සිතින් යන අය, ඔබටයි මේ ආරාධනා.. සංඛ රිදෙන්න ගයයි | Sanka Dineth | EP 07

  Рет қаралды 27,271

MANU

MANU

4 жыл бұрын

Main sponsor - CORN
Camera and Editing - Nanditha Sirisena
Audio engineering partner - Music oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 116
@SankaDinethOfficial
@SankaDinethOfficial 4 жыл бұрын
කාලෙකට පස්සෙ මම කරපු හොදම youtube වැඩසටහන. තත්ත්වයෙන් උසස් ඒ වගේම වැඩසටහන් අන්තර්ගතය සහ සංගීතය පටිගතකිරීමේ සිට පසු සංස්කරණය දක්වා සාපේක්ෂව උසස් මට්ටමක් තිබීම විශේෂයෙන් සදහන් කල යුතුය බලන ගමන් මනුරංගගේ youtube channel එක subscribe කරන්න මම බොහෝ සේ සතුටකින් සහ ආඩම්බරයකින් මනුරංග ගැන කතා කරන්න කැමතියි හොදට බලන්න මේ වැඩසටහනේ අනුග්‍රහය උසුලන්නේ එක සේවාදායකයෙක් පමණයි මනුරංග මේ වැඩසටහනට එන සියලු කලාකරුවන් හට මේ සේවාදායකයා හරහා තෑගිබෝග සහ මුදල්වලින් එහාට උපරිම වටිනාකමක් ලබාදෙනවා. අද දවසේ රූපවාහිනී නාලිකා හරහා විශාල සේවාදායකයින් රැසක පුරෝගාමීත්වයෙන් සිදුවන වැඩසටහන් තුල කලාකරුවන් හට ලැබෙන වටිනාකමට සාපේක්ෂව මනුරංග ඇතුලුව අපේ පරම්පරාවේ චින්තනය හෙට දවසේ අපේ රට සුන්දර කරනු නොඅනුමානය. එය අනුමත කරන සියලු දෙනා මේ වැඩසටහන හැකිතාක් ජනගත කරන්න
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
Thanks broooo🤗🏆🏆🏆
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
සංඛ ඔබ අපේ රටට ආඩම්බරයක් ❤️🇱🇰 ආදරෙයි..හදවතින්ම සුභපතනව හදවතින්ම රසවිදිනව ඔයාගෙ නිර්මාණ 😍❤️
@chamikadulanjaya3641
@chamikadulanjaya3641 4 жыл бұрын
@@MANURANGA රිදෙන්න ගයයි නෙමෙයි නිවෙන්න ගයයි. 😁😁😁😁😁
@mithumdissanayake7813
@mithumdissanayake7813 3 жыл бұрын
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ ❤❤❤
@stylestudio3807
@stylestudio3807 4 жыл бұрын
සංක/ මනූ ලංකාවේ බලකනු දෙකක් තමා ඉතිං... ජය වේවා 🇱🇰 ❤️
@isharajayasooriya638
@isharajayasooriya638 2 жыл бұрын
'මගෙ හත්මුතු පරම්පරාවම සංගීතයට සම්බන්ධ නෑ.." සංක අයියා.. ඔයා හරිම නිහතමානී කෙනෙක්..හරිම නිරහංකාර මනුස්සයෙක්..ඔබට ජය.. 🥰🥰
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
සංඛ කියන්නේ මහා අපූරු කටහඩක් තියෙන සරල චරිතයක් උගත්කම ඔහුගේ පැවැත්මේ එක ගුණාංගයක්
@na1854
@na1854 4 жыл бұрын
සංඛ පොරක් ❤️ මනු අයියා කියන්න වචන නැහැ සුපිරි වැඩ්ඩෙක්❤️
@sitharasithara6929
@sitharasithara6929 4 жыл бұрын
හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වෙලා..😘😘😘😘 හරිම ලස්සනයි සංඛ අයියෙ.මනූ අයියෙ තෑන්ක්ස් හොදේ
@hashanirajapaksha1443
@hashanirajapaksha1443 2 жыл бұрын
I can't imagine why the fanbase for Sanka Dineth is so less than he is elegible to have. He is soo talented, superb, humble Sri Lankan artist. I think we all should have give him a support to stand our nation in front of the World.
@k.t.u.padmini2634
@k.t.u.padmini2634 3 жыл бұрын
One of my FAVORITE songs....."හිතින් යන අය අතින් අල්ලා නවත්තන්ට බැ" he delivers that utmost feeling of the song through his voice💗💗
@damindunayanajith3385
@damindunayanajith3385 3 жыл бұрын
මගෙ fb acc eke bio ekath oka. Aurudu 2kkt klin dpu eka. E wachsna tikai sinduwai mge fevo 🖤❤️
@sujathwijesekara9168
@sujathwijesekara9168 2 жыл бұрын
මාර ආදරේ හිතෙන චරිතයක්....😍😍 ...උත්සහයක් ඇති තරුනයෙක්.....✊✊
@darkprince3207
@darkprince3207 4 жыл бұрын
ඔබටයි මේ ආරාධනා....🥰🥰🥰 සිත සැනසුම් සාදනා ඔබේ හසරැල් මට වාසනා😍😍🥰🥰🥰😪
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
07:17 - හිතින් යන අය අතින් අල්ලා... 22:50 - නුඹ ළඟ නැති දා...
@F22RR22F
@F22RR22F 3 жыл бұрын
I think Sanka is the best product emerged from any music Reality show in Sri Lanka up to today 👍
@chanakahettiarachchi1614
@chanakahettiarachchi1614 4 жыл бұрын
මං ආසම ගායකයෙක් වගේම ආසම ගීත රචකයෙක් ❤️
@KAMAJ
@KAMAJ 4 жыл бұрын
Maru
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
Thanks sudu 😂❤️
@arpgossip166
@arpgossip166 4 жыл бұрын
KamaJ aiyaa ❤️❤️❤️
@csaw7064
@csaw7064 4 жыл бұрын
daiya show ekata manu wa gennamu
@KAMAJ
@KAMAJ 4 жыл бұрын
@@csaw7064 Genawane bro .. gihing balanda episode eka
@csaw7064
@csaw7064 4 жыл бұрын
@@KAMAJ oh ma god i missed it tnq brother
@ranjanahemantha6998
@ranjanahemantha6998 4 жыл бұрын
ආසම ලස්සනම වැඩසටහනක්..ජයවේවා❤️❤️❤️
@hasinthadesilva3188
@hasinthadesilva3188 4 жыл бұрын
ඔබ දෙදෙනාම බොහොම නිහතමානී.. ජය..❤️
@nadeedilrukshi4903
@nadeedilrukshi4903 4 жыл бұрын
Mmmm niyamaii manu ayyee...❤️❤️❤️
@TDesh777
@TDesh777 4 жыл бұрын
හරිම රසවත් වැඩසටහනක්.... සංක ආසම චරිතයක් ❤️
@user-zx4sc6pr1k
@user-zx4sc6pr1k 4 жыл бұрын
මනූ අයියේ.. ඔයාගේ වීඩියෝස් අද තමා මම බැලුවේ. ගොඩක්ම ලස්සනයි. ආසාවෙන් බැලුවා.. ඔන්න ඒ වගේම ඔයාව සබ්ස්ක්‍රයිබ් කළා මම..
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
manu aiye puluwan nam sathiyakata eka gane episode ekak gennako e wagema kiyanna one sanka dineth!!! man nam hithanne e voice eka maarai......man oyage songs walata hari kamathi.....
@madushanmanohara99
@madushanmanohara99 4 жыл бұрын
වීඩියෝ එකක් නැතුව වුනත් ඇස් දෙක පියාගෙන ඉවරවෙනකන් අහගෙන ඉන්න පුලුවන් හොද වැඩසටහනක්.මේක මරු සපිරි වැඩක්.සුභපැතුම්!
@travelwithtuktuk1970
@travelwithtuktuk1970 4 жыл бұрын
Lassanai aiye sanka aiyath oyath ❤️❤️❤️❤️
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
එකෙන්ම ආදරය කරන සුපිරි වැඩ්ඩෙක්....❤🎙️🎸🎹📯❤
@minfernando8519
@minfernando8519 4 жыл бұрын
"මං මේ විදියටම ඉදී කියලා මං හිතනවා" ❤☝️
@sumedhaethanawatta9703
@sumedhaethanawatta9703 2 жыл бұрын
Ane math asai.
@sumedhaethanawatta9703
@sumedhaethanawatta9703 2 жыл бұрын
ජය වේවා!
@viralshopshan7007
@viralshopshan7007 4 жыл бұрын
I look forward to meeting him and listening to a live song ❤️❤️ mr.sanka
@shashikarukshanx
@shashikarukshanx 4 жыл бұрын
සුපිරි චරිතයක්..♥️🔥
@vishwasasanka9279
@vishwasasanka9279 4 жыл бұрын
Supiri niymai digatama krnna ayye...🔥❤️
@tharukahiran
@tharukahiran 4 жыл бұрын
Fanboy since 2008 🔥😊 humble human being. Thanks Manu Ayya 🙌🏼
@ruwanshashika1932
@ruwanshashika1932 3 жыл бұрын
සුපිරියක්ම තමා..මනූ අයියා සංක අයියාත් එක්ක සිංදුවක් අනිවාර්යයෙන් කරන්න.ඔයාගේ ලිවීමයි සංකගේ ගායනයයි සුපිරියක්ම වෙයි.😍👍
@Lakshitha_Kandage.
@Lakshitha_Kandage. 4 жыл бұрын
නියමයි මනූ. ආසම ගායකයෙක් ❤🎙️🎸🎹📯❤
@Dimuthu-gw9pn
@Dimuthu-gw9pn 4 жыл бұрын
Hrima lassana wadasatahanak.manu aiye digtma me wada satahana krgena ynna shakthiya labenna kiyla prarthna krnwa.sanka aiyagebkatahda marama lassanai.hithta danenna gayana krnwa.idiriytma ynna shkthiya oba depalatma labewa.theruwan saranai.
@Binary4242
@Binary4242 4 жыл бұрын
Asama gayakayek.. #Sanka_Dineth
@dhanushawijayapathirana3943
@dhanushawijayapathirana3943 4 жыл бұрын
Obatai me song eka superb ❤❤❤
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
සංඛ ඔබනම් අති දක්ශයෙක් හදවතින්ම සුභපතනව ❤️
@dinukasadaruwandinu5146
@dinukasadaruwandinu5146 4 жыл бұрын
සුපිරි gayakayek 😚😚😚😚😚
@ranjithkumara6123
@ranjithkumara6123 3 жыл бұрын
අපි ආසයි සින්දුවක් අහන්න ලලස්සන එකක් බුදු සරනයි මමරංජිත් සවුදි වල සිට
@nalnalinalnali8995
@nalnalinalnali8995 3 жыл бұрын
Wow dennama superei Good luck Manu and sanka
@chamikadulanjaya3641
@chamikadulanjaya3641 4 жыл бұрын
මම ආසම දෙන්නගෙන් එක්කෙනෙක්. ඉක්ම්න්ටම කසුන් කල්හාරව ගේන්න. ගොඩක් අය කැමති....... 🙏🙏
@kasunwickramasinghe7669
@kasunwickramasinghe7669 2 жыл бұрын
Oww manuranga aiye kasun kalharawa ikmanatama genwanna.
@asankasenanayake3764
@asankasenanayake3764 4 жыл бұрын
Kamathima voice ekak
@milandhananjaya9824
@milandhananjaya9824 4 жыл бұрын
Programme ekata maram asai Manu aiye. Sanka aiya gena kiynna deyak nah.ela kollek.mara waddek !
@ThePrasanna1984
@ThePrasanna1984 4 жыл бұрын
මනු (ආදරේට කියන්නේ )කතාව හරි පැහැදිලී තෝරාගැනීමෙදි උනත් නියමයි...දක්ශයි...මම නිවරදවාම බලනව...
@malaa9094
@malaa9094 4 жыл бұрын
ගිටාර් එකේ ටෝන් එක...හ්ම්මේ..❤️❤️❤️
@tharaka8124
@tharaka8124 4 жыл бұрын
Love it ❤
@nalnalinalnali8995
@nalnalinalnali8995 3 жыл бұрын
Manokiyanne buddemath peresedu hadawathak athikenek eka apeta pahadelewama therenawa me wedasatahana baladde sankath godak supre charethayak
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 4 жыл бұрын
Sanka Dineth mata mathakaiy anith hamadenama vage oyath kiyuva sangeethayata aluthdeyak karanava kiyala aththatama eevachanaya thibba ekakollek oya obage diyunuva hadavathinma prarthana karanava, bhudusaranayi obatath obeaadarayantath.
@SashikaShaliya
@SashikaShaliya 4 жыл бұрын
පොරක් ❤️
@chamikaravithanage7914
@chamikaravithanage7914 4 жыл бұрын
@nishanthatv2390
@nishanthatv2390 4 жыл бұрын
වැඩේ හොඳට කරනවා. සුපිරි කොහොන්ද මනු අයියා ඔය ඇන්ට්ක් බඩු ටික හොයගත්තේ
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
පාරෙ යනකොට හොයාගන්නව බ්‍රෝ
@hetti26
@hetti26 3 жыл бұрын
Very Nice!!
@K-DramaDreamland
@K-DramaDreamland 4 жыл бұрын
Sanka ❤️💯💯👌
@bussymithy
@bussymithy 4 жыл бұрын
සංඛ කියන්නේ ලංකාවේ අමුතුම වැඩ කාරයෙක්!
@MR.Minimiltia
@MR.Minimiltia 3 жыл бұрын
❤️❤️❤️☺️ අම්මෝ
@chamalkasadamali6547
@chamalkasadamali6547 4 жыл бұрын
Mokatada danna balanakota as 👀 wala kadulu .....😢.supiriiiiii😊😙
@damidunayanajith7586
@damidunayanajith7586 3 жыл бұрын
තනි පුරුකක් 💫😍
@shanukakesara8100
@shanukakesara8100 4 жыл бұрын
Anee dumalwa geenna aiyee🙏🏻🙏🏻
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 4 жыл бұрын
කටහඬ පට්ටම ලස්සනයි
@evansfernando8308
@evansfernando8308 4 жыл бұрын
Good job 👏🏼 #Manuranga ayye
@palihawadanawijesiri4179
@palihawadanawijesiri4179 4 жыл бұрын
Arjit Singh කැලේ මූ එක්ක සිංදු කියද්දි.. සුපිරි කොල්ලෙක් ❤
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
Lol😂
@deactivatethischannel3142
@deactivatethischannel3142 2 жыл бұрын
❤️
@hasitharajapaksha2625
@hasitharajapaksha2625 4 жыл бұрын
sanka kiwa nisa sub kala
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
777weni like eka magen.Thanks Sanka...Thanks Manu Aiyya..Sanka..V.nice ..voice..lvely..al the best..Budusaranaei dennatama.❤️❤️😘😘🎤🎸🌹🌹
@yoshanajayalath6970
@yoshanajayalath6970 3 жыл бұрын
Manu ayya ena kaththiyata kiyala sindu deka thunak kiyawannako❤️
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
ඇත්තටම මනු අයියා කිවුව වගේම අවංකවම බොක්කෙන්ම කියන්නෙ කන් දෙකට ඇහුනත් සැපයි සංඛ අයියා කියපු දේවල් 👏 සෝනු වගේ කෙනෙක් ඔබට ආරාධනා කිරීමම මාරයි💓 ඒක ලැබෙන්න ඔබ සුදුසුයි ... කරගෙන යමු මේ දූපතේ ලිං මැඬියො වෙලා වැඩක් නෑ... මෙහේ මහා ලොකු වැඩ්ඩො ගොඩක් දෙනෙක් අල්ලපු රටේ එයාර්පෝර්ට් එකෙන් බැස්සම මිනිස්සු එයාලව අදුරන්නෙත් නෑ😂 අපිට ආසයි මැරෙන්න කලින් අපේ එකෙක් දෙන්නෙක් වත් සෝනුලා විතරක් නෙවෙයි රහ්මන් විතරක් නෙවෙයි එයිනුත් එහාට හොලිවුඩ් මට්ටමට යනව දකින්න💓 ජය ✌
@adeeshadakshina9433
@adeeshadakshina9433 4 жыл бұрын
ආයේ මොකටද කතා සංඛ කියන්නේ වැඩ්ඩෙක්
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
සුපිරි
@kevinduln7511
@kevinduln7511 4 жыл бұрын
Intro ek ❤️
@malaa9094
@malaa9094 4 жыл бұрын
Kevin duln ඔව් බ්න් ටෝන් එක..
@arunaweerakkodi2301
@arunaweerakkodi2301 4 жыл бұрын
👌
@grantanmarketing4970
@grantanmarketing4970 4 жыл бұрын
Episode genna kal wadiyen gannawa aduma sathiyata ekak genna
@piyarathnapiyarathna3429
@piyarathnapiyarathna3429 4 жыл бұрын
❤️😘
@pasindukavinga
@pasindukavinga 4 жыл бұрын
Wede nm hodaii
@hishandinelka8821
@hishandinelka8821 4 жыл бұрын
❤❤❤
@MusicwithRose
@MusicwithRose 4 жыл бұрын
❤️❤️❤️❤️
@asankasenanayake3764
@asankasenanayake3764 4 жыл бұрын
Aththama kathawa kiwoth hamadama srch karanne saka dineth kiyala song ahanna! Anika mm asai sanka ge voice eken anith ayage songs ahanna ! Eka marai?
@sandyfernando6391
@sandyfernando6391 4 жыл бұрын
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ
@himashamendis9838
@himashamendis9838 4 жыл бұрын
Hithin yana aya athin alla nawaththanta be..
@traveldiary1207
@traveldiary1207 4 жыл бұрын
Ft bro sup kara ape patatath enda
@danudanushika4126
@danudanushika4126 4 жыл бұрын
👩‍🏫👩‍🏫👩‍🏫
@onestepatatime5054
@onestepatatime5054 3 жыл бұрын
නිහතමානිත්වය මොකද්ද කියල ඇහුවොත් කනට ගහල කියපං මේකෙ සංක දිහා බලන්න කියල. 😉
@hhsnalinda
@hhsnalinda 2 жыл бұрын
එක සිංදුවක් අයින් කරලා. ඇයි
@pasanyapremadasa8971
@pasanyapremadasa8971 4 жыл бұрын
Shihan mihiranga gennakoo
@hkulasiri5694
@hkulasiri5694 4 жыл бұрын
Eke music wenama vedio eka wenama manu eka nm chek
@roshanvlogs4023
@roshanvlogs4023 4 жыл бұрын
හිතින් යන අය අතින් අල්ලා 7:17
@pasindukavinga
@pasindukavinga 4 жыл бұрын
Guitar ake low mid peththak nedda??😎😅
@Kavindumadhawa
@Kavindumadhawa 4 жыл бұрын
First view
@kalumniroshen5654
@kalumniroshen5654 4 жыл бұрын
😁👍🌺🌺❤️🌹💐🏵️🥀🌷👍😁
@amilasajith905
@amilasajith905 4 жыл бұрын
07:17 & 15:03
@2-minutestricks180
@2-minutestricks180 4 жыл бұрын
Reupload🤔🤔
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
ඔව් බ්‍රෝ
@2-minutestricks180
@2-minutestricks180 4 жыл бұрын
@@MANURANGA Its k..
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
මේ අපි පොඩි කාලේ අහපු සින්දුව සංඛගේ ඔබ kzbin.info/www/bejne/in2lqXqQeMZofNU
@suwaganejana
@suwaganejana 4 жыл бұрын
Dileepa Saranga Aiyawa geena Barida Brother
@csaw7064
@csaw7064 4 жыл бұрын
dumal wa gennanna
@riseagain9093
@riseagain9093 4 жыл бұрын
kzbin.info/www/bejne/fGfOqpuoqtd3ea8 අල්ත්ම එක ඇහුවද ?
@riseagain9093
@riseagain9093 4 жыл бұрын
මනූ අය්යා වැඩේ එල ..... ආසාවෙන් බලනවා ඈ.... 👌👌👌👍🙏
@MANURANGA
@MANURANGA 4 жыл бұрын
Thanks bro
@IshankaJay
@IshankaJay 4 жыл бұрын
ලයිව් ම සින්දු කිව්වනම් තව හොදයි. ගිටාර් ස්ටර්මින් එකෙන් තේරෙනවා රෙකෝඩින් කියලා.
@udixana
@udixana 4 жыл бұрын
Ishanka Jayawardana 😂😂
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 4 жыл бұрын
lol You may say you are smart, but have plenty of talented people rather than you today .washroom එකේදී හදිසියේ දැක සිනානොවුනු හේතුවෙන් නුතන අදුනිකයන්ට vote නොකර ගල් ගැසුණු අසහාය ප්‍රවීණයා sanka.but i like manuranga sir you are best
@kanishkak.bandara7048
@kanishkak.bandara7048 4 жыл бұрын
❤️
@chamikaravithanage7914
@chamikaravithanage7914 4 жыл бұрын
Ridena Noriddena - SANKA DINETH (Official Audio)
3:24
Sanka Dineth
Рет қаралды 451 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 29 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 22 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
City of Music | Ma Awilila by Sanka Dineth ( 05 - 12 - 2021 )
4:21
Derana City Of Music
Рет қаралды 4,9 М.
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 6 МЛН
She got an idea 😂😂 #shorts #viralshorts #funny #comedy
0:46
HRA CHALLENGE
Рет қаралды 9 МЛН
She got an idea 😂😂 #shorts #viralshorts #funny #comedy
0:46
HRA CHALLENGE
Рет қаралды 9 МЛН
Как котики ложатся спать, до конца!
0:31
🌀 Вирусные видео
Рет қаралды 6 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 7 МЛН