No video

Sandawathiye | Ridma Weerawardena | Charitha Attalage

  Рет қаралды 4,332,683

Ridma Weerawardena

Ridma Weerawardena

7 жыл бұрын

Artist - Ridma Weerawardena
Backing Vocals - Ridma Weerawardena/Anu Madhubhashinie
Music & Melody - Charitha Attalage
Lyrics - Nandana Wickramage
Art - Ravi Jay
Veena - Waageeshan
Synth - Shehan Thenuwara
Guitars - Ranil Goonawardane
Mixing & Mastering - Charitha Attalage
Ridma Weerawardane / ridmaweerawardena
Subscribe:
/ ridmaw
සඳවතියේ ඔබ මගේමයයි කියාලා
මං අහස බලා උන්නා
මං අහස බලා උන්නා
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
වලාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ
රැඳෙන්නෑ මා නෙත් මානයේ
නිවෙන්නේ ඇයි මේ යාමයේ
මා රිදවනු ඇයි
මා හඬවනු ඇයි
සඳවතියේ මා ඇයි තනිකෙරුවේ
සඳවතියේ ඔබ මගේමයයි කියාලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා
වලාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ
~ නන්දන වික්‍රමගේ ~

Пікірлер: 2 000
@sithumbuddhika9122
@sithumbuddhika9122 3 жыл бұрын
බත්තලන්ගුන්ඩුව දූපතට වෙලා රෑ 11.30ට අහසේ තරු දිහා බලාගෙන මහ මුහුදේ සද්දෙත් එක්ක මේක අහෙන්නෙ මම..... වෙන මොන සැපද ❤️
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
මාර අත්දැකීමක් 😍😍
@tharushasandun4330
@tharushasandun4330 3 жыл бұрын
ඒ කොහෙද දූපත
@juthindharauyanahewa1333
@juthindharauyanahewa1333 3 жыл бұрын
ඒ ෆීලිං එක දැනෙනවා ප්‍රෙන්ඩ්.. ❤
@pasanbandara4598
@pasanbandara4598 3 жыл бұрын
අම්මෝ dream එක බත්තලංගුන්ඩුව 🌝😥😻😻😻😻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Achinthapraveen
@Achinthapraveen 3 жыл бұрын
@@pasanbandara4598 bathalangundu e feel eka sira danuna a...
@user-zc2tk5hg2o
@user-zc2tk5hg2o 9 ай бұрын
මගේ බිරිද මගේ දරුවන් දෙදෙනා සමග මා තනිකර