Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 260 | 07th October 2024

  Рет қаралды 58,311

TV Derana

TV Derana

Күн бұрын

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 260 | 07th October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер: 86
@kavindudilshan8295
@kavindudilshan8295 3 сағат бұрын
හැමදාම කතාව phone එකෙන් බලන අය කෝ ✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක👇 😘සිතවන්ති - sithawanthi 😘සදසාවියේ මගේ - sadasaviye mage බුදු සරනයි 🙏✨️❤
@kavindudilshan8295
@kavindudilshan8295 3 сағат бұрын
බලන්න ❤❤❤❤
@ChalaniDurantha
@ChalaniDurantha Сағат бұрын
❤❤❤❤
@nayanakumuduni1986
@nayanakumuduni1986 38 минут бұрын
Math 4n eken
@criticalreview8890
@criticalreview8890 2 сағат бұрын
අනුහස් ට cricket ගහන්න බැරි තරමට ප්‍රශ්න ලු.
@TharakaPrasanna-n8h
@TharakaPrasanna-n8h 2 сағат бұрын
එදිරියො ඕක නවත්තලා දාපන්කො
@indrakk9233
@indrakk9233 Сағат бұрын
සාමාන්‍ය ගමක මිනිස්සු, තරුන ගෑනු දරුවෙක් ඉන්න ගෙදරක ඔය සනත් වගේ වයසක ගොන් තඩියෙක් තියාගන්නෙ නැහැ ...මේක ලියන, Direct කරන මිනිස්සු වගේම මේ චරිතත් මොංගල් කරනවා...ඇත්තටම අප්‍රසන්න drama එකක් වෙලා..Season 1 මිනිස්සුන්ට එපාම වෙලා critisize කරනකොට ඒක ඉවරකරලා 2 ලස්සනට පටන් අරන් දැන් කිසි ගලායාමක් නැති එදාවේල tour එකක් වෙලා...😡😡😡
@Nishadi399
@Nishadi399 2 сағат бұрын
මේක මොක්ද බන් මල ඉනිම 😂😂😂 අපරාදෙ අනුහස් මේකේ ඉන්නෙ එයත් එපා කරවනවා මේ එදිරියා
@criticalreview8890
@criticalreview8890 Сағат бұрын
මොන සුරංගනා කතා කිව්වත්, මොන තරම් ට්‍රයි කෙරුවත්, රවීන් කියන නලුවා දක්ෂයෙක්. රවීන් ගෙ genuine ප්‍රේක්ෂකාගාරය රවීන් දාලා කොහෙවත් ගිහින් නෑ. අදාල නැති චරිත ප්‍රමෝට් කරගන්න හින්දා, අනුහස් ව පැත්තක තියලා, අනුහස් ට අදාළ නැති දේවල් කියවනව අනුහස් චරිතෙ එපා කරවන්න. අනුහස් ට කොහොමද ප්‍රශ්නයක් වෙන්නෙ කියලා ඔප්පු කරගන්න වටේ යනවා මාස ගානක්.. අනුහස් ට ප්‍රශ්නයක් තියෙන ව කියන එක ඔප්පු වෙන්න නෑ ලොවෙත්.
@fai3379
@fai3379 Сағат бұрын
අනිවාර්යයෙන් ම
@hashenweerakkodi
@hashenweerakkodi 56 минут бұрын
Ekenma
@era_p_
@era_p_ 49 минут бұрын
@bergiep1
@bergiep1 48 минут бұрын
Seriously. අනුහස් කියන්නෙ මෙහෙම චාටර් character එකක් නෙමෙ. කොහොම උනත් මේක Raween ඉන්න නිසයි බලන්නෙ.
@DevanyaMadushani
@DevanyaMadushani 2 сағат бұрын
Raween කියන නළුවව එපාම කරලා දැම්මා නේද ? Thank you @tv derana
@damayanthigamage857
@damayanthigamage857 Сағат бұрын
රවීන් කියන නළුවා මං හිතුවා ,හොද තැනකට එයි කියලා KSK බැලුවහම , ඒත් මේකටම වෙලා ඉන්න එයා කොහොමද එහෙම වෙන්නේ නේද ? පහල කෙනෙක් කියලා තිබ්බා වගේ එයාගේ හොදම තරුණ කාලේ මේකටම කැප කරලා දැන් , එයා හොදටම කැත වෙලාම ගිහින් , කිසිම body maintain එකක් නෑ 😢 ඔයාගේ fan කමින් මම යන්නම ගියා , කවදාහරි පුළුවන් වුනොත් රගපාන එකේ ඉහළටම යන්න 😅
@wir5680
@wir5680 2 сағат бұрын
Cricket දැක්කම හිනා යනවා😂😂😂කොහොම ලැජ්ජ නැතුව රගපානවද මන්දා😂අනිත් උන් නම් වැඩක් නෑ රවීන් කියන නලුවාත් එපාම කරවනවා🥱
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Сағат бұрын
අලුතින් එන අයට training school එකක් වගේ දැන් මේක. මොලේ තියන අය එනව යනවා. දිගටම් ඉන්න අය ගැන නම් ඉතින් කතාකරලත් වැඩක් නැ. තරැනකාලෙම මේකට දියකරල තමන්ගෙ ස්වරෑපෙත් දියකරල මේකටම. විටින් විට ඇවිත් තත්පර 20-30 බලල ගියා. ආයෙ නම් බලන්නෙම නැ.
@PethumTharu-ov4yl
@PethumTharu-ov4yl 2 сағат бұрын
ටිකක් විතර දැන් boring අනේ
@Suresh-w5x3p
@Suresh-w5x3p 2 сағат бұрын
🥹අදට මගේ තාත්තා නැති වෙලා අවුරුදු 2 වෙනවා 😢
@MohomadNaja-q1z
@MohomadNaja-q1z Сағат бұрын
mage thaththa nathivela avrudu 8k venava😭😢
@UmeshKumara-g5n
@UmeshKumara-g5n Сағат бұрын
මෙ කෙහෙල් මල දැන් එපා වෙගනෙ එන්නෙ. මෙලො රහක් එක්කො මෙ මගුල ඉවර කරල දාන්න.අප්පිරියයි.කිසිම ලස්සනක් නැ කතාව. පුලුවන්න්ම් මෙ කෙහෙල් මලනවත්ත්න
@pathminippp9396
@pathminippp9396 3 сағат бұрын
Anuhas😘samadi den medennage adara kathawa patan ganna kale hai
@BimalMaduwantha-r5n
@BimalMaduwantha-r5n Сағат бұрын
සමාදිගෙ මල පැනපු සින් වලට මට හිනා යනව බන්😂
@Seeker-y9l
@Seeker-y9l 29 минут бұрын
අඬන සීනුත් එහෙමයි
@criticalreview8890
@criticalreview8890 2 сағат бұрын
Admin Don't hide comments.
@WenuraSathsara-bo9kv
@WenuraSathsara-bo9kv Сағат бұрын
😂
@Agathachristi2020
@Agathachristi2020 26 минут бұрын
ටෝටලි ඇග්‍රී විත් යූ
@zbzbzhshznzzbzbzhshznzjnzznnz
@zbzbzhshznzzbzbzhshznzjnzznnz 2 сағат бұрын
ගොඩක් ලස්සනයි❤️❤️💐😄😄😄😄💓💓💓💓💓💓💕💕💕💕💖💖
@nishanajith3364
@nishanajith3364 Сағат бұрын
මෙ කතාව ලස්සනට දෙන්නම බැරිද මන්දා අනේ.මෙ සනත් සර් අයින් කරල පරන ඉස්සරම හිටපු ලිහිනිව ගෙනත් පරන ව්දිහටම කතාව දෙන්න . අනුහස්ට වෙන කෙල්ලො කතාවට ගෙනාවට මැච් වෙන්නෙ සීසන් 1 එකේ පරනම ලිහිනි . කතාව වෙන වෙන පැති අරගෙන කතාව බලන්න එපා කරවනවා දැන්
@RanjithThenuwara-n6t
@RanjithThenuwara-n6t Сағат бұрын
Attta
@kanchananiroshani4056
@kanchananiroshani4056 Сағат бұрын
බිමල් ❤❤ අපහු ටීම් එක ප්‍රැක්ටිස් දකිද්දි සතුටුයි
@BimalMaduwantha-r5n
@BimalMaduwantha-r5n Сағат бұрын
මට පෙන විදිහට ලිහිනි සනත් ගොයියව බදිද දන් නෑ
@lahiruridmal3173
@lahiruridmal3173 2 сағат бұрын
ළිහිණි ❤ සනත්
@swarnamaliSwarnamali-y5i
@swarnamaliSwarnamali-y5i Сағат бұрын
😂😂
@lahiruridmal3173
@lahiruridmal3173 51 минут бұрын
@@swarnamaliSwarnamali-y5i 😂😂😂
@Navidu_Dilhan1
@Navidu_Dilhan1 14 минут бұрын
ටෙක්ලයි සිසිරයි
@lahiruridmal3173
@lahiruridmal3173 11 минут бұрын
@@Navidu_Dilhan1 😂😂
@lahiruridmal3173
@lahiruridmal3173 11 минут бұрын
@@Navidu_Dilhan1 mic 😂 chitty
@shyamsliedasanayakedasanay7741
@shyamsliedasanayakedasanay7741 2 минут бұрын
රදීෂ්ට කැනඩාවටම යන්ඩ වෙයි වගේ..සනත් කුස්සියටත් බැහැලා.😂😂😂
@douglasimahinda5795
@douglasimahinda5795 46 минут бұрын
සනතගෙ ලිහිණිගෙ මහ උන්දැගෙ චරිත හරිම අස්වාභාවිකයි.
@niroshoniranavira4002
@niroshoniranavira4002 Сағат бұрын
අනුහාස් ❤ සාමාධි ❤❤❤❤❤
@MuniseraPathum
@MuniseraPathum 2 сағат бұрын
@TinyTales-TT
@TinyTales-TT Сағат бұрын
Lihinida dan meke main charactor ek hamadama kathawe eya innwamai inn onima aya na..😂😂
@ClearCourse
@ClearCourse 31 минут бұрын
Saranga mendis uba juliyak wath kalada bn script eka liyanne katha danna hena apiriyai 🤌
@Lalanthimapalagama
@Lalanthimapalagama 16 минут бұрын
❤❤❤❤❤❤
@Hondiyadeniya
@Hondiyadeniya Сағат бұрын
අපෝ අර සනත් මහා වදයක්
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Сағат бұрын
මේක නවත්තල දානව හලො. ඇත්තටම අප්පිරියයි.
@Shanikamadumali848
@Shanikamadumali848 56 минут бұрын
අනුහස් ❤ සහන් ❤
@RohanKu776
@RohanKu776 28 минут бұрын
ලිහිනිට ගැලපෙනවා සනත් ස්ර්
@Shanikamadumali848
@Shanikamadumali848 57 минут бұрын
සහන් ❤
@supunsankalpa9964
@supunsankalpa9964 Сағат бұрын
අදත් ඉන්නවා අර කාලකණ්ණි ය 7:07
@mclanka5624
@mclanka5624 Сағат бұрын
Lihinita , amma aluth bana kenek hoyala.😂😂😂😂
@Agathachristi2020
@Agathachristi2020 23 минут бұрын
අයි එවරි ඩේ වොච් දිස් ඩ්‍රාමා ඇන් වොශ් මයි ඈස් තර්ලි විත් අ සෝප්.
@CRICK681
@CRICK681 2 сағат бұрын
අනුහසත් නිකන් කුසල් මෙන්ඩිස් වගේ කොච්චර ෆේල් උනත් ඇතුලේ 😁
@kanchananiroshani4056
@kanchananiroshani4056 Сағат бұрын
Bimal kalekin dakke ♥️♥️♥️
@nishuanuradha3297
@nishuanuradha3297 2 сағат бұрын
Melo rahak na dan.meke inna couple valata laduru.issara asama anuhas maru.dan epa venava.dan nam kamathi hiripoda wasse abhita.eya maru❤
@trishaanne8706
@trishaanne8706 Сағат бұрын
Ammo maru putta 😂😂😂😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 45 минут бұрын
සමාධි 💞 අනුහස් 💞
@kalne9899
@kalne9899 2 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@GSDropshopingLanka
@GSDropshopingLanka 2 сағат бұрын
Sanath sr nam hariyanne na ain kranna one chatar charithayak 😒
@Mtthathsarani-n9f
@Mtthathsarani-n9f 2 сағат бұрын
E para Anuhasge prashne mokakda
@Hondiyadeniya
@Hondiyadeniya Сағат бұрын
අනුහස් මැච් එක කයි වගේ
@PoornimaDineth-g7q
@PoornimaDineth-g7q Сағат бұрын
Lihini ❤ sanath
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 30 минут бұрын
Pamineema hodai hasireema 😢
@MallikaranjaniGalbadaged-tl9lp
@MallikaranjaniGalbadaged-tl9lp 2 сағат бұрын
Samadi anuhas kaiwaru vitharai anuhas babawela
@ranjaniwithamege8983
@ranjaniwithamege8983 Сағат бұрын
Apo borin appa meke pirimi adui mala jarawak nawathuwam hodai
@RanjithThenuwara-n6t
@RanjithThenuwara-n6t Сағат бұрын
Raveen wa nm appiriyayi dn meke dewmith na hari lihinith na awantha na dewmilage ammath na thattath na sahelith na dn inna un appiriyayi me kathawa nm balana anthima para me iiyaaa ediriyoo 🤢🤢
@NisalaNiroshan
@NisalaNiroshan Сағат бұрын
Samadi loku lamayek wrlada ban meki aloyata bahinne ne
@NuwanVidanagamage
@NuwanVidanagamage Сағат бұрын
Ediriwa sure gedara ganitath apa wela athi mewada ane adara katha
@punyaherath6275
@punyaherath6275 2 сағат бұрын
Skip skip skip
@DimanthiMadushani
@DimanthiMadushani 2 сағат бұрын
Me katha ekakwath hariyanne na dan
@NisalaNiroshan
@NisalaNiroshan Сағат бұрын
Oka aka mechakak vath hodata kare ne ne
@nandaniachalaabeysinghe6587
@nandaniachalaabeysinghe6587 Сағат бұрын
සමාදිය් රොෂානුය් අය්යය් නංගිය් ද හැබෑ ජිවිතේත්.? ඒ දෙන්න එකවගේ...
@cricktharu5476
@cricktharu5476 2 сағат бұрын
Cricket nm mita vada blhn😂
@lasindaranasinghe738
@lasindaranasinghe738 Сағат бұрын
Boruwata kaiyak gaha gaha innawa....oththu hoyana eka kese wethath.magula
@atthetop5247
@atthetop5247 2 сағат бұрын
Radeesh tath shot eka denna yanne
@GimhanaKavishka-im3sp
@GimhanaKavishka-im3sp 22 минут бұрын
මෙකෙ අර ඉන්න අමන්දා කියන කියන එක්කෙනාගෙ ඇත්ත නම මොකද්ද
@wir5680
@wir5680 Сағат бұрын
රවීන් තත්සරණි scene ආසාවෙන් ඉස්සර බැලුවේ දැන් නම ඇහෙද්දීත් අප්පිරියයි.අනිත් උන් නම් කොහොමත් පේන්න බෑ.මේ රවීන් මෙච්චරටම චාටර් වෙවි මොකට ඉන්නවද මන්දා🥴සල්ලි තන්හාවද🥱🥱ආසම කලාකරුවා ටිකෙන් ටික එපා වෙනවා.ලගදීම එපාම වෙලා යාවී.🙂අනිත් උන් වෙන කතාවක රගපාලා හරි නැති උනු නම හදා ගන්නවා.රවීන් නම් දැන් නම් කිසිම body maintain එකක්වත් කරන්නේ නැත්ද් කොහෙද.kiss drama එක කාලේ ඒ handsome look එක ආයේ එන්නේ නෑ.ඉස්සර තිබුනු ලස්සන sporty body එකත් නෑ.ලස්සන cute appearance එකත් නෑ.සාරංගලා කොච්චර නාකි උනත් අදටත් handsome.රවීන් නම් ඔහේ ඕනෑවට එපාවට ඉන්නවා.🥴
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Сағат бұрын
කියන්න ඕන ටික ඔයා හරියටම කියලා තියනව.
@fai3379
@fai3379 Сағат бұрын
මෙහෙමයි ඉතින් මම රව්න් ගෙ fan උනෙ මේ නාට්‍ය 2017 පටන්ගත්ත කාලෙ ඉදන් එදා ඉදන් රව්න් කියන නලුවා හා ගායකයාගෙ ෆැන් කෙනෙක්,ඔව් පලමු වෙනියට සාරාංග ගත්තම 20 ගනන් වල 30 ගනන් වල තිබ්බ Cute පෙනුම නැ නෙ, Matured ආන් ඒ වගෙමයි රව්න් 2020 ට වඩා පෙනුම mature වෙන්න පුලුවන්. අනික ඔයා අනුහස් ගෙ Photos නෙ දකින්නෙ, රව්න් එහෙම නැ Solo town එකෙ කොච්චර handsome ද, Anyway එයා මීට වඩා රූපෙ ගැන හිතන්න ඕන හැබැයි ඉතින් බ්සි වෙද්දී ඒවා මගහැරෙන්න් පුලුවන් හැබැයි හැබැ fans la හැමදාම ආදරෙ යි, රව්න් ගොඩක් රගපැවත් තව අවුරුදු 30-,40කින් Fan නෙමේ,
@DevanyaMadushani
@DevanyaMadushani 35 минут бұрын
එතකොට ඔයා එදා කියලා තිබ්බා මං දැක්කා රවීන් fanclub එකේ , රවීන් හරිම handsome කියලා , ඒ කියන්නේ ඔයා කියලා තියෙන්නේ බොරුවක්😮
@criticalreview8890
@criticalreview8890 26 минут бұрын
So , were you lying about seeing Raween at බයිස්කෝප් සින්දු? what are you trying to accomplish by insulting here and saying something contradicting on his channel and RKFC?
@Hondiyadeniya
@Hondiyadeniya Сағат бұрын
සමාදි යොහානි වගේ
@ChalaniDurantha
@ChalaniDurantha Сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@user-ul4up2rt5i
@user-ul4up2rt5i 42 минут бұрын
❤❤❤
@KavindyaJayawardhna
@KavindyaJayawardhna 59 минут бұрын
❤😊
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 72 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 74 МЛН
Paradeese | Episode 50 - (2024-10-07) | ITN
22:09
ITN Sri Lanka
Рет қаралды 71 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН