අම්මිගෙ කූරු කුරිඤ්ඤං - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 118,907

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 224
@goodhuman3991
@goodhuman3991 2 жыл бұрын
පුතා කන දිහා සතුටින් ආදරෙන් බලන අම්මා. 💕🌻🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
එක නම් රස කැමක් කියල පෙනවා අම්මිට ගොඩාක් ස්තුතියි අද තාත්ති හිටියා නේ බුදුසරණයි ඔයාලා හැමෝටම 👌👌👌👌👌
@chamodihansani4674
@chamodihansani4674 2 жыл бұрын
අමිමගෙ කැම රස පාටයි අදත් වෙනදා වාගෙ අාදරෙ අමිමි 💚💚
@rupamanel738
@rupamanel738 2 жыл бұрын
අනේ අයියෙ ඇයි දැන් ඔයා සන්ජානා අක්කත් එක්ක වීඩියෝ කරන්නෙ නැත්තෙ😥😓😔.
@nimeshaharshani2486
@nimeshaharshani2486 2 жыл бұрын
M ouu
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
මල්ලි පාර දිගේ කියන්නෙ බලන්න ආසම නාට්‍යයක් ....අනිවාර්යයෙන්ම අන්ක එකේ නාට්‍යය පාර දිගේ .....හැමෝම ලස්සනයි රගපානව......රසවත් කෑමක් නියමයි ....ඔකට අල උනත් දාන්න පුලුවන් නේද මල්ලි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
@upekshathathsarani8462
@upekshathathsarani8462 2 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම ❤️❤️සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ ❤️☺️❤️💖
@shalirupasingha6258
@shalirupasingha6258 2 жыл бұрын
අම්මිගේ හිනාවට ගොඩාක් ආදරෙයි ❤️❤️
@mudithairanthi4542
@mudithairanthi4542 2 жыл бұрын
Harima rasa ati ammi hadanawa mai budusaranau parisamin inna oyalath
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Batter fried kebabs.. Lovely. Thank you. Stay safe and Blessed.
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
ආදරෙයි අම්මා ❤️❤️. අම්මා හදන කෑම නම් හරිම රසයි. අපි හදනවා. ❤️😍 අයියෝ සංගීත් අයියේ අම්මාට පිහියක් ගෙනත් දෙම්නකෝ😂😊
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 2 жыл бұрын
Rasata athi.ammige kema ithin lassanata.piliwelata hadanawane.adare th akathu karalane hadanne.adarei hemotama. Budu saranai
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
කූරු කුරිඤ්ඤං කොපර කොපර පිපිඤ්ඤා වගේ .ස්තූතියි අම්මා.තාත්තා අලුත් වැඩකට අත ගහපු එකට සතුටුයි.අපි එතුමාගේ නිර්මාණ ඉස්සර ඉඳන්ම බලනව. ඩේමියන් විදිහට සංගීත් ඉතා තාත්විකව චරිතයට ආරූඪ වෙලා රංගනයේ යෙදෙනවා.ඒකයි කතාව බලනකොට ප්‍රේක්ෂකයන්ට තරහ එන්නේ.😁
@shirmilaperera1588
@shirmilaperera1588 2 жыл бұрын
It looks yammy Love your family and also your beautiful smiles 💖💖💖
@shalirupasingha6258
@shalirupasingha6258 2 жыл бұрын
ආදරෙයි අම්මි ❤️❤️❤️❤️
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Ammi mona dea heduwat rasa,guna 2kama tiyanawa nea .thank you so much ammi 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍all the best sangeeth. Jaya weava. Parissamin, satutin inna deaviyangea pihitai!!,Sriyani, from, Saudi Arabia Riyadh. 😁😁😁😁😁😁😁😁😁😁😁😁
@genevieamaratunga7746
@genevieamaratunga7746 2 жыл бұрын
Ammiege keema raha patai putha lassanai ammige puthagei hinawer adarei oyalata parissamen enna budusaranai
@hashsiriwardana2070
@hashsiriwardana2070 2 жыл бұрын
Your mum is so adorable! Reminds me of my mum🥲
@ajanidulanjalee2675
@ajanidulanjalee2675 2 жыл бұрын
Ethatama nihathamani lassana amma kenek.Thathage kathawath itha hondai.love your family
@sumitrasudivani3670
@sumitrasudivani3670 2 жыл бұрын
Wooooow godak watinawa dena gena unne ne mehema hadanna lassanai godak hema video ekakma balanawa budusaranai oyala hemota paressamin Inna 🥰🥰🥰🥰🥰🥰
@dilshanigamage7492
@dilshanigamage7492 2 жыл бұрын
ඒ සතුට දැක්කම අපිට සතුටුයි ගොඩක් ආදරෙයි අයියේ ඔයාලා ඔක්කොටම ❤🙏
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Wow maru කෑමක් nada, බැටර් එක හදලා usa glass ekta dagana එක ඇතුළු lata දමල තැවරුණු පසු bada ganna ,tharuwan sarani seyalu danatama
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 2 жыл бұрын
Paara dige.. Oya niyamai.. Oyage charithe niyamata karanawa.. Sadda tath jayaveva.. ❤️❤️❤️
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 2 жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 2 жыл бұрын
Oyalawa balanna berida. Hari asai.. Mohothak vidinna... Oya rasa gulawe. Sanaseema gamu api... Nomiyena aya neme nisa apa... ❤️❤️❤️
@kaal4809
@kaal4809 2 жыл бұрын
හැම ගෙදරකම පිගි හොදට කැපෙනවා අම්මේ 😂❤️
@nandikadhamayanthi5400
@nandikadhamayanthi5400 2 жыл бұрын
Onna hamadama wage ayeth mama awa.❤❤❤
@nadeekanawarathne1132
@nadeekanawarathne1132 2 жыл бұрын
හොද උපදෙසක් දුන්නෙ, අපේ ලංකාවේ මිනිස්සු කලා නිර්මාණ, නිර්මාණ විදියට රස විදින් නැතිව ඒව ජීවිතේ කරගෙන තමා හැසිරෙන්නෙ, අදහස් දක්වන්නෙ. කලාකරුවකු ලෙස නිර්මාණ, නිර්මාණ ලෙස සලකමින් රසව්දින්න කියා ලෙන්ගතුව අදහස් දැක්වීම සතුටක්. අපේ මිනිස්සු එදා ඉදන්ම රැවටිලා හැගීම්බර වුනු නිසානෙ අපේ රටටත් මේ ඉරණම අත් වෙලා තියෙන්නෙ. කලාකරුවකු ලෙස ඔබව ඇත්තෙන්ම අගය කරනව.දේශපාලකයන් හා මාධ්‍ය නාලිකා තමයි ජනතාවගේ මේ ගුණාංගයෙන් හොදටම ප්‍රයෝජන ගන්නෙ.
@gowridias6979
@gowridias6979 2 жыл бұрын
Aderì Ammi hamadama oyalata🧡🧡💐
@dharshanikottawagamage765
@dharshanikottawagamage765 2 жыл бұрын
Oya hari luky sangeeth aiyye oyata hoda amma kenek wage ma haoda appachchi kenek labila innawa😢❤❤❤❤❤❤❤❤ parissamen inna budu saranai hamotama
@ama4076
@ama4076 2 жыл бұрын
වෙන අයගේ ඒවා දැම්මට මන්නම් බලන්නේ නැතෝ😤😤අයියේ හැමදාම අම්මගේ වීඩියෝ 1ක ගානේ දාන්න😒
@sarasidissanayake8541
@sarasidissanayake8541 2 жыл бұрын
Ammi badenakota cheese diyawenne nadda?
@sachinidhanushika4653
@sachinidhanushika4653 2 жыл бұрын
Adarei amma aiya dennatama hamadama adaren inna Aiya....
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@sarojanisaro1084
@sarojanisaro1084 2 жыл бұрын
Ammo supiri hinawata Tama adare satutin hinawela innawa kiyanne kawe natat badapirenna wa adarei Hamadamat vidiyo akak danakan balan inne budusaranai parissamen nirogiwa inna labewa❤️❤️❤️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
නියමයි
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
❤❤ adarei 3 denatama
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
මමත් සොසේජස් අදටත් අමුවෙන් කනවා❤️❤️❤️ ❤️❤️❤️❤️❤️
@viduniakithma8748
@viduniakithma8748 2 жыл бұрын
අපේ ගෙදර පිහි වගේ 😂😂 ආදරෙයි අම්මි ඔයාට 💜️🙏
@vishakakumari8008
@vishakakumari8008 2 жыл бұрын
👌❤
@shaznayoutube6488
@shaznayoutube6488 2 жыл бұрын
අම්මි සාම්ප්‍රදායික වගේම නවීන කෑමත් දන්නවානේ...මේකට මම තියනවා නමක්. Amma's special kebab corndogs... මේක ඇත්තටම american special street food එකේ sri lankan version wage😍
@himalimadushani9230
@himalimadushani9230 2 жыл бұрын
aiyoo sageeth aiyee pihiyak genath dennakoo ape ammata
@vindyakalhari3505
@vindyakalhari3505 2 жыл бұрын
මමත් ඔන්න හැදුවා අම්මාගේ කූරු කුරිඤ්ඤං harima rasay...... 😋😋😋😋😋 👍👍👍👍
@thilinisadamalithilinisada8252
@thilinisadamalithilinisada8252 2 жыл бұрын
සුපිරි සන්ගිත් අයියා
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
අනේ අම්මා හරි ලස්සනයි
@dinithiaroshka4208
@dinithiaroshka4208 2 жыл бұрын
Ammi hadana kema ekak Ara aiyage yalu aiya ekka challenge ekk krnna
@ashmadu3058
@ashmadu3058 2 жыл бұрын
Aunty oya hadapu chopsy rice eka haduwa godak rasai
@kameshheshani6
@kameshheshani6 2 жыл бұрын
Aiye mama hamadama oyalage vediyo balanawa.mn harima adarei oyalage paulata 🥰🥰.ammi oyata api pana wage adarei.hamadamath sathutin inna oyala.budu saranai 3n denatama .hamadama vediyo 1k danna.
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 2 жыл бұрын
ආදරෙයි පුතේ ගොඩක්.
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
හරි ලස්සනයි ..අනිවාර්යයෙන් හදනවා ගෙදර ❤❤
@priyadilru7721
@priyadilru7721 2 жыл бұрын
Sira bira kaaama....😋😋😋😋😋😋😋
@user-ns4lb1nw5u
@user-ns4lb1nw5u 2 жыл бұрын
😍🤗😘
@fareedahalaldeen4907
@fareedahalaldeen4907 2 жыл бұрын
Sangeeth oyage Sinahawa Hari lassanai
@sandumiyurin565
@sandumiyurin565 2 жыл бұрын
❤️😍
@DArunaDilshan
@DArunaDilshan 2 жыл бұрын
🔥❤
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 2 жыл бұрын
අම්මලා මොන දේ උනත් හදලා කවනකොට හරි රසයි ❤️😔😔
@WHMaggi
@WHMaggi 2 жыл бұрын
Matat Etine Amma kennek hiteyanam 😖
@lakmaliperera4871
@lakmaliperera4871 2 жыл бұрын
😂
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 2 жыл бұрын
@@lakmaliperera4871 ඇයි හිනාඋනේ මන් කියපු දේ වැරදිද🙏
@D4k2005
@D4k2005 2 жыл бұрын
මාත් අමුවෙන් සොසේජස් කනවා 🤗
@chamarabg2092
@chamarabg2092 2 жыл бұрын
Adarei 3 denatama parissamen inna sangeeth❤️❤️❤️
@kumariniluka8366
@kumariniluka8366 2 жыл бұрын
හරිම රසයි ඇන්ටි♥♥♥
@nadeekadilrukshi5164
@nadeekadilrukshi5164 2 жыл бұрын
අමිමෝ අමිමගෙ කෑමනමි සුපිරි
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@anomajayalath9319
@anomajayalath9319 2 жыл бұрын
We love Ammi ♥️♥️♥️♥️
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
රස කෑමක් වගෙයි 😋😋 අම්මා කොහොමත් හැමදාම අපිට රස රස කෑම ජාතිනේ කියලා දෙන්නේ 😊😊 අම්මට පිං අපිට අලුත් අලුත් කෑම ජාති හදන විදිය කියලා දෙනවට 😍😍 අම්මෝ කිරිපිටියි සොසේජසුයි අමුවෙන් කනකොට තියෙන රස 😋😋😋😋😋 මෙච්චර ලොකු වෙලත් තාමත් ඒ පොඩි කාලේ කරපු වැඩ කරනවා ගෙදට්ට සොසේජස් ගෙනාවොත් අනිවාරෙන්ම අමුවෙන් කනවාමයි 🤭🤭🤭🤭 දැන් කාලේ ළමයි ඒවා කරන්නේ නෑනේ ඒවා අමුවෙන් කනකොට තියෙන රස ම්ම්ම්ම්ම් 😋😋😋😋 දැන් කාලේ ළමයි ඒවායේ රස ගැන දන්නේ නෑ 🤩🤩🤩 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@namadidilsara4542
@namadidilsara4542 2 жыл бұрын
♥️♥️♥️♥️
@chathuperera2916
@chathuperera2916 2 жыл бұрын
අයියෝ පිහිය තමා පිහිය පව් අනේ අම්මා 🤗❤️
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
ekanam niyamai
@diliniwijekoon7586
@diliniwijekoon7586 2 жыл бұрын
Shaa niyamaiiiii ammeee
@amaliwathsala5968
@amaliwathsala5968 2 жыл бұрын
❤️❤️❤️🌹🌹🌹
@fatimahfaris1754
@fatimahfaris1754 2 жыл бұрын
Supear 😃👍👌
@nayanaweeratunga3648
@nayanaweeratunga3648 2 жыл бұрын
Lucky son ❤️
@chandraediri6913
@chandraediri6913 2 жыл бұрын
Maru ammai puthai.😂😂😂😂😂
@nawodaaushadi5675
@nawodaaushadi5675 2 жыл бұрын
Awooooooo apith adnm thaththi okkom innw
@charlsshan1235
@charlsshan1235 2 жыл бұрын
👍
@sulekshmitennakoon7935
@sulekshmitennakoon7935 2 жыл бұрын
Yummy barbecue....
@kusumlatalata3838
@kusumlatalata3838 2 жыл бұрын
bs saranai dave phita labawa aderai aderai ammi ta tahti ta putha ta niduk nirogi wewa hama dama satutin inna labawa oyalata bs j p jaya wewa mama saudi
@user-cg5mr8vh7i
@user-cg5mr8vh7i 2 жыл бұрын
Rasa athii😊😊😍😘
@jayanthiginige7216
@jayanthiginige7216 2 жыл бұрын
Jennie sister always makes a new thing for you Sangeeth son and Suran brother .father gave a name for it is very nice. What will happen to them price of cheese? Does it melts while deep frying.? I too watch the,, 'Para Doge ' teledrama. Sangeeth son in that character you are very serious and acts perfectly nice to suit to the situation. .
@miyukiwarnakulasuriya5542
@miyukiwarnakulasuriya5542 2 жыл бұрын
❤️
@erandiramanayake8936
@erandiramanayake8936 2 жыл бұрын
Yummy 😋
@dinushasugandi3588
@dinushasugandi3588 2 жыл бұрын
Niyamai aneh😋❤️💖
@shadowdila825
@shadowdila825 2 жыл бұрын
ඒකනම් රස පාටයි..❤️❤️❤️
@hashantech5294
@hashantech5294 2 жыл бұрын
👍👍👍😘😘
@kkkmmm521
@kkkmmm521 2 жыл бұрын
❤❤❤🌷
@minugaliyanage177
@minugaliyanage177 2 жыл бұрын
Wow
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
❤️❤️😘😘
@ishara76
@ishara76 2 жыл бұрын
suupeeerrrr
@thishaladewmini7030
@thishaladewmini7030 2 жыл бұрын
Woow ekanm maru katata kelath awa🥺
@dilrukshidill7008
@dilrukshidill7008 2 жыл бұрын
සංගීත්...❤️❤️
@sachinimadhushika4884
@sachinimadhushika4884 2 жыл бұрын
♥️♥️♥️
@Rudosl
@Rudosl 2 жыл бұрын
අනේ සංගීත් , අම්මිට ඕදිරිස් පිහියක් වත් අරන් දෙන්න. මමත් online ගෙන්න ගත්තා . ඒක හොදයි
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Katahadath lassanai
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good
@topjobs8367
@topjobs8367 2 жыл бұрын
බැංකු රැකියාවක් ...අදම අයදුම් කරන්න...එන්න අපේ පැත්තට ...💖💖💖👍👍👍👍👍👍
@hasithachathuranga4084
@hasithachathuranga4084 2 жыл бұрын
💖💖💖💖🤩🤩🤩
@nilminisamarathunga701
@nilminisamarathunga701 2 жыл бұрын
අපිත් හදන්න ඔන ..එකත් රස ඇතියි කියලා හිතනවා...
@dinujayasingha6716
@dinujayasingha6716 2 жыл бұрын
Niyamai aiye shok
@sriyanichandrika4702
@sriyanichandrika4702 2 жыл бұрын
👌👌👌👌👌👌
@wasanamadhushanki7451
@wasanamadhushanki7451 2 жыл бұрын
Eeka maru
@mrxrecorder2838
@mrxrecorder2838 2 жыл бұрын
අයියේ මාත් එහෙමයි සෝසේජස් අමුවේන් කනවා
@thrishalavithanage7214
@thrishalavithanage7214 2 жыл бұрын
😋😍😘😘❤️❤️❤️❤️❤️❤️❤️
@anuhandapangoda8458
@anuhandapangoda8458 Ай бұрын
❤❤❤
@asankaasvillage256
@asankaasvillage256 2 жыл бұрын
රස පාටයි 😋😋 බුදුසරණයි
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 62 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН