Back to school 2025| ආයෙත් ඉස්කෝලෙ ගියා ❤️ Sangeeth Dini Vlogs

  Рет қаралды 155,239

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер
@රුක්ෂාණිචමල්කා
@රුක්ෂාණිචමල්කා Күн бұрын
දිනිති මගෙ එක වසරෙ ඉදලා හොදම යාලුවා..මගෙ ජීවිතේ මම දැකපු දක්ශතම කෙනා..ඉගෙනගන්න නටන්න රගපාන්න සින්දු කියන්න දිනිති කියන්නෙ මාස්ටපීස් එකක්.ආදරෙයි දිනිති
@dinithiwalgamage6206
@dinithiwalgamage6206 Күн бұрын
අනේ රුක්❤ ආදරෙයි ගොඩක්❤ ඔයත් ඒ වගේම ගොඩක් දක්ෂ කෙනෙක්. මගේ ගම හාමිනෙ 😊🤪
@රුක්ෂාණිචමල්කා
@රුක්ෂාණිචමල්කා Күн бұрын
ඔයා දැනටමත් හැමදේම දිනල ඉවරයි..ඔයා කොයිතරම් හිත හොද කෙනෙක්ද කියල කාටත් වඩා හොදට මම දන්නවා..මම දැකපු නිහතමානිම තරුව
@niroshaalahakoon609
@niroshaalahakoon609 Күн бұрын
​@@dinithiwalgamage6206කලාවට සම්බන්ධ වෙනත් කව්ද ඉන්නෙ ඔයාගෙ ඉස්කෝලෙ ආසයි දැනගන්න
@HarshaniDayasNagahavatta
@HarshaniDayasNagahavatta Күн бұрын
Ane mage dancing teacher Dipika mis❤❤
@shamlyahmad2293
@shamlyahmad2293 9 сағат бұрын
👍👍👍❤️❤️❤️❤️❤️❤️💖💖ආදරනිය චරිතය
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr Күн бұрын
දිනීගේ ටීචර්ස්ලාම එයාගෙ ටැලන්ට් ගැන කිව්වනෙ♥️ award ගැන එහෙම. දිනීට මඩ ගැහුව හැම එකාටම කටවල් වැහෙන්න දිනී අක්කි මේක දාල තියෙනවා🥰♥️ අක්කිව අපහසුතාවෙට පත් කරපු (හිරු එකේ කොපිචැට් කරන නර්මදාට, ) වගේ උන්ට මේක හොද ව්ලොග් එකක්. ජය වේවා අක්කි♥️ අයියා♥️
@sajinimalsha2876
@sajinimalsha2876 Күн бұрын
සංඝමිත්තා බාලිකා විද්‍යාලය ගොඩාක් ආදරෙයි මගේ ඉස්කෝලෙට .බුදු මැදුර හැමදාම ඒ විදියමයි.එතනින් යන එනකොට අත්දෙක එකතු කරලා වදින්නේ පුරුද්දටමයි ඒක හිතලා කරන්න දෙයක් නෙවෙයි.අනේ දීපික මිස් වගේම අනිත් මිස්ලත් අකිද්දි ගොඩාක් සතුටුයි.ඒත් එන්න බැරි උනා.ලංකාවේ ඉදියනම් අනිවාර්‍යෙන් යනවා.ගොඩාක් ස්තූතියි දිනිති අක්කේ වීඩියෝ එක දැම්මට.❤
@samanthipradeepika-pe9vv
@samanthipradeepika-pe9vv Күн бұрын
මම රිපන් බාලිකා අපි එදා walk එකේ හිටියේ අපිට මාර support එකක් හම්බුනා සංඝමිත්තාවන්ගෙන්❤
@NadeekaPriyadarshani-v2l
@NadeekaPriyadarshani-v2l 14 сағат бұрын
Ow aka aththa❤
@tharushikavindya2013
@tharushikavindya2013 7 сағат бұрын
❤😌
@thilinigodakanda-h3j
@thilinigodakanda-h3j Күн бұрын
ලඟින්ම දිනීව ආශ්‍රය කරපු අය දන්නවා දිනී කියන්නේ කොයිතරම් නිහතමානි චරිතයක්ද කියන එක😊ඕනම කෙනෙක්ට එකම විදියට සලකන්න පුළුවන් කෙනෙක් තමයි දිනී කියන්නේ❤අද මේ තරම් එයා සාර්ථක වෙලා තියෙන්නේ ඒ ගුණය නිසා වෙන්න ඇති.....එයාව නොදන්න අය මොන කතා කිව්වත් ලඟින් ආශ්‍රය කරපු අපි දන්නවා එයා multi talanted pretty women කෙනෙක් කියනඑක❤❤ ආදරෙයි දිනී......හැමදාමත් සතුටින් ඉන්න.....ඒ වගේම ඔයාගේ මුහුණට හිනාවක් ගේන්න පුළුවන් අය ඔයාට හැමදාමත් මුණගැහෙන්න ඕන❤❤love u once again❤❤❤❤🥰
@Lankaniperera85
@Lankaniperera85 18 сағат бұрын
රිපන් එකේ ආදි ශිෂ්‍යාවක් විදියට හරිම ආසාවෙන් ආදරෙන් මේ ව්ලොග් එක බැලුවේ ,අපේ රිපන් වෝක් එකට දීපු සහයෝගය සහෝදර පාසලක් විදියට ගොඩක් අගය කරනවා ආදරෙයි දිනී ඔයා ඇත්තටම හැමෝටම ආදර්ශයක් ❤️❤️❤️
@DoYouKnow-q2u
@DoYouKnow-q2u Күн бұрын
පුතා හරිම දක්ෂ දරැවෙක්. Teachers ලා ඔයාට කොච්චර ආදරෙයිද❤ ඒ වචන ටිකම ඇති.
@hashi4160
@hashi4160 Күн бұрын
මාරම ලස්සනයි අක්කි... මමත් Scl Band එකේ හිටියා අවුරුදු හතක්...🥰මට මේ වීඩියෝ එක දැක්කාම මගෙත් ඒ ලස්සන අතීත මතකය මතක් වුනා...මේක දැක්කාම ඇත්තටම සතුටුයි..ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් අක්කි..ඔයාට මම මගේ හදවතින්ම සුභ පතනවා..තව තවත් ජිවිතේ ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා..❤❤❤
@kanchanawickrama4065
@kanchanawickrama4065 Күн бұрын
මම රිපන් බාලිකාවේ අපේ Walk එකට සංඝමිත්තාවේ සහෝදරියන්ගෙන් මාර Suport එකක් ලැබුනා. අපේ සහෝදර සංඝමිත්තාවට අපගේ උත්තමාචාරය🙏 Sangeeth dini Viogs හැම එකක්ම බලනවා❤️
@pawanirashmika8693
@pawanirashmika8693 Күн бұрын
අවුරුදු 8 කට විතර කලින් Sport meet කාලෙ කලේ athletic කරන මගෙ හොදම යාලුවා දිනන හැටි බලන් හිටියා. පස්සෙ එයා මගෙ bf una. තව අවුරුදු 2කින් විතර එයා මගෙ husband වෙයි.❤ 😂 ඉගෙනීමට අමතරව එච්චරයි කරගන්න පුලුවන් වුනේ.😂
@umayalankanath
@umayalankanath 5 сағат бұрын
E athi Mnnm part time igengena full time society wla wda kle..loveth na igeneemath half wge😂
@sandunmadhushanka4396
@sandunmadhushanka4396 Күн бұрын
දිනිති අක්ක බැන්ඩ් එකෙ අන්තිමට බිමන හක් සද්දෙ මරු ❤
@DiliniBiyagama
@DiliniBiyagama Күн бұрын
ඒක නම් ඇත්ත. හරිම ලස්සනයි
@ishuchamindi2462
@ishuchamindi2462 Күн бұрын
Proud to be a sanghamittian💚 welcome to sangeeth dini vlogs kiyla kiuwata akki meka dai kiyala nam hithuwe na hbai🤣❤ anywaysss සංඝමිත්තේ කෙල්ලොනේ ඉතින්...ගැම්මක් තමයි...we love you multi talented prettiest girl💕see you akki till we meet again!
@r.a.rchandani7074
@r.a.rchandani7074 Күн бұрын
අනේ මට මගෙ school band එකේ memories මතක් වෙලා නොදැනිම කඳුලු ආවා....most beautiful memories of life😢😢❤
@nadeeshananayakkara7301
@nadeeshananayakkara7301 Күн бұрын
අපිත් ඔයාලගෙ ඩාන්ස් එක් බැලුවා,අපි සංඝමිත්තෙ පේපර් මාකින් හිටියෙ.ඔයා ඉන්න බව දන්නවනම් තව ලංවෙලා බලනවා..හරිම ලස්සන ආදරනීය ඉවෙන්ට් එකක් 💚💚💚💚
@NisharaDesilva-q4b
@NisharaDesilva-q4b Күн бұрын
මටත් මෙහෙම ලස්සන අතීතයක් තිබුනා...Dancing room එකෙයි ground එකෙයි මාරුවෙන් මාරුවට හිටපු...මට මේක බලද්දී ඒ මතක මතක් වුනා දිනී අක්කී ❤..
@daliyasilva9298
@daliyasilva9298 Күн бұрын
දක්ෂදරුවෙක් ඒවගේම හරි නිහතමානීව නිදහසේ ඒ සතුටුවන හැටි .ආදරණීය අයත් එක්ක .ලස්සන මතකයන් සමරනවිදිය හරිම ආසහිතෙනවා.
@chanakamadhusanka6310
@chanakamadhusanka6310 Күн бұрын
පාසල් ගීතය ඇහෙද්දී ඇඟම හිරිවැටිලා ගියා අනේ... මතක් උනා ඒ කාලේ... ඔතන ඉන්න තිබ්බනම්..ඒත් අඳුරන මුණු එකක්වත් දැක්කේ නෑනේ.(මං 2012 A/L)
@sithuwilicabraal5623
@sithuwilicabraal5623 Күн бұрын
හරිම ලස්සනයි දිනී..❤ අපිත් අපේ පරණ පාසල් මතක වලට ගියා.. Finally u look soooo perfect dini... Good Luck..!!❤❤🎉🎉
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 Күн бұрын
සංඝමිත්තා ඛාලිකා විද්‍යාලයට ගොඩක් ආදරෙයි මගේ ඉස්කොලේට බුදු මැදුර ලගින යනකොට අපි හැමදාම අත් එකතු කරලා වැදලා යන්නෙ එ මතකය ආයිම අවුරුදු ගානක් ඉස්සරහට ආවා.. හරිම සතුටුයි දිනිති අක්කේ ඔයා අපේ ඉස්කොලේ උන එක ගැන අපේ ඉසකොලේ ගැන vlog එකක් කරාට ගොඩක් ස්තුතියි අක්කා ❤❤❤❤ අක්කිටත් අයියටත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️
@DilshikaLakmi-z3w
@DilshikaLakmi-z3w Күн бұрын
එදා අපේ walk එක . දීපිකා මිස් අපිටත් ඉගැන්නුව 💙💛
@erandilakshani4446
@erandilakshani4446 5 сағат бұрын
මමත් සංඝමිත්ත බාලිකාවක් 🥹 ලංකාවේ හිටියනම් අනිවාර්යයෙන් එනවා.කට්ටියම දකිද්දි හරිම ආසයි. ගොඩාක් ස්තුතියි දිනී වීඩියෝ එක දැම්මට ❤ මාත් විහාරදේවි 😍❤️‍🩹
@pathmairangani7928
@pathmairangani7928 20 сағат бұрын
Dinithi ගෙදර එකම daruwa නිසා hurathaleta hadila තියෙන්නේ . මේක වීඩියෝ එක බැලුවම therenawa meya හොඳට hadichcha දරුවෙක් කියලා . මිනිස්සුන්ට garahala ලියන අයට me වීඩියෝ එක ලොකු ආදර්ශයක් .dinithi ඔයාට ජය . බුදු සරනයි දෙවි පිහිටයි .
@SamiBeauty-e5x
@SamiBeauty-e5x 8 сағат бұрын
පිස්සුද බං අයියලා ඉන්නවා
@Heyworld-y7m
@Heyworld-y7m Күн бұрын
මිනිස්සු කොච්චර කැත විදිහටද මෙයා ගැන කතා කරේ....එයාලගේ නොහැකියාව ,ඊර්ෂ්‍යාව තමා ඒවගෙන් පෙන්නුම් කරන්නෙ . ඔයාට සුභ පැතුම් ...ඔයා ඇත්තටම හරිම දක්ශයි❤
@NimeshadilshaniNimeshadi-jf9eh
@NimeshadilshaniNimeshadi-jf9eh Күн бұрын
දිනිති අක්කි හරිම ලස්සනයි.දක්ෂයි❤❤
@nadunimadusha7139
@nadunimadusha7139 11 сағат бұрын
අවුරුදු දහයකට පස්සේ ආයෙත් ඉස්කෝලේ ගියා🫶💚 බුදු මැදුර ලගින් යද්දි වැදගෙන යන පුරුද්ද අපි ලග තාමත් ඒ වගේමයි🙏🥹 බෑන්ඩ් එකේ සද්දේ තාමත් ඉස්සර වගේම ඇහෙද්දි🥺💚 පාසල් ගීය අවුරුදු දහයකට පස්සෙත් අකුරක් නෑරම තාමත් මතකයි🥺💚 ඒක කියද්දි අහද්දි දැනෙන සතුට🥹🫶 අන්තිමට ඇහෙන සිංදුව❤️ සමනල රෑනක් සේ ඉගිරි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවානම් අපේ දිවියට ආයෙත් ඒ පාසල් කාලේ💚🫶 පාසල් මව්තුරුලට වීලා..෴෴ සඝමිත් පිං බිමේ ගෙවුණු තවත් ආදරණීය දවසක් මතක පොතට එකතු වුණා ❤️🥺 මාත් සංඝමිත්තාවියක්💚🥹
@Hirugirl2004
@Hirugirl2004 Күн бұрын
මාරම ලස්සනයි අක්කි ඔයා❤..මාත් අපේ scl එකේ band එකේ හිටියා මේ video එක බලද්දී මගේ අතීතේ මතක් උනා දැන් අව්රුදු 3කට කලින් මතක 🥺නුවර Lakpahana adventist college මගේ scl එක
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak Күн бұрын
කමෙන්ට් දැම්මේ නැති උනාට මම ඔයාලගේ වීඩියෝ බලනවා.ආදරෙයි සංගීත් දිනිති අක්ක ඔයාල දෙන්නටම❤️❤️❤️❤️💪🫶🔥🇮🇹
@indikagunawardana3831
@indikagunawardana3831 Күн бұрын
අනේ හරිම ආදරණීය දවසක්.පරණ ගුරුවරුන් දැක්කම පුදුම ආදරයක් ඇති වුනේ.මම ලංකාවෙ හිටියනම් අනිවාර්යයෙන්ම එනවා.පරණ මතක අලුත් වුණ හරි අපූරු දවසක්.ආදරෙයි හැමෝටම. නංගි ඔයාටත් මල්ලිට ත් බුදුසරණ යි❤
@maleesha5813
@maleesha5813 8 сағат бұрын
Dancing ek ptta🎉 Band performance ek superb ❤ Best wishess ❤🎉
@ashaninileka6368
@ashaninileka6368 6 сағат бұрын
Harima lassanai vlog eka Matath mage iskole kale mathak una❤️Thanks Dini darling ❤
@sarathkumara1378
@sarathkumara1378 4 сағат бұрын
හැමදාම කියනවා වගේ අදත් සුපිරි ❤
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 12 сағат бұрын
ලස්සනයි පුතේ.මන් අවුරුදු 51ක අම්මා කෙනෙක්.මේක බලද්දී මාත් අතීතෙට ගියා.මගෙ school එක තමයි kcc.කැකිරාව සෙන්ට්‍රල් කොලේජ්.ලන්කාවේ ලමාසාරිය අදින එකම පාසලට මන් ගියේ.ඉතින් පුතාගේ වීඩියො එක බලද්දි comment එකක් දාන්න ආස හිතුනා.බුදුසරණයි පුතේ.හැමදාම සතුටින් ඉන්න.❤❤❤
@Springdaytomicdrop
@Springdaytomicdrop Күн бұрын
ජිවිතේ ලස්සන කියලා දීපු මුල්ම තැන 💚 සගමිත් මවුනි වන්දිතම්.🙏💚
@ayeshahansamali9594
@ayeshahansamali9594 12 сағат бұрын
Thanks video ekata.mata yanna beriuna.meka beluwama Asa hituna.mamath sanghamittha school giye.
@dilrukshl
@dilrukshl Күн бұрын
දිනිති ඉස්කෝලෙ ගිහිල්ලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SakuniAmalsha-e7w
@SakuniAmalsha-e7w 6 сағат бұрын
අපේ ස්කුල් එකට ලොකුම ලොකු හයියක් වෙන අම්මා කෙනෙක් ක්‍රීඩා ගුරුතුමියක් තමයි ශීරෝමි ලක්මාලි මිස් ..... මිස්ට ගොඩක් ආදරෙයි මිස් මිස්ව මේකෙන් දැක්කම මාරම සතුටක් ආවා ❤ දිනිති අක්කෙ තැන්කියු මේ වගේ දෙයක් අපිට බලන්න ගෙනාවට ❤
@alankasamarasignhe2185
@alankasamarasignhe2185 Күн бұрын
thank you for sharing this beautiful memory dinna always proud to be a sanghamiththian ❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Күн бұрын
ගොඩක් ලස්සනයි ඉස්කෝලේ kale මතක් una🎉🎉
@manushakankanamge1105
@manushakankanamge1105 Күн бұрын
Rippon Girl kenek widiyat , Thank you Akki vlog ekt and cheer ekt , Thank you Sangamitta girls ❤❤❤
@kalpaninisansala3689
@kalpaninisansala3689 12 сағат бұрын
Meka dakidi goosebumps enwa. Mehema balanna puluwan wecha ekata Thanks akka. SCG
@sudearshaniherath7581
@sudearshaniherath7581 Күн бұрын
අනේ ඒ කාලේ නම් අමතක වෙන්නෙ නෑ ❤❤
@tharangasripali7531
@tharangasripali7531 Күн бұрын
ආදරණීයයි 💚💚💚 අපෙ සඟමිත් මව 🥰🥰🥰
@Abhi-2002-lvu
@Abhi-2002-lvu 12 сағат бұрын
අක්කා 2017 මාර ලස්සනයි 😮❤
@nimaliakmeemana643
@nimaliakmeemana643 17 сағат бұрын
මාතා ආවා අනේ දිනි අක්කී හරිම හොද නිහතමානී අක්කියෙක් කවුරු මොනවා කිවුවත් අක්කි අපිට මැණිකක් ආදරෙයි අක්කි 💚💚💚💚💚💚💚💚💚💚
@mkrishanthi609
@mkrishanthi609 Күн бұрын
RGC💙💛💙 Thanks for the support Sangamiththa💚
@chathushikabhagya2388
@chathushikabhagya2388 Күн бұрын
So proud of you darling ....❤❤❤❤❤ape සහෝදර පාසල්...මම Rippon girl's college❤❤❤
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 5 сағат бұрын
Dinita katha hadapu hemotma me volg eka hoda padamak. Menika daksha kellek ❤❤
@chamihansi
@chamihansi 20 сағат бұрын
මාත් රිපන් බාලිකා අක්කියෝ එදා නම් එන්න බැරි උනා ලංකාවෙ නැති නිසා ඒත් ආදරෙයි ඔයාලටත් ❤
@utop2755
@utop2755 Күн бұрын
මම නම් කෑගලු බාලිකා විද්‍යාලය සංඝමිත්තා - කහ අනුලා - කොල විහාරමහා දේවී - නිල් පද්මා - රතු මේවා දකිනකොට මගේ පාසල් කාලයත් මතක් උනා. ❤❤❤❤❤❤❤
@isumjayathunga9854
@isumjayathunga9854 7 сағат бұрын
So proud of you Dini akki❤ harima sathutui akka oya genaaa hema athinma talented ❤
@JiwooKim7
@JiwooKim7 5 сағат бұрын
අනෙ අක්කියෝ ඩාන්ස් එක මාර ලස්සනයි. ❤
@NawodyaKinkini-t3g
@NawodyaKinkini-t3g Күн бұрын
ඉස්කෝලෙ ගිහින් ඉවර වුනම තමා හිතෙන්නෙ ආයෙමත් යන්න තිබුනම් කියල.......එක එක කතා ගොඩක් තියෙනවා 🤭 ඉන්ටවල් වෙලාවට කලිම් කැන්ටින් එකට හොරෙන් ගිහින් ඒ පීරියඩ් එකේ සර්ව හන්බුනාම කාපු ගුටි අන්බෝ....ආ තව දවසක් 😅 ඉකෝලෙ පන්ති වාර්තා පොත පන්ති නායිකවා ගුරු මේසෙ උඩ තියල ගිහින් අපි හිටියෙ තුන්වෙනි තට්ටුවෙ...පහුවදා එනකොට 🤭 පන්ති වාර්තා පොත බල්ලො කාලා........පොතේ කැලි කැලී....පන්ති බාර ටීච ඇවිත් මුලු පන්තියටම වේවැලෙන් ගැහුවා 🤭 හැමෝම ගුටි කාල පස්සවල් අල්ලගෙන හිටිය...පස්සෙ ඉතිම් ආයෙ පොතක් ප්‍රින්ටවුට් ගත්ත....🤭 10 වසරෙ අපි හිටියෙ ඔෆිස් එක ලග පන්තියක...ඒ තරම් අපේ පන්තියේ උන් එක්ක බේරෙන්න බෑ... අපේ පන්තිය ශිශ්ශත්ව පන්තිය නිසා හැමෝම බනින්නෙ අපිට... ඒත් අපි නෙහේ දන්නෙ අනිත් පන්ති වලට වඩා අපි ගත්තු ෆන්...🙂 කොහොම හරි එක පීරියඩ් එකක ගනන් සර් ඇවිත් තිබුනෙ නැ...ඉතිම් අපි හිමිට සින්දුවක් කිය්න්න ගත්ත..ඔක ටිකක් වෙල යනකොට බජවුවක් තරම් දුර ගියා කෙල්ලොත් කොල්ලොද අදල වුනේ නැ හැමෝම එකට සින්දු කිවුව නැටුව...ඔෆිස් එක ලග නිසා ප්‍රින්සිපල්ට ඇහිල වේවැල අරන් ඇවිත් ගැහුව ඔක්කොටම...ගහල පන්තිය ඉස්සරහ සෙට් එකම දන ගස්සලා තිබ්බා..🤭 මොනා වුනත් ඒ කලෙ හරි ලස්සනයි 😍 ඒ වගේම කොච්චර ගැහුවත් ඒ අපිට ආදරේට අදටත් දැක්ක තැන හිනා වෙලා කත කරල වැදල යනවා...ඒ කාලෙට හරිම ආදරෙයි 🥺❤️
@navodya406
@navodya406 Күн бұрын
අනේ හරිම ලස්සන vlog එකක්.මන් ඔයාට ගොඩාක් ආසයි දිනී අක්කේ😘✨❤️‍🩹
@SLsadaruboy
@SLsadaruboy Күн бұрын
මම ආසම චරිතයක් දිනිති අක්කා..අක්කා මාරම දක්ශයි...💖🥰
@ama_senavirathna
@ama_senavirathna Күн бұрын
අනේ හරිම ලස්සනයි!! ❤
@trippingtikiyah3256
@trippingtikiyah3256 3 сағат бұрын
Dini Akki oyage me vlog eka apahu mava mage school eke godak mathakayan mathak kara..Ane akki ekata oyata godak thanks❤...harima sathutak danune..oyala dennama sathutin parissamen inna budusaranai!!❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Күн бұрын
Woooooooow manika lassanai goooooooodak..ammo..ayeth..iskole..giya..lassanai patiyo. ❤❤❤❤❤❤❤
@ovinipriyanka3051
@ovinipriyanka3051 Күн бұрын
අනේ මමත් ඉන්නවා...හරිම සතුටුයි .ඔයා අපේ 2009 batch එකේ වුන එක ගැන අපිට ආඩම්බරයි..ඔයාව දකින්න ආසාවෙන ඉදියේ..අපි ඔයා එක්ක photos ගත්‍තා දිනී..thank you මේ vlog එකට...❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 Күн бұрын
School uniform ekata Akki lassanai 🥺🫶 Akki school eke Karapu event Maru 😍 God bless you Akki♥️😘
@rekha1127
@rekha1127 Күн бұрын
❤❤දිනිති අක්කි ලස්සනයි ❤❤අද lasssanai ❤දිනිති අක්කි උගත් බුද්ධිමත් ලමයෙක් ❤කවුරු මඩ ගහන්න ❤ඉදිරියට යන ලමයෙක් අපි බලනව ලන්ඩන් වල සිට al
@hasanipiumika1888
@hasanipiumika1888 Күн бұрын
Enna beri wunata oya dapu vlog eka nisa school ekata awa wage.. thank u nangi... ❤❤❤
@oshadhiyashodha7609
@oshadhiyashodha7609 Күн бұрын
Mamath විහාරදේවී හැමදාම දිනන හවුස් එක මේ vlog eka ei kiyala hithuna Thanks Akka ❤❤❤❤
@inokaasanji2364
@inokaasanji2364 Күн бұрын
ලස්සනම ලස්සනයි නංගී....මමත් ඉන්නවනේ...ඔයා ඇත්තටම හරිම ආදරණීයයි....♥️♥️
@Krishani127
@Krishani127 Күн бұрын
Ane dini ethana hitiya okkotama vada oya mara lassanai. Mao oya diha bala bala hitiya mara pin pirichcha munak thibbe chesse kallata vitharai ❤❤❤
@priyanikumari6241
@priyanikumari6241 Күн бұрын
අපේ ඉස්කෝලේත් මේ දවස්වල තූර්යවාදක කණ්ඩායමේ මමත් ඉන්නවා😊😊😊❤❤
@MhMandakini
@MhMandakini 15 сағат бұрын
මගේ ස්කෝලේ...ගොඩක් අදරෙයි ❤❤❤❤❤❤
@MANNanayakkara
@MANNanayakkara Күн бұрын
මම Rippon Girls' එකේ,සතුටුයි අක්කි ඔයාගේ vlog එකෙන් ආයෙත් walk එක දකින්න ලැබුනු එකට,ඒ වගේම අපේ science එකේ හිටපු Miss.Soorasena අපේ scl එකේ ඉදලා pension ගියාට පස්සේ අද දැක්කේ,ඔයාලගේ get එකේ old girlslagen ලැබුනු cheer එකටත් Thank u❤️✨️
@ThisaraniGamage
@ThisaraniGamage Күн бұрын
Mn rippon eke dipika miss apitath igannuwa e wgem akkla eda ape walk ekt support krata thank you e sahodara bdima mara lassanai ❤️❤️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 Күн бұрын
Proud to be a Sangamiththian.Beautiful memories. I was there same day.❤❤❤❤❤❤❤
@MhMandakini
@MhMandakini 15 сағат бұрын
එදත් අදත් 1st විහාර මහා දේවි ...Dinithi akka❤❤❤❤❤
@MadhuKodithuwakku
@MadhuKodithuwakku Күн бұрын
කොහොම හරි එදා රිපන් අපේ Walk එක ❤❤❤
@IsuruMadhushanka-u1c
@IsuruMadhushanka-u1c Күн бұрын
අද vlog එක අපිට ජීවිතෙ කවදාවත්ම අමතක නොවන අතීතෙකට අරන් ගියාට ඔයාට thanks අක්කි පණ. අම්මො ඉතිං ඒ කාලේ... ආයෙ යන්න ඇත්නම් කියල හිතනවා දැන්. එකක්වත් මිස් නොකර vlog එකක් දානකම් බලන් ඉදලා ඔයාලගේ වීඩියෝ බලන මම මේක බැලවෙ මාර ආසාවෙන් ❤ ආදරෙයි 💖 දිනී අක්කා🌹
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Күн бұрын
හරිම ලස්සනයි අද වීඩීයෝ එක ආදරෙයි ❤❤
@dineshahettiarachchi1255
@dineshahettiarachchi1255 6 сағат бұрын
ඇත්තමයි කියන්න වචන නෑ. වීඩියො එක බලලා ඉවරවෙනකන්ම මගෙ ඇස්වල කදුලු අක්කි. ඒ කාලේ මොනතරම් ලස්සනද ඒ මතක කියන්න වචන නෑ 🥺 මමත් ඔය වගෙම scl band එකෙ base drum play කලා අක්කි අවුරුදු 4ක් විතර එක දිගටම. ඇත්තමයි තාමත් මතක් වෙනවා ඒ කාලෙ මේ වීඩියො එක දැක්කම මමත් ඒ අතිතෙට ගියා. ඇස් වල කදුලු පිරෙනවා අක්කි.🥺 sportmeet කාලෙට අපේ scl වල houses හදන්න රෑ එලිවෙනකම් අපි මහන්සි වෙලා ඇති. මං dancing group එකෙ අවුරුදු 7කට වඩා හිටියා පොඩි වයසෙ ඉදලම dancing group එකෙ මං හිටපු නිසා. ඒ දේවල් හරි ලස්සනයි. හැබැයි දැන් ඒ කිසිම කෙනෙක් හමුවෙන්නෙ නෑ. ඒත් ඒ ලස්සන කාලෙ මතක ගොඩයි. ඔයා ඒ දේවල් ආයෙමත් මතක් කලා.පින් අක්කි ඔයාට. හැමදාමත් අපි සංගිත් දිනි family එකට ආදරෙයි.❤ හැබැයි මන්නම් වැඩියෙන්ම ආදරෙ අම්මට ❤️😘 දලදා සමිදු පිහිටයි ඔයාලා හැමොම පරිස්සමෙන් ඉන්න අක්කි. අනීවාරෙන්ම මේ comment එක කියවන්න අක්කි 🥺😍❤️😘
@nethu..sayu358
@nethu..sayu358 11 сағат бұрын
Proud to be a sanghamiththian 💚💛
@rashinidinithika4811
@rashinidinithika4811 4 сағат бұрын
Our school ...proud to be SBV 😍🫶❤🔥
@pradeepapriyadarshani-lu4pj
@pradeepapriyadarshani-lu4pj 21 сағат бұрын
අපේ ඉස්කොලේ walk එක දවසේ අක්කිලාගෙන් ලැබුනේ ලොකු support එකක්
@AnjalikaDilshani-po1xu
@AnjalikaDilshani-po1xu Күн бұрын
Vidyadari akka ❤️ eya inne ape gedra laga lassani akki oyala
@ishuriupeksha109
@ishuriupeksha109 Күн бұрын
Aneee shook dini akki ada vlog ekanam harima lassanai❤ aye school kaleta giya neda.
@tharinsamalsadi6128
@tharinsamalsadi6128 14 сағат бұрын
Proud to be a sanghamittian 💚💚💚
@sumduzoysa
@sumduzoysa Күн бұрын
දිනිති අක්කේ නැටුම සුපිරි ❤
@sumduzoysa
@sumduzoysa 13 сағат бұрын
දිනිති අක්කේ තව ව්ඩ් යෝවක් අපිට දෙන්නෙ කාවද දෙන්නේ
@emoney888
@emoney888 Күн бұрын
Thank you ape walk ekth pennuwta oyalgen mra support ekk lbune ❤❤ Proud to be a ripponion💙💛💙
@KalhariPranando-j1u
@KalhariPranando-j1u Күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@supunirasanjala4878
@supunirasanjala4878 Күн бұрын
දිනී අක්කී පොඩ්ඩක්වත් ආඩම්බර නෑ හැමෝම එක්ක ආදරෙන් හිටියා ආදරෙයි දිනී අක්කා❤❤❤❤
@Rasuda1111
@Rasuda1111 Күн бұрын
අනේ අපේ ටීචස්ලා හැමෝම ඉන්නවා අක්කී ❤💐🥺
@dewmiruwindya3412
@dewmiruwindya3412 18 сағат бұрын
Woww❤️ අපෙ old girlsla eastern band එක play කරන විදිහ දැකලා අපි දැන් band එකේ play කරන විදිහ මතක් උනා. ඒ බෙර පද ඒ විදියමයි කිසිම වෙනසක් නෑ🥺❤️ හරිම ලස්සනයි😍
@jamilayohani4188
@jamilayohani4188 16 сағат бұрын
Mamath sangamitte Math eda awa akkawa dakka harina nihathamanee charithayak akka Aththtam sathutin eda dawasa geuna Aiya ekk pic ekkuth gahuwa aiyath harima nihathamanee kenke Oya dennata hamadamath adarei 😊
@manjularoshini2925
@manjularoshini2925 Күн бұрын
හරිම ලස්සනයි මැණික ❤❤
@SadeeshaSithmini
@SadeeshaSithmini Күн бұрын
My Second Mom💚💚Proud to be a Sanghamittian💚✨️deepika miss mge pre school kale idn dancing teacher❤️✨️adatath mata hamba unu bestma teacher❤️🥺
@p.d.a.nethmini6805
@p.d.a.nethmini6805 12 сағат бұрын
දුර campus එකක ඉන්න නිසා එන්න බැරි වුණා🥺 අක්කාගේ video එක දැකල ඇස් දෙකෙන් කදුලුත් ආවා school එකේ කරපු හැමදේම මතකෙට ආවා 😁 Thank you akka making this video ♥️
@renukagamage3449
@renukagamage3449 Күн бұрын
Ape dagakare manika sangeethge harema lassani paressamin enna budusarani ❤❤🎉🎉😊😊❤❤🎉🎉😊😊
@prasadGk-f4c
@prasadGk-f4c 10 сағат бұрын
Ane mage hodama yaluvatha sangamiththa akara yanne ❤❤
@gimavlogs3160
@gimavlogs3160 7 сағат бұрын
Rippon girls college......❤❤❤ sangamitta balika ❤❤
@KawyaNishadi
@KawyaNishadi 15 сағат бұрын
Mageth iskolee . Adarei godariyak ❤❤❤❤
@RizwiyaRizwiya
@RizwiyaRizwiya Күн бұрын
Band dress aka nang superb ❤. dance akanag Marai.beautyful.😊
@akilasathsarani3591
@akilasathsarani3591 17 сағат бұрын
Ane harima Lassanai 😍❤.scl kaleta ayith giya wage danune.. kochchara sundrada e kale..oya nam hama detama dakshai ane..dance Eka harima Lassanai oya thama lassanama ethana❤️🥰💐,✨
@pavithridarshika1264
@pavithridarshika1264 Күн бұрын
ඔයා හරිම ලස්සනයි නැටුව.❤
@HansiNanayakkara-dy2pu
@HansiNanayakkara-dy2pu Күн бұрын
I'm also a Ripponian .🇺🇦Thank you for supporiting us ❤😊
@chathumichandrasena3907
@chathumichandrasena3907 Күн бұрын
Thank you for sharing this akki❤ I am an old Sanghamittian too 😍
@sithuminirajapakshe
@sithuminirajapakshe Күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කි ❤❤
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН