Sangeethe (සංගීතේ) | Episode 1364 | 18th July 2024

  Рет қаралды 411,654

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Episode 1364 | 18th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 219
@yaracell2605
@yaracell2605 2 ай бұрын
කලන ඇත්ත ටම හරි හොඳ යි දැන් මනුෂ්‍ය කම දන්න වා ❤❤❤
@NrmalaKsa
@NrmalaKsa 2 ай бұрын
සීයා හරීයටම හරී
@ireshasadamali8566
@ireshasadamali8566 2 ай бұрын
මහි කලන එකට ඉන්නවා දකින කොට ⁣ගොඩාක් සතුටුයි කොහොම හිටපු දෙන්න ද❤දැන් ❤❤❤❤ දෙන්නම එකතුයි
@MalaGunasekara-q8v
@MalaGunasekara-q8v 2 ай бұрын
Seminige charithe vihiluvak
@SameeraHanwellage-jb4hz
@SameeraHanwellage-jb4hz 2 ай бұрын
Eka eththa udaraiii
@devikamuthukuda1393
@devikamuthukuda1393 2 ай бұрын
Ekane Mata meka epawela baluwe na. Dan meka dakkama matat pudumai kalana❤Mahi
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 2 ай бұрын
මොකක්ද අනේ අසනි ට හැමදාම එකම ඇදුම අන්දලා එකම තැන ඉන්දලා තියෙන්නෙ . අසනිගේ හිනාව දගකාර හිතුවක්කාර ගති නැතිව කතාව පාලුවට ගිහින් එදිරි මහත්තයෝ. මෙක දැන් මලගෙයක් වගේ .
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
ඇත්තටම
@veneethakalyani3603
@veneethakalyani3603 2 ай бұрын
Ow.
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 2 ай бұрын
කලනයි මහී මාර විදිහට හොද වෙලා එකතු වෙකොට, මහී අසෙනි මාර විදිහට තරහ වෙලා වෙන්වෙලා. ඒ දෙන්නත් මේ කාලෙ එකට හිටිය නම් මරු
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
එතකොට කොහොමද කතාව තව අවුරැදු පහක් අදින්නේ එදිරිමුණිට පාඩුයිනේ...
@thilinamadusanka8600
@thilinamadusanka8600 2 ай бұрын
සීයා නම් 👌
@sadarudenuwan396
@sadarudenuwan396 2 ай бұрын
කලන❤❤❤❤මහිගොඩාක්හොදයි❤❤❤❤❤
@vimukthichamod1027
@vimukthichamod1027 2 ай бұрын
දෙන්න තරහ උනොත් ඒක මාස ගානක් අදිනවා 😒 හොදින් හිටියොත් ඒක උපරිම සති දෙකයි 😂 ඊයා පදිරිමුනී
@lakiboy830
@lakiboy830 2 ай бұрын
😂
@veneethakalyani3603
@veneethakalyani3603 2 ай бұрын
Hmm
@AvishiKavindiya
@AvishiKavindiya 2 ай бұрын
එදිරිමුනී මහත්තයට දැන් කටියගෙන් බැනුම් අහලා ඇති වෙලා නැද්ද දන්නැ මේ මිනිස්සුන්ට කතාව එපා කරවනවා දෙයියනේ 🥴🥴
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
අසීනිට ඇත්තටම පිස්සු.සීයා කිව්වා වගේ.මොකෙක්වත් බඳින්නැතුව හිටියනම් හරි නේ.පාඩුවේ ජොබ් එක කරගෙන.දැන් කතාව හරිම බෝරින් එක තැන පල් වෙනවා😡
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
කලණ දැන් හොඳයි ❤❤❤❤❤
@ThushariNilmini-u1h
@ThushariNilmini-u1h 2 ай бұрын
සේමිනිට කල්පනව බන්දලා දුන්න නම් හොඳ නැද්ද එදිරි, අනේ කලන ඔය මහීට කෙස් ගහේ ඉඳලා නියපොත්තට යනකන් ලොකුකම ,
@AriyawathiThalgas
@AriyawathiThalgas 2 ай бұрын
සීයා හරියට හරි
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
මහි කලන එකට ඉන්න ඒක හරිම සතුටක් හැමදාම ඔහොම ඉන්න බුදූසරනයි
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 2 ай бұрын
කලන නිසයි දැන් කතාව බලන්නෙ..❤❤❤
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
මහි කලන එකට ඉන්නවා ❤
@ireshalakmali4571
@ireshalakmali4571 2 ай бұрын
මගුල් ගෙදර දවසෙ මහි මොනාහරි කරගන අසෙනි දැනගන මගුල් ගෙ නැති වෙනවාට කැමති අය ඉන්නවාද මම වගෙ තව
@danuskasehan765
@danuskasehan765 2 ай бұрын
අසනි මහි එකැතු නෙවද දැන් කතව එප වෙනව
@jassimjassim2685
@jassimjassim2685 2 ай бұрын
මහි.කලන දෙන්නා.එකට.ඉන්න කොට.හරි සතුටුයි කලනට.ගොඩාක් ආදරේයි
@nilunilu6155
@nilunilu6155 2 ай бұрын
සීයා තමයි මරු මිනිබිරියට කියා දෙනවා මරු කතා oya වගේ සීයාලා අපිටත් හිටියනම් ආදරෙයි සියේ ❤️❤️❤️❤️❤️❤️🥰
@dilakshini-23
@dilakshini-23 2 ай бұрын
හැමදාම එකම තැන එකම දේ.කතාවක් උනත් අවුරුදු ගානක් ඇදෙනකොට එපා වෙනවා.සැක් දෙරනෙ කතා නම් පුදුම අඬවැඩියාවක් 😕😕
@wgsuwarna8388
@wgsuwarna8388 2 ай бұрын
Kalana you are wery god❤
@aliaalia2025
@aliaalia2025 2 ай бұрын
නොදකින් මැටි මෝල් අසෙනී...කෙලින් තීරණයක් ගන්න බැරි 😅😅😅😅😅
@MethyaDasuni
@MethyaDasuni 2 ай бұрын
මම නම් දැන් කතාව බලාන්නත් එපා වෙලා තියෙන්නෙ අයියාත් කැමති වෙලා සියාත් එහෙම කිව්වා .... මම කල්පනා කරෙ තව දුරටත් මෙ කතාව බලාන්නෙ නැතුව ඉන්න මහි අසෙනි එකතු වෙනවානම් බලන්නම් කියලායී තිරනෙ කලෙ 😢😢😢 එපා වෙනවා ලස්සනට තිබ්බ ආදර කතාව විනාස කරා ඇයී එහෙම කරන්නෙ 😮😊
@ThusharaPradeep-yy4oy
@ThusharaPradeep-yy4oy 2 ай бұрын
අනේ plese එක මෙ⁣ාහොතකට අසේනි මහි මුන ගස්සන්නකො එ දෙන්නගෙ හිතෙ තියෙන දෙ කියා ගන්න
@TharukaTharuka-e3t
@TharukaTharuka-e3t 2 ай бұрын
අනෙ කලනයි මහි එකට ඉන්නකොට කතාව හරිම ලස්සනයි...❤❤❤❤
@MenakaSandamali-w9q
@MenakaSandamali-w9q 2 ай бұрын
Kalana nm god boy❤🎉
@subhathkwt6976
@subhathkwt6976 2 ай бұрын
සීයා නියමයි ඇත්ත කියන්නේ බලෙන් බදින්න බැහැ නේ
@cilyrd5770
@cilyrd5770 2 ай бұрын
මහිටත් පිස්සු ු ෙස්නිට ඉටත් වඩා පිස්සු කලන දැන් හරිම ෙහාදයි
@Notysachee
@Notysachee 2 ай бұрын
කාතාව බලද්දී ස්කුල් යනවා දැන් බබෙකුත් ඉන්නවා මෙක ඉවර වෙන්නේ නැද්ද අප්පා ❤
@tharushinipuni7037
@tharushinipuni7037 Ай бұрын
සියලුම දෙනාගේ කැමත්ත නම් සේමිනිවයි කල්පනවයි බැන්දුවානම් හරි 😮😮
@hemali7338
@hemali7338 2 ай бұрын
කල්පනයා පෙන්න බැ අනේ එදිරි අසිනිව නවත්වන්න
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
කලන මහි එක්ක ෙම ෙහම ඉන්නවා දකින්න ලැබිමත් සතුටක්❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
කල්පනට බන්දන්න තියෙන්නේ අසෙනිගෙ අම්මාව 🤣🤣🤣🤣
@tharushinipuni7037
@tharushinipuni7037 Ай бұрын
ඒක හරි 😂😂
@DumindaBandara-o6w
@DumindaBandara-o6w 2 ай бұрын
Den kalana niyamai
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 2 ай бұрын
Seeya niyamai. (From syprus)
@Samanthagamini
@Samanthagamini 2 ай бұрын
🎉🎉🎉
@Sabira-ds3et
@Sabira-ds3et 2 ай бұрын
අන්න සීයා තමයි ❤ හරි
@yaracell2605
@yaracell2605 2 ай бұрын
කල්පන ට බදින වෙන්නේ නැන්දම්මා 😊😊
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 2 ай бұрын
එක ඇත්ත
@wgsuwarna8388
@wgsuwarna8388 2 ай бұрын
​@@RenukaJayasingha-k5ohas aniwa
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 2 ай бұрын
👍👍👍👍❤️
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
එ පට්ට් ගැනිට තම්‍යි නිය්මෙට ගැල්පෙන්නෙ මට පෙන්න බැ
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
ඒක තමයි වෙන්න ඔින.නැත්තමි එදිරිමුණිට තමයි බඳින්න වෙන්නේ සේමිණිව
@realjexo1556
@realjexo1556 2 ай бұрын
Mahee❤ kalana
@Pathma-l4t
@Pathma-l4t 2 ай бұрын
නීයම තාත්තලා පුතලා අම්මලා අනුන්ගෙ චිත්ත හෝදන එකයි ගිනිගෙඩි දෙන එක තමා තියෙන්නේ
@bimaa6750
@bimaa6750 2 ай бұрын
Awurudu pahak ghin me magula aseni mahi ekatu karanne na😂❤ekko ediri uba meka iwara karapan ko😂😂
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 ай бұрын
මේ කතාව ඉක්මනින් අවසන් වෙනවනම් හොදයි නේද ?
@JanakaDmja
@JanakaDmja 2 ай бұрын
මොකද්ද අප්පා මේ මහීගේ ලව් එක ඇද ඇද ඉන්නෙ එක්කෝ අසෙනිට කල්පන බන්දලා දෙන්න ඕනි නැත්තන් අසෙනිට මහීව බන්දලා දෙන්න ඕනි හැමදාම එකම තැන
@geethasrilanka3453
@geethasrilanka3453 2 ай бұрын
Ane asinita ona mata hithenne kalpanawama badinna naththana mahita ai katha karanna bari ekada adare kiyanne mahi paw ahinsakaya❤
@SaumyaSaumya-s3x
@SaumyaSaumya-s3x 2 ай бұрын
Etta
@JagathArunasiri-p9m
@JagathArunasiri-p9m 2 ай бұрын
මහී කළණ එක්ක යාළුයි. ඒක හොඳයි. කළණ දැන් හොඳ වෙලා. අසෙනියි මහීයි වෙන් කරන්න එපා. ඇයි අනේ අසෙනි කල්පනව බදින්නෙ.
@PushpalathaWikramasinghe
@PushpalathaWikramasinghe 2 ай бұрын
සීයා තමයි නියම.❤❤
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k 2 ай бұрын
❤❤
@SandunLakmal-q2u
@SandunLakmal-q2u 2 ай бұрын
Dennam.balannwath hithenna
@rashikakumara500
@rashikakumara500 2 ай бұрын
මේ නාට්ටි නවත්තන්න ඕන😂
@keshani3700
@keshani3700 2 ай бұрын
මේ අසෙනිටත් පිස්සුනේ මහී එක්ක තරහ වෙච්ච පලියට අරූව බදින්න ඕන නැ නේ මේ මොන ගොන් විදිහටද මෙ කතාව දැන් ගහලා තියෙන්නේ බලන්නවත් හිතෙන්නේ නෑ රෙද්ද අසෙනි මහී යාලු කරන්නේම නැද්ද මෙ කතාව ගහන කෙනා 😢
@gangashamali2652
@gangashamali2652 2 ай бұрын
යකෝ මහියගේ තියෙන ලොකුකම අනේ කලන ඔයා මහීට බාල්දු වෙන්න එපා එයාට ඕන මගුලක් කරගන්න කියන්න
@veneethakalyani3603
@veneethakalyani3603 2 ай бұрын
Eka aththe
@KaushalyaPerera-u6z
@KaushalyaPerera-u6z 2 ай бұрын
Mata nam hari sathutuyi mahewayi , kalanawayi dakkama
@sanjeewanipanahetipola7572
@sanjeewanipanahetipola7572 2 ай бұрын
අනේද කියන්නෙ මාස ගානකින් බැලුවෙ තාම එකතැන පල්වෙනව
@yasooma4858
@yasooma4858 2 ай бұрын
සේමිණිට කල්පන තරම් විශ්වාස තවත් කෙනෙක් නැ.දුව බිල්ලට දෙන්නමය් හිත.
@BuddhikaTharanga-hw5cw
@BuddhikaTharanga-hw5cw 2 ай бұрын
Kalana dan hodai ne❤
@nadunikavindya177
@nadunikavindya177 2 ай бұрын
අසේනිගෙ රට ඉන්නවා කියපු අක්කව කවදාවත් පෙන්නලා නෑනෙ 🙄
@harshanipiumali5672
@harshanipiumali5672 2 ай бұрын
කල්පනයට සේමිනීව බන්දලා දීපන් යකෝ😂😂.පුදුම සල්ලි තන්හාවක් තමයි තියෙන්නෙ 😅.
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
කල්පනගෙ.ඇත්ත.තාම.පේන්න.ගත්තෙ.නැහැ.අසනිව.බැදලා.වෙනස්කම්.කරන.දවසට.අසේලටයි.සේම්නිටයි.යන්න.වෙන්නෙ.පස්ස.පැත්තෙන්
@sandunbandara593
@sandunbandara593 2 ай бұрын
මේක ඉතින්ටෙලිග්‍රාමා එකක් නේ❤🎉
@DayaGodallewaththa
@DayaGodallewaththa 2 ай бұрын
Kawuru kesea liwath kathawa.anthimata asani mahi ekath u unoth.hodaai
@DisnaRanjani-jx5gk
@DisnaRanjani-jx5gk 2 ай бұрын
Mahetmn.harima.කැමතියි
@yaracell2605
@yaracell2605 2 ай бұрын
මමත් කියනෙ නම් සිල්මිනිව බනදලා දුන්නා නම් හරි
@MaheshikaUdayangani-js6bu
@MaheshikaUdayangani-js6bu 2 ай бұрын
සිල්මිනි😂 නෙවෙයි සේමිනි
@ShriyaMadubshini
@ShriyaMadubshini 2 ай бұрын
හැමෝම ටෙලිනාට්‍ය බලන්නේ සතුටක් ලබන්න තමන් කැමති විදිහට වෙනවා බලන්න දැන් අසනි මහී වෙන් වෙනවා නම් දැං මට වාගේම කතාව එපා වෙනවා
@VinuJana-p5n
@VinuJana-p5n 2 ай бұрын
Drama ekak nisa hodai😂
@streb6
@streb6 2 ай бұрын
Seeya brings huge value to this whole teledrama, without him we cannot read or make any sense to many a events in this storyline. His performance and delivery of dialogue are at its best, that brings goodness justice YUKTHIYA as characteristics of our older generation, Srilankan true values. Whenever Kalana meets Mahee it brings such solace , but for a medical student forthright Sinhalese girl like Aseni this current passivity about her engagement, marriage and seeing everything thing about her love from only her perspective , just one angle after all her double standards in last few events , do not sit well with her characteristics known to us. It seems like she is adamant to hurt Mahee rather than show her remorse regrets over the incident with Asela and chasing out Mahee by Kalpana in front of her presence and approval. I cannot believe that a girl like Aseni with such big heart and humility would let a lifetime love affair sink into a state like this. That is rather incongruous and pathetic. Still all actors bring out their parts brilliantly 👏 ❤
@danusidanu8002
@danusidanu8002 2 ай бұрын
Auruddakata passse kathawa balana mama ..hodama seen eka kalana mahi ekathuwela shookkk❤❤
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 2 ай бұрын
මහී ගෙ තියන ලොකු කම මෝඩ කම ද
@GAMINGIZY298
@GAMINGIZY298 2 ай бұрын
ඔක බදින්න වෙන්නෙ නැ
@SankaAsanka-q9e
@SankaAsanka-q9e 2 ай бұрын
මහිය හරි
@hasinisituge8841
@hasinisituge8841 2 ай бұрын
Mewage katha balala padam igena genawahama hothay
@kokilafernando1486
@kokilafernando1486 2 ай бұрын
දැන් කවදද musical show එක තියෙන්නෙ?
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
තව අවුරැද්දකින් විතර.. එදිරිමුණිට කාලය අවශ්‍යයි .
@MethyaDasuni
@MethyaDasuni 2 ай бұрын
මහි අසෙනියී ඇත් කරන්න එපා පිස් පීස්
@JanakaDmja
@JanakaDmja 2 ай бұрын
ඈත්කරාට කමක්නැහැ මොකද මහී අසෙනිට ලංවුනේ අසෙනිලෙ ෆැමිලි එකගැන දැනගෙන දැන් මුකුත් නොදන්න බබෙක් වගේ ඉන්නවා එදිරි කොහෝමහරි කරලා අසෙනිගෙන් මහීව ඈත්කරලා දාන්න හොදේ
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
අනේ මන්ද මේ මහි අසිනි
@Malikk-go2hb
@Malikk-go2hb 2 ай бұрын
කොට නයනයගෙ පව් ලම පන්නල දාන්නකො පෙන්න බෑ මට නම් 😢
@nishanthadharmasiri-hg7dk
@nishanthadharmasiri-hg7dk 2 ай бұрын
Asenit polowe paya gahala jeewat wena charithayak kalot katawa lassana wei.mehema charitha koheda enne.
@niroshiinoka5571
@niroshiinoka5571 2 ай бұрын
මහිනම් අප්පිරියයි දැන් කතාවේ හරි ලොකුකම තියෙන්නෙ අසේනි කල්පනව බදින එකමයි හොද 😂😂
@pradeepkumara8474
@pradeepkumara8474 2 ай бұрын
Asini kiyanne Gon eassiyak mahi kiyanne Gon wassek
@wasanthakumara405
@wasanthakumara405 2 ай бұрын
Siya oya yanna anie vadiehiti niwasieta unta onie dsyak kataganna kiyala
@user-se3gr1lg7y
@user-se3gr1lg7y 2 ай бұрын
මොන විකාරයක් ද මේ, පුදුම ඇදිල්ලක් නේ ,බලන්න හිතෙන විදිහට යනවනම් කමක් නෑ ,දැන් රට පටලවලා ලිහාගන්න බැරුව ද කොහෙද එපා කරවනවා 😓😓😓
@Samantha-pq6cb
@Samantha-pq6cb 2 ай бұрын
එකී gon බඳින kanuwak,,kalpanaya okita bandala දෙන්න තියෙන්නේ
@LailaNew-b8j
@LailaNew-b8j 2 ай бұрын
කලන දැන් දහමිවෙලා හොදායි
@EsdSoisa
@EsdSoisa 2 ай бұрын
Siya ithin ikmamata asanige Amma genñannako .
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 2 ай бұрын
ඇයි කොටා ප්‍රසිද්ද උනානේ ඉස්ටෙජ්එකට ගල් ගහුවේ 😂
@SenuraAnjana-fn4up
@SenuraAnjana-fn4up 2 ай бұрын
Mahi pau ❤hitin duk wedinawa❤me dennawa ❤akathu krannako❤apith duk wedinawa 😢meka balala😢
@nimaliathukorala509
@nimaliathukorala509 2 ай бұрын
Duk wenna apa drama 🎭 akak
@sharmanthieperera5658
@sharmanthieperera5658 2 ай бұрын
Why not these two love birds be together again. We have been waiting so long
@veneethakalyani3603
@veneethakalyani3603 2 ай бұрын
Yes of course
@MihiriDoni-hu1ho
@MihiriDoni-hu1ho 2 ай бұрын
සේමිනිට කල්පනව බන්දලා දුන්නා නම් හරි 😼
@NaveenPrasad-qj5jr
@NaveenPrasad-qj5jr 6 күн бұрын
0:51
@AkilaGayan-sk5pj
@AkilaGayan-sk5pj 2 ай бұрын
Acenege pada yasayi ooketa
@SuganthiSilva-gg2gh
@SuganthiSilva-gg2gh 2 ай бұрын
Ammo mahige wenas wima😢😢😢
@SawmyaLakmali
@SawmyaLakmali 2 ай бұрын
Maheeeta mn godaaaak kemathi❤
@trishaanne8706
@trishaanne8706 2 ай бұрын
Seya harey❤❤❤❤❤
@RanjithNanayakkara-u2y
@RanjithNanayakkara-u2y 2 ай бұрын
Sungee,,,,,,,,,the bonawa hariyata
@DisnaRanjani-jx5gk
@DisnaRanjani-jx5gk 2 ай бұрын
😊Mahet.mn.කැමති
@khantymala2123
@khantymala2123 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SupipiSasadara-ic9uq
@SupipiSasadara-ic9uq 2 ай бұрын
Meh ediri ona deyak kara ganin
@zuuurek-sk5ss
@zuuurek-sk5ss 2 ай бұрын
Mahe aseni ekathu wena eka me kapeeta wena deyak newei wge 😂😂😂
@HasangaHasanga-r4f
@HasangaHasanga-r4f 2 ай бұрын
Ai Mahi hoba nabba😊😊
@AkilaGayan-h8f
@AkilaGayan-h8f 2 ай бұрын
Acenege samayan
@nipuniabeysekara237
@nipuniabeysekara237 2 ай бұрын
අනේද කියන්නෙ කිව්වලු 😂😂😂ගොන් සේමිනී
@mallikaperera2338
@mallikaperera2338 2 ай бұрын
Mahith paw kalayath paw
@LakshithaMadushan-xe5zb
@LakshithaMadushan-xe5zb 2 ай бұрын
Hi
@Pushpa1986-o3m
@Pushpa1986-o3m 2 ай бұрын
Mahiyage lokukamA vitharak
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Siyatha News | 12.00 PM | 14 - 10 - 2024
17:32
Siyatha News
Рет қаралды 56 М.
Sangeethe (සංගීතේ) | Episode 1351 | 01st July 2024
17:35
Sangeethe (සංගීතේ) | Episode 1389 | 22nd August 2024
19:25
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН