පවුලම එකතු උන ලස්සන දවසක් 😍- Sangeeth Dini Vlogs| Family Time

  Рет қаралды 697,351

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #funnygames #family #games #familyvlog #srilanka

Пікірлер: 566
@KeshikaLakshani-ep2mf
@KeshikaLakshani-ep2mf Жыл бұрын
මේක තමා Funny ම Vlog එක😂.. මාර විදියට සතුටු උනා ❤. Thank you සංගීත් අයියා,දිනී අක්කි, වරා අයියා & අම්මී,තාත්තී❤😘 මේ Vlog එකට.
@koshilashavindi8761
@koshilashavindi8761 Жыл бұрын
ලංකාවේ හැම පවුලක්ම මේ වගේ සතුටින් ඉන්නවා නම් අද ලංකාව මීට වඩා දියුණුයි. ඉක්මණට එහෙම දවසක් එනවා නම්. ඔයාලා හැමෝටම ඇස් වහක් කට වහක් වඳින්න එපා. හැමදාම සතුටින් ඉන්න
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
දිනි අක්කිගෙ හිනාව තමා මරුම පුදුම වාසනාවන්ත පවුලක්..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤
@marimarino6519
@marimarino6519 Жыл бұрын
තාත්තා තමයි ලස්සනට ම කරන්නෙ, ඔක්කමලාට වඩා තාත්තා Its so funny , They are so good for each other ❤❤❤❤❤
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අනේ ඇස්වහක් කටවහක් නම් වදින් එපා.හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
@randeevyohan2757
@randeevyohan2757 Жыл бұрын
නියමයි සංගීත් දිනි... මං බඩ පැලෙන කල් හිනා උනා. ලස්සන පවුලක්. හැමදාම ආදරේ❤❤❤❤
@premajaykudi3576
@premajaykudi3576 Жыл бұрын
අනේ රත්තරනේ හිනාවේලා ඇස් වල කදුලු ...❤ දලදා සමිදු පිහිටියි
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
කියලා වැඩක් නැහැ 😂❤
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ආදරණීය පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ❤🙏
@saruniapsara6833
@saruniapsara6833 Жыл бұрын
අනෙ මේ පවුල නම් මාරම ශොක්.❤ අනෙ අපෙ පවුලත් මේ විදියට හදාගන්න උත්සහා යක් දරන්න ඔනෙ❤
@Geethikasanjeewani
@Geethikasanjeewani Жыл бұрын
වරා අයියා කාගෙ කවුද අනේ..... දන්නෙ නැති මම පව්....වීඩියෝ බලනවා තාම දන්නෙ නෑ
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
මේකට තමයි පවුල කියන්නේ ඒ බැඳීම් ආදරේ බැඳුණම තමයි ඒ පවුලක් ලස්සන වෙන්න. එහෙම පවුලක් ලබන්නත් පින් කරන්න ඕන ❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ අද හරිම ෂෝක්.හිනාවෙවී බැලුවෙ.මානසික සැනසීම පුදුම විදිහට ලැබෙනවා ඔයාලව බලන් හිටියත්. හිතාගන්න බැ.හිතට හරිම සතුටක් දැනුණෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@ureshapabodani6173
@ureshapabodani6173 Жыл бұрын
අනේ ෂෝක් අනේ ඔයාලගෙ පවුලේ අය එකතු වුණාම 😍❤️.මාරම ෆන් 🥰🥰. අම්මෝ ඒ වගේම හිනා වුණා ඇති වෙන්න. ඔයාලගෙ පවුල හරිම එකතු ඒ වගේම ගොඩක් සමගි ලස්සන හරිම ආදරණීය පවුලක්. කවදාවත් ඇස්වහක් නම් වදින්න එපා. අක්කි තවත් ලස්සන වෙලා 🥰😘❤️. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා හැමෝම ආදරෙයි ගොඩක් හැමදාමත් ❤️❤️❤️❤️❤️
@amilaindika9853
@amilaindika9853 Жыл бұрын
දරුවෝත් එක්ක දවසම ඉදලා ඔලුවට හිතට මාර මානසික සතුටක් ලැබුවා .මහන්සිය කොහේ ගියාද දන්නෑ.හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි !!හැම පවුලක්ම ඔය විදියට ඉන්නවනම් මේ රට කොච්චර ලස්සනයි ද?❤️❤️
@Madhushanidulanjana7
@Madhushanidulanjana7 Жыл бұрын
අද වරා අයියත් ඉන්නවා ඔයාලා වගේම අපිත් මේ විඩියෝ බලලා සතුටු වෙනවා ❤ හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරනයි දිනි අක්කිට ගොඩක් ආදරෙයි
@saumya1350
@saumya1350 Жыл бұрын
දිනිති ලස්සන වෙලා ඔය විදියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤️
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
අනේ ඔව්. මමත් සුභ පතනවා.
@Mashi_Gamaethige
@Mashi_Gamaethige Жыл бұрын
හිනාවෙලා පණ යනව අප්පා.😂😂😂😂 ගොඩක් පින් ඔයාලට අපිව මේම හිනස්සනවට . හැමදාමත් ආදරෙයි ඔයාලගෙ පවුලටම..
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
අම්මෝ තාත්තිගේ acting මරු 😂❤🙃
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔව්. හිනාකාල පණ ගියා 😅
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
පවුලේ සමඟිය , සතුට හරිම සුන්දරයි . පවුලත් සමඟ මෙවැනි videos පෙන්වන එක වටිනවා . ස්තූතියි !
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
Happy Family ,Happy life , මරු ගොඩක් සතුටුයි ,අද නම් බඩ පැලෙනකමි හිනා වුනා , හැමදාම ඔය විදියට ඉන්න,ආදරෙයි ,
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
අනේ මට හිනා වෙලා පන ගියා ..හෙමිබිරිස්සාවත් හැදුන කදුලුත් ආවා..අනේ ඒක නමි හරිම ලස්සන සොදුරු වෙලාවක් අප්පා...
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔව් අනේ පිනට මෙහෙම මිනිස්සු එකට ජීවත් වෙන්න ලැබෙන්නෙ. මරු අම්මා තාත්තා. ඒකට නියම දුව ලැබුනෙ. හරිම සතුටුයි. ඔයා නම් පුදුම වාසනාවන්ත දුවෙක් දිනියො. ❤
@dilkiishara627
@dilkiishara627 Жыл бұрын
අනේ අදනම් හිනා උනා ඇති වෙන්න 😂😂❤❤
@nadeeslightningworld
@nadeeslightningworld Жыл бұрын
ඔයාලගෙ vediyo බලලා මමත් කටු සෑයට බාරයක් වුනා . බාරෙ වෙන වෙලාවෙත් මම ඔයාල මතක් කලා. ඔයාලගෙ ආශිර්වාදයත් එකතු කරන්න පුලුවන්නම් . මම ඉන්න situvation එකත් එක්ක මට ඒක ගොඩක් . වට්නවා. ඔයාලට ගොඩක් පින්. ඒ වගේ තැනකට යන්න කියලා අපිට කිව්වට 🙏
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
පව්ලක් උනාම සතුටින් ඉන්න ඕන ජේසු පිහිටයි අය්යේ ඔයා ලට
@indikaashani5275
@indikaashani5275 Жыл бұрын
තනියම හිනා වෙවී වීඩියෝ එක බලපු මම ආදරෙයි ❤හැමෝටම වැලි කතරේ තනියම මේ ගෙවල් ඇතුලෙ ගෙවන ජීවිත වලට ඔයාල ලබා දෙන සතුට කියල නිම කල නොහැක නියමයි ඒකනමි තෙරුවන් සරණයි ඔයාල හැමෝටම පරිස්සමින් ඉන්න
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මාරම ලස්සනයි අද වීඩියෝ එක.ගොඩාක් ආසාවෙන් බැලුවා .Thanks❤❤❤❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
විඩියෝ එක පටන් ගත්තු වෙලාවෙ ඉදලා අවසන් වෙනකම්ම හිනා උනා හරිම ආදරෙයි ඔයාලා හැමෝම අද හරිම ලස්සනයි ❤❤❤
@DIgaming817
@DIgaming817 Жыл бұрын
අනේ හරිම ලස්සනයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම ආදරෙයි හැමෝටම♥️♥️♥️
@rathnayakarathnayaka1073
@rathnayakarathnayaka1073 Жыл бұрын
හැමෝම හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕන ❤️❤️ lovely family ❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin enna
@jayanthiginige7216
@jayanthiginige7216 Жыл бұрын
Very nice Gennie sister, Nice to see all are enjoying at home.lots of love to all of you.
@gfg5436
@gfg5436 Жыл бұрын
කොහොමද sangethge තාත්තා inna ලස්සන godak hoda family eka හැමදාම සතුටින් inna theruwan saranai
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 Жыл бұрын
ඒක මරු අපිවත් හිනස්සලා ඔයාලත් සතුටු වෙනවා ගොඩක් පිං හැමදාමත් සතුටින්ම ඉන්න හැමෝම !!❤️❤️
@hemalimasha3686
@hemalimasha3686 Жыл бұрын
හිනා උන පාරට කදුලුත් පැන්නා😂
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
මහන්සි වෙලා හිත අමාරැවෙන් ඉන්න වෙලාවක. මේ වීඩීයෝ එක දැක්කෙ හිතට හරි සතුටක් දැනුනා බොහොම පිං සැමදාම ඔහොම සතුටින් ඉන්න හැමදාම ලැබේවා හිතේ අමාරුව කොහෙන් ගියාද දන්නෙ නැහැ 👏
@charuniperera8252
@charuniperera8252 Жыл бұрын
ඒ අම්මා තාත්තා හරිම ශෝක් 😍❤️😘
@danushkasanjewa2632
@danushkasanjewa2632 Жыл бұрын
හරිම ලස්සන ජිවිතෙ විදින අය .සතුටින් ඉන්න
@ceylonhandmade2500
@ceylonhandmade2500 Жыл бұрын
ඒක නම් නියමයි ඔයාල වගේම අපිත් හිනාවුනා.තැන්ක්යූ ඔයාලට තෙරුවන් සරණයි
@mmds7107
@mmds7107 Жыл бұрын
❤ තෙරුවන් සරණයි ඔයාලට වරා මල්ලි තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤
@AnjaliUvindaya-sj6yf
@AnjaliUvindaya-sj6yf Жыл бұрын
ලස්සන පවුලක් අනේ. හැමදාමත් ඔය විදිහට සතුටින් ඉන්න මන් ඔයාලගෙ වීඩියෝ බලන්න මාර ආසයි
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
දිනිති හරිම දක්ෂයි. එයා ඉක්මනට සිංදුව තෝරනවා
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
අද හිනාවෙලා ඇස් වලට.කදලුත්.ආවා.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤
@cafi_wlkz
@cafi_wlkz Жыл бұрын
මරු.... Its soo lovely to see u all...🎉
@renukahettige6084
@renukahettige6084 Жыл бұрын
Sangeeth putha it's really fun..❤ we enjoy it thanks ❤😊
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤
@Kaveey9663
@Kaveey9663 Жыл бұрын
එකම විඩියෝ එක දෙපාර දෙපාර බලන්නේ මං විතරද😂❤
@jayawardhanajayawardhanamp3955
@jayawardhanajayawardhanamp3955 Жыл бұрын
❤❤❤❤💘💘💘😘 Dini & sangeeth doubala kiyanne mage wenama adaraniya brand ekak...love you
@fathimaaaliya6038
@fathimaaaliya6038 Жыл бұрын
Anee so lovely family ❤️❤️God Bless U All ❤️
@nimalikarunarathna7009
@nimalikarunarathna7009 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා බුදු සරනයි
@sachishewage5597
@sachishewage5597 Жыл бұрын
අම්මෝ හිනාව නවත්ත ගන්න බෑ තාම ආදරෙයි කාටත්ම. අක්කි තව ලස්සන වෙලා ❤️
@utharabope3891
@utharabope3891 Жыл бұрын
අනේ නියමයි යාලු ........... ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු දෙන්නාට .
@nisha..1284
@nisha..1284 Жыл бұрын
Ammoo ada nm bada palenna hina una....😍😍😍😍 budu saranai oyalata..adarei😘😘😘😘
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
❤❤❤❤🇸🇦🇸🇦 ඔයාලගේ වීඩියෝ බලලා මමත් තනියම හිනා වෙනවා 😂😂😂😂❤ ආදරෙයි හැමොටම
@harshanichathurangani3331
@harshanichathurangani3331 11 ай бұрын
අනෙ ලස්සනයි අනෙ හැමදාම ඔය වගෙ සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔයාල හැමෝටම මන් ආසම කපල් එක ... ❤️❤️❤️
@renuka243
@renuka243 Жыл бұрын
හරිම ලස්සනයි එකතුවෙල මෙවැනි දෙ ඇත්තමයි කිවුවෙ සතුටින් ඉන්න පුලුවන් නෙද මෙ ලොකෙ හැමදාම සතුට සදා පවතිවා බොහොමයක් ස්තුතිය සියලු දෙනාටම තෙරුවන් සරණියි
@seeta164
@seeta164 Жыл бұрын
🤣🤣🤣🤣hamoma satuten enna
@disal5730
@disal5730 Жыл бұрын
Uncle is so funny.... i like him sooo much.....❤ lovely guy.....
@NiroshiNiroshi-no4im
@NiroshiNiroshi-no4im Жыл бұрын
හම්මෝ හිනා වෙලා පන ගියෝ 😂😂 මරු අනේ ❤
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
මේම. තමයි ඉන්න ඕනි හැමෝම සතුටින් 😍🥰❤️
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg 8 ай бұрын
අනේ හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ තෙරුවන් සරණයි ඔයාලට
@chamilasenadeera3403
@chamilasenadeera3403 Жыл бұрын
අම්මෝ හිනා වෙලා කදුලුත් ආවා ❤❤❤
@manjula-hq2dl
@manjula-hq2dl Жыл бұрын
Attamai man dakapu lassanama family aka Sangeet malli oya harema wasana wantai ❤❤❤❤
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Harima satutui dakkama budusaranai adaray .❤❤❤❤❤
@chandanadias6001
@chandanadias6001 Жыл бұрын
හැමෝටම ඛැහැ සහෝදරයා සහෝදරිය දැන් තියෙන ජිවත්ව්මේ අරගලයක් මිනිසුන් උදේ නැගිට්ට ගමන් මැෂින් වගේ.. මම වසර හයකින් එක මේසයේ කන්න බැරි වූණා පවුලේ අය සමග....
@rasheedasamhoon5308
@rasheedasamhoon5308 Жыл бұрын
I really appreciate thank u for making of us happy So tired of working I really laughed alone seen ur fun games god bless u all ❤️❤️❤️❤️❤️
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Lovely family ..hamoma sathutin parissamin hinawela inna hamadama.❤️❤️
@rasikapriyantha1156
@rasikapriyantha1156 Жыл бұрын
අම්මා යි තාත්තයි තමයි හොඳටම කරන්නේ සුපිරියි
@sahamsidinewli7383
@sahamsidinewli7383 Жыл бұрын
ගොඩාක් හිනා una hari lassanai video aka
@KumuduHettiarachchi-mt3kq
@KumuduHettiarachchi-mt3kq Жыл бұрын
Apiwa godak hinassuwa.. Thank u akki aiya.wara aiya..Amma thaththa..🥰🥰🥰.. 🔥🔥🔥 👌👌
@himashigayathrika8158
@himashigayathrika8158 Жыл бұрын
අම්මෝ අදනම් හිනා වෙලා පන ගියා ❤️❤️❤️❤️
@nadiikagarusinha8232
@nadiikagarusinha8232 8 ай бұрын
මාරම ශෝයී අනේ.ඔයාලගෙ පවුලම මාර ෆනී.හැමෝටම ඔහොම ඉන්න ලැබේවා .ඔයාලගෙ පවුලටම බුදු සරණයි .💗💗💗💗💗
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
දිනී හරි ජොලි කෙල්ල.... ආදරෙයි හැමෝටම .....
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Budu ammo hinassala marannada hadanne...😂 oylata godak pin apith loku manasika suwayak labanawa❤️
@jayalagethilina9351
@jayalagethilina9351 Жыл бұрын
Harima joly 😂😂dance Tika idriyta bqlgena Yana gaman. Lassanai Harima sathutui
@sabeethasandamali712
@sabeethasandamali712 Жыл бұрын
අම්මෝ අපිත් හොඳටම හිනා උනාඅද නම් .😂😂😂😂.ආදරේ හැමෝටම 😍😍😍😍😍
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
මමනම් හිතුවේ නැ අක්කී මෙච්චර ලස්සනට අම්මටයි තාත්තිටයි ආදරේ කරව් කියලා ඇත්තටම අයියත් වසනාවන්තයි 🤗🤗 ඇස් වහක් කටවහාක් නැතුව හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ❤❤❤ වරා අයියට ආදරෙයි ගොඩාක් අයියා ඉන්නවා කියන්නේ ලේ ටික පිරිසිදු වෙනවා ඉතින් වරා අයියේ ආදරෙයි පැලෙන්න ❤❤ ජෙසූ පිහිටයි හැමෝටම ❤❤❤❤
@cristineprocter7937
@cristineprocter7937 7 ай бұрын
හරිම සතුටුයි දුව ..හොද family life එකක්. හරිම එකමුතු කමක් තියෙන්නෙ.ආසයි බලන්න . ගොඩාක් සතුටු උනා .❤️❤️
@UdeshikaMadushani-nt5mf
@UdeshikaMadushani-nt5mf Жыл бұрын
අම්මෝ හිනාවෙලා අම්මගෙන් බැනුමුත් ඇහුවා 😂😂😂 හැමදාම ඔහොම සතුටින් ඉන්න ❤❤
@nimanthilanka1305
@nimanthilanka1305 Жыл бұрын
Wara Malli ekka family ekama sathutin. Aththa dinee awata passe family eka sampoorna wela.😃💥👏
@saumya1350
@saumya1350 Жыл бұрын
දිනිගෙ engaged ring aka dekka ❤️congratulations sathutin inna
@user-ck9sw3eg6c
@user-ck9sw3eg6c 7 ай бұрын
Aththatama hari adaraniya lassana pawlak.mn hari adarei e oyalage adaraniyakamat. Hamadama sathutin inna winoden ekata jeewath wenna shakthiya dhairya labenna one.❤❤
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
අම්මි තමා මරුව 😂😂😂😂අම්මෝ හිනාව නවත්තගන්නත් බෑ😂😂😂😂😂
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Very good very funny very interesting good luck So much love your family all of you God bless 👍❤🙏
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
අනේ...ශෝයි....ඔයාලනම් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ❤❤❤❤❤❤🥰🥰🥰🥰
@nishanthialankara3091
@nishanthialankara3091 Жыл бұрын
අපිත් විනෝද වුනා ඔයාලාගේ වීඩියෝ එක බලලා..හරිම ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා...ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ...❤❤❤❤❤
@nuwankumara4014
@nuwankumara4014 Жыл бұрын
ANE අපිටත් මෙහෙම INNA THIBBANAM KIYALA හිතුණා .තනියම MEKA බැලුවේ .කවුරුහරි DAKKANAM PISSU KIYALA HITHAI.HINA උනා ඒ තරමට .බුදු සරණයි ඔයාලට .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.
@idunilmadubashini2546
@idunilmadubashini2546 11 ай бұрын
හරිම funny game eka ..❤❤❤god bless all 🙏🙏
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
හරිම ලස්සනයි ...ආසයි අනේ ඔයාලගෙ ෆැමිලි එකට...ආදරෙයි ❤❤❤
@DilkiMadhurangani-hn4dg
@DilkiMadhurangani-hn4dg Жыл бұрын
හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම. .. ආදරෙයි 💕💕💕💜💜💜
@Sanduwickramasinghe1321
@Sanduwickramasinghe1321 Жыл бұрын
අක්කි බෝලේ...ආදරෙයි ඔයාට😘😘..ගොඩාක් ලස්සනයි ඔයා...හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්නකෝ...❤ දිනි බෝලේ නිසා ගෙදර හැමෝම ඉස්සරටත් වඩා සතුටින්..😍 පරිස්සමින් ඉන්න අයියා & අක්කි බෝලේ...❤❤
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
අම්මෝ හිනා උනා ඇති වෙන්න මරු අයියෝ ව්ලොග් එක.මාර ෆන් ඈ🙈❤️‍🩹නටන ටික තමා මරු😁😅අම්මි තමා මරු.ඒ අස්සේ වරා අයියා තවත් හිනා ගස්සනවා😅❤බඩ පැලෙනකන් හිනා වෙවි ආසාවෙන් බැලුවා අනේ💗ගොඩක් සතුටු උනා.ඇස්වහක් නම් වදින්න එපා😍❤️🥺සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා අක්කි අම්මි තාත්ති වරා අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺❤️🦄✨❤️‍🩹😍
@waddawalagesamanthi5311
@waddawalagesamanthi5311 Жыл бұрын
අනේ හැමදාම සතුටින් ඉන්න අපිත් ආසාවෙන් බලනව බුදුසරණයි
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
සැමදා හරිම ආදරේන් ඉන්න ලැබේවා🙏💐 . ආදරේයි .තෙරුවන් සරණයි 🙏🙏
@lagjayatilekeamaya
@lagjayatilekeamaya Жыл бұрын
Nice to see like this Family. God bless you all! 🙏🏻 Uncle, Aunty, Aiya and Akki ♥️🥰😘👩‍❤️‍👨👩‍❤️‍👨
@gayanilakmali-vt8hd
@gayanilakmali-vt8hd Жыл бұрын
හිනා කාලා මැරෙනවා අප්පා 😂
@amalik.a6937
@amalik.a6937 Жыл бұрын
ඇත්තටම මම ඒ Vedio එක ගොඩාක්ම රස වින්දා. කාර්යබහුල අපේ ජීවීතේට මේ වගේ පවුලෙ අයත් එක්ක එකතුවෙලා සතුටින් ඉන්න ලැබෙනවනම් අපේ ගෙවල් වල තියන ගොඩාක් ප්‍රශ්න මග හැරේවි. ඒ සතුට අරන් ආවෙ ඔබේ පවුලෙ අයයි.ගොඩාක්ම ස්තූතියි මේ සමාජයට ගොඩාක් පණිවිඩ අරන් ආවට.❤❤❤❤❤❤හැමදාම ආදරෙයි ඔයාලට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Adanm ammi thaththi innwa.❤❤theruwansaranai oylata😊maru ane oyalage wada nm.ammithththi thami niyamta kale.😅
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි❤️ හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️
@pradeepnisantha4989
@pradeepnisantha4989 Жыл бұрын
harema lassanai hamadama satuten inna ❤😊
@chathuriishara-nt7re
@chathuriishara-nt7re Жыл бұрын
ඔයාලා හැමෝම එකතු උනාම ගොඩක් ලස්සනයි vlog එක..ඔය වගේ හැමදාම සතුටින් ඉන්න.... ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි...❤️‍ ඔයාලගෙන් vlog එකක් එනකම් ගොඩක් වෙලා බලන් හිටියා.🤗...
@jayanividanapathirana9919
@jayanividanapathirana9919 Жыл бұрын
Ammooo hina ghn pana gya 😂😂😂deprak baluwa video 1 🤣🤣🤣
@ruwinikapremarathna9973
@ruwinikapremarathna9973 Жыл бұрын
Hemadamath oyalage vidios mama balanawa..oyalage sathuta dekala mata puduma sathutak denenne..hemadama me vidihata adaren inna.hemotama budusaranai..devi pihitai..adarei hemotama.
@shanikatennakoon4057
@shanikatennakoon4057 Жыл бұрын
This is so hilarious. one of the best family games for fun...
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 202 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 202 МЛН