Sanjana - dinesh tharanga හොරෙන් අඹ කඩපුවා මාට්ටු උනාම 😂 හිනා වෙන්නේ මෙහෙම😅

  Рет қаралды 295,199

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 316
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
🙈🙉🙊
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
🤗❤❤❤💯🤗
@anushikadannangoda9368
@anushikadannangoda9368 2 жыл бұрын
Denesh malli mo sanjanata whatsapp msg ekak damma eka balanna kiyanna ko
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@Chathu2331
@Chathu2331 2 жыл бұрын
@@piumihansamalini1990 😂😂
@Chathu2331
@Chathu2331 2 жыл бұрын
@@anushikadannangoda9368 mtath sanjana akkage whatsapp nb eka dennko
@dewsanju
@dewsanju 2 жыл бұрын
නිළියෙක් කියලා සෝබන දාන්නෑ කෙලින්ම ආතල් තමයි අක්කි නම් 🙊♥️දිනේශ් අයියත් ආතල් තමයි 😂👌
@නිහඩකදුල
@නිහඩකදුල 2 жыл бұрын
දිනේෂ් අයියගේ හිනාව නිහතමානී හරිම
@samainamaheshwari4222
@samainamaheshwari4222 2 жыл бұрын
නියමයි සංජානා අක්කේ♥️හොරෙන් කඩන ඒව රස වැඩියි 😅
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
අපිත් ඉස්කෝලෙ යන එනකොට හොරෙන් කඩල පැනල දුවපුවමයි මතක් උනේ. අපි කඩපු ගෙවල් වලින්නම් ඕම හොදින් කතා කරන ඇන්ටි ල හිටියෙ නෑ ඒකයි දුක 😂
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Api Diul Ahulapu Gewal wala Ayath ehemai Ane🤔 Apita Mukuth nokiya Gedarata Awith Ammata kelama kiyanawa😄😄😄
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
@@mrs.munasinghe5008 😂😂 ema ayath hitiya
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
@@geshujesy9878 👍🙋‍♀️😄
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
සංජානා ඔයා නම්.🤗ඕකනේ අපි ඔයාට ආදරේ ❤️පට්ට සරලයි
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
අනේ සංජානා අක්කිනම් මරු අප්පා 🙊 මාරම funny.. හරිම සාමාන්‍ය විදියට පොළවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්..නිළියක් කියලා ලොකු පොෂ් ලයින් නැහැ .. ඒකමයි අක්කට මෙච්චර ආදරේ ..❤️✨️
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
අම්ම්මෝ අම්ම්මෝ කඩන කඩන හැම එකක්ම අහු වෙනෝ🤣🤣💔හොරාට කඩන්නෙ අහල කඩන්න එපැයි එතකොට වැඩියෙනුත් එක්ක කඩාගන්න දෙනෝ🤣🤣💔අම්ම්මෝ මරු සෙට් එක 😹♥️
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අනේ හද්දෙයියනේ ,, දිනේෂ් අයියා කරන වැඩ ,, තවත් කඩනවා,, 😂😂🥰
@user-jv3eh6rd4o
@user-jv3eh6rd4o 2 жыл бұрын
අපි හොරෙන් පලතුරු ගස් වලට විදින ඒව මතක් වුනේ මේකෙන් නම් 😂
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
හොරෙන් පලතුරු කඩන්න එපා අනේ අහල කඩන්න වැඩිපුරත් දේවි..😊
@Mashii473
@Mashii473 2 жыл бұрын
දිනෙෂ් අයියා කපටි හිනාව දාගෙ අඹ කඩනවා😁මොනවා උනත් සාදාරන හොරු 🤣
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc Жыл бұрын
🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑😕😞🙁
@sakunikasewwandi
@sakunikasewwandi Жыл бұрын
Ane maru akke...aththtama oyge videos supperrr....kisima loku kamk na oylage..😘😘
@dhahamsa9573
@dhahamsa9573 2 жыл бұрын
අපිත් ඔය වගේමයි පලතුරු ගහක් පේන්න බැ ❤️❤️ ආදරෙයි අක්කි
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 2 жыл бұрын
ගස් ගෙඩියක් තියන් නැති ළමයි😄 ආදරෙයි අක්කියෝ ❤️
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 2 жыл бұрын
කොච්චර තිබුනත් හොරෙන් කඩන් කන ඒවා තමා රස
@indika-gamage90
@indika-gamage90 2 жыл бұрын
සන්ජානා තමයි හොදටම කලේ 🤣🤣😃😃😃😃🤣🤣🤣
@salynew
@salynew 2 жыл бұрын
දැන් සංගීත් අය්යා ඔයාව හලලා දිනිති එක්ක නේ 😄😄
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
ඒ දෙන්නා සෙට්ද ?
@salynew
@salynew 2 жыл бұрын
@@sansasiriwardana72 ඔව් නේ.. සංගීත් කොතනද දිනිති එතන
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Meyane haluwe bandala 😂😂
@nilukshidisanayake597
@nilukshidisanayake597 Жыл бұрын
අපෝ ඒ වගේ ගෝතයෙක් හැලුන එකමයි හොද. කෙල්ලෙක් පේන්න බෑ පස්සෙන් යනවා🤣🤣🤣
@ishusewwandi6625
@ishusewwandi6625 2 жыл бұрын
Man oyage video eka balana gaman oya palaweniyatama ragapapu jivithaya athi thura balanawa akki..oya harima shook..harima lassanai..
@anuhaswicramage3147
@anuhaswicramage3147 2 жыл бұрын
පෝය දවසෙත් හොරෙන් අඹ කඩනවා නේද😂💔
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
අම්මො හොරා කාපුවම බඩේ පනුවො ගහනවලු 😂
@dayanipiyumika2625
@dayanipiyumika2625 2 жыл бұрын
Sanjana akki kothanada ආතල් තමයි ඉතින් 😁😍
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
සුන්දර හොරකම් niyamai හිනා යනවා .බලාගෙන හොරකම් කරද්දී නපුරු kenekta mattu වුණොත්
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
Pati roal ehema unoth.. Shok habi.matanan bayath hithuna...
@tharakamadhuwanthi2316
@tharakamadhuwanthi2316 2 жыл бұрын
දැන් අර සන්ගීත් කියන අවස්තාවාදියා ඔයාව හලලා නේ.....ඔය වගේ මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න එපා අක්කී....අර දිනිති කියන ගොන් කෝලම අල්ලගෙන
@heshanithanuja9712
@heshanithanuja9712 2 жыл бұрын
හරිම සරලයි දිනේෂ් අයියා මාරයිනේ එයා ගාව කවදත් මනුස්සකම තියේ සංජු ❤
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
අම්මෝ පුදුම හොරු තමයි කඩලා තමයි අහන්නේ නියමයි
@senuriimalsha2431
@senuriimalsha2431 3 ай бұрын
Hemadama sathutin inna ane ada video eka shoi lassanai dennama bs ❤️❤️
@geethanigeethani5619
@geethanigeethani5619 2 жыл бұрын
දිනේෂ් රගපානවා අපි දැකලා නැහැ හැබැයි හරිම ලස්සනයි
@Imsha234
@Imsha234 2 жыл бұрын
kohomda e antyge lamai me video eka balanakota 🤭😁
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
කොහොමද ඒ ආන්ටි මේක.බැලුවොත්.😁😁
@shammichathurya3562
@shammichathurya3562 2 жыл бұрын
දිනේෂ් අයියාගෙ හිනාව ලස්සනයි ❤❤❤😘😘
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
*අම්මෝ sanjana akkiyoo oyanam .....* 🤣🤣 😂😂 *Ane sanjana akkiyoo Rashi akkith ekka හිනායන විඩියෝ එකක් කරන්නකෝ pis ....* ☝️☝️ 👌👌
@NS_ViP
@NS_ViP 2 жыл бұрын
Ammoh me akki karana weda aiyo aiyoo adarei hode ❤️❤️❤️❤️
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
යකු...ගස් පාලුවෝ වගේනේ..😆😆 හොරෙන් කඩන ඔක්කොම මාට්ටු..අම්මෝ ඉතින්..🤣🤣🤣
@nirmalaprasanna1706
@nirmalaprasanna1706 2 жыл бұрын
මේකෙ හැමෝටම හාට් දාලා නිසා කමෙන්ට් එකක් දලා හාට් එකක් ගන්න ට්‍රයි කරන කපටි මම 😎
@Manitha_R
@Manitha_R 2 жыл бұрын
මරු සන්ජානා අක්කි.💕😍
@slvillag1827
@slvillag1827 2 жыл бұрын
Sanjananam maru kisima posh ekak ne.oyanam maru ane
@chamathka2801
@chamathka2801 2 жыл бұрын
Menna Anna horu,pera horu awillooo,,Dinesh Ayya kapatikama dagena Ara joduwata hinawewi kaduwa amba gedi 4kma...adarey Dinesh ayye,sanjana akkiyooo,💜💜💜🌹🌹🌹👍👍👍
@hutatv3273
@hutatv3273 2 жыл бұрын
ඔන්න පලවෙනි comment එක ගොබ්බියේ 😂😂😌☺️
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@denurinisandara3194
@denurinisandara3194 2 жыл бұрын
Ape petbthta awith wage "sundaragama" shoi place eka
@inokimedawela6773
@inokimedawela6773 2 жыл бұрын
මේ ටික අපේ පැත්තට ආවොත්,😂සල්ලි දීලාහරි,පැත්තෙ පලතුරු ගස් ටික පරිස්සමට කාවහරි දානවා 😂😂
@anuradhamaduhansani2923
@anuradhamaduhansani2923 2 жыл бұрын
ඔයාලා ඒ අබ කැඩුවේ අපේ ගෙදරින්😊😊
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
අඹ නෙවෙයි ඕන මගුලක් දෙන්න බැරියේ මේ වගේ ලස්සන කෙල්ලො හම්බෙනවා නම්..ලංකාවේ නිලියෝ විතරයි ලස්සන සාමාන්‍ය කෙල්ලො මෙලෝ රහක් නෑ ඇගක් වත් නෑ නොදකින් විතරක්
@sanu1874
@sanu1874 2 жыл бұрын
@@dulajdulaj5838 oya godak lassaanaida?
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
@@sanu1874 සාමාන්‍ය ලස්සනයි ඇයි අපිට මේකප් දාලා කැමරා වලින් ගත්තොත් සමහර නලුවොන්ට වඩා අපි ලස්සනයි ඔයා ලස්සන නැද්ද මම ගොඩක් ආදරේ කරන්න කෙල්ලෙක් හොයනවා 🤨
@r.h972
@r.h972 2 жыл бұрын
@@dulajdulaj5838 ආදරේ ලස්සනින් විතරක් හෙව්ව අය ගොඩක් තැන් වල අසරණ උනා යාලුවා.රූපෙන් ආදරේ මනින්න එපා.කැත රූප අස්සට එබිල බැලුවොත් ලස්සන හදවත් තියේවි ගොඩක් වෙලාවට..දිරන රූපය තාවකාලිකයි... හදවතින් ඇති වෙන ආදරේට පුලුවන් ඊට වඩා ගොඩක් දේ..
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
@@r.h972 යකෝ මේ ලෝකේ ඔක්කොම තාවකාලිකයි තමයි..හැම මිනිහෙක්ම එකම දේකට ආස කරන්නෙ නෑ යකෝ.මම ආස ලස්සනට විතරයි..හදවත කොච්චර ලස්සන උනත්..ඒ කෙල්ලව දැක්කම අපෙ හිත යන්නෙ නැත්තන් ඒකිගෙ හදවත කොච්චර ලස්සන උනත් අපිට 🍞 පාන්ද යකෝ..මේ ලෝකේ ඕනම මිනිහෙක්ට සතුට තියෙන්නෙ තමන් ආස කරන දේ තියෙන තැන මිසක් අකමැති දේ තියෙන තැන නෙවෙයි..මම ආස ලස්සනට අනිත් උන් ලස්සන හෙව්වත් නැතත් මට ඒක වැඩක්ම නෑ මොකද අනිත් උන් ලස්සනට ආස උනාට ලස්සන හොයන්නෙ නෑ..ඒකට මට කරන්න දෙයක් නෑ ආස දේ හොයන්නෙ නැති උන් ගොන්..ඊට පස්සෙ අනුන්ගේ ලස්සන කෙල්ලොන්ට කෙල හලනවා..ඒක දුකක් නේ යකෝ මොලයක් කියලා එකක් නැද්ද..ඕනම කොල්ලෙක් ආස සුදු ලස්සන හොඳ ලොකු ලස්සන සෙක්සි කකුල් දෙකක් පෙනුමක් තියෙන කෙල්ලෙක්ට..ඒත් අනිත් උන් ආස උනාට උන් ආස දේ හොයන්නෙ නෑ උන්ට ඒක උන්ගෙ ආසවක් විදිහට දැනෙන්නෙ නෑ..මට ලස්සන තරම් සතුටක් ලෝකේ කොහෙවත් නෑ එච්චරයි මගෙ අම්මා මරනවා කිව්වත් මම ලස්සන නැති එකියක් බදින්නෙ නෑ..😡😡😡😡
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Ammoooo maru aaa ada vefio eka mama aththatama oyage vedios walataabbahi wela vedio rkaka dala kiyala dakkama taggala balanawa e tharam asai ane kawadda oyage room tour eka denne oya harima නිහතමානී ane adarei reply ekaka danna roomtour eka dena dawasa gana kiyala ❤️😍
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 2 жыл бұрын
සංජානා බෝනික්කියක් වගේ 😍
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 2 жыл бұрын
බොරු පොශ් නැති හරිම හොද අක්ක කෙනෙක්.❤😊
@upekshaayomi151
@upekshaayomi151 2 жыл бұрын
සංජනා පෙරේති 😅😅😅
@sachithraperera7731
@sachithraperera7731 Жыл бұрын
🤣😍🤣😍
@maduraparabath3790
@maduraparabath3790 2 жыл бұрын
විලි ලැජ්ජාවෙ බෑ 😂😂
@pararavictor1909
@pararavictor1909 2 жыл бұрын
බයික් එකෙ යනකොට සංජානගෙ කුක්කු වදිනකොට අම්මො නෙත 🥲🥲 අන්ටීට වඩා මං ඔයා ගැන මීටරෙන් අක්කෙහ්🥲
@kawishasastsarani5557
@kawishasastsarani5557 2 жыл бұрын
අනේ යිතින් අපි ස්කෝලෙ ගිහින් එද්දිත් ඔහොම තමා......... ඔයාලා ආතල් එකේ යින්නවා නෙ👍👍👍👍👍👍💞💞💞
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
ඒ හලෝ ඔයාල හොරාට අඹ කැඩුව හැටි🙈
@charmainemackelvie879
@charmainemackelvie879 2 жыл бұрын
Ai dan sangeeth ekka videos naththey....your acting is superb..Godbless
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@methmimuthuhara8461
@methmimuthuhara8461 2 жыл бұрын
lassanayi akki 🐵🐵❤️❤️🥰
@thushi3335
@thushi3335 2 жыл бұрын
සංජානා ඔයානමි හරිම ශෝයි අනේ❤️❤️❤️❤️😘
@samanthikasamanthika6740
@samanthikasamanthika6740 2 жыл бұрын
Dimas aiyaga hinava harima nihata mani
@nikininikeshala5777
@nikininikeshala5777 2 жыл бұрын
Aunty ta link eka yeuwa nam Enna kiyala thawa karala deno hebei🙈🙈🙈
@dewdunipiyaratna8167
@dewdunipiyaratna8167 2 жыл бұрын
api me dawas wala iskoledi horen kadapu අඹයි,කාමරංගයි matak una 🥭🥭 ❤️❤️
@nimavlogs3939
@nimavlogs3939 2 жыл бұрын
Ammo idunu amba gediya dekkama Dinesh mallige tiyena sathuta.... ☺️Me paththe shooting enawanam kiyannooooo.... Gas tikata arakshaawak karala thiyanna one.... 😂😂😂
@jayanththaweerawarnakula4808
@jayanththaweerawarnakula4808 2 жыл бұрын
ඒ මදිවට මන් තියාගෙන හිටපු පේර ගෙඩියත් කෑවා 👹️👺
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@chamilachandani420
@chamilachandani420 2 жыл бұрын
Apith ohomathama sanjana akki
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 2 жыл бұрын
Mama uthuwan kanda naginna gihilla kurudu nattak kala gahanu kenek kunuharpen banna eka mathak una oyala horen aba kadaddi
@kushani2007
@kushani2007 2 жыл бұрын
Maru ane.....mge duplicate ek oy akki😂 perethi ....adarei hode😍
@sanathnishantha7712
@sanathnishantha7712 2 жыл бұрын
Aneee sanjana akki shooooi.love you akkiyoooo❤️❤️🥰🥰❤️❤️🥰🥰❤️❤️
@lifecoloursl4568
@lifecoloursl4568 2 жыл бұрын
හොරා කාපු හන්දා රස වැඩියිලු 😁🤭😇
@dishani7689
@dishani7689 2 жыл бұрын
මාත් ආස හොරෙන් කඩන ඒවා කන්න 😂
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@dishani7689
@dishani7689 2 жыл бұрын
@@piumihansamalini1990 😂😂
@pubudimaleesha534
@pubudimaleesha534 2 жыл бұрын
අක්කි අපේ දෙහා ආවනම් ඕන පලතුරක් දෙනවා
@pubudimaleesha534
@pubudimaleesha534 2 жыл бұрын
අක්කි මන් නම් ගස් නැගලා කඩන්නෙ
@hekshikamadushani6546
@hekshikamadushani6546 2 жыл бұрын
Aithikaraya dekka thena thama maru😂😂😂😄
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
Maru kattiya❤️‍🔥❤️‍🔥❤️‍🔥
@umadil5557
@umadil5557 2 жыл бұрын
Okkom hodai..ara klu adum adn inn ekkena hriyn na akki oyge vedios walt..oyge kolatiyath nathi wenwa ey hinda
@doglovers315
@doglovers315 2 жыл бұрын
Ekadawasak horen Kadala e gedara anti api ta kohen apu yakkud manda kiyala banne ewa thamayi rassam horen kadawapuwane 😂
@rashminawodhya4274
@rashminawodhya4274 2 жыл бұрын
Ara matha Akka hari shoi ane
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 2 жыл бұрын
Super sanjana happy wesak everyone 💗💗💗💗💗💗
@supunchamara1292
@supunchamara1292 2 жыл бұрын
ජිවන්දර සර්ගෙ අඹ ටික lift😂
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
ලස්සනයි සංජානා අක්කෙ 😍, අම්මෝ 😅
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@nethz73
@nethz73 2 жыл бұрын
Sanjana akki kettu wela lassana wela🥰🥰🥰
@senanikulasingha7742
@senanikulasingha7742 2 жыл бұрын
ඔහොම කරන්න එපා යකුනේ 🤣
@dilminidissanayake2246
@dilminidissanayake2246 2 жыл бұрын
හොරෙන් කඩපු හින්දද කොහෙද රස වැඩි 😂
@lasantha4893
@lasantha4893 2 жыл бұрын
Akka supiriiiii 😍😍😍😍😍😍😍😍😍😘😘😘😘
@pathminigunasekara9004
@pathminigunasekara9004 Жыл бұрын
Yaluwa tarmai godak karwey
@kT2015N
@kT2015N 2 жыл бұрын
Katha wada Sanjana.. Eminissungen ahanna thibba.. oya methanadi denna adarshaya mokakda...
@r.m.i3200
@r.m.i3200 2 жыл бұрын
Mama sanjanatanam harima adarei😍😍😍
@dilkikalpana5550
@dilkikalpana5550 2 жыл бұрын
Dinesh aiya harima hodai❤
@kithumfernando6315
@kithumfernando6315 2 жыл бұрын
Oya lassenai
@dananjayalakshan5326
@dananjayalakshan5326 2 жыл бұрын
අපේ ගෙදරත් පේර ගහක් තියනවා ගහේ තියාගෙන කන්න පුලුවන්
@Athimale_Janaka
@Athimale_Janaka 2 жыл бұрын
අඹ හොරු ඔයාලා .. ස්කොලේ යන කාලේනම් අපිත් අඹ හොරු....පේර හොරු...පොල් හොරු...කැකිරි හොරු...🤣🤣🤣😁😁😁😁❤
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
@jayanththaweerawarnakula4808
@jayanththaweerawarnakula4808 2 жыл бұрын
අපේ ගෙදරින් අඹ කැඩුවා නේ 👹️👹️👹️👹️👺👺👺👺
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mnqWmq1prMxliZo පාරවල්වල වාහන කුඩුපට්ටම් උනේ මෙහෙමයි
@anushamendis5437
@anushamendis5437 2 жыл бұрын
Ammo ekanam maru akki ❤
@Rehansarathnayaka
@Rehansarathnayaka 2 жыл бұрын
My village is gampaha
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Nice beautiful...😍❤❤❤
@isuriisuri7298
@isuriisuri7298 2 жыл бұрын
Ane ඒ පේර ගෙඩිය කන වෙලාවක් දෙයියනෙ ඕක හරිනම් අතට ගත්තගමන් අතුරුදහන් වෙන්න ඕන.🤣🤣🤣
@chammiimalsha1832
@chammiimalsha1832 2 жыл бұрын
Love you akka 😘
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
කෝ සංජීත් ..😂😂එයා එක්ක නේද ඉස්ස වීඩියෝ කලේ
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
Ambooo ada athe maattu davasama ivarayi 🤣🤣🤣🤣😅😅😅😅
@nilukaniluka8044
@nilukaniluka8044 2 жыл бұрын
ෙහා.ෙරන් කඩන අබ රසයිදඅක්කි
@kapilanishantha3798
@kapilanishantha3798 2 жыл бұрын
ඔයා ශෝයි අක්කී ♥️
@ashijayalal4295
@ashijayalal4295 2 жыл бұрын
Oyalage film eka mokdd
@nishadinishadi2579
@nishadinishadi2579 2 жыл бұрын
අම්මෝ අක්කීලා කරන වැඩ😛❤️
@kavindukavindu8741
@kavindukavindu8741 Жыл бұрын
♥️♥️♥️♥️
@nadeesriya6327
@nadeesriya6327 2 жыл бұрын
Sanjana akkige dawantha abbagaha😹😹
@nethminibandara4948
@nethminibandara4948 2 жыл бұрын
happooo aba kadala perath kadala 🤣🤣
Sanjana තමයි driver 😂 shooting ආතල්🤭
14:32
Sanjana Gamarachchi
Рет қаралды 129 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,7 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН