No video

Sorry මල්ලී පරක්කු උනාට 😝-Sangeeth Dini Vlogs|Birthday surprise|Sangeeth & Dinithi|Devnaka Porage

  Рет қаралды 257,668

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethsatharasinghe #sangeethdinivlogs #devnakaporage #prasadwaragoda #hashiniwedanda #sangeethvlogs #birthdaysurprise #birthdaycelebration #birthdaywishes #friendsforever

Пікірлер: 439
@ayeshaerandi2570
@ayeshaerandi2570 Жыл бұрын
නොසිතු මොහොතක වීඩියෝ එකක්.. අපිත් සප්‍රයිස් උනා වීඩියෝ එක දැක්කම..
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අද කලින්ම වීඩියෝ එක දාල කියලා අහම්බෙන් දැක්කෙ.සංගීත් අයියා, දිනී අක්කි,ප්‍රසා අයියා,දෙව්,හෂී අනේ ආසම සෙට් එකක් තමයි. හරිම ආදරණීයයි.ඔයාලව දැක්කත් ආසයි.හරිම සතුටක් ලබනවා ඔයාලා නිසා අපිත්.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම. ❤️😍 Happy Birthday Devnaka Malli. හැමදාමත් හෂී එක්ක ආදරෙන්, සතුටින් ඉන්න.❤️😍
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
අනේ අදත් ලස්සනයි ගොඩක් ආදරේයි😍😍 Happy birthday devnaka aiya🎂🎂🎉🎊
@priyanirajaguru3407
@priyanirajaguru3407 Жыл бұрын
Oyaga paravi kirilli paraviyan aranyayi parassamata harima lassana darsanayak niyamayi.
@deepthifernando2219
@deepthifernando2219 Жыл бұрын
නිදුක් නීරෝගීමත් වාසනාවන්ත උපන්දිනක් වේවා දෙව් මල්ලී💙🎂💙අනේ ඔයා වගේ යාලුවෝ කීප දෙනෙක් මටත් උන්නනම් කියලා හිතුනා...😊😊😊ඒ තරම් ව්‍යාජ යාලුවෝ නිසා හෙම්බත් වෙලා ඉන්නේ මං....😢
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ආදරණීය පවුලක් වගේ ඔයාලා.❤️❤️🥰 ආදරෙයි.මගෙත් බර්ත්ඩේ එක මේ මාසේ.😁😁
@isankacgamage484
@isankacgamage484 Жыл бұрын
Happy birthday Dewnaka aiya🎂අනේ ඔයාලා දෙන්න හරිම ශෝයි අක්කි & අයියා.😍හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.ආදරෙයි❤
@hasheekarunanayake300
@hasheekarunanayake300 Жыл бұрын
මාත් සප්‍රයිස් වෙලා ඉන්නේ...අනේ තෑන්ක්ස් වීඩියෝ එකක් ගෙනාවට..හැපි බර්ත් ඩේ දෙව්නක අයියා
@niroshafernando8843
@niroshafernando8843 Жыл бұрын
පරවියන්ට කෑම දාන අතර දිනි හරිම ලස්සනයි එතනින් ඇවිදන් එද්දි ඒ ටික හරිම ලස්සනයි ඔයාලා දෙන්න හරිම මැචින් හැමදාමත් ඔහොම සතුටින් ඉන්න ආදරෙන් 💙
@pahandihimanthara1946
@pahandihimanthara1946 Жыл бұрын
Happy birthday devnaka aiya 🥳🥳🎂 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . හැමෙ⁣ා්ම එකටම ඉන්න හැමදාම . අදත් කට්ටියම ලස්සනයි .❤️❤️‍🔥
@abeethasadaruwan4179
@abeethasadaruwan4179 Жыл бұрын
ට්‍රිප් එකේ අනිත් වීඩියෝ ටිකත් ඕනී 😁😁
@chamodirasanjali146
@chamodirasanjali146 Жыл бұрын
Happy Birthday devnaka aiya🎂🎂හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම අදරෙයි ගොඩක් ❤️❤️
@ashinikaashinika1449
@ashinikaashinika1449 Жыл бұрын
අපිත් සප්‍රයිස් උනා .... Happy birthday dewnaka aiya
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා දෙව්නක මල්ලී 🌹🌹🌹🎂🎂🎂 ජයෙන් ජය ලැබේවා
@seprandi551
@seprandi551 Жыл бұрын
හැපිබර්ද්දෙ දෙව්නක අයියෙ.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න හැමොම.ආදරෙයි හැමොටම
@saumya1350
@saumya1350 Жыл бұрын
අම්මෝ දෙන්නා bus එකේ ගෙදර යන ගමන් ගෙදර ගිහින් බලනවා මාරම ගැලපෙන ජෝඩුවක් එක වගේ ඔයාලා දෙන්නා 😍😍😍😍
@abeethasadaruwan4179
@abeethasadaruwan4179 Жыл бұрын
Happy birthday devnaka 🎂🎂
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
ක්ලාස් ඇවිත් බලන්නෙ සර් තාම ආවෙ නැ 🤭Happy birthday දෙව්නක අයියා ❤️
@indikagunawardana3831
@indikagunawardana3831 Жыл бұрын
sir enawa ethi nangi.poddak kalpanewen inna
@Zen_le
@Zen_le Жыл бұрын
😂
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Жыл бұрын
Happy birthday පුතා ආදරෙයි හැමෝටම .දිනී මැණික
@suvimalipanagoda8024
@suvimalipanagoda8024 Жыл бұрын
ට්‍රිප් එකේ අනිත් vlog එක කෝ...... .. Happy birthday dewnaka aiya.
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
Wish your Happy birthday 🎂 Devnaka malli ,සතුටින්, නිරෝගීව ජීවත් වෙන්න, Sangeeth aiyae 🧑හල්පිටිය ගමනේ අවසානයක් දැක්කේ නෑ, 🤔බලන් ඉන්නවා, love u all,🥰
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අද කලින් දාලානේ.අපි මේ ලෙච්චර්ස් වල ඉදලා බලන්නේ...😍අනේ හරිම ලස්සනයි
@ahinsasudhari5320
@ahinsasudhari5320 Жыл бұрын
Happy birthday dewnaka aiyaa 🥺👀💕
@senuthiliyanage2179
@senuthiliyanage2179 Жыл бұрын
Wish u a very Happy Birthday Dev Ayyh💗🌸May your all dreams come true 🥹💞 Stay safe and stay happy forever with your smile in your lovely face....🔥❤🥰
@kosalaekanayaka9044
@kosalaekanayaka9044 Жыл бұрын
මොනාද අෆ්ෆා මේ කරන්නේ ඔයාලා ...අපිව පිස්සෝ කරලා ඉන්නේ🥰
@vinupvdm5981
@vinupvdm5981 Жыл бұрын
අවේලාවෙ දාලා මම හිතුවා 5 වෙනකම් නින්ද ගිහිම් කියලා 🙈❤️
@senaliiresha3885
@senaliiresha3885 Жыл бұрын
Many happy returns of the devi aiya....set eka inma video ekk oni ❤
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
❤️මේක වෙලාසනින් දුන්නට කමක් නෑ 5ටත් අයේ විඩියෝ එකක් ඕනී.❤️
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
Oooo 😀
@knisansala5823
@knisansala5823 Жыл бұрын
Ou ane
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
Happy Birthday Aiye.❤❤️😍🎂🎊️ඒ කේක් එක නම් රස පාටයි.❤️වීඩියෝ එක තව ටිකක් තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා ❤
@nipunarandilu5382
@nipunarandilu5382 Жыл бұрын
දිනි අක්කා ගොඩක් ලස්සන වෙලා එයාට ගවුම් හරිම ලස්සනයි 🥰 හැමදාම සතුටින් ඉන්න ❤️😍
@tanuja5634
@tanuja5634 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම් සුබ උපන් දිනය වේවා මල්ලිට දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි
@malithilakshani5895
@malithilakshani5895 Жыл бұрын
පරවියො ටිකගෙ ලස්සන. 😘😘😘 happy birthday aiya ❤️
@Selalabhimandra12347
@Selalabhimandra12347 Жыл бұрын
Happy birthday dew. 🎂 13:00 "මෙයා අඳින් නෑනෙ මෙව්වා..."🤣🤣🤣🤣🤣🤣
@vindayavindaya6878
@vindayavindaya6878 Жыл бұрын
Happ Birthday Devnaka Aiya 🎂🎊🎈🎁
@klkusalaklkusalaranjani2311
@klkusalaklkusalaranjani2311 Жыл бұрын
Oyala harima adaraniyai . Hodhaai e gelapimath. Bs . Oya wagema sathutin inna lebewa. Man adare karana shilpiniyak
@chamathsankalpa6309
@chamathsankalpa6309 Жыл бұрын
ට්‍රිප් එකේ අනිත් vlog එක කෝ අනේ🥺
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
හරිම ලස්සනයි ...සුභම සුභ උපන්දිනයක් වේවා...දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ...👍👍❤️❤️🙏🙏
@thilinianuruddhika316
@thilinianuruddhika316 Жыл бұрын
Happy Birthday Devnaka Malli.💟💟
@chamikathushani8931
@chamikathushani8931 Жыл бұрын
Happy birthday 🎂🎂ane harima lassanaii adath oyalage karunawantha kamata adareii goda godaak
@meshaniprabodha2710
@meshaniprabodha2710 Жыл бұрын
Happy birthday dew ayye
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Dini ... pigeon la gode Shok ...😆🕊️ Happy Birthday Malli ..🎂🎂🤩
@maduandseth7648
@maduandseth7648 Жыл бұрын
happy birthday mallli hemadema sathutin inna onee . Hemadema sarthaka wenan kiyala praththana karanawa. ❤❤
@nilminisamarathunga701
@nilminisamarathunga701 Жыл бұрын
අනේ හරිම ලස්සන යි පරවියන් ට කන්න දෙන එක ..ගොඩාක් පිං...❤️❤️❤️ තෙරැවන් සරණයි
@jayanigayanika5398
@jayanigayanika5398 Жыл бұрын
happy birthday දෙවිනක.අයියේ
@Shevi__S
@Shevi__S Жыл бұрын
Happy birthday dev 🎂❤ stay safe & blessed 😍❤
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Happy Birthday Devnaka..❤❤❤❤😍😍😍
@saranisaraniya6916
@saranisaraniya6916 Жыл бұрын
Wish you a happy birth day dewanaka..sathutin inna hamadamath bs
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Manny happy returns off the day !!! මල්ලි .ආදරෙයි පරිස්සමෙන් ඉන්න.budu saranai
@jayaniumeshika6020
@jayaniumeshika6020 Жыл бұрын
අද video එක ලස්සනයි ❤️❤️❤️❤️
@senurisathsarani4882
@senurisathsarani4882 Жыл бұрын
Happy Birthday දේව් අයියේ...❤️🎂🥰
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
Wow soooo cute when you feed them . With the white frock 💐👌
@slcricketlove
@slcricketlove Жыл бұрын
සුදු පරවියෙක් වගේ ,දිනා අද ලස්සනයිගොඩක්. 🌷🌷🌷🌷 බුදු සරණයි හැමෝටම.
@vishkamaduwage2883
@vishkamaduwage2883 Жыл бұрын
Happiest birthday Dewnaka Aiya🎂🎉️🎊️Stay Happy & Safe forever😊😊..ada video eka poddainee
@nilanthidhammika4730
@nilanthidhammika4730 Жыл бұрын
සුබ උපන්දිනයක් පතමි පුතේ ඔයාලාටගොඩක්ආදරේයි
@mods6052
@mods6052 Жыл бұрын
අද කලින් එවිලා 🥰😘
@sepalikasepalika6881
@sepalikasepalika6881 Жыл бұрын
Wish you happy birthday devnaka malli🎂🎁🎉🎊🎈...sathuten inna...budu saranai hamotama
@wasanachamilani8099
@wasanachamilani8099 Жыл бұрын
Happy birth day dev අයියා♥️✌️
@harshanimadumali6775
@harshanimadumali6775 Жыл бұрын
Happy birthday devnaka aiya 🎂😍
@nadinimanujika7470
@nadinimanujika7470 Жыл бұрын
Happy birthday Devnaka Ayya 🎂❤️
@vishvaheshan2365
@vishvaheshan2365 Жыл бұрын
Happy birthday deu aiye.hemadama oyala kattiya sathutin inna.budu saranai
@kumudu1183
@kumudu1183 Жыл бұрын
Happy birthday 🎂🎂🎂dewnaka maliyo sathutin inna hamada
@imashamadhubashini3415
@imashamadhubashini3415 Жыл бұрын
Many happy return of the day devnaka. 🎂
@krishanimadushanika5045
@krishanimadushanika5045 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් දෙව්නක මල්ලි❤❤
@sanjeewanidlrukshi3572
@sanjeewanidlrukshi3572 Жыл бұрын
Pareiyanta kema dena hodama wedak hemadamath wage oyalata harima adarei
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
වරා අයියා ආදරෙයි ගොඩාක් 😊❤️.සංගීත් අයියටත් , අක්කිටත් ආදරෙයි ගොඩාක් 🤗❤️
@sameerasiran3647
@sameerasiran3647 Жыл бұрын
Happy Birthday 🎁🎊🎂 devnaka ...adarai oyala hamotama.hamadamath sathutin inna
@akilasamadhi1143
@akilasamadhi1143 Жыл бұрын
happy birthday Devnaka 🎂🎂 Dupathe aliya wetunama gaththu vidiyo nedda
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
Happy birthday devnaka aiya🎂🎂🎂🎂🎂🎂 🎂😊🥰🥰❤️🤗😍
@kalpanidilrukshi1487
@kalpanidilrukshi1487 Жыл бұрын
Happy Birthday Devnaka Aiye...🎂🍰🎂Hamadama Sathutin Inna Dennama.💗
@naweedhbinnizam2494
@naweedhbinnizam2494 Жыл бұрын
God must bless you both for the good heart.Good inspiration and motivation for youngsters in the Country 🤘🏾💯🇱🇰
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Happy birthday malli 🎉️🎁💐.hoda sahodarayo dennk,sahodariyak labila innwa oyata.
@nipunikavibashani4999
@nipunikavibashani4999 Жыл бұрын
Oyala hemadama mehema sathutin inna...kawadawath tharaha wenna epa 💘❤️😘🔥 happy birthday dewnaka aiya....
@prabodalakmal5109
@prabodalakmal5109 Жыл бұрын
Mind relaxing vlogs thank you sangeeth dini vlogs love you all💗💗💗❤️‍🔥❤️‍🔥❤️‍🔥
@maduriwithana1817
@maduriwithana1817 Жыл бұрын
Happy birthday devnaka..sathutin parissamin inna hemadama🧡.....oya dennage adretath wish karanawa....
@parami_prarthana3155
@parami_prarthana3155 Жыл бұрын
අද ආයෙ vlog ekak එන්නේ නෑ වගෙ
@sachishewage5597
@sachishewage5597 Жыл бұрын
Happy birthday 🎉🎉 dewnaka aiye
@shashimadushani5209
@shashimadushani5209 Жыл бұрын
Ade kalinma vlogs 5wenekn hitiya mame...❤️
@tharushinethamini9855
@tharushinethamini9855 Жыл бұрын
dawasaka habwena goodaka hri ikamanina adareyiii asama charitha thama mn ❤️❤️❤️❤️❤️
@mindulaperera8027
@mindulaperera8027 Жыл бұрын
Deunakagei magei birthday eka dawsae Man eyage nagawihare wijaya daham pasale hitapu yaluwek....happy birthday deunaka......
@n_e_th_u
@n_e_th_u Жыл бұрын
Sangeeth Dini vlogs kyddi akkge nama kiynna aiya,aiyge nama kynnko akka...🙈😁
@minurichamaniminurichamani
@minurichamaniminurichamani Жыл бұрын
Happy birthday devnaka aiya god bless you🙏❤️
@irazGaming
@irazGaming Жыл бұрын
Happy birthday devnka 🥳
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා දේවක මල්ලි තෙරුවන් සරණයි
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Wish your happy birtha day dewanka aiye ♥️ ane oyrla eka පවුලක් vage හැමදාම ohoma inna හැමදාම සතුටින් ඉන්න ❤️
@madavisilva8673
@madavisilva8673 Жыл бұрын
Happy Birthday dewnaka🎂🎉️
@poornanuwangi5345
@poornanuwangi5345 Жыл бұрын
HAPPY BIRTHDAY DEVNAKA AYYA❤🌹❤
@shashimadushani5209
@shashimadushani5209 Жыл бұрын
Akki oya rings ganne kohenda
@sandeshlankara3762
@sandeshlankara3762 Жыл бұрын
@11.19 sangeeth aiya cake kanna giyapu widiya 😉😂 Happy Birthday aiya... Nice vlogs ❤️
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
happy brithday 🎉🎉🎉🎉❤❤❤❤dewaka මල්ලි
@shamalykurunayaka7430
@shamalykurunayaka7430 Жыл бұрын
Happy birthday 🎊 🎉devnaka malli
@nisuriamaya3885
@nisuriamaya3885 Жыл бұрын
Akka hari luky oya wage kenek labenna sangeeth aiye❤️❤️❤️❤️happy birthday dew aiye🎈🎂🎂
@deruninanayakkara4948
@deruninanayakkara4948 Жыл бұрын
Happy Birthday Deunika Malli🎂🎂🎂🎉🎉💐💐
@dai_sy2373
@dai_sy2373 Жыл бұрын
Ane happy birthday dev 😘🥺❤️
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
Happy Birthday Dewnaka ayye 💕
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා දේවුනක මල්ලී ඔයාට 🎂🎂🎂🍰🍰🍰🍰🎂🎂🎂🎂🌷🌷💐💐🌷🇸🇦🇸🇦🇱🇰
@dilankaadikari6597
@dilankaadikari6597 Жыл бұрын
Happy birth day..gift eka dunne jokku
@ABI189.
@ABI189. Жыл бұрын
Happy birthday dewnaka aiyaa.. 🎂❤️
@chathurikadissanayake2206
@chathurikadissanayake2206 Жыл бұрын
Happy birthday devnaka 🎉🎂
@SHEVIN99
@SHEVIN99 Жыл бұрын
💞Ada video eka spiri niyami💞 💥happy birthday devnaka ayye💥
@dilaniniroshika4264
@dilaniniroshika4264 Жыл бұрын
Happy birthday deunaka malliya බුදු සරණයි hemadama sathutin parissamin inna ආදරෙයි godak
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Aiyaylage kalpitiye thawa vedio ekak onee
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 171 М.