සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී අමු රහට Sanjeew Lonliyes SJ

  Рет қаралды 745,558

Music Wansa

Music Wansa

Күн бұрын

Пікірлер: 272
@sanjayam6266
@sanjayam6266 Жыл бұрын
ඒක භාවනාවක් සහෝ....❤❤❤😂 එක්තරා කාලෙකදි ගුණදාස කපුගේ මාස්ටර් සමග කැස්බෑවේ එකම මේසයකදි අපි හැමදාම හවසට හමුවුනා උඹ වගේම නිහතමානී මනුස්සයෙක් .ගල් බංකුවට අපි අතින් තට්ටුකරකර අමුවෙන්ම ඔය ගීතය ගායනා කලා කපුගේ මාස්ටර් සමග .ඊට පසුව පපුවට දැනෙන්න ඒ ගීතය රසවත් කල එකම එක ගායකයා උඹයි මල්ලි ජයවේවා ❤❤❤ආදරෙයි හැමදාම
@ashinaprabodha4631
@ashinaprabodha4631 Жыл бұрын
@sudumenika6177
@sudumenika6177 Жыл бұрын
ඒ ගායකයගේ නම මොකක්ද විස්තර පොඩ්ඩක් කියන්න
@sadaruabishek435
@sadaruabishek435 Жыл бұрын
@@sudumenika6177 sanjiv lonliyes පිට කවරේ song eka kiyana kena
@KapilaDesilva-tf9jr
@KapilaDesilva-tf9jr Жыл бұрын
Kasbawe..sigereye...ada nam Teyenawada Danneth na...
@Samadhi0301
@Samadhi0301 Жыл бұрын
​@@sudumenika6177අමු එකෙක්
@sameeraudayanga5579
@sameeraudayanga5579 Жыл бұрын
මේවා තනිකර මට මා සහ උන්හිටි ආගිය තැන් අමතක කරවන මත් පෙති....
@neelbee
@neelbee Жыл бұрын
උඹ නම් හැබැම දක්ෂයෙක් පුතා .අපිව අතරමන් කරවන.❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
මම කී පාරක් ඇහුවද කියල මතක නෑ භාවනාවක් වගේ පුතේ ඔබට ජය පතමි.
@athulachandana2060
@athulachandana2060 Жыл бұрын
ජයවේවා මල්ලි හදවතේ ගායකයෙක් වෙනවා අනිවාර්යෙන් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
ඔබ ගායනා කරන ගීතය සවන් දීමට ගීතයේ හිමි සහුර්දයා ගුණදාස කපුගේ ශූරීන් අද මිහිපිට ජීවමානව සිටියානම් ඔහුගේ සතුට මොනතරම් වේවිද?. අවසන් ස්වර දෙක, තුන ටිකක් එහෙ මෙහෙ වුණා වගේ මට දැනුණා බොහෝ දුරට?. සුපිරි අමුම අමු ගායනාවක්. ගීතය තුළ ජීවත් වන හැමෝටම ජයෙන් ජයම වේවා.................!!!. සම්මා සම්බුදු සරණයි හැමෝටම.
@antonfaranando
@antonfaranando Жыл бұрын
❤❤❤❤❤❤❤
@MsnFernando
@MsnFernando Жыл бұрын
ගායනය භාවනාවක් වැනිය. මිනිසා සුව කළ හැකි වෛද්‍ය වරයෙකු ලෙස ඔබට සදා ජය.................
@lahirunilanka1216
@lahirunilanka1216 5 күн бұрын
සුපිරි
@harshamaduu4252
@harshamaduu4252 Жыл бұрын
දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වසී වී....... ගිනි මලින් තැනු මල් පොකුරක් අතට ගත්ත මනාලී.. ❤️❤️❤️
@KavinduMalindha-wf7mv
@KavinduMalindha-wf7mv Жыл бұрын
අනේ දෙයියනේ තිස්තුන් කොටියක් දෙවිවරුම රැකදේවා...❤❤❤❤❤
@banbularparanamana
@banbularparanamana Жыл бұрын
මෙම ගිතයට පසු බිම සත්‍ය කතාවකි.කපුගේ ශුරින්.මෙන් ඔබත් අපේ හදවත හැඩවුවා මල්ලි..ඔබට තෙරැවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරනය ආරක්ෂාව ලැබේවා ...........❤❤❤❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Жыл бұрын
මේ ගීතය මම අහාලා තිබුනෙනැහැ අංජලීගෙන් තමයි පළමුවරට ඇහුවෙ මම විදෙශ්රටක සිටිනනිසා වෙන්න ඇති ඊට පසුව ගීතයෙ හිමිකරැඔඛ බව දැක්කෙ දෙරන ස්ටාර් තරගයේදීයි දැන්නම් නිතරම පුතාගෙ ගීත දවසට කීපවරක්ම අහානවා ගොඩාක් සතුටින්........ ඔබේ නිර්මානවල හරීම ලස්සනක් තියෙනවා හරීම සරලයි ඒත්........ඒගීත හැම කෙනෙකුටමත් ගායනාකරන්නත් ලෙහෙසි නැහැ අංජලී පමනයි පිටකවරය ගීතයට සාධාරණයක් කලේ ඔබ නිරහංකාර නිහතමානි උතුම් පුද්ගලයෙක් ගෞරවයෙන් පිදියයුතුම පුද්ගලයෙක් බව ඒ සැලුයුට්එකෙන්ම මගෙ හදවතට ගොඩක්දැනුනා පුතේ තවතවත් සාර්ථකත්වයේ ඉහලින්ම වැජබෙන්න වාසනාව ලැබෙන්න කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ.. ඔබ ඇතුලු පවුලේ සැමටත් තෙරැවන්සරනයි ජේසු පිහිටයි 🙏🙏 ❤❤❤❤❤❤ 💯💯💯💯💯💯 🇮🇹
@lakmina2002
@lakmina2002 3 ай бұрын
meka meyage sinduwak neme , meya lassanata kiyanawa tamai eth original sinduwa kiyanne gunadasa kapuge , gunadasa kapuge kiyanne lankawe legend kenek . eyage sindu lassanai wagema eyage jivitha kathawa ahuwama eyage tiyana minisathkama ahuwama eyage sindu tawath lassanai
@MMSMendis-qx3cg
@MMSMendis-qx3cg Жыл бұрын
Superb malli. උබේ ජීවිතේට කාටවත්ම ඇතුල් වෙන්න දෙන්න එපා
@p.ranthetigeranthetige1649
@p.ranthetigeranthetige1649 Жыл бұрын
සුපිරි ලස්සන.හන්ඩක් අහ්ගෙන.ඉන්නාආසයි 👍👍👍❤️❤️❤️❤️❤️❤️
@priyanthadeniyawaththa9177
@priyanthadeniyawaththa9177 Жыл бұрын
හිත තැන්පත් කරන නුබට ජයවේවා සහො
@nethunerhu3467
@nethunerhu3467 Жыл бұрын
මම ගොඩක් අාසාවෙන් ඔයාගේ සිංදු අහනවා සහෝදරයා එ් වගේම ඔයා මගේ නිෂාන් වගේ ඔයාට ජය බුදුසරණයි
@priyangisadarekadesilva6766
@priyangisadarekadesilva6766 Жыл бұрын
භාවනාවක් සහෝ හැබැම දක්ෂයෙක් තෙරැවන් සරණයි
@jagathkariyapparu8134
@jagathkariyapparu8134 15 күн бұрын
ඒක අමුතු ම රසයක්
@NadikaN-yt9dt
@NadikaN-yt9dt Жыл бұрын
ජය වේවා බුදු සරණයි
@InokaBandar
@InokaBandar Жыл бұрын
ඒ කටහඩට දෙයියන්ගේම පිහිටයි
@ajithperera255
@ajithperera255 Жыл бұрын
ලස්සනයි දක්ෂයෙක් බුදු සරණයි ඔබට
@fdojeenat5946
@fdojeenat5946 Жыл бұрын
ඇත්තමයි හරිම දක්ෂයෙක් පුතේ ඔයානම් ජේසු පිහිටයි පුතේ
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 10 ай бұрын
Perfect voice ❤
@piumalijayasingha8018
@piumalijayasingha8018 Жыл бұрын
❤❤❤💐💐💐💐💐💐කියන්න වචන නෑ, සහෝදරයා,👍👍👍👍👍
@nimnaeranda9662
@nimnaeranda9662 Жыл бұрын
Suppiri aiye.age hirigadu pipenawa.hama naharayak ganema sinduwa duhanawa.awankenma suppiri.asai adarei!jaya weva!
@jssamarasinghe-qd9bi
@jssamarasinghe-qd9bi Жыл бұрын
මල්ලි උඹ අපේ හදවත් අඩවනවා...! Thanks
@SujithAsanka-ob1li
@SujithAsanka-ob1li Жыл бұрын
උබනම් අපිව පිස්සු වට්ටනවා සහෝ ❤ කොච්චර ප්‍රශ්නයක් ඔලුවෙ තිබුනත් උබෙ හඩට නිවිල අහගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් හිතාගන්න බෑ ජය වේවා බම්
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l Жыл бұрын
1000000.....peasant ❤❤❤❤❤❤❤
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l Жыл бұрын
❤❤❤❤❤❤
@premalathajaya6949
@premalathajaya6949 Жыл бұрын
Budusarani 🎉
@AiraniGunarathna
@AiraniGunarathna 4 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ සිංදුව Good bless you ❤❤
@vikurti
@vikurti Жыл бұрын
Thanks so much for giving the due place for this beautiful song. It is such a pity when I hear the Kapuge version with horrendous super star music.
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
WHAT A BRILLIANT VOICE , BRILLIANT WAY, BRILLIANT TALENT
@sarangasrilal2962
@sarangasrilal2962 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි ❤️❤️❤️
@wasanabandara9856
@wasanabandara9856 Жыл бұрын
කතා ගොඩක් කියවෙන සින්දුවක් ,අද අලුත්ම කතාවක් ❤
@nishanthi1468
@nishanthi1468 Жыл бұрын
There are simply no words to explain how I felt. I JUST FELT IT. THANKS FOR SINGING!!!! love and blessings from the other side of the world.
@HuseniwalikalaWalikala-zc6kw
@HuseniwalikalaWalikala-zc6kw Жыл бұрын
100 වතාවක් ඇහුවත් මදි බන්❤❤❤❤❤❤❤❤❤
@MallikaSubashini
@MallikaSubashini 5 ай бұрын
ආදරනීයයි ඔබතුමාගේ සියලුම ගායනා! ❤❤❤❤❤❤
@Gurukammandiraya
@Gurukammandiraya Жыл бұрын
නියමයි ❤
@jeewanaruwankumara986
@jeewanaruwankumara986 26 күн бұрын
Supri aiya kurunagala hadawat keyanne wenama hadawatak .mat kurunagala tami ❤❤❤❤❤❤❤❤
@AmilaChandrasiri-un9oo
@AmilaChandrasiri-un9oo Жыл бұрын
උඹwa අපිට ගොඩක් වටිනwa ban බුදුන් dun taggak අපිට ගොඩක් ආදරෙයි
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Жыл бұрын
ඇත්තටම මේ හඩේ මොකද්දෝ වෙනසක්ඛදවතට දැනෙනවා නේ
@Ajithkumara-v6c
@Ajithkumara-v6c 4 ай бұрын
Ekanam bawanawak sanjiwa aiye❤❤❤❤❤❤adarei
@ManjulaSamankumara-w4p
@ManjulaSamankumara-w4p Жыл бұрын
Guitar legend ❤️‍🔥
@Afamiliarperson
@Afamiliarperson Ай бұрын
ඒක නම් දුන්නා පැලෙන්නම...
@JanakaJayamanna-i6n
@JanakaJayamanna-i6n Жыл бұрын
මුල් ගායනයට වෙනස් අමුතුම රහක්.
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
හදවත තෙතමනය කරා.😌
@lalithaambepitiya
@lalithaambepitiya Жыл бұрын
Very nice
@Kimheyon3
@Kimheyon3 Жыл бұрын
අපෙ සින්හල සින්දු රැප් වලින් ව්නාෂ කරන අයට ඔබව ආශිර්වාදයක් මෙතෙක් හෙව් ගායනය ඔබ අපටදීලා හමාරයි බුදුසරණයි
@naweenweththasinghe4672
@naweenweththasinghe4672 Жыл бұрын
Ammo akanam supiriyak... Patta 🎧❤️❤️
@lashmanwijesinghe8951
@lashmanwijesinghe8951 4 ай бұрын
Samajawadaye kotashak wageth hagenawa me wage sinduwak kiya apiwa dala giya kapuge sar obathuma inna oni minihek mekale .malli ubata godak pin yata giyawak udata gaththata
@dinushakumari5103
@dinushakumari5103 Жыл бұрын
What a romantic voice. Speechless
@sanjayadilshan4297
@sanjayadilshan4297 Жыл бұрын
ඒ voice එකනම් පිස්සුවක්.headset ekk use krala ahankota…… ❤❤❤❤❤❤❤
@SankaDevinda-c3f
@SankaDevinda-c3f 2 ай бұрын
Wow...❤❤❤❤ Meditation ❤❤❤ Thank you...
@ChandrikaWarnasoorya
@ChandrikaWarnasoorya 6 ай бұрын
සුපිරියක් සර් ❤❤
@AnuraPiyathissaa
@AnuraPiyathissaa Жыл бұрын
Adarei putha
@udayarathnayake5688
@udayarathnayake5688 8 күн бұрын
ජාතින් අතරින් සමගිය ආදරය ගිතවත් කල හඩක් ❤❤❤
@PasiduMalinga-w1e
@PasiduMalinga-w1e 3 ай бұрын
❤ niyamai
@tharushakavishan6448
@tharushakavishan6448 Жыл бұрын
බාවනාවක් ❤️
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අනේ භාවනාවක් වගේ හිත එකග වෙනව❤
@THEDREAM-c8y
@THEDREAM-c8y Жыл бұрын
ඇහෙන්නෙ දෙසවනට නෙවෙයි ....❤ මෙතනට තට්ටු කලෙ .
@AsithPrabashaka
@AsithPrabashaka 5 күн бұрын
Super❤
@UpulBandara-r4u
@UpulBandara-r4u 29 күн бұрын
❤❤❤❤❤ legend
@nilanthamalaladeniya507
@nilanthamalaladeniya507 Жыл бұрын
Mama ආදරය gayaka gunadasa kapuge මහාමායා . Oba thumath aa song lassata gayana karawa
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga Жыл бұрын
Wow wow harema lassanae jayawewa miucik wansa sabscraes kala ❤❤❤
@SampathSampath-rg7eh
@SampathSampath-rg7eh Жыл бұрын
හරිම.ලස්සනයි..
@RameshSuranga-o1h
@RameshSuranga-o1h Жыл бұрын
Niyamai sahodaraya hodatam vinda
@BandaraBandara-z2t
@BandaraBandara-z2t 5 ай бұрын
ලස්සන යි🔊🔊📱😊
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 Жыл бұрын
සුපිරි වෙනසක් !!!!.
@OFFICERCTK
@OFFICERCTK Жыл бұрын
1:05 ammo ithin 😮😮😮
@thilinilk2671
@thilinilk2671 Жыл бұрын
හිත නිව්වා හුගක්....❤
@nuwanliyanagama6337
@nuwanliyanagama6337 Жыл бұрын
වෙනම ලෝකයක් ❤
@NadeeGanga-k3w
@NadeeGanga-k3w Жыл бұрын
සුපිරි 🌹🌹🌹
@SepalikaSepalika-g3g
@SepalikaSepalika-g3g Жыл бұрын
මාරම ලස්සනයි 🥰🥰
@ishu-ss3ck
@ishu-ss3ck Жыл бұрын
ආදරෙයි අයියේ
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Dn neharata wayasa penawa....oya mahathwenna ethkota gdak lassanai❤❤❤❤❤
@ranjanraviperera8848
@ranjanraviperera8848 Жыл бұрын
Patta adarei,uba niyama waddek.❤❤❤❤❤❤
@ruwankumara-q9g
@ruwankumara-q9g Жыл бұрын
සුපිරී 👍
@PriyanthaChandrasiri-x2h
@PriyanthaChandrasiri-x2h 5 ай бұрын
පට්ට සාහො....
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
Supiri ඇත්තටම
@chandralalkandambi8135
@chandralalkandambi8135 Жыл бұрын
Sir Hari lassanai
@sithumananda7638
@sithumananda7638 Жыл бұрын
නඩේශ්න්ගේ කතාව මේ...❤
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
මොකක්ද කතාව
@kusalachinthaka2331
@kusalachinthaka2331 Жыл бұрын
​@@anusedirisinghe1467ekath bohoma sundara adarayak awasane dukak unath.
@TharuAsha
@TharuAsha Жыл бұрын
​@@kusalachinthaka2331කියන්න කො අපිට දැනගන්න
@QuickFlicks208
@QuickFlicks208 Жыл бұрын
Mokadda potha
@kusalachinthaka2331
@kusalachinthaka2331 Жыл бұрын
@@QuickFlicks208 pohhak nan na atha jeewitha kathawa. Sunitha gunasekara ape game. Gunadasa kapuge sinhala sindukiyana kifilliye kiwee oya seen ekata
@sandaruwankumara9165
@sandaruwankumara9165 Жыл бұрын
Ammo age hirigduth pipinawa..❤❤❤❤❤❤
@kennethsrilal5818
@kennethsrilal5818 6 ай бұрын
කොහොමද ඒ කාලේ පදරචනා. දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී.. ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී.. මධුසමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී...
@AVINASH-x1z
@AVINASH-x1z 6 ай бұрын
රත්නශ්‍රී සර්❤
@TDSinnovations
@TDSinnovations Жыл бұрын
Oyage amu sinduva issellama ahapu davase mathakune kapuge ulaleno iskole kaledi town hall ekedi horen balpu vidiya.
@isharaherath8681
@isharaherath8681 Жыл бұрын
ඒකනම් බාවනාවක් මචං ❤️❤️
@ranjikajayalath1477
@ranjikajayalath1477 Жыл бұрын
Obe katahada bawanaweki.theruwan saranai
@chamalhewawasam4968
@chamalhewawasam4968 Жыл бұрын
ලස්සනයි !
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Жыл бұрын
Kapuge sir damith chamara hadawatha palapu voice
@dayaniprabhakurugalagamage1059
@dayaniprabhakurugalagamage1059 Жыл бұрын
Marama lassanai ❤,👌
@IndikaPrasad-f2w
@IndikaPrasad-f2w 3 ай бұрын
❤🎉❤🎉
@piumiekanayaka8656
@piumiekanayaka8656 6 ай бұрын
Great
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඒ සිංදුවට පට්ට ඇක්සන්ට් එකක්.❤
@Neloka-bu2kv
@Neloka-bu2kv Жыл бұрын
Goodk luck
@nilushihimanthika
@nilushihimanthika Жыл бұрын
අනේ හරිම ලස්සනයිි
@yousefalshatti5745
@yousefalshatti5745 Жыл бұрын
කුරැනෑගලගැම්ම.
@ranjithdissanayake782
@ranjithdissanayake782 Жыл бұрын
Supper supper supper
@WishvaNishan-jj8ut
@WishvaNishan-jj8ut Жыл бұрын
Superp heroo
@sujathagunasekara4672
@sujathagunasekara4672 Жыл бұрын
Wow That's Awesome ❤️
@AheshaKumari-c6d
@AheshaKumari-c6d Жыл бұрын
❤❤❤ ලස්සන යි❤❤❤❤
@rumeshchathuranga3997
@rumeshchathuranga3997 Жыл бұрын
Lassany
@DhammikaSiriwardhana
@DhammikaSiriwardhana Күн бұрын
Well dhammika siriwardhana new love song naliyana ukule fb
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.