Sangeethe (සංගීතේ) | Episode 1354 | 04th July 2024

  Рет қаралды 298,842

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Episode 1354 | 04th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 332
@anuradhaanuradha3610
@anuradhaanuradha3610 3 ай бұрын
අඩේ කලණ...❤❤❤❤..චරිතෙ දැන් තමා ...
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 3 ай бұрын
කළනගේ චරිතය දැන්නම් ලස්සනට ලියනව. ඒ වගේම කළනට එයාගේ ආදරයත් තුශීවත් ගෙනල්ල දෙන්න. ❤
@GimhaniNethmi-cd9lq
@GimhaniNethmi-cd9lq 3 ай бұрын
ඉස්සර කැමති නැති චරිතයක් කළන කියන්නේ.දැන් ආසම චරිතයක් කළන ❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
ඇත්තමයි ...❤❤
@Anushakumari8182
@Anushakumari8182 3 ай бұрын
කලන . අසෙනි සහොදර බැදිමට ආදරේ අය කො ❤❤❤
@KaveeKavee-bf7md
@KaveeKavee-bf7md 3 ай бұрын
❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
❤❤❤❤❤❤
@shenu141
@shenu141 3 ай бұрын
කසාදේ අවසාන මොහොතේ හරි අසේනි, මහී එකතුවෙයි කියලා අපි බලන් ඉන්නේ. එහෙම නොව්නොත් වැඩක් නෑ
@danuskasehan765
@danuskasehan765 3 ай бұрын
එකැතු වෙන්න අසනි මහි දෙන්න එකැතු කෙරන්න ❤❤❤❤❤මට
@shamahprianty6463
@shamahprianty6463 3 ай бұрын
කලන ඔයා හරි හොදයි මම ගොඩක් ඇඩුවා අද කොටස බලලා ඔයා සුපිරි නළුවා බුදුසරණයි
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 ай бұрын
ගීත්මා කියන්නේ දක්ෂ රංගන ෂිල්පිනිය ක්. එයා අඩනකොට අපිත් අඩනවා. එයා හිනා වෙනකොට අපිත් හිනා වෙනවා .
@tuderjayasekara494
@tuderjayasekara494 3 ай бұрын
කළණ ගැන හරි ආඩම්බරයක් ආව නන්ගි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කලණ සූදානම්. කලණගෙ වෙනස් වීම නිසා දැන් කතාව බලන්න ආසයි .
@manelhenake9522
@manelhenake9522 3 ай бұрын
අනේ කලන.දැන්.හොදවෙලා.කොහොම හරි.මහිවයි.අසනිවයි.එකතු කරන්න .කලන
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 ай бұрын
අමෝ කලන මරැ. අයියා ගේ නංගී සින් එක ලස්සනයි . එදිරි මහි අසනි තරහා කලේ මහි රට යවන්න. දැන් එදිරි ට වැට්ච්ච වලේන් ගොඩ එන්න බැරැව ඉන්නේ. දැන් කතාව ව්නාසකරලා ඉවරයි එදිරි
@Np1226o
@Np1226o 3 ай бұрын
කතාව හදන්න පුළුවන් .ඒ දෙන්න කල්පනලට, පේන්න බොරු රගපෑමක් කලේ කියල.
@nadeekamadushani9185
@nadeekamadushani9185 3 ай бұрын
කළණ මරු ඇ.👌❤️
@shashikamadushan5370
@shashikamadushan5370 3 ай бұрын
කලන දැන් හොද කොල්ලෙක් එත් දැන් අසෙනි මහී ගැන හිතලා..ඔයාලා දෙන්නා එකතු වෙන්නකෝ..🥰🥰
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
නංගියෙකුට අය්යෙක් ඉන්නව කියන්නේ මොන තරම් ශක්තියක්ද.
@ThushanPattiyage-gw2ji
@ThushanPattiyage-gw2ji 3 ай бұрын
Aththa❤❤
@AnuraVijewardhana
@AnuraVijewardhana 3 ай бұрын
කලනගේ වෙනස් විම බලන්නකො
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 ай бұрын
එයා ගේ කටහඩ ලස්සනයි .
@hasithalakshan8109
@hasithalakshan8109 3 ай бұрын
@Randika23
@Randika23 3 ай бұрын
@wijayakumarkumar6915
@wijayakumarkumar6915 3 ай бұрын
කලන වගෙ අයියා කෙනෙක් මටත් හිටියනම්.
@OficialUTv
@OficialUTv 3 ай бұрын
කළණ කසාදය ට ඉඩ තියන්නෑ වගේ😃
@ඉමාෂා-ෆ1ධ
@ඉමාෂා-ෆ1ධ 3 ай бұрын
අනේ අද කලන අසේනි,දෙන්න අපි අපේවුව 😢😢😢😢😢
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 ай бұрын
හ්ම් ඒ දෙන්නා ඉන්න දවස ට කතාව කට්ටිය වැඩි පුර බලනවා.
@rashmidileka6946
@rashmidileka6946 3 ай бұрын
අනේ ඒ අයියගෙයි නංගිගෙයි ආදරේ❤❤😘😍
@CalmBaseball-qm6jo
@CalmBaseball-qm6jo 3 ай бұрын
කලන සුපිරි🎉
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 3 ай бұрын
කළණගේ චරිතය වෙනස් කලාට එදිරිට බොහොම ස්තුතියි.ඒත් මහී⁣ගේ සහ අසෙනිගේ චරිත විනාශ කරලා කතාව වැඩක් තියෙනවද..එක තැන පල්වෙනවා.කල්පනට මුළු ලොකෙන්ම කෙල්ලෙකුට ඉන්නේ අසෙනි විතරමද..විශේෂයෙන් ඇමතියෙකුට..අසේලට දුව දෙන්න ඉන්නේ කල්පන විතරමද..හරිම අස්වාභාවිකයි.කෝ මහීලගේ සංගීතේ..කෝ අසිනිගේ දොස්තර පත්වීම..කෝ..band එක..කෝ..පොලාගේ රෙස්ටුරන්ට් එක..මෙිව මතක් කලේ එදිරිට..සාරංගට..අමතක වෙලා ඇති කියලා හිතලා...මොකද කතාව වල්වැදිලා... සුද්දා සහ නයනයා හිඟාකෑවා නමි මීට වඩා හොඳයි..
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
කළන ගේ මෙි වෙනස් විමට මාර සතුටුයි❤❤❤❤
@Np1226o
@Np1226o 3 ай бұрын
කලනගෙ වචන ටිකනම් බොක්කටම වැදුන❤ අද කොහේද අනේ දෙමාපියන් ගෙ සිත් සතුටු වෙන විදියෙ වැඩ කරන දූවරු.හැබැයි මේක කතාවක්
@tawkan_ff
@tawkan_ff 3 ай бұрын
කලනයාගේ චරිතේ දැන් පට්ට බලන්නත් ආසයි 👍
@yaracell2605
@yaracell2605 3 ай бұрын
කලන ඇත්ත ට හොඳ කෙනෙක් පවු අසනි නියම අයිය නංගී ට ආදරෙයි ගොඩක්
@chandrikabandara9393
@chandrikabandara9393 3 ай бұрын
අද නම් කළණට ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක්.නියම කතාව කිව්වේ.අසනි කළණට වඩා උගත් උනත් මෝඩයී.
@MAHimasha
@MAHimasha 3 ай бұрын
කතාවට හරි සුපිරි අයියා.🫣☺️
@aamm8305
@aamm8305 3 ай бұрын
Kalana..godak...adarei...hode...❤❤❤❤❤❤❤❤
@vijithamallika6707
@vijithamallika6707 3 ай бұрын
අනේ ,මේ ,කෝටා,දකිද්දිත් එපා,වෙනවා ,,උ,කොටවන,,එක,හැර,වෙන,මොකුත් ම,නැතිද😊😊😊😊
@renukakumari5890
@renukakumari5890 3 ай бұрын
කොටාගෙ කොටස් මම බලන්නේ නෑ 😆
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 3 ай бұрын
ඒ සහවෝදාර ආදරේ මෙ හැම දේටම පරාදයි
@ThushariNilmini-u1h
@ThushariNilmini-u1h 3 ай бұрын
මහී හරි අසෙනි හරි ඉස්සර වෙන්න ඕන, මේක එහෙම නෑනේ,, දෙන්නම තමන් හරි කියලා ඉන්නවා , මොනා උනත් මහී ට තිබුණා නිකං හරි කතාකරන්න , කතාකරපු වෙලාවෙ හරි හොඳින් කතා කරන්න , කොහෙද 😢
@KasunPradeep-i5v
@KasunPradeep-i5v 3 ай бұрын
Kalana...........ammooooo........
@siripalagamage6875
@siripalagamage6875 3 ай бұрын
කලන අයියා මරු දැන්. ඔයා හොඳ විදියට වෙනස් උනාට ගොඩක් ආසයි.❤❤
@yaracell2605
@yaracell2605 3 ай бұрын
අසනි අයිය උදවු කරන එක යන්න මහියි එක අසනි ❤❤❤❤❤
@swcdananjani1854
@swcdananjani1854 3 ай бұрын
මුසල චරිතයක් නයනයා.😮😮😮😮😮😮😮
@ireshasewwandi1081
@ireshasewwandi1081 3 ай бұрын
අනෙ ආපහු අසෙනීයි මහීයි එකතු කරන්නකො❤
@shanimadhu4027
@shanimadhu4027 3 ай бұрын
කව්රු හරි කියන්න කළණ වෙනස් උනේ මොන කොටසේ ඉදන්ද කියලා 😢
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 3 ай бұрын
🙂
@SUNETHRA.KANKANAMGE
@SUNETHRA.KANKANAMGE 3 ай бұрын
අද නම් නියමයි කලන අශිනි නංගී කෙනෙකුට අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ ලොකු හයියක් ❤️❤️❤️❤️
@ShashikaDarshani-ry1pd
@ShashikaDarshani-ry1pd 3 ай бұрын
දැන් කලනගෙ චරිතයට ආස හිතෙනවාඅ😊
@AsAs-oc3px
@AsAs-oc3px 3 ай бұрын
නයනය මෙි පාර තමා පාඩමක් ඉගෙන ගන්නෙ මහ උන්දෙන්නට උන ගැනෙන්න පිංබතා
@Mashiperera1234
@Mashiperera1234 3 ай бұрын
Kalana oya godak hoda kenek oyage nangita godak adarei ❤❤good job ❤❤❤❤❤❤❤
@ireshalakmali4571
@ireshalakmali4571 3 ай бұрын
දැන්නම් කලනට අසයි❤❤
@keshani3700
@keshani3700 3 ай бұрын
අනේ කලනත් කැමති එකේ අසෙනියි මහී පැනලා ගියානම් හරිනේ ❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
දැන් නම් කළනගෙ චරිතය හරිම ලස්සනයි 😊😊😊
@SherlySs-y7y
@SherlySs-y7y 3 ай бұрын
අසිනිත් එක්ක අඩපු අය එන්න බලන්න
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 3 ай бұрын
නියමයි අයියයි නංගි
@prashrajapaksha2977
@prashrajapaksha2977 3 ай бұрын
Mahee and kalana එකතුවෙලා show එක ගහනවා කියලා හිතන අය කෝ
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
එහෙම උනොත් මරැ.❤❤❤
@Anu19988
@Anu19988 3 ай бұрын
ජීවිතේට කල්පන බදින් නෑ 😮 මහී තමයි පන කිව්ව අසෙනිද මේ😮ඇයි මී හරක් එදිරි චරිත මේ විදිහට මරලා දාන්නේ😡
@nishanajith3364
@nishanajith3364 3 ай бұрын
අසනි මහී කොටසක් නැද්ද.අනිත් ඒවා බලලා එපා වෙනවා
@nayananayana5884
@nayananayana5884 3 ай бұрын
අනේ කලන කියන දේ අහලා අසෙනි යන්නකො මහිත් එක්ක..මොකද්ද මේ එදිරිමුනි කරන මගුල් වැඩ🥺
@HPDCHEWAWASAMHEWAWASAM
@HPDCHEWAWASAMHEWAWASAM 3 ай бұрын
කලන නියමයි. එයාව වෙනස් කලේ එයාගෙ අාදෙර්❤❤❤❤
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 3 ай бұрын
Ane aseni mahi ekathu karannkoo
@dumindadissanayaka8921
@dumindadissanayaka8921 3 ай бұрын
කලන සුපිරි චරිතයක්
@DineshLasantha-zd2fg
@DineshLasantha-zd2fg 3 ай бұрын
Ane Mahigei asenigei adara kathawa ikmanata patan gannako❤❤❤❤
@AsAs-oc3px
@AsAs-oc3px 3 ай бұрын
මෙි මගුල වෙන්න එපා එනකොට කල්පනය ඇක්සිඩන්ටි හරි වෙන්න ඔිනිකලන මාර හොදයි එයාගෙ ආදරෙත් නැවත ලැබෙන්න ඔිනිඅසේනි මුරන්ඩුයි ඒ චරිතෙ කාල එදිරිමුනිය
@nethminisathsarani-du2vc
@nethminisathsarani-du2vc 3 ай бұрын
aseni murandu nh
@lux-jz4vr
@lux-jz4vr 3 ай бұрын
කළණ ආදරෙයි ඔයාට . හොඳ අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ ❤❤❤❤❤❤❤
@SanjanaBandar
@SanjanaBandar 3 ай бұрын
Kalanaya niyamai dean❤️❤️❤️❤️❤️👌
@DewEditz111
@DewEditz111 3 ай бұрын
*ඔයාගෙ ශක්තිය සෑහෙන්න වටිනවා.පරිස්සම් කරගන්න.හරි අය වෙනුවෙන් කැප කරන්න.සෘණාත්මක දේවල් අඩු කරන්න.ඔයාගේ හිතේ සහනය ඇතිකරගන්න.සතුටින් ඉන්න.ඔයා ආදරේ කරන දේවල් කරන්න.ඔයාගෙ හිතට,හදවතට,ආත්මයට නැවුම් බවක් එක් කරන දේවල් කරන්න...!* 💗🌻💐
@TharinduDulmini
@TharinduDulmini 3 ай бұрын
නයන හිනා වෙද්දී හොම්බට 60ක් විතර ගහන්න හිතෙන්නේ මට විතරද😅😅
@wvpccwijayarathna2203
@wvpccwijayarathna2203 3 ай бұрын
දැන්නම් ආසයි කතාව බලන්න
@madhushandinusha1027
@madhushandinusha1027 3 ай бұрын
කලනයා සුපිරි බන්❤
@HadiyaNoora
@HadiyaNoora 3 ай бұрын
හරිම.ලස්සනයිකලනගෙ.වෙිනස්.විම❤❤❤❤❤
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
දැන් තමා හොඳම කලණ❤❤❤❤
@SamsungM-mb5gn
@SamsungM-mb5gn 3 ай бұрын
Kalana den harima hondai ❤
@PalithaUpul-h6w
@PalithaUpul-h6w 3 ай бұрын
Kalansgei asinigey sahodara bedima asniway mahiway kalana yalu karoth hiday balannako kalanage wenas wima😮
@Chamalipriyangika-z4i
@Chamalipriyangika-z4i 3 ай бұрын
ane eydiriyoo denwath apita senasima denna❤ ashini mahi Ai charitha oyama hadala oyama kanne .aurudu 5k me kathawa beluwe Mani ashini nisha .eth den balanne kalana kiyna charithe nisha❤❤❤ .kalana kiyna charithe gemak?
@sewwandiimasha6549
@sewwandiimasha6549 3 ай бұрын
එදිරි 😡😡 මේ comment දැකලවත් හැදිල ලස්සනට දාන්නකො කතාව 😑
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 ай бұрын
එදිරි මේ කතාව ඔයා ම ලියලා ඔයා ම බලා ගන්න අපිට මහන්සි උබට කියලා ම කතාව හරි යට ලියන්න කියලා
@tharuperera6565
@tharuperera6565 3 ай бұрын
අයියගෙයි නංගිගෙයි ජීවිතේ කනවා මේ කල්පනයයි උගෙ සල්ලි නිසා...😢 මොන මගුලක්ද මන්දා එදිරි😒 මන් නම් කියන්නෙ මේකට ඔයත් එන්න ඔය ලියන වැඩේ නවත්තලා😒 එකතු කරන්නෙත් නෑ ඇද ඇද ඉන්නවා නයෙක් වගේ නයනයෙක්ව පෙන්න පෙන්න රෙද්දක් කොරනවා😒
@pasidubimsara8035
@pasidubimsara8035 3 ай бұрын
අනේ ඒ අයියගෙ ආදරය මගේ ඇසින් කදුළු ත් ආව කොහොම හරි කලන මහීගෙ හිත වෙනස් කරල අසිනි මහීට බන්දන්න
@DebeikaDebika
@DebeikaDebika 3 ай бұрын
කලන නියම සහෝදරයෙක් අසිලනිට ලොකු හයියක් කලන.. මහි❤හසිනි එකතු කරයි
@PriyadarshaniPrabhath
@PriyadarshaniPrabhath 3 ай бұрын
ඔයා ගොඩක් හොඳයි කලන මටත් ඇඩුනා.ඔයාගේයි අසනිගෙයි කොටස බලද්දී ...
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 3 ай бұрын
Kalana harima hodaii
@kumarasudath3314
@kumarasudath3314 3 ай бұрын
Kalan EXCELLENT QUALITY oiii ❤❤❤❤❤❤SANGEETHE
@VihangaVihanga-p2d
@VihangaVihanga-p2d 3 ай бұрын
Kalana.dan.harema.hodai.❤❤❤❤❤❤❤❤❤❤
@himalsony4002
@himalsony4002 3 ай бұрын
Man Aye kiyanne na.. Ikmanin Akathu viyan ban. Oya hith Amanapa Kam Atharala 😢😮🤔😊❤️❤️❤️M+A❤❤❤😊
@Nimmi-h2m
@Nimmi-h2m 3 ай бұрын
කලනගෙ වෙනස් වීම මාර සතුටක්...
@sriyanibah2324
@sriyanibah2324 3 ай бұрын
Niyama,aiya,❤dham,❤,kalana,❤I,love,you,❤dham,budu,saranai❤
@nimnaindrani1008
@nimnaindrani1008 3 ай бұрын
අඝේනිගේ.අහංකාර.කමයි.ලොකු.කමයි.ඔලුවට.උඩින්...කලන.වගේ.තේරැම්.අැතිවවැඩක්.කරන්.නැ..කොටාට.ඉරිඝියාව.අනුන්ට.වල.කප.කපා.ඉන්නවා.කොටාට.දෙන්න.ඔන.කන.රත්.වෙන්න
@supundharmasiri3302
@supundharmasiri3302 3 ай бұрын
Ane mahi asini aya issara wage sathutin inna kotasak oni..den athi meka🥺🥺
@NalindaNalindakumara
@NalindaNalindakumara 3 ай бұрын
Ema weida😢
@MohanSanjeewa-j9f
@MohanSanjeewa-j9f 3 ай бұрын
😂😂😂😂
@ayanasocks937
@ayanasocks937 3 ай бұрын
හොද වැඩේ😂
@CrAzYBoy-lp1oh
@CrAzYBoy-lp1oh 3 ай бұрын
විස්වාසේ කැඩුනට පස්සේ මොන ලව්ද 😂😂😂
@hasithalakshan8109
@hasithalakshan8109 3 ай бұрын
😂😂😅
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 3 ай бұрын
Kalana character ekanam dan super❤❤
@Chamalipriyangika-z4i
@Chamalipriyangika-z4i 3 ай бұрын
Den me eposid eka vinadiyen balala iawarai❤den NM ane mnda iashsarahata me drama eka balanna kattiya nethi wei mehema giyoth .mahi mahige yaluwo pola.anith aya ekka thibba bedima .kathawa Heda kala❤nayana kalpana asela kiyna charitha dala kathawa hedi Kara
@dimuthmadushnka2087
@dimuthmadushnka2087 3 ай бұрын
Kalanage charithee maruu aaaa lassanaii ee....Napuruu charithe wenas wela ..hoda charithe ...marama vidihata hadawathata danena vidihata ..akt eka...❤❤❤❤❤
@AnilKulasena
@AnilKulasena 3 ай бұрын
කොටත් සුපිරි රගපානව 🌹🌹🌹
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 ай бұрын
Dukai ane asani mahiva badinna❤
@thuwanhuraira3942
@thuwanhuraira3942 3 ай бұрын
Dha kalanage chrithe supiri patta
@wishuwaxxx7741
@wishuwaxxx7741 3 ай бұрын
කලන තමා මේකෙ main character එක අපි කතාව බලන්නෙ කලන නිසා ❤️❤️❤️
@amazingworld...
@amazingworld... 3 ай бұрын
එදා මහීට තුරුලු උනු අසෙනිට අද මහී ළඟ නෑ තුරුලු වෙන්න....🥺🔥.......අයියා විතරයි ඉන්නෙ....😫🔥🥺 ආයෙත් පරණ ආදරේ දෙන්න මේ දෙන්නගෙ..🥺😔😭💐..........scriptwriter and director...😔 Hats off for kalana 🎉❤💯 respect....💐😫😭💯
@SunethaRanjani
@SunethaRanjani 3 ай бұрын
කලණ ගොඩක් හොඳයි ❤❤❤❤❤
@krishanigajaweera3383
@krishanigajaweera3383 3 ай бұрын
කතාව නොකා අසේනියි මහීයි එකතු කරන්න නැත්නමි කතාව අප්පිරියයි
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 3 ай бұрын
කලන දැන්නම් පව්
@DewEditz111
@DewEditz111 3 ай бұрын
> ප්‍රශ්න කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති කාලයක් අපි හැමෝටම තිබ්බ..🥺💗🍃"
@HirunVihanga-zb1ki
@HirunVihanga-zb1ki 3 ай бұрын
මේකනම් දැන් අප්පිරියයි
@dilshanidilshani4440
@dilshanidilshani4440 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤kalana
@ramaniwickramasinghe8038
@ramaniwickramasinghe8038 3 ай бұрын
පුතාට තේ දෙන්නෙ බල්ලෙකුට දෙනවා වගේ ඉදා කියලා නියම අම්මා කියනවා
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 3 ай бұрын
ඉතිං ඌ බල්ලෙක් තමයි
@නෙතුන්ගාබබා
@නෙතුන්ගාබබා 3 ай бұрын
කලන මහීටත් කියන්න නංගි අරන් යන්න කියලා
@nilanthawijesinghe4156
@nilanthawijesinghe4156 3 ай бұрын
සියල්ල විසදීමට අසනි කල්පනට ඇත්තටම ආදරය කලයුතුයි
@Thyagawijayarathana436
@Thyagawijayarathana436 3 ай бұрын
Mali gei asenigei costumes Maru karannako. Malige wage adum asenitath denna
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 3 ай бұрын
Kalanadenhodai❤❤❤❤❤❤❤❤❤❤❤
@krishanigajaweera3383
@krishanigajaweera3383 3 ай бұрын
කලන හරි අසේනි මෝඩයි දැන්
@shanikadilrukshi299
@shanikadilrukshi299 3 ай бұрын
Ammoo mata nam ada eduna🥺 kalana asanige adare❤️aiyayi nangiyi🥺❤️
@harshanipiumali5672
@harshanipiumali5672 3 ай бұрын
අනේ අසේනියි මහී දෙන්නා එකතු කරන්න ආයෙ.නංගියෙක්ට අයියෙක් ඉන්නම ඕනෙ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසද ගන්න ලේසි වෙනවා😢.මටත් අයියා කෙනෙක් හිටියා නම් මට කවදාවත් වරදින එකක් නෑ එහෙනම් 😢❤
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 3 ай бұрын
Asini❤mahi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KrishanthaPerera-w1w
@KrishanthaPerera-w1w 3 ай бұрын
Asini mahi awasana mohothea hari akatu karanna nethtam api aya katawa balan nea
@Thuryasathsarani703
@Thuryasathsarani703 3 ай бұрын
කලනගෙ වෙනස්වීම නිසාම මේ ඩ්‍රාමා එක තවත් ප්‍රසිද්ද වෙයි...❤️
@chamindadissanayake3184
@chamindadissanayake3184 3 ай бұрын
Ettatama oya hitagena inne meka ජනප්‍රිය katawak kiyalada aiyyooooo 😢😢😢😢😢😢
@Thuryasathsarani703
@Thuryasathsarani703 3 ай бұрын
​@@chamindadissanayake3184ehema nm hithan inne na.ita wada janapriya drama athine.eth me drama eke dan yana episodes lassanay ekay🙂
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 3 ай бұрын
දැනටම ප්‍රසිද්ධ වෙලා ඉවරයි එක තැන පල් වෙන ටෙලි නාට්‍යයක් කියලා .
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 30 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 46 МЛН
Chaya (චායා) | Part 53 | Sirasa TV
1:52:41
Sirasa TV
Рет қаралды 148 М.
ආදරය වරද්ද ගන්න එපා..
13:55
Shraddha TV
Рет қаралды 44 М.
Sangeethe (සංගීතේ) | Episode 1359 | 11th July 2024
19:20