KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
ජරමර අස්සේ ලංකාවට එන්න උන හේතුව-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
27:53
ලංකාවට ඇවිත් අපි ගියපු පලවෙනි trip එක😱Sangeeth Dini Vlogs|day out|Sangeeth & Dinithi
31:25
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
The evil clown plays a prank on the angel
00:39
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
සංගීත් දිනී ගෝනුස්සෝ කාපු හැටි😱🦂Sangeeth Dini Vlogs| Bangkok diaries| china town| golden temple
Рет қаралды 379,690
Facebook
Twitter
Жүктеу
1
Жазылу 682 М.
Sangeeth Dini Vlogs
Күн бұрын
Пікірлер: 276
@Hansi681
Жыл бұрын
අක්කෙ ඔයා මොනාහරි දෙයක් පැහැදිලි කරනකොට හරි පිළිවෙලට ලස්සනට කියන්නවා,කතා කීමේ හැකියාව හොදටම තියෙනවා.මම හරි ආදරෙයි❤🔥 හලෝ ඔය දෙන්නට
@nelumfernando8197
Жыл бұрын
ඇත්තටම දිනි දුව ඔය ලොකු දැනුමක් තියෙන කෙනෙක් හරි ආඩම්බරයක් දක්ෂතා ගොඩක් තියෙනවා වටින දරැවෙක් ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද දෙදෙනාටම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏👍
@uthpalamadu1327
Жыл бұрын
දිනී අක්කා බලන්න යන හැමතැනම එතන තියෙන විශේෂ දෙයක් හරි පැහැදිලිව ඒක හොදට කියලා දෙනවා thank you so moch අක්කා ඒකට ❤️❤️
@නිසදැස්පාරාදීසය
Жыл бұрын
දිනී අක්කිගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා මගෙ ජීවිතේට. ගෑණු ළමයෙක් විදිහට. පරිස්සමින් ඉන්න අක්කි & අයියා.... බුදු සරණයි.. ජේසු පිහිටයි........❤
@pabodaninayanathara4714
Жыл бұрын
කිරිල්ලියක් වගේ දිනිති අක්කා අයියගේ අතේ එල්ලිලා නිදහස විදිනවා දකිනකොට අපිටත් ආසයි අපේ ජිවිතෙත් ඔයාලා වගේ විදින්න😍👣❤️🌍
@ගිහාන්..x
Жыл бұрын
දිනී මරු මොලේ...කියනකොට නියමට තේරෙනවා 😘😘
@menurayehan2088
Жыл бұрын
මේ තමයි අපි හොයන දිනී අක්කා...ඔන්න ඔහොම ඉන්නකෝ...දැන් ගොඩක් වෙනස් වෙලා...ඩ්‍රයිවර් ට පවා එයා ඩ්‍රයිවර් මහත්තයා කියලා කතා කරේ...සතුටින් ඉන්න දිනී අක්කේ...ආදරෙයි 😘 ❤️
@ireshamadhushani1439
Жыл бұрын
ගොඩාක් පිං ඔයලා දෙන්නට.අපිට අළුත් දේවල් ගෙනෙත් දෙනවට.දිනී අක්කී දෙයක් පැහැදිලි කරනකොට ඒක හොදටම පැහැදිලි කරනවා.හරිම ලස්සනයි අක්කි මැණික.❤ හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .
@Arunoda-rj7zj
Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඕන ඔය ඩබල 😊❤️🌎
@sanjaneeherath2543
Жыл бұрын
ඔයාලට thanks දීනී &සංගීත් අපිත් ඔයාලත් එක්ක ගියා වගේ හැගීමක් දැනෙනවා..හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ...පරිස්සමින් බුදුසරණයි !!❤️❤️
@nishadiperusingha2131
Жыл бұрын
Dinithi walgamage kiyanne magei magei ....specialy mage younger sister gei role modle tama itin...eyagenam ekema ambition eke akki vage beautiful airhoster කෙනෙක් vena eka....
@vishminikaveesha2552
Жыл бұрын
හැම කෙනාටම ගරු කරල කතා කරනවා දිනිති අක්කා.💪💪❤️
@ramyapathirage783
Жыл бұрын
ඇඹුල් දැක්කම ආස හිතෙනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න
@nishadiperusingha2131
Жыл бұрын
Akki කොහොමත් talented ...ai akki job eken resing une...i???onna ekatanam man ගොඩක් tharahai hode...
@anojajayakodi2792
9 ай бұрын
දිනි අක්කේ ඔය ඔයා කියන දේ ලස්සනට පැහැදිලව කියනවා.මමත් බැංකොක් ගියා වගේ.සතුටින් ඉන්න දෙන්නම.බුදුසරණයි.❤️❤️❤️❤️
@chathurarukshan1997
Жыл бұрын
Sangeeth aiya patta lucky me wage guide kenek lebenna sathutin inna safe travel ❤️❤️❤️❤️
@prettikumari4299
Жыл бұрын
දෝණි ඔයා හරියට ඕනෑම දෙයක් හොඳට පැහැදිලි කරනවා බුදු සරණයි පුතේ දුවේ
@Wageesha2727
Жыл бұрын
ඔයාලා දෙන්නගේ වීඩියො මම ගොඩක් ආසාවෙන් බලන්නෙ.අක්කා & අයියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි දෙන්නටම..🥺❤️
@niroshafernando8843
Жыл бұрын
❤❤❤ අනේ හරි ලස්සනයි පිලිවෙලයි ඔයාලා දෙන්නමයි ඔයාලගේ ගමන් බිමනුයි වගේම පැහැදිලි කිරිමත් හරිම සෝක් ඒ හිංදම මං ඔයාලගේ vlogs හොය හොය බලනවා ❤❤❤සතුටින් ඉන්න
@renuka243
Жыл бұрын
ලස්සනයි ගොඩක් ස්තුතිය තෙරුවන් සරණියි දෙන්නාටම 👍🌻
@shamilajayatunga
Жыл бұрын
අපි හරිම ආසාවෙන් මේ vlog series එක බලන්නෙ. ගොඩක් ස්තූතියි 🙏🙏
@navindudeemantha4096
Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Me dawas tike Godak dewal Dekka Thank you Akki & Aiya Hema dema pennuwata Kiyala Dunnata 😍 Parissamen inna Adarayai Hemadama God bless Akki & Aiya 😘
@nilangafernando7277
Жыл бұрын
මම දැක්කා ලංකාවට ආපු වෙලාවේ. මමත් එවෙලේ එයාපෝට් ඇවිත් හිටියේ මාර්තු 9 ආවේ හවස දෙන්න හරි ලස්සනයි ටීවී එකෙන් දකිනවට වඩා
@sarojinidamayanthi8289
Жыл бұрын
Budu pilima wahansege wistarayanam harima watinawa harima lassanai pansala🙏💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@styles3117
Жыл бұрын
Their temples look so grand and Royal. Love how you explained the history very clearly 😊
@shampaernest3488
Жыл бұрын
ඔයාලා දෙන්නට ගොඩක් පින් මේ දේවල් අපිත් එක්ක share කරංනවට🙏🙏🙏🙏 ඒ විතරක් නෙවෙයි ඒවා ගැන කරන විස්තර හරිම වැදගත් 👍👍👍👍👍 නිරහංකාර ඔය දෙන්නාව දෙවියන් සුරකීවා 🙏 🙏 🙏 🙏 🙏 නිරතුරුවම 🙏🙏🙏🙏🙏
@methmaliliyanage-oh8om
Жыл бұрын
Oya wage adarayak labanna pina thiyenne one … aiyya akki ❤ adaren inna . Sansaaraye ekatama inna labewa ❤ . Jesu pihitai
@udahagedara
Жыл бұрын
Dini nanga oyata puduma knowledge ekaak thiyenne..harima lassanata explain karanawa...so adorable 😍 love you both..❤❤
@maliwelikala269
Жыл бұрын
Oyata Puthe hodama keana hodama Wealawata hamba weala.Parissamin gihin eanna .Budu Saranai.🙏❤❤❤❤
@imeshnuwan5064
Жыл бұрын
Akki pana oya godak wsanawanthai sangeeth aiya wge knk oyta godaaaaaak adareii kula therenwa sathutin inna bs
@madushaniwasala2531
Жыл бұрын
මේ වගේ ආදරයක් ලබන්න දිනී අක්කේ ඔයා පිං කරලා තියෙනවා ගොඩක්
@krishanthasampath7101
Жыл бұрын
නිධන් තියෙන්නේ රටකට ලොකු දුර්භික්‍ෂයක් ආවොත් පාවිච්චියට ගන්න... ඒත් අපේ රටේ නිධන් ටික අරගත්තා අපේ පියාණෝයි, අප්පච්චියි දෙන්න. ඊට පස්සෙ තමයි දුර්භික්‍ෂය ආවෙ...
@malshaabeywardena1999
Жыл бұрын
අක්කා & අයියා හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි... ඔයාලා දෙන්නට හරිම ආදරෙයි මම... පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම... ඒ වගේම ජයම වෙන්න ඕනෙ❤
@achiniamarasiri2311
Жыл бұрын
මමත් ගියා ඔය දේවල් බලන්න❤❤❤❤
@ashanawa4755
Жыл бұрын
She must be a good instructor when she was lecturing. Her way of story telling is fabulous. Nd leve her attitude Nd confidence
@ganganikanchana2893
Жыл бұрын
Jivitheta nodakapu de pennuwata thank you oyalata
@sadinikawya9964
Жыл бұрын
දන්නැති හැමදේම කියලා දෙනවට අක්කිට ගොඩාක් තෑන්ක්ස්❤️ආසාවෙන් බැලුවා අනේ😫🦄මන් ගොඩාආආආආක් ආදරෙයි ඔය දෙන්නට💗😘කවදා හරි දකින්න ආසයි ඇවිල්ලා කතා කරන්න ආසායු🥺❤️💌love youuuuuuuuhhhhhhhh😙🥺🥺💗💗❤️❤️❤️❤️
@chaiyaproduction4523
Жыл бұрын
❤️❤️අනේ ඔයාලා ඔන්න ඔහේට වෙලා අපිට ලස්සන විඩියෝ ගෙන්න අනේ❤️❤️ 🌼 ටික දවසකින් ලංකාවට එමු 🌼
@sewwandikanchana9145
Жыл бұрын
Hamadama sathutin parissamin inna akki and aiya..love you both of you ❤❤
@piumalipramudika9404
Жыл бұрын
Dennama lassanai asawen kisima kammali kamak natiwa oyalage vidiyo eka beluwa ...jesu pihitai dennatama .... hemadama satutin inna lebewaa
@dineshmadhuwantha1819
Жыл бұрын
අක්කි ලස්සන වෙලා... හරිම පින් පාටයි දැන්
@anjuanju6089
Жыл бұрын
දිනි නංගි ඔයා හැමදාම ලස්සනට වගේම පිලිවෙලට අදිනවා.
@priyanisagarika1901
Жыл бұрын
Mama giya oya tempal ekata 2013 harima lassanai
@avindyafernando3980
Жыл бұрын
Oya gaman manel kame kadeta yanna tibuna. Indra hotel ekata tikak meha. Superii kama kadayk.
@CARBOY-j3t
Жыл бұрын
apita nethuwa Starbucks biwa ne hari hari budu sarani athal ekata kiwwe 🧋🧋🧋🧋🧋😔
@sithuminirajapakshe
Жыл бұрын
දිනී අක්කි ෆන ❤ අනේ හරිම ලස්සනයි ඔයා..සoගීත් අයියත් ගොඩක්ම ලස්සනයි ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි ඔයාලට
@udenika5732
Жыл бұрын
මගේ ආසම කෆල් එක ආදරේ යි අක්කි අයියේ ..❤️❤️❤️❤️❤️❤️
@tharukasrimali
Жыл бұрын
Oyala dennama harima hodai oyalage hema video ekakma balanawa akka aiya oya dennata budu saranai
@hansinisakura7264
Жыл бұрын
ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️
@ramyakrg-fi2ho
Жыл бұрын
Every day we watch your videos we also like to go thanks for the adventure
@sumudurandima7613
Жыл бұрын
ඔය සතුට සැමදා ලැබේවා 🙏❤
@ماماتيمه
Жыл бұрын
Mamat puthala Akka bankok giyawaga,oyalata pin apita hamadama pannanawata budusaranai 🙏 parissaman ennA ❤️❤️❤️❤️❤️❤️❤️👍🇸🇦
@kumarikumari1262
Жыл бұрын
ආදරෙයි දෙන්නටම 💓💓hemadama සතුටින් inna
@dulanjanikumari875
Жыл бұрын
Ane akki oya hair ekata use karanne monawada.. 😊🤗
@ayodhyathilakarathna4974
Жыл бұрын
හැමදාම සතුටින් 💝😘 පරිස්සමෙන් ඉන්න 💕💕💕බුදු සරනයි 🌹❤️🌹
@thilininisansala851
Жыл бұрын
Hama dama sathutin inna oya dennta suba pathanwa...harima shok oya denna😍😍😍
@nimna2756
Жыл бұрын
දිනිති නංගි ඔයාගේ කතා නියමයි කවදත් චන්දේ ඉල්ල එපා සතුටුයි ජිවිතේ ගත කරන්න අපි ඔයාලත් එක්ක ගිය වගේ
@veronicadiasabeysighe130
Жыл бұрын
What is the name of the temple
@amasha6892
Жыл бұрын
ආදරේයි දිනි අක්කේ අපිට දෙයක් පෙන්නද්දී ඒකේ ඉතිහාස කතා හරි අපුරුවට අපිට පැහැදිලි කරනවට සංගීත් අයියටත් ඒ වගේම ආදරේයි සංගීත් අයියා නිසා සංගීත් ව්ලොග්ස් මීට කලින් බැලුවා ඒත් දැන් දිනි අක්කට ඇබ්බැහි වෙලා අයියටත් වඩා සමහරු මොන මොන කතා දිනි අක්කට කිවුවත් ඒ හැමදාමදේම අක්කා කවුද කියලා එයාලා හරියට දැන ගන්නකල් විතරයි ඒතරම් අක්කා නිරහංකාර පොලවේ පයාගලා ඉන්න කෙල්ලෙක් ආදරේයි දෙන්නටම ❤️❤️
@dvimalasarathero659
Жыл бұрын
Superb .amzing good job .sangeeth aiya dini akka budusaranai dawe phetai .
@samanthaperera6861
Жыл бұрын
Maru ane dinithi katha kradddi Ahan Inna asai
@kavindifarndo3176
Жыл бұрын
Akki oyanam mara ugath kellek thamaii. Aiya oyath ahemaii.oyala dennna parissamai.sathutin inna.❤
@lakmaludaya6268
Жыл бұрын
Hamadama Sathutin inna aiya and akki.lassanai oya dennama ada.🥰😄😍😍😍
@sankalpanikavindya-tt7ex
Жыл бұрын
Dini akkt godk ay bninw e eyw danne nathi ay ayye akkw nathi krgnn nn EP ewge adre Krn ay me loke Hari adui 🥰
@IsharaMaduwanthi-pb6yp
Жыл бұрын
Math rata yanakota dinithi akka balanna puluwan weida eya hari නිහතමානීව
@kalummadushanka6415
Жыл бұрын
ඔයාලාට ගොඩක් පින් ❤❤❤❤
@lakmaliewadikawa5929
Жыл бұрын
Mage Namath list eke athi ne. Parissamin Inna budusaranai
@nimashasathsarani7906
Жыл бұрын
One of my favourite KZbin channel Love you akki and aiya
@sunalidilrukshi290
Жыл бұрын
Bankok vala thiyena dewal apita pennanawata bohoma pin oyala dennatama ♥️
@jeewanirathnayaka-qv4de
Жыл бұрын
Oya dennage video balannee pissu wen wage man vitharada ,ආදරෙයි dennatama
@gayanihiroshima-kk3ih
Жыл бұрын
කොහොමද ඔයාලට අක්කී
@praneedipraneedi9731
Жыл бұрын
ඇත්තමයි අක්කි කියන විස්තර අහන් ඉන්න ආසයි හරිම ලස්සන ට කියනවා, ටිච කෙනෙක් වගේ, බුදු සරණයි අක්කි අයියා, පරිස්සමෙන් ඉන්න
@chamindabandara5575
Жыл бұрын
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා❤️❤️❤️
@SA-yv6nm
Жыл бұрын
ආදරෙයී දෙන්නටම 🥺🥰🥰🥰❤️❤️❤️
@kumarasampath1016
Жыл бұрын
ඒ වෙනස නං පට්ට ❤
@kaushalyajayasiri9739
Жыл бұрын
Thawa ratawal wala yanna travel vlogs karanna oyala denna lassanata present karanawa💛
@kumarf-zp7zn
Жыл бұрын
අක්කි😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂😂😂. ඔයා. අපෙ ගෙදර එනවද
@vishwaperera5748
Жыл бұрын
අම්මගෙ coffee එකත් අමතක කරන්න එපා දිනිති explain කරන විදිහ ලස්සනයි.
@Thiki_Vlogs
Жыл бұрын
ඒ රටේ බුද්ධාගමට දීලා තියන තැන බලන්නකෝ😢😢ලස්සන 😢😢ඒකට අපේ රටේ😢 💔
@prashania2825
Жыл бұрын
Informative! Thanks 🙏
@lasanthiuthpala528
Жыл бұрын
Paaaluven hitiyeeee...vedio danknn😍
@achinihansika535
Жыл бұрын
අක්කි ... ඔයා ගොඩක් ලස්සනයි...
@bhrainsadusadusadubhr4658
Жыл бұрын
Theruwansaranai oyalata
@upekarumali7231
Жыл бұрын
නියමයි❤️😍👍
@anything7189
Жыл бұрын
Thanks api oyalage vidios asaven balanava
@janakamanoj9511
Жыл бұрын
Man asawen oyalage vidiyo balanawa b.s oyala dennata😘😘😍😍😍
@sanduniyashodha3406
Жыл бұрын
Dini akka katha karanawa ahan inna asai
@nisansalasandarenu3607
Жыл бұрын
Mahameuna asapuwa mathak una akkii💓💓
@gayangayan8873
Жыл бұрын
Harima,buddimath,theruwan,saranai
@mbshop4414
Жыл бұрын
Hema dama pennuwata godak thanks
@kasuniridmika1856
Жыл бұрын
Lassanai video aka ❤️🔥
@sanuthisehansa7705
Жыл бұрын
මරු එනේ ආදරෙයි ❤️❤️❤️
@maduragemadushani7485
Жыл бұрын
Dini ithihasaya hodta dannawa thanks api nodanna dewal kiyala denawata.parissamin lankawata enna bs
@dilanidilani9832
Жыл бұрын
Malli dini nangi nam raja kale kumarikawakda koheda බොහොම pin nangi api dannethi දේවල් pennanawata ආදරෙයි godaaak parissamin inna බුදු saranai
@seshansesan6197
Жыл бұрын
harima lassanai akki aiye....adarei gdkk
@MkMk-tr1mp
Жыл бұрын
Teruwan saranai oyalata
@tanuja5634
Жыл бұрын
ආදරේයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි
@indukanthi5643
Жыл бұрын
හරි ලස්සනයි ස්තුති
@Hiro-k4h7y
Жыл бұрын
Shopping video ekath oni
@nadeekalakmali2136
Жыл бұрын
Akki ayiyata harima adareyi ...hamadama oya wage adaren shatutin inna ..adareyi godak dennatama ❤️❤️❤️❤️💐💐💐
27:53
ජරමර අස්සේ ලංකාවට එන්න උන හේතුව-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
Sangeeth Dini Vlogs
Рет қаралды 334 М.
31:25
ලංකාවට ඇවිත් අපි ගියපු පලවෙනි trip එක😱Sangeeth Dini Vlogs|day out|Sangeeth & Dinithi
Sangeeth Dini Vlogs
Рет қаралды 163 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 22 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 45 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,3 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН
10:21
අල්ල ගන්න අල්ල ගන්න පනී පනී - මූ නං යක්ෂයෙක් | Voice First News Network
Voice First
Рет қаралды 6 М.
2:52:09
Studio Sembang - Macam-Macam Lah! ft. Datuk Aznil Nawawi
ATHQ Media
Рет қаралды 674 М.
28:13
बॅंकॉक आणि पट्टाया ला केली मज्जा 😂✈️…. #bangkokthailand #likesharesubscribe #Pranu❤️Mayu
Mayu&Pranu VLOG
Рет қаралды 524
3:59:18
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 77 М.
24:17
අපි දෙන්නගෙ Australiaවේ පුංචි වත්ත| තාත්තිගෙ කොත්තු බාසි🤪 -Sangeeth Dini Vlogs #aussielife
Sangeeth Dini Vlogs
Рет қаралды 115 М.
2:49:27
ලංකාවේ ආර්ථිකය බංකොලොත් උන විදිහත් අවුලෙන් ගොඩ එන විදිහත් ටක්කෙටම දැනගමු - Dhananath Fernando
Sanjaya Elvitigala
Рет қаралды 106 М.
18:07
Global Village Dubai / eat so many dishes at global village / @MahiDeshpande
Neha Deshpande
Рет қаралды 341
3:27:40
Ramadan Special | Surah Al Mulk سورة الملك | Relaxing Heart Touching Recitation | Zikrullah TV
Zikrullah TV
Рет қаралды 4 МЛН
1:02:24
බැංකොක් වල මල් කඩ 🤪😉Sangeeth Dini Vlogs| Bangkok diaries|floating market
Sangeeth Dini Vlogs
Рет қаралды 239 М.
26:55
යමුද දිනීගෙ ගෙදර| බලමුද එයාගෙ සම්මාන 😍 Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 421 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 22 МЛН