Sansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha Attalage

  Рет қаралды 6,399,160

Ridma Weerawardena

Ridma Weerawardena

Күн бұрын

Пікірлер: 3 300
@erandadulipdilhan9163
@erandadulipdilhan9163 7 ай бұрын
මගෙ බබාට තවම මාස 8යි.එයා කිසිම නැලවිලි ගීතයකට නැලවෙන්නෙ නෑ.ඒත් මේ සින්දුව දාපු හැමවෙලේම එයා නැලවෙනවා.එයාට අසනීප උනාම,කන්නෙ නැති උනාම,නිදාගන්න ඕන උනාම මම මේ සින්දුව play කරනවා.සමහරවිට වැඩිම views ප්‍රමාණයක් ඇත්තෙ මම මේ සින්දුව play කරල වෙන්න ඇති.මේ සින්දුවෙ music වල මැජික් එකක් තියෙනවා කියල මට හිතෙන්නෙ.බොහොම පින් මෙහෙම masterpiece එකක් හැදුවට.
@Hirudikayasiru
@Hirudikayasiru 2 ай бұрын
❤😙සුපිරි දරු පැටියෙක්❤😘
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
වසර 6 යි. යූ ටියුබ් හි දර්ශන 1 + මිලියනයයි. ආදරණීය පවුලේ අයට, මිතුරන්ට සහ අපූරු රසිකයින්ට ස්තූතියි..! 6 years. 1 million + views on KZbin Thank you dear family, friends, and wonderful fans, for showing your love for Sansaraye Maa. ~ සිනාමලී
@ridmaw
@ridmaw 3 жыл бұрын
❤️❤️❤️❤️
@amrasheriffdeen3011
@amrasheriffdeen3011 3 жыл бұрын
😍❤❤
@vijinithilakarathne4809
@vijinithilakarathne4809 3 жыл бұрын
❤❤❤
@nawanjanadulshadi6651
@nawanjanadulshadi6651 3 жыл бұрын
@@ridmaw 😊❤️
@bobby5156
@bobby5156 3 жыл бұрын
@@ridmaw live performance eka upload karannako please
@sachviranga7852
@sachviranga7852 Жыл бұрын
Bluetooth ඔන් කරා, සිංදුව දා ගත්තා, ඇස් පියා ගත්තා, සුරංගනාවියකගේ හුරු පුරුදු ඇස් දෙකක් මවා ගත්තා.. එච්චරයි.. මේක එක දිගට අහන පිස්සුවක්...
@amila_pathirana
@amila_pathirana 3 жыл бұрын
"සුරංගනාවික්වදෝ..." කියන කෑල්ල අහද්දි හිතට මොකක්දෝ දැනෙන්නේ මට විතරද... මාරම තනුවක්.... මාරම වචන ටිකක්.... මාරම හඬ ගැලපීමක්.... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සුපිරි නිර්මාණයක්"
@thrimaniamasha9404
@thrimaniamasha9404 3 жыл бұрын
ඒක හරි
@dilshanananth100
@dilshanananth100 3 жыл бұрын
Matath e wagemai kiyanna beri feel ekak
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🌼🙏🎶
@nawodyasithumini2719
@nawodyasithumini2719 3 жыл бұрын
Mtt denenawa aneeee
@dewsaraa7744
@dewsaraa7744 3 жыл бұрын
වචන වලින් කියන්න තේරෙන්නෙ නැති අමුතුම තැනක අතරමං වෙනවා🌸
@anuhassachethana6532
@anuhassachethana6532 7 жыл бұрын
මෙ සිංදුවට ඇබ්බැහිවෙචි උන් ඉන්නව නම් ලයික් කරපිය ❤️😍🔥
@eran3224
@eran3224 6 жыл бұрын
Pissek wage pissek wage ahanne meka ambooo 😍😍😍
@nathasham8766
@nathasham8766 6 жыл бұрын
😁❤️
@anuhassachethana6532
@anuhassachethana6532 6 жыл бұрын
නැතුව 😍🔥
@ayeshasewwandi3878
@ayeshasewwandi3878 6 жыл бұрын
@osindumeepegamage8330
@osindumeepegamage8330 6 жыл бұрын
වීඩියෝ එකටද කොමෙන්ට් එකටද?😊🤔
@savindusampath6660
@savindusampath6660 10 ай бұрын
මේ 2024 ...2050 උනත් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤🎶
@avishkamax6029
@avishkamax6029 7 ай бұрын
@chathu8575
@chathu8575 4 ай бұрын
මමත් අහන්න ගත්තෙ 2024. ඒකත් colombia බලල. It has the best singing with awesome meaning
@Ashenzz_zz
@Ashenzz_zz 9 ай бұрын
විශුවල් දාන්නෙ නැත්තේ හිතින් මවාගන්න නේ 😌 ❤️‍🩹
@DinithaDamnidu-vg3eg
@DinithaDamnidu-vg3eg 3 ай бұрын
Eka thama bn 😂
@hmvijerathna315
@hmvijerathna315 24 күн бұрын
Eka attha 😢😊❤❤
@gihan.u2001
@gihan.u2001 3 жыл бұрын
හොඳටම වැස්ස හවස 3යි බණ්ඩාරවෙල පස්සර CTB බස් එකේ ශීට් එකෙ ජනෙල් කෙළවර... අමෘතයක්..🎧🎶🎶🎶
@samadhianuththara381
@samadhianuththara381 3 жыл бұрын
woow
@nethminanawarathna9095
@nethminanawarathna9095 3 жыл бұрын
Woow..video eke thiyana artwork ekatma kapena feeling ekak danenna athi neh😍
@kodi266
@kodi266 3 жыл бұрын
How lucky you are..i can only imagine 🤩
@rusirudilshan1865
@rusirudilshan1865 3 жыл бұрын
ඉරිසියයි සහෝදරයා ❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🥰🌼🎶
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 3 жыл бұрын
කවදාහරී මතු ආත්මයක ඇවිත් මේ කොමෙන්ට් එක like කරාවී ආයේමත්😁😍
@janakaedirisinghe5442
@janakaedirisinghe5442 11 ай бұрын
Me too❤
@ThisaraJanithPerera
@ThisaraJanithPerera 4 ай бұрын
Ub wage moda musalayek yako😅😅
@isharakumaraperera
@isharakumaraperera 4 ай бұрын
@@ThisaraJanithPerera oi oi 😂
@ISURUOSHADHA
@ISURUOSHADHA 4 жыл бұрын
සිංදුව වගේම අසාමන්‍යයි Art work එකත්♥️ඒකෙ කොල්ලෙකුයි කෙල්ලෙකුය් ඉන්නව කියලා දැකපු උන් කෝ♥️♥️
@praveenbuddhika1671
@praveenbuddhika1671 4 жыл бұрын
uba කිව්වෙ නැත්තම් දකින්නෑ තෑන්ක්ස්
@tharanainulaksith945
@tharanainulaksith945 3 жыл бұрын
Math picture eke mokkda hoya hoya hitiye thanks ban man
@youcenon
@youcenon 3 жыл бұрын
අඩෝ 😍 දැන් දැක්කේ ♥️
@chathumi4188
@chathumi4188 3 жыл бұрын
Dn thamai dakke😌
@pasanmaduranga580
@pasanmaduranga580 3 жыл бұрын
Fk ne dakke meka kiwamay
@MUSICCUBE2023
@MUSICCUBE2023 7 жыл бұрын
සන්සාරයේ මා… හමුවී තියේ… දෝ… දෑසේ හිනාවේ… මා මත් වුනා දෝ…මේ හුදකලාවේ… සී…තල සැදෑවේ… ඔබ හමුවුනේ මා… ගංතීරයේ නේ…මේ මල් තුරුල්ලේ… ඔබ මල් කිරිල්ලියේ… මගේ…සිනා..වේ… අද රෑ වුනාවේ… හෙට එළිවුනාවේ… මිහිරේ…යලි හමුවේ දෝ…මල් පවා… ගැස්සිලා… ලං වී බලාවී…අප සොයා… අද රැයේ… තරු රංචු ගැසේවී……සුරංගනාවියක්ම දෝ… මලින් උපන් ලියක්ම දෝ… තනිවී කිම දෝ… අසමි සමාවී…සුරංගනාවියක් නොවේ… මලි උපන් ලියක් නොවේ… සොදුරු හැගුම් ඇයි… සගවන්නේ මා…මේ සංසාරේ… රන් රස සේමා… පෑහී…සැමදා… ආදරේ…පෑවා…ඇලේ දොලේ… විලේ ජලේ… ඉරේ හදේ… ගහේ වැලේ… ගැයුනේ අපගේ… ප්‍රේම උදානේ…ඔබේ නුවන්… දිහා බලා… කියන්න බෑ… අහන්නේපා… ආලහැගුම් ඇයි… සගවන්නේ මා…මේ මල් යායේ… මල් පෙති… ගානේ… ලියවේ… අපගේ… ආදරයේ…ගීතේ…සංසාරයේ මා… හමුවී තියේ.. දෝ… දෑසේ.. හිනාවේ… මා මත් වුනාදෝ…මේ හුදකලාවේ… සීතල සැදෑවේ… ඔබ හමුවුනේ මා… ගංතීරයේ මේ…මේ මල් තුරුල්ලේ… ඔබෙ මල් කිරිල්ලියේ… මා…සිනා..වේ…අද රෑ වුනාවේ… හෙට එළිවුනාවේ… මිහිරේ… යලි හමුවේ දෝ…මල් පවා… ගැස්සිලා… ලං වී බලාවී…අප සොයා… අද රැයේ… තරු රංචු ගැසේවී…
@TheWadanambi
@TheWadanambi 7 жыл бұрын
Samanta F. 😎
@masterwoody940
@masterwoody940 7 жыл бұрын
Samanta F. Thanks bro
@lakshidanu2317
@lakshidanu2317 6 жыл бұрын
Samanta F. U
@yohanianushika3285
@yohanianushika3285 6 жыл бұрын
Thanksss for the lyrics
@lasanthabandara1408
@lasanthabandara1408 6 жыл бұрын
Samanta F. Great job, Thanks
@Xfact77
@Xfact77 10 ай бұрын
මේක අහන හැම සැරේම හිතට අවුල් .. ආයෙ මේ combination එක හැදෙන්නේ නෑ කියල දැනෙද්දි... 🥺
@MafasMazahim-ro7hg
@MafasMazahim-ro7hg Ай бұрын
E ay ayeth hadenne natthe😢
@upekshawanniarachchi4021
@upekshawanniarachchi4021 3 жыл бұрын
3 years ago😯 දෙයියනේ මෙච්චර කල් මේ සිංදුව අහන්නෙ නැතුව මං කොයි ලෝකෙද හිටියේ...?🖤
@chamindasathsarani2398
@chamindasathsarani2398 3 жыл бұрын
Adamai math ahuwee
@tharumayadunna3191
@tharumayadunna3191 3 жыл бұрын
මාත් එහෙමයි 😞
@tharumayadunna3191
@tharumayadunna3191 3 жыл бұрын
මාත් එහෙමයි 😞
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
😄 🙏💜🌼
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 3 жыл бұрын
School yana kale wenna athi 😂
@Ranu___
@Ranu___ 3 жыл бұрын
අම්මෝ මේ සිංදුව නම් දෙවියෝ දුන්න එකක්ද මන්ද..💕මං අද 1st Time ඇහුවේ..කියන්න වචන නෑ සුපිරියි....😍 දැනටම දහ පාරකට වැඩිය ඇහුවා...පට්ටයි...කොච්චර ඇහුවත් එපා නෙවුනු අය කෝ 🙋❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🙈🌼☺️🎶
@ireshasamarasinghe505
@ireshasamarasinghe505 3 жыл бұрын
❤❤
@UsiraK
@UsiraK 3 жыл бұрын
Concert version එක තමා මට නම් සුපිරි ❤️❤️❤️
@Sachinthakshila
@Sachinthakshila 3 жыл бұрын
Wasare danenama sindu atharin ihalatama.❤️❤️❤️
@SUPUN19829
@SUPUN19829 Жыл бұрын
Kwwt pssene dkke Eka😧
@nfernando6627
@nfernando6627 3 жыл бұрын
චරිත අතලගෙ melody and music කියන්නෙ ඉතින් අහන්න දෙයක් නැහැ 😊❤ Ridma & Anu🔥❤😍
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
Thank you so much 🙏 💜
@isurudilhan7448
@isurudilhan7448 6 жыл бұрын
උබේ සිංදු ටික නියමයි මචං...හිතේ අවුල් තියෙද්දි හෑන්ඩ් ෆ්‍රී එක උබේ සිංදු ටිකයි භාවබනාවක් වගේ...රැල්ලට නොයා හැමදාම උබේ ඔය අනන්‍යතාව තියාගනිං බ්‍රෝ මේ සිංදුවනම් කියල වැඩක් නෑ බං...කෙල්ලෙක් නැතත් ඇත්ත ආදරේ ලස්සනට දැනෙනව....👍
@shehanmusic5766
@shehanmusic5766 5 жыл бұрын
kawadawath e rallata ahuwenna bro munge rallata unta unhitithan nathiwewi
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
Thank you for your love and prayers.
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
🙏💜
@flagout6167
@flagout6167 4 жыл бұрын
අහිංසක comment එකක්✌️
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
ඇත්තටම 🔥
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
❤️ ඔබෙ මල් කිරිල්ලී මා සිනාමලී...! #forever
@achinthaamadhara9407
@achinthaamadhara9407 4 жыл бұрын
Anu Madhubhashinie you have amazing talent keep it up with music by charitha ජයවේවා
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
@@achinthaamadhara9407 thanks and blessings! Jaya!
@gihan.u2001
@gihan.u2001 4 жыл бұрын
@@AnuMadhubhashinie ඔයාගෙ කටහඬ නම් ♥ ජයවේවා අක්කෙ
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
@@gihan.u2001 thank you malli. Bless you! 🙏
@akila3572
@akila3572 4 жыл бұрын
never hide ever
@wishawadananjaya4509
@wishawadananjaya4509 2 жыл бұрын
රිද්ම අයියගේ හොදම සිංදුව...2023ට මාස දෙකයි...තාම අහනවා...
@samadhitharuka1311
@samadhitharuka1311 Жыл бұрын
2023.04
@premalaths6454
@premalaths6454 Жыл бұрын
2023 . 07. 28
@anurangaliyanage4202
@anurangaliyanage4202 5 жыл бұрын
අවවාදයයි!!! මෙම ගීතය ඇබ්බැහි වනසුලුයි......!❤👍😍
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
💕💕💕
@shashimaduwanthi7316
@shashimaduwanthi7316 4 жыл бұрын
💕❤️
@sathsaravirajith5511
@sathsaravirajith5511 3 жыл бұрын
අනිවා ❤️😍
@wishysl556
@wishysl556 3 жыл бұрын
😍😍😍😍
@hasindudilshara4814
@hasindudilshara4814 3 жыл бұрын
🤩🤩
@vishwamudra9577
@vishwamudra9577 3 жыл бұрын
2021 ත් මේ සිංදුව එක දිගටම අහන උන් සිටීද මන් වගේ ❤🙂
@wayanthasandaruwan8519
@wayanthasandaruwan8519 3 жыл бұрын
thawa godak innawa machan
@hasindudilshara4814
@hasindudilshara4814 3 жыл бұрын
Aniwa
@nethmofficial5525
@nethmofficial5525 3 жыл бұрын
👍❤️❤️
@imayasuraweera542
@imayasuraweera542 3 жыл бұрын
2022 දිත් ඔන්න අහනවා හොදේ 🤭🙈
@vishwamudra9577
@vishwamudra9577 3 жыл бұрын
@@imayasuraweera542 ❤️තවමත් අහනවා ❤️🙂
@nethu1236
@nethu1236 3 жыл бұрын
රිලීස් කරලා අවුරුදු 4..😱 මං කොයි ලෝකේද හිටියෙ මේක අහන්නෙ නැතිව.. දෙයියනේ.. මේක තමා හොයපු සැනසීම සංගීතයෙන්. .... ❤️❤️❤️❤️👌
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🌼
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf 2 жыл бұрын
අවුරුදු 5යි😪
@linaldezoysamg
@linaldezoysamg Жыл бұрын
6i😢
@Dinusha_Nethmika
@Dinusha_Nethmika Жыл бұрын
6k 😢
@Kim_soo_hee-bts
@Kim_soo_hee-bts 6 ай бұрын
Man baladdi 7k 😱
@dumithkarunarathna3155
@dumithkarunarathna3155 3 жыл бұрын
2021 අහන කට්ටිය කෝ😍❤️🎧
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
☺️
@pesalaperevi6193
@pesalaperevi6193 3 жыл бұрын
❤️
@hithadivihara835
@hithadivihara835 3 жыл бұрын
😁
@iroshinigunarathna5461
@iroshinigunarathna5461 3 жыл бұрын
❤😁
@dasuniuththara4817
@dasuniuththara4817 3 жыл бұрын
❤️
@rithilranmith417
@rithilranmith417 3 жыл бұрын
රිද්ම අයියේ පට්ට හොඳේ ස්ටේට්ස් එකක් දැකලා ආවේ එහෙම ආපු අය මේ කොනට
@dipanisusantha9511
@dipanisusantha9511 3 жыл бұрын
Math
@upulisamankumari7137
@upulisamankumari7137 3 жыл бұрын
Math😅
@thushim
@thushim 3 жыл бұрын
Math
@nayanthainduwara2050
@nayanthainduwara2050 3 жыл бұрын
Maath💙😍
@whatappstatus275
@whatappstatus275 2 жыл бұрын
Art work එක දැක්ක ගමන් පෙනුනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි නම්,ඔයාගෙ හිත හරිම ආදරණීයයි.😍 ඒ ආදරේට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ට ඒ ආදරේ දෙන්න❤️
@lochi4821
@lochi4821 2 жыл бұрын
මම ඒක දැක්කෙ දැන් නෙ.. කලින් 4, පස් සැරයක් බැලුවා.. 😐
@whatappstatus275
@whatappstatus275 2 жыл бұрын
@@lochi4821 ඒ කියන්නෙ ඔයා රොමෑන්ටික් නෑ😂😂😂
@lochi4821
@lochi4821 2 жыл бұрын
ඒක තමයි 😅💔
@LuciferMAK
@LuciferMAK 7 ай бұрын
Kohe pennada ban as deka wahagenane ahan hitiye 😊
@KumuduniEkanayaka-j3x
@KumuduniEkanayaka-j3x 17 күн бұрын
@avishkasewmini6999
@avishkasewmini6999 3 жыл бұрын
හිතට මාරම සැනසීමක් දැනෙනවා පුදුම ලස්සන සින්දුවක්..වහින වෙලාවක ජනේලයක් ගාවට වෙලා කෝපි කෝප්පයක් රස විදින ගමන් අහන්න තිබුන නම් කියන හැගීමක් දැනුනා...මනස වෙනම තැනකට අරගෙන යනවා...කලාවේ රස ගුලාවටම පහර දීපු ගීතයක්...❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
💜
@azzammusic7100
@azzammusic7100 3 жыл бұрын
මම හලාවත.. මම ඉස්සර කොළඹ වැඩට යනකොට උදේ පාන්දර කෝචිචියට නැග්ග ගමන් ඉස්සෙල්ලම මේ සිංදුව දාගෙන earphones දෙකත් කනට ගහගෙන ජනේලෙන් එළිය බලාගෙන වෙනම කල්පනා ලෝකෙක අතරමන් වෙනවා.. රෑ ගෙදර එද්දිත් එහෙමයි.. ඔෆිස් යන එක කෙසේවෙතත් උදේ හවස කෝච්චියෙ සින්දුවක් අහගෙන ජනේලෙන් එළිය බලාගෙන මනෝපාරක් ගහගෙන යන ඒ ගමනට මම සෑහෙන්න ආස කළා..❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🚉 🌼🎶
@azzammusic7100
@azzammusic7100 3 жыл бұрын
@@AnuMadhubhashinie Thank u so much for replying ❤️
@DisconnectedRat7788
@DisconnectedRat7788 3 жыл бұрын
හිනමකා සංසාරයේ මා දුර ආකාහේ නාඩගම් ගීය මේ සින්දු ටික ඇහෙද්දී වෙනම වෙනම විශුවල් මැවෙනවා . සින්දු ටික ඔක්කොම එකතු කරලා ෆිල්ම් එකක් හදන්න තියෙනවා නම් කියලා හිතෙනවා ❤️😍🎧
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
Pls do that! 🙏 ✨
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 жыл бұрын
@@AnuMadhubhashinie script එකක් හිතට ඇවිත් තියෙන්නේ කවදහරි හදනවා ❤️😬
@kusalmadhubasitha7562
@kusalmadhubasitha7562 3 жыл бұрын
තාමත් 1M ගිය නැති එක තමා මට තියෙන අවුල, උසස් රසවින්දනයක් දැන් ඉන්න ගොඩක් අයට නෑ, කනගාටුවෙන් යුතුව උවත් කිව යුතුය🎶
@chirantha3656
@chirantha3656 3 жыл бұрын
1 M bro 🔥💥
@nethminanawarathna9095
@nethminanawarathna9095 3 жыл бұрын
ඒක ඇත්ත.මේ වගේ සින්දුවලට දැන් ඉන්න ගොඩක් මිනිස්සු කැමති නෑ...මෙලෝ රහක් නැති මල් සින්දු නම් ට්‍රෙන්ඩින්ග් වෙනව ඉක්මනට..😑
@gimhanidissanayake2649
@gimhanidissanayake2649 3 жыл бұрын
@@nethminanawarathna9095 Aththatama ane raddu keki thamai dn hamathanama inne 😢 rasavindanayak aththema nh ❌
@nethminanawarathna9095
@nethminanawarathna9095 3 жыл бұрын
Eka aththa sis
@nipunchamara842
@nipunchamara842 3 жыл бұрын
අනිවාහ්
@gimhanakaveendra5652
@gimhanakaveendra5652 4 жыл бұрын
මා නැවතත් කියමි.කුඩා දරුවන් පවා ඔබලාගේ ගීත අසන බැවින් පහතින් අර්ථය note එකක් ලෙස දමන මෙන් ඉල්ලමි.එය කියවමින් ගීතය රසවිදින විට ඇත්තේ අමුතුම feeling එකකි. -ගිම්හාන කවීන්ද්‍ර- අවු.15
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
Thank you. We will do that. 🙏
@gimhanakaveendra5652
@gimhanakaveendra5652 4 жыл бұрын
@@AnuMadhubhashinie thank you
@nisalasankalpa9932
@nisalasankalpa9932 Жыл бұрын
මෙ සින්දුව අහ්අද්දි මොකක්දො මතකෙකට ඇදිල යනව වගෙ දැනෙන්නෙ මට විතරද? පහුගිය ආත්මෙක පරණ මතකයක් වගෙ හරියට😫💓
@nisalsandaruwan8516
@nisalsandaruwan8516 9 ай бұрын
අඩෝ මටත් හැමදාම දැනෙන දෙයක්නෙ මේ..❤🙏
@NileeshaWelagedara
@NileeshaWelagedara 5 ай бұрын
matath ehemai bro
@sew2174
@sew2174 5 ай бұрын
ඔව් ඒක ඇත්ත.. මන් හිතුවෙ මට විතරයි එහෙම කියලා...🥺❤
@sahanbandara6476
@sahanbandara6476 6 жыл бұрын
ලංකාවේ මියුසික් කාන්තාරෙට වැටිච්ච වතුර කෝප්පයක් බන් උබ 😍 මල් සිංදු අහල අහල එපා වෙලා තිබ්බෙ , ආදරෙයි රිද්මයෝ😘 කීප් ඉට් සේෆ් බ්‍රෝහ් , ගුඩ් ලක් පනහ්❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
💕
@hashair7819
@hashair7819 3 жыл бұрын
මේ ලගදි මට මේ සිංදුව හම්බුනේ.. මාරම මෙඩිටේශනල් මෙලඩි එකක් එක්ක සිංදුව ගලනව හෙමීන්....ඔරිජිනල් ඇපල් එයාපෝඩ්ස්ප්‍රෝ වලින් අහන්න.
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
Thank you
@chathuraliyanage8373
@chathuraliyanage8373 2 жыл бұрын
උදේ පාන්දර මීදුමත් එක්ක ඇල්ල වැල්ලවාය පාර දිගේ බයික් එකේ යන ගමන් ඇල්ල කිට්ටු වෙද්දි මේ සින්දුව දාගත්තා. එක් නම් පට්ට තනිවුන හිතට දැනෙන්නෙ මාර හැඟීමක් ❤️❤️❤️
@anushkitehansa1210
@anushkitehansa1210 6 жыл бұрын
පවසන්නම් කාරණාවක් ! මේ පදවැල්නම් භාවනාවක් 😍✊
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
So true. ❤️
@akshanmohamed8390
@akshanmohamed8390 5 жыл бұрын
❤️
@shehanranatunga3154
@shehanranatunga3154 4 жыл бұрын
💖
@gunathilakegabbalagedara7391
@gunathilakegabbalagedara7391 4 жыл бұрын
❤️❤️
@sachinska
@sachinska 4 жыл бұрын
Yep ❣️🍁❣️
@vinojdulanja9875
@vinojdulanja9875 3 жыл бұрын
අවුරුදු 4ක් රිලිස් කරලා අද තමා මෙක ඇහුවෙ ලැජ්ජයි මම ගැනම මෙච්චර කලයක් ගිහින් මට අහන්න බැරි උනු එකට song එක මච් ලව් 😍
@Sachinthakshila
@Sachinthakshila 3 жыл бұрын
Aththa .
@lionart2020
@lionart2020 Жыл бұрын
වෙලාවකට හිතෙනව මං ලංකාවෙ අහපු ලස්සනම සින්දුව මේකද කියල ඒ තරම් ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මනෝ පාරක් ගහන් ඉන්න ගමන් අහන්න නියම සිංදුවක් 😍
@isuruimg123
@isuruimg123 7 жыл бұрын
I'm a simple man. I see Ridma Weerawardena x Charitha Attalage I hit like before play the song. This is awesome guys !! keep them coming
@ridmaw
@ridmaw 7 жыл бұрын
:) :) :) :)
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 7 жыл бұрын
Wow :)
@Rushangara
@Rushangara 3 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවක් ඇහුවේ අවුරුදු 4කට පස්සේ.. මෙලෝ රහක් නැති අඬන වැලපෙන සින්දු විතරනේ market වෙන්නේ ලංකාවේ.. excellent work Ridma ❤
@Himi985
@Himi985 5 күн бұрын
2024 dec,gonna be 2025,yet fav,however with no hesitation ridma is the best heart touching singer in sri lanka.the best❤
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
මන් දැන් තමයි මේ සින්දුව ඇහුවේ ,මෙච්චර ලස්සන සින්දුවක් ඇයි මන් මෙච්චර කාලයක් ඇහුවෙ නැත්තෙ ♥️♥️♥️Great Work Ridma Aiya
@kasundilshan7251
@kasundilshan7251 3 жыл бұрын
මාමනම් මේ සින්දුවට වශී උන කිව්වොත් හරි මොකක්ද මන්ද දැනෙනවා මේ සින්දුව ඇහෙද්දි මගේ හිත ආදරයෙන් පිරිලා යනවා.වෙන් සිදුවලට වඩා මගේ හිත මේ සින්දුවට වශී උන කිවහොත් මම නිවැරදි😍😍😍
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
☺️🙏🎶🌼
@Srilankaactresss
@Srilankaactresss 10 күн бұрын
2024 අවසානේ අහන්නේ කව්ද ❤😊
@NethmiPramodya-j8o
@NethmiPramodya-j8o 8 сағат бұрын
Thava davas dekay 2025t 🥹🥺
@thathsarasamarathunga6594
@thathsarasamarathunga6594 3 жыл бұрын
2018 ඉදන් හැම දවසකම විසි තිස් පාරකටත් වැඩිය මේ සින්දුව අහනවා ❤️❤️❤️ ඒත් කවදාවත් එපා වෙන් නෑ ❤️💑 මේ සින්දුව මිනිස්සුන්ව ඇබ්බැහි කරගන්නම හදපු අමෘතයක් ❤✨🎵🎶🎶
@gimhana_1
@gimhana_1 7 жыл бұрын
ඔයාලගේ දැනට කරල තියන හැම සිංදුවක්ම අරගෙන තියෙන්නෙ හැමදාම කැමතිම ලිස්ට් එකේ තියනව .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තවත් ආදරේ හිතෙනවා මේ සංගීතයට ..
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
Thank you GIMA. bless you!
@manjulaniroshani2638
@manjulaniroshani2638 9 ай бұрын
2024ත් මේ සින්දුව අහන අය කෝ❤
@xOxzy906
@xOxzy906 8 ай бұрын
💐🖤
@thinethdewmina2586
@thinethdewmina2586 7 ай бұрын
🎉
@Ushana_m
@Ushana_m 5 ай бұрын
@DilkiLakshani-w2i
@DilkiLakshani-w2i 3 ай бұрын
❤❤
@Mr.Perera_
@Mr.Perera_ 3 жыл бұрын
ආසයි මේක අහද්දි හිතට දැනෙන දේ කියන්න... ඒත් අවුරුදු හතරක් තිස්සේ තාමත් මේක අහලා වචන නැතිව ගොලු වෙනවා. මේ සිංදුව අහපු මුල් දවස් වල උන ලස්සන දේවල් අද වගේ මතක් වෙනවා හැමදාමත්....
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🌼🙏🎶
@gpsilva5416
@gpsilva5416 3 жыл бұрын
@@AnuMadhubhashinie lllplllllllllllllllll
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 3 жыл бұрын
💜️
@valentines8879
@valentines8879 4 жыл бұрын
සිහල සංගීතය මෙතරම් සුන්දරද 😌😍 පිස්සුවක්
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි🙏🎶🌼
@valentines8879
@valentines8879 3 жыл бұрын
@@AnuMadhubhashinie 😍
@Magicworldcafe-e2g
@Magicworldcafe-e2g 27 күн бұрын
*මිනිස්සු මැරීගෙන ආදරේ කරන්නෙ* *ජීවිතේටම එකපාරයි !* 😊❤️
@hipzdance9662
@hipzdance9662 5 жыл бұрын
විශුවල් එපා..ඇස් වැහුවම ෆැන්ටසියෙ විශුවල් එකට එක ගලපනවා.අපිමයි එහි නලු නිලියෝ
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
👀 🙏💜
@shehanranatunga3154
@shehanranatunga3154 4 жыл бұрын
අනේ ඔව් ..😶😥😥😥😥😥😥💖
@Musicfesta7
@Musicfesta7 4 жыл бұрын
සිරා කතාව..
@slstats7948
@slstats7948 4 жыл бұрын
ටහිකේ
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 4 жыл бұрын
ඇත්තටම ඔව්... 💗💗💗
@MadMax-uw1lv
@MadMax-uw1lv 3 жыл бұрын
ස්තූතිය ලංකාවෙ අනාගත සංගීත ක්ෂේත්‍රයට හොද යමක් ඉතුරුකරනවට 😘❤️ මැරිලත් විනාඩි දෙකක් ආදරෙයි 🙁🥰😻❤️😘
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🙏🌼🎶
@HansanaS.Gamage
@HansanaS.Gamage 2 жыл бұрын
අසාමාන්‍ය දේවල් එකතු උනහම බිහිවෙන්නේ 'සාංසාරයේ මා' නම් වැන්නකි.. Melody , Lyric , Music , Vocals , freedom of thinking , mindful vibe 💚🎧
@slcodmlegend
@slcodmlegend 3 жыл бұрын
ලංකාවේ අහලා තියෙන....ලස්සනම female voice වලින් එකක් ❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි! 🙏🧿
@shyamalie2000
@shyamalie2000 Жыл бұрын
Dream star vidusha sing karanawa ahala baluwe,,, මාරම ලස්සනයි ,,,
@shehanmadusanka2764
@shehanmadusanka2764 2 ай бұрын
Woooow woooooow wooooooow මේ වගේ වැඩ්ඩෙක් ඉන්න එක රටටම ආඩම්බරයක් a.r. Rahman of sri lanka ❤
@rajitharajasooriya2574
@rajitharajasooriya2574 5 жыл бұрын
Kasun Kalhara created a whole new level in early 2000's and now its Ridma. This is just brilliant, no words to say !!!
@808maya8
@808maya8 7 жыл бұрын
I never heard clean music like this in our country
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
🙏💕
@esilva2090
@esilva2090 3 ай бұрын
ගැහැණු කම්‍ මතූ කරන්නට හැකි පිරිමි හිතක් හැම ගැහැණියකටම ලැබෙවා වැරදි පිරිමියක්‍ ලග ඒ සුමට කමට ඉඩක් නැහැ 😢 එවිට ගැහැණිය තවත් පිරිමියෙක් පමණයි
@jananisathsarani4165
@jananisathsarani4165 4 жыл бұрын
පියාබන කුරුල්ලො ටිකයි ගලන වතුර ටිකයි දැක්කෙ මන් විතරද...🖤🤞
@tharinduprabodha1575
@tharinduprabodha1575 3 жыл бұрын
වහිනවා. වතුරට වැහි බින්දු වැටෙනවා
@nethminanawarathna9095
@nethminanawarathna9095 3 жыл бұрын
ඇයි මීදුම
@Bloom-pq8nf
@Bloom-pq8nf 3 жыл бұрын
කෙල්ලයි කොල්ලයි
@dilankajayasanka253
@dilankajayasanka253 3 жыл бұрын
මල් පවා ගැස්සිලා ලංවී බලාවී.. අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී...❤
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🌼 ✨
@RuuCinema
@RuuCinema 2 жыл бұрын
Thamath asama song dekak thinawa ekak meka. Anoth eka ravi aiyage galana gagaka😍😍✌️
@rajithajay
@rajithajay 6 жыл бұрын
භාවනාවක් වගේ ❤️
@manujayarukshan8592
@manujayarukshan8592 6 жыл бұрын
ehenam pansal yanne
@udayafantasy7796
@udayafantasy7796 6 жыл бұрын
ඇත්තටම .....!!! 😍😍😍
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
💕
@mr.tintin8045
@mr.tintin8045 2 жыл бұрын
"සුරංගනාවියක්වදෝ 🥺"ඒ වචන ටික ඇහෙද්දි හිත කොහෙද යනවා...අතීත මතක ...ලොකු කතාවක් තත්පර තුන හතරෙන්...තව දෙයක්...අපිට පුලුවන් අඩන්න💔 ...ඒකට කදුලු එන්නම ඕනි නෑ...🙂
@maneeshadilini4623
@maneeshadilini4623 3 жыл бұрын
me sinduwata mn gdk kmathiii itath wada mage masa 7 duwa abrianna kamith gdk mokda eya masa 3 idalama ahanawa me sinduwa. eyata me sinduwa nathuwa ninda ynnema nha. wena lamai doi doi sinduwata nida ganne mage duwa me sinduwatai nidiynne.... thank you mewan lassana mihiri sinduwata. it's not a joke am serious thank yu again
@CW-xf8nn
@CW-xf8nn 3 жыл бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹
@panchalasamod9791
@panchalasamod9791 7 жыл бұрын
කාලෙකින් අහන්න හම්බුන සින්දුවක් සුපිරිම ... ඇහුවා... ඇහුවා... ඇහුවා... වෙන්නෙනම් නෑ එපා.. සමහර සින්දුවල වචනයක් ඇහුවත් එපා වෙන කාලෙක... මේ වගෙ තව සින්දු ඔනෙ ලෝකෙට... ජය වෙවා....
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 5 жыл бұрын
💕
@vinnithegreat
@vinnithegreat 2 жыл бұрын
Beautiful composition and melody. Love you our Sinhala brethren, stay strong 🙏🙏🇮🇳 ❤ 🇱🇰
@keshisrilanka1425
@keshisrilanka1425 3 жыл бұрын
අවවාදයි .... එක පාරකට වඩා ඇහුවොත් නම් ඇබ්බැහි වෙලාමයි නවතින්නෙ... හිතට දැනෙන දේවල් කියලා ඉවර කරන්න බෑ.... හිතට අවුලක් ආපු වෙලාවට දවසට එක පාරක් හරි අනිවාරෙන්ම අහනවා මේ සින්දුව.💓💓💓💓💓💓💓💓👌👌👌👌🎶🎵🎼🎧 වචන ගොළුයි අදහසක් දෙන්න බැරි තරමටම...ජය වේවා.....🙏
@user-vg1ov8pf6c
@user-vg1ov8pf6c 2 жыл бұрын
ඉතා උසස් කලා නිර්මාණයක්.අතිවිශිෂ්ටයි!!!!මෙවැනි උසස් ගණයේ කලා නිර්මාණයන්ගෙන් අපේ හදවත් පෝෂණය කිරීම පිළිබදව අප ඔබලාට ණයගැතියි.🙏❤️🥺
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
අවුරුදු 4 ක් ගිහින් මන් මේ සින්දුව ඇහුවෙත් 2021 මෙච්චර කල් මේ සින්දුව හිට් උනේ නැති එක තමා පුදුමෙ 😳😳 හරිම සතුටුයි, මේ සින්දුව මාරම ලස්සනයි😘 මාව වශී උනා😍😍
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
6 years actually. Thank you 💛 🙏
@ItsSeneh
@ItsSeneh 20 күн бұрын
කවදාවත් පරණ වෙන්නේ නැති සිංදු!❤️‍🩹
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
අනේ අයියේ & අක්කේ කොහොමද මෙහෙම මිනිස්සුන් ගේ හිත් නතර කරන්නේ 😍😍
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
☺️💜
@kawishasacademy7599
@kawishasacademy7599 2 жыл бұрын
වැරදිල එබුන මිසක් මේ වගේ සින්දුවක් අහන්න කලිම් වාසනාව තිබිල නෑ
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
Charitha Attalage ge me nirmanaya anith nirmana wagema harima wiseshai eke music lyrics saha Ridma Weerawardana gei Anu Madhubhashunie gei vocals ui ekathu wunama meka hamadatama tyena masterpiece ekak wela iwarai..!!
@vichavicha4706
@vichavicha4706 3 жыл бұрын
ඔයාලා මේ වගේ සොන්ග් කරන්න.. කමක් නෑ.. ෆේමස් උනේ නැති උනාට මේ වගේ සොන්ග් අහන්න .... කලාවට කැමති ගොඩක් අය බලාගෙන ඉන්නවා.. තවත් මේ වගේ සෝන්ග් ගොඩක් කරන්න ... සොන්ග් එකක් දනකන් බලාගෙන ඉන්නවා..... ඔය කටහඩවල් හරිම ලස්සනයි... වශී වෙනවා.......
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
Thank you so much brother 🙏💜
@vichavicha4706
@vichavicha4706 3 жыл бұрын
@@AnuMadhubhashinie 😍
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 7 жыл бұрын
I just met u at BMICH unexpectedly and we just had a lil chat and food at sri vihar i just noticed onething. How simple and generous u r. The long journey u started walking will come to an end where all the music lovers put u in a level where u wud not ever imagined. Blessings brodah
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
You're very kind. Thank you for your love for Ridma 🙏
@venurakw6166
@venurakw6166 3 жыл бұрын
me voice,me sindu ekka baladdiiii..... yohanila mokkuda bn.... Anu akke,ridma ayye,charitha ayye..... congratulations!!! prekshaka hith gananawak ada wenakota me sinduwa dinagena thiyenawa oyala hamotama theruwan saranai thawa thawa shakthiya labenna one me wage nirmana issarahatath karanna
@AnomaManel-f8s
@AnomaManel-f8s 2 ай бұрын
වෙනම ලෝකයකට ගියා ලන්කාවෙ ලස්සනම සින්දුව ❤️❤️❤️
@haroonfareed9174
@haroonfareed9174 7 жыл бұрын
The unsung hero Charitha Attalage! Waited so long for this to come out public.
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
💜
@madhuu609
@madhuu609 2 жыл бұрын
කාන්තාරෙට වැහි පොදක් වගෙ.😍තාමත් හොය හොය අහනව මෙක ❤
@ishankhasathsaraneerupag-js4js
@ishankhasathsaraneerupag-js4js Жыл бұрын
Eyai mai ❤😊 bike eke yaddi ynkot hwask kiwwa song ek 😊ad eya lg nathi nisa ahnn asath welwkt😢 ahnwa mokd mn issr idn me song asai 🙊🤫😌
@thyaginathasha3084
@thyaginathasha3084 9 ай бұрын
අපේ සින්දුව...❤ අපිට සින්දුවක් තිබ්බා.. තරුවක් තිබ්බා.. කෑමක් තිබ්බා.. කවදාවත් මේ මතක මගෙ හිතෙන් මැකෙන් නෑ😊❤ ඔයා මගේ ලග නැති උනත්. ඒ මතක වලට මම හරි ආදරෙයි තාමත්.
@lahiru261
@lahiru261 4 жыл бұрын
දෙවැනි රැල්ලත් එක්ක මේකෙ මිහිර විදින එවුන් කෝ බලන්න... මේවා අමරණීයයි.....
@g.l.s.sasindu218
@g.l.s.sasindu218 3 жыл бұрын
තුන් වෙනි රැල්ල එක්කත් අහනෝ
@janithatashen2926
@janithatashen2926 3 жыл бұрын
තුනේ ඉම්නේ දැන්🎶
@AyeshaAmali-on9bb
@AyeshaAmali-on9bb 6 ай бұрын
❤☺️
@thathsaraniherath6611
@thathsaraniherath6611 3 жыл бұрын
ඒ මන්දා කියන්න වචන නෑ.. මේ සිංදුවට ඇබ්බැහි වෙලා ඉන්නේ.. අවුරුදු තුනක් මං කොහෙද හිටියේ කියලා හිතෙනවා.. මේක අහන ඕනම වෙලාවක හිත නිවෙනවා ❤️😌😌
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
සවුන්ඩ් ක්ලවුඩ් මත මුදා හැර වසර 6 ක් ගතවී ඇත. ඔබේ ආදරයට ස්තූතියි..!
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 10 ай бұрын
ලංකාවේ තත්වෙ අනුව මේ උපරිම බන් වෙනම කලාවක් හදලා ඉවරයි රිද්ම😌❤️
@sasiruthathsara
@sasiruthathsara Жыл бұрын
මගේ වයසේ යාලුවෝ සහ අනිත් අය අහන සින්දු දැක්කම ඇත්තටම දුකයි ...මේවගේ සින්දු අහන්නත් පෙර පින් කරලා තියෙන්න ඕන ඇති 😍.... එහෙම කියලා මට හිත හදාගන්න බෑ මොකද මේ වගේ සින්දු වලට තැනක් සමාජයඑන් හම්බුවෙන්නෙ නැති නිසා
@ajithpriyadarshana4970
@ajithpriyadarshana4970 3 жыл бұрын
මේ වගේ සිංදු තමයි අපේ රටට ඕන.🇱🇰🇱🇰
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
😊🙏🌼
@minduladissanayaka2667
@minduladissanayaka2667 2 жыл бұрын
සීතල වැස්සක ඇස් පියාගෙන මේක අහද්දී ආත්මයටම කාවදිනවා වගේ... මැවෙන චිත්‍රය සමග මුසුවෙලා එන ඒ සීතල ඇතුළේ සැඟවුණ ඒ උණුසුම් ආදර හැඟීම වචන වලට පෙරළන්න බෑ... මුළු ආත්මයම මේ ගීතයට හීලෑ වෙනවා... සුවපත් වෙනවා නිසල වෙලා සසල වෙලා යනවා ඒ සුන්දර මොහොතට ❤️😌🥺
@adm442
@adm442 3 жыл бұрын
ඊයෙ වට්සැප් ස්ටේට්ස් එකක් දැකල සින්දුව හොයාන ආවෙ. No words. Good work. I love that😍😍😍😍
@krishansanju1887
@krishansanju1887 3 жыл бұрын
Maath
@tharushikarasanjalee9973
@tharushikarasanjalee9973 3 жыл бұрын
Math
@sheloperera2224
@sheloperera2224 3 жыл бұрын
Me too
@sp.pradeep616
@sp.pradeep616 3 жыл бұрын
Sirawatama
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🙏🌼🎶
@tharushihansani3469
@tharushihansani3469 3 жыл бұрын
මේ සින්දුව අහනකොට දැහැනට ඉබේම සමවැදෙනවා හරිම ලස්සනයි ☺️😘❤️😍
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
💜🙏💜
@janindugalagama3283
@janindugalagama3283 Ай бұрын
A unique blend of vibrant music and spiritual awakening! This song is something way beyond just a love song!💛💛💛💜💜💜💙💙💙💚💚💚🌈🌈🌈🌄🌄🌄🎻🎻🎻🌱🌱🌱🌳🌳🌳🎶🎶🎶🎼🎼🎼🎹🎹🎹⛺⛺⛺🌌🌌🌌
@Nolith_chamoda
@Nolith_chamoda 2 жыл бұрын
අසාමාන්‍යයි. ඒ තරම් ඇබ්බැහි වන සුලුයි❤️😇
@gaminijayarathne7614
@gaminijayarathne7614 3 жыл бұрын
අහම්බෙන් ඇහිලා follow කරලා හොයා ගත්තේ.. අද කාලේ තියෙන හරසුන් සින්දු වලට වඩා සුපිරිම සින්දුවක්.. තේරුම වගේම ගායනයත් සංගීතයත් හරිම ලස්සනයි.. කියන්න වචන නෑ..👍❤️
@sp.pradeep616
@sp.pradeep616 3 жыл бұрын
Sira
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
☺️🌼🎶💜
@apsara4319
@apsara4319 3 жыл бұрын
අප සොයා අද raye තරු රංචු ගැසේවි❤️marama ලස්සන පද walak,abbahi වෙලා ඉන්නේ,සුපිරි වැඩක් රිද්ම අයියා ඇන්ඩ් අනු අක්කි,aderei 🥰🥰😘👍
@kavihansageeth1290
@kavihansageeth1290 2 жыл бұрын
කීවෙනි පාරටද මන්දා ගනන් කර ගන්නත් බෑ..2023 අහනවා..ශරීරයටත්,මනසටත්, ජීවිතයටත්, හිතකර ඇබ්බැහිවීම් ❤️👐
@asankalakmal3342
@asankalakmal3342 4 жыл бұрын
අමුතු තෙලිගු ගතියක් දැනෙනව. කනට මීපැණි❤️ පුදුම ලස්සනක්🔥
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
I agree. Thank you. God bless! 🙏💜
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o Жыл бұрын
Telugu වලටවත් මෙච්චර ලස්සන වචන නෑ ❤..
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 3 жыл бұрын
සුරංගනාවියක්වදෝ මලින් උපන් ලියක්වදෝ තනිවී කිමදෝ අසමි සමාවී සුරංගනාවියක් නොවේ මලින් උපන් ලියක් නොවේ සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා ❤️
@slstats7948
@slstats7948 3 жыл бұрын
ක්‍රි.ව.2199 අහන උන් ඉන්නවද?🙈❤️🇱🇰❤️ අපි අනාගතෙන්⏳අගහරු වල ජනාවාස වල ඉදන් මේ "සංසාරයේ මා" අහන්නේ....👽👽🛸🛸🚀
@maheshwareedesilva5438
@maheshwareedesilva5438 3 жыл бұрын
Ooo yeah 😌
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-09-19
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-09-20
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-09-23
@oshiniwalliwala725
@oshiniwalliwala725 3 жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑනෙ වචන ටික නම් භාවනාවක්.. ඇබ්බැහි වෙලා ඉන්නෙ❤❤❤
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
හේතුව එය කාලය හා අවකාශය ඉක්මවා යන බැවිනි. ගොඩාක් ස්තූතියි!
@shervinda2779
@shervinda2779 3 жыл бұрын
@@AnuMadhubhashinie භාවනාවක්..❤
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
@@shervinda2779 🌼😌
@Metronomestudio2023
@Metronomestudio2023 2 жыл бұрын
සිංදුවකට පුලුවන් මිනිසෙකුගේ සිතක් සනසන්නත්, බිඳ දමන්නත්... . . කාන්තාරයකට වැහි බිංදක් වගේ වචන ටිකක්, භාවනාවක් වගේ කට හඬවල් දෙකක්, භාවනාවට සම වැදුනු මිනිසෙකුගෙ හදට දැනෙන නිදහස වගේ තනුවක්...❤️❤️❤️ *සංසාරයේ ඔවුන් හමු වන්නට ඇති*
@නිලූකාමධුවන්ති
@නිලූකාමධුවන්ති 3 жыл бұрын
අවුරුද්දකට විතර කලින් මුලින්ම අහපු සිංදුවක් අදටත් ඒ මුල් හැගීමෙන්ම අහනවා . ආදරේයි
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🤗💜
@cafelightroom6458
@cafelightroom6458 3 жыл бұрын
Lyrics වල ඉදන් Art work එක දක්වා මේ ඔක්කොම මාරම ලස්සනයි❤️❤️❤️
Sandawathiye | Ridma Weerawardena | Charitha Attalage
4:01
Ridma Weerawardena
Рет қаралды 4,7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН