Sanka Dineth & Chandana Liyanarachchi - Chanchala Hegumaka / Ahala Mal Pipena [Mashup]

  Рет қаралды 191,986

Sanka Dineth

Sanka Dineth

Күн бұрын

අධිමාත්‍ර ( 𝐀𝐝𝐡𝐢𝐦𝐚𝐭𝐡𝐫𝐀 ) 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐔𝐊 | 𝟐𝟎𝟐𝟑
𝐒𝐚𝐧𝐤𝐚 𝐃𝐢𝐧𝐞𝐭𝐡 𝐰𝐢𝐭𝐡 𝐂𝐡𝐚𝐧𝐝𝐚𝐧𝐚 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢
𝟒𝐭𝐡 𝐉𝐮𝐧𝐞 | 𝟐𝐩𝐦 @ 𝐆𝐫𝐞𝐞𝐧𝐟𝐨𝐫𝐝 𝐇𝐚𝐥𝐥 𝐋𝐨𝐧𝐝𝐨𝐧
UK සිටින රසිකයන්ට,
අඩු මාත්‍රාවෙන් නොව
අධිමාත්‍රාවෙන් මත් වෙන්න...
අධිමාත්‍ර,
එක යුගයක්, පරිඡේද දෙකක්.
ආසන සිමිතයි, දැම්ම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න
www.roxseltick...
Music Credits:
Chanchala Hegumaka
Music: Sanka Dineth
Lyrics: Kelum Srimal
Ahala Mal Pipena
Music : Nihal Gamhewa
Lyrics : Nihal Gamhewa
Vocals - Sanka Dineth & Chandana Liyanarachchi
Music direction : Nalaka Sajee Jayasinghe
Guitarist - Nalaka Sajee Jayasinghe
All Keys - Chathura Prasad Perera
AE 10 Aerophone - Nalaka Sajee Jayasinghe
Mix and master - Sachitha Rathnayake - Trans Studios
Audio Production Studio - Trans Studios
Cinematography - Diran Wijayasinghe
Colorist - Diran Wijayasinghe
Editor - Diran Wijayasinghe
Follow SANKA DINETH on Social Media!
🔰 Facebook: tiny.cc/SankaFb
🔰 Instagram: tiny.cc/SankaIG
🔰 Twitter : tiny.cc/SankaTw...
🔰 KZbin: ‪@SankaDinethOfficial‬
🔰 Tik Tok : tiny.cc/SankaTi...

Пікірлер: 499
@djisurukawshalya
@djisurukawshalya Жыл бұрын
චන්දන ලියන ආරච්චි මහත්මයාගෙ කටහඬ තාමත් තරුණයි.පිස්සුවක් ඒකනම්🔥🖤
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
Asama gayakayek 💖
@DileeshaSupun
@DileeshaSupun Жыл бұрын
"ඔබ කී ලෙසටම ආයේ" එතන මාරම feel 💐❤️‍🔥🥺
@csaw7064
@csaw7064 Жыл бұрын
adoww
@d_il_sh_an2006
@d_il_sh_an2006 Жыл бұрын
🥺❤️‍🩹
@mahindajayathilake7080
@mahindajayathilake7080 Жыл бұрын
Mayawakmai adaree..💖💖💖💖💖
@srilankantravelinglife.5430
@srilankantravelinglife.5430 Жыл бұрын
Sirawata aga Hiri wetenawa
@kavindulakshan417
@kavindulakshan417 8 ай бұрын
💯💚
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
චන්දන සර් හරියට වැම්පයර් කෙනෙක් වගේ. කවදාවත් වයසට යන්නේ නෑ. ❤❤❤❤❤ මේක භාවනාවක් ❤❤❤❤
@howtostudye5418
@howtostudye5418 Жыл бұрын
චන්චල හැඟුමක සින්දුව චන්දන සර්ගෙ කටහඬින් මරු ❤️❤️
@Janiya__007
@Janiya__007 Жыл бұрын
ඇත්ත සිංදු දෙකම වෙනම රහක් පට්ට ඒ රස දෙක නම්
@pawankalhara7990
@pawankalhara7990 Жыл бұрын
e kata hadin hu kiwwath lassani🥰🤩
@kingofkaraoke2
@kingofkaraoke2 Жыл бұрын
එක තමා අපිත් කට ඇරන් බලන් හිටියෙ 😮
@meenamadhavi3676
@meenamadhavi3676 Жыл бұрын
ඒ රස❤
@malshakularathne1147
@malshakularathne1147 Жыл бұрын
,💯 agree 👍
@kaushala1988
@kaushala1988 Жыл бұрын
අපරාදේ මේ වගේ මිනිස්සුන්ට අලුතින් ලස්සන ගීත ලියවෙන්නේ නැත්තෙ. ප්‍රාඩෝ, බෙන්ස් ගරාජ් එකේ තියෙද්දී මරුටි වලින් ගමන් යන ලංකාවේ සංගීතය
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
කාගේද ඉතින් වැරද්ද? ඉන්ට ගෙයක් නෑ කියලා කියපු හිගන්නොන්ව ගමන් ස්ටා කෙනෙක් කරන දෙකයි පණහේ රියැලිටි ශෝයි (හොරු ස්ටාර්), අර පුතයි, මේ පුතයි, කොන්ඩේ තීන්ත බුරුසුව වගේ තියෙන උනුයි ලංකාවේ music field එකට හිතා ගන බැරි තරම් විනාසයක් කරලා තියෙන්නේ. හොද, දක්ශ, නිහතමානී මිනිස්සු කැපෙනවා ඉතින්.
@madhuraseneviratne4804
@madhuraseneviratne4804 Жыл бұрын
100% එකඟයි
@kaushala1988
@kaushala1988 Жыл бұрын
@@tommyvercetti3608 ඇත්ත. සංගීත සංදර්ශන වලත් කොලිටිය බලං ඉන්දැද්දිම බිංදුවටම වැටිලා තියෙන්නේ.
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
@@kaushala1988 atta. issarawage dan musical balanta hitenn naa. thama quality ekata thiyenne indoor gahana ewa witharai tharamak hari
@dushanchamara2676
@dushanchamara2676 Жыл бұрын
Adare patta ❤❤❤
@symphonyofnavod
@symphonyofnavod Жыл бұрын
90 දශකයේ velvet quality voice එක සහ මෑත කාලයේ velvet quality voice එක..ආසම artists ලා දෙන්නෙක්❤️හරිම රහට ෆීල් වෙන්න variations sing කරන දෙන්නෙක්
@mvskumara4161
@mvskumara4161 Жыл бұрын
@wauprtharaka
@wauprtharaka Жыл бұрын
චන්දන ලියනාරච්චි මහතාගේ කටහඬ මගේ ලමා කාලයේ එක් එක් සුන්දර මතක උද්දීපනය කරනවා...භාවනාවක් වාගේ කටහඬක්...ඇඟ කිලිපොලා යන මියුරු ස්වරයක්..❤️❤️❤️❤️😘❤️😘❤️😘❤️😘❤️❤️😘❤️😘
@sheronnipun8838
@sheronnipun8838 Жыл бұрын
ප්‍රවීනයන්ගෙන් ඉගෙනගන්න තියන දේ ගොඩයි. තමන් යන පාර හරියටම දැනගෙන තමන්ගෙ ගමන නොසැලී යන සුපිරිම ගායකයෙක්. සoඛට ලොකු දුරක් යන්න පුලුවන්. හදවතින්ම සුබ පතනවා ❤
@vihanganethsara9586
@vihanganethsara9586 Жыл бұрын
අනේ චංචල හැඟුමක සිංදුව සම්පූර්ණයෙන්ම චන්දන මහත්මයගෙ කට හඬින් දෙන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurangaperera07
@chathurangaperera07 Жыл бұрын
චන්දන ලියනාරච්චි කියන්නේ මටනම් අධිමාත්‍රාවක්ම තමයි.... ♥️♥️♥️♥️♥️♥️♥️
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 Жыл бұрын
චන්දන ලියනාරච්චි ❤ ඒ හඩ නම් භාවනාවක්....
@dilshanlakshitha28
@dilshanlakshitha28 Жыл бұрын
චන්දන ලියනාරච්චිගෙ හඩින් ඒ සිංදුව අහන්න ආසයි😌❤️
@subangi9770
@subangi9770 Жыл бұрын
🤗මගේ ප්‍රියතම ගායකයා සහ මම කැමතිම තවත් ගායකයෙක් එකට එකතු වුණු ලස්සන සුසංයෝගයක්💖 😍චන්දන සර් සහ සංඛ සර්🎶
@M.b.liyanage
@M.b.liyanage Жыл бұрын
තව මේ වගේ එකක් ඕනි පැයක් විතර අහන් ඉන්න එකක් ☺️❤
@dulannbandara1135
@dulannbandara1135 Жыл бұрын
Chandana liyanarachchi, you are a legend ❤
@kasunillangasinghe6024
@kasunillangasinghe6024 Жыл бұрын
Yes he is
@sahantharuka8857
@sahantharuka8857 Жыл бұрын
ගහන්න සින්දු ... ඇයි මේ වගේ දක්ශ ගායකයො සින්දු ගහන්නෙ නැත්තෙ.... ආසම කටහඩවල් දෙකක්..❤️
@howtostudye5418
@howtostudye5418 Жыл бұрын
1:21 මරු ඒ රහ 🥺❤️
@sadaminimanthilaka5269
@sadaminimanthilaka5269 Жыл бұрын
❤️‍🩹
@sandunchathuranga-lk9fv
@sandunchathuranga-lk9fv Жыл бұрын
ඔබ කී ලෙසටම
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
පොඩිකාලෙ ඉඳන් ආසම ගායකයෙක් තමයි චන්දන ලියනාරච්චි මහතා. ❤ කවදහරි හැබැහින් දැකගන්න ඇත්නම් එතුමාට ස්තූත් කරන්න රටේ සංගීතය වෙනුවෙන් තමන්ගෙ ගාම්භීර කටහඬින් කරපු මෙහෙය වෙනුවෙන්..❤ එතුමාගේ ගීත ඒ තරම් මිහිරියි. ඔබතුමාට තව තවත් නිර්මාණ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@maheshikadilhani6471
@maheshikadilhani6471 Жыл бұрын
ඒක නම් වෙනම රහක්..චන්දන සර් කියන්නෙ ඉතින් වෙනම වැඩ්ඩෙක්.මේ වැඩේ සුපර් සංඛ අයියා...❤️❤️❤️
@sasi_x
@sasi_x Жыл бұрын
භාවනාවක් ❤ පැයක විතර loop එකක් වුනත් අහන් ඉන්න පුලුවන් ❤
@virajduminda8564
@virajduminda8564 Жыл бұрын
Chandana ayya sinduwa patan gaththe gaman kadulu awa...e voice eka hadawathatama witharai....❤
@naveenkandula297
@naveenkandula297 Жыл бұрын
අද තමයි චන්චල හැගුමක හිතට දැනුනෙ..woow
@CR-Creation1981
@CR-Creation1981 Жыл бұрын
සුපිරි හඩවල් දෙකක් සහ සජිගේ ⁣සංගීත සංයෝජනය කදිමයි.
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
චන්දන සර් ගෙ කටහඩ එක්ක ලොකු අතීතයක් තියෙනවා මටත් . ඒ සිංදු එක්කම ගෙවුණු හරි ලස්සන මතක පිරුණු අතීතයක්.💝 චන්දන සර් වගේම සංක කියන්නෙත් Brand එකක් . ආදරෙයි දෙන්නටම. 🎼🎧💝
@wishwayasoyanni888
@wishwayasoyanni888 Жыл бұрын
අනේ ලස්සනයි මං අාසම ගායකයෝ දෙන්නෙක්... ලස්සනයි....❤❤❤❤🤗
@AvishkaMdesilva
@AvishkaMdesilva Жыл бұрын
මේ වගේ playlist එකක් ඕනේ God bless you ✝️ Beautiful Cover Version
@spwijesinghe1009
@spwijesinghe1009 Жыл бұрын
චන්දන සර් කොහොමත් අති සුපිරියක් ඒ වගෙම තමා සංක අයියා පට්ට ❤❤ලස්සනයි
@sandunpieris3600
@sandunpieris3600 7 ай бұрын
හමු වෙන එක වෙනවාමයි...❤️ කියද්දි දැනෙන හැඟීම 🥰
@yohanwewathenna7551
@yohanwewathenna7551 Жыл бұрын
Woow හරිම ලස්සන බ්ලෙන්ඩ් එකක්..චන්දන ලියනාරච්චි මහත්තයා හරිම ප්‍රසන්න සුන්දර ගායකයෙක්...සංඛ අයියා ඔයාටත් ස්තූතිය මේ වගේ සුන්දර මිනිස්සු එක්ක වැඩ කරන එකට ❤
@susanthanilmalgoda9184
@susanthanilmalgoda9184 Жыл бұрын
"චන්චල හැඟුමක " මුළු සිංදුවම චන්දන ලියනාරච්චිට කියලා ගායනා කරවන්නකො🙏
@nuwanthasamadhi792
@nuwanthasamadhi792 Жыл бұрын
ඔව් එහෙම කරනව නම් මරු.ෆට්ට❤
@raveenabulathsinghala5874
@raveenabulathsinghala5874 Жыл бұрын
Ane ow 😍
@malshakularathne1147
@malshakularathne1147 Жыл бұрын
💯 agree 👍
@tharushataz731
@tharushataz731 Жыл бұрын
ane ow 🥺❤️
@judefernando9398
@judefernando9398 Жыл бұрын
චන්දන aiye ei මෙහෙම කරන්නේ .. tawatat කවුරුත් naa මෙච්චර sencitive sing karana......❤❤❤
@coconutdonkey9666
@coconutdonkey9666 Жыл бұрын
Ammoo chandana mahathmaya sankage sinduwa kiyanakota anga goosebumps una..
@saliyapulathisi1973
@saliyapulathisi1973 Жыл бұрын
ඒක හරි රහයි ❤ ආදරෙයි දෙන්නටම
@pasindukavinda9271
@pasindukavinda9271 Жыл бұрын
සංගීතය විශ්ව භාශාවක් කියන්න වෙන නිදසුන් මොකටද... ආදරණීය ගීත. ආදරණීය ගායකයින්. ආදරණීය සංගීතය. 🙏🥀
@snoob22
@snoob22 Жыл бұрын
චන්දන ලියනාරච්චි සර් ගෙ කටහඩනම් පරන වෙන්නෙ නෑ 🖤😻
@warnathilakanishadi3460
@warnathilakanishadi3460 Жыл бұрын
මේ බලන කීවෙනි පාරක්ද කියලවත් මට මතක නැති තරමටම මේක ඇබ්බැහි වීමක්❤
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 Жыл бұрын
චන්දන කියන්නෙ හරිම unique ගායන ශිල්පියෙක්.
@howtostudye5418
@howtostudye5418 Жыл бұрын
මේක නන් පිස්සුවක්. හැමදාම අහනවා ❤❤❤ චන්දන සර් ඔයා නන් මාරයි 🥺 සංක සර් කොහොමත් fav
@dushananuradha-zw7vp
@dushananuradha-zw7vp Жыл бұрын
Have never been much of Chandana's fan. But here, his deep voice has surely dominated over Sanka.
@prabodharomesh7101
@prabodharomesh7101 Жыл бұрын
Sanka obata adarei.... Chandana aiya west or east hoyanna beruwa sing karapu ekata wow ekk denawa. Oba dedenatama 🤲🙏🙏🙏🙏
@meenamadhavi3676
@meenamadhavi3676 Жыл бұрын
Sසුපිරිම සන්කලනයක්
@KAY-TUBE
@KAY-TUBE Жыл бұрын
Ahala Mal pipena… A/L liyapu kaleta aragena giya…Thank you oya denna ta ma. meka dekke dan nathnam show eka balanna enna thibuna aparade….Next Time….
@navosanda5869
@navosanda5869 Жыл бұрын
mge favorite ma singersla denna..dennama ekata dakiddi marama sathutak danenne ❤👌wow ..dennage combination eken song ekak newe dennage concert ekakma thibab nm..wow..patta
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Жыл бұрын
ආයෙ ඉතිං තනිකර පිස්සුවක්..👌❤😍😍
@siyaththamuditha63
@siyaththamuditha63 Жыл бұрын
Pissuwak aka 😮❤ full song aka kiyala danko plz ❤
@anushkasamaratunga7531
@anushkasamaratunga7531 Жыл бұрын
නියම වැඩක්... විනාඩි 5ක් වත් තිබ්බනම් නියමය්
@roshanrcl
@roshanrcl Жыл бұрын
Oba kilesatama aye hamu wena eka wenawamai... e hariya nam Mayawak ma thamai. Superb...❤❤❤
@gayanchampika5232
@gayanchampika5232 Жыл бұрын
Ammo chandana aiyye eka nm Pissuwak ❤❤❤❤❤
@KasunGunasekara9716
@KasunGunasekara9716 9 ай бұрын
චන්දනලා තමයි කැලේ පිපිණු මල් ❤ මුලු කැලේම සුවද කරනවා ඒත් කාටවත් අගයක් නෑ
@dilansanjaya7803
@dilansanjaya7803 Жыл бұрын
❤මරු ❤❤ ...අහන්න අහන්න ආසයි
@dahamigamage6194
@dahamigamage6194 Жыл бұрын
Wow fantastic!! My most favourite 2 singers in one frame
@sandunlakmal4571
@sandunlakmal4571 Жыл бұрын
Man adrei sahenna chandana mahathayage sinduwalata ❤ a katahadata hita akathana natharawenwa wage
@anushkapremathilaka1790
@anushkapremathilaka1790 Жыл бұрын
Pls chandana sir taniyma me song ekt cover ekk krnnko me feel ektma ek nm patta
@banukamunaveera233
@banukamunaveera233 Жыл бұрын
Puduma lassana combination ekak...
@aureliafernando446
@aureliafernando446 Жыл бұрын
ශා .......නියම එකතුවක් ඒ නම්
@srimaldamith3429
@srimaldamith3429 Жыл бұрын
කොහොමත් ඔරිජිනල් සෝන්ග් එකක් හොද ආටිස්ට් කෙනෙක් කියනකොට ෆීල් එක වැඩී පරන අත ඇරල දාල තිබ්බ එකක් උනත් එක පාරම බොක්කට වදිනව වැඩී මොනා උනත් මේකනම් පිස්සුවක්❤
@rasithe
@rasithe Жыл бұрын
Ammo a voice aka. Sanka + Chandana pattaa..❤
@kgperera2003
@kgperera2003 Жыл бұрын
Chandana liyanarachchi sir is my favorite singer....🥺 thanks Sanka sir for doing this....Great work... need more plz... 🥺💖
@rakithasampath8710
@rakithasampath8710 Жыл бұрын
Chandana liyanarchchi..what a voice…❤❤ohomama pawela kodu akase sinduwth ahanna lamai..❤️
@shehan_hemachandra_official
@shehan_hemachandra_official Жыл бұрын
සංක අයියා,චන්දන අයියා... ❤️❤️ කියන්න වචන නෑ... ඉංදියාවෙ යන්න ඕන මිනිස්සු ලංකාවේ, ලංකාවෙ ඉන්න ඕනෙ පුස් කෙල්ලො ඉංදියාවේ.
@DimuthuChathuranga-iv6qw
@DimuthuChathuranga-iv6qw Жыл бұрын
Pissuwak. Asama dennek💗
@inokakumari1
@inokakumari1 Жыл бұрын
E kale ashama gayek hama sinduwakma harima lassanai.
@bavindusenanayake548
@bavindusenanayake548 Жыл бұрын
නිහතමානි ගීත ලොව රජුන් දෙපලක් ❤🎉
@Chandula_Bandara
@Chandula_Bandara Жыл бұрын
ලංකාවේ පරිණත කළාකරුවන් නවක පිරිස සමග තවදුරටත් සුසංයෝග වෙනවනම් මේ කලාව තවත් රහ මෙරක් වේවී....
@08jayawardhanag.g.a.l70
@08jayawardhanag.g.a.l70 4 ай бұрын
චන්දන ලියනාරච්චි මහත්මයාගේ ඒ voice එක...🍃❤️
@samithasandaruwanliyange9161
@samithasandaruwanliyange9161 Жыл бұрын
පැයක් විතර අහන්න තියෙන්නෙ ඕනෙ
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
Jaya Wewa Sira dennama ❤️
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
ඒ හඬවල් දෙකනම් 👌😍
@kamineyiresha358
@kamineyiresha358 Жыл бұрын
No words to say..perfect blend ❤️ ආසම voices දෙකක් ගොඩක් ආදරය කරන.
@dreamineye6102
@dreamineye6102 Жыл бұрын
මං ආසම combination එකක් ❤
@fidsnuwran8017
@fidsnuwran8017 Жыл бұрын
Brilliant 💕💯💯
@evinakmal3828
@evinakmal3828 Жыл бұрын
Whoaaaaa. What a colab. Both fav artists together.
@vfxhealing
@vfxhealing Жыл бұрын
amoooooo Chandana Liyanarchchi මහත්මයාගේ කටහඩ... ඇඩෙනවා
@kaushalyamendis8858
@kaushalyamendis8858 Ай бұрын
Chandana still has that mesmerizing voice ❤
@Coversclub_Guys
@Coversclub_Guys Жыл бұрын
සනීපයි ♥️🙏
@bhagya_dissanayake
@bhagya_dissanayake Жыл бұрын
මාර රහයි ❤️👌
@srilanka7254
@srilanka7254 Жыл бұрын
සංඛ දිනෙත්.... නියම හඬක්.... චන්දන ලියනආරච්චි විශිෂ්ඨයානන් සමඟ මුසුවූ පසු...... ඒක සුපිරිම මුසුවක්.... ❤❤❤
@nipunasampath2554
@nipunasampath2554 2 ай бұрын
00:57..1:39 චන්චල හැගුමක
@MrAchintha
@MrAchintha 13 күн бұрын
මේ වගේ සෙට් එකක් ඕන තව 🔥
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
අනේ හරිම ලස්සනයි. ආස කටහඩවල් දෙකක් . 😍😍😍😍😍😍
@shehan_hemachandra_official
@shehan_hemachandra_official Жыл бұрын
100 පාරකට වඩා දැනට ඇහුවා ❤❤
@PradeepBhanuka
@PradeepBhanuka 10 ай бұрын
සුපිරිම වැඩක් ❤️👌👌👌
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Kiyanna wachchana ne dennama supiriiiiii 👌👌👌👌👌👌♥♥♥♥♥ harima dukai den oyalage hadawal ahenne ne apita ...ikmanin ayeth api atharata sindu aran enna 🙏🙏🙏🙏🙏
@rithmikay3108
@rithmikay3108 Жыл бұрын
ආසම status එකක් උනා ඒ සිංදුව❤
@sachinshehanjeewantha9701
@sachinshehanjeewantha9701 Жыл бұрын
චන්දන ලියනාරච්චි මහත්තයා.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💯💯💯💯💯💯💯
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 Жыл бұрын
keyanna wachana na eka superi
@isurikulasekara1754
@isurikulasekara1754 Жыл бұрын
Wow..... මාරයි.....
@rainicharuka7531
@rainicharuka7531 4 ай бұрын
Wow, how I missed this one... ❤
@Dskmusic-ew7tn
@Dskmusic-ew7tn 9 ай бұрын
හදවතේ,,ගායකයො,,,❤❤❤
@nilukasandaruwan3655
@nilukasandaruwan3655 Жыл бұрын
චන්දන සර් ගේ හඬ ඇහුනම නම් මාර එකක් දැනෙන්නේ 💕
@SLCreationNet
@SLCreationNet 3 ай бұрын
Trending වෙන්න ඕන නෑ....ගැඹුරු හදවත් සිත් ඇත්තෝ.....අසමසම විදින්නෝ විතරක් විදිමු ❤❤❤❤ 2024/7/13 මමත් මෙකම දවසක sing කරලා ඔයාලා ඉල්ලුවොත් link එක එවන්නම්
@kavindudilhara8740
@kavindudilhara8740 Жыл бұрын
සංඛ දිනෙත්❤ ආසම හඩ 😍
@dilushagunesekara7320
@dilushagunesekara7320 Жыл бұрын
Favorite singer Chandana liyanarachchi...❤️
@nayanakumari3133
@nayanakumari3133 Жыл бұрын
Marama lassanai keeparak ahauwada manda thanks
@chinthakapitigalaarachchi1380
@chinthakapitigalaarachchi1380 Жыл бұрын
Chandana liyanarachchis voice is a national treasure, and should protect at all costs.❤ Thanks sanka
@chathurarajapaksha8881
@chathurarajapaksha8881 Жыл бұрын
සන්ක අයියේ චන්දන අයියට කියල මුලු සිංන්දුම කියවන් ❤️❤️❤️
@rumeshperera5299
@rumeshperera5299 Жыл бұрын
Aiyala dennatama adareii❤️❤️
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
Sanka is targeting different vibe , different generation . Victor rathnayaka, adithya narayan , udith narayan now chandana liyanarachci
@PiyumaliPriyadarshani
@PiyumaliPriyadarshani 10 ай бұрын
මං ආසම ❤
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 Жыл бұрын
අපූරු සංකලනයක් ..! කණට මී පැණි
Sparsha ( ස්පර්ශ ) With Chandana Liyanaarachchi | 26th August 2022
44:38
ස්පර්ශ - SPARSHA
Рет қаралды 163 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
Polruppawe (REMAKE) by Chandana Liyanaarachchi
4:35
Chandana Liyanaarachchi Official
Рет қаралды 3,4 МЛН
Sanka Dineth - Best Songs Collection
20:33
Mr Najith
Рет қаралды 625 М.
SANKA DINETH feat. Aditya Narayan (Sinhala Hindi Mashup)
4:20
Sanka Dineth
Рет қаралды 936 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН