සංගීත් වෙනුවෙන් දිනී ගහපු tatoo එක🥰|Sangeeth Dini Vlogs|Bangkok diaries| Chatuchak market

  Рет қаралды 409,273

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 424
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
ඇත්තටම සංගීත් සුපිරි කොල්ලෙක් තමන් ආදරේ කරන මැනික ,දිනිව මැණිකක් වගේ රකිනවා .මාර ආදරයක් ඇස් වහක් වදින්න එපා හරිම ආදරණීයයි ඔයාලා දෙන්නා .හැමදාම ඔහොම ආදරෙන් සතුට්න් ඉන්න 💖💜️ ගොඩාක් ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි ❤️💜️💖😊
@p.w.hsandaruwani7794
@p.w.hsandaruwani7794 Жыл бұрын
ඇත්තටම ජිවිතේ සතුට කියන්නේ මොකක්ද කියලා තේරුනේ අද 🥺
@amasha6892
@amasha6892 Жыл бұрын
ආදරේයි සංගීත් අයියා දිනි අක්කා හැමදාමත් ඔයවගේම ආදරේන් ඉන්න ❤️❤️
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ගැළපෙන දෙන්නෙක් මුණගැහුනම ජීවිතේ මොන තරම් ලස්සන ද කියල ඔයාලව දැක්කම පේනවා.ඔයාලගෙ ගැළපීම,ඒ ආදරේ අපිටත් දැනෙනවා.ජීවිතේ සතුටින් Enjoy කරන ඔයාලව දැක්කම අපිටත් සතුටුයි.තමන් අදරේ කරන කෙනා එක්ක මෙහෙම නිදහසේ ජීවිතේ ගතකරන්න ලැබෙන්නෙත් වාසනාවට.අයියයි,අක්කියි මොන තරම් ආදරණීයද කියල අපිටත් දැනෙනවා.හරිම ලස්සනයි අදත් වීඩියෝ එක.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️
@Yummyworld23
@Yummyworld23 Жыл бұрын
ආදරෙන් සතුටින් හැමදාම ඔය වගේ ඉන්න දෙන්නම. බුදු සරණයි දිනි අක්කා සංගීත් අයියා ❤️❤️
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
ආදරෙයි දෙන්නට ජෙසූ පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️ හරිම ආදරනීය couple එකක් 🥰🥰🥰
@madhushianuththara2332
@madhushianuththara2332 Жыл бұрын
දුකින් ඉන්න වෙලාවක අද video එක බැලුවෙ . දුක කොහේ ගියාද මං දන්නෑ 🙈🤗🤭 ශෝය් අද video එකත් . ආදරෙයි දෙන්නටම 😘
@nilanthidhammika4730
@nilanthidhammika4730 Жыл бұрын
දකිනදකිනඑවාකාලමහත්වෙියිමැණිකආදරේ💐💐💐💐💐
@dinushakalhari6464
@dinushakalhari6464 Жыл бұрын
කල් ගිහින් හරි ජිවිතේ විදින්න නියම කෙනා හම්බ වෙන්නත් වාසනාව තියෙන්න ඔනි
@dil1326
@dil1326 Жыл бұрын
එහා පැත්තේ ඉදන් අම්මයි අප්පච්චි ඔයාලාව බලනවා.. මෙහා පැත්තේ ඉදන් මං බලනවා 😂😂 ආපහු ඇවිස්සෙනවා කොහේ හරි ගිහින් එන්නමයි හිතෙන්නේ මේවා දැක්කම... මරු ❤️❤️❤️
@subacostacosts3500
@subacostacosts3500 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ .මොකද අපිට ලබා ගන්න බැරි දේවල් ඔයා ලබාගෙන සතුටු වෙන එක අපේ සතුටක් සේ සලකල නිහත මානිව සතුටු වෙනව..හැමදාම සතුටින්ම ඉන්න. .බු.ස
@dineshmadusanka7305
@dineshmadusanka7305 Жыл бұрын
දිනිති ගොඩක් පින් කරලා. මෙහෙම සැමියෙක් ලබන්න. හැමදාම ආදරෙන් ඉන්න ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹. බුදුසරණයි දෙන්නටම ♥️♥️♥️♥️♥️
@nerushadasma1805
@nerushadasma1805 Жыл бұрын
ඔයාලගේ පිහිටෙන් අපිත් ලෝකෙ වටේ යනවා.මේව පෙන්නන එකට ගොඩාක් පින්.එහෙම නැත්තම් කවදා අපි ඕව දකින්නද
@arunariyadasa3714
@arunariyadasa3714 Жыл бұрын
ඔයාලා ගෙවන්නේ කොච්චර ලස්සන ජීවිතයක් ද, බුදුසරණයි , පරිස්සමෙන්. දෙන්නම ඉන්න
@Cool-pd3ck
@Cool-pd3ck Жыл бұрын
දිනි ගෙ mekup එක ලස්සනයි ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nikishenaya9119
@nikishenaya9119 Жыл бұрын
සංගීත් අයියේ දිනී අක්කව ආදරෙන් බලාගන්න එයා බොරු නැති හොද කෙල්ලෙක්❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
අනිවාර්යයෙන්
@renuka243
@renuka243 Жыл бұрын
අනිවාර්යයෙන් දිනිදුව ගොඩක් හොඳ කෙනෙක් 🌻🌻🌻
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
ඒක නම් ඇත්ත 😊 දීනීව ආදරෙන් බලාගන්න ❤️😘😘😘
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ඇස්වහ වදින්න එපා..සතුටින් ඉද්දි බලන් ඉන්නබැරි අය බොහෝ ...ඔක්කොටම රිදෙන්න ...හැමදාම එකට ඉන්න ❤❤😊
@ruharasithlini3715
@ruharasithlini3715 Жыл бұрын
ආදරෙයි සන්ගීත් දිනී..❤
@renuka243
@renuka243 Жыл бұрын
අම්මො දිනිදුව ඔයා මහත් වෙයි තෙරුවන් සරණියි 🙏🏆️
@devikajayasekara2622
@devikajayasekara2622 Жыл бұрын
ජිවිතේ විදින්න දුවේ පුතේ තෙරුවන් සරනයි
@sanjeewapriyadarshana4045
@sanjeewapriyadarshana4045 Жыл бұрын
අනෙ,හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@SheemaSamath
@SheemaSamath 9 ай бұрын
37:57 Both of you made for each other. Stay blessed ❤ happy for you guys.God bless ❤
@jayanisamanmali1909
@jayanisamanmali1909 Жыл бұрын
දෙන්නගේ මසාජ් එකනම් නියමය්..හිනා කාලා මැරෙනවා 🤣🤣🤣සන්ගීත් අය්යා 🤣🤣🤣🤣
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
අනේ ඉක්මනින් තව වීඩියෝ එකක් දාන්න ..හරිම ලස්සනයි දිනී & සංගීත් ආදරෙයි දෙන්නටම ..💖💖
@udenika5732
@udenika5732 Жыл бұрын
දිනී අක්කි බොරු නැ වංචා නැ කෙලින්ම කතා කරනවා...❤️❤️❤️🙏🙏🙏ආදරෙයි
@wenuththarathilakarathna9167
@wenuththarathilakarathna9167 Жыл бұрын
Oyalage wage adarayak matath thiyenwa....dennama lassnaiii...thank you so much denntama...dnnm abbahiwela oylge vedioes blnna
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා ... ඒක ලොවේ සොබාව ♥️
@samanseeliperera3006
@samanseeliperera3006 Жыл бұрын
සැමදාම ඉතාමත් ආදරයෙන් ඉන්න සමිමා සමිබුදු සරණයි
@samithadeshpriya5387
@samithadeshpriya5387 Жыл бұрын
මම හැමදාම ඔයාලා දෙන්නගේ videos බලනවා.හරිම ලස්සනයි.ගැලපෙන දෙන්නෙක් මුණ ගැහුනම ජීවිතේ හරිම පහසුයි. මොන දේ කළත් හරිම සුන්දරයි 🌹💝
@Shani002
@Shani002 Жыл бұрын
කවුරු මොනා කිව්වත් ආදරෙන් ඉන්න කපල් එකක් ❤️ ආදරෙ ලබන්න හැමොම පින් කරලා නැ. ඔයාලා හරිම වාසනාවන්තයි ඒ අතින්.. මම ගොඩක් ආස කරන දෙන්නෙක් ඔයාලා දෙන්නා.. ❤️
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී,අයියේ අද වීඩීයෝ එකත්...අනේ අයියේ අපේ දිනී අක්කිව ආදරෙන් බලා ගන්න.බොරු සෝබන නැහැ අක්කී ළග.ඒකට මං ගොඩාක්ම කැමතී. අපි වෙනුවෙන් අළුත් අළුත් දේවල් ගේනවට ගොඩාක් පිං.🙏🙏🙏 හැමදාමත් මේ වගේ ආදරෙන්,පරිස්සමෙන් ,හිනාවෙලා ,සතුටින් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි
@rashmidivanka2691
@rashmidivanka2691 Жыл бұрын
1st comment ... හැමදාම වගේ සුපිරි දෙන්නම ... සතුටින් ඉන්න එතකොට රිද්දන්න හදන අයට දැනෙයි ❤❤
@Rohini84244
@Rohini84244 Жыл бұрын
එන්න අයියෙ,එන්න අක්කෙ බැංකොක් යන්න.අපිත් එක්ක එහේ ගිහින් shopping කරන්න.අපිත් එක්ක shopping යන්න සල්ලි ඕනෙ නෑ,වීසා ඕනෙ නෑ.....😁❤️
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Dini is very lucky 🥰❤
@sajiss7606
@sajiss7606 Жыл бұрын
දිනී හොඳ කෙල්ලෙක්..ජීවිතෙ බොරු නැතුව විඳින කෙල්ලෙක්..දෙන්නා නම් හොඳට මැචින්..සංගීත් අය්යා දැන් ගොඩාක් සතුටින් ඉන්නෙ.දිනීට කට්ටිය බැන්නට ඒ එයාගෙ හැටි.හැමෝටම කතා කරලා ඉන්න කෙනෙක්..good luck දෙන්නටම..❤️❤️
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
අදත් නියමයි video එක, tattoo එක ලස්සනයි අක්කා
@nuwankumara4014
@nuwankumara4014 Жыл бұрын
Ane ආදරෙයි adarei appa දෙන්නටම ..කවදාවත් wen wenna epa...api kamathi na oya දෙන්නගෙන් එක්කෙනෙක් wath තනියම innawa දකින්න..චූටි welawak wath..kawadama hari kathakaranna ලැබුණොත් oyala ekka...හරිම ආසාවෙන් inne ..දකින්න..
@kaveetechacademy4856
@kaveetechacademy4856 Жыл бұрын
හැමදාමත් ආදරෙයි සතුටින් inna
@manulisathsarani-in2vh
@manulisathsarani-in2vh Жыл бұрын
අම්මො සංගීත් අයිය මසාජ් එකේ දුන්න ආතල් එක🤣🤣🤣🤣🤣මරු ඔය දෙන්නා😘☘️💗
@s.k.a.t_kaluarahchchi.7382
@s.k.a.t_kaluarahchchi.7382 Жыл бұрын
Adarei sangeeth & dini ❤️🥰✨
@devasagayammasilamony2257
@devasagayammasilamony2257 Жыл бұрын
Hi Sangeeth and Dini! We have been in Thailand 16 years before we moved to USA. Our two boys are still in Thailand. We really enjoyed watching your clips..it’s just brought our memories back. Thailand is such a beautiful country to travel…Sangeeth putha..just be careful of your backpack never carry behind your back when you walk in crowded areas. I know of tourists who had bitter experience.. whose money and travel documents stolen!! Just a word of caution.. take care!!
@slmobile211
@slmobile211 Жыл бұрын
ලස්සනයි සුපිරි ශොපින් පාර ජය වේවා දිනී සංගීත් 🤟😍😍
@shanuudawaththa8790
@shanuudawaththa8790 Жыл бұрын
හැමදාම ආදරෙන් ඉන්න අයියා අක්කා 💝
@dilmiapsara1276
@dilmiapsara1276 Жыл бұрын
Sangith Aiya dini akka api oya dennata godaaak adarei.. Hemadamath oya wage adaren sathutin inna ❤️bs
@pushpairangani9014
@pushpairangani9014 Жыл бұрын
Dini kiwwa වගේම කවදාවත් eyawa dala යන්න epa sangeeth puthe ,,,,,, dennama adaren sathutinma inna ,,,, 💖💖💖
@ninomanju2839
@ninomanju2839 Жыл бұрын
ඔයාලා දෙන්නට අපි හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න බුදුසරණයි
@geethapriyangani4038
@geethapriyangani4038 Жыл бұрын
ආදරෙයි ඔයලා ට හැමදාම සතුටින් ඉන්න.
@shadowff2389
@shadowff2389 Жыл бұрын
34:49 amo amooo
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 Жыл бұрын
රඹුටන් කූඩ ලස්සනයි ගන්න දිනි...ඔයා හරිම ආදරණීයයි ❤️
@sakmanmaluwa079
@sakmanmaluwa079 Жыл бұрын
අද අක්කි ගොඩක් ලස්සනයි 💞
@muthupunsadathi8094
@muthupunsadathi8094 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා❤
@ashidil4373
@ashidil4373 Жыл бұрын
ආදරෙයි අක්කිටයි අයියටයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
Ane Dini Sangeeth wenuwen Tattoo eka gahaddi mama pray kara miyena thuruma Dennata ekata inna Labewa!!! kiyala...❤❤
@ruwanirathnayaka6114
@ruwanirathnayaka6114 Жыл бұрын
This is really really viral ....Thank You Sangeeth Aiya and Dini Akki....😊👍
@nipslofficial
@nipslofficial Жыл бұрын
තෙරපි නම් තෙරපි 💓💓
@lilijayawardana3505
@lilijayawardana3505 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් enna ආදරෙයි budusaranai .
@shiranimastiyage96
@shiranimastiyage96 Жыл бұрын
ආදරෙයි ඔයාලා දෙන්නට
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO Жыл бұрын
Jeewithe harima lassanata vidinawa harima lassanai godak adarei bs
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
දිනී❤❤❤
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
Wow😍💓nice vlog අක්කි අයියා. My favourite couple එක ඔයාලා. Thank you so much ලස්සන වීඩියෝ අපිට අරන් එනවට අක්කි අයියා . පරිස්සමෙන් ආදරෙන් ඉන්න හැමදාම .💑💖❤❤❤
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Akki ayyai godak lassanai 💖 meching couple ekak hithana pathana widiyatama Hama deyakma sarthaka wenna kiyala prarthana karanwa B's akkige tatoo eka Mara lassanai adarei godak 🥺💖
@sumindakumara4266
@sumindakumara4266 Жыл бұрын
සුපිරි අදත් ❤️👌
@sudarshaniwijerathna3919
@sudarshaniwijerathna3919 Жыл бұрын
Sangith aiyata kichi wage ekata dini akkii pattama lassani .❤❤❤
@niroshanirosha8555
@niroshanirosha8555 Жыл бұрын
දෙන්නටම ආදරෙයි කියලා තමයි කියන්න තියෙන්නේ
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
Pizza කියද්දි කොහොමද බැලුවේ නංගී ,ඒක නම් 🤗🤗🤗🤗
@khanthikw8523
@khanthikw8523 Жыл бұрын
හරිම ලස්සනයි
@nuwanthikasachini2598
@nuwanthikasachini2598 Жыл бұрын
අන්තිම හරිය මරු😂😂😂😆
@dumithanikeshala6857
@dumithanikeshala6857 Жыл бұрын
Jiwitheta balanna hambennethi dewal apita mehema pennanawata akkatai aiyatai godak pin. Sathutin inna akki adarei godaaaaaaaaak
@DillaSL-p2k
@DillaSL-p2k Жыл бұрын
Amooooi දෙන්නා...ආදරෙයි පැලෙන්න...මම බිස්නස් මන් කෙනෙක් වෙන්න කරන මුලින් shop එක ඔයාලා open කරන්න එඅන්න ඔන
@ලෝකී-ඹ9බ
@ලෝකී-ඹ9බ Жыл бұрын
හෑ මන් ආස ටිකක් ලොකු ඒවට......🤔🤔😁❤
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
අනේ හරිම ආදරෙයි දෙන්නට ම .පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .🥰🥰🥰💘💘💘💘
@avishkaranjan5638
@avishkaranjan5638 Жыл бұрын
ආදරෙයි .....dennatama♥️♥️
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ wow Adat Godak Dewal Dekka Parissamen inna Adarayai Hemadama God Bless Akki & Aiya 😘
@wasanthimadakumbura2286
@wasanthimadakumbura2286 Жыл бұрын
බුදු සරනයි දෙන්නටම
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Lassana volg 1kak adath dunnata godak thanks ewagema oyala denna ta samadama Adarei paressamin wada tika kara ganna ithin suba gaman Devi pihitai 👍❤🙏
@madawimadubashini5872
@madawimadubashini5872 Жыл бұрын
Lassani adath akkige tatoo eka lassani aiyayath gahanna denna thibune pau .adrei oyala dennatama❤💖💖💖
@rajilakruwan7145
@rajilakruwan7145 Жыл бұрын
Eththatama pattama lassanaii ada me vedio eka...mamath giya wage denune..adareiiiii oya dennata...thanks...paressamin 🥰🥰😘😘❤❤
@sithumsampath6873
@sithumsampath6873 Жыл бұрын
මම අක්කටයි අයියටයි කියන්නෙ අද ඉදලා විඩියෝ එකක් කරනකොට දෙන්නම එකට සින්දුවක් කියලා තමා විඩියෝ එක ඉවර කරන්න ඔනි හාද 😁🥰❤️
@prasadsameera2254
@prasadsameera2254 Жыл бұрын
හැමදාම ආදරෙන් පරිස්සමෙන් සතුටින් inna බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@danushkavlogs796
@danushkavlogs796 Жыл бұрын
ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ජයවේවා 💖💖💖💖
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
සිංගප්පූරුවේ ඉඳලා මමත් thailand ගියා ස්තුතියි 🙏❤ ආදරෙයි ගැලපෙන යුවළක් ඔබ දේපල ❤සදා ආදරෙන් රැදේවා
@gayathrimadhushani6390
@gayathrimadhushani6390 Жыл бұрын
Adath lassanai.. ❤❤
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 Жыл бұрын
Athhatama dennama Adara niyai hmadama sathutin inna hdae budu sarani
@damindunadeera170
@damindunadeera170 Жыл бұрын
Miss u re bole oyath dini wage..😔😔
@hiruniimalsha9846
@hiruniimalsha9846 Жыл бұрын
දෙන්නා ගොඩාක් ලස්සනයි👌🥰ආදරෙන් ඉන්න හැමදාම...👩‍❤‍💋‍👨අපි ආදරෙයි හැමදාම ඔයාලට😊💚
@nishubabe3491
@nishubabe3491 Жыл бұрын
අන්තිම ටික තමයි මරු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤪 මසාජ් එක 😂😂😂😂😂😂😂😂💔🌸ආදරෙයි සතුටින් ඉන්න අක්කි අයියා
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
පරිස්සමින් එන්න ජය වේවා තෙරුවන් සරණයි ♥️♥️♥️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
ආදරේයි දෙන්නාටම තෙරුවන් සරනයි ❤️❤❤️❤🌷👍
@anulabandara3632
@anulabandara3632 Жыл бұрын
Api oyala dennata adarai. Sathtin hamadama inna theruwan saranai..oya market ekata yana wediya danna pls .
@prashania2825
@prashania2825 Жыл бұрын
Beautiful ! Lovely background music....enjoy n b safe ❤️🙏
@vindi1309
@vindi1309 Жыл бұрын
Wow nice video thanks for this video love you both of you 💝💝💝💝
@chandichandima6842
@chandichandima6842 Жыл бұрын
Ane hari lassanai oya denna parissamen budu saranai ❤️❤️
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
තව ඔන්හේ 🥺🥺🥺🥺🥺
@sandali.94
@sandali.94 Жыл бұрын
You looks so lovely couple 💕
@jeewanifonseka252
@jeewanifonseka252 Жыл бұрын
Wow...💝😊😀😀😀love you guys..
@nethudisanayaka9956
@nethudisanayaka9956 Жыл бұрын
Malli & nangii satuting Inna hamadama parissaming
@rangikaoshani8736
@rangikaoshani8736 Жыл бұрын
හරිම ලස්සනයි video එක .thank you .💝💝💝💝
@VathmiNimansa
@VathmiNimansa Жыл бұрын
Harima wasnawtha gahaniyak...sallida lassnada danumda adreida kidima dekin aduwak naha harima pin wanthai..a wagema asama kenk dini akka... ❤
@blkluifer.2415
@blkluifer.2415 Жыл бұрын
Love you guys great couple
@kawminipiyumra7845
@kawminipiyumra7845 Жыл бұрын
අනේ ආසයි ඒව දකිද්දි
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
දෙන්නටම ආදරෙයි අනේ පරිස්සමින් ඉන්න ....ගොඩාාාාාාාා⁣ක් ආදරෙයි අපිට කවදාවත් දකින්න ලැබෙන් නැති තැන් පෙන්නනවට...අපිත් ඉන්නව වගේ ඔයාල එක්ක
@chamashadilini1624
@chamashadilini1624 Жыл бұрын
Aiyya and Akki love you so much 💕💕💕💕💕💕💕💕💕
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 8 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 8 МЛН