No video

තාත්තීගේ උපන්දිනයට සංගීත් දිනී අම්මි දීපු Surprise එක-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 446,010

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #birthdaycelebration #birthdaysurprise

Пікірлер: 591
@hansikaaberathna5192
@hansikaaberathna5192 Жыл бұрын
හැපි බර්ත්ඩේ තාත්තේ ❤️මගේ තාත්තා නැති වෙලා අදට දවස් 25ක් වෙනවා ගොඩක් දුකයි ඒ වේදනාව කියලා නිම කරන්න බෑ 🤍🥺ආදරෙන් ඉන්න ඔයාලා හැමෝම
@nalaniaththanayake8679
@nalaniaththanayake8679 Жыл бұрын
දිනි දෝනිගේ කතාවට ආස හිතෙනවා ඇත්තටම ඔයාලගේ පැමිලි එකට ගැලපෙනවා හරි හුරතල් කතා කියන්නෙ අමිමි තාත්ති එක්ක හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි......
@heshanithanuja9712
@heshanithanuja9712 Жыл бұрын
ඒ සොදුරු බැදීම් දකිද්දි ඇස්වලට කදුලු එනවා.ජීවීතේ විදින මිනිස්සු ඔයාලා හැබැහින් දකින්න වරම් ලැබේවා !ආදරෙයි මහ ගොඩාක් දීර්ඝ ආයු!අප්පච්චි..❤❤❤❤❤❤
@lawanya_sewmini20
@lawanya_sewmini20 Жыл бұрын
Dini akkige අම්මයි තාත්තයි බලන්න ආසයී... 🥺
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Happy birthday uncle ❤ සන්ගීත් අයිය වගේ පුතෙක් ලබන්න තාත්ත පින් කරල ❤ ලස්සන පවුලක් ❤ හැමදාම ආදරෙන් ඉන්න ❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තාත්තිට.හරිම ආදරණීය ආසම පවුලක්.ඔයාල සතුටින් ඉන්නවා දැක්කම අපිටත් පුදුම සතුටුයි.හැමදාමත් සතුටින්, ආදරෙන්,හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
සුභ උපන් දිනක් වේවා ආදරණීය තාත්තාට! සංගීත් vlogs හරහා ඔබ අපට තාත්තා කෙනෙක් වගේ සමීප වුනා. ඒත් ඊට කලින් අප ඔබට ආදරය කරන්න , ගරු කරන්න පටන් ගත්තේ ඔබේ නිර්මාණ හරහා ඔබ දැක්වූ ප්‍රතිභාවයටයි. කිසිදා මුණ නොගැසුනත් , ඔබත් අම්මාත් දැන් අපේම පවුලේ අය මෙන් සමීපයි. ඔබ සැම සමාජයට දෙන ආදර්ශ බොහෝ අගයමි. තව චිරාත් කාලයක් ඔබත් , අම්මාත් නිදුක් , නීරෝගීව, සියලු සතුටින්, සැනසීමෙන් යුතුව ජීවත් වේවා! යි දිගාසිරි පතමි.🙏💐❤️
@jhome5674
@jhome5674 Жыл бұрын
Happy Birthday Uncle ❤️❤️ නිදුක් නීරෝගී බව ලැබේවා! අපිටත් දැන් තාත්ති කියවෙන්නෙ uncle ට ❤️❤️❤️
@Sadu363
@Sadu363 Жыл бұрын
සුබ උපන් දිනයක් සංගීත් අයියාගේ තාත්තේ, තාත්තා කිව්වට මම මගේ ජිවිතේ ට ම අඩුවෙන්ම කියලා තියෙන වචනෙත් තාත්තා ❤❤❤
@anuanushi1220
@anuanushi1220 Жыл бұрын
Happy birthday තාත්තා .....mama කවදාවත් තාත්තා කෙනෙක් කියලා කෙනෙක් මට නැ.ඔයා මල්ලිට ආදරය කරන විදියට හිතෙනවා මටත් ඔයා වගෙ තාත්තෙක් හිටිය නම් කියලා ......මල්ලි ඔයා ලොකු පිනක් කරලා තියෙනවා මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න...දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා....120/220 ආයුබෝ වේවා ...💛💛💛
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 Жыл бұрын
ඔබ වගේ පුතෙක් ලබන්න දෙමාපියන් හරිම වාසනාවන්ත යි බුදු සරණ යි
@siduvlogs3740
@siduvlogs3740 Жыл бұрын
සුබ උපන් දිනයක් සුරන් මාමේ 💗සුරන් මාමාට ලැබිලා තියෙන්නේ හොද බිරිදක් ,හොද පුතෙක් මෙන්ම හොද දුවක් වගේ ලේලියක් හැමෝම හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න 💗 sangeeth vlogs හී තවත් ලස්සන සුපිරි පරි vlog එකක් 👊💗
@anuliyanage1782
@anuliyanage1782 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තිට.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ❤️
@kanchanachthrani5926
@kanchanachthrani5926 Жыл бұрын
නිදුක් නීරෝගී මත් වාසනාවන්ත දීර්ඝායුෂ ලැබෙන සුබම ම සුබ උපන්දිනක් වේවා !!! තාත්තේ තෙරුවන්සරණයි !!! ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා !!! ❤️❤️❤️❤️❤️
@sithuminirajapaksha
@sithuminirajapaksha Жыл бұрын
අනේ හරිම ශෝයි දිනී අක්කි සoගීත් අයියා ❤ ඔයාගෙ අම්ම් තාත්ති ගොඩක්ම වාසනාවන්තයි අපිත් එහෙමයි ඔයාල වගේම අපේ අම්ම්යි තාත්තියි සතුට්න් තියනවා ..happy birthday thaththii..🎂🎂🎂🎂🎂 budusaranai
@sudunona9032
@sudunona9032 Жыл бұрын
සුබ උපන්දිනයක් තාත්තෙ මන් හැමදාම සෙනසුරාදා ඉරිදා දෙකොන් මාරු බලනවා ඇත්තටම ලස්සනයි
@nadeeshawarakawulla3037
@nadeeshawarakawulla3037 Жыл бұрын
😍සුභ උපන්දිනයක් තාත්තා😍 මම ආසම කතාවක් දෙකොන්මාරු එක කොටසක්වත් මග නෙහැර බලනවා.ආදරෙයි හැමෝටම
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් තාත්තට පුතා ඔයාට ගොඩක් පින් දෙමාපියන් සතුටුකරන එකට අාදරෙයි පවුලටම
@jeewakamadusanka7370
@jeewakamadusanka7370 Жыл бұрын
තාත්තගේ ඇස් දෙක මහන්සි පාටයි,සුබ උපන්දිනයක් වේවා🎂 දිර්ඝායූ වේවා,බුදු සරණයි
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා තාත්ති හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි ඔය හිනාව හැමදාමත් තියා ගන්න...
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා! තාත්තේ 🎂 🎂 🎂 හැමදාමත් මේ වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔයල හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@savdesilva359
@savdesilva359 Жыл бұрын
happy birthday to your father 🎉 ඔය දෙන්න act කරපු හිරැ ඇවිදින් ආයෙත් බැලුවා ඊයේ. ඒ කාලේ නම් you guys might be just friends. Love to hear your love story.
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
තෙරුවන් සරණයි! නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා! තාත්තාට ❤️❤️❤️ අම්මා,සංගිත් සහෝ සහ දිනිති යෙහෙළියටත් වාසනාවන්ත කාලයක් උදාවේවා! ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
@kalumanika659
@kalumanika659 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා.. ❤❤ තාත්තී හැමදාම නිරෝගීව සතුටින් ඉන්න බුදු සරණයි අාදරේයි හැමදාමත් ඔයාලා හැමෝටම
@geethani8752
@geethani8752 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා තාත්තා...අයියගෙ විතරක් නෙමෙයි එයා දැන් අපි හැමෝගෙම තාත්තා තමයී...හැමදාකම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා.බුදුසරණයි..
