රොටිය නැති රෝල්- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 196,318

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 342
@thilinasangeeth4899
@thilinasangeeth4899 3 жыл бұрын
අනේ අයියෙ අම්මා ගෙ හිනාව හරිම පින් පාටයි ඔයාගෙ අම්මා හරිම සිරියවායි
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
ෂා.අම්මා.ස්තුතියි.අපිත් හදනවා. තාත්තගෙ රස කතා.සංගීත් ගෙ පොඩි පොඩි කෝලම් 😁 පරිස්සමින් ඉන්න හැමෝම.තෙරුවන් සරණයි.
@dilusandamali1180
@dilusandamali1180 2 жыл бұрын
මන් දැක්ක හොදම ආදරණිය නිහතමානී පව්ලක් 🥰🥰🥰සුන්දර පව්ලක් 🥰🥰. මේ ආදරේ දැක්කත් හරි සතුටුයි.. ආදරෙයි අම්මා ගොඩක් 🥰🥰. බුදුසරණයි ඔයාලට 🙏🙏🙏. Sangith 🥰🥰🥰
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
මට හිතෙන්නෙ තුන් දෙනාට තුන්දෙනා වාසනාවන්තයි.ඒක ගොඩක් විශේෂයි. පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි 🙏
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
අම්මාගේ අහිංසක හිනාවට ගොඩක් ආසයි 😘😘😘🙏🙏🙏👍👍👍
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මාට 👍👍👍👍👍 බුදු සරණයි මින්නේරිය දෙව් පිහිටයි හැමෝටම ❤❤❤❤❤❤
@peeka8461
@peeka8461 3 жыл бұрын
හරිම ශෝක් හිරමනයයි පිහියයි.කොහෙන්ද් මේක ගත්තේ ?ගොඩක් වටිනවා ඒක.තෙරුවන් සරනයි අම්මා ඇතුළු සියලුම දෙනාටම
@niwanthiamarasingha2058
@niwanthiamarasingha2058 2 жыл бұрын
කිසිම පොශ් ගතියක් නැති සාම්ප්‍රදායික මවක්.ඒ වගේම හරිම ආදරණීයයි ඒ අම්මා ❤️
@sudusudu2548
@sudusudu2548 3 жыл бұрын
අම්මිගේ හිනාව ශොඉ අනේ 😘😍😘
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 3 жыл бұрын
අලුත් ක්‍රමයක් රසට ඇති හදමුකො දවසක අනෙ ඔය අ පෙ ටිචර්ගෙ හිනාවට කතාවට සිරියාවන්ත කමට මම ගොඩාක් කැමති ගොඩාක් මහන්සි වෙලා ඉන්න වෙලාවක විඩියො බැලුවම ඉබෙම මහන්සිය යනවා හැමදාම සතුටෙන් ඉන්න බුදුසරනයි මම කුවෙටි සිට
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
අදමයි බැලුවෙ අම්මගේ අව්‍යාජ හිනාව... .. හරිම ලස්සනයි ... සියලු දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙන්න ඔනී... ...
@dinuwarnasooriya1191
@dinuwarnasooriya1191 2 жыл бұрын
අම්මිට ආදරෙයි මම ගොඩක්. ගෙදරට එන ලෙලි කොච්චර වාසනාවන්තයි ද අප්පා 😘😘😘😘❤❤❤❤❤❤
@achini.ranasinghe
@achini.ranasinghe 2 жыл бұрын
අනේ බිත්තරයක් නැතිව බැටර් එක හදන හැටි කියලා දුන්නට බොහොමත්ම පින්. මට අපේ මෙහෙණින් වහන්සේට හදලා දෙන්න පුලුවන්
@hirunih2163
@hirunih2163 3 жыл бұрын
අනේ ලස්සන පව්ලක් මන් කැමතිම මට වැලි තලප හදන හැටි ඕනේ🥰🥰🥰🥰
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අනේ අම්මා කටට කෙලත් ඉනුවා.....අම්මා මරු ක්‍රමනේ හොයාගන්නේ.....ආය පට්ට....නියමයි.... පරොස්සමින් ඉන්න....බුදු සරණයි....දෙවි පිහිටයි....🙏🙏🙏❤❤❤👌👌👌😃😃😃🙏🙏🙏👍👍👍👍
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 2 жыл бұрын
හරිම හොඳ පුතෙක් මොනතරම් දේවල් කියෙව්වත් වචන හරිම පරිස්සමෙන් කතා කරන්නෙ ❤️❤️❤️
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා . ගොඩක් ඉස්තුති
@hashinijayasinghe3420
@hashinijayasinghe3420 2 жыл бұрын
ඒ අම්මගෙ සිරියාවන්තකම🥰
@ama4076
@ama4076 3 жыл бұрын
අම්මිගේ වීඩියෝ හැමදාම ඕනි අයියේ හොදේ💯🤩
@buddhikasenevirathne6777
@buddhikasenevirathne6777 3 жыл бұрын
හොද අදහසක්..මම ගෝවා කොලෙනුත් මේ විදියට කාලා තියෙනවා .රසයි
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 жыл бұрын
Thank you. But I would find it difficult to wrap the salad leaf. The rest of the recipe is doable by me. 😊 Stay safe and Blessed.
@ishara2541
@ishara2541 3 жыл бұрын
අම්මි අලුත් කෑම හදනවා ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️🌹❤️
@PasanHarshana
@PasanHarshana 3 жыл бұрын
තාත්තනම් ෆුල් ආතල් එකේ ඉන්නව...මරු හැබැයි😂❤
@somaweerasingha972
@somaweerasingha972 2 жыл бұрын
දෝණියෙ මම ඔය රෝල් එකම ඊයෙත් නිදහස් දවස වූ හතර වෙනිදත් හැදුවා. ඒ පාන් පෙතිවලට තියල රෝල් කරල .කට්ලට් හදනවට වඩා ලේසි නිසා මම දැනට වසර ගණනාවකට පෙර හදපු හැටි තමයි ඒ.පාන් පෙතිවල දවටල ගත්තමත් රසයි . දූ ඇතුලු සියලු දෙනාටම ස්තුතියි.
@dulenmethsuka9165
@dulenmethsuka9165 2 жыл бұрын
Harima adaraniya family k.budusaranayi
@rangikaoshani8736
@rangikaoshani8736 3 жыл бұрын
ලස්සනයි video එක .අමිමගේ හිනාව තමා ආස ම
@vishakakumari8008
@vishakakumari8008 3 жыл бұрын
නිර්මාණශිලි අදහස් පුතාගේ අම්මාට තියෙනවා .👍 බුදුසරනයි .❤
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ane ammo mekage hurahal
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Hri joli may amma hahhai puta .
@thusharinilmini1619
@thusharinilmini1619 3 жыл бұрын
ඔයාල ඉන්න පැත්ත හරිම ලස්සනයි .ගමේ වගේ..කොහෙද ඔයාලා...ලස්සනට වැඩසටහන කරනව..අම්මට තමයි ගොඩක්ම කැමති මම.ඇගේ නිර්ව්‍යාජ සිනහව හරිම ලස්සනයි ...සුබ පැතුම් ඔයාලට
@sadahamranabahu2233
@sadahamranabahu2233 3 жыл бұрын
මම මේ වීඩියෝ එක බැලුවෙ අම්මා ගෙ නිහතමානී කම නිසා සහ බොරු ශෝබන නැති නිසා අනික තමයි ලස්සන කුස්සිය thanks
@dulakshichathurika7495
@dulakshichathurika7495 3 жыл бұрын
අනේ ආස හිතෙන වීඩියෝ කරන්නෙ ඔයාලා විතරයි.වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නේ ඉවසිල්ලක් නැතිව.වැඩේ කියන්නේ notification එන්නේ නෑනේ.search කරලා තමයි ඉතිං බලන්නේ.ආදරෙයි ඔයාලා තුන්දෙනාට.බුදු සරණයි.
@rpmapitigama
@rpmapitigama 2 жыл бұрын
අනේ ෂෝක් .අම්මා නම් ආදරේ හිතෙනවා.බුදුසරණයි.
@slume1193
@slume1193 3 жыл бұрын
වීඩියෝ එකක් දානකම් හිටියේ..❤️😍
@gaveshdilshan5304
@gaveshdilshan5304 3 жыл бұрын
Wow නියමයි අම්මේ.හැමදාම සතුටින් ඉන්න.අපිට ඔය වගේ ලස්සන වීඩියෝ දිගටම ඕනේ.
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Niyamai supiri. Ammi thank you. Sangeeth good bless you. Jaya weava!!!😁😁😁😁😁😁💙💙💕🌺🌺🌺🌺🌺👍👍👍👍👍👍
@chilranvideo8757
@chilranvideo8757 3 жыл бұрын
අම්මාගේ හිනාව හරිම ලස්සනයි
@udenichamari5370
@udenichamari5370 3 жыл бұрын
අම්මිගේ කෑමයි ,තාත්තිගේ කතාවයි දැන්නම් නැතුවම බැරි වෙලා අපිට 👍💜️
@nanthenanthe8450
@nanthenanthe8450 3 жыл бұрын
බුදුසරනයි
@chamodithilakarathna3421
@chamodithilakarathna3421 2 жыл бұрын
ඇත්තටම හරිම ආදරේ පිරුණු කාතාවක් අම්මට තියෙන්නෙ...බුදුසරණයි ❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඔයාලගේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි.
@matildanilmini5366
@matildanilmini5366 2 жыл бұрын
I am tamil catholic guy i saw interest to watch ur show specialy sinhala menus
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
අම්මිගේ ච්කන් ස්ව්ට් කෝන් සුප් එක ඊයේ රෑ මම හැදුවා හරිම ලස්සනයි අම්මී. ගොඩාක් ගොඩාක් පින් කියලා දුන්නාට .තෙරුවන් සරණයි තීදෙනාටම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤😍😍😍
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
සුපිරි ..thank you so much ammi❤ මෙ දවස් වල අම්මා අලුත් අලුත් දේවල් try කරනවා ගොඩක් හොඳයි ❤❤❤
@alanoudalajmi8842
@alanoudalajmi8842 3 жыл бұрын
Theruwan saranai..🌹🌹
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
අම්මි ගේ අලුත් හොයා ගැනිම් නම් නියමයි අද තාත්ති ත් උදාව් කරා නේ බුදුසරණයි ඔයාලට 👌👌👌👌👌
@ShashShash9
@ShashShash9 2 жыл бұрын
Harima sshook.. soo natural.. ammi poddak wath kammali na neda.. all tye best
@faaizahcassim717
@faaizahcassim717 3 жыл бұрын
Thank you ayyiya so yummy I think I have to try it
@nilminimasakoralalage8306
@nilminimasakoralalage8306 3 жыл бұрын
ආසාවෙන් බැලුව. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!!!♥️♥️♥️
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
අම්ම ගොඩක් ස්තුතියි...ලෙසිම කැමක් ..අාදරේයි ❤❤❤
@dinudinu443
@dinudinu443 2 жыл бұрын
ආදරෙයි අම්මා♥️♥️♥️තෙරුවන් සරණයි.ආදර්ශමත් පවුලක්.අළුත් recipe එකට ස්තුතියි🙏
@jeewarani9104
@jeewarani9104 2 жыл бұрын
ආදරණිය පව්ලක්. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න. දෙවි පිහිටයි.
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 2 жыл бұрын
නිහතමානී කලාකරුවෙක් අයියේ ඔයා ❤️🥰
@hu6cf827
@hu6cf827 2 жыл бұрын
අනේ ඇන්ටි අපිටත් ආසයි ඔයාගේ අතින් රොටියක් කන්න හරි ලස්සනයි ඇන්ටි ඔයා ඔයාගේ කෑම කන්න ඕනේ නැහැ දැක්කම හිතා ගත්තහැකි raha ජේසු පිහිටයි 💕
@kaveeshaamandi.1526
@kaveeshaamandi.1526 2 жыл бұрын
අම්මාගෙ හිනාව තමා ලස්සන.හරිම සිරියාවයි
@sachinirandula4812
@sachinirandula4812 3 жыл бұрын
ගැමි කුස්සිය දැක්කාම ආස හිතෙනවා 💗
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
අම්මිගේ කෑම නම් හරිම රස පාටයි. හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි 🙏🙏❤️❤️
@chandrikalekamge4994
@chandrikalekamge4994 2 жыл бұрын
මම හරි ආසාවෙන් ඔයා ගෙ වැඩ සටහන් බලනවා පුතෙ තුන්දෙනාටම බුදු සරනයි
@achini.ranasinghe
@achini.ranasinghe 2 жыл бұрын
ගෝවා කොලේ හදන එකක් තියනවා. ඇතුලට දාන්නේ බත් සහිත මිශ්‍රණයක්. ඒක අරාබි කෑමක්. MALFOUF
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
හරිම හොද අම්මා කෙනෙක් ,තාත්තා කෙනෙක්,මරු පවුලක්
@nadeeshachamali5947
@nadeeshachamali5947 3 жыл бұрын
තාත්තගේ කාතා තමයි කාතා.ආදරෙයි ඔයාලට.bs
@chamikakuruppu1489
@chamikakuruppu1489 3 жыл бұрын
ලස්සනයි ...හැමදාම බලනව..විනොදයි...😂😂🌹
@v.s.cherill2454
@v.s.cherill2454 3 жыл бұрын
අම්මිගේ නව සොයාගැනීම්..♥️♥️♥️♥️😍😍🌹🌹
@darshikanilupul3821
@darshikanilupul3821 2 жыл бұрын
Harima asai ammage hinawata ewagema harima sathuten oya tundenama kalya gatha karanawa ekata asai hamadama sathuten inna ammage kama rasa eti budusaranai.
@sujanidulanjani5520
@sujanidulanjani5520 3 жыл бұрын
ස්තූතියි අම්මෙ..බුදු සරනයි පව්ලෙ සැමට..♥♥♥
@champikajayarathna8533
@champikajayarathna8533 2 жыл бұрын
ආදරණිය ඔබලාගේ සුන්දර. පවුලට තෙරුවන් සරණයි
@kanishkagayanath5976
@kanishkagayanath5976 3 жыл бұрын
Godaaak adarei ape amma teacherta❤️❤️💐asawen blnw me video.thaththage katha ahnna thama asama.💐theruwan saranai family ektma💐
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
රොටී නැති රෝල් එක නම් හොඳයි..
@madhavikaushalya9446
@madhavikaushalya9446 2 жыл бұрын
Ah aiye ape gedarath oya hiramanaya thiyei..shok ane oyala aththatama ape family eka wage..ape amma wagemai..oyalage ammath.. Best of luck aiya! !!! We like your KZbin channel..!
@sachinirandula4812
@sachinirandula4812 3 жыл бұрын
Even a meal is delicious when made with love. Like your food amma.
@abhivideo767
@abhivideo767 3 жыл бұрын
තාත්තී අම්මී ඉන්න කොට කැමත් ඕනේ නෑ ඒ දෙන්නගේ ආදරයට හිත පිරෙනා බුදු සරණයි තුන්දෙනාටම
@janakasamanpriya145
@janakasamanpriya145 8 ай бұрын
harima lassanay amma.teruwan saranay
@sepalisenarathna9983
@sepalisenarathna9983 2 жыл бұрын
බොරු සෝබන කලවං ඉංග්‍රීසි කෑලි..බොරු ෂෝ නෑ..හරිම නිහතමානී..මහපොලවෙ ජීවත් වන මිනිස්සු සුබ වේවා
@තරූනිසදි
@තරූනිසදි 2 жыл бұрын
Budusaranai amme සතුටින් inna
@padminawarathna8698
@padminawarathna8698 2 жыл бұрын
මෙ ලිප හදල තියෙන විදිය කියලා දෙන්ක pls
@thanunisansala6581
@thanunisansala6581 3 жыл бұрын
මම මෙකම දැකලා තියනවා පිට රට වීඩියෝ එකක එයාලා කලෙ ගෝවා කොලේ හැබැයි මොනාද මස් වාගෙ දෙයක් මිශ්‍රණයට දා ගත්තේ මමත් හදන්න ඔන තැන්කිවු ඔයාලට...👌👌❤❤
@devtondev3448
@devtondev3448 3 жыл бұрын
Sangee Putha Ammi ge vidiyata Rolls haduwa hirima rasaai Thank you so much ❤️💖💓💓💓💓💓
@minurikonara6622
@minurikonara6622 3 жыл бұрын
,ඉක්මනට හදන්න් ඕන මාත්.thank you අම්මි
@marshalmohan9205
@marshalmohan9205 2 жыл бұрын
Anee e amma harima ආදාරනීයයී
@delkijayasena6525
@delkijayasena6525 3 жыл бұрын
U can use cabbage leeves without salad leeves.
@nawodagimhani4233
@nawodagimhani4233 2 жыл бұрын
හරිම ආදරනීයයී..♥බුදුසරණයි
@chandaniamaratunga1447
@chandaniamaratunga1447 3 жыл бұрын
Blessed Family..
@shalikaabeysinghe6
@shalikaabeysinghe6 2 жыл бұрын
Godaaak adarei oya thun denatama lovely family 🥰♥️🥰♥️ god bless budu saranai
@asokakularathne5653
@asokakularathne5653 3 жыл бұрын
Thank you nangi Budusaranaui ♥️♥️♥️♥️
@sandyapriyangi2938
@sandyapriyangi2938 2 жыл бұрын
Patta rasayi Saggith ayye apith haduwa onna 👌👌👌👌😊😊😊😘😘
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 2 жыл бұрын
Harima wasanawanthai Paulak athmaganak badimak we na athi budusaranai oyala thundena ta 😘😘😘🌹🌹🌹
@padminipappi9057
@padminipappi9057 3 жыл бұрын
අම්මා ෂෝක් අනේ හරිම නිරහංකාරයි බොරු සෝබන නැහැ ගැමිකම උපරිමයි මමත් හරි කැමතියි මොකද මමත් ගමේ නිසා සුරයන් මසුරන් ගොඩ දවසකින් දැක්කේ නැහැ
@cpsenadirathne5971
@cpsenadirathne5971 3 жыл бұрын
Oyla hri sathuthuin innwa dekkma asi aiye.sathutuin inn hemadama adrei oylta ..rasa kema hadanwa amma.api asawen blnwa.try krnwa api puluuwn ewa.budusarni oylta.
@ranjandilee2780
@ranjandilee2780 3 жыл бұрын
Mage amma neti wela aurudu 5k ammiya. Oya dakiddi mage amma godak matak wenwa. Oyalage video hemadama balanwa.godak adarei amma oyata
@hirunisandareka7183
@hirunisandareka7183 2 жыл бұрын
So natural nice family 👪
@madudilruksi417
@madudilruksi417 3 жыл бұрын
Amme gedi gowa kola.walinuth hadala banna harim rasai.. man salada walin hadala balannm🙂🙂 godak adarei oyala thundentam.. parissamin inna 🙏🙏❤️
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 3 жыл бұрын
අනේ ලස්සන පවුලක් එක්ක රස රෝල්ස් කෑමක් සතුටුයි මේ ආදරේට
@mudithairanthi4542
@mudithairanthi4542 3 жыл бұрын
Ammi a roll aka nam harima rasa ati hadanawamai bidusaranai parisamin inna
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 3 жыл бұрын
Amme niyamai.. Ammi cash onalu ne... 🤣🤣🤣❤️❤️Sangeeth putha oya nam very cute.... Much love puthe...
@gamingnapura6581
@gamingnapura6581 3 жыл бұрын
ලස්සන කැමක් රසත් එවගෙම ඇති
@lahiruprasanna1903
@lahiruprasanna1903 3 жыл бұрын
ගොඩ දවසකින් comment කරේ නෑ අම්මා .එත් විඩියෝ නම් බලන්නවා අනිවාර්යෙන් . බුදු සරනයි ඔයාලා 3 දෙන්නාටම.
@jayaseelewalles3063
@jayaseelewalles3063 2 жыл бұрын
You can rap with bread also, it's very tasty
@jeewaniayesha7280
@jeewaniayesha7280 2 жыл бұрын
Magema amma wage harima adaraniyai dalanna asai
@irancnc1167
@irancnc1167 3 жыл бұрын
Niyamai aiye parissamen inna thundenama budu saranai
@piuminadeesha1810
@piuminadeesha1810 2 жыл бұрын
Budusaranai ...rasa patai
@shashipriya5248
@shashipriya5248 3 жыл бұрын
Sangeeth ta thiyenne ammage dath tikamai ....ammage thattagei lassana 😎😎😎❤❤❤
@niruparajapaksha2068
@niruparajapaksha2068 3 жыл бұрын
Harima wasanawantha amma kenek.eya kathakarana widiyata adare hithenawa.
@shalirupasingha6258
@shalirupasingha6258 3 жыл бұрын
අනේ ආදරෙයි අම්මි ❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@sheharagimhani8385
@sheharagimhani8385 3 жыл бұрын
රස පාටයි 😋
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 20 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН