤❤❤
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 Жыл бұрын
Obalaa 4 denaama harima shook niyamai !! dakinna harima aasa hithenawa .Waasanaawan jayen Jaya!!!!!
@nuwankumara4014
@nuwankumara4014 Жыл бұрын
අම්මයි තාත්තයි oyata godaak adarei..budusaranai නංගී .ඔයාලට apit adarei.🌼🌼🌼🌼
@nethuninathasha2867
@nethuninathasha2867 Жыл бұрын
රම්පේ දාද්දි අක්කා මැද නාරටිය දාන්න එපා ඒකට පිළිකා එනවා ,,,,මට කිව්වෙත් ඉස්කෝලේ මිස් කෙනෙක් 😊👍
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
අනේ බුදු සරණයි හැමෝටම අනේ දිගටම විඩියෝ ඔනේ හරිද 🥺
@maxsupuna1968
@maxsupuna1968 8 ай бұрын
Akki katha karana vidiyata man harima asai,, Hemadama sathutin inna .. Budu saranai❤❤❤❤❤
@Keerthi-fw9dw
@Keerthi-fw9dw Жыл бұрын
Ane oya dennage adare...... E adare balanna thama api asa ❤❤hamadama sathutin innna ❤❤❤❤❤❤
@sewmikarunarathna1481
@sewmikarunarathna1481 Жыл бұрын
තෝසේ මිශ්‍රනේ තෙම්පරාදු කරද්දී වියළි මිරිස් කෑළි කපලා එකතු කරන්න අක්කී එතකොට තවත් රසයි... අමු මිරිස් දාන්න එපා...🥰
@user-dp8uo9px2t
@user-dp8uo9px2t Жыл бұрын
Hmm oyala dennage adareda loba hithenawa adaren inna hamadama love you ❤❤❤❤❤
@RowBoy-px8ss
@RowBoy-px8ss Жыл бұрын
ලුනු වැඩි උනොත් සීනි ටිකක් දැම්මම හරියනව අක්කි
@piyumimaduahika3994
@piyumimaduahika3994 Жыл бұрын
තමන්ගෙ අතින් ගෙදර අයට හරිම ආදරෙන් හදලා දෙන දෙයක් එයාලා අගේ කර කර කනවා දකිනව තරම් සතුටක් නෑ මටත්❤❤❤❤
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
හැමදාමත් ඔය වගේ සතුටින්ම ඉන්න ඕනි. තෙරුවන් සරණයි❤ හැමෝටම ❤😊
@tilushinihettige5421
@tilushinihettige5421 Жыл бұрын
Niyamai akki.lovely couple ❤hamadama sathutuin inna dennama
@chathuriranmini3342
@chathuriranmini3342 Жыл бұрын
මෙන්න මේ වගේ දවසෙම vlog ඕනේ...දිග ඒවා..❤
@rumeshikarumeshika-zh7ne
@rumeshikarumeshika-zh7ne Жыл бұрын
Ada vlog ekath lassanai akki&aiya me wage vlogs thawa apita genna akki oyath lassana wela akki
@supunisandakelum4008
@supunisandakelum4008 11 ай бұрын
Ane❤🌝 පොඩි දේ හරි අගයන මනුස්යෙක් ජිවිතේට ගොඩක් වටිනවා😻
@chalanimadushika2840
@chalanimadushika2840 Жыл бұрын
Hamadama sathutin adaren parissamin inna akki& ayya ❤️❤️❤️ hamotama budu saranai ❤️❤️😊
@thilininadeeshani532
@thilininadeeshani532 Жыл бұрын
Oyala dennage adare wagema oyalage ekeka upades mage jewitheta godak udau una. ❤️❤️❤️❤️❤️
@awbcharidu3962
@awbcharidu3962 Жыл бұрын
අනේ අක්කා විඩියෝ වොයිස් කරනකොට ශෝයි.....🥰🥰🥰
@SandeepaniDilrukshi-lf6uw
@SandeepaniDilrukshi-lf6uw Жыл бұрын
අනේ..ඔයදෙන්නගෙ ආදරේ.❤❤ දිනී අක්කි හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න.ඒ වගේම සංගීත් අයියත් හරිම වාසනාවන්තයි දිනී අක්කි වගේ අක්කියෙක් ලබන්න.❤❤❤ඇස්වහක් වදින්න එපා ඔයදෙන්නගෙ ඒ ආදරේට.ආදරෙයි දෙන්නටම. .බුදුසරණයි .❤❤💞💞💞
@ankank6747
@ankank6747 Жыл бұрын
මුළු ජිවිත කාලෙම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් බුදුසරණයි!!!දෙවිපිහිටයි!!!
@ureshapabodani6173
@ureshapabodani6173 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ව්ලොග් එක 🥰🥰. හරිම ආසාවෙන් බැලුවේ 🥰. අක්කිගෙයි අයියගෙයි ආදරේ තව තවත් වැඩි වෙන්න ඕනි. හැමදාමත් ඔය ආදරේ ඒ විදිහටම තියෙන්න ඕනි 🥰❤️. අක්කි, අයියා, අම්මි, තාත්ති ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️
@user-nd1un7nf5i
@user-nd1un7nf5i Жыл бұрын
දළදා සමිදු පිහිටයි .තෝසෙ මාරයි.මල්ලි අත සෝද ගන්න.🤣🤣🤣🤣❤❤❤❤අපිත් ආදරෙයි ඔයාලා ට හැමදාම .❤❤❤❤❤😂
@ruwanidipika8408
@ruwanidipika8408 Жыл бұрын
Lassanai.oyala dennata godak adarai.❤❤❤
@DanuskaSamankumari-mt6jf
@DanuskaSamankumari-mt6jf Жыл бұрын
ආදරෙයි & අයියා 😃😃
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
අම්මායි තාත්තායි එක්කත් විඩියෝ එකක් ඔනේ ❤
@Tharakasandushika
@Tharakasandushika Жыл бұрын
Aneee hariiima adaraniyai. Hamadama sathutin adarenma inna 😘❤️♥️♥️♥️
@user-pb9xq2yu5w
@user-pb9xq2yu5w Жыл бұрын
බුදුසරණයි ඔයාලා දෙන්නට
@Adeesh389
@Adeesh389 Жыл бұрын
niyamai nangi 👍🌹 oya sangeeth aiyata hodatama gala penawa 🤗👌
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ❤
@sachinisewwandi6298
@sachinisewwandi6298 Жыл бұрын
Akke api nm those eka ananne pol kiri walin , thawa sambaru hoddath hadanne pol kiri walin ethkot thawa rasai. Budu saranai oyaka hamotama ❤️
@pavanidilshani5946
@pavanidilshani5946 Жыл бұрын
අනේ ශෝක් අක්කි හැමදාම සතුටින් ඉන්න ❤
@unsmart3953
@unsmart3953 Жыл бұрын
ලුණු වැඩි උනොත් දෙහි යුෂ දාන්න එතකොට හරියනවා
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 Жыл бұрын
අක්කි අද ගොඩාක් ලස්සනයි 😍😍❤️❤️
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db Жыл бұрын
Kanna asai rasa ethi hodata haduwa those adarei hamadama budu saranai ❤❤❤❤
@eeshanidananjani6169
@eeshanidananjani6169 Жыл бұрын
ජීවිත කාලෙම සතුටින් ඉන්න ඕන ඔයී දෙන්නා❤❤
@menakasudanthi5167
@menakasudanthi5167 Жыл бұрын
Hubby enakan thama balan innee... akkiwai ayyawai dakkama❤ api dennawa mathak wenawa...hmm i miss him😔😔 God bless both of you. Stay happy, keep smile
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg Жыл бұрын
ආදරෙයි මගේ පූතේ මගේ දුවත් මේ වගේමයි රසට උයන්න හොදද මමත් එනවා කන්න හොද තෙරැවන් සරණයි
@pinbima.9602
@pinbima.9602 Жыл бұрын
හැමදාම හොදින් සතුටින් ඉන්න❤❤
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
Day in my life hodai dini ge..😍
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН