KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Amu Sindu Collection Sinhala (අමු සින්දු) | Sanjeew Lonliyes SJS Amu Sindu |Sinhala Songs Collection
29:39
අමු සින්දු එක දිගට | Amu Songs Collection | Pitakaware | Sanjeew Lonliyes | Amu Sindu
27:46
Wall Rebound Challenge 🙈😱
00:34
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Yakada manamali | යකඩ මනමාලී | අමු සින්දුව | Sanjeew Lonliyes
Рет қаралды 2,448,095
Facebook
Twitter
Жүктеу
1
Жазылу 62 М.
AMU MUSIC LIFE
Күн бұрын
Пікірлер: 1 200
@SanjeewLonliyes
Жыл бұрын
අපේ අමු සින්දු අහනවට විඳිනවට බොහොම ස්තූතියි මචන්ලා... මේ AMU MUSIC LIFE චැනල් එක අස්සෙත්, අමුතු අමු දේවල් ටිකක් බෙදාගමු... ජයවේවා මචෝ... උඹලටත් ජයමවේවා Sanjeew Lonliyes
@DimuthuNilantha-go9yk
Жыл бұрын
Mekanam pissuwak bn 💪💪💪
@nilaweerarathna7051
Жыл бұрын
Why we are addicted?❤
@csb9720
Жыл бұрын
ආගමක් ❤
@nawodaH
Жыл бұрын
ඔයාව සම්බන්ධ කරගන්නෙ කොහොමද?
@sithuminawijesekara7190
Жыл бұрын
❣️
@hellkumbura
Жыл бұрын
යකඩ හඬකින් ගයන විට පේවී.. හිතට වැදුනා නුබේ පද පේලි.....සුපිරියක්.... වෙනම රහක් .. ස්තුතියි...
@udayakumara4398
Жыл бұрын
තත් පිරිමදිමින් ගැයුව ඒ පද පේලි..... දෙකන් සැනසුවා හරිම මන ලෝලී......
@kanthimal7749
Жыл бұрын
❤❤❤❤❤
@wasanthakumara8525
Жыл бұрын
මචං උඹගේ යකඩ මනමාලී හිතේ මැව්වා මගේ සුරලෝලී
@achalaprabhasani4709
Жыл бұрын
👍👍👍👍
@nir1009
Жыл бұрын
👌
@SarathRupasinghe-ut1dg
Жыл бұрын
අවුරුදු 55වයසති සිමන් කේනෙක් මම මේ කාලේ තුළ දැක්ක පට්ටම පට්ට කොල්ලෙක් පුතා උබ. ජයවේවා .
@champakumari9187
Жыл бұрын
බාටා දෙක අමතක නොකරපු නුබ සුපිරි චරිතයක් මම පට්ටම ❤ ❤❤❤
@HemanthaMaduranga-ik9mj
9 ай бұрын
❤️
@SmMangalika
Жыл бұрын
ඔයාට දිර්ඝ ආයුෂ පතනව . තව තවත් ගීත ගායනය කරන්න සක්තිය ලැබෙන්නට පාර්ථනා කරමී. බුදුසරණයි ඔයාට.
@ThiliniAnushan-ud6tb
Жыл бұрын
සාධාරණ විදියට ජීවිතේ ගෙනියන සියලුම කැලේ වැද්දන්ට සහ උන්ගෙ යකඩ මනමාලියන්ට උපහාරයක්ම වේවා...❤
@haripudumaiskole2259
Жыл бұрын
මරු....
@spmbwijewardhana520
Жыл бұрын
❤
@Sayumeesathnara
Жыл бұрын
macho umba Nam pattai
@DananjayaBasnayaka
Жыл бұрын
Puuuu
@nir1009
Жыл бұрын
❤
@ThiliniAnushan-ud6tb
Жыл бұрын
මේක මෙච්චර රහ ලියපු එකා කියපු එකා හදපු එකා ඔක්කොම අමුම අමු එකෙක් උන නිසා.. මේක අහන්න සති තුනක් පරක්කු උනාට මට මාර දුකයි... උබට ජය අයියේ..🎉
@openmind3611
Жыл бұрын
වටිනකමක් ලැබුනු නැති මිනිස්සුන්ට වටිනාකමක් දෙන උබට ජය වේවා මචෝ.... එලම
@mazreenmohamedmazreenmoham1863
Жыл бұрын
Iy 0:39 😅 0:39 0:39 0:39 fd
@dudjdduddxjdisi
6 ай бұрын
👍
@manojamila8831
Жыл бұрын
සුරංගනා ලෝකවල ජීවත් වෙන artist ලා එක්ක බලද්දී උබ ඉන්නේ වෙනම ලෙවල් එකක මචං❤
@pemasirikksp1567
Жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@nilanwettasinghe343
Жыл бұрын
ඕකත් එක විදිහක මාර්කටින් පාරක් තමයි. 😅😅😅
@goldenbadge2154
Жыл бұрын
Oba thumata me kalakaruwa gena meeta wada wenas hegeemak tibune nethi eka gena pudumai .
@anushapriyanthi8911
Жыл бұрын
දහස් ගනන් අරුත් මැවෙනා සුපිරි පද පේලී........ඊටම ගැලපෙන චාම් හඩ....❤❤❤ ආදරෙයි හැමදාම ඒ සරල බව ගැබ්වුන ඔබේ හඩට...❤❤❤
@mewageherath8218
Жыл бұрын
නව ආරයක් වෙනම ශෛලියක් ඉතා උසස් ස්වතන්ත්‍ර නිර්මාණයක් ශ්‍රී ලාංකීය සංගීතයේ නවමු පරිචිඡේදයක් ඔබ විසින් ආරමිභකර ඇත.දිගු ගමනකට මංපෙත් විවර වී ඇත.ජයවෙිවා මල්ලී
@BudikaSadaruwan2007
2 ай бұрын
❤
@shashikanimodani3947
Жыл бұрын
මගේ අවුරුදු 7 කොල්ලා ගිටාර් එක ප්ලේ වෙනවා ඇහෙද්දි ම "අමු එකක් නේද " අහගෙන තමා එන්නෙ. එයයි අවුරුදු පහේ දුවයි තමා ඇබ්බැහි වෙලා ඉන්නෙ මේවාට.. ❤❤❤
@blackjck3047
Жыл бұрын
වෙනම ලෝකයක් නෙවෙයි මේ අපේම ජීවිත කතා.. ❤ ජයවේවා මල්ලි 🥂
@sajanisudeerasajani5505
Жыл бұрын
කියන්න තෙරෙන්නෙ නැ..හරිම ලස්සන ගායනක් ..අමුතුම ලස්සනක් තියෙන්නෙ
@ranasinghearachchigejayara1411
8 ай бұрын
අමුතුම ලෝකයකට ගෙනයන සිංදුවක් ඔබ ගායනා කරන සියලුමසිංදු මෙවැනි ගැඹුරු අදහස්වලින් යුක්තවේවායි ඉත සිතින් පතමි.
@AnuradhaThilini
Жыл бұрын
අර්ථවත් පදවැල් තුළ ආදරණීය කලාකරුවාණනි ඔබගේ කටහඩින් මේ ගීතයට දෙන ජීවය ඉතාම අපූරුයි ..අති විශිෂ්ටයි ....ඔබ පොළොවේ පය ගහලා ජීවිත්වෙන සුන්දර මනුස්සයෙක් කියලා දැනෙනවා...ඔබට ජයෙන් ජය 🌹🌹💪💪💪😍😍තුනුරුවන් සරණයි...
@mahindapadmalal6024
12 күн бұрын
දහස් ගනන් අරුත් මැවෙනා සුපිරි පද පේලී........ඊටම ගැලපෙන චාම් හඩ....❤❤❤ ආදරෙයි හැමදාම ඒ සරල බව ගැබ්වුන ඔබේ හඩට.
@kasunakumara5692
Жыл бұрын
සංගීතය ආගමක්... ආගමට අලුත් වටිනාකමක්... ජය වේවා සහෝදරයා ❤
@nushbro
Жыл бұрын
බාටා දෙක අමතක නොකරපු සුන්දර චරිතය ❤️
@rosafernando7294
Жыл бұрын
අනිවාර්‍යෙන්ම❤
@nirmalchanuka9588
Жыл бұрын
❤
@anushkaudayangani104
Жыл бұрын
Yes
@heshanrashmika9427
Жыл бұрын
❤
@ranganakrishanthi6166
Жыл бұрын
අනිවාර්යයෙන්
@Loku.malli.production
Жыл бұрын
දක්ෂ යකඩ නිර්මානයක් පට්ට සින්දුවක් එකට යනකොට ඒක පට්ට කලාවක්..ජයවේවා ❤❤🎉🎉
@DiduniIrushika-cr1kf
Жыл бұрын
මේ කටහඩ, පද ඔක්කොම හිතට සුපිරියටම වදිනවා 💗☺️
@akalankashyamal
Жыл бұрын
ජීවිතේ කවදකම හරි මුහුණට මුහුණ දැකගන්න ආස සුන්දර කටහඬ🥺😍 අනිවාරෙන් ඒ දවස එනකන් බලන් ඉන්නේ❤
@kinkiniadithya2984
Жыл бұрын
රසවින්දකයා ... ❤️ අමු අමුවේ තිත්ත ඇත්ත කරලියට අරන් එන සොඳුරු කලාකරුවා ... දැක්ක ලස්සන චරිතයක් ... කවදා හරි ඔයා එක්ක ජායාරූපයක් ගන්න ආසයි .. ❤️
@nayanasewmini8293
Жыл бұрын
Patti
@sameeraperera763
6 ай бұрын
ok
@Anjana_Lyrics
Жыл бұрын
මේ සින්දුව දැනට විසිපාරට වඩා අහපු අය comment එකක් දාන්න. මේක වෙනම එකක්❤😮
@ahangamaliyangenadeekanade9168
Жыл бұрын
අනිවා
@kavidusanka1998
Жыл бұрын
Definitely ❤
@iroshtravelandfood
Жыл бұрын
@@ahangamaliyangenadeekanade9168😊
@iroshtravelandfood
Жыл бұрын
@@ahangamaliyangenadeekanade9168😊pa❤😊pppo❤
@sumithfernando9861
Жыл бұрын
😂
@rasisl1949
Жыл бұрын
උබට ආදරේ කරන සෙට් එකක් උබේ වටේ ඉන්නවා... ❤❤❤ උබ දිනුම් මිත්‍රයා.... සිරාවට එකෙන්ම මේවා වදින සිංදු..
@sameerasampath9128
Жыл бұрын
ලංකාවෙ music වල වෙනව පරිච්චේදයක් පටන් ගත්ත සහෝදරය ඔයා.දවසක හම්බෙන්න ඕන.❤❤❤
@malindradesilva6862
Жыл бұрын
හම්බ උනාට කමක් නැහැ සහොදරයා හැබැයි පච අනුරගේ කාලකන්නි පිංගුත්තර අයිඩියාස් නොදා
@sameerasampath9128
Жыл бұрын
@@malindradesilva6862 උඹ කියනකම් හිටියෙ.😂
@sameerasampath9128
Жыл бұрын
@@malindradesilva6862 හම්බඋන දවසක අපිට ඕන ටික අපි කතාකරගන්නම්.ඔය සහෝදරය කලබල නැතුව නැතුව ඉන්න.😂😂
@mgianjana810
Жыл бұрын
ඒක නම් පිස්සුවක් අයියෙ. සුපිරියක්
@chalanigamage1894
Жыл бұрын
ජපුරේ අමුday show එකත් එක්ක මාරම පිස්සුවෙන් මේවා අහන්න...keep it up
@ErandeaMirihanageErandea
Жыл бұрын
මම පට්ට ආදරේ කරන වැඩ්ඩෙක් කවද හරි දවසක හමුවෙලා ළග ඉදගෙන සින්දුවක් අහන එක තමයි මගේ හීනේ. ආදරෙයි බොක්ක. ජේසු පිහිටයි මචන් උබට
@HHDNishantha-tn6eo
Жыл бұрын
මෙච්චර කාලයකට මෙයාල ගැන සිංදුවක් ලියවෙලා නෑ සහෝ..හිතට මාර විදිහට වැදෙනවා...ඔයා කරපු සුපිරියක්...සිංදුව අහන කොට මතක් වෙනවා පංචිකා වත්ත වටරව්මේ අශ්වයා...මතක ඇති නේද..උබට මචන් දෙවිපිහිටයි ජයෙන් ජයම වේවා එයාලට කරපු උපහාරයට
@disnapryawm4223
Жыл бұрын
❤❤❤ ...බොරු සෝබන නැති අමු වචන .හරිම රසයි අහද්දි හිතට
@devanandathomasranasingh-uh8ki
Жыл бұрын
නියමයි බ්‍රෝ ජීවිතේ අපි නුදුටු අලුත් අදහසක් අලුත් ගීතයක් හදවතින්ම සුභ පතනවා GOD bless you ❤
@kamaniariyathilaka6985
Жыл бұрын
මේ දැන් සිරස රේඩියෝවෙන් අහපු ගමන් search කරේ. සුපිරියක්. ආදරෙයි ගොඩක් .ජය වේවා.❤❤❤❤
@yohanthiniranji7195
Жыл бұрын
දෝංකාර දෙන මිහිරි හඬක්. හරිම ලස්සනයි. 🤝❤
@manojgalhenage3043
Жыл бұрын
Yes
@necher7481
Жыл бұрын
කාලය නිහඬ කළ වේදනාවේ වෙඩි මුර...පත්තු වෙන විට ,,,,අමුඩයක් නොඇදම නටන්නට හිතෙනවා කුඹුරෙම,,,,ස්තුතියි ඹබ තනන කුඹුරට....
@sachinavishka6391
Жыл бұрын
කැලේ ඇතුලෙම පර වෙනව බං හුගක් මල් ජාතී///// බාට දෙක සරල ජීවිත... ❤️❤️❤️
@anuradharavinathabeynayaka5194
Жыл бұрын
පොලවෙ පයගහල ඉන්න උන්ගෙ විලාපයේ නියෝජනය ❤️❤️❤️
@UpulBandara-ym3tn
Жыл бұрын
සහෝ තමුසෙ මාර වැඩ්ඩෙක් ඕයි 21 සියවසේ දැකපු සුපිරි චරිතයක්
@lalithakumarasinghe9653
Жыл бұрын
වෙනස්ම රසයකින් අර්ථවත් නිර්මාණයක් ..හරිම ලස්සනයි ..හරිම අගෙයි.👍❤️💐
@chemistrywithwishvaedirisi7225
Жыл бұрын
පට්ට අපේ chemistry sir... ❤❤❤❤
@kavishkasewwandi629
Жыл бұрын
මාරම ෆීලින් එකක් තියෙන්නේ බන් මේ අමු song ආදරෙයී ❤👽🍁
@jayakumari4258
Жыл бұрын
❤❤❤❤❤❤❤ පට්ටම වොයිස් එක ආදරෙයි පැලෙන්න ජයෙන් ජයම වෙිවා තෙරුවන් සරණයි
@rasikasubhashini9197
Жыл бұрын
"කැලේ ඇතුලෙම පරවෙනව බං හුඟක් මල් ජාති".....ඒ අපේ රටේ හැටි බං.. අපි ඔක්කොම එකතුවෙලා ඒ මල් කැලෙන් එළියට ගේමුද.. කැලේ වගේම මුලු රටම සුවදවත් කරන්න ලස්සන කරන්න උන්ට පුලුවන්..❤️
@NblWps
Жыл бұрын
ඔයාගේ සියලුම හරිම ආශාවෙන් අහන්නේ හරිම අර්ථ තියෙනවා කාලයට උචිත දේවල් ඔයාට පින්
@jpsarathchandrasiri3042
Жыл бұрын
අමු සින්දු අහපු වාර ගාණ මතක නෑ. ඒ තරම් ඇහුව . තවත් අහනවා.
@buddikasandaruwan1311
Жыл бұрын
තවත් මේ වගේ නිර්මාණ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@VijeyDisanayaka
2 күн бұрын
,ihp g
@නිශානවරත්න-ඤ1ණ
Жыл бұрын
ආසයි කොහෙන් හරි හම්බ වෙලා ලග ඉදන් සිංදුවක් අහන්න ❤❤❤❤
@samanthipiris2058
Жыл бұрын
Malli harima harima lassana song ekak huga kalekin hadavathatama danunu meeka mata mulinma kanata ahune amaaya adikarige hadin tv programe ekakadi .budu saranai oyata jayen jaya ma veeva malliyo
@ElephantSoul
Жыл бұрын
හරියට අහන්න හම්බ උනේ අද යකඩ මනමාලි ❤❤
@amiladeshan8687
Жыл бұрын
පොතකින් කියන්න බැරි ලොකු දේවල් සහෝදරයා උබේ ඔය වචන ඇතුලෙ තියනව බන්.බොක්කෙන්ම උබට ආදරෙයි ...ඇස් වලට කදුලු එනව බන්...
@harshagunawardhana
Жыл бұрын
අහපු අය නැවතුමක් නැතුව අහනවා.. අහලා නැති අය ගැන මාර දුකයි ඒ අයට පුලුවන් තරම් අහන්න දෙමු. අමු සෙට් එක කෝටියක් වෙනකම් බලන් ඉන්නවා💪❤️❤️❤️
@AnushkaSanjaya-y6w
Жыл бұрын
හරිම ලස්සනයි කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.අහන් ඉන්න අසායි ජය වෙවා.❤❤❤
@24banda
Жыл бұрын
@Sanjeew අයියේ, මේ සින්දුවෙන් ඔයා කියන්න බලාපොරොත්තු වෙච්ච අදහසත් මෙතනම comment එකක් විදියට හරි දැනගන්න ආසයි... ජයවේවා !!!
@janakajanaka4318
Жыл бұрын
අනේ ඔව්
@wasanthawijayabandara
Жыл бұрын
භාශා 8ක් හසුරුවන්න දන්න කෙනෙක් පේමන්ට් එකේ පොත් විකුණනව, ලස්සන වෙස් මූනු නිර්මාණ කරුව යට තියල ඒක විකුණන අතර මැදිය ප්‍රභූවරයෙක් වගේ වෙනව, ගිණි අවියක් හදන මිනිහ හිරේ දානව , මේ අය මනස දියුණු මිනිස්සු ඉන්න රටක හිටිය නම් පිටිසර පැත්තෙම හිගන්නො ගානට ඉන්න වෙන්නෑ. පරණ යකඩ කෑලි එකතු කරල ඒවගෙන් මනමාලියක් හදපු අපේ එකෙක්ගෙ තව දක්ශතා ඇති. ඒ වගේ උන් තවත් රටේ අහු මුලු වල ඇති. ඒ හැම එකාම මේකෙ හැංගිලා ඇති, උන්ව සමාජය ගණන් ගන්නෙ නෑ. උන්ගෙ වටිනාකමක් දැනෙන්න මොළේ තියෙන උන් මේකෙ නෑ. මේ කියන කතාව ඒක වෙන්න ඕන කියල හිතන්න බැරිද .
@mostalk9677
Жыл бұрын
කැලේ ඇතුලෙම පරවෙනව බං හුගක් මල් ජාතී.... තරුන පරපුරේ ශෝකාලාපය සහ ඛේදවාචකය.තම දස්කම් වලට ඉඩක් නැතිව පරවී යන තරුන ජීවිත.
@slcartoono8340
Жыл бұрын
Superb
@travelandfoodlovers1409
Жыл бұрын
වෙහෙස වෙන්නාවූ බර උසුලන්නාවූ සියල්ල වරෙව් හවසට හැම කෙනෙක්ම අහපියව් හෙට උදේට නැගිටින්න අළුත් පණක් ලැබෙයි.නොමැරී මැරෙන මේ සුසයිටියේ හැමෝටම අමුර්ථය මේවා 💪🏻💪🏻💪🏻
@GayanSameera-ec9vv
Жыл бұрын
අනේ මංද බං..එකෙන්ම උබ කරන නිර්මාන සමාජයට මාර වැදගත්. නමුත් අද වයිරල් වෙන්නෙ සමාජෙට ඕනිම දේ නෙවෙයි. මට කාගම සිරිනන්ද හාමුදුරුවොත් මතක් උනා.. මල්ලි ඕවට ජනාදිපති සම්මාන දෙන්න ඕනී.... බුදු සරණයි....
@MIXLAB95
Жыл бұрын
Aththatama bn man dakapu hodama gayakayek bn,hr jotipala ape Hoda gayakayek,,,eth me aiyage Hama sinduwakama aga hiri watena songs tiyenne,,mn balanawa hamadama,,hirigadu pipenawa bn aiye,,,❤❤❤❤budusaranai devipihitai,Jesu pihitai,,Alla deviyangeth pihitai,
@sachinimadhusha5011
Жыл бұрын
ලස්සන ලොකු තේරුමක් තියෙනවා කියලා හිතෙනවා.. ඒත් ඒ තේරුම මොකද්ද කියලා ගොඩක් කල්පනා කාල 🥺❤️
@arunamillathe7116
Жыл бұрын
Ela. Niyamai macho. Wenama paththak tuch kalao oya niyama porak. Kawadmawath hituwe naha mewage amu sinduwak ahana labei kiyala. Idiriyatama yamu. Api oba samagai.
@kamaldissanayake8997
Жыл бұрын
අලුත් සිංදු එපාවෙලා හිටිය කාලෙකදි කතරකට දිය පොදක් වගේ❤
@kastalsrilal1434
Жыл бұрын
ලංකාවේ සංගීතය බලෙන් ඉදවල අපිට කවද්දි.උඹ දෙන අමුරහ මාරම රහයි බන්.මේකත් කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකක්.ඡයවේවා bro❤
@ishiniwathsala7772
Жыл бұрын
යකඩ මනමාලී ......... තවත් එක් ඇබ්බැහියක් ................. දවසක හම්බ වෙමූ කොහේදී හරී ❤
@AsankaSanjeewa-tg4xh
Жыл бұрын
Mat kamati hamba wanna call me😂😂...
@isurugihan5261
Жыл бұрын
🙏🌼
@SarangaPradeep-gw1vz
9 ай бұрын
Kohomada live singing..super voice..ona tharam ahanna puluwan..perfect song..❤❤
@dinushalakmal5628
Жыл бұрын
අහපු අය නැවතුමක් නැතුව අහනවා.. අහලා නැති අය ගැන මාර දුකයි ඒ අයට පුලුවන් තරම් අහන්න දෙමු. අමු සෙට් එක කෝටියක් වෙනකම් බලන් ඉන්නවා💪
@GaneshaThennakoon-tj8lt
25 күн бұрын
මොන විසිපාරද දවසකට මං අහනව තුන්පාරක්වත්.ඒක දැනෙනවා ...පට්ට❤❤❤❤
@deepthiweerasingha4034
Жыл бұрын
වෙනම ලෙවල් එකක කොල්ලෙක්..මාරයි මෙ සිංදු..👌❤️👍
@UserYTPlayer
9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😌❤
@lifewithlove2319
Жыл бұрын
ලගදි දවසක හම්බවෙමු මචං... අපි උබව ගේන්න වැඩක් හදන ගමන්... ආදරෙයි ❤
@chandrikajayakodi6703
Жыл бұрын
Ugath kamama...Sarala bawama... Sihi une maha anduru Guththila....Harima rahai me gee panin boho hith suwapath wewa..🙏
@jeewanjeewan1703
Жыл бұрын
පර වෙන්නනම් එපා සුද්දා තව ගොඩක් දේවල් කරමු උපරිම සප් එක අපෙන් 💯💯❤️
@shanthasamarajeewa6309
Жыл бұрын
Eda idan mama ahawawa aindu. Hodata igena gaththu manussayek. Budu saranai
@krishankaushalya
Жыл бұрын
ආසම හඬක් ඡය වේවා සහෝ 💞💞
@supunrajapaksha9986
Жыл бұрын
Pala.eti.ruke.wawulo.wasati
@PremasiriOmalpage
Жыл бұрын
පට්ටම පට්ට සිංදුවක් ඇහුවා සියපාරකටවැඩිය.සුපිරියක් තමා.
@RMkumara
Жыл бұрын
ලස්සනයි !!! නියමයි !!! සුබ පැතුම් ♥️ !!!
@hesh2297
Жыл бұрын
එකතු කරගෙන පරණ බඩු කෑලි දිලෙන සියුමැලි යකඩ මනමාලි ......කිව්වම මට මතක් වෙන්නෙ මාවම ගෙදරින් අකමැති නිසා wedding එකක් නොගෙන බැන්දට පස්සෙ photoshoot එකක් කලා තැල්ල තිබ්බෙ salon එකේ අක්කා ඒ දුක්බර මොහොත මතක් වෙනවා...😪😪😪
@viduniranithma299
Жыл бұрын
dan hodin innawada ehenam echcharai ❤
@lahiruchanaka9648
Жыл бұрын
දවසක කොහෙදිහරි හම්බවෙලා ප්ලේන්ටියක් පත්තු කරමු ආදරෙයි😍❤
@dineshkumara7049
Жыл бұрын
Anewa
@sameerasandaruwan9043
Жыл бұрын
@pawan12344
Жыл бұрын
Aniwaryenma
@madurajayasinghe1018
Жыл бұрын
@@SanjeewLonliyes❤
@rubeshbenedict7319
Жыл бұрын
Maath anawoooo..
@vindayasadamali1302
Жыл бұрын
කැලෙ වැද්දගෙ යකඩ මනමාල Woooòw Marama lassanai Gòod luk 😘😘😘😘
@chamaramadu3033
Жыл бұрын
කැලේ අැතුලෙම පරවෙනව බං.... හුඟක් මල් ජාතී.... ❤❤❤❤
@ThilinaSk
23 сағат бұрын
Niyamai aththatama ape amu sindu tika ❤❤❤❤niyama wedak ❤❤❤❤
@goonewj
Жыл бұрын
What a voice, what a talent. Glad I bumped into this by accident. Bravo!
@AnneSurangika
Жыл бұрын
හැම sinduwakma ලස්සනයි මෙ අයියාගේ
@eatbullets3552
Жыл бұрын
මේවා වෙනම රහක්..... තව තවත් මේ වගේ සින්දු කරන්න පුලුවන් වෙන්නයි කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤
@isurupranith6900
Жыл бұрын
අඩො..එලම..මාරම ලස්සනයි අයියෙ
@biulanijay
Жыл бұрын
Aiya oyage hadanam marai mama hithi oyata adara karanataram oyawath danna naha budusaranai aiya❤
@kasunjayawardhane2002
Жыл бұрын
බාටා දෙකට ආදරෙයි සහෝදරයා ❤❤❤
@nishanividuranga3646
Жыл бұрын
වෙනස්ම රහක්........ඔබගේ සියලුම නිර්මාණ...මරැ❤❤❤
@Ashan_MadushanKa
Жыл бұрын
ඔයාගේ සින්දු පට්ට කියන්න වචන නෑ 💓 ආදරේයි ජය 💓🌻
@MRPRAZA2
Жыл бұрын
මුගේ සින්දු අහන්න එපා ..කුඩු ගැහුවා වගේ තමයි ❤ පට්ට
@Suba-Subashi
Жыл бұрын
ආදරෙයි❤❤❤ අමු සිංදුවට
@RoshaniDesilva-h2b
Жыл бұрын
Aluth thaleta sinduwak rasa widinna dunnata . Thanks 👍❤
@neilpehembiya8879
Жыл бұрын
What a great performance and stronger voice !!!! Bravo 👏 👏 regards from monte carlo 🇲🇨
@sewwandidissanayaka8183
Жыл бұрын
Wow❤❤❤
@sudeerawickramasingha7332
Жыл бұрын
සුපිරි සුපිරි ...👌👌👌👌👍👍ජය වේවා ❤️❤️❤️
@vimukthidilshan3521
Жыл бұрын
දවසක දකිනවානමි දකින්න ආසම චරිතයක්.... ආදරේයි ♥️
@Jeewaka3
2 ай бұрын
බොහෝ දෙනෙක් ප්‍රසාදය පලකරාට මොකද විනාශ වෙන්නේ මේවයින් අපට අනන්ය වූ ගීත කලාවයි...1970 දශකයේ වන විටි කණ්ඩායම් සංගීතය තුලින් විනාශ උනා අපේ හුරුව...අදවන විට ඒවා අද ඉන්නපරපු දේවත්වයෙන් අදහනව...මම දකින විදියට මේත් ඒ වගේ දෙයක්.... උගත් යැයි සම්මත වූ පමණින් දෙස,බස, රැකගැනීමට නොහැක...මෙහි වඩාත්ම හානිය සිංහල භාෂාවට සිදුවන නිසා ඉංග්‍රීසි කෑලි සමග සිංහල යෙදුම් නතර කරන්න. මං හිතන්නෑ ඒක මොහුට වටහාගන්න ශක්තියක් ඇතියි කියා....
@Piwpiwchuutipuusa
2 ай бұрын
ඇත්ත කතාව 😢😢😢😢
@onlinewithshashindu2374
Жыл бұрын
තනි වචනෙන් කිව්වොත් "සිංදු"❤
@gayanalankara6597
Жыл бұрын
පට්ටම ආදරෙයි ,උබලා තමයි ඕනෙ කොල්ලෝ මේ රටට.....
@nikethaniwansekara2603
Жыл бұрын
භාවනාවක් ❤
@daminsampath6372
Жыл бұрын
හදවතට දැනෙන්න කියනව❤අමුම අමු රහක්....ජයවේවා
@dinukagimshan1153
Жыл бұрын
ඉස්සර SJC හිටිය කෙනෙක් සිත නිදි නෑ song එකෙ කෙනෙක් මෙයත් ❤️
@JanithweerasinhaJanithweerasin
7 ай бұрын
ඇත්තටම කියන්න වචන නැහැ 😘😍 ඒ තරම් ලස්සනයි 🤗 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මං මේක හොය හොය ඇහුවෙ 🥺🥺🥺
@mirihallachamara3472
Жыл бұрын
දවසක හම්බවෙලා ප්ලේන්ටියක් පත්තු කරමු සහෝදරයා ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤
@chamindaweerasinghe7463
Жыл бұрын
ඇත්ත කලාව , සීගිරියේ විතරක් නෙවෙයි අදත් උපදිනවා. මරු ... කලාවේ වටිනාකම මොළයටයි, හදවතටයි දෙකටම දැනෙන උන් අඩුයි. මූ අපට ඉපදුණු බඩු කෑල්ල
29:39
Amu Sindu Collection Sinhala (අමු සින්දු) | Sanjeew Lonliyes SJS Amu Sindu |Sinhala Songs Collection
IQ Minder
Рет қаралды 260 М.
27:46
අමු සින්දු එක දිගට | Amu Songs Collection | Pitakaware | Sanjeew Lonliyes | Amu Sindu
Denuwan Beats
Рет қаралды 201 М.
00:34
Wall Rebound Challenge 🙈😱
Celine Dept
Рет қаралды 16 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 858 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 54 МЛН
32:35
2023 Hit Amu song collection|| 2023 අමු සිංදු එකතුව|| Sanjeew lonliyes
SL SINDU KAMARE
Рет қаралды 260 М.
3:26
"කැලේ වැද්දාගේ යකඩ මනමාලී"අතුලගේ ගිටාර් පාට් එකට අමායා ගැයූ "අමු සිංදුව"
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
4:30
Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
AMU MUSIC LIFE
Рет қаралды 6 МЛН
4:42
විකසිත පැතුමන් - Wikasaitha Pathuman | රෝන්දේ - Ronde #wikasitha #Ronde #MiltonMallawarachchi
රෝන්දේ - Ronde
Рет қаралды 4,5 МЛН
5:01
ඈත සිතිජයේ - Aatha Sithijaye | Shirley Waijayantha - Charana Beats with NAADA
Charana Beats
Рет қаралды 9 МЛН
4:23
හොල්මන් වෙලා ඉන්නේ සෙට් එකම කලීෆා ගැන අහලා😍❤ | Chat & Music
Chat & Music ITN
Рет қаралды 84 М.
17:01
Best amu sindu collection | Sanjeewa Lonliyes songs collection | Beast music
JUST EDITZ (J.E.)
Рет қаралды 149 М.
4:36
Alpha Blondy & The Solar System - Sebe Allah - LIVE at Afrikafestival Hertme 2018
AfricanMusicFestival
Рет қаралды 94 МЛН
3:04
මීට කලින් පිටකවරේ මෙහෙම අහලා නෑ නේද..😍 | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
Hiru TV LIVE
Рет қаралды 876 М.
32:24
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
Supiri 10
Рет қаралды 3,6 МЛН
00:34
Wall Rebound Challenge 🙈😱
Celine Dept
Рет қаралды 16 МЛН