@chamaribimali6153
@chamaribimali6153 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා...හැමොම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ..බුදුසරණයි 🤩❤️
@shashikasewwandi1794
@shashikasewwandi1794 Жыл бұрын
Happy Birthday Thaththa... දීර්ඝායුෂ ලැබේවා.. හැමදාම සතුටින් ඉන්න. බලන්න ආසම කතාවක් දෙකොන්මාරු 😍❤
@nadeekana2856
@nadeekana2856 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා ආදරණීය තාත්තා 🎂🎂🎂🙏ආදරෙයි දිනී මැණිකට ඔයාලට ආදරෙයි ❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාලට 🙏
@gadgetspodda
@gadgetspodda Жыл бұрын
happy birthday suran uncle 🎂 (15:55 ඇයි ඒ මනුස්සයා ITN logo eka වහන්න මාරගේමක් දෙන්නෙ.. මේක ටීවි චැනල් එකක යන්නෙත් නෑනේ..🤣)
@piyumidissanayake9423
@piyumidissanayake9423 Жыл бұрын
සුභ ම සුභ උපන් දිනයක් වේවා සුරං අන්කල්...ගොඩක් ආදරේයි ඔයාලා හැමෝට ම පරිස්සමෙන් සතුටින් හැමදාමත් ඉන්න.. දලදා සමිදු පිහිටයි ඔයාලා හැමෝට ම..
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 Жыл бұрын
අනේ සුභ උපන්දිනයක් තාත්තී....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාලා ඔක්කොටම....
@renukarenuka6643
@renukarenuka6643 Жыл бұрын
සුභ උපන් දිනයක් තාත්තේ ...හරිම ලස්සන නිහතමනි .පවිලක් හරිම අාදරෙයි ..දිනිත් ඒහෙටම ඒකතු උනානමි තවත් ලස්සන වෙයි කියල හිතෙනව ..බුදු සරණයි ..ජය වෙිවා
@anonymoussoul6148
@anonymoussoul6148 Жыл бұрын
අක්කිගෙ හිනාව ලස්සනයි 🥺❤️
@j.a.c.ljayakodi2212
@j.a.c.ljayakodi2212 Жыл бұрын
Video එක දාපු ගමන් බැලුවා සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තාට
@OshJ0612
@OshJ0612 Жыл бұрын
Happy birthday!!! Adarneeya thaththa ta... Harima lassanayi. Dekon maru asse... Enjoy karana birthday eka.. It's so lovely
@sagarasines6870
@sagarasines6870 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ඔබතුමාට.
@warunisurige7584
@warunisurige7584 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා! තාත්තා...😍❤️😍 බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏
@malindu554
@malindu554 Жыл бұрын
Happy birthday uncle බුදුසරණයි මාමේ හැමදාම ඔය paula සතුටින් ඉන්න 🌹❤️🌹❤️🌹❤️
@champapushpani4205
@champapushpani4205 Жыл бұрын
බැලුවේ නෑ...බලලා cimment එකක් දානකම්...සුභම සුභ උපන් දිනක් වේවා ආදරණීය කලාකරුවාට.....🙏
@piumanisansala9518
@piumanisansala9518 Жыл бұрын
Dinithi akka oya nam niyamai aiyatath loku surprise ekak dunna oya thama aiyata galapenama kena adabarai akke ඔහොම adaren inna hamadama oya dennata godak adarei 💖💖💖
@dilmitharushika8114
@dilmitharushika8114 Жыл бұрын
Happy birthday uncle හැමදාම සතුටින් ඉන්න බුදු සරනයී ❤❤ හැමදාම වගේ අම්මි සන්ගීත් අයියා දිනී අක්කී ලස්සනයී සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයී ❤❤❤
@sandaligeethanjana6175
@sandaligeethanjana6175 Жыл бұрын
සුභම සුබ උපන්දිනයක් වේවා සුරන් මාමේ...අදත් මාරම ලස්සනයි😇❤️
@anushaudayarathna5563
@anushaudayarathna5563 Жыл бұрын
නිදුක්නිරෝගී දීර්ගායුශ ලැබෙන සුබම සුබ උපන් දිනක් වෙවා .....!!!❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸
@kapilaamarasigha7234
@kapilaamarasigha7234 Жыл бұрын
Happy birthday තාත්තෙ budusaranai හැමදාම සතුටින් නිරෝගීව inna adarei godak
@harshaniachintha6068
@harshaniachintha6068 Жыл бұрын
happy birthday.තාත්ති හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි .සංගිත් ආයියි දිනිති ආක්කි අමිමිටත් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
Happy birthday uncel දීර්ඝායු ලැබේවා සතුට සාමය ඉන්න ලැබේවා ❤️
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා තාත්තා 🎂🎂🎁🎁..ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම .බුදු සරණයි ❤❤❤❤
@kanchanaherath1088
@kanchanaherath1088 Жыл бұрын
පුතේ කියල දෙන්නටම කිසි වෙනසක් නොකර න තාත්තෙක්.....දැක්කත් සතුටුයි බුදුසරණයි හැමෝටම
@chrishanthiponnamperuma1099
@chrishanthiponnamperuma1099 Жыл бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාගේ තාත්තා ට. තෙරුවන්සරණයි 🙏🏻❤😘
@maduishara2511
@maduishara2511 Жыл бұрын
Happy birthday තාත්තේ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා! ❤❤
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
සුබ උපන්දිනයක් තාත්තී හෙමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔයාලා සතුටින් ඉන්න ඵක රටට හරිම ආදර්ශයක් පවුල් වල සමගිය හරිම අඩුයි ඔයාගේ පවුලට බුදු සරණයි
@selaam9574
@selaam9574 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා අපේ ආදරනීය තාත්තිට තෑන්ක්යු වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ ආදරෙයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න ජයවේවා බුදු සරණයි🌹💕💕🌹🌹💕🌹🌹💕🌹🌹🙏🙏🙏🙏
@gimayagethmini595
@gimayagethmini595 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා සුරන් මාමේ 😘😍❤️
@hansihimasha9476
@hansihimasha9476 Жыл бұрын
Happy birthday sangeeth තාත්තා hemadama hinavela sathutin parissamin inna adarei oyala හැමෝටම budusaranai jesupihitai love you 🎂🎂🎂❤️❤️❤️❤️🤩🤩🤩😍😍😍😍
@hasithadedirisinghe6678
@hasithadedirisinghe6678 Жыл бұрын
HAPPY BIRTHDAY To YOU තාත්තා හැමදාමත් සතුටෙන් ඉන්න ඔිනි තෙරැවන් සරණයි 🎂🎂🎂🎂🎂🎂🎂🎂🍰💖💖💖💖💖
@nilugunasena9119
@nilugunasena9119 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තේ.... ❤️💐💐💐
@shayamaxavier1289
@shayamaxavier1289 Жыл бұрын
Good job Dini and Sangeeth. Blessings to you both.
@ayanigamage6805
@ayanigamage6805 Жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා තාත්තා
@arunija
@arunija Жыл бұрын
Happy Birthday to your dad. My 1 year old nods his head with you all when u say "welcome to sangeeth vlogs" . He is enjoying your vlogs too.
@kasunkunarasiri13
@kasunkunarasiri13 Жыл бұрын
හැපි.බර්ත්ඩේ තාත්ති 🥳🥳🥳🥳මම ද මන්දා.මුලින්ම බලන්නෙ ලස්සන පව්ලක් මරු හැමදාම ආදරෙයී 😘😘😘😘
@indeewariranathunga3807
@indeewariranathunga3807 Жыл бұрын
Niduk nirogi subama suba upan dinayak wewa thaththaa...sangeeth harima aadaraneeya charithayk..dini sangeeth hemadama aadarayen inna...
@dilminayanathara5585
@dilminayanathara5585 Жыл бұрын
සුභ උපන්දිනයක් uncle ..දීර්ඝායු ලැබේවා ❤️ 💖
@dfdd19
@dfdd19 Жыл бұрын
සුභම සුභ උපන්දිනක් වේවා !! නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
@janakasanjeewa5383
@janakasanjeewa5383 Жыл бұрын
Blessings for all of ur guys to protect form any powers of the planet.and that is a really great work.and apart from that, looks Diniti has come down which shows humanity.so,Thanks very much for giving us a beautiful happiness vlog .and thanks again...
@devindi6745
@devindi6745 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තා 🏵️❤️
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉන්න ලැබෙන වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි සුරං අයියා ඔයාගෙ පවුලම හරිම ලස්සනට සතුටින්ම සුවයෙන්ම ඉන්න ලැබෙන්න ඕන හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@nalinnalin2131
@nalinnalin2131 Жыл бұрын
Happy birthday thaththa .....dirgausha labewa ......theruwan sarani
@manelkuruppu197
@manelkuruppu197 Жыл бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා !!!!!
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 Жыл бұрын
නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා තෙරුවන් සරණයි පරිස්සම්න් සතුටින් ඉන්න ලැබේවා !!! 🎊️🎊️
@niharaanthony7845
@niharaanthony7845 Жыл бұрын
Happy Birthday to Sangeeth father, may God bless u al
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
සුබ ම සුබ උපන් දිනයක් වේවා සුරංග මහත්මයා දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🎂❤
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා සංගීත්ගෙ තාත්තිට .තෙරුවන් සරණයි ! හැමොම සතුටින් ඉන්න .🙏🙏🙏
@ranapgaming386
@ranapgaming386 Жыл бұрын
නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා සුරං මහත්මයා නනී........🥰🥰🥰🥰🥰🥰🥰
@cmaheshikafrenando4573
@cmaheshikafrenando4573 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න 💖💖🎂🎂💖💖
@anupamahemachandra8741
@anupamahemachandra8741 Жыл бұрын
නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තී ❤️🍰🎂🍪🌹
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
සුභම සුභ නිරෝගිමත් උපන් දිනයක් වේවා තාත්තා.. ❤️🥰
@chathuumeshika6653
@chathuumeshika6653 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා ! සුරං අංකල්.නිදුක් නිරෝගි වාසනවන්ත ජීවිතයක් ලැබේවා .
@kandebeal5534
@kandebeal5534 Жыл бұрын
නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි
@stportscricket2346
@stportscricket2346 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අප්පචී බුදු සරණයි ඔයලා ඔක්කොලාටම හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
Suba උපන් දිනක් වේවා සුරංග අයියේ ඔයාට හොඳ ලෙලි කෙනෙක් ලැබිලා ඉන්නවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@thushaninelajika9933
@thushaninelajika9933 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏
@shakyasamarawickrma434
@shakyasamarawickrma434 Жыл бұрын
නිදුක් නිරෝගි සුබම සුබ උපන් දිනක් වේවා !❤️
@tanuja5634
@tanuja5634 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම් සුබ උපන් දිනයක් වේවා තෙරැවන් සරණයි හැමදාම සතුට්න් ඉන්න ලැබේවා
@chamudidinethma8527
@chamudidinethma8527 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා !!!
@priyadarshanithilakarathna3962
@priyadarshanithilakarathna3962 Жыл бұрын
නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා .......oba thumaata 🎂🎉️❤️
@minudipremarathne8856
@minudipremarathne8856 Жыл бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා ...බුදු සරණයි !
@krisanthieid973
@krisanthieid973 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා තාත්තී 🎉🎂🥳❤️😘 හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@pujani6571
@pujani6571 Жыл бұрын
නීරෝගිමත් සුබම සුභ උපන්දිනයක් වේවා. 🎂🎂
@kumarirajapaksha8561
@kumarirajapaksha8561 Жыл бұрын
සුභ සුභ උපන් දිනයක් වෙවා තාත්තී බුදු සරනයි
@madushanikabatuwatta8353
@madushanikabatuwatta8353 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා තාත්තා !!!,හැමදාම සතුටින් පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි ඔයාල හැමෝටම .දීර්ඝායුෂ ලැබේවා !!!!
@kkasun3415
@kkasun3415 Жыл бұрын
දිනි අක්කව අපෙ අයියා දන්නවා සුභ උපන්දිනයක් සුරන්ග මාමෙ
@achinimadu7597
@achinimadu7597 Жыл бұрын
❤️❤️🎂Happy birthday 🎂❤❤❤🥳🥳🥳 ඔයාල සියලු දෙනාටම නිදුක් නීරෝගී සුභ අනාගතයක්...😍😍
@piyumishasi510
@piyumishasi510 Жыл бұрын
අනේ volg eka danakan balan hitiyeeee..diniakkiy ayyatagodak mach wenawa..adarey❤️❤️❤️❤️❤️❤️❤️
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා.තෙරුවන් සරණයි සියලුමදෙනාට.🎂🎊️🎉️❤
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා දිර්ඝායු ලැබේවා හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.🎂🎂🎂🎉🎉❤️❤️❤️🥰🥰🥰🥰
@yoshanivindya7628
@yoshanivindya7628 Жыл бұрын
සුභ උපන්දිනයක් තාත්ති❤️
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
සුබ උපන් දිනයක් ඔබ තුමාට.දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.🙏🙏🎁🎉🎊🎂
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා සුරන් uncle 💞 අද වීඩියෝ එකත් නියමයි අයියේ....දිනී අක්කි නම් මරු ආප්පා...❤️හැමදාලා ඔයාලා සතුටින් ඉන්න...😘
@shanthiherath8654
@shanthiherath8654 Жыл бұрын
Happy Birthday thaththi. Budusarani.❤❤
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 95 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 13 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 95 МЛН