අම්මිලා දාලා ආපු දවස🥲|හැමෝටම සමුදුන්නා| එහෙනම් ඔන්න අපිත් ගියා🥹-Sangeeth Dini Vlogs

  Рет қаралды 430,050

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

Ayurakka Treatment Center
Dr. P. S. Kumarasiri
(Alternative medicine with Chiropractor)
68/A,
Piliyandala Road,
Maharagama.
070 154 5511
KZbin link-
/ @srilankachiropactor
#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #behindthescene #funnyvideo #lastday #srilankanairlines #airport #familyvlog

Пікірлер: 509
@deepthijawarange9026
@deepthijawarange9026 2 ай бұрын
ඇත්තටම මටත් ඇඩුනා අම්මලාගෙන් සමුගද්දි😢 ඔයලා දෙන්නට හැම දවසක්ම වාසනාවන්ත ලස්සනම දවස් උදා වේවා.❤
@rumarajapaksha5678
@rumarajapaksha5678 2 ай бұрын
දන්නවද දිනිති අක්කේ ඇත්තටම මං ඔයාලා දෙන්නට හරිම කැමති සහ ආදරෙයි .⁣මොකද ඔයා හරිම multi talent girl කෙනෙක්.කවුරැ ⁣මොනවා කිවුවත් ඒ තමන් සතු ධනය ඒක මාර ආඩම්බරයක් තමන්ට තමන් ගැන.අනික ඔයාලගේ සමගිය හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා සහ මං දැක්ක පළවෙනි කපල් එක රටකට ගිහින් තමන්ගේ රටේ මිනිස්සුන්ට චොක්ලට් එකක් හරි එවපු .ඇත්තටම හරියන්න ඕනේ උතුරන්න .බුදු සරණයි ❤
@abeysooriya6553
@abeysooriya6553 2 ай бұрын
Yes❤
@user-hx1vw8kd1q
@user-hx1vw8kd1q 2 ай бұрын
Hariyata hari
@kumarigoonasekara8160
@kumarigoonasekara8160 2 ай бұрын
සුභ අලුතවුරුද්දක්....... දෙන්නාටම...... ඉතිකොහිමද ආයිදකින්න ලැබුනට සතුටුයි......... අම්මිලාව ඔහාට ගෙන්නාගෙන ඔහේ ඉන්න.මමත් ඔය අත්දැම ලබනවා......එත් මං යන්නේ බ්‍රිස්බෙන්....... ආවට පස්සේ තාම ගියෙත් නෑ....... ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම...... හරිම කෙනා ලැබුනාම ජිවිතේ මොන තරම් සතුටක්ද නේ.......🌹🌹 තෙරුවන් සරණයි... (එෆ් බ් නිශාන්ති ආන්ටි)
@m.s.d.childtv123
@m.s.d.childtv123 2 ай бұрын
Degree eka complete කර ගෙන ඉක්මනටම ලංකාවට එන්න .ඔය දෙන්න අපේ රටට ඕනම කලාකරුවන් .දෙන්නම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 2 ай бұрын
බුදු සරණයි. ඔයාලා දෙන්නට ම.ආයෙත් ලංකාවට ආවම.හොද කලා නිර්මාණ යකට සහභාගි වෙන්න. දෙන්නම ගොඩක් දක්ෂ යි.ඔයාලා දෙන්නගෙම හිත් ගොඩක් හොදයි...අනාගතයට සුභ පතමි.පරිස්සමට ගිහින් එන්න.
@priyani9757
@priyani9757 2 ай бұрын
අනේ හරිම දුකයි අම්මා තාත්තා පරිස්සමින් ඉන්න එයලා එනකම් තෙරුවන් සරණයි 🙏❤🥰
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 ай бұрын
බුදු සරණයි අක්කි අයියා, පරිස්සමෙන් ⁣ඉන්න, ආදරෙයි
@Vogs123
@Vogs123 2 ай бұрын
Wow හරිම ලස්සනයි නැටුම. අනේ හැමදාම ඔහොම ආදරෙන් ඉන්න දෙන්නම. බලන් ඉන්න මාර ආසයි.ආදරේ ගොඩක් පරිස්සමට සතුටින් ඉන්න හැමදාම . ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා දෙන්න ඇතුළු පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබෙන කිරි පැනියෙන් ඉතිරෙන ආදරේ හිත් පුරාවටම ලැබෙන බත බුලතින් සරුවෙන ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා! අක්කිගෙයි අම්මිගෙයි ආදරේ බලන් ඉන්න ලෝබයි❤
@dmaduwanthi4253
@dmaduwanthi4253 2 ай бұрын
ඔයා හරි දිනිති අක්කි..දෙමව්පියෝ දාලා කාත් කවුරුත් නැති රටක තනි වෙනවා කියන දුකනම් කාටවත්ම දැනෙන්න එපා මායි හස්බනුත් ඒ වගේ ...පිට රටක ඉන්නේ ..ඒ දුක් දැනෙන්නේ ඒ වගේ පිට රටක ඉන්න කෙනෙකුටම විතරයි ..❤😢😢😢
@user-ss2gs6yn2z
@user-ss2gs6yn2z 2 ай бұрын
ඇත්ත ටම මටත් ඇඩුණා. සමු ගැනීම දකින විට. මම බදුල්ලේ මගේ දෝණි කොළඹ .ගෙදර ඇවිත් යනකොට ඔහොම තමයි පුතේ . අම්මා තාත්තා යි තනි කරන්න එපා .ඔයාලට බුදුසරණ යි.
@Englishtsinhala1237
@Englishtsinhala1237 2 ай бұрын
දිනි එයාගෙ අම්මිට වඩා සංගීත්ගෙ අම්මිලාට ආදරේයි නේද .මං අද පලවෙනියා
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 ай бұрын
Tnx Dini..doctorge wisthara description demmata😊😊😊😊😊.anagathaya suba wewa
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
ඒ සාරි එකට අක්කි හරිම ලස්සනයි.... Dance එකත් ලස්සනයි. ආපහු අක්කිලා මෙල්බන් නේ. පරිස්සමෙන් ඉන්න අයියේ බුදුසරණයි...ආදරෙයි ❤
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 ай бұрын
අනේ පුතේ ඔයාලා ලංකාව දාලා යන්න ඵපා. මේ ලස්සන දිවයිනේ විතරයි පිරිසිදු බුදු දහම පවතින්නේ. අම්මා තාත්තා දරුවන් අතර ලොකු bond එකක් පවතින්නේ. අපි ආයෙත් එකතු වෙලා මේ ලස්සන දිවයින ආලෝකමත් කරමු. ඒක අපේ තරුණ දරුවන්ගේ වගකීමක්. යුතූකමක් අම්මයි තාත්තයි එක්ක ඔයාලත් සතුටින් සමගියෙන් දිගුකල් ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි.
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 2 ай бұрын
Theruwan saranai parissamin gihin anna oyala denna Adarei ❤❤
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
පරිස්සමින් යන්න දෙන්නම ආදරෙයි ගොඩාක් ගිහිල්ල වැඩටික හොඳින් කරගන්න තෙරුවන් සරණයි !!!පුතාලට සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 2 ай бұрын
පිටරට ඉන්න අපි දන්නවා ගෙවල් වල අය දාල තාණි වෙනවකොට දැනෙන දුක පරිස්සමින් ඉන්න ඔයාලා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
@nethuc3443
@nethuc3443 2 ай бұрын
අනේ.....අපි හරිම ආදරෙයි. ඔයාලගෙ පව්ලටම. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ❤️😘🥺
@ThakshilaMadushani-fz2vv
@ThakshilaMadushani-fz2vv 2 ай бұрын
අනේ මන්දා දිනී ඒ නැටුම් ටිකෙන් තිබ්බ ලස්සනම නැටුම ඔයාගේ....හරිම ලස්සනයි...❤️❤️
@sabeethasandamali712
@sabeethasandamali712 2 ай бұрын
ආදරෙයි දෙන්නටම පරිස්සමින් . බුදු සරණයි!
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 ай бұрын
මාර දුකයි .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ඔයලට
@chandiperera3760
@chandiperera3760 2 ай бұрын
Love the way yall treat ammi and thaththi.....bless yalll
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 ай бұрын
මං ආසම පවුලක් ඔයාලාගෙ පවුලේ අය ❤❤❤❤❤.ඇත්තටම අක්කි හරි තමන්ගේ පවුලේ අය දාලා දුර රටකට යනවා කියන්නෙ එ රටේ ඉන්නවා කියන්නෙ වෙනමම දුකක්😢😢😢.❤❤❤❤❤❤.පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤❤❤❤❤.
@harindananjay4715
@harindananjay4715 2 ай бұрын
දීනී ලස්සනට නටනවා 🤩
@mangalaliyanage471
@mangalaliyanage471 2 ай бұрын
Oya dennata samada adarei, Dedenama athi daksai, Dena sama charithayakma lassanata karanawa. Good luck come again. Theruwan saranai!
@danushikadilrukshi129
@danushikadilrukshi129 2 ай бұрын
පතෝලයා අපේ ගමේ.අපේ අංජන අයියා....😘😘😘😘😘😘
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 2 ай бұрын
ඔයාලා දෙන්නා ආදරෙන් පරිස්සමෙන් ඉන්න්.ආයෙත් volg එකක් දාන්න.බුදු සරණයි ...පරිස්සමෙන් දෙන්නම .ආදරෙයි .....❤❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 2 ай бұрын
Safe travels and God bless both of you ❤❤
@muditha363
@muditha363 2 ай бұрын
අනේ.....ඉස්සරහට බයිස්කෝප් එකේ ඔයාලා නැද්ද ....😢😢😢
@dilanidilani9832
@dilanidilani9832 2 ай бұрын
ආදරෙයි godaaaaaaaaaaaak පරිස්සමෙන් gihilla ඉක්මනට එන්න budu saranai ❤❤❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 2 ай бұрын
ආදරෙයි දෙන්නටම,,ඉතින් මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි මත් කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඉක්මනින් ආයි එනකන් බලන් ඉන්නවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏
@chathunigunawardana6631
@chathunigunawardana6631 2 ай бұрын
Theruwan saranai parissamata enda theruwan saranai nanga malliya ❤❤❤❤
@SanjeewaniNissanka-dz5mq
@SanjeewaniNissanka-dz5mq 2 ай бұрын
අාදරෙයි දෙන්නටම.සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි
@SakuniNimmani-fx3el
@SakuniNimmani-fx3el 2 ай бұрын
දිනී අක්කී ලස්සනට නටනවා, ඔයා කතා බහෙන් ලොකු කම වගේ පෙනුනට හරිම හොදයි ඔයා නම් ❤️❤️
@chanakasadaruwan320
@chanakasadaruwan320 2 ай бұрын
ඒක එයාගෙ ලොකුකම කියලා මං නම් හිතන්නේ නෑ.. එයා ගොඩාක් දේවල් දන්නවා.. ඒක එයා ආඩම්බරෙන් කියනවා.. අපිට එහෙම නැති නිසා අපි හිතන්නේ එයාගෙ ලොකුකම කියවනවා කියලා.. 😊😊
@ik6298
@ik6298 2 ай бұрын
ඒදෙන්නාටත් ඉක්මනින් යන්න ලැබෙවා ❤❤❤ ඔයාලා ලගට්
@rishi9360
@rishi9360 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හතර දෙනාට ❤
@user-dc9ov2sz3f
@user-dc9ov2sz3f 2 ай бұрын
අක්කි ගේ ගෙදර අය ඒ කිව්වෙ අක්කි ගෙ අම්මා තාත්තා එක්ක ඔයාල වැඩිය vlog කරන්නෙ නෑනෙ අනේ.ආයෙත් ලංකා වට ගියාම එයාල එක්කත් vlog එකක් ගේන්න අපි ආසයි ඔයාල ඔය වගේ එයාල එක්කත් ආදරෙන් ඉන්නවා බලන්න .ආදරෙයි අක්කි ❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️
@kwtkwt2630
@kwtkwt2630 2 ай бұрын
Budu saranai dennatama parishsamen inna
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
Degree eka Complete කර ගෙන ඉක්මනටම ලංකාවට එන්න අයියා & අක්කි .ඔය දෙන්නා අපේ රටට ඕනම කලාකරැවන දෙන්නෙක් ඉක්මනට වැඩ ටික කරගෙන අම්මිලා ලගට එන්න අයියා & අක්කා.බුදු සරනයි දෙන්නටම පරිස්සමින්
@hansikamaduwanthi2338
@hansikamaduwanthi2338 2 ай бұрын
ලස්සනයි ඔයලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා අය්යා ආදරෙයි
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 2 ай бұрын
Dini you are talent , beautifull , smart girl . And you are very lucky . ❤❤❤❤
@user-pj4ih1oe5y
@user-pj4ih1oe5y 2 ай бұрын
What a lovely family. I hope to see you guys together as soon as possible
@RM-rw7ns
@RM-rw7ns 2 ай бұрын
දීනී නන්ගෝ... කට්ටිය ඔයාට මොනවා කීවත් එ ඔයාගේ හැටී ...මම හිතන්නෙ ....නැතුව ඔයා ලොකුකම් ඇතුලේ නෙවේ.. එත් එක දකින අය හිතන්නේ වෙනස් විදිහට .. ඉස්සර මාත් එහෙමයී...පරෙස්සම්න් නන්ගෝ... බුදුසරණයි ...ආදරෙන් ගිහින් එන්න.. අපී බලන් ඉන්නවා.. ❤❤❤❤....අපී කීවේ ආදරේ අය ඔය දෙන්නට...❤️❤️
@nilminiperera1120
@nilminiperera1120 2 ай бұрын
Oyalata budusaranai ..parssamin inna ..samada sathutin inna ...💖💖💖🌸🌸🌸🌻🌻🌻😘😘😘👍👍👍👍🙏🙏🙏🙏🙏
@sandaliruwanthika3587
@sandaliruwanthika3587 2 ай бұрын
Safe flight akki and ayiya.....this vlog are happy and sad both....love you akki and ayiya😊❤
@gayanimaheshika4484
@gayanimaheshika4484 2 ай бұрын
Lassanai parissamen inna satutin inna Budu saranai 💖💖💖💖💖 subama suba alut auruddak wewa
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 2 ай бұрын
Oyala ආයෙත් giyada.පරිස්සමෙන් සතුටින් inna budusaranai 🎉
@kushanharsha2530
@kushanharsha2530 2 ай бұрын
හරිම ආදරණීය පවුලක් ..... හැමදාමත් ආදරෙන් ඉන්න❤
@maduralakshan1299
@maduralakshan1299 2 ай бұрын
Aththatama dukai oyala ikmanatama vlogs danna akki
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 ай бұрын
බුදුසරණයි හැම දාම සතුටින් ඉන්න 🙏❤👍✌🙂
@msuramyaguruge
@msuramyaguruge 2 ай бұрын
Parissamen gihin anna....theruwan saranai....❤❤❤❤
@bunnygirl4412
@bunnygirl4412 2 ай бұрын
අනේ ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤
@tamarahewathanthri3289
@tamarahewathanthri3289 2 ай бұрын
Budusarani...parissamin inna❤
@inokainoka1097
@inokainoka1097 2 ай бұрын
ඔයාල දෙන්න හරිම ආදරනීයයි❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 20 күн бұрын
තෙරුවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා❤❤❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
ඇත්තටම මටත් කදුලක් අවා නංගි මාත් පිටරටක ඉන්නෙ එ දුක හොඳට තේරෙනවා ඔයාට සුබ ගමන් පරිස්සමෙන් බුදු සරණයි ඔයාලා දෙන්නාටම
@rashishashi3859
@rashishashi3859 2 ай бұрын
Wooooooow අනේ ඔයා ලස්සනට නැටුවා.. ඇත්තටම සොරි සන්ගීත් අයියේ මට ඔයා දිහා බලන්න තියා එතන group එක දිහා වත් බලන්න අමතක උනා ආයෙත් බලන්න ඕන...❤
@user-sq3if4rh5y
@user-sq3if4rh5y 2 ай бұрын
Adarai lovely hamadama sathutin inna God bless you ❤❤❤❤
@wasanthichathurani7632
@wasanthichathurani7632 2 ай бұрын
ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 2 ай бұрын
Adarei mge akkitai aiyatai . Parissamin inna . ❤❤🎉🎉
@Sharaa24
@Sharaa24 2 ай бұрын
ඇත්තමයි සංගීත් අයියා මාර නිහතමානී චරිතයක්.. පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක් ❤.. ආදරෙයි දිනී❤
@nadeekakasthuriarachchige6521
@nadeekakasthuriarachchige6521 2 ай бұрын
Duwalage hama vidiyo akakma balanawa.hamadama jevithey issarahatama yanna.suba anagathayak oyalata.tharuwansarani
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 2 ай бұрын
Excellent your presentation.❤❤❤.Good luck 👍👍👍
@nirovlog.
@nirovlog. 2 ай бұрын
තෙරුවන් සරනයි සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
@dvimalasarathero659
@dvimalasarathero659 2 ай бұрын
Good job sanget aiya dene akka .budusaranai dawe pehetai
@Nethmi444
@Nethmi444 2 ай бұрын
Mkuth kiynn thrennh oh dukta.☺️ sthutin parissamin inna 💐💗
@SirimaSomalatha-cb6go
@SirimaSomalatha-cb6go 2 ай бұрын
හරි ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ vlogs ❤ ආදරෙයි දෙන්නටම.....💞🌎
@ridmasammani
@ridmasammani 2 ай бұрын
ඔයාලගෙ වීඩියෝස් හරිම ලස්සනයි..මං ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ ගොඩක් ආසාවෙන්..ඔයාග දෙන්නා ලංකාවෙන් යන එකට නම් මට ගොඩක් දුකයි..😢😢Australia වල ලස්සන vlogs ගොඩක් දාන්න හරිද..පරිිිස්සමින් ඉන්න අක්කි & අයියා.. බුදුසරණයි..ගොඩක් ආදරෙයි දෙන්නටම❤❤❤❤😘😘😘😘
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 2 ай бұрын
Matath kandulu awa puthe ...oyaladennatama theruwansaranai ....❤❤
@TereMeere
@TereMeere 2 ай бұрын
බුදුසරණයි ඔයාලට 🙏🙏🙏
@raneisujata8623
@raneisujata8623 2 ай бұрын
නියමයි හැමෝම ගොඩක් ලස්සනයි ❣️❣️ බුදු සරණයි 🙏🙏🙏
@niroshadilrukshi8668
@niroshadilrukshi8668 2 ай бұрын
Harima lassanai putha duwa
@madushiherath4618
@madushiherath4618 2 ай бұрын
Dini akki marama lassanata dance krnwa....❤️❤️lv u both
@RasikaPriyadarshani-gg9fh
@RasikaPriyadarshani-gg9fh 2 ай бұрын
අනේ හරිම ලස්සන පව්ලක් ඔයාලා
@manojagunarathna2367
@manojagunarathna2367 2 ай бұрын
ආදරෙයි❤❤❤බුදු සරණයි❤❤❤❤ Lovely Couple❤❤❤Lovely Family❤❤
@user-pe5nq7hg7v
@user-pe5nq7hg7v 2 ай бұрын
බුදු සරණයි අයියා අක්කා.❤❤
@user-sw8cg9ti7f
@user-sw8cg9ti7f 2 ай бұрын
Kohe hitiyath parissamin inna akka and aiya budusaranayi ❤❤
@daliyasilva9298
@daliyasilva9298 2 ай бұрын
ඔය ආදරණීය බැදීම දකිනකොට ඇස් වලට කදුලු පිරෙනවා. ලස්සන හදවත් .ජීවිතය පවතින තුරාවට නිදුක්වූ නිරෝගි ජීවිත ගතකරන්න වාසනාව ලැබේවා.
@muthu379
@muthu379 2 ай бұрын
දිනී ආදරෙයි දෙන්නටම
@indunilyohan3855
@indunilyohan3855 2 ай бұрын
❤ තෙරුවණ් සරණයි ඔයාලට 💖💖💖💖
@geneirahim7475
@geneirahim7475 2 ай бұрын
Beautiful couple. Love you all.
@hilarywickramage-no2oq
@hilarywickramage-no2oq 2 ай бұрын
I love all of your family keep these activities up
@chanalutwela9986
@chanalutwela9986 2 ай бұрын
Have a safe and beautiful and successful stay in Melbourne dear Dini and Sangeeth.. brings me to tears you parting from those amazing parents.. lots of love😘🙏❤️
@anomasamanthi8280
@anomasamanthi8280 Ай бұрын
Lassanai budu saranai oyalata ❤
@shyamalishyamali9565
@shyamalishyamali9565 2 ай бұрын
Ane Mata nam godak duka hithuna ane ikmanin enna akki aiya ❤❤
@ashathuiyadura3991
@ashathuiyadura3991 2 ай бұрын
තෙරුවන් සරනයි ඔයාල හැමෝටම ❤️❤️
@SakuniSalindi-wj9gg
@SakuniSalindi-wj9gg 2 ай бұрын
ඒක ඇත්තටම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි ❤
@tmdancingacademy1739
@tmdancingacademy1739 2 ай бұрын
Thank you oyala dennatama…adareiii godaaak …❤❤❤❤❤❤❤api TM Dancers 🎉hamadamath godak adarei ❤️❤️❤️❤️❤️
@user-xt6bj3pk7k
@user-xt6bj3pk7k 2 ай бұрын
ඔයාලා දෙන්නා සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන දෙන්නෙක්. ඉගන ගන්න වයසක් නෑ කියලා පෙන්නුවා. ඔයාලා හරිම වාසනාවන්තයි. කවදාවත් සැබෑ වට දකින්න බැරි දේවල් පෙන්නුවා ට ගොඩක් පින්. තෙරුවන් සරණයි.
@kanchanagimhani9949
@kanchanagimhani9949 2 ай бұрын
ඔයාලා හරි හොද අය අනේ ..ඇත්තටම දුක හිතුනා..
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c 2 ай бұрын
අනේ මටත් ගොඩාක් දුකයි පාලුවක් දැනුනා ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤❤❤ගොඩක් 😢😅
@Kuluni_mannapperuma
@Kuluni_mannapperuma 2 ай бұрын
Apita ikmanatama Australia wala lassana vlogs thawa ooone, Stay safe and healthy Akki and Ayya, Love you loads ❤️❤❤
@msuramyaguruge
@msuramyaguruge 2 ай бұрын
Hai akkiyo...❤❤❤man oyalage video godak balanna asai...adarei akkiyo....
@Dewhasi_offcial
@Dewhasi_offcial 2 ай бұрын
First comment...❤ Mn hemadama oylge vlogs blnwa.🙂 adath vlog ek danakn 11 wenkn balan idiya
@trilishiyaranasinghe7723
@trilishiyaranasinghe7723 2 ай бұрын
පරිස්සමින් ඉන්න..සියලු කටයුතු සාර්ථක වේවා...ආදරෙයි හැමදාමත් ...❤❤
@igeethanjali3426
@igeethanjali3426 2 ай бұрын
ලංකාව දාලා ඔයාල දෙන්නා යනකොට මට නම් ඇත්තටම දුක හිතුණා සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ඔබ දෙපලට
@Cheezzzyyyyy
@Cheezzzyyyyy 2 ай бұрын
Aneee Ammage moona🥺😭♥️Amma adnakota duka hithunaa !!!!!!!
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 ай бұрын
ආදරෙයි සන්ගීත් දිනී ❤❤❤️❤️ සතුටින් ඉන්න හැමදාමත් 💕💕😘😘😘😘
@sulochanadias3691
@sulochanadias3691 2 ай бұрын
All the best to you both 🎉🎉
@user-bn1cb3ng3e
@user-bn1cb3ng3e 2 ай бұрын
ලස්සනයි හරිම බුදු සරනයි❤❤❤❤❤❤❤❤
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Jaanu | Episode 359 - (2024-07-10) | ITN
18:24
ITN Sri Lanka
Рет қаралды 155 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00