Sangeethe | Episode 161 23rd September 2019

  Рет қаралды 466,556

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 295
@dewagewijith663
@dewagewijith663 5 жыл бұрын
ඉස්කෝලෙ සර්ගෙයි ටීචගෙයි ආදරයත් මට නම් ලස්සනයි ..
@ඔබහාමා
@ඔබහාමා 5 жыл бұрын
කසාද බැදලා ජීවිතය පැරදුණු කෙනෙකුට දරුවෙක් හිටියා කියලා ආදරය කරන්න තහනම්ද ආදරය නොලැබෙන කෙනෙකුට ආදරය ලැබෙනකොට හුරතල් වෙන්නේ බැදලාද නැද්ද කියලා හිතලා නෙවෙයි තිසන්ක වගේ පිරිමි හැම ගැහැනු ජීවිතයකටම ලැබෙන්නේ නැ විශේෂයෙන් ජීවිතය වැරදුණු කෙනෙකුට 😢
@jayantharanasinghe7721
@jayantharanasinghe7721 5 жыл бұрын
😥
@dimashachathuni5934
@dimashachathuni5934 5 жыл бұрын
Me loke e wage kenekta adare tahanam e gana mata wada wena kauda danne ane
@sandunkumara8484
@sandunkumara8484 5 жыл бұрын
True
@dilshanrupasinghe9704
@dilshanrupasinghe9704 5 жыл бұрын
👌👌👌❤️❤️❤️💥💥💥💣💣💣💣
@thusithalakmali7938
@thusithalakmali7938 5 жыл бұрын
Aka aththa mamath a atharin kenek.jivithe vidinnath ba novidath ba harima asarana kamak danenne.bs
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
නිශානි මිස්ටයි තිසන්ක සර්ටයි ආස අය කෝ බලන්න ..........🌻🌻🌻🌻
@nipunisewmini1018
@nipunisewmini1018 5 жыл бұрын
මම ගොඩක් අසයි
@NishaNisha-zj3xp
@NishaNisha-zj3xp 5 жыл бұрын
Anna acting supiri.
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
@@gagnahanuhas6068 hmm
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
@@nipunisewmini1018 hmm
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
@Noise tv hmm
@jolaproduction5936
@jolaproduction5936 5 жыл бұрын
මොන වැඩේ තිබ්බත් ඒ වැඩේට හෙන ගැහුවත් කමක් නෑ කියලා සංගීතේ බලන්න එන අය මේ කොනට 👈😂❤
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
හැමදාම මහිගෙයි අශේනිගෙයි ආදරනීය කොටසක් තියෙනවට කැමති අය like එකක් දාගෙන යමු 😃 😃 😃 ව්
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 5 жыл бұрын
Ow ane eka me edirita teren nane. Hamadama tisankai nishani innawa. Harima asadaranai. Hetat nadda koheda asee mahi.. wadak na katawa balala.😬😬😬
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
@@hasharipathmadivakara7199 😒 😃 😃 😃 😃
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
තිසංක නිසානිගේ 💘 ආදරේනීය කොටස ලස්සනයි නියමයි මං කැමති +ලේම්බා මහිගේ බෑන්ඩ් එකටම එක්කතු වුනාම් ගොඩක් හොදයි
@amplover3704
@amplover3704 3 жыл бұрын
Kalana ❤️ Aseni Ayyai ❤️ Nangi 🥺🥺🥺🥺🥺🥺
@rasithisuru5938
@rasithisuru5938 8 ай бұрын
Iove❤❤❤❤❤❤❤❤❤
@nilminikumari9012
@nilminikumari9012 5 жыл бұрын
අදත් ලස්සනයි ඉතිම්❤
@NisaNisa-iv2vp
@NisaNisa-iv2vp 5 жыл бұрын
නාට්‍යයේ හැම චරිතයක්ම හැමෝම ලස්සනට රගපානවා කිසිම චරිතයක් කම්මැලි නෑ බලන්න
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 5 жыл бұрын
grand pa is super awesome. so is the grand daughter
@nirosha9720
@nirosha9720 5 жыл бұрын
අසිනි♥️මහී
@madushani1832
@madushani1832 5 жыл бұрын
Wow අදත් natya hodai mahi naneee😢eth aulak na natya ලස්සනයි .thanks edirimuni අන්කල් හැමදාම අපිට me wage ලස්සනට සංගීතය වැඩසටහන oneee.👍🤩🤩❤️❤️
@subadramanel1259
@subadramanel1259 5 жыл бұрын
මමත් කැමති සිය වගේ අසිනි ඉන්ස්පෙක්ටර් 👮‍♀️කෙනෙක් වෙනවට. තව කැමති අය ඉන්නවා නම් like එකක් දාගෙන යන්න . ❤️😘😘
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
Kemathi unata ahema weida kohomada aka ahemada asa
@chamilasamaraweera7908
@chamilasamaraweera7908 4 жыл бұрын
අා අා පල පල
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
මෙකත් පට්ට love story එකක්...
@slkuwait2125
@slkuwait2125 5 жыл бұрын
අක්කගෙ love එකට පස්සෙ නංගිගෙ love එක අක්කා මහ පාරෙ නංගි දොරකඩ 🙄🙄🙄🙄🙄🙄🙄
@dananjayaariyarathne5755
@dananjayaariyarathne5755 5 жыл бұрын
අනිවා , ලැම්බා පොලාගෙ බෑන්ඩ් එකට 🤩🤩🤩🤩🤩
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
අනේ මටත් සුන්දර වදයක් හොයාගන්න ඕනේ...😍😍😍😍😍😍😍😍😍😍😍
@seharaseharasehara3815
@seharaseharasehara3815 5 жыл бұрын
Hmm Hoyaganna Ai.nawama.hoya Ganne.nadda.yalu
@waruniwathsala2359
@waruniwathsala2359 5 жыл бұрын
nimesh udayakumara aiyoooooo
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
@@seharaseharasehara3815 GM..🌹🌹 ..OU HOYA GANNA ONEE THAVAMA HOYA GATHTHE Naaaa 😁😁😁😁😁
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
@Muthumuni Kumari gm 🌹🌹🌹.. ai anee ammo kiyanne matath asai nishani vage sundara vadayak hoya ganna..🤔🤔🤔🤔🤔🤔
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
@@waruniwathsala2359 gm 🌹🌹🌹🌹 ai aiyoo kiyanne hoda nadda nishani vage kenek..🙄🙄🙄🙄🙄🙄
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
ලස්සනයි ගොඩක් අදනම්🌻🌼🌹🌻🌹
@nethupulroshan2724
@nethupulroshan2724 5 жыл бұрын
Thisanka bala bala inna epa, ganna piyawarak ikmanata ganna,
@krisanthieid973
@krisanthieid973 5 жыл бұрын
මහීලටනම් ගෙදරින් නම් යන්න සිද්ධ කරන්න එපා.😭😭😭🌹🌹🇸🇦🇱🇰🇱🇰ඒගොල්ලො දිනන්නම ඕනි නඩුවෙන්. please
@waruniwathsala2359
@waruniwathsala2359 5 жыл бұрын
Krisanthie Id ouuu
@අම්මාබුදුගුණ
@අම්මාබුදුගුණ 5 жыл бұрын
මහි අසනි ඉන්නවනම් කතාව ලස්සනයි
@sanset2289
@sanset2289 5 жыл бұрын
මහී කෝ අද. මහී නැතුව කතාව මෙලෝ රහක් නෑ 😤😤😤
@shanimadhu4198
@shanimadhu4198 5 жыл бұрын
Hm
@kaluarachchikaluarachchi5416
@kaluarachchikaluarachchi5416 5 жыл бұрын
Ishu Shapi #
@s.n.7771
@s.n.7771 5 жыл бұрын
Ow aneee
@nalaninalani9527
@nalaninalani9527 5 жыл бұрын
සුන්දර වදයක් වගේ ආදරයක් තිබුන අය ඉන්නවදො......🌹🌹🌹🌹🌹🌹🌹🌹
@slshashivlogsuae5377
@slshashivlogsuae5377 5 жыл бұрын
Ow
@sachithranishan4847
@sachithranishan4847 5 жыл бұрын
නිශානි ටීච සුපර් මම් වගේ😂😂
@senukeyron1497
@senukeyron1497 5 жыл бұрын
කාලෙකින් දැක්කෙ තිසන්ක අයියව😘😘😘😘
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
Kuruwikara Sanduni anjalika de silva yaluwanee mawath sub karanna
@ohasiaturusingha4719
@ohasiaturusingha4719 5 жыл бұрын
Mata asama hitune Aiyagei Nangigei scene ekata 😚😆
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
Ohasi Aturusingha yaluwanee mawath sub karanna
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
Ow ee scene eka lassanayi thamayi asenith ayyat adareyi vage
@nilanthichamila905
@nilanthichamila905 5 жыл бұрын
මම නමි ඉෂානි ටිචට ගොඩක් කැමතියි
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
Ayata wetharai da asa ai mata
@madupremajayantha7245
@madupremajayantha7245 5 жыл бұрын
සුන්දර වද 😃😃
@shaniashen8936
@shaniashen8936 5 жыл бұрын
Hiiiii
@waruniwathsala2359
@waruniwathsala2359 5 жыл бұрын
madu premajayantha akana marai naa
@abababab7812
@abababab7812 5 жыл бұрын
සුන්දර වදේ ඒ මොකද සත්තලං අපේ ටීචර්ගෙ කටට ආවේ
@silasila5092
@silasila5092 4 жыл бұрын
ෂා එ් අැඩ් එකේ ලස්සන අවදිවන්න අවදිවන්න දිප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ හරිම ලස්සනයි ජේසු පිහිටයි ඔයාලට ගොඩාක් ලස්සනයි හරිම සතුටුයි
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 5 жыл бұрын
ලැම්බයි පොලයි සුපිරි යාලුවෝ කියලා හිතෙන්නෙ මට විතරද හැබැයි ලැම්බා එයි වගේ මහිඋගෙ බෑන්ඩ් එකට එහෙම උනොත් නියමයි
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
අද බ්සෝ ආච්චි නැහැ පාලුයි😂😂😂
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
Achchi gedara aran yanna berida
@mallikaariyabandara6424
@mallikaariyabandara6424 5 жыл бұрын
ලස්සනයි අදත්
@supuniwijethunge4607
@supuniwijethunge4607 5 жыл бұрын
සුන්දර වද😂🙈❤
@anuradhamohotigi1294
@anuradhamohotigi1294 5 жыл бұрын
මං මේ කඩේ යනවා අයියා👈 ☝️
@isharadananjaya8902
@isharadananjaya8902 5 жыл бұрын
දෙවෙනි ඉනිමෙත් ගෙවල් හොයනවා ....මේකෙත් ගෙවල් හොයනවා ...අනේ මන්දා 🤪
@ranasingharavindulakshan5791
@ranasingharavindulakshan5791 5 жыл бұрын
E degolloma eka gala hambaweida danna
@rameshkawshalya2898
@rameshkawshalya2898 5 жыл бұрын
Gn bs mage yaluwo okkotma 😘😘👍
@rmstradersgampola272
@rmstradersgampola272 5 жыл бұрын
මහිලාත් ගේවල් හෝයනවා...දනුකත් ගෙයක් හෝයනවා මොකද ගේවල් කුලි ගේවන්නේතිව ගේවල් ඉල්ලුවාද? එදිරිමූනණි
@nishapathirana7037
@nishapathirana7037 5 жыл бұрын
හරිම ලස්සනයී අදත්.ම්
@ayeshachathuni8510
@ayeshachathuni8510 5 жыл бұрын
මම නම් ආදරෙයි lamba tai bola tai, නියම යාලුවො දෙන්න
@harshakumara3905
@harshakumara3905 5 жыл бұрын
Thisankata denimak ganna salli ekathukaranawa Dena Aya like1k danna 😅😅😅😅😅😅😅😅😅
@ඉන්දුරත්නායකලස්සනයිඅදත්
@ඉන්දුරත්නායකලස්සනයිඅදත් 5 жыл бұрын
ලැම්මට බනින්න එපා පවි හොද කොල්ලා ..
@dilrukshisilva8485
@dilrukshisilva8485 5 жыл бұрын
ලැම්මා නෙවෙයි ලමයෝ ලැම්බා😂😂😂
@ඉන්දුරත්නායකලස්සනයිඅදත්
@ඉන්දුරත්නායකලස්සනයිඅදත් 5 жыл бұрын
@@dilrukshisilva8485 😆😆😆😆😆😆😆
@dilrukshisilva8485
@dilrukshisilva8485 5 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
සෑර්වයි.සෙනුරියි.නියමෙට.ගැලපෙනවා.👍❤️👍❤️👍❤️
@waruniwathsala2359
@waruniwathsala2359 5 жыл бұрын
Pathma Pathma ouu kiri batuii lunumirss awaganaa
@sanset2289
@sanset2289 5 жыл бұрын
නිශානි තිසංක යි නිසා කතාව බලන්නත් එපා වෙනවා😓😓😓
@debikam6981
@debikam6981 5 жыл бұрын
ලස්සනයි ❤🌷❤
@pasindunuwankumara6104
@pasindunuwankumara6104 5 жыл бұрын
❤සුන්දර වද
@slanimationtv6874
@slanimationtv6874 5 жыл бұрын
සංගීතය බලන අපෙ යාලුවො සෙට් එක like එකක් දාල coment එකක් දාල අපිවත් සුබ්ස්ක්‍රබ් කරගෙන කතාව බලන්න සෙට් වෙන්න බුදුසරණයි යාලුවො හැමෝටම
@samexperiments
@samexperiments 5 жыл бұрын
Mawath subscribe karanna thanks. kzbin.info/door/rDClVXsGGngHk0jDhyJEQg
@swl8549
@swl8549 5 жыл бұрын
ආදරෙයි ආදරෙයි
@maheshimadumali6994
@maheshimadumali6994 5 жыл бұрын
බැදපු කෙනෙක්ට මෙච්චර අවංකව ආදරේ කරන ලස්සන කොල්ලෝ ඉන්නේ එදිරිගේ කතාවල විතරයි වෙන්න ඔනේ.අනික නිසානි මෙලෝ ලස්සනකු‍ත් නැහැ මාර ඔලුවෙන් ඉන්නෙ කියලනන් පේනවා.
@sanset2289
@sanset2289 5 жыл бұрын
නිශානි ගෙයි තිසංක ගෙයි හුරතලේ නවත්තපල්ලා........
@waruniwathsala2359
@waruniwathsala2359 5 жыл бұрын
Ishu Shapi ouu dan hodatama wadii naa
@rkkffoeiei
@rkkffoeiei Жыл бұрын
😊😊😊😊
@dushadil2165
@dushadil2165 5 жыл бұрын
ලැම්බා ඇගට නොදැනී කියපු කතාව කොහොමද. .කෙට්ටු කොල්ලො වැඩකාරයොලු...😂😂😂😂😂😂😂🙊🙊🙊🙊🙊🙊
@dewmininethma7041
@dewmininethma7041 5 жыл бұрын
Adanm maru ah supiri. Love you all. God bless you😘😘😘😘😘😘😘😘😘😘😘😘👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻👀👀👀👀👀
@Amilabogamuwa123
@Amilabogamuwa123 4 ай бұрын
Thisanka iye kaha pata ada rathu pata iye nishani rathu pata ada kaha pata😂
@samithamadushanka2223
@samithamadushanka2223 5 жыл бұрын
Aseni lassanai ada
@puparanidarmapala8003
@puparanidarmapala8003 5 жыл бұрын
මාත් හරි ආසාවෙන් බලන කතාව
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
ආ,,, කොහොමද ඒක 👊
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
Pramoth ayya aththatama napuru na vage ada scene eka lassana ma lassanayi
@tharuprincess9177
@tharuprincess9177 5 жыл бұрын
Kaveesha Devindi ඒකනෙ අක්කෙ.
@harshakumara3905
@harshakumara3905 5 жыл бұрын
Thisanka broo Adarei 💝💝💝💝
@sanset2289
@sanset2289 5 жыл бұрын
මේ නිශානි තිසන්කගේ හුරතලේ ඇතිවෙලා,,,, ළමයෙක් ඉන්න ගැනියෙක් දික්කසාද නොවී මෙහෙම හුරතල් වුනොත් ඉතින් ගල් ගහවි. හරිම අස්වාභාවිකයි 😠😠😠
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
Ishu Shapi yaluwanee mawath sub karanna
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
Ow ee adare Samantha premaya k neweyi ne epa venava
@shaniashen8936
@shaniashen8936 5 жыл бұрын
Hmm attha kathwa
@wasanthajayawikrama8549
@wasanthajayawikrama8549 5 жыл бұрын
Eyata den bedapu kenek kiyala mathaka ne
@mashanikathiri6255
@mashanikathiri6255 5 жыл бұрын
Ishu Shapi yes ishu
@shetnadesilva800
@shetnadesilva800 5 жыл бұрын
Aseni💖💖
@sandysandy6727
@sandysandy6727 5 жыл бұрын
Thisanka sirgei Nishade missgei sundara dasunak.
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
සුන්දර wadhayk
@sudhaajen4689
@sudhaajen4689 5 жыл бұрын
Thisanka ❤️
@dasunitharanga2
@dasunitharanga2 5 жыл бұрын
Lamba mahilage band ekata yanawata kamathi mm witharada
@bikoo5376
@bikoo5376 5 жыл бұрын
ගීත්මාට මටනම් මාර ආදරයක් හිතෙන්නෙ එහෙම හිතෙන කොල්ලො සෙට් එක මාව සබ් කරලා උදව්වක් කරන්න
@gayaniwathsala1170
@gayaniwathsala1170 5 жыл бұрын
Thisanka 💗💗💗
@චූටිපුතා-ර6ඣ
@චූටිපුතා-ර6ඣ 5 жыл бұрын
අන්සතු මලකට පෙම් කරන එකත් එක්තරා විදියක මල වදයක් නේද
@rusiththaraka1200
@rusiththaraka1200 5 жыл бұрын
Polai lambai balanna ana aya me konata warella 🥴🥴🥴🥴👆👌😍😍🥰😘
@seharaseharasehara3815
@seharaseharasehara3815 5 жыл бұрын
Ai.mokadda.wenasa
@rusiththaraka1200
@rusiththaraka1200 5 жыл бұрын
Un dennage friendship akai. Katha karana widiyata 👌👌👌👌
@මටඅහිම්නුබ
@මටඅහිම්නුබ 5 жыл бұрын
අදනම් කලියෙන් අාව කතාව බලන්න
@chandanakumara5187
@chandanakumara5187 5 жыл бұрын
hi
@kumarisreelanka7411
@kumarisreelanka7411 5 жыл бұрын
Mama kamahi harima kamahi nattiya
@tharukidilhara8813
@tharukidilhara8813 5 жыл бұрын
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
Anee ada nm vadak ma na asemahi scene ekak nane Eth kalanage aseni ge scene eka lassanayi 😄😄
@himalirasika9985
@himalirasika9985 5 жыл бұрын
Ada aseni nisa vitharamai kathawa hoda
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
@@himalirasika9985 ow anee ayya yi nangi yi lassanayi
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 5 жыл бұрын
Ow appa. Hetat nadda koheda asee mahee.. 😬😬😬😭😭😭
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
@@hasharipathmadivakara7199 ekane good morning
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 5 жыл бұрын
@@TK-fr7vu ane dr oya dakkada mahi evodo mage kumari song eka kiyanawa ara girlta. E girl paw tamai. Et itin api adare kale asee tai mahee tai ne.. itin tikak dukai wage appa.. e denna set wenawanan sathtui ne.. eka nikan sharuk and kaiol wage matching appa..😩😍
@cietajhons7036
@cietajhons7036 5 жыл бұрын
සෙනුරිබයේඉන්නේ සර්නැතිවෙයි කියලා අනේ පවු .
@hutapatas721
@hutapatas721 5 жыл бұрын
Natural
@වලාකුළු
@වලාකුළු 5 жыл бұрын
අනේ මන්ද මේ දෙරණ
@damikakumara7773
@damikakumara7773 5 жыл бұрын
Ai ana
@වලාකුළු
@වලාකුළු 5 жыл бұрын
කිසිම පිළිවලක් නැ. දැන්නම් දෙරණ
@chandradasananayakkara7108
@chandradasananayakkara7108 5 жыл бұрын
ft neeeeeeee
@shaniashen8936
@shaniashen8936 5 жыл бұрын
Adath kathwa lassanai kiyana aya balamu...👍
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
Shanika amani yaluwanee mawath sub karanna
@nalinnalin2121
@nalinnalin2121 5 жыл бұрын
මෙ කතවත් දෙන් මල විකරයක් වෙලා..හෙමතෙනම love විතරයි මෙලො රහක් නෙ...හෙමදම එකම විදිහට කතාව යන්නෙ....කිසිම වෙනසක් නෙ...මෙක මහා සුරන්ගනා ලොකයක් විතරයි .....😪😪😪😪😪
@lakshanchathuranga1642
@lakshanchathuranga1642 5 жыл бұрын
Hetath aseni mahi neddaaaaaaa Dawas dekak balan hitiya aseni mahi balanna monada appa karanne
@piyuminimasha7358
@piyuminimasha7358 5 жыл бұрын
අනේ ඉතින් ජෝති සිය හදන්නේ අදත් ඉඳලා බිසෝ gen banum ahanna
@shaniashen8936
@shaniashen8936 5 жыл бұрын
Balanna nayaniiiiiiiii deranta una deeee
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
Shanika amani yaluwanee mawath sub karanna
@shaniashen8936
@shaniashen8936 5 жыл бұрын
@@kalumsirimanna2678 ok
@isharasewmini9648
@isharasewmini9648 5 жыл бұрын
Ada mahi asiniy nathuwa godak godak paluy
@kanthiherath1404
@kanthiherath1404 5 жыл бұрын
CHUTI DONI ME SANDAY ENAWA EDA APIWA BALANN CYPURS ❤️❤️❤️❤️🤣🤣🤣
@tiplone3862
@tiplone3862 5 жыл бұрын
සමාජයට වැරදි ආදර්ශ දෙන්න එපා. ෂෙනුරිගෙ ඇත්ත කතාව කියන්න ඕනෙ. මේත් පහු වුනා වැඩියි අත්දැකීමෙන් කියන්නෙ. මගේ ගේ උකස් තිබ්බා .. මාස හයකට ප්‍රස්නයක් නිසා ඉතින් මම බදින්න ඉන්න කෙල්ලගෙ ගෙදරට කිව්වා කුලියට ඉන්න ගෙදර මගේ කියලා. ඒක බොරුවක් කියලා දැනගන. කෙල්ල කැමති උනත් ගෙදරින් අකමැතී. දැන් කෙල්ල වෙන කෙනෙක් බැදලා. මම දැන් උකස අරවලා මගේ ගෙදර තනි වෙලා.😭😭😭😭
@canchalamaheshi19
@canchalamaheshi19 5 жыл бұрын
Paw oya...ehema ayath innava .eth sathutu venna..karadarayakadi dala yana Aya aiththatama adare Aya neveyi...
@monicajanz2576
@monicajanz2576 5 жыл бұрын
Nisanige maha loku kama
@happyladykitchen274
@happyladykitchen274 5 жыл бұрын
Love story 3ක් තියෙනව ඒත් වැඩක් තියෙන්නෙ 2යි
@hewagekumari5603
@hewagekumari5603 5 жыл бұрын
💐💐💐💐💐💐💐💐
@senarathbandara2955
@senarathbandara2955 5 жыл бұрын
නිශානි අද පටිට නෙද
@sithavlogs3858
@sithavlogs3858 5 жыл бұрын
දසුනි පන
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 5 жыл бұрын
👍👍👍👍
@nisasamrapuli928
@nisasamrapuli928 5 жыл бұрын
යකෝ රංන්දික සර් ..ගෙදරට ඵනකොට කේක අරන් 🍰🍰🍰🍎🍎🍎🍇🍇🍇🍫🍫🍫🍪🍪🍌🍌🍌🍌
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
Cake one na kesel avariyak vath nane aduma tharame leda balanna ena kota vath
@menikaaasoka3540
@menikaaasoka3540 5 жыл бұрын
අසනිට.එහෙමකරන්නඑපා
@achinianuradha7779
@achinianuradha7779 5 жыл бұрын
කඩේට ගිහින් එන්නන් බන් ගෙයක් අරන්
@hutapatas721
@hutapatas721 5 жыл бұрын
What a juvenile act between Thisanka and Nishani. Please grow up. You two are responsible adults. You are teachers .Not students.
@ccgraphics1683
@ccgraphics1683 5 жыл бұрын
මහී + අසනි ❤ පට්ටම කියන අය LIKE ❤❤ SUB ඕන අය මාව SUB කරල කමෙන්ට් කරන්න ❤
@uchithafernando8065
@uchithafernando8065 5 жыл бұрын
Ado ubawa Kara mawath karapnko
@ksosinimanelki6200
@ksosinimanelki6200 3 жыл бұрын
Aiyai nangiyi nam harima shok ane
@RasangiLakshika98
@RasangiLakshika98 5 жыл бұрын
Adirimuni mama DN gewal hoyana seen Katha dekatama dala,hoyanw hoyanw ewarayk na
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
_ L_ค_к_ร_ђ_เ_к_ค_ yaluwanee mawath sub karanna
@mashanikathiri6255
@mashanikathiri6255 5 жыл бұрын
_ L_ค_к_ร_ђ_เ_к_ค_ ow ane ekanm eththa
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
Appoo appa me nishani lage scene epa hamadama vikarayak hamadama geval hoyanava 😠😠😬
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 5 жыл бұрын
Ow ane edirimunita kiyanna widiyak nadda appa apita asee mahee scene tamai hmadama one kiyala. Ada nan melo rahak na. Aseni inna tika witarai hoda da kln ekka.
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
@@දිමුතුදිමුතු-ට1ද Good morning ayye api kalin nida gaththa thama chuti lamayi ne sorry reply karanna parakku vunata
@s.n.7771
@s.n.7771 5 жыл бұрын
Hemadama ekama widihata randu wenawa
@s.n.7771
@s.n.7771 5 жыл бұрын
@@දිමුතුදිමුතු-ට1ද Oyage adaraniiya couple eka Thisanka & Nishani gena qwe ane😑😑😂😂😂😂
@s.n.7771
@s.n.7771 5 жыл бұрын
@@දිමුතුදිමුතු-ට1ද Amme wedemai api baya wei. Thisankata ewa mewa kiyanawa witharak neme puluwannam gahanawa. Ei bayeda
@pasidudilan2390
@pasidudilan2390 5 жыл бұрын
Matath one tisanke sir wage kenek....😆😆😆😆
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
👍👍👍👍👍👍
@bajawkamare95
@bajawkamare95 5 жыл бұрын
අහක බලන් යන්න නැතුව අද සංගීතෙ බලන්න ආපු යාළුවෝ ඔක්කොම මගේ චැනල් එක subscribe කරල සපෝට් එකක් දෙන්න
@bathabawedalagekasunpriyan7752
@bathabawedalagekasunpriyan7752 5 жыл бұрын
Senuri campus yanne nhwage love eken passe
@sherinsherin2837
@sherinsherin2837 5 жыл бұрын
Ko mahi +aseni
Sangeethe | Episode 162 24th September 2019
19:31
TV Derana
Рет қаралды 460 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Sangeethe | Episode 164 26th September 2019
21:23
TV Derana
Рет қаралды 524 М.
Visekari | Episode 57 - (2025-01-08) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 19 М.
Sangeethe | Episode 167 01st October 2019
20:21
TV Derana
Рет қаралды 623 М.
Paradeese | Episode 116- (2025-01-08) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 20 М.
Sangeethe | Episode 170 04th October 2019
19:40
TV Derana
Рет қаралды 520 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН