No video

Sanjana + vihanga අපි දෙන්නා singapore දී...

  Рет қаралды 565,939

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

2 жыл бұрын

Пікірлер: 1 000
@tharindumax1200
@tharindumax1200 2 жыл бұрын
කොල්ලා සරල විදියට ඇදන් ඉන්නේ කිසි ලොකු කමක් පෙන්නේ නෑ පරිස්සමින් ඉන්න අක්කියෝ දෙන්නම ❤️
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
වෙන අය වගේ නැතුව සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න❤
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
True story !
@chamiladassanayake5671
@chamiladassanayake5671 2 жыл бұрын
ඔයා පිටරටට ගියා ද???/
@sanjanakottagea.3141
@sanjanakottagea.3141 2 жыл бұрын
අනේ මරු කපල් එක.. හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් දෙන්නම ඉන්න.. 🥰😘❤️ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ..🥺❤️
@ru450
@ru450 2 жыл бұрын
සමහරු අතර මං ආදරේ ලස්සනට දකිනවා. Congratulations සංජානා බෝලේ & අයියා 💗
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
අයියො මෙම කෙල්ලට ටිකක් කලා මදි ඇබුල්කන්නැද්ද මරු කපල්
@damayanthiwithanachchi1333
@damayanthiwithanachchi1333 2 жыл бұрын
හැමදාම ආදරෙන් ඔය වගේම ඉන්න💐♥️♥️👍
@sumedhakarunarathna7615
@sumedhakarunarathna7615 2 жыл бұрын
ජීවිතේ ගෙවෙන හැමදාමත්... හැම තත්පරේකමත්... මේ වගේ ආදරෙන් ඉන්න නංගියෝ. හැමදාමත් ආදරෙයි ඔයාලට...
@tharudananjani7247
@tharudananjani7247 2 жыл бұрын
කෝ අනේ මූනෙ හිනාව නෑනෙ මේකෙ වෙනද වගේ ඒ හුරතල් විදිහට හිනා වෙලා ඉන්න හැමදාම ඒක ශෝයී...😘😘
@imasha5232
@imasha5232 2 жыл бұрын
අනේ කපල් එක.😍🥰 සතුටින් ඉන්න හැමදාම .අක්කි මූනට මොකෝ උනේ🥺
@chethanaamali9297
@chethanaamali9297 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි.... අදරේ හිතෙනවා හුගක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනා දෙන්නම.... ❤️❤️❤️❤️❤️❤️
@nishhhdisnykhh4926
@nishhhdisnykhh4926 2 жыл бұрын
සංජානා ආසම කෙනෙක්..දැන් කපල් එකටම ආසයි..සුභ පැතුම්..හැමදාම මීටත් වඩා ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනි දෙන්නාටම..සංජානා 😻😻😻
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 2 жыл бұрын
ඔයා ප්‍රාර්ථනා කල ලෝකෙ ලැබුණ එකට සුභ පැතුම් 🥰
@diliniupeksha2616
@diliniupeksha2616 2 жыл бұрын
හොදම තෝරාගැනීම සංජානා අක්කි ඔයාගෙ ❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා..... අයියා ගොඩක් ආදරෙයි වගේ ඔයාට😍❤️
@chamis3582
@chamis3582 2 жыл бұрын
"නෙහ් පැටියෝ, නෙහ් චූටි" how soo cute u ❤️
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 2 жыл бұрын
බෝනික්කී ලස්සනයි දෙදෙනාම ❤️😘 පරිස්සමෙන් සතුටින් ආදරයේන් ඉන්න හැමදාමත් බුදු සරණයි 🙏❤🙏❤❤❤❤❤❤❤❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 жыл бұрын
අනේ මේ බෝනික්කිට ගැලපෙනම කොල්ලෙක් සෙට් උනේ ❤❤❤
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
අයියා එක්කත් ෆුඩ් චැලේන්ග් දිගටම ඕනි 😁😁❤️
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
ඇයි දුව මූනට මොකද උනේ සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@nadii6969
@nadii6969 2 жыл бұрын
අම්මෝ අක්කි කොච්චර බලන් හිටියද ඔයාල දෙන්නගෙම වීඩියෝ එකක් එනකන්🥳😍 මේ වගේ හැමදාමත් සතුටින් ඉන්න අක්කි. බුදු සරණයි දෙන්නටම🥰🤗♥️😘
@라베카
@라베카 2 жыл бұрын
සන්ජානා අක්කි සුදු වෙලා හරිම ලස්සනයි දෙන්නම 😘😘
@chaamidissanayaka375
@chaamidissanayaka375 2 жыл бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කි .. ඔය දෙන්නටම congratulations . 😋😍
@ravindiumanjali578
@ravindiumanjali578 2 жыл бұрын
දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰✨ 💐ආදරෙයි ගොඩක්
@tharushibhagya6190
@tharushibhagya6190 2 жыл бұрын
Akke man nan oyta godakma adare oyage thiyena නිහතමානිකමට.....dinakshilage paule Aya wage nemeine oyai aiyai.... කොහෙ ගියත් අපේ රටේ භාෂාව කතා කරන එක ගොඩක් අගය කරනවා... බුදු සරණයි......
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 2 жыл бұрын
අයියත් නිහතමානී කෙනෙක් වගේ...සතුටින් ඉන්න හැමදාම
@DINESHPERERA125
@DINESHPERERA125 2 жыл бұрын
යටින් යන tone එකනම් මාර ආතල් 😂🤣
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
ආදරේයි මැණිකේ හදවතින්ම සුභ පතනවා ඔය දෙන්නටම හැමදාම සතුටින් ඉන්න තෙරුවණ් සරණයි
@indikamadugeeth8356
@indikamadugeeth8356 2 жыл бұрын
හරිම ආදරනීයයි ඔයාලා දෙන්නම.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤️
@chandralatharohini7750
@chandralatharohini7750 2 жыл бұрын
සංජනා ඔයාට සුභ පතනවා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ජෙසු පිහිටයි 🌹🙏♥️
@hirunichathupama8354
@hirunichathupama8354 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අක්කියා....ආදරෙයි දෙන්නටම .....ඇස්වහ කටවහ දුරු වේවා!!! දෙන්නටම සුබ අනාගතයක්🥰
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
Cuple එක. ❤❤😁😁 දැන් ඉතිං food challenge එහෙම දාන්න හොදේ ❤
@sachisaubhagya546
@sachisaubhagya546 2 жыл бұрын
ඇදන් යන හැටි තමා මරු🥵😂
@thakshilapreshadini9557
@thakshilapreshadini9557 2 жыл бұрын
Ane akki aththatama oyala denna mara machin. e vagema adare hithenava .hamadama sathutin inna bonikki .mama asa oyava adagena yana vidiyata bs
@shehani4847
@shehani4847 2 жыл бұрын
සුභ අනාගතයක්. සතුටින් ඉන්න. ඇස් වහක් වදින්න එපා ආදරේට 😘😘😘😘😘❤❤❤❤
@sllifeworld3506
@sllifeworld3506 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ❤❤. හැමදාම දෙන්නම ඔය වගේ ආදරෙන් ඉන්න. Love u akkii ❤😘❤
@smp1598
@smp1598 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ...😍වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ..😉 සතුටින්,අාදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නටම..💖
@user-ge8gi4hc7p
@user-ge8gi4hc7p 2 жыл бұрын
ඔයාලා දෙන්නා හරි ලස්සන ආදරනීය couple එකක් හැමදාම සතුටින් ඉන්න ඕනෙ.❤️❤️
@gayanharshana608
@gayanharshana608 2 жыл бұрын
අයියා සතුට වැඩි කමට මූනටත් පහරදීලා වගෙ 😁
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 2 жыл бұрын
පුදුම සතුටක් දැනෙනවා මේ වගේ ආදරණීය couple දකිද්දි..❤❤හැම කෙනෙක්ටම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..🥰❤❤
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
ඔයාට කවුරුත් නැද්ද 😶
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
නොදකින් විතරක් සතුටින් ඉන්න බෑ යකෝ හිතට වදින රූපයක් නැත්තන්..එහෙම නැත්තන් අපිටත් පුළුවන් එකවර කෙල්ලො 10ක් උනත් හොයාගන්න හැබැයි අප්පිරියයි උන් ලග කිසිම සතුටක් නෑ මුන් ලස්සන උනාට ඔයා පට්ට කැතයි නෙ නේද
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 2 жыл бұрын
@@dulajdulaj5838 මානසික ලෙඩෙක්ද ඔයා 😂 මටනම් මේ වෙද්දි මගෙ ජීවිතේ දැනට ලැබෙන්න පුළුවන් හැමදේම අඩුවක් නැතිව ලැබිල තියෙනවා 🥰මං ආසයි මං වගේම හැම කෙනාම මේ වගේ සතුටින් ලස්සනට ජීවත්වෙනවට.සල්ලි,ලස්සන පවුලක්,ලස්සන ආදරයක්,හොද husband කෙනෙක්,ලස්සන රූපයක්, මේ දේවල් තියෙනවනම් මිනිස්සු තව කෙනෙක් දිහා බල බල හූල්ලන්නෙවත් ඒ මිනිස්සුන්ගෙ නැති අඩුපාඩු හොය හොය තමන්ගෙ හිත සතුටු කරගන්නවත් හදන්නෙ නැහැ .ඒකයි ජීවිතේ වෙන මොනවද.🤩ඒ නිසයි මේ දෙන්නටත් මේ කමෙන්ට් එකම දුන්නෙ.මනුස්සයෙක්ට හොදක් කිවුවමත් සමහර මානසික ලෙඩ්ඩුන්ට පුදුම දුකක් දැනෙන්නෙ.රිද්දගන්න එපා.මේ ආත්මෙවත් තව කෙනෙක්ට හරි යද්දි සතුටු වෙන්න බලන්න.නැත්නම් ලබන ආත්මෙදිත් මිනිස්සුන්ගෙ සතුට පෙන්නන්න බැරිව ඔහොම පැලි පැලි ජීවත්වෙන්න වෙයි. පව් අසරණ ජීවිත .අපි අපේ ජිවත් හදාගෙන ඉවරයි.ඔයා ඔයාගෙ දේවල් හදාගන්න.ලෝකෙට විහිළුවක් නොවී..🤭
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
@@gayanianuruddhika6459 උබෙ අම්මට හැමනියන් පට්ට සක්කිලි වේසී තොගෙ තාත්තාට මානසික ලෙඩක් ඇති අවජාතක වේසී මිනිස්සුන්ට කතා කරන්න ඉගනගනින් මම තොට බැන්නෙ නෑ අනික තෝ මොනාද දන්නෙ වේසී මං ගැන මම අනිත් සක්කිලි බල්ලො වගේ කෙල්ලො අනාත කරලා වත් කෙල්ලො රවටලා වත් එක කෙල්ලෙක් ඉද්දි තව උන් පස්සෙ ගිහින් වත් නෑ මට කෙල්ලෙක් නෑ ඒකයි ඉරිසියා හිතුනේ මම රහත් වෙලා නෑනේ යකෝ රහත් වෙලා නැති ඕනම මිනිහෙක්ගෙ හිතේ ඉරිසියාව කියන දේ ඇති වෙන්න පුළුවන් තොට මොලයක් තියෙනවා නම් ඒක තේරුම් ගනින් අනික මට කෙල්ලො නැතුව නෙවෙයි සාමාන්‍ය උන් 10ක් උනත් එකවර හොයාගන්න පුළුවන් මට තොපි වගේ ගොබ්බ ගොන් කැත කෙල්ලොන්ට ලව් කරන්නෙ නෑ මම මගෙ සතුට ලස්සන මිනිස්සු ඔක්කොටම එකම දේකට ආස කරන්නෙ නෑ ඒක දැනගනින් කෙල්ලෙක්ට තමුසේ කියලා වත් මම කියන්නෙ නැති කොල්ලෙක් තෝ මානසික ලෙඩක් කිව්වේ ඒකයි බැන්නෙ කතා කරන්න ඉගනගනින් මානසිකව විදවන ප්‍රශ්නයක් තියෙනවා නම් ඌ මානසික පීඩනේකින් ඉන්න පුළුවන් තොට හැමදේම තිබ්බා කියලා මට නෑනේ ඒකයි මානසික ලෙඩක් වගේ පේනවා ඇත්තෙ ඇයි තොපි විතරයි ද ආදරේ කරන්න ආස අපි රොබෝලද වේසී
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
@@gayanianuruddhika6459 සල්ලි තියෙන පොන්නයෝන්ට ලස්සන උන් සෙට් වෙද්දි ඉරිසියයි තමයි යකෝ මේ ලෝකේ කොහෙවත් නෑ ලස්සනයි සල්ලි සමානයි කියලා..ලස්සනට සමාන වෙන්න ඔනේ ලස්සන..සල්ලි වලට සල්ලි..පට්ට ගොබ්බ කලු කැත පොන්නයොන්ට එතකොට නිලියෝ අපි දුප්පත් කියලා අපිට කලු කැත ගොබ්බ හැලිවැදිරියොන්‍ට ඒක සාදාරනයි ද..අපි ලස්සනයි යකෝ අපි නෙවෙයි මම
@kavindinavodya2508
@kavindinavodya2508 2 жыл бұрын
අක්කී ලස්සනයි අනේ අයියත් ඒමයි..දෙන්නම ශෝයී මේ වගේ හැමදාම සතුටින් ඉන්න ඕනී😘❤️
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
කොහෙද ඉන්නේ සිංගප්පූරුවේ නංගියේ මමත් ඉන්නේ සිංගප්පූරුවේ. තාමත් ඉන්නවාද? ආදරෙයි හොඳේ ❤️
@ravilasanthiravilasanthi3331
@ravilasanthiravilasanthi3331 2 жыл бұрын
අනේ අක්කි මොකද මූණ රතු වෙලා තියෙන්නේ සතුන් ඉන්න බුදු සරණයි
@danidushanelkadesilva4590
@danidushanelkadesilva4590 2 жыл бұрын
මුනට ගාන ක්‍රීම් එක ටිකක් නැවත්තු හොද නැද්ද , නිකම් ඔශදී වගේ😂
@navishkashamindi6833
@navishkashamindi6833 2 жыл бұрын
Ow.kalin colour eka lassanai
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ඕෂධීට නම් සුදු කබර හැදුනලු බං ඒකයි මුලු ඇගම එක පාටට ගන්න whitening injection කරල තියෙන්නේ
@manojrasangi8773
@manojrasangi8773 2 жыл бұрын
සංජනා ඔයානම් මාරයි ආදරෙයි ඒ කොල්ලා මාරම නොර්මල් ❤❤
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
අක්කේ,අපේ සෑර්ව දැක්කොත් ඒම මන් එයගේ අම්මව මතක් කලා කියන්න ... Nice vlog ❤️
@dilmi3343
@dilmi3343 2 жыл бұрын
Gota uncle da😂
@Ash-cl7hu
@Ash-cl7hu 2 жыл бұрын
😂
@nadeekaudayangani522
@nadeekaudayangani522 2 жыл бұрын
😅😅😅
@nayomibhagya1810
@nayomibhagya1810 2 жыл бұрын
🤭🤭🤭
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
😅
@hirunikaveesha5156
@hirunikaveesha5156 2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයියා...හැමදාමත් අක්කිට ආදරෙයි ❤
@neheli8459
@neheli8459 2 жыл бұрын
🤤🤤🤤
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න සංජානෝ තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@SaraSara-wx9md
@SaraSara-wx9md 2 жыл бұрын
දෙන්නා හැමදාමත් ඔයවගේ සතුටින් ඉන්න නංගී බුදු සරණයි දෙන්නාටම
@swarnarathnayaka3998
@swarnarathnayaka3998 2 жыл бұрын
කවදාවත් යන්න නොලැබෙන තැනක් මෙහෙම හරි දකින්න ලැබුනට සතුටුයි.🥰සතුටින් ඉන්න.බුදු සරණයි ඔයාලට
@navodagamage4935
@navodagamage4935 2 жыл бұрын
අයියා අයියා කියන්න එපා නංගි..නම කියල කතා කරද්දී ආදරේ වැඩි වෙනවලු..සහෝදරයෝ නෙමෙයිනේ..හස්බන්ඩ් @ වයිෆ් නේ දැන්..ඔයාලා දෙන්නටම සුබ පතනවා අනාගතේ තව ආදරෙන් ඉන්න කියලා❤️🥰
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 2 жыл бұрын
එහෙම එකක් නැහැ.තමන්ගෙ හස්බන්ඩ් තමන්ට වඩා වැඩිමල්නම් අයිය කිවුව කියල මොනවද අඩුවෙන්නෙ.නිකන් විකාර කතා කියන්න එපා.අනික සහෝදරයො විතරද අයිය නංගි කියන්නෙ.සමහර boys ල ගොඩක් කැමැති අයිය කියනවට.අනික කියන එක වැඩක් නෑ ආදරේනම් උඹ බං බොලන් කිවුවත් ඒ ආදරේ එක විදිහමයි.ඒ වගේ දේවල්වලින් ආදරේ මනින්න තරම් බොළද වෙන්න එපා
@navodagamage4935
@navodagamage4935 2 жыл бұрын
@@gayanianuruddhika6459 ane ochchra tharaha ganna epa ithin oya😂paduwe innako peththakata wela anunge katha walata kata danne nethuwa😂
@navodagamage4935
@navodagamage4935 2 жыл бұрын
@manish ehemada😂ha🌝
@rohanaupeksha8892
@rohanaupeksha8892 2 жыл бұрын
ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️❤️❤️ඉස්සරහටත් ඔය වගේ වීඩියෝ ඕන,අයියත් එක්ක ෆුඩ් චැලේන්ජ් ගේන්න. ජයවේවා ඔය දෙන්නටම ❤️❤️❤️
@dilinimadushani3461
@dilinimadushani3461 2 жыл бұрын
සුදු බෝලේ❤️😍😘 ලස්සනයි අනේ ඔයාලා දෙන්නා ඇස්වහක්නම් වදින්න එපා
@thiliioffical4429
@thiliioffical4429 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ🥺❤️ වීඩියෝ එකක් එනකන් හිටියේ...🙈 දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න❤️
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්.....❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......❤😘
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/Y4WVgXqAhceDsKc ගෝටට සින්ගපූරුවේදි මෙහෙම ආරක්ෂාවක් හම්බ උනොත්
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
ස්වභාවික කතාවක්, පෙනුමක් නෙවේ.
@malshaviharibandara
@malshaviharibandara 2 жыл бұрын
ඔයා හෙන හුරතල් අක්කි ❤️🥺 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌸😘
@janakapradeep7143
@janakapradeep7143 2 жыл бұрын
කද්දි ඉස්සෙල්ලම කොල්ලට කැව්ව ❤️😌
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
ලස්සනයි දෙන්නාම .සුබ අනාගතයක් ❤
@dilinipiyumika1652
@dilinipiyumika1652 2 жыл бұрын
Anee shoiii akkai ayyai, Hamadam oya wage godak adaren sathuten Inna labenn one🥺❤️❤️❤️vedio ekak danakan bln hitiye
@sheharagodahewa6571
@sheharagodahewa6571 2 жыл бұрын
ආසම රටක්...😍 මුලින්ම ගියේ මට අවුරුදු 15දී..🙊 ඊට පස්සේ ආයෙ 25දී... 😂 ආයේ යන්න තිබ්බොත් ආයෙ යනවා..😍 ඒ තරමට ආසයි
@AK-ix4wf
@AK-ix4wf 2 жыл бұрын
හැම ආදර කතාවක්ම මෙ වගෙ ලස්සන වෙන්න ඔන.
@samindunavodya8490
@samindunavodya8490 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න කපල් එක 😍💟 Good Luck !💚
@nethmipoornima98
@nethmipoornima98 2 жыл бұрын
සංජානා අක්කි විහඟ අයියව marry කරාට පස්සේ තවත් ලස්සන වෙලා...😍
@nethmipoornima98
@nethmipoornima98 2 жыл бұрын
හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න අක්කියෝ ...❤️
@nethliheshani6170
@nethliheshani6170 2 жыл бұрын
අනෙ අක්කියො මාරම ලස්සනයි ආදරෙයි දෙන්නටම 😍❤👀
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
මරු අක්කෙ ඔයාලා දෙන්නනම්...ආදරෙයි හැමදාමත්🥰💞♥️ සන්ජනා අක්කිට ගොඩක් ආදරෙයි 🥰♥️
@sandeepanidilrukshikumari259
@sandeepanidilrukshikumari259 2 жыл бұрын
අක්කී අය්යත් එක්ක දිගටම වීඩියෝ දාන්නකෝ .ඔයදෙන්නම ඉන්න වීඩීයෝ ඕනී ඕනි ඕනී.ශොයි අනේ.😘❤❤❤ ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම.
@nilanthijayasooriya3679
@nilanthijayasooriya3679 2 жыл бұрын
Congratulations Akki & Ayya Stay Happy Forever ❤️❤️
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
සැර කන්න එපා ඔන්න බිබිලි දාලා ,,ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ,🥰❤️🥰❤️🌹🌹
@shalirupasingha6258
@shalirupasingha6258 2 жыл бұрын
ආදරෙයි අක්කි ඇත්තටම අක්කි මාරම ලස්සනයි දැන් ඉතින් අපි අයියටත් ආදරෙයි කියන්න ඔනෙනේ මොකද අයියා දැන් අක්කිගේ හබියානේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mithilaranasinghe7051
@mithilaranasinghe7051 2 жыл бұрын
සතුට්න් ඉන්න දෙන්නාම. බුදුසරණයි ❤
@madhushikaseuwandi8446
@madhushikaseuwandi8446 2 жыл бұрын
Lovely couple...හැමදාමත් සතුටින් ඉන්න...❤😘
@ranganadeshani8895
@ranganadeshani8895 2 жыл бұрын
චේති 😁 අක්කි❤️Telirdama එකෙ විදිහටම hair style එකත් දාලා😋 ලස්සනයි අක්කි ඔය දෙන්නා❤️❤️ Be Happy Forever 🥰🥰
@kavee584
@kavee584 2 жыл бұрын
Video දානකම් අනී ඉන්නේ බලාගෙන 🥰♥ මරු අනේ දෙන්නම 🥰♥⚘
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
අක්කා බොලේනම් දැන් ගොඩාක්ක්ක් ලස්සනයි.. 😍😍😍
@thuradhiofficial6570
@thuradhiofficial6570 2 жыл бұрын
දැන් දෙන්නා එක්කම එක දිගට Video ඕන අපිට බලන්න🙈❤️
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි,අයියා ... 😍❣️
@monikagangodawila4591
@monikagangodawila4591 2 жыл бұрын
කොතනද මේ, සින්ගපූර් ඉතින් ඔහොම තමයි..සෙනග පිරිලා කෑම කන හැම තැනම. සතුටින් ඉන්න, ❤❤
@navodyathisuri8911
@navodyathisuri8911 2 жыл бұрын
අනේ අක්කි සුදු වෙලා❤️❤️
@nisansalasadamali2523
@nisansalasadamali2523 2 жыл бұрын
අනේ ඔය දෙන්නනට ඇස් වහ නම් වදින්න එපා... ආදරෙයි ඔය දෙන්නටම🥰🥰🥰🥰
@dinukadinuka4842
@dinukadinuka4842 2 жыл бұрын
සතුටින් ඉන්න අක්කි අයියයි හැමදාම 🤗🤗🤗 මන් ගොඩක් කැමති චරිතයක් අක්කි ඔයා.ලංවී එකේ ආසම අක්කිගෙ කොටස් බලන්න තමා❤❤❤❤❤❤
@hirushitharagi8438
@hirushitharagi8438 2 жыл бұрын
Congratulations 💐💐💐💐💐💐💐💐akki and aiya , hemadamath sathutin parissamen inna Budu saranai 🥰 akki oya godak lassanai 🥰🥰
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
මේක තියලා අරක කන්න ඕනලු 😂දෙකටම වැඩෙ දුන්නා නෙ ෂේප් එකෙ😂
@minudi5484
@minudi5484 2 жыл бұрын
අපේ ගෝටා සර් ,🤛🏻එහෙම ඔය පැත්තෙන් යනෝ දැක්කෙ නැතෙයි ? 😂
@strandu1065
@strandu1065 2 жыл бұрын
😆😆😂
@user-qy2dg4yr6j
@user-qy2dg4yr6j 2 жыл бұрын
🤣🤣දැක්කා 🤣
@minudi5484
@minudi5484 2 жыл бұрын
@@user-qy2dg4yr6j 👀👍
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
අපිට නොකියම ගියා හොර ගෙඩියා😂
@video-rz9oe
@video-rz9oe 2 жыл бұрын
හොල ගෙඩියා පැනල ගිහිම් ලා හුම්😂
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.... ❤️❤️❤️ ආදරෙයි ගොඩාක් අනේ අර bag ටික අරන් යද්දි දුක හිතුණා . ඔය පටන් ගැන්ම විතරයි අයියා.. 😂😂
@gamingdragon8629
@gamingdragon8629 2 жыл бұрын
සුබ පැතුම් දෙන්නටම💛💛💛💛💛💛 සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
ජිවිතේ ඇති තුරා itn එකේ ගියපු එකෙ අයියායි ඔයයිත් නියම කපල් එක❤😍
@isha97umayangani54
@isha97umayangani54 2 жыл бұрын
දෙන්නම ලස්සනයි 😍 පරිස්සමට ඉන්න බුදුසරණයි අනේ අක්කිගෙයි අයියගෙයි තව videos ගොඩක් ඕනී ❤️😘😍
@thiliniayesha1351
@thiliniayesha1351 2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අක්කි බුදුසරණයි
@tilangamage4070
@tilangamage4070 2 жыл бұрын
ලස්සනයි අක්කයි අයියයි. සතුටින් ඉන්න බුදු සරණයි 🤗♥️
@ereshasamanmali3119
@ereshasamanmali3119 2 жыл бұрын
Parissamata sathutin lassamata jiwath wenna akkitai aiyatai congratulations
@sigitinilusikaasrilanka6349
@sigitinilusikaasrilanka6349 2 жыл бұрын
😘🌹 ආදරේයි නංගි බුදුසරණයි ඔයාලා congratulation new life god bless you
@rashminimesha6643
@rashminimesha6643 2 жыл бұрын
අක්කයි අයියයි දෙන්නම ලස්සනයි❤️❤️අක්කියි අයියයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න😘😘 අක්කිට ගොඩාක් ආදරේයි...........❤️මගේ ආසම නිළිය😘😍💖
@samitharangana3508
@samitharangana3508 2 жыл бұрын
ජේසු පිහිටයි දෙන්නටම.
@madumaligunathilaka9745
@madumaligunathilaka9745 2 жыл бұрын
හරිම සරල බොරු ශෝ නැති ලස්සන දෙන්නෙක්..සතුටින් ඉන්න ..❤️❤️
@dushanthi_lakmi
@dushanthi_lakmi 2 жыл бұрын
ඔක්කොමත් හොදයි ,bleach cream නාලා මුහුණ ගන්න දෙයක් නෑනේ ,artificial look එකක් තියෙන්නේ , ඔහොම ගාලා ලස්සන නැති කරගන්න එපා
@shashikaweerakoon438
@shashikaweerakoon438 2 жыл бұрын
🤢🤮🤮
@samainamaheshwari4222
@samainamaheshwari4222 2 жыл бұрын
සතුටින් පරිස්සමින් ඉන්න♥️ආදරෙයි අක්කිටයි අයියටයි😍
@sarasidewindi3809
@sarasidewindi3809 2 жыл бұрын
ලස්සනයි ..මරු මියුසික් එක 😂
@nethuhansinihansini3761
@nethuhansinihansini3761 2 жыл бұрын
අනේ අක්කේ ඔයා නම් ෂෝක් අප්පා..😍❤💕hamadam sathutin inna
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
Ane sudu puthe man oyata godak kemathi amma nethi nisa oyawa baladdi dukaiy amma hitiya nam godak satutu weiy.suba petum hodin inna putha godak hondaiy wage.🙏🙏🙏❤❤❤❤
@dasithmaanusari4943
@dasithmaanusari4943 2 жыл бұрын
අපේ සෑර් ඔය පැත්තෙ ආවා කියලා අරන්චියි.දුටු තැන නෙලලා එන්න 😅
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
අයියා එක පාරටම උද්දික අයියා රශ් එකෙ හිටපු පෙනුම වගෙ නිකන්.. රශ් වගෙ අයියා .........🌼🌼🕊️🌺🦄🍥🌼🌼
@vimuvlog9113
@vimuvlog9113 2 жыл бұрын
හැමදේම සාර්ථක වෙන්න කියලා අයියටයි අක්කටයි සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න ඉස්සරහටත් ලස්සන වීඩියෝ කරන්න දෙන්නම ඉන්න ලස්සනයි අක්කි ❤️❤️😊😊😘😘
@lalaniliyanage6289
@lalaniliyanage6289 2 жыл бұрын
ඔයා මෙහෙම කාපු එක්කෙනෙක් මට මතක් වෙනවා ඒ ගැන හරිම දුක යි මොකද ඒකට උනේ
@soniap607
@soniap607 2 жыл бұрын
Polu
Take Care | Episode 24 - (2024-08-18) | ITN
24:51
ITN Sri Lanka
Рет қаралды 417 М.
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 32 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 771 М.
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН