Sanjana ගිය පලතුරු වත්ත🍒🍇🍉🍎🍍🥑🍍🍋🥦

  Рет қаралды 459,821

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 1 700
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
මන් වගේ පිස්සු friend කෙනෙක් ඔයාලටත් ඉන්නවද?🤭😋
@avindushamil
@avindushamil 3 жыл бұрын
ow oya hari shook ane
@hansibhagya8314
@hansibhagya8314 3 жыл бұрын
Hmmm. Innawa akke🤗🤗🤗
@shiranfernando7049
@shiranfernando7049 3 жыл бұрын
නැනේ ඔයට බැරිද යලුවේක් වේන්න එතකොට පිස්සු යලුවේක් ඉන්නවා ( විහිලුවක් කරේ )
@shenulwijesinghe
@shenulwijesinghe 3 жыл бұрын
හොයාගන්නම ඕනි දැන් නම් 😍
@rangirijyothisha
@rangirijyothisha 3 жыл бұрын
Hm innw matath pissiyak...❤️😀
@heshelasantha892
@heshelasantha892 3 жыл бұрын
ඔයා ඔයාගේ ඒ අවංක කම ඔයා මොන තැනට ගියත් හැමදාම තියා ගන්න...ඒ සරලකම ගොඩක් අය නැති කර ගන්නවා. ඔයාගේ හිනාවට තමයි මම ගොඩක් ආස...
@rishisworld3094
@rishisworld3094 3 жыл бұрын
වීඩියෝ කරන්නේ සංගීත් අයියා නේද........ දෙන්නම එකම වත්තේ ඉදන් වීඩියෝ දෙකක් කලා නේද.යාළුකමට සුබපතනවා. වෙන අය ඔය දෙන්නව ජෝඩු කරාට මට හිතෙන්නෙම ඔය දෙන්න හොද යාලුවෝ කියලා. යාළුකම දිගටම තියාගන්න නම් ආදර සම්බන්දයක් පටන් ගන්නේ නැතුව ඉන්න නංගි පැටියෝ. අපි ගොඩක් කල් ඔය දෙන්නව එකට දකින්න ආසයි
@susanthawijesekara9154
@susanthawijesekara9154 3 жыл бұрын
දුර්වලයන් ලග විවේචනය උන ආදරනිය නිලියක් 💓💓
@sandibeccam5100
@sandibeccam5100 3 жыл бұрын
මන්නම් හරිම ආස කෙනෙක්...
@susanthawijesekara9154
@susanthawijesekara9154 3 жыл бұрын
@@sandibeccam5100 මමත්
@dannilush9282
@dannilush9282 3 жыл бұрын
හොද කේලලෙක්, මාර හොද ගතිගුණ තියෙන්නේ
@anithamakine760
@anithamakine760 3 жыл бұрын
@@sandibeccam5100 🐐🐐🐐🐐🐐
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
අනේ ඔව් මමනම් හරිම කැමති .කොච්චර හොදයිද
@ocean283
@ocean283 3 жыл бұрын
කවමදාවත් කාගෙවත් වීඩියෝ එකක් යවන්නෙ නැතුව බලලා නැහැ .. අඩුම තරමෙ ඩ්‍රාමා එකක්වත් ... මේහ් මැට්ටි අපිව පිස්සු වට්ටන තරම් .. අපරාදේ වීඩියො එක මෙච්චර ඉක්මනට ඉවර උනේ කියලා අන්තිමට හිතුනා .. මන් ආසම චරිතයක් , නිළියක් ... මැට්ටි කිව්වට තරහා වෙන්න එපා වයස දන්නෙ නැහැනෙ අක්කෙවත් , නංගීවත් කියන්න .. මන් නම් අවු.23 ක , මාස 08ක බබෙක් ඉන්න , ඔයාගෙ ලොකු රසිකාවියක් 😍
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️
@smssms1720
@smssms1720 3 жыл бұрын
මමත්
@gihanihansika907
@gihanihansika907 3 жыл бұрын
ජීවිතේ විදවන්නෙ නැතුව විදිනවා කියන්නෙ මේකට තමා..❤😘
@chandijaliyagoda6301
@chandijaliyagoda6301 3 жыл бұрын
හ්ක්ක්ංෆ්ඩ්න්ග්ගු
@jananitharusha2831
@jananitharusha2831 3 жыл бұрын
අපි වගේම ට්‍රැක් අවුට්....අනේ නිළියක් කියලා ආඩම්බර නෑ..ඔයා ගොඩාක් ශෝයි.....හැමදම සතුටින් ඉන්න අක්කි
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@chandanachandana995
@chandanachandana995 3 жыл бұрын
Ammo panuwo innawa hodala kannaa..
@rashanishihara4710
@rashanishihara4710 3 жыл бұрын
Asama oyt akki🤩adreii
@studyroom9624
@studyroom9624 3 жыл бұрын
Akki shoi
@dinithialoka1920
@dinithialoka1920 2 жыл бұрын
@@sanjanagamarachchi9658 😍❤❤❤💐💐💐😘😘😘😘🙃🤩🤩😍😍😍🥰🥰
@Nilukionline
@Nilukionline 3 жыл бұрын
පොලවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.ඔහොම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් ටික දෙනෙක්ට විතරයි.එතන ඔයා 1st නංගා
@vishulab5533
@vishulab5533 3 жыл бұрын
පොළොවේ පයගහල ඉන්න පිස්සු කෙල්ලෙක් ෂෝක් අප්පා මේ නම්කි.. ආදරේ හිතෙනවා 😍😍 ඒ දඟකාර කමට ❤️
@kamalinwarnakulasuriya3142
@kamalinwarnakulasuriya3142 3 жыл бұрын
පොඩි කාලෙ මගෙම චරිතය ගඩාගෙඩි පෙන්නන්න බැහැ දැනට කියලත් වෙනසක් නැහැ තාම ගඩාගෙඩි හොයනවා සුභ ගමන් දරුවා....🤩🤩😍🥰
@nimeshdulaj3097
@nimeshdulaj3097 3 жыл бұрын
ඔයාගෙ සරල කමටයි අවංක කමටයි හැමදාමත් ආදරෙයි ❤️ පරිස්සමින් ඉන්න අක්කි සුදූ
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@yasas.live1
@yasas.live1 Жыл бұрын
මෙ චැනල් එක බලපුවාම ප්‍රශ්න අමතක වෙනවා thanku sanjana akki 🖤
@nathasha_desilva
@nathasha_desilva 3 жыл бұрын
මේ වගේ වතු සුද්ද කරන යාලුවෙක් හැමෝටම ඉන්නවා අපේ සෙට් එකේ නම් මම තමා 😁😁😁
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@disnadisna5348
@disnadisna5348 3 жыл бұрын
අපේත් මම
@doverathnayake8238
@doverathnayake8238 3 жыл бұрын
Apeth mama.
@anusampath863
@anusampath863 3 жыл бұрын
Aiyo ou scl yana kale yaluwange gewalwala ghin kanawa waththema tiyana ewa.
@dilinimadushani3461
@dilinimadushani3461 3 жыл бұрын
@king& queen math ahemai
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
මං ගොඩාක් ආදරෙයි නංගා ඔයාට හරිම හොද අවංකවම ජිවත් වෙන කෙනෙක් විදියට තමයි මං ඔයාව දකින්නේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@sashininimesha211
@sashininimesha211 3 жыл бұрын
Oya සරල kama හැමදාමත් thiya ගන්න .ලොකු දුරක් යන්න පුලුවනි ඔයාට 😘😘😘😘
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@janunehansa8998
@janunehansa8998 3 жыл бұрын
@@sanjanagamarachchi9658 akki
@janunehansa8998
@janunehansa8998 3 жыл бұрын
Mara lassanai
@nadeeshasandamali3055
@nadeeshasandamali3055 3 жыл бұрын
@@sanjanagamarachchi9658 Hy akki
@thilankadhilshan7945
@thilankadhilshan7945 3 жыл бұрын
ow eka aththa
@madushancreations294
@madushancreations294 3 жыл бұрын
අනේ අනේ මේ වගේ පෙරේත කෙල්ලෙක්.අනේ හරිම ෂෝක්...ඇත්තටම ආඩම්බරකමක් නැති එක ගැන ගොඩක් අගය කරනවා. ඒ නිසාම වෙන්න ඇති අපි මෙච්චර ඔයාට ආදරේ ..හැමදාම මේ වගේ හිනා වෙලා ඉන්න බුදුසරණයි.🙏🙏❤❤
@mihiridewage924
@mihiridewage924 3 жыл бұрын
Mama wage ඇබුල් කන්න පෙරේතියක්❤️❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@tharushashyamal5511
@tharushashyamal5511 3 жыл бұрын
Math ehemai
@හිතුවක්කාරී-ඬ8ඩ
@හිතුවක්කාරී-ඬ8ඩ 3 жыл бұрын
කිසිම ආඩම්බරකමක්,ලොකුකමක් නැති,ටිකක් දග🤭 ලස්සන අක්කියෙක් ඔයා.කවුරු නැතත් මන් නම් ආදරෙයි අක්කිට😍👉❤️
@රුවනාරී-ධ6ඳ
@රුවනාරී-ධ6ඳ 3 жыл бұрын
හැමතැනම නැති ඇඹුල් පළතුරු වර්ග 21ක් තියනවා අපේ ගෙදර... ගම්පහ තියෙන්නේ...ඇවිත් යන්න එන්න දවසක 😊😃❤️ ගහේ තියෙද්දිම කාලා විඩියෝ එකකුත් දාගෙනම යන්න 🌼🍃
@hansimajayamali9211
@hansimajayamali9211 3 жыл бұрын
පොශ් විදියට රඟපාන අපේ රටේ නිළියෝ අතරේ...අක්කී ඔයා නම් මරූ....😂😂🥰🥰🥰🥰හරි හුරතල්...
@amazingtopmedia6228
@amazingtopmedia6228 3 жыл бұрын
ඔයාගේ ඔය සරලකමට නිහතමානිකම ට අපි හැමෝම ගොඩක් ආදරෙයි. හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා...
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@basnayakapriyadarshani1671
@basnayakapriyadarshani1671 3 жыл бұрын
මාත් ආස ගහේ තියල පලතුරු කන්ඩ😂😂 ඔයාට වගේම තමා අක්කියො ගස්වලට නැග්ගට බහින්ඩ දන්නෙ නෑ😒🥲🥲🤭
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 жыл бұрын
අද තමයි චැනල් එක දැක්කෙ පට්ටම සරල කෙනෙක්,ලොකු කමක් නැති පිස්සු මැට්ටියක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම ඔය විදියට ඉන්න
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 3 жыл бұрын
ආන්ටි මෙින්න ඔයාලාගේ ගෙදර වත්තට සේන දලබුවා පැනලා වගා විනාසයි 😂😂😂😂😂😂
@shewanadeesha6855
@shewanadeesha6855 Жыл бұрын
😂
@thisarijanomi3558
@thisarijanomi3558 3 жыл бұрын
කැමතිම ඔයාගේ සරලකමට..පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ ❤️❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@sjananiweerasinghe512
@sjananiweerasinghe512 3 жыл бұрын
අපි හැමෝටම මේ වගේ වතු පාලු යාලුවෙක් ඉන්නව
@thinugamage3304
@thinugamage3304 3 жыл бұрын
අපේ රටේ නිලියො ගස් අදුරන්න තියා තණකොළ පෑගෙන්නෙ නැතු තරම් පොෂ් විදිහට රගපාන අතරේ,ඔයා හරිම හොදයි .බොරු පොෂ් නෑ .
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@geniusentertainment5153
@geniusentertainment5153 3 жыл бұрын
Aththatama
@sewminichandramali5654
@sewminichandramali5654 Жыл бұрын
Hmm
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
නියමයි.ලස්සන විඩියෝ එකක් වගේම නිලියක් උවත් ප්‍රසිද්ධ උවත් පොලවේ පය ගසා ඉන්න නිහතමානි කෙනෙක් කියා තේරෙනවා.....
@binayajayasingha3422
@binayajayasingha3422 3 жыл бұрын
මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා තමයි මගේ හොඳම නිළිය. හැමදාම ආදරෙයි මං. පරිස්සමින් ඉන්න.
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
මම හිතුවෙ නැ මෙම තරමට දිගයි කියලා
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
දග මල්ලක් දුන්නෙ බැ
@sicreation3421
@sicreation3421 2 жыл бұрын
පොල්ලකින් ගහලා මොනා හරි ගෙඩියක් කඩාගෙන කද්දි ඒකෙ මාර ගතියක් තියනවා ඒක දන්නෙ එහෙම කඩාගෙන කාල තියන අයම තමා❤️
@himashirishmika5877
@himashirishmika5877 3 жыл бұрын
අඩේ ඇත්තටම මරු අක්කේ ඔයා හිනා කාල මැරෙනවා 😂නිහතමානී චරිතයක් 👍💓
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 3 жыл бұрын
අනේ කිසිම ලොකුලයින් එකක් නැති හුරතල් චරිතයක් ඔයා ඒ වගේම ලස්සනයි ආදරෙයි ගොඩක් ❤️
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
හම්මෝ........😁😁😁😁 මේ වගේ තව එකියක් හිටියොත් ඉවරායී......😂😂😂😂 ආදරෙයි සංජානා අක්කී.......❤❤💚💚💚
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@anomajayanthi1211
@anomajayanthi1211 3 жыл бұрын
💞
@NSLDistributionPvtLtd
@NSLDistributionPvtLtd 3 жыл бұрын
මටත් ඉන්නෙ වතු පාලු කුස්සී පාලූ යලුවෝ 🤣😂 දැක්ක ගමන් මතක් උනා.😍😍 මං ආසම නිලිය ❤️
@janakajanaka3846
@janakajanaka3846 3 жыл бұрын
වැස්සකුත් වැස්සා නෙද ඔයා නම් මරු ඇබුල් මල්ල හරි හුරතල් මම ගොඩක් ආසාවෙන් මෙ විඩියෝ එක බැලුවේ පරිස්සමෙන් ඉන්න 🐱🐱😍😍😍
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@rashligossip601
@rashligossip601 3 жыл бұрын
Mage kalin acounte eka 😌
@niroshasadamali6306
@niroshasadamali6306 2 жыл бұрын
අක්කි ඔයා නම් ෂාේයි හරිම නිහතමානියි ඔයා හරිම හොදයි කිසිම අාඩම්බර කමක් නැ ඔයාගේ මම ඔයාට ගොඩක් අාදලෙයි අනේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ 😘😘😘😘💞💞💞💞💞😍😍😍😍😍😍
@pasidulakshan6062
@pasidulakshan6062 3 жыл бұрын
සන්ජාන අක්කි දාන හැම වීඩියෝ එකක්ම බලනවා අනේ 😌❤️👍
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@pasidulakshan6062
@pasidulakshan6062 3 жыл бұрын
😍
@meshadimna3329
@meshadimna3329 3 жыл бұрын
බඩජාරියා හෝදන්නෙත් නැතුව කනො..❤️‍🔥❤️‍🔥
@sachinidilthusha7670
@sachinidilthusha7670 3 жыл бұрын
ඔයාගේ දගකාරකම තාමත් එහෙමයි.ඉස්සර වගේමයි.හැමදාමත් ඔයාට ආදරෙයි සංජු 🥰 ඔයාගේ ඉදිරි කටයුතුවලට හදවතින්ම සුබපතනවා.❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@chamichami7411
@chamichami7411 3 жыл бұрын
අනෙ අක්කි පන.. මන් ඔයාට මාරම ආසයි 😍😍.. ඔයා හරිම හොදය් ඒ වගේම ඔයා හරිම අහින්සකය් අක්කි😘😘 .. මන් ඔයාට හදවතින්ම සුබ පතනවා 😘😘😘
@theepicshow7007
@theepicshow7007 3 жыл бұрын
උංචිල්ලා නෙවෙයි කෙල්ලෙ ඔන්චිල්ලාව... 😂😂 අනේ මේ කෙල්ල සිංහල දන්නෙත් නෑනෙ... වීඩියෝ මරු.. ජය වේවා♥️💪
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@pathminimawatulla5242
@pathminimawatulla5242 3 жыл бұрын
Oyaga. Vidiyo. issarahata. Thava. Danavanam. Namba. Eka. Danna
@disharamadhavi3360
@disharamadhavi3360 3 жыл бұрын
ඒ අපේ මාතර භාෂාව ...
@SLASHGIRL
@SLASHGIRL 4 ай бұрын
2024 බලන සෙට් එක මේ පැත්තට
@wasanathilini3831
@wasanathilini3831 3 жыл бұрын
ඔයා ගිය ආත්මේ ලේනෙක්ද මංදා.😀😀😀.
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
ඔයාත් පුජා වාගෙ දොනියො
@wasu8660
@wasu8660 3 жыл бұрын
කෑමට උපන් හපන් කෙල්ලෙක් වගේ..🤣🤣 ආදරෙයි නංගෝ.................😘😘😘❤️❤️❤️
@Hashisew-t3t
@Hashisew-t3t 3 жыл бұрын
නිහතමානී ආඩම්බර නැති ලස්සන නිලියක් ❤️
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc Жыл бұрын
🍇🍇🍇🍇🍇🍇🍇🍞🍞🍞😋😎🍇🍇🍇🧡🧡🤚👍😎
@shehanihimasha1165
@shehanihimasha1165 3 жыл бұрын
අපේ ආච්චිලා ගෙදරත් තියෙනවා නමිනං මාත් අක්කි වගේ තමා ගොඩාක් ආසයි. මම අක්කිගේ වීඩියෝ හැමදාම බලනවා. අක්කි ලස්සනට වීඩියෝ එක කරනවා. Good luck Akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nurirathnayaka8897
@nurirathnayaka8897 3 жыл бұрын
My favourite actress sanjaana onali gamarachchi ♥️👌
@dinufernandz1853
@dinufernandz1853 3 жыл бұрын
අක්කේ අපෙ ගෙදර ගොඩක් පලතුරු ගස් තියෙනවා...🍍🍊🍒 ඔයා කැමති නම් එන්න පුළුවන් ......🍊🍊🍍💯🙈🥰
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
නියමයි ලස්සන සුන්දර පරිසරයක් ..ලස්සන වි්ඩියෝ එකක් .කෝ ඔයාගෙ යාලුවො දැක්කෙ නැහැනෙ ..
@hirushidilsha3533
@hirushidilsha3533 3 жыл бұрын
Math mathara oyawa dannawa hodata budusaranay subapathanawa dura gamanak yanna oya harima nihathamaniy issara wagemai adarey godak
@Hii..HunnyBunny..
@Hii..HunnyBunny.. 3 жыл бұрын
ගහේ ඉදන්ම කන්න ආස ගිය ආත්මේ පලාකොට්ටෝරුවෙක්ද දන්නේනෑ..😁😁😁😁
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@hithuvakkarayahithuvakkara9319
@hithuvakkarayahithuvakkara9319 3 жыл бұрын
😂😂😂😂
@nimeshjayalath
@nimeshjayalath 3 жыл бұрын
ඔයා මාරයි අනෙ 🤩😍🥰 ඔයාට ගස් නගින්නත් පුළුවන් 😍😍😄 very lucky , good luck
@avishkashehara4182
@avishkashehara4182 3 жыл бұрын
කැමතිම නිලිය ඔයා තමා...❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@dmaravihari6475
@dmaravihari6475 3 жыл бұрын
Mamath ehemai
@kamalpushpakumara3943
@kamalpushpakumara3943 3 жыл бұрын
Divitura teena
@gsjeewanthi8430
@gsjeewanthi8430 3 жыл бұрын
පූජා අක්කි ළග තියන ගතිගුණ ඔයාටත් තියනවා නන්ගා.හැමදාමත් ඔහොම ඉන්න.ගොඩක් විවේචන එන්නේ ඔයාට ඔයා ගොඩක් ඕපන් කෙනෙක් නිසා.සුභපතනවා අනාගතේට ඔයාගේ
@dilrukarunarathna6457
@dilrukarunarathna6457 3 жыл бұрын
ඔයා නම් මරු අනේ , පරිස්සමින් හොදේ 😚
@pawanimadhusharaBA
@pawanimadhusharaBA 3 жыл бұрын
Ow parissamin apiwa sathutu karanna☺
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@chathuurajapaksha6235
@chathuurajapaksha6235 3 жыл бұрын
@@sanjanagamarachchi9658 ❤️❤️❤️❤️❤️
@gayansenarathnasenarathna4250
@gayansenarathnasenarathna4250 3 жыл бұрын
J
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
මාන් අසම නිලියක් ඔයා අක්කි බුදුසරණයි ☺️💓❤️
@shenulwijesinghe
@shenulwijesinghe 3 жыл бұрын
මේක කරන්න බෑ 😐 ඔයා හුරතල් වැඩි 👸❤️😍
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@dulakshaweerasooriya3713
@dulakshaweerasooriya3713 3 жыл бұрын
සුන්දරයි කිය කිය වත්තට වැඩේ දෙනව නේත.✌🙂.. 😂😂
@nimeshaweerasinghe724
@nimeshaweerasinghe724 3 жыл бұрын
අක්කී....ඔයා හරි විවෘත චරිතයක් .....ආදරෙයි අක්කී......😍😍😍😍❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@piyumiudeshika3967
@piyumiudeshika3967 3 жыл бұрын
පූජා අක්කි වගේම තමා ඔයත් ආසම දෙන්නෙක් ❤️
@sandunilakshika8756
@sandunilakshika8756 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බං...💕💕🌹🌹
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@sanjanadewmini9545
@sanjanadewmini9545 3 жыл бұрын
Ane nangi Mage duwa oyata pissuwen wage adarei...nitharama oyage vedeo balanawa ...Mata kiyanawa massege akak dannalu oyata ..oya karana act okkoma ayath karanawa...ayage Namath sanjana. Ayawa balannath annalu oyata
@shashishashi4458
@shashishashi4458 3 жыл бұрын
අනේ අක්කිගේ හුරතලේ ...😍
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@wasu8660
@wasu8660 3 жыл бұрын
නංගි කොලෙස්ට්‍රොල් වලට 🍋 පොත්ත හොද නම් දෙහි ගෙඩියෙ පොත්තත් හොද ඇතිද කියන්නකො..
@monojasudarshani4665
@monojasudarshani4665 3 жыл бұрын
අැඹුල් මල්ලක්..😁😁 මටත් ඉන්නවා අක්කි වගේ ම අැඹුල් ලෝලී යාලුවෙක්...අාදරෙයි...හරි ශෝයි ඔයා...😘😘
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
හරිම නිහතමානී නිලියක් ආදරෙයි හැමදාම 🌺🌺🌺🌹🌹
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
නිහතමානීකම හැමදාම තියාගන්න..ආදරේ ❤❤❤❤
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@sadisaishara3091
@sadisaishara3091 3 жыл бұрын
අක්කි ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයා වගේ පරිසරයට ආදරේ කරන අය ඉන්නවානම් මේ ලොකේ කොච්චර ලස්සන වේවිද බුදු සරනයි ඔයාට
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
අනේ අක්කි ඔයා හරිම ශෝක් 😚😚😚💖❤️💜️ ගොඩක් ලස්සනයි අක්කි ඔයා 💜️❤️💖😚 ආදරෙයි 😚😚😚
@chathuraeranga6542
@chathuraeranga6542 3 жыл бұрын
Video කරන යාලුවා නියමෙට video එක කරනවා😍✌
@sasindumadhushan6386
@sasindumadhushan6386 3 жыл бұрын
Poddakwath skip nokra okkoma beluwa... Video eka nm superb akki.. 😍👌❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@niroshaalahakoon3663
@niroshaalahakoon3663 3 жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක් කාමරංගා ඕනනම් එන්න අපේ පැත්තෙ අපේ ගස් දෙකක් තියෙනවා අච්චාරු දාල මරු
@hashanrathnayake2595
@hashanrathnayake2595 3 жыл бұрын
අක්කේ පොල් ගහක නැගල පෙන්නන්න බෑද ? 😁 බොරුවට බෑ කියන්න එපා.. 😂
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
ඇයි ප්‍රේම් ඔයා මෙහෙම😅
@dinushasadamali2216
@dinushasadamali2216 3 жыл бұрын
😂😂😂😂😂
@dinushasadamali2216
@dinushasadamali2216 3 жыл бұрын
Hi
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
ලස්සනයි බුදු සරනයි
@ayishaayisha7009
@ayishaayisha7009 3 жыл бұрын
හරිම ලස්සනයි අනෙ.කාගෙද වත්ත .ආදරෙයි නන්ගි ඔයාට.
@sunasilan6260
@sunasilan6260 3 жыл бұрын
අනෙ මයා.හරිම..කෑදරයි.ඹයා.එක්කගෙන.යන්න.ඹෙනා.කාන්තාරයකට
@manoriperera793
@manoriperera793 3 жыл бұрын
Cuteeee garl love you sanjana දිවි තුරා ඇක්ටින් මරු 🥰
@මධූවීරසිංහ
@මධූවීරසිංහ 3 жыл бұрын
පිස්සු චරිතයක් අනේ. ❤️❤️❤️❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
දැන් ආසම නිලිය ඔයා හොදින් ඉන්න.හොද නම තියා ගෙන ඉන්න ඕන හොදේ. ක්ශේස්ත්‍රයේ දුර ගමනක් යන්න සුභ පැතුම්
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 3 жыл бұрын
අනේ... ශෝයි ඔයා. හරිම හුරතල් 😘😘❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@nishanthakumara3077
@nishanthakumara3077 3 жыл бұрын
ඔයා හරිම සරලයි ඇත්තම කිවුවොත් පිස්සු නටනවා අනෙ ඔයා 🤗 හරිම ෂොක් ඔයා තවත් ඉස්සරහට යන්න අක්කියො ♥
@dhushigirl6876
@dhushigirl6876 3 жыл бұрын
මං වගේ ගස් ගෙඩියක් පේන්න බැරි කෙනෙක්..❤️❤️ ලස්සනයී අක්කි😘
@delkaprashanthi1510
@delkaprashanthi1510 Жыл бұрын
ඔයාගේ video ලස්සනයි ඒ වගේම බලන් ඉන්න පුළුවන් ඉවර වෙනකං සතුටින් ආදරේයී නංගී ❤
@asankagamage5091
@asankagamage5091 3 жыл бұрын
ඒක මරු.. අද තමා ඔයාගෙ channel එක දැක්කෙ 🙋🙋
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@naduviraj864
@naduviraj864 2 жыл бұрын
Oya godakkkk ලස්සනයි akke harima soi oya 💖💖💖💖
@asankapradeep1078
@asankapradeep1078 3 жыл бұрын
අක්කි ලස්සනයි❤ අපිටත් ලස්සන වෙන්න ඔයා කරන දේවල් video දාන්නකෝ😘👍👍👍 MN girl kenek hode
@lasindumanohara6242
@lasindumanohara6242 3 жыл бұрын
Mamath girl kenek mage bfge namin thamai eccount hadala thiyenne😂😂
@nipunihansika1350
@nipunihansika1350 3 жыл бұрын
Oya nam maru akke❤️oyata gadak adarei ❤️❤️hamadama ohoma sathutin inna,,dewi pihitai
@jananitharusha2831
@jananitharusha2831 3 жыл бұрын
වැදගත් දේවල් ගොඩාක් කිව්වා.හැම්දේම හදුන්වලා දුන්නා.. අක්කා නියමයි විඩියෝ එක
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@rggunasirigunasiri7792
@rggunasirigunasiri7792 3 жыл бұрын
අක්කා මගේ ගමට එන්න ඔය සියලුම පලතුරු දෙන්නම්. තව කොස් තුන්වෙලටම දෙන්නම්. 👌👌👌👌
@madhujerusalem6595
@madhujerusalem6595 3 жыл бұрын
සංජනා කියන්නෙ උරු පැටියෙක් කියල දැනගන්නකොට උබගෙ වයස කියද...❤️❤️
@kawindyahansani8123
@kawindyahansani8123 3 жыл бұрын
20i
@sulochanasevwandhi4769
@sulochanasevwandhi4769 3 жыл бұрын
Niyama kellek.harima Saralai.vena aya vage posh wevi dagalanne naha.oya harima lassnai.rangana sheshtraye inhalama tanata.hoda Loku dura gamanak yanna labenna kiyala wish karanava
@sachishan5549
@sachishan5549 3 жыл бұрын
පේර ගෙඩිය කටට ගත්තු විදියට ඇගම හිරි වැටුනා බන් 😂🤭
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@hithuvakkarayahithuvakkara9319
@hithuvakkarayahithuvakkara9319 3 жыл бұрын
😂😂😂😂😂😂
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
නියම පළතුරු වත්තක්නේ
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
අනේ අක්කියෝ...ඔයා සෝයි අනේ ❤️🤗
@ereshakumuduni1530
@ereshakumuduni1530 3 жыл бұрын
Oyage henawa marama lassani
@kasunjanaka5666
@kasunjanaka5666 3 жыл бұрын
Polawe paya gahala inna niyama charithayak Adarei ❤️❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️
@dancingsisters8466
@dancingsisters8466 3 жыл бұрын
Hodanne nethuwa kanna epa දෙයියනේ 😁😊😊😊😊 wooooooooooow වත්ත nam patta 💝❤️❤️❤️❤️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
මම ඔයාට හරිම ආදරෙයි ❤️ ඔයා ලස්සනයි නංගී 💛 හරිම විනෝදයි ඔයා
@sithuminaegodaarachchi1789
@sithuminaegodaarachchi1789 3 жыл бұрын
අක්කි පාන් වලට කැමතී කියද්දී මට මතක් වුනේ ජීවිතේ ඇති තුරා ටෙලිඩ්‍රාමා එක.වීඩියෝ එක සුපිරී
@sandunikahansani5829
@sandunikahansani5829 3 жыл бұрын
ට්‍රැක් අවුට් ගතිය තමා ලස්සන 😉
@sadalisadali1345
@sadalisadali1345 3 жыл бұрын
Ane akki harima shoi oya.sangith aiyath ekka natana pissui owai dekkama harima hoda kenek kiyala penawa.dawasaka enna ape gamata.mehe godak පලතුරු thiyanawa wew thiyanawa hemathenama.oya wage kenekta godak weda thiyanawa mehe
SANJANA ගේ HOME 🏡 PICNIC WITH LAND OF KINGS 👑
21:19
Sanjana Gamarachchi
Рет қаралды 274 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН