ආපු ගමන් කුඹුරු වැඩට| අම්මිගේ දඬුවම්😱 යමුද අපේ කුඹුර බලන්න- Sangeeth Dini Vlogs

  Рет қаралды 242,483

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 566
@SangeethDiniVlogs
@SangeethDiniVlogs Ай бұрын
සංගීත් දිනී පවුලේ ඔයාලා හැමෝමට ආදරනීය දවසක්. හැමෝම හොදින් නේද?
@SwethaLakshani01
@SwethaLakshani01 Ай бұрын
@@SangeethDiniVlogs hamadama puluwn widiyta vlog ekk danna ❤️
@lakshikasewwandhi8459
@lakshikasewwandhi8459 Ай бұрын
❤❤
@muditha363
@muditha363 Ай бұрын
ඔව්. අපි හොඳින් ❤❤❤
@amsanjeewa4254
@amsanjeewa4254 Ай бұрын
api hodin.oyalata kohomada.aye yanne nadda rata.parissamen inna hamoma.budu saranai
@viroshanifonseka8181
@viroshanifonseka8181 Ай бұрын
අපි හොදින් video එකක් දානකම් බලන් හිටියේ...
@Niruharsh-d1f
@Niruharsh-d1f Ай бұрын
දරුවො ලග නැති වෙද්දි කුස්සිය විතරක් නෙවි අම්මලාගේ ජීවිතේම පාලු වෙලා ගිහින් වගේ....😢😢❤❤❤
@sriyanikurugalaarachilage7120
@sriyanikurugalaarachilage7120 Ай бұрын
හරිම වැදගත් family ඒක සමහර නලු නිලියන් මුල අමතකයි .මිනිස්සු ඒක්ක කතාකරන්නේ නැ. සංගිත්ගේ තාත්තා හරිම වැදගත් ❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 Ай бұрын
බොරු සෝබන නලු නිලියෝ අතරේ පොළවේ පය ගහල ඉන්න ඔයාලා ගැන හරිම සතුටුයි .ඒකනේ අපි මෙච්චර ආදරේ.අනේ නංගි නැති නිසා හරිම පාලුයි .අපේකම තියාගත්ත ඔය වගේ අය ඉන්නවනම් මේ රට කොච්චර සුන්දරද?ආදරෙයි හැමදාමත් මල්ලිගේ පවුලටම.❤️❤️❤️❤️
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
So good for fam members to get together n maintain the kitchen, so everyone can prepare a meal there, with kindness n care
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 Ай бұрын
ඇත්තම කියනවනම් පුතේ,ඔයාලා පිටරට ගිහින් දාපු ඒවා බැලුවෙ නෑ. මුලදිත් අදත් අම්මයි, තාත්තයි එක්ක දාන ඒවා ආශාවෙන් බලනවා. හරිම ශෝක්
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
මාත් එහෙමයි. ❤
@rizma4649
@rizma4649 Ай бұрын
Same here ❤
@elizafern705
@elizafern705 Ай бұрын
@@nilminidamayanthi4774 මාත්😄
@sandiyahemamali7646
@sandiyahemamali7646 Ай бұрын
ඔයාලගෙ ගම හරි ලස්සනයි ඒ වගේම තමයි මුල අමතක නැති දෙමව්පියෝ ලස්සනයි ඔයාලගෙ ජිවිතේ බුදු සරණයි
@SaduniAchanali
@SaduniAchanali Ай бұрын
අයියෙ ඕස්ට්‍රේලියාවේ කරන Vlogs වලට වඩා අම්මි තාත්ති ඉන්න vlogs බලන්න තමයි ආස ❤❤
@Seemini-s2f
@Seemini-s2f Ай бұрын
ඔව්ව්.... ❤️❤️
@ImashiHerath1
@ImashiHerath1 Ай бұрын
Meka aththak, mamath ehemai ayeth nikan issara mathaka walata yanawa wage❤❤
@randimarodrigo4588
@randimarodrigo4588 Ай бұрын
Mamath me sehena kalekin beluve, Mamath inne pitarata nisa lankave vlogs baalanna asai, family eke ekamuthu kamatai me adaretai godaaak asai ❤❤❤❤
@Jasmine-p3m
@Jasmine-p3m Ай бұрын
Maath
@nadeeweera7709
@nadeeweera7709 Ай бұрын
ඇත්තමයි ඒකනම්...
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
ඇත්තෝ ර කොල බොහොම හොඳ මැල්ලුමක් බොහෝ ලෙඩ රෝග සඳහා යොදා ගන්නවා ...dada kushta ...වලට කීවා වගේම යොදා ගන්නවා ...ගොඩාක් වටිනා ඖෂධයක් ....මුරුංගා kolath ඉතාමත්ම වටිනා ඖෂධයක් ...❤❤❤❤ ඉතිං ගොඩක් වටිනවා ....theruwan saranai ..koida dini දුව
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
සංගීත් අයියේ ඔයා නම් ෂෝයි අනේ...ආදරෙයි ගොඩක්....😘 ඒ වගේම අක්කිටත්...♥️♥️♥️♥️
@ishanikumuduni7310
@ishanikumuduni7310 Ай бұрын
Sangeeth අයියා හැමදාමත් ලස්සනට වොලොග් එක කරනවා කතා කරන විදිය උනත් හරිම සරලයී .......නොදන්න දෙයක් උනත් කියාදෙන්නේ හරිම ලස්සනට අම්මායී තාත්තත් හරිම ආදරනීයයී.. .....
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
ගම හරිම ලස්සනයි නංගි මල්ලි ඒ අත්දැකීම මටත් හොඳට තියෙනවා ඔයාලා පරණ විදියට ඒ දේවල් කරන එක හරිම වටිනවා අම්මා තාත්තා එක්ක ඉන්න තරම් සතුටක් තව කොයින්ද ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි පරිස්සමෙන් වැඩ කටයුතු කර ගන්න ❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අනේ හරිම ෂෝක් එකට ඉන්න කොට ඔයාලා හරිම ලස්සනයි අමිමිට ආදරෙයි❤❤❤❤
@sandamaliKumudukumari
@sandamaliKumudukumari Ай бұрын
ඕස්ට්‍රේලියාවේ වීඩියෝ අතහැරල දාල හිටිය මම ආපහු ඔයාලගෙ වීඩියෝ බලන්න මග බලන් ඉන්නෙ
@shachinishashikala6563
@shachinishashikala6563 Ай бұрын
Hm math harima lassanai
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Ай бұрын
ජනප්‍රිය ,දක්ශ රංගන ශිල්පීන් ඉන්න ගෙදරක මේ වගේ වීඩියෝ එකක් බලන්නත් ආසයි ,මේ විදිහට ජීවත් වෙනකොට හැමෝගෙම දුක සතුට හොදින් දැනෙනවා ...ඔයාලට හැමදාම මේ වගේ ඉන්න ලැබේවා ......ආදරෙයි හැමදාම ...❤❤❤❤
@IroshaRuwani
@IroshaRuwani Ай бұрын
හරිම වටිනා වීඩියෝවක්. නොදන්න දේවල් දැනගත්තා. බොහොම ස්තුතියි. පවුලේ හැමෝටම ජේසු පිහිටයි 🌷
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
හරිම වටිනා පුතෙක් ඔයා තෙරුවන් සරණයි ❤❤❤ඒ අම්මා, තාත්තා, හරි වාසනාවන්තයි... ඔයා වගේ ළමයෙක් ලබන්න ❤❤❤cyprus ❤️❤️
@vindyaattanayake9701
@vindyaattanayake9701 Ай бұрын
ආදරේම කරන පව්ලක් ❤❤ ඒ අම්මයි තාත්තයි, හරීම සුන්දරයි එයාලගෙ බැදීම 🥰🥰🥰😊🥰
@RishmiNilushiya
@RishmiNilushiya Ай бұрын
අද නම් මමත් අතීතය ට ගියා.... අම්මි තාත්ති ඉන්න නිසා සතුටුයි ❤️❤️ඇත්තට ම සංගීත් දිනී පව්ල ගොඩක් ලස්සනයි 💓💓💓ආදරෙයි මල්ලි නංගි හැමදාම 💓💓💓💓
@renuka6010
@renuka6010 Ай бұрын
ගොඩක් දවසකින් අද බැලුවා අම්මා තාත්තා එකතු වෙලා ඉන්න කොට ආසාවෙන් බලනවා
@tpiman9835
@tpiman9835 27 күн бұрын
වැදගත් පවුලක් ඔයාලගෙ ගම ලස්සනයි ♥
@chithranganiwijekumara9130
@chithranganiwijekumara9130 14 күн бұрын
අපිටත් තිබුන කුඹුරු වැඩ අතීතයක්.ආසය් දකිද්දිත්❤❤❤
@ManikeDasanayaka-m8l
@ManikeDasanayaka-m8l Ай бұрын
❤අපි ආසම අම්මියි තාත්තියි ඔයාලයි හැමෝම එකට ඉන්න ඒවා බලන්න .බුදු සරණයි ඔයාලට.❤
@RuwaniDilhani-tn7ke
@RuwaniDilhani-tn7ke Ай бұрын
හරිමලස්සනයි ගම .වීඩියෝ එක දැක්කහම මනසට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා .ලස්සන වීඩියෝ එකක්
@NilminiWewelwala
@NilminiWewelwala Ай бұрын
ගොඩාක් දවසින් අම්මායි තාත්තා යි එක්ක .එයාලගේ සතුට ...❤❤❤❤
@PupuduniSavishma
@PupuduniSavishma Ай бұрын
අනේ හරිම ෂෝක් එකට ඉන්න කොට ඔයාලා හරිම ලස්සනයි ❤❤❤❤❤ගොඩක් ඔයාලට මාව මතක ද මාව. ඔයාලට බුදු සරණයි ❤
@Hirunakathilakarathne
@Hirunakathilakarathne Ай бұрын
සංගීත් මාමේ❤❤❤❤ ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ වටින වීඩියෝ එකෙන් ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera Ай бұрын
ආදරේයි හතර දෙනාටම ලස්සන විඩියෝ එකක් අම්මාවත් තාත්තවත් දැකිමත් සතුටක් ❤❤❤❤
@Nawodya-ld7sz
@Nawodya-ld7sz Ай бұрын
අපිත් ආසයි..අපේ ගේ ඉස්සරහ වෙල් යාය. ගෙට පිටිපස්සෙන් ගග. ගෙට ඉස්සරහින් දොලක් ගලනවා..ලස්සනයි..සුන්දරයි
@dilidili-y6j
@dilidili-y6j 23 күн бұрын
ඔයාලනම් හරිම වැදගත් පව්ලක් අයියේ ❤️❤️❤️ඔයාලගෙ ගම මාරම ලස්සනයි ,,,මේ ගම කොහේද
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Ай бұрын
මෙවන් පුතකු ලද ඔබවන් දෙමව්පියන් බොහෝ පිං කර ඇත...සෑම මවකම පියකුම පැතිය යුතු වාසනාවන්ත පුතෙක්...පුතාට ගොඩක් ආදරෙයි ...දුවටත්...එයා නැති පාළුව හොදට දැනෙනවා....සුදුවට සුදුවේ...සිනාපිරි මුහුණ ...ලස්සන කතා විලාසය
@Dulakshathanuri-t6d
@Dulakshathanuri-t6d Ай бұрын
අනේ අද ව්ලොග් එක මාරම ලස්සනයි ❤❤තව දිනී අක්කිත් හිටියනම්❤❤❤
@thushariaskey9010
@thushariaskey9010 Ай бұрын
මගෙ තිබුණ දේවල් එක්ක මට ඔයාලව මග ඇරුනා ගොඩ කාලෙකින් බැලුවේ අහම්බෙන් හරිම සතුටුයි දැකීම ආදරෙයි හැමදාටම ජේසු පිහිටයි 🙏🙌🙌💞💐
@JayanthakumariKumari
@JayanthakumariKumari Ай бұрын
මමත් ආසම ඔය පරිසරයට තමයි හිතට පුදුම සැනසීමක් දනෙන්නෙ❤❤❤❤❤
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 29 күн бұрын
Adareiiii sangith dini paulatama ammitai thaththitaii bs jp❤❤❤
@amalivithanage1797
@amalivithanage1797 Ай бұрын
වචනෙන් කිව්වොත් පට්ට ආතල් family එකක්...සුපිරී ❤❤❤
@subaniwijewardane7664
@subaniwijewardane7664 16 күн бұрын
හරිම ආදරනීයයි බුදුසරනයි ඔයාලට ❤️
@NethmiUdeshika-wu2tg
@NethmiUdeshika-wu2tg Ай бұрын
හැමදාම වීඩියො බැලුවට අද තමයි ඉස්සල්ලාම කමෙන්ට් එක දාන්නෙ ඇත්තටම වටින වීඩියො එකක් ❤❤❤
@sureshthusitha7586
@sureshthusitha7586 Ай бұрын
මල්ලියෝ ඔයාලා එකට ඉන්නවා දකිද්දි හරි සතුටුයි❤❤❤ඔයාගෙ අම්මිට හරිම ආසයි 😊😊😊ඔයාවගෙ පුතෙක් ලබන්න ඔයාගෙ අම්ම් තාත්ති ගොඩාක් පින් කරලා තියෙනවා😊😊ඔයාලා හතර දෙනාටම බුදුසරණයි ❤❤❤
@ChandanaDishanayaka-lc7jl
@ChandanaDishanayaka-lc7jl Ай бұрын
ඔයාලගේ ලංකාවේ වීඩියෝ වලට තමයි හිත ඇදිල යන්නේ හරි ලස්සනයි
@NaveeshaWelagedara
@NaveeshaWelagedara Ай бұрын
දිනිති අක්කා සංගීත් අයියා ඔයාලා දෙන්නම හරිම ආදරණීයයි... 🥰💗 ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා..අම්මා තාත්තා ඇතුලුව.. ☺️
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 Ай бұрын
හරිම. ලස්සන. කුඹුරු. යාය. බොහෝම. ස්තූතියි. අපිට. බලන්න. මෙ. වගේ. විඩීයෝ. එකක්. ගෙනාවට. පවුලේ. හැම. දෙනාටම. තෙරුවන් සරණයි ❤❤❤❤
@Indrenikarunarthna-gz8fy
@Indrenikarunarthna-gz8fy Ай бұрын
Ammata,thattat,akatu wala karana vlogs. Godak lassanai. Balanna asai... Budusaranai oyalata.adarai🙏❤️🌷
@samanthibandara1624
@samanthibandara1624 Ай бұрын
Apath gadara issaraha kuburu yaya thiyanne harima lassanai.adarai hathara danatama.sathutin inne hamadama.adarai..budu saranai ❤❤❤❤
@JayanthakumariKumari
@JayanthakumariKumari Ай бұрын
හරිම සතුටුයි ආඩම්බරයි හැමෝටම ලොකු ආදර්ශයක් සියලු දෙනාට විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණනින් උතුරන්න හරියන්න ඕනෑ වගේම හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@A.P.ChandrapalaPathirana
@A.P.ChandrapalaPathirana Ай бұрын
ශෝයි අනේ. හරිම ශෝක්.ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම.අපේ මහත්තයා ආසම නලුවා සන්ගීත්.දිනිතිත් ආදරෙන් මතක් කරනවා
@Tryandreams
@Tryandreams Ай бұрын
දරුවෝ ලග ඉද්දි තියෙන සතුට කියන්න වචන මදි දෙමවුපියන්ට ❤
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Ай бұрын
අපිත් ගොම අතින් අල්ලලා තියෙනවා.. ජරාවක් ඇත්තේම නෑ. Lovely Video.. enjoyed the lovely tour around your home.. good to see your parents as well. Missed Dinithi.. hope to see her in the next video.. Thank you.. take care...
@Ravinduwikramasingha
@Ravinduwikramasingha Ай бұрын
Sangith aiya thattha mn harima asa naluwek ❤❤❤❤
@PriyankaAdithya
@PriyankaAdithya Ай бұрын
මේ වගේ අම්මා තාත්තා ලබන්න පුතා හරි වාසනාවන්තයි.😊මේ විදිහෙ පුතෙක් ලබන්න අම්මා තාත්තාත් හරිම පිංවන්තයි. ඒ වගේම සංගීත්ගෙ පිනට ලැබුන බිරිද❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ජිවිතෙ විදින හරිම ලස්සන අහිංසක ෆැමිලි එකක් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
@Mangalikamangi
@Mangalikamangi Ай бұрын
මාත් අතිතයට ගියා ❤❤❤ ගමෙ සුන්දර මතක හරිම ලස්සනයි ❤❤❤
@chandrakumari6206
@chandrakumari6206 Ай бұрын
මන් ආසම පවුලක්.ගොඩාක් ආදරෙයි.❤❤
@muditha363
@muditha363 Ай бұрын
අම්මි දිනී ගැන හිතන තරම්.. ගම කිව්වට පනාගොඩ කිට්ටුව නේද ...ලස්සනයි ❤❤❤
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
මම ටිකක් පරක්කු උනා vlog එක බලන්න සංගීත් Aiye හැබැයි මාරම ලස්සනයි අම්මා තාත්තා එක්ක ඔයා ගොඩක් සතුටින්. ඔයා ආදරණිය පුතෙක් ආදරේ ඔයාලා හතර දෙනාටම ❤❤❤❤❤❤ බුදුසරණයි
@WasanaDewmi-x6m
@WasanaDewmi-x6m 18 күн бұрын
Hoda paulak daruwo Laga hitiyoth ammala hamadama hinawela innawa ❤❤❤❤
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Ай бұрын
ලංකාවේ vlogs බලන්න තමයි අපි ගොඩක්ම ආස ....
@minolirathnayake3548
@minolirathnayake3548 Ай бұрын
බිනූ ආදරෙයි මැනික😘😘 .එයාගේ අම්මා නැති උනා දැන් අලුතින් අම්මා ගොඩක් ආදරෙයි .සතුටුයි ඒ ගැනනම් 😊😊
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks Ай бұрын
Sangeetha dini adarei hamadamth wage oyala hamotama man beluwa denna lnkawata enawa ithin lankawe thyena a wenasa balanna dakinna lankawema inna one❤❤ I love family
@WasanthaWeerasingha-mg2ll
@WasanthaWeerasingha-mg2ll Ай бұрын
අනේ අම්මා දැක්කා ගොඩ දවසකින් ❤❤❤❤❤
@pereraleela6890
@pereraleela6890 Ай бұрын
ඇත්තටම නියමයි පොලවෙ පය ගහලා ඉන්න ඕන බොරු සෝබන නෑ නියමයි මමත් වගා කරන්න හරිම ආසයි වැසි කාලේ මමත් වගා කරනවා බලන්න ආසයි අනේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤.
@Ayodhya802
@Ayodhya802 Ай бұрын
ආදරෙයී අම්මා ,අප්පච්චී අක්කි, අයියා හැමෝටම බුදු සරනයි 😍😍😘😘😘🩷🩷🩷💗💗💗🥰🥰❤❤❤
@GkKg-ch8or
@GkKg-ch8or Ай бұрын
අපේ ගම් පැත්තත් හරිම ලස්සනයි අපේ අනුරාධපුරේ අනුරාධපුරේ හරිම ලස්සනයි
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct Ай бұрын
ලංකාවේ vlogs ලස්සනයි ඕස්ටේලියාවේ vlogs වලට වැඩිය මල්ලි එත් පාලුයි දිනී නැතුව බුදුසරණයි ඔයාලට ❤️❤️❤️🌹🌹
@rajithasandamali-u1l
@rajithasandamali-u1l 15 күн бұрын
AMMA, thatha Ekka Inna kota mage demapiyan laga innawa wage e tharam Watinawa e Denna, thaththata Thamai man kamathima naluwa, ❤❤❤❤❤❤😅😅😅
@user-Shenu-Shenu
@user-Shenu-Shenu Ай бұрын
ඇත්තටම ගම් වල මතක හරි සුන්දරයි...මම පොඩි කාලෙ තරම් ලස්සන කාලයක් ආයෙ කවදාවත් එන්නෙ නැති වෙයි මටනම්...එ තරම් එ කාලෙ ලස්සනයි 😢
@thilochanasathsarani4579
@thilochanasathsarani4579 19 күн бұрын
Hemadama sathutin parissamin inna aiya.akki hitiya nm thavath shoii❤❤❤
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Ай бұрын
ඉන්නවා ඉන්නවා අපි හරිම අාසයි වෙල් දැක්කම අතිතයම මතක් වෙනවා.ස්තුතියි.❤❤❤❤❤
@vinidusujani3009
@vinidusujani3009 Ай бұрын
Apita e lassana athithaya mathak karata thank you ayye. Wel yayawal ape maha gedarata (thaththage) eha pahala thiyanawa. Kuburu wada kale karana wada e wagema kakul walata nidahasak nathi kalayak. Api e dawaswala scl yanne weralu gaha yatata yanna balan. Tharageta ahidinawa kudallo ekka. Ayeth e athitheta yanna puluwannam 🥰🥰🥰🥰🥰 .
@nethuhirunika1715
@nethuhirunika1715 Ай бұрын
අපෙ පරන කුස්සියේ විඩියෝ ගෙන්න සන්ගීත් අයියේ දිනි අක්කි🥰 🥰🥰🥰🥰
@pathummadushan9831
@pathummadushan9831 Ай бұрын
❤හරිම ලස්සනයි.බොරු පොෂ් නැ. අක්කිගෙ හිනාවට මටත් හිනා🎉
@SujeewaRathnayaka-d8y
@SujeewaRathnayaka-d8y Ай бұрын
Oya denna avith demaupiyan samaga inna eka apitath sathutui budusaranai siya paulata
@christyranasinghe2956
@christyranasinghe2956 Ай бұрын
❤❤❤mamath oyalage family ekata godaak asai
@wasanthichathurani7632
@wasanthichathurani7632 Ай бұрын
හරි ලස්සනයි වීඩියෝ අපි හැමඑකක්ම බලනව.ඉල්ලීමක් කරන්න හිතුන අයියේ ☺️.තාත්තටත් යූටියුබ් වීඩියෝ කරන්න කියන්නකෝ.හරි ලස්සනයි නොදන්න ගොඩක් දේවල් අර පොඩ්ඩ පොඩ්ඩ වෙලාවල් වලදී කියනව.හරි ආසයි අහන්න ඉන්න.තෙරුවන් සරණයි ඔයාල හතර දෙනාටම❤️🙏🙏
@nilanthiperera1800
@nilanthiperera1800 Ай бұрын
අද අම්මේ තාත්තත් ඉන්නව හරිම ලස්සනයි කොහෙද මල්ලි ඔයාලගේ ගෙවල් තියෙන්නේ ලස්සන පැත්තක්❤
@ashamanjula4849
@ashamanjula4849 Ай бұрын
අද තමයි මං vedio ake baluwe හරිම ලස්සනයි ❤️
@shanthidisanayake8765
@shanthidisanayake8765 Ай бұрын
හරිම සුන්දර පවුලක්..පොලොවෙ පය ගහල ජීවත් වෙනව...❤
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 Ай бұрын
ලස්සනයි aiye adaraniya family ekak❤❤❤❤❤❤
@dushamhc
@dushamhc Ай бұрын
ඔයාලත් එක්ක විඩීයෝ එකෙ ජිවත් වුනා.කොහෙ හිටියත් ලංකාවට ඇවිත් හැමෝම එක්ක එකට ඉන්න තරම් වෙන සතුටක් කොහෙද . හැමෝටම බුදු සරණයි.❤
@WasanthiKumuduni-h1n
@WasanthiKumuduni-h1n Ай бұрын
ආදරේයි ඔයාලා හැමොටම,අම්මී දැක්කම හරිම සතුටුයි
@nishanthirathnayake891
@nishanthirathnayake891 Ай бұрын
Parisamen inna ❤❤❤❤budusaranai🙏
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 Ай бұрын
අනේ හරි ආදරේ හිතෙනවා මල්ලි.මෙච්චර ජනප්‍රිය පවුලක් වෙලත් හරිම චාම් විදිහට ජීවත් වෙන්නේ .පොලොවෙ පය ගහල ඉන්නෙ.මල්ලිටත් ඒ ගතිය හොදටම පිහිටලා තියෙනවා.දෙමාපියන් ගෙ ගතිගුන තමයි දරුවන් ට පිහිටන්නෙ.අම්මියි තාත්තියි ඒ දේ නම් ඔයාට නියමෙටම දීලා තියෙනවා .ඔහොම තමයි ජීවත් වෙන්න ඕන .උදැල්ලක් කරේ තියාගෙන ගොම හොයන්න යන ජනප්‍රිය පවුලක් නම් මේ ලංකාවෙ හොයන්න බෑ මල්ලි.මොකද ගොඩක් අයගෙ තියෙන්නෙ බොරු පොශ් එක විතරයි.ඒකනෙ මං අම්ම්ටයි තාත්තිටයි ගොඩක් ආදරේ .ඔය දෙන්නටත් ගොඩක් ආදරෙයි .අම්මි ලස්සන වෙලා.හැබැයි තාත්ති නම් වයසට ගිහින්ද මන්දා.අනේ විහිලුවක් කරේ.sorry ....ආදරෙයි හැමෝටම බුදුසරනයි .
@tarahiyaliyanara2570
@tarahiyaliyanara2570 Ай бұрын
Harima watinawa kiyana dewal.harima asai .❤
@chathurikakudaligamalive
@chathurikakudaligamalive Ай бұрын
❤ ගෙදර අය එක්ක කරන vlogs ඇත්තටම ලස්සනයි
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk Ай бұрын
හනේ හරි ලස්සන පරිසරයක්🥺❤️ දකිනකොට ආස්සවේ බෑ 🥺🥺🥺
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq Ай бұрын
හරිම ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤❤පරිස්සමෙන් ඉන්න
@amashathiwankari5989
@amashathiwankari5989 Ай бұрын
Ammai thaththai ekka inna vlogs harima lassanai ❤
@Ourlifestylediary1339
@Ourlifestylediary1339 Ай бұрын
Oyala nethi hinda ge paththama paliwata gihin.Ayyala apu eke ekathuwela ammalge ge pain karala eli pegeli kala gamu❤😊
@Nawodya-ld7sz
@Nawodya-ld7sz Ай бұрын
අනේ මාත් ආසම 4නා එකට කරන vlog බලන්න, ඒ අම්මිගේ තාත්තිගේ ආදරය, විශේශයෙන්ම නැන්දම්මා ලේලී ඒ බැදීම, ආදර්ශමත්, අම්මයි දුවයි වගේ, සතුට වැඩිකමට ඇස් වලට කදුලු එනවා...බුදුසරණයි.
@nilnethuu2693
@nilnethuu2693 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අයියේ අක්කේ අම්මා තාත්තා ඔයාල හැමෝටම 💕💕💕💕💕💕
@chamindabandara5575
@chamindabandara5575 Ай бұрын
දැන් තමා ඔයාලගේ පවුලම සම්පූර්ණ වෙන්නේ හරිම ලස්සනයි බලන්න ආස හිතෙනව කුඹුරු වැඩ නම් කාලයක් මගේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා ඉස්සර අවුරුදු හයේ හතේ ඉඳන් තාත්තත් එක්ක කුඹුරු වැඩ කරන්න වෙලේම තමා හිටියේ අවුරුදු විසි අටක් තිහක් යනකං කෑවෙ බිව්වේ කුඹුරෙ ඉඳන්ම තමා ඒ කාලේ නං එපා වුණා ඒත් දැන් රට ඇවිල්ලා අවුරුදු දහයක් විතර වුණා දැන් නම් පට්ට ආස හිතෙනවා දැන් රට ඇවිල්ලා අවුරුදු දහයක් උනා ඒත් කුඹුරු වැඩ නම් කරන්න බැරි වුණා නිවාඩුවට ලංකාවට යනකොට කුඹුරු වැඩ කරලා ඉවරයි. කාලෙ තමා සෙට් වෙන්නේ ඒත් දැන් නං හරිම ආසයි කුඹුරු වැඩ කරන්න තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා ඕකට සිමෙන්ති පොඩ්ඩක් දාන්න එතකොට පුපුරන්නේ නෑ ❤❤❤
@sanitasanita7662
@sanitasanita7662 14 күн бұрын
ලස්සන යි..එ..විඩි ෙයා්..එකනමි❤❤
@ThakshilaSewwandi-nv2ib
@ThakshilaSewwandi-nv2ib Ай бұрын
අම්මී, තාත්තී එක්ක vlog එකක් ගේනකන් බලාගෙන හිටියෙ, 🥰 , අපේ ගෙදර තියෙන්නෙත් කිඹුරු යාය ඉස්සරහමයි
@cdamayanthiabesinha5139
@cdamayanthiabesinha5139 2 күн бұрын
නා මලත් ලස්සනයි .
@nawodhatharuni5882
@nawodhatharuni5882 Ай бұрын
අාදරෙයි ඔයාලා හතරදෙනාටහ සතුටින් ඉන්නලා හැමදාමති
@ImalshaLakshmini
@ImalshaLakshmini Ай бұрын
Ane hari lassana gamak api nam lebanonwala inne matath ape gama mathak una budu saranay
@GkKg-ch8or
@GkKg-ch8or Ай бұрын
අනේ අද නම් හරිම සතුටුයි අද ඔක්කොමලා ගෙදර දිනී දුව නැතුව වීඩියෝ එක ලස්සන අඩුයි ඔයාලා සියලු දෙනාට ජයසිරි මහා බෝ සමිඳුගේ පිහිටයි
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Ай бұрын
හරිම සතුටුයි,ඔයාල අයේ හැමෝම එක⁣ට,සතුටින් ඉන්න ,❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
Pule හැමෝටම theruwan saranai 🎉🎉
@pamudijagoda2659
@pamudijagoda2659 10 күн бұрын
I am also nature lover ♥️💖💖💖✨️🌎🌎
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
Apitath.thibuna.welyaye.duwa.pana.awidapu.kalayak.e.kale.harima.sundarayi.ammayi.thaththayi.puthayi.diniyi.hathara.denama.inna.vlogs.balanna.thamayi.mamana.harima.asa.siya.paulatama.adareyi.♥️♥️♥️♥️♥️
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН