එයා දාලා ආයෙත් අම්මලා ලඟට🥹 කාටවත් මෙහෙම නම් වෙන්න එපා🥲Sangeeth Dini Vlogs

  Рет қаралды 823,557

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #airport #srilankanairlines

Пікірлер: 1 300
@hirunipramudika
@hirunipramudika 7 ай бұрын
ඇයි මේක බලද්දි මට ලැජ්ජා හිතෙන්නේ😂😂😂😂
@Hesh235
@Hesh235 7 ай бұрын
Hurthale dakkma lajjai mtath 😂
@rockstar5428
@rockstar5428 7 ай бұрын
Ay lajja wenne ..sangeeth wage boy kenek oyata innawada nedda
@shaanbandara8244
@shaanbandara8244 7 ай бұрын
මටත් ඒකම උනා😂
@සුල්තාන්
@සුල්තාන් 7 ай бұрын
Yahapath daruwek nisa
@fathimarisna-p1p
@fathimarisna-p1p 7 ай бұрын
Oyt mehema aadarayak nethuwa ethi🤭😌oyt aadara kathawa mehema nethuwa ethi😌
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 7 ай бұрын
දිනි දූවත් මම වගෙ කියලා මට හිතුනා.මමත් මගේ මහත්තයා නිවාඩු ඇවිත් නැවත කෑම්ප් යනකොට දණ ගහලා වදිනවා.මම ජිවමාන දැකපු දෙවියා ඔහුයි ඒ ත් කුරිරු යුද්ධය 1998 ඔහුව සදහටම මගෙන් උදුර ගත්තා.ඔයාලගෙ ආදරෙට කිසිම ඇස් වහක් නොවදිවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️❤️❤️
@lakshikaj.thennakoon7302
@lakshikaj.thennakoon7302 7 ай бұрын
😢😢😢
@nimnirathnasiri7488
@nimnirathnasiri7488 7 ай бұрын
Ane😢
@Saaraaa_A
@Saaraaa_A 7 ай бұрын
මන් ඉපදුනෙ 1998 ආන්ටි..අපෙ තාත්තා නේවි එකෙ හිටියෙ ඒ කාලෙ..එයා පූනරීන් වල හිටියෙ... ඔයාට ලමයි ඉන්නවද? ඔයාගෙ මහත්තයාව හැම ආත්මෙකම ඔයාට ලැබෙන්න කියලා මන් පතනවා ..දැන් එයා ඇත්තටම දිව්‍ය ලෝකෙ ඇති❤
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 7 ай бұрын
Matath kandulu awa puthe ...dennata theruwan saranai .❤❤
@nadeeshakool560
@nadeeshakool560 7 ай бұрын
සුවපත් වේවා! ලොවම ආදරවන්තයි ආදරවන්තයින්ට සෙත් වේවා !එක්වුනු හදවත් වෙන් නොවේවා!
@Lakminihettiarachchi-vy1zk
@Lakminihettiarachchi-vy1zk 7 ай бұрын
ආදරේ කරන අය කවදාවත් අංශුවකින්වත් ඈත් නොවේවා..
@ChandhiSenanayake
@ChandhiSenanayake 7 ай бұрын
මටත් ඇඬුණා ඒකටනම්.. සංගීත් දිනීට කොච්චර ආදරේද කියලා දැනුණෙ අද තමයි..හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න..♥️
@NethmiWimalasooreya
@NethmiWimalasooreya 7 ай бұрын
ඇත්තටම 😊
@prashadidemel35
@prashadidemel35 7 ай бұрын
හරිම ආදරෙන් ඉන්න ආදරණිය දෙදෙනෙක්. දිනිති අඩනකොට මටත් ඇඬුනා. මුළු ජිවිත කාලයටම දෙදෙනාටම සදාකාලිකවම එකට එක්වී සිටින්නට ලැබේවා 😘😘
@chandihansa
@chandihansa 7 ай бұрын
ආදර දිනිති and සංගීත්..මීට කලින් එක comment එකක් දාල තියෙනවා මාස කීපෙකට කලින්. මේ දෙවෙනි එක. හැමදාම vlogs බලන්න වෙලාවක් එන්නේ නැහැ. ඒත් මේක බැලුව. Comment කරන්න හිතුව. මම හිතන්නේ දිනිති physically, mentally ගොඩක් strong කෙනෙක් සංගීත් වගේම. තනියම අවුරුදු ගානක් ලෝකේ වටේ ගීය ඔයාට සංගීත් නැතුව ටික දවසක් ඉන්න එක ලොකු දුකක් නොවී ඉන්න තරම් ඔයා ශක්තිමත්.ඔය දෙන්න නිසා ඔය දෙන්න බැබලෙනවා.සංගීත් ගේ life එක ආලෝකමත් වෙලා තියෙන්නේ ඔයා එයාගේ life එකට ආවට පස්සේ . මේ vlog එක බලලා ඒක තමන්ගේ ජිවිතවලට ආදේශ කරන් කඳුළු හලන බොළඳ අයට වඩා.. ඔයා ශක්තිමත් කෙනෙක් කියලා මට හිතෙනවා දිනිති. ඔයාට තනියම ඉන්න වෙන දවස් ටික ඔයාට හොඳටම enjoy කරන්න තරම් ඔයා strong බවත් මම දන්නවා.හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️
@ShyamaliPersonal-rc3ye
@ShyamaliPersonal-rc3ye 7 ай бұрын
Duk wenna epa.oyala godak shakthimath dennek nangi malli.❤❤❤❤❤ikmaninma ayeth ekathuwenna.adarei dennatama.
@isurikokila2274
@isurikokila2274 7 ай бұрын
අනේ අක්කේ, මටත් ඇඩුනා එත් අයියා කීවා වගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අපිට යම් කැපකිරීම් කරන්න වෙනවා. ආදරෙයි හැමදාමත් ❤ අයියා & අක්කා දෙන්නම පරිස්සමින්🙏🥰😘
@mangalaabeysinghe3841
@mangalaabeysinghe3841 7 ай бұрын
ඔය බැදීම හැමදාමත් ඔහොමම තියාගන්න...ඇත්තටම සතුටුයි ඒක දකිනකොටත්
@sankapalisankapali2861
@sankapalisankapali2861 7 ай бұрын
මම දැන් මැරි කරලා අවුරුදු 5ක්. ඒ අවුරුදු 5ටම අපි දෙන්න එකට ජීවත් උනෙ මාස එකහමාරක් විතර.ඒත් අපි දෙන්නගේ ආදරේ කිසි වෙනසක් වෙලා නෑ.එයා ඇවිත් මාව දාල යනකොට ඒ වේදනාව කියලා නිම කරන්න බෑ.තව ටික දවසකින් මමත් එයා ලගට යනවා.ඒ දවස එනකන් මම ඇගිලි ගනිනවා❤
@nadeekapriyanthi7695
@nadeekapriyanthi7695 7 ай бұрын
අනේ ඉක්මනට යන්න ලැබේවා!!!! 💞💞💞💞
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 7 ай бұрын
@anomagamage4992
@anomagamage4992 7 ай бұрын
අනේ හරිම සතුටුයි ඉක්මනින් එක් වෙන්න ලැබේවා !!!
@chathurigamage3398
@chathurigamage3398 7 ай бұрын
ඉක්මනිනම එයා ලගට ගිහින් හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@Saaraaa_A
@Saaraaa_A 7 ай бұрын
සුබ පැතුම් දෙන්නටම ❤❤😊 කොහෙද ඔයා යන රට?
@DhanushiwathsalaRanathunga
@DhanushiwathsalaRanathunga 7 ай бұрын
මේ වගේ අත්දැකීමක් මට නැති වුනත් ගොඩක් දුක හිතුනා අද ඔය දෙන්නා දකිද්දි. ඉක්මනට මුණ ගැහෙමු සංගීත් අයියා ❤දිනී අක්කා❤
@SurangaManoj-o6f
@SurangaManoj-o6f 7 ай бұрын
අනේ දිනී අද ඔයා දුකින්.වෙනද තිබුන සතුට අද නෑ.ඔය දුක මම හොදට දන්නවා දිනී.සංගීත් ඉක්මනට ගිහින් එන්න පරිස්සමින්.❤❤❤❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 7 ай бұрын
අපි මැරි කරලා අවුරුද්දෙන් මගේ හස්බන් රට ගියේ .අවුරුදු 5ක් අපි දෙන්නා දෙපැත්තක හිටියේ .ඇත්තටම ඒක ගොඩක් අමාරුයි .හැබැයි ඒ හැමදේම අපේ අනාගතේ වෙනුවෙන් කලේ.දැන් ඒ කාලෙ ඉවරයි දැන් අපි ගොඩක් සතුටින් .මං හිතන්නෙ ගොඩක් අයට ඒ අත්දැකීම ඇති සංගීත් & දිනී ❤❤❤❤
@ruuusri7535
@ruuusri7535 7 ай бұрын
Math
@mishelromeshika5961
@mishelromeshika5961 7 ай бұрын
අනේ මටත් ගොඩක් ඇඩුනා. එදා එයා ලංකාවෙන් යද්දී ඔය දුක මමත් වින්දා. ඒ දැනෙන පාලුව තනිකම කියන්න වචන නෑ. පරිස්සමින් ඉන්න මගේ අක්කියෝ ❤❤ love you & God bless you 😘
@dilhanisiriwardana1283
@dilhanisiriwardana1283 7 ай бұрын
අද නම් මාව ඇඩෙව්වා. දිනි අක්කීගේ මූන දැක්කම මාරම අවුල්. .ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤
@benjaminfernando7892
@benjaminfernando7892 7 ай бұрын
දිනී අපි ඹයාට ගොඩාක් ආදරේ.ඹයා අඩනකොට ඇත්තටම මටත් ඇඩෙනවා. ❤❤❤
@nikininaduni559
@nikininaduni559 6 ай бұрын
සන්ගීත් කියන්නේ හරි ආදරණිය චරිතයක් ❤
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 7 ай бұрын
අම්මෝ.. මටත් කදුලු ආවා... Love you both ❤❤❤❤ Dennama parissamen wedatika karaganna... Jaya wewa...!
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 7 ай бұрын
Mama ahanna unne dinige yaluwoda crue eke unne kiyala... Hai uncle and aunty.... ❤️❤️❤️❤️😘😘 "Sure ekatama, kauruth nehene ban kiyala, thiyala pagalaarinna athi” uncle ge joke ekata 🤣🤣 hodatama hina giya.
@shanimadhu4027
@shanimadhu4027 7 ай бұрын
හරිම ආදරණීය COUPLE එකක් ගොඩාක් ආදරණීයයි හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ...දිනී අක්කී මේ තරම් ආදරේ කරනවා මම කවදාවත් දැකලා නැ අයියට.. GOD BLESS BOTH OF YOU ❤❤
@nadeepriya9970
@nadeepriya9970 7 ай бұрын
දිනී අඩනව දැක්කමයි.ආදරෙයි රත්තරන් ❤❤
@Dilanisamarathunga-j7u
@Dilanisamarathunga-j7u 7 ай бұрын
මමත් මගේ හස්බන්ඩ් ගෙන් ඈත් වෙලා ඇවිත් අවුරුදු තුනක්.ඒක වචන කරන්න අකුරු නෑ .මාව නොපෙනී එනකම් එයාර්පෝර්ට් එකේ කවුලුව ලගට වෙලා ඇස් වල කදුලු පුරෝගෙන බලාගෙන උන්නු විදිය මැරි මැරී ඉපදෙනවා.මං මගේ ගමන දුක තද කරගෙන ආවට එයා නැති අඩුව මහමෙරක් වගේ.සමහර කැපකිරීම් වෙනුවෙන් කාලෙකට හරි දුරස් වෙන්න වෙන එක දරාගන්න හරි අමාරුයි .මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවේ එදා දවස මතක් වෙලා 😢😢😢
@tharidunayandith5682
@tharidunayandith5682 7 ай бұрын
අනේ ඒකටනම් මගෙ අැස්වලටත් කඳුලු අාවා.අාදරෙයි දෙන්නටම💖
@manojaperera5097
@manojaperera5097 7 ай бұрын
දිනී දුවේ හරිම දුකයි ඒ අවස්ථාව දකින කොට.මටත් ඇඩුනා.සංගීත් පුතා ඉක්මනටම එන්න.ඔය දෙන්නට බුදු සරණයි !!!
@TharushaDinal-vj3cb
@TharushaDinal-vj3cb 7 ай бұрын
අයියෝ මාරම අවුල් අඩ්ඩේඒඒඒ ඒකටනම් මාරම ඉමෝශනල් ඉක්මනිම් අක්ක ගාවට යන්න අයියෙ දෙන්නම එකට ඉන්නෝනෙ 🙂❤️❤️❤️❤️❤️❤️❤️
@vijayalaxmie8929
@vijayalaxmie8929 7 ай бұрын
අනේ මට බලන්න හරිම දුකක්. හරියට ඇඩුනා ඇත්තටම .ඉක්මනටම ඵන්න පුතා මොනවා උනත් සැමදේම බලන් කරගන්න ඵපැයේ .පරිස්සමට බුදුසරණයී ❤
@JanuDairy22
@JanuDairy22 7 ай бұрын
පව් අනේ එයා ගොඩක් දුකින් ඉක්මනට අක්කා ලගට යන්න අය්යේ
@RukmaliRoshini
@RukmaliRoshini 7 ай бұрын
මගෙ අම්මි රට ගිය දවස මතක් වුනා 😢 කාලෙ ඉක්මනින් ගෙවෙන්න ඕනි ❤
@MR_ACADEMY
@MR_ACADEMY 7 ай бұрын
මේ දරා ගැනීම මටත් මේ මාසෙ සිදුවුනා 😢🥺 ඒක දරාගන්න ගොඩක් අමාරුයි ❤️🥺💗
@KamalKamal-yi6zc
@KamalKamal-yi6zc 7 ай бұрын
ඇඩුනා😢 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඹයාලා දෙන්නට දෙවි පිහිටයි ❤
@shennethusha8396
@shennethusha8396 7 ай бұрын
දිනී අක්කි ආවේ නැත්තේ ඇයි කියලා තේරුණා. ඔයාලා තුන්දෙනෙක් වෙන්න නේද යන්නේ? Congratulations akki ayiye oyalata. පරිස්සමින් ඉන්න
@shiromideepani9136
@shiromideepani9136 7 ай бұрын
ඇත්ත ටම දිනි අක්කි අඩනකොට මටත් ඇඩුනා .ඔය දෙන්න නට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .බුදු සරනයි අක්කි .අයියා .අම්ම්.තත්ති ඔයා ල හැමොටම .❤❤
@malkifonseka1931
@malkifonseka1931 7 ай бұрын
අනේ ඔයලා දෙන්නගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා.මගෙ හිතටත් අද දුකයි ඔයලාගේ ආදරේ දැකලා.❤ ඉක්මන්ට දිනි අක්කා ලගට යන්න අයියේ.ඔයලට ඔයලා දෙන්නා නැතිවම බැ කියලා ගොඩක් දැනුනා.ඇත්තටම ගොඩක් ආදරේන් බැදිලා ඉන්නකොට ඒ බැදිමෙන් ඇත් වෙලා යන්න හිතෙන්නේ නැ ඔනිම කෙනෙක්ට.ඔයලා දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔනි.
@dilrukshl
@dilrukshl 7 ай бұрын
තව දෙයක් කියන්න බැරි උනා මේ පරවත් වරා මල්ලි පෙන්නණ්න please ❤️❤️
@dineshidealwis7819
@dineshidealwis7819 7 ай бұрын
Wara aiya inne uk dan.. ❤
@sashipraba3572
@sashipraba3572 7 ай бұрын
මම මගෙ අතීතයට ගියා ආපහු මටත්‍ තිබුනා මේ වගෙම ලස්‍සන ආදරයක්‍ 5ys ආදර කතාව 2016 සිට එයා මාව දාලා යන්‍නම ගියා ගිහිල්‍ත්‍ මාස 3කට පස්‍සෙ මම දන්‍නෙ එයා ගිහින්‍ කියලා එයා හරිම ආදරනීයයි,සන්‍ගීත්‍ වගෙමයි ඒත්‍ ඉතින්‍ එයා ගියා මන්‍ තනි වුනා වැඩටික ඉක්‍මනට ඉවර කරලා ඉක්‍මනට එන්‍න සන්‍ගීත්‍ දිනී ලගට ආදරෙයි ඔයාල දෙන්‍නටම බුදු සරනයි
@RashaR-v7g
@RashaR-v7g 7 ай бұрын
😢😢 uAE 😂
@shanssa
@shanssa 7 ай бұрын
Join the club
@Amarasinghe200
@Amarasinghe200 7 ай бұрын
Me too dear 😢
@chamubabah237
@chamubabah237 7 ай бұрын
මේක බලද්දී ඇස් වලට කදුළු එනවා ඇත්තමයි 😢❤️❤️ දුක හිතුනා මටත්. ඔය දෙන්නට කොච්චර දුක ඇතිද 😢😢❤️දිනි අක්කි පව්.. අනේ එයා හරිම හොද කෙනෙක්. සංගීත් අයියාත් ඒමයි ❤️❤️❤️
@himashamadhushani-q8t
@himashamadhushani-q8t 7 ай бұрын
මාත් එක්කම රටේ බාගයක්ම ඔය දුක විදිනවා😢
@SachiniNawoda-zi8cb
@SachiniNawoda-zi8cb 7 ай бұрын
ඒක නම් කියලා වැඩක් නෑ,
@nilanthifernando8991
@nilanthifernando8991 7 ай бұрын
Anne ow mamat mage mahathayat daruwat netiwa
@shamalimaduka2981
@shamalimaduka2981 7 ай бұрын
😢
@HEDAWEE
@HEDAWEE 5 ай бұрын
Oowwwwwww
@isururathnayaka189
@isururathnayaka189 7 ай бұрын
පව් දිනියා අහිංසකී මිනිස්සු කොච්චර බැන්නත් මොනා කීවත් මං එදා ඉදන්ම ආදරෙ කරපු චරිතයක් දිනී කපුරු උබ හෙන වාසනාවන්තයි ❤❤❤❤❤ආදරෙයි දෙන්නටම
@KrishaniAgulugahagamage
@KrishaniAgulugahagamage 7 ай бұрын
හැමදාම සතුටින්ම ඉන්න. ඔය වගේ ආදරය කරන අය හරිම අඩුයි මේ ලෝකෙ. අවස්ථාවාදි අය ඉන්නෙ . තුණුරැවන්ගෙ සරණයි❤
@maatha6897
@maatha6897 7 ай бұрын
⁣අනේ මේක බලද්දී අපටත් ඇ⁣ඬෙනවා නම් ඒ දුක ඇය ⁣කොහොම දරාගත්තාද මන්දා..💝 තාවකාලිකව වුනත් ප්‍රියයන්ගෙන් වෙන්වීම ලොකු දුකක් ..❤
@deepikahewagodage4641
@deepikahewagodage4641 6 ай бұрын
Wasanawantai godak
@පුංචිසමනලි-න5ට
@පුංචිසමනලි-න5ට 7 ай бұрын
අනෙ පව් දිනි මැණික සංගිත් අයියා එද්දි සතුටින් පරිමානෙන් ඉන්න ආදරේයි 😊
@rangitennakoon9625
@rangitennakoon9625 7 ай бұрын
ආදරේන් ඉන්න අයට සතියක් නෙවෙයි මොහොතක් වුනත් වෙන් වෙලා ඉන්න එක දරාගන්න බැ..ඒ මොහො ආයේ අපට ගන්න බැරි නිසා . මට මේ මොහොත් ගොඩක් දැනුණා මොකද මමත් මේ වගේ දවසක එයාගේන් දුරස්වෙලා ආව ආයේ ඉක්මනින්ම එක් වෙන්න දහසක් බලාපොරොත්තු තියාගෙන .. ඒත් මම ආයේ යන්න වෙන්නේ අපි දෙන්නාකේ divorce එකට 😢. ඒ මම විතරක් එයාට ආදරේ කරපු නිසා . එයා වෙන අයට ආදරේ කරපු නිසා . ඉතින් එයාගේ සතුට විදින්න ඉඩ දුන්නා. ඔයාලා දෙන්න ගොඩක් සතුටින් ඉන්න cuple එකක් ඒ සතුට අවසාන හුස්ම තෙක් රැදේවා බුදුසරණයි.. ❤❤❤❤
@sadinikawya9964
@sadinikawya9964 7 ай бұрын
මටත් ඇඩුනා අනේ ඒක බලන් ඉඳලා,ඒම දෙයක් තේරෙන්නේ ඒ දුක දැනෙන්නේ ඒම උන අයටම තමයි🥺ඒ දුක දරා ගන්න ගොඩාක් අමාරුයි අක්කේ අයියේ ඒක මටත් තේරෙනවා🥺💔අක්කව තනි කරන්න එපා අයියත් ඉක්මනින් එන්න💗😊🌹අක්කි පරිස්සමෙන් ඉන්න,ආදරෙයි හැමදාමත් ඔක්කොටම අම්මයි තාත්තයි දැක්කෙත් ගොඩක් කාලෙකට පස්සේ🥺❤️love youhhhhhhh අක්කි අයියා❤️😫🎉❤️😚💗🌹
@dineshikalakmali4442
@dineshikalakmali4442 7 ай бұрын
අපිටත් ඇඩුනා..ඒ වචන ටික එක්ක සන්ගීත් කටහඩ සහ මැනිකගෙ අඩන මූන.අපිටත් දරාගන්න අමාරැ උනා.ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න .උතුම් තුරැනුවන් සරණයි ඔයාලට🙏🙏🙏
@chethanarajapaksha6585
@chethanarajapaksha6585 7 ай бұрын
Oyalata sathi ganakata echchr dara ganna berinm masa gane duru petiyawai biridawai dala aurudu ganakata wen una apita kchchr dukaida kyl hitha ganna puluwanda
@DiliniArabawaththa-qu7fo
@DiliniArabawaththa-qu7fo 7 ай бұрын
හැමෝටම ලැබෙන්න ඕනේ සංගිත් අයියා වගේ ආදරයක් හැම ගැහැනියෙක්ටම මම හරි ආසයි අක්කා ටයි අයියාටයි වැඩට ගිහින්.එන්න පරක්කු වුනත් මට ගොඩක්.දුක හිතෙනවා එන්න වේලාව පහු වුනාමත් පිස්සු වගේ
@nilushifernando9981
@nilushifernando9981 7 ай бұрын
ජේසු පිහිටයි ඔය දෙන්න දෙපැතක ඉන්න එපා එක දවසකටවත් මොකද අපේ ජිවිතේ බොහොම කෙටි චාරිකාවක් මගහැරගන්ඩ එපා ඔය දෙනාටම ආදරේයි 💖💖💖💖
@shanikapeiris6076
@shanikapeiris6076 7 ай бұрын
මේ video එක බලද්දී අපිටත් ඇඩෙනවා අක්කි... මොනා කියන්නද කියලා හිතෙන්නේ නෑ ඇත්තටම ... ආදරය කියන්නෙ මිනිස්සුන්ට ඕනිම දෙයක් වුනාට ගොඩක් මිනිස්සු අසරණ වෙන්නේ ආදරය නිසාමයි... හැමදේම හොදින් සිද්ද වෙයි අක්කා.. , අයියා ඉක්මනින්ම ඔයා ගාවට එයි. 🎉🎉🎉🎉
@nelumkumari5303
@nelumkumari5303 7 ай бұрын
මම දැකල තියෙනවා මේ දෙන්නට බනිනවා එත් හරිම ලස්සන ආදරයක් එහෙම ආදරය කරන්නත් ලබන්නත් පිනක් තියෙන්න ඔනි හැමදාම සතුටින් ඉන්න ඔයාල දෙන්න දැක්කම ගොඩක් ඇඩුනා සතුටින් ඉන්න තෙරුවණ් සරණයි ❤❤❤❤❤❤❤
@SanduniAvishka-tx8gp
@SanduniAvishka-tx8gp 7 ай бұрын
අනේ ඒ ආදරේ ,,,හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නෙ ඕන ❤
@Ourdiarychannel
@Ourdiarychannel 7 ай бұрын
ඇයි මට මේ ඇඩෙන්නේ....😓 මගේ අම්මා නැතිවෙන්න දවස් 5කට කලිං මගෙ මැනිකත් last year August ලංකාවට ආවා.. ආයෙත් එයා මාව ⁣දාලා යද්දී දැනුන හැඟීම වචනෙන් ව්ස්තර කරන්න බෑ අයියේ😓 මානසිකව සෑහෙන්න දරාගත්ත මාස 7ක්... බැඳීම් ලඟ අපි හරිම අසරණයි 😢
@hesadukdh469
@hesadukdh469 7 ай бұрын
අක්කා පරිස්සමෙන් ඉන්න අයියා ඉක්මනින් එනවානෙ
@krishanimadushanika5045
@krishanimadushanika5045 6 ай бұрын
ටික කාලේකින් මටත් ඔය දුකම විදින්න වෙනවා කියලා දැනෙනකොට😢😢අනේ ලංකාව ඉක්මනට දියුණු වේවා❤❤
@Nuwanimethma28
@Nuwanimethma28 7 ай бұрын
හැමදාටම මාව දාල ගිය මන් තාම අඩනවා 😔සංගීත් ගියේ ටික දවසකටනේ දුක් වෙන්න එපා. මේවා බලන්න අමාරුයි සතියකින් දෙකකින් අවුරුද්දකින් හරි එයිනේ කියලා බලාපොරොත්තුවක් මට නෑ. එත් ඔයාට තියනවා
@oshanfernando8952
@oshanfernando8952 6 ай бұрын
Mata hariyata duka hithuna ayya n akki. Mama Malaysiawen Oshan!♥️ Budu Saranai🌞
@udayakumara6893
@udayakumara6893 7 ай бұрын
පරිස්සමින් යන්න සන්ගීත් අයියේ❤.. දිනී අක්කි ඔයා පරිස්සමින් ඉන්න🎉
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 ай бұрын
අනේ ඒකට නන් මාරම දුක හිතුණා 😢😢😢.අයියා අක්කිට මාරම ආදරෙයි ❤❤❤❤❤ බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 7 ай бұрын
අනේ මටත් කදුලු ආවා ,,හරිම දුක් මුසු අවස්තාවක්,,,ආදරෙයි දෙන්නටම සන්ගිත් පුතා පරිස්සමින් එන්න,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️🌹
@ThebuvanePreamedase
@ThebuvanePreamedase 17 күн бұрын
දිනි දුවට පුතා ගොඩක් ආදරෙයි බුදුසරණයි
@PupuduniSavishma
@PupuduniSavishma 7 ай бұрын
මටත් දුකයි 😢akkiyo ❤❤❤❤අයියා එනකන් පරිස්සමෙන් ඉන්න පැටිය ❤❤😂හිනාවෙලා ඉන්න 😅😊
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 7 ай бұрын
අනේ අැත්තටම මටත් අැඩුනා මොකද ඔීක ඔය විදියටම මමත් විදපු නිසා ඔච්චර ලගින් හිටියත් එක මොහොතක් වෙන්වෙන්න බැ පපුව පැලෙන්න හදනවා එ් තමා සැබෑ අාදරේ ඉක්මනටම අායේ යන්න දිනී ගාවට පව් එයා තනියම ❤❤❤❤❤අාදරෙයි දෙන්නටම❤❤❤
@PupuduniSavishma
@PupuduniSavishma 7 ай бұрын
Ane oya pau rosamalioya ❤ අයියා ආපසු එන නිසා දුක් වෙන්න එපා ❤අයියා ඉක්මනින් නැවත අක්කා ලඟට යන්න subagaman
@perera9535
@perera9535 7 ай бұрын
ඒකට nam ගොඩක් දුක හිතුනා ...❤❤budu.සරණයි .කපුරු එනකල් පරෙස්සමින් inna....❤dini.
@chandialwis9462
@chandialwis9462 7 ай бұрын
meka balapu mama godak aduwa dinita mona tharam dukak athi wenna athida mamath dini wage mage habita godak adarei api jivath wela innakamne me serama adarei dini parissamen sathutin inna adarei ❤❤❤❤❤
@sushanthirenuka9429
@sushanthirenuka9429 7 ай бұрын
සංගීත් මල්ලි මම කැමතියි ඒ චරිතයට ඔයා පණ දෙන විදියට... හරිම ලස්සනයි .. දිනී නංගිත් පරිස්සමෙන් ඉන්න ඕනේ හිනාවෙලා... ❤❤
@trilishiyaranasinghe7723
@trilishiyaranasinghe7723 7 ай бұрын
අනේ මටත් ඇඩුනා...මමත් මේ දේට මුහුන දීලා තියනවා...මාර වේදනාව ක් මේ සිදුවීම.😂
@MadawiMadubashini
@MadawiMadubashini 7 ай бұрын
ඇත්තටම දුක හිතුනා මන් න්ම් හමදාම ආස ඔයාල දෙන්න එකට දකින්න .පව් අනේ අක්කා මන් දැක්කමයි අක්කා ඔහොම දුකට අඩනව .ඉක්මනිනම අක්කි ගාවට යන්න අය්යෙ .මිස් යු අක්කි❤❤❤❤😢😢😢😢
@paramichamodaya839
@paramichamodaya839 7 ай бұрын
සහතික ඇත්න මමත් ඇඩුවා එ ආදරෙ මාරයි යහපතක්ම වෙවා තෙරුවන් සරනයි දෙනාටම
@disnaharshani5481
@disnaharshani5481 7 ай бұрын
මේ ජීවිත අත්දැකීමම මමත් අවුරුදු 5ක් තිස්සේ අත්විදිනවා ..මගේ මහත්තයත් ලංකාවට ඇවිත් ආයෙත් යනව කියන්නේ ඒ වේදනාව කියලා නිමකරන්න බෑ.... ඒක අත්විදපු කෙනෙක්ම විතරයි දන්නේ.....මමත් ඒ දුක විදලා දැන් මගේ මහත්තය ලගට ලගදීම දවසක යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.......
@reshmikakavindi1910
@reshmikakavindi1910 7 ай бұрын
අනෙ අක්කි මැණික මෙක දැකලා මටත් ඇඩුනා..🥺🥺❤❤
@Ashamadushani-n4s
@Ashamadushani-n4s 4 ай бұрын
මටත් ඉන්නවා ඔය වගේ ආදරේ කරන ලස්සන හදවතක්... උපදින හැම.. ආත්මයකම පතන්නේ එයාව......ඔයාලත් ආදරෙන් ඉන්න හැමදාම....❤❤❤❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 7 ай бұрын
අනේ මට ගොඩක් ඇඩුනා.දිනී නංගිට කොච්චර දුක ඇතිද?අපිට මෙහෙම නම් .ඒ ආදරේ ගැන කියන්න වචන නැහැ.මල්ලි ආව එකට සතුටුයි .මොකද මම බලන්නෙ චණ්ඩි කුමාරිහාමි විතරයි .නංගි ඉක්මනටම ලංකාවට ඒවි කියලා හිතනවා .බුදු සරණයි .දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤❤
@dinithiwalgamage6206
@dinithiwalgamage6206 7 ай бұрын
අනේ.. හැමෝටම ආදරෙයි ❤
@2TheHorizon-we2qr
@2TheHorizon-we2qr 7 ай бұрын
ආයෙ මොකුත් නෑ කවෘත් නෑ බන් කියල sure එකට තියල පාගල අරින් නැති...❤
@lakshivlogs2276
@lakshivlogs2276 7 ай бұрын
හිතට තදින්ම දැනුන මේ video එක....මං හිතන්නෙ මටත් එහෙමයි...හැමකැපකිරීමකිමන්ම පස්සෙ ආදරේ කරන අයට ලස්සන කාලයක් උදාවෙන්නෝනෙ..❤❤❤
@owanisadamali7650
@owanisadamali7650 7 ай бұрын
මාත් බැඳලා සතියයි අයියා මා ළඟ හිටියෙ. අපි දෙන්නා ඉන්නේ තැන් දෙකක. මාස එකහාමරකට සැරයක් වගේ තමා එන්නේ ඒ එන්නෙත් දවස් 4කට 5කට.. මොනා කරන්නද.. අපේ ජීවිතේ ගොඩ ගන්නනේ මේ හැමදේම කරන්නේ... බලන් ඉන්නවා ආයේ එයා එනකල්..
@wasanaudayangani-e4e
@wasanaudayangani-e4e 3 ай бұрын
Harima adaraniyai. Oyala denna wagemai mage panath mata Harima adarei. Aya nathiwa inna ba Dan mata
@surangapradeep6309
@surangapradeep6309 7 ай бұрын
අනේ දිනි අක්කි පවු එයාව තනි යම දාල යන්නේ නැතුව එයාවත් අරන් එන්න නේ තිබ්බේ
@nisanthinisu
@nisanthinisu 7 ай бұрын
කතාවම බැලුවා මාරම දුකයි හරිම ලස්සනයි ඉක්මනින් යන්න එයා ලගට ආදරෙයි
@Jeny-f7b
@Jeny-f7b 7 ай бұрын
Baby කෙනෙක් ලගම එනවා වගේ ❤
@SanduniTharaka-fv3hh
@SanduniTharaka-fv3hh 7 ай бұрын
Mmmm...matath hithuna
@Saaraaa_A
@Saaraaa_A 7 ай бұрын
ශා...ඒ කොහොමද එහෙම කිව්වෙ?
@harshanisachithra
@harshanisachithra 7 ай бұрын
Eka aththa ❤❤
@hewawasamgamagetharushis-ld6dk
@hewawasamgamagetharushis-ld6dk 6 ай бұрын
මේක බලද්දි ඇත්තටම ඇඩුනා හැමදාම ආදරෙන් ඉන්න අයියා අක්කා❤❤
@HashiJay
@HashiJay 7 ай бұрын
මේ අත්දැකීම ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ 😢ඇත්තටම දුකක් මේක❤
@Ramani-n5q
@Ramani-n5q 5 ай бұрын
කපුරූවා ලස්සනම ආදර චරිතය....
@HiruniHanshika-kw8cq
@HiruniHanshika-kw8cq 7 ай бұрын
අක්කි අඩනවා දැක්කමයි මේ😢... ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැඛේවා❤❤
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 7 ай бұрын
Oya kivwa hari තමන්ගේ ආදරනීයන් වෙනුවෙන් තමන්ගෙ අනාගතය වෙනුවෙන් මෙහෙම වෙන් වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා.මේ video eka බලද්දී duka හිතුණා .ටික දවසකට dala yanne.eth අවුරුදු ගණන් ඈතින් ඉන්න aya ඉන්නවා.පරිස්සමෙන් inna.bs
@lahiruchamod-y7c
@lahiruchamod-y7c 7 ай бұрын
මාත් ගොඩක් බයෙන් අක්කි අයියා ඉන්නේ.. ඔය දුක මට විදින්න වෙයි කියලා.. සල්ලි නැතිව ජිවත් වෙන්න බැරි නිසාම මන් marry කරලා ඉන්න කෙනාටත් යන්න වෙනවා.. 😔
@IronMan-u2m
@IronMan-u2m 5 ай бұрын
ඇමරිකාවෙද දැන් අක්කා ඉන්නෙ?😊
@savijayasena749
@savijayasena749 7 ай бұрын
සංගීත් අයියා වගේ ආදරක්😢🥺❤️
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 7 ай бұрын
හිත පිරුණු , හිතට තදින්ම දැනුණු ආදරයක් දාලා යන්න ලෝභයි ❤❤
@mashi462
@mashi462 7 ай бұрын
Meka දැකලා සමහරැ හිනා වෙයි.අැත්තටම එ්ක දුක හිතෙන මොහොතක් . මටත් ඔය විදිහටම දැනිච්ච දවස් දෙකක් තිබුණා දැන් මීට අවුරැදු හතරකට කලින් එකක්. ළඟ ර්‍ඉදලා ඉඳලා දුරකට යන කොට අැත්තටම එහෙම පුදුමාකාර දුකක් දැනෙනවා. දැන් එයා මං ගාව නැති වුනත් මට මේක දැකලා මගෙ අතීතයත් මතක් වුණා. මෙහෙම දුකක් දැනෙනවනම් සදහටම එයා මං ගාව නැති වෙන කොට කොහොම දුකක් මට දැනෙනවද කියලාඅමුතුවෙන් කියන්න ඔ්නි නැනේ. අැත්තටම මට තිබුනෙත් මේ වගේඅාදරයක් තමයි. එ්ක කොහොමින් කොහොමද වෙනස් වුනේ කියන එකත්අදටත් මට හීනයක්. දෙන්නා දෙතැනක හිටියත් මම තාමත් අාදරෙයි එ් අාදරයට.❤️❤️ ඔයාලා අාදරය කරන අාදරයම ඔයාලට ලැබෙන්න ඔ්නි.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 7 ай бұрын
ඒ අත්දැකීම වින්ද කෙනෙක් කවදාවත් එහෙම කියන්නෑ
@chathukumari4387
@chathukumari4387 7 ай бұрын
Math a wage dura rataka duk vidinawa..mage රත්තරන් මහත්තයාyi daru patiyai dala..ඇඟිලි ganinne kawadda eyala lagata yanne කියලා..ඇත්තටම me kathuka අත්දැකීම් විඳින්න හරිම අමාරුයි..ath jevithe සමහර අවස්ථා wala a කැපකිරීම් කරන්න wenawa...mona karannada jevithe එහෙමයි..sangeeth dini theruwan saranai oyala dennatama..mee වේදනාව විඳින හැමෝගෙම hitha ශක්තිමත් වේවා තෙරුවන් සරනයි හැමෝටම
@muditha363
@muditha363 7 ай бұрын
මට මෙච්චර දුකයි නම් දිනිතිට කොහොම ඇති ද?❤❤❤ඉක්මනට එයා ළඟට යන්න ❤❤❤
@Tharu127
@Tharu127 7 ай бұрын
Ane dini akke pw ane adnwa budu sarani aiye ,akke denntma ❤❤
@renukasenavirathna3751
@renukasenavirathna3751 6 ай бұрын
සංගීත් මල්ලි ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න බුදුසරණයි
@HashiRathnavibushana
@HashiRathnavibushana 7 ай бұрын
ඇත්තම ආදරේ තමයි ඒ...සතුටින් ඉන්න...❤❤
@elitarantula2833
@elitarantula2833 6 ай бұрын
සංගීත් හරිම හොඳ කෙනෙක්. දිනිති ඔයට ඉතාමත් හොඳ, understanding, husband කෙනෙක් ඉන්නේ. ඔය දෙන්නට සුභ අනාගතයක්. දිනිති හොඳට ඉගෙන ගන්න. සංගීත්ට අයෙත් දිනිති බලන්න යන්න chance එක උදාවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g 7 ай бұрын
❤️❤️❤️🙊🙊🙊ඔයාලා. දෙන්නට බුදුසරණයි
@thurulimanusha4859
@thurulimanusha4859 7 ай бұрын
හැමෝටම හැමදාම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනී...😢...මට නැ ති උනත් 😊😢🥺
@surangapradeep6309
@surangapradeep6309 7 ай бұрын
ඔහෙන් ජැකට් දාන් ගියාට ලංකාව මාරම රස්නෙයි ❤️
@sandalianuththara
@sandalianuththara 7 ай бұрын
මෙහෙම ආදරේ කරන අය දැක්කම මට හරි ආසයි ❤️හැමදාම ඔහොම සතුටින් ඉන්න ඕනේ ❤️
@sandaliamasha5011
@sandaliamasha5011 7 ай бұрын
මට මේක දකිද්දි අපේ රට මෙච්චර කාලයක් තමන්ගේ බඩ කට පුරවගන්න මුලු රටේම මිනිස්සුන්ගේ දනය මන්කොල්ල කාපු හොර දේශපාලුවෝ මතක් වෙනවා.මමත් තරුන ලමයෙක්.අපේ අනාගත බලාපොරොත්තු නැතිකරලා දාලා,ආදරනීයන්ගෙන් වෙන් කරලා ගෙදර අම්මලත් එක්ක ඉන්න ඕනිම කාලෙම ජීවිත සටනක යෙදෙනවා.හැම තරුන කොල්ලෙක්ගෙම,කෙල්ලෙක්ගෙම හීන කියන ඒවා මරල දාලා.මේවා කරපු එවුන් තාමත් රජ පුටුවල වැජබෙනවා😢
@krishanthiweerakkodi9133
@krishanthiweerakkodi9133 7 ай бұрын
අයියෝ හරිම දුකයි ..රන්මිණිතැන්නෙදි මුණගැහිලත් කතා කරන්න බැරි උන එකට ..මගේ පුතා පුංචි අන්දරේ රූපගත කිරීම් සඳහා ඇවිත් හිටියා .පුතා කතා කරන්න ආසාවෙන් හිටියේ ..එකම නවාතැන්පලේ හිටියත් කතා කරන්න බැරි උනානේ .❤
@ThamaraDhamodi
@ThamaraDhamodi 7 ай бұрын
සංගීත් අයියේ පරිස්සමෙන් ගිහින් එන්න දිනි අක්කි අඩන්න එපා ඔයා පරිස්සමෙන් ඉන්න සංගිත් අයියා ඉක්මනටම එන්න ගිහින් ❤❤ ආදරේයි දෙන්නටම ❤😍
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 117 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 117 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20