Sanjana high tea ගිහින් වලි බලන ගමන් කාපු හැටි kingsbury hotel ❤️ පට්ටම fun 🤪

  Рет қаралды 356,210

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 376
@dpt7062
@dpt7062 2 жыл бұрын
ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි අක්කේ , ගොඩාක් ලස්සන ජිවිතයක් ගත කරනවා ඔයා , ගොඩාක් සතුටුයී .. විහග අයියා එක්කත් හැමදාම ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි අක්කී..❤
@dulakshirajapaksha5396
@dulakshirajapaksha5396 2 жыл бұрын
🤍
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 2 жыл бұрын
ඒ කොල්ලා මහ වාතයක්. තැනකට ගිහින් හැසිරෙන්න දන් නෑ. දුලක්ෂිගෙ ඉවසීම මාරයි
@jehanfd
@jehanfd Жыл бұрын
kolla athal
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
​@@jehanfd😂
@kasunchanaka5188
@kasunchanaka5188 2 жыл бұрын
අර කොල්ලනම් අවුල්. අක්කලා දෙන්නනම් මරු. අරුගෙ බොරු සමයං.
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
වලියක් උනත් හරි ජොලි.අර අයියා නම් මරු.හොද ජෝකර් කෙනෙක්.හැබැයි අර අක්කා කීව කතාව නම් ඇත්ත.ඒ අයියා ඔහොම කෙල්ලන්ට වද දෙද්දි කෙල්ලෙක්වත් සෙට් වෙයිද? 🤣🤣 ඔය තුන් දෙනාම හරි ජොලි.සංජානා අක්කටම ගැලපෙන යාලුවො දෙන්නෙක්.🤭🤭❤️
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
ඒ රන්ඩු වෙච්ච දෙන්නා ලව් කරානම් තවත් ලස්සනට තියේ කීයලා මට හිතෙනවා .❤❤🌷
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අප්පෝ මේ කොල්ලා නම් හෙන කරදරකාරයෙක්..පව් එ අක්කා😥
@semalimayagoda596
@semalimayagoda596 2 жыл бұрын
Aththa. Mokedda e? 🤔🤔🤔
@dawnjay4529
@dawnjay4529 2 жыл бұрын
කොහෙවත් යන කාලකන්නියෙක්ද කොහෙද? අම්මලා තත්තලා වැදුව පලියට හැමෝටම මොලේ , දෙන්න බෑනෙ ,
@nishajayarathne8824
@nishajayarathne8824 2 жыл бұрын
Ek eththa
@talentpromoter190
@talentpromoter190 2 жыл бұрын
kzbin.info/www/bejne/apWUo4Shn8ulaKc
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
අදයි ඔයාගෙ චැම්පියන්ස්ටාර් වැඩ සටහන බැලුවෙ ...ඔයා හරිම ලස්සනයි ඒකෙ .....ලස්සනට අදින්න හරිම වැදගත් පෙනුමක් එතකොට තියෙනව ....❤❤❤❤❤❤❤.පරිස්සමින් සතුට්න් ඉන්න ලැබේවා ....බුදු සරණයි
@surenikasupaseli5171
@surenikasupaseli5171 2 жыл бұрын
ඒ කොල්ලා හැසිරෙන විදිහ අන්තිමයි සන්ජානා අක්කි😡
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
අම්මේ හිනා වෙලා කටත් රිදෙනවා. අනෙ අම්මේ.... මමත් ඕනතරං ඕන බයිට් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ කේන්ති තමයි. ඒ උනාට ඒ මතකෙ හරිම සුන්දරයි. හැම සෙට් එකකම ඉන්නව ඔහොම කෙනෙක්😂🥰🥰
@nijanicamathka5159
@nijanicamathka5159 2 жыл бұрын
විඩියෝ එක මරු . එවුනාට තැනකට ගිහින් හැසිරෙන්න ඔන විදිය කියලා දෙන්න ඔන මෙයාලට . අයියා මරු එයා හරිම විහිලු කාරයෙක් අක්කිලා ත් එයාටම ගැලපෙනව . 😍😍🤗❤️❤️🤗🤗🤩🥰😜😜😜😜
@kaveeshanishadi1658
@kaveeshanishadi1658 Жыл бұрын
හැබැයි මේ අයියට කෙල්ලෙක් සෙට් උනොත් මරු. 😁 සුපිරි චරිතයක්
@studywithminu6119
@studywithminu6119 2 жыл бұрын
අක්කගේ යාලුවෝ දෙන්නනම් මරැ අනේ..හොදටම හිනා වුනා මං ..😘😍❤️
@deshani7783
@deshani7783 2 жыл бұрын
🤦එහමද🙄
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
අර boy නම් ඕනවට වැඩියි ටිකක් ..sanjana ❤️
@harshanikumudumali1458
@harshanikumudumali1458 2 жыл бұрын
Ow ekanam etta
@dawnjay4529
@dawnjay4529 2 жыл бұрын
ඔවර් ඇක්ටින් dail ekak modayek, a wage place ekaka inna hatiwath danne nathi ekek 😂
@susanthiweraseekara376
@susanthiweraseekara376 2 жыл бұрын
See hedeyawak aththema nethe perimiyek.semawak nethi netillak
@shaniperera2487
@shaniperera2487 2 жыл бұрын
boy ගෙ හැසිරීම නම් අන්තිමයි.
@anushaudayarathna5563
@anushaudayarathna5563 2 жыл бұрын
අම්මෝ අර අක්කි ලැජ්ජා කරන්න පුළුවන් උපරිම ...කලා..😵‍💫😵‍💫😵‍💫😵‍💫මේ video එකම ඇතී....මෙ අයියා ගැන හිතන් ඉන්න කෙනෙකුට decision එකක් ගන්න.....😪😪😪😪
@lalithaabekon1075
@lalithaabekon1075 2 жыл бұрын
අනේ සුදූ මැණික ඔයා ඉන්න තැනක් නම් ඉතින් 😂😂😂😂 සාගරයක් තමයි පරිස්සමින් ඉන්න මැණික බුදුසරණයි මම කුවේට් ඉදල ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම සතුටින්
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
කවුද අනේ ඒ යාලුවෝ . ඒ කොල්ලා කරි නෑ අනේ. විකාරයක්. සංගීත් එක්ක කරපු vlogs තමා ලස්සනම . සංජානා කවදත් ලස්සනයි
@samithriwee855
@samithriwee855 2 жыл бұрын
කෙල්ලෙක් මේ වගේ අවස්ථාවක බයිට් කරන එක ඒ තරමිි හොද නෑ..
@sandunirashmi2409
@sandunirashmi2409 2 жыл бұрын
අද නම් වීඩියො එක ශෝක් අනෙ අයියා ,අක්ක,ඔයා මරු ,funny😘🤭🤗👍🥺love you akkyh ❤🌎😘හැමදාම සතුටින් හින වෙල ලස්සනට ඉන්න 🤗🥺😍❤
@chamodyasanjani8593
@chamodyasanjani8593 2 жыл бұрын
යාලුවෝ ඉන්න තැන්වල තමා හිනාව තිබ්බේ 🥺❤️
@janithundugoda4740
@janithundugoda4740 2 жыл бұрын
අරූ නම් මෝඩ යකෙක්
@niroshandee2314
@niroshandee2314 2 жыл бұрын
අර යකා මහා අමු ගොබ්බයෙක් නෙ තැනකට ගියමා ඇසිරෙන්න දන්නෙත් නෑ, යකෝ ආතල් ගන්න ඕනෙ හැමතනම් නෙමෙයි . මූ නම එනම ගොන් ආතල් පොරක් නිකන් එන attention එකක් ගන්න ගොන් ජෝක් කරනවා. 😂😂😂 කාපිරි මුඩුක්කුවෙ එකෙක් වගෙ 😂😂
@semalimayagoda596
@semalimayagoda596 2 жыл бұрын
Aththa
@සුනෙත්-ඛ9ඤ
@සුනෙත්-ඛ9ඤ 2 жыл бұрын
මු මොඩ අතල් දෙන්නෙ කිසිම na vihilu kiyala ඔහොම 😡😡😡😡🤮
@gailgailgrero9373
@gailgailgrero9373 2 жыл бұрын
Manasika ledek oka
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Eyalage kamaththa neda
@KSPerera99
@KSPerera99 2 жыл бұрын
Ow gon modayek
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
ලස්සනයි සංජානා අක්කෙ 😍 කොහෙ හිටියත් , ගියත් යන තැන කනවා....😅
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
sanjana අක්කා ලස්සනම ලස්සනයි. Voice එකත් ගොඩක් ලස්සනයි. ❤️😘😘😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@_chathu
@_chathu 2 жыл бұрын
ශෝක් යාලුවෝ දෙන්නෙක් තමා සන්ජනා අක්කට ඉන්නේ සුපිරියි 🥰
@sadiharshani5386
@sadiharshani5386 2 жыл бұрын
වැඩියෙන්ම වද දෙන්නේ වැඩියෙන් ආදරේ අයට.ඒ දෙන්නා බදින්නත් පුළුවන් 😂🤭
@hasithashehan9538
@hasithashehan9538 Жыл бұрын
අක්කෙ කැමෙත්තෙන් හිටියෙ තව ටිකක් ආදරේ වැඩි වුණා අක්කෙ 🥰
@dilmitharushika8114
@dilmitharushika8114 2 жыл бұрын
මටත් හිටියානම් ඔයා වගේ අක්කි කෙනෙක් ශෝයි අනේ ආදරෙයි අක්කී ❤😚
@achalakumari268
@achalakumari268 2 жыл бұрын
හෙන ගොන් ඒ කොල්ලා,ඒකා හිතන් ඉන්නේ හෙන පොර කියලා ඒත් ඒ කොල්ලා chatar පොරක් කියලා ඔප්පු කරා😂😂😂
@gihansanjula8505
@gihansanjula8505 2 жыл бұрын
දුලක්ෂි අක්කා ලස්සනයි 🥰
@chamalka1236
@chamalka1236 2 жыл бұрын
කොල්ලගේ ගොන් පාට් වැඩියි
@ReemRaweena
@ReemRaweena 2 жыл бұрын
අරූ නම් මහ බල්ලෙක් පව් අර කෙල්ල.🙄 මං වගේ නම් ඕකාගේ ....Typing…. 🤣😝
@gailgailgrero9373
@gailgailgrero9373 2 жыл бұрын
Ow 3rd class minihek. Kisima respect ekak ne ara lady ta.
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 2 жыл бұрын
Modayek wage hasirenne
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Ekane oyawa daala gihin thiyenne🤣🤣
@melanineye
@melanineye 2 жыл бұрын
කකුලෙන් පුටුවට ගහන එක අව්ල් 😏 තැනකට ගිහින් එතන තියෙන දේවල් වලට හානි කරන්නැතුව එන්න පුරුදු වෙන්න😊 ඔය වගේ අය තමා ලස්සන තැන්වල තියෙන ගස්වල ගල් වල නම් කොටලා කැත කරලා එන්නේ😼
@gaganikawmali4231
@gaganikawmali4231 2 жыл бұрын
මේ කොල්ල නම් මහ ගොං. ඒක හොඳට පේනවා.
@dilinimadushani3461
@dilinimadushani3461 2 жыл бұрын
අක්කිගේ යාලුවෝ දෙන්නත් මරු❤️😍
@surenikasupaseli5171
@surenikasupaseli5171 2 жыл бұрын
අප්පෝ ඔහොමත් චොර කරනවද.මන් නම් යනවා යන්න නැගිටලා.විහිලු නෙමෙයි ඔය chater krnwaa
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Eyalage vidiya e oyage vidiya
@hirunicooray1612
@hirunicooray1612 2 жыл бұрын
Ammo bn hodama yluwo unama oita hapan widiyta chrter krnwa bnn😂😂...ewa joke bn ....
@dilinimadushani3461
@dilinimadushani3461 2 жыл бұрын
අනේ මටත් ආසයි සන්ජානා අක්කි එක්ක ඔහොම එලියට ගිහින් ෆන් එකක් ගන්න❤️😍
@diliiis8875
@diliiis8875 Жыл бұрын
අපිත් asai fun එකක් ගන්න
@saramelakai3387
@saramelakai3387 Жыл бұрын
Apith asai fun ganna
@Yasmikawindya
@Yasmikawindya 2 жыл бұрын
ඒ වගේ තැනක ඒ අයියා හැසිරෙන විදිය නම් අවුල් නේද 😒 විහිලු උනත් ඕනවට වඩා ඕනේ නෑනේ 🥲
@nimmidissanayake9407
@nimmidissanayake9407 2 жыл бұрын
True . No quality at all
@sadeshsandeepa3959
@sadeshsandeepa3959 2 жыл бұрын
Ane ubalage pada posh
@gailgailgrero9373
@gailgailgrero9373 2 жыл бұрын
That man acted like an animal towards that girl. Very embarrassing and he seemed to be humiliating her and taking revenge of some sort on her.
@Yasmikawindya
@Yasmikawindya 2 жыл бұрын
@@sadeshsandeepa3959 kauda den posh 😂😂
@lakshani1938
@lakshani1938 2 жыл бұрын
@@sadeshsandeepa3959 😂
@DulshanKumara-j6e
@DulshanKumara-j6e Жыл бұрын
රණ්ඩු වෙන්න එපා සංජු අක්කෙ.එතකොට ලේ අපිරිසිදු වෙනවා.රණ්ඩු වෙන එක හොඳ නෑ සංජු අක්කෙ.❤😢
@starcom2973
@starcom2973 2 жыл бұрын
මේ වගේ වැඩසටහනක් ලස්සනට පිලිවෙලට කරන්න ගැලපෙන අය එක්ක. ඒ බෝයි කිසිම හැදියාවක් නෑ රස්තියාදුකාරයෙක් වගේ. යාලුකම් වෙනයි. නැහැදිච්චකම් වෙනයි. කකුලෙන් පුටුව තල්ලු කරන්නේ. තැනකට ගියාම හැසිරෙන්න දන්නෙ නැති අය එක්ක මෙහෙම දේවල් කරන්න එපා.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Eyalage kamaththa owata yanne fun ekata..sil ganna newe
@Cuteworld.2k24
@Cuteworld.2k24 2 жыл бұрын
@@gunathilakapradeepa2555 පලයන් ගොන් හුත්තා යන්න😂💔💔
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
@@Cuteworld.2k24 ube hadiyawa
@Cuteworld.2k24
@Cuteworld.2k24 2 жыл бұрын
@@gunathilakapradeepa2555 අනේ ගොන් මොඩයෝ සිල් අරන් වගේ ඉන්න කියලා කවුද යකෝ කිව්වෙ අපි කිව්වෙ ඒ වෙලාවෙ ඒ කෙල්ල කොච්චර අසරණ වෙනවද කියන එක😂💔තොට ඕක තේරුම් ගන්න බැරිද හරකා
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
@@Cuteworld.2k24 asarana wenne uba...un hamadaama yaluwo..nisane owata yanne..fun ekakuth aran videoth damma ma doler labenawa...kollawa paren ahulagena newe un kamathi nisa ekka yanne.....
@sanduwijerathna3960
@sanduwijerathna3960 2 жыл бұрын
Dulakshi akki paw.eya ලස්සනයි .❤️❤️❤️
@silunmusic1
@silunmusic1 2 жыл бұрын
කොල්ලා මෝඩ පාටය්.😒
@smp1598
@smp1598 2 жыл бұрын
Ane akki hri shok appa oya...😂 diga video ekk dnmta tnx...prissmin innooo😊💗💖💕
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
200K Subscribers ඉක්මනට labenna Kiyla Wish karanawa Akki Doll💝🎀😘😍 Budu Saranai 🙏🙏🌸🌸
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
❤💯
@anojad7275
@anojad7275 2 жыл бұрын
ඇත්තටම ගෑනුලමයින්ට පොදු ස්ථානයකදී මේ වගේ අපහසුතාවයට පත්කරලා කෙරුමෙක් වෙන්න දඟලන එකනං සුදුසු නෑ... මටනං එපාම උනා ඒ කොල්ලා ... හිතට අරං ඉන්නේ.. හෙනට ඇඳලා...
@arrowjr5498
@arrowjr5498 2 жыл бұрын
අනේ බං උං යලුවෝ නිකං දගලන්න එපා
@KSPerera99
@KSPerera99 2 жыл бұрын
කැලෑ සතෙක් Kingsburry ඇවිත්
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
Hmmm👍
@hirudinilawanya6379
@hirudinilawanya6379 2 жыл бұрын
කෑම කොහෙද සංජානා අක්කා එතන 🤣🤣🤣
@lakshikaprabodani17
@lakshikaprabodani17 2 жыл бұрын
Love you akkiyoo.😘😘 I saw you near the hiru life studio.❤❤
@wasudachamari2126
@wasudachamari2126 Жыл бұрын
Hii sanjaana akki,mn oyge vidios nitharama balanawa..godaaaaaaaaaaaaaaaaaaaaaak lassanaii..adareii..bs akki ❤️
@Kaweesathsarani1368
@Kaweesathsarani1368 2 жыл бұрын
Dulakshi Akkage amuthuma lassanak thiyenw...paw ane eya.3 denama fun ithin..😜🥰😘
@madu7264
@madu7264 2 жыл бұрын
අක්කියෝ😘😘 ඔයා එක්ක විඩියො එකක් කරන්න තියෙනම් ගොඩාක් ආදරෙයි විහග අයියා එක්ක ගොඩාක් ආදරෙයි ඉන්න බුදුසරණයි පරිස්සමින් ❤🥰🥰❤ හැමොම
@Nimesha97
@Nimesha97 2 жыл бұрын
E kolla aththtm patta chatrne
@joanamalisha2007
@joanamalisha2007 2 жыл бұрын
අක්කාගේ room tour එකක් කරන්නකො
@roshininayomi1425
@roshininayomi1425 2 жыл бұрын
ඒ boy කවුද කියලනම් දන්නේ නෑ හැබැයි එයා ඕනවට වඩා වැඩි
@roshiniperara5852
@roshiniperara5852 2 жыл бұрын
Anee godak vinoda una aeththatama MN godak adre charithyak sanjana akki. Oyage family life ekata th MN wish Karanawa hadawathinma. Yaluwo unahama vinoda wenna oni aiyai akkith godak fun. Aiyath niyamai adarei godak aiyata😘❤️.. nm.. Hemoma sathutin Inna oni vinoden. Oyalage hemada wedakma sarthaka. Wenna oni kiyala hadawathinma wish Karanawa 😘❤️
@sachini.3361
@sachini.3361 2 жыл бұрын
ඉදිරියටත් මේ වගේ ලස්සන විඩියෝස් ඔන .👍💕💕💕💕💕💕
@apsarapeiris1617
@apsarapeiris1617 2 жыл бұрын
ඕවර් ඇක්ටින් දගලානා 😂😂
@nisansalashanika2149
@nisansalashanika2149 2 жыл бұрын
Apoi oya nm hodai sanju.. ath oyage yaluvo nm gobba senala vage melob
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
අපොයි මේ බෝයි අර ලමයාට කකුල ඉස්සුවා නේද රගපානවා කියල හිතන්ද දන්නෑ.මේ බෝයි නේද අර සන්ගීතේ ඩ්‍රාමා එකේ ඉන්නෙ.කරන්නෙ ඇස් රතු වෙන විහිලු පව් අර GIRL.
@saliyagamage6009
@saliyagamage6009 2 жыл бұрын
අනේ ඇමරිකාවෙ Starbucks මිලම තමයි ගිහින් තියෙන්නෙ කරුනාකර මතකතියාගන්න ඔය වීඩියෝ කරන වෙලාවල් වල ඔයාලගෙ credit card/ ID / driving lesson card විඩියෝ වලට දාන්න එපා ඕනම කෙනෙකුට ඔයාලගෙ ඉතාම රහසිගත තොරතුරු ඒ වීඩියෝ වලින් ගන්න පුලුවන්
@amasenavirathna1031
@amasenavirathna1031 2 жыл бұрын
අර අක්කට දීපු දස වදෙයක් 😐
@harshiidz4950
@harshiidz4950 Жыл бұрын
ඒ පිරිමි කෙනාගෙ නම් overacting .හැසිරීම නම් අන්තිමයි..අනිත් අක්කට දෙන වදයක්.කතා කරන හැටි..කකුලෙනුත් ගහනවා අර අක්කට.යාලුවොන්ටත් වඩා ඔය වගේ අය නම් මානසික වද..මේ වගේ අයට ගෑනු ලමයි set උනාම එයාලටත් දුක තමා .
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
අනේ කාලේ වනේ වාසේ. සෛවර් කඩේකට ගිහින් තෝස පාරක් දැම්මා නම් මරු. ඒක හැමොටම පහසුනේ.
@chaturaniniroshika1137
@chaturaniniroshika1137 2 жыл бұрын
පොශ් people know...😁
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
@@chaturaniniroshika1137 this is not posh. ගොඩයට මැජික්
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Sanjana akki godak lassanai Mn asa Katha karana vidihata♥️🙈
@sechisuthi8335
@sechisuthi8335 2 жыл бұрын
Ayyyy! 🤩❤️ what the beautiful one nd funny one! 😂😍🤗
@user-wn4yd4vb2y
@user-wn4yd4vb2y 2 жыл бұрын
Ara kollanam maha wikarayak... akkala denna harima lssnai...❤
@lakmali1286
@lakmali1286 2 жыл бұрын
Ayyanam marama funny akki.anthima tika thama maru...hina wela katath ridenawa...😂😂
@dilu.z
@dilu.z 2 жыл бұрын
කොල්ලො වගෙ නෙමෙ කෙල්ලො කියන්නෙ නිකම්ද සෙරම බෙදාගෙන කරන්නෙ 😂 කොල්ලො එකෙක් 100 ක් දැම්මොත් තව දෙන්නෙක්ට විතර සල්ලි නැ තව එකෙක් 1000 ක් දැම්මොත් හැමොම කනවා 😂😂😂
@Travel771
@Travel771 2 жыл бұрын
හරිම ශොයි.. යාලුවො set එක. 😃😃🥰🥰
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
Birthday eka dawase ohoma athal nodith baa neh 🤣🤣 thana adalama naa kollonta paw habai eki 🤣🤣
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Dulakshi akki lassanai ❤️❤️ape sanjana akkith lassanai . Konda kolla nan maru Hina wela Pana yanawa karana weda 😜theruwan saranai oyalata
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 2 жыл бұрын
Kanna giyanam monawatada a lamayage wayasai ID also, owa nodanada kalin hitiye, alamayawa ohoma asarana karannepa, oyala dennage pissu wada walata
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Are kolla nam onatama wadi oye waga minissinta ekkan gihin kanna dennema one .
@shashikalaudashani9470
@shashikalaudashani9470 2 жыл бұрын
අපෝ අරෑ සතෙක් වගේ හැසිරීම
@SA-ti8de
@SA-ti8de 2 жыл бұрын
That boy's behavior is not acceptable.
@nimalivindya2501
@nimalivindya2501 2 жыл бұрын
ලස්සනයි නංගා 😘😘 තෙරුවන් සරණයි !!!
@dnu1656
@dnu1656 2 жыл бұрын
Dulakshi akkage ... weni birthday eka 😁😁😁 apinm dannw. Ey ape scl eke
@minulilaknavi7053
@minulilaknavi7053 Жыл бұрын
Yaluwo kohed athl ethan sanjana Akki eththtm shooi oy 😍🙈😘😘
@deelinker99
@deelinker99 2 жыл бұрын
Ara bill scene eka nam henama gon athal ekak. Bill eka pay karana ekawath kathakaraganna bari yaluwone bun. Haiyoo 😂
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
අම්මේ දිග වීඩියෝ එකක් දැම්මද මන්ද 😹👍
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
අක්කත් මං වගේ.කැම කොතනද එතන අනිවාරෙන් ඉන්නවා😂
@dula20081
@dula20081 Жыл бұрын
අශේනුයි දුලක්ශි මායි එයයි 😀❤️
@harshadewa6955
@harshadewa6955 Жыл бұрын
ශෝක් අප්ප මරු ත්‍රිබල 🤣
@Inokasanjeewani-zr4qt
@Inokasanjeewani-zr4qt 9 ай бұрын
Ethana chatar one Akkala denna nevei Ashen aiya
@ayeshi6534
@ayeshi6534 2 жыл бұрын
Aiyooo ashen nm katha wede kre fn ekt eknm katha wede 💔
@dilukshidewmini4737
@dilukshidewmini4737 2 жыл бұрын
You are looking sooo cute akkiii....😋😍😘
@spearhead8908
@spearhead8908 2 жыл бұрын
Oyata kakki yanawada akke 😟
@shehanithathsararani8115
@shehanithathsararani8115 Жыл бұрын
Aneee sanjana akkeee❤❤❤❤oya lassanayiiii ❤❤❤❤oma konde dala lassanayiiii
@sasanthikushani2693
@sasanthikushani2693 2 жыл бұрын
Ammoh😅 akkiii adanm supiri😂😂👍👍👍
@sewwandikanchana9145
@sewwandikanchana9145 2 жыл бұрын
Akkige yluwo dennanm shoii.. aiyao,akki sathutin parissamin inna
@kdproducts98
@kdproducts98 2 жыл бұрын
mona pissek da appa uw... Joker kenek wenna try karanawa... But fail 🤭🥵
@bloominglife123
@bloominglife123 2 жыл бұрын
Maha gonek me ashen kiyana eka
@tanuja5634
@tanuja5634 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න ආදරේයි බුදු සරණයි
@KnightsBandSrilanka
@KnightsBandSrilanka 2 жыл бұрын
පිටිපස්සෙන් Hat එක දාන් ඉන්නෙ @Tharindu Nirmana 😂❤
@vindyalakshani1359
@vindyalakshani1359 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම......❤️😘
@nipuninipuni2552
@nipuninipuni2552 Жыл бұрын
😍😍😍😍😘😘😍😍
@chamindaarachi1241
@chamindaarachi1241 2 жыл бұрын
අනෙ අක්කේ ආයෙත් මෙ දෙන්නත් එක්ක video ekk dannako
@otunupalandanakumara2289
@otunupalandanakumara2289 Жыл бұрын
Supiry.ara nangi lassanai.konde eyage munata godak lassanai.
@ashaniranga123456
@ashaniranga123456 2 жыл бұрын
One of the worst high tea. Try high tea buffet from Galadari & Ramada
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️
@lahiruni9538
@lahiruni9538 2 жыл бұрын
E hine drama eke Dulakshi akki neda me ane harima funny oyala thun dena
@dulakshirajapaksha5396
@dulakshirajapaksha5396 2 жыл бұрын
🤍
Vlad Petreanu. Vladitorincii
3:41:09
Vorbitorincii
Рет қаралды 134 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 61 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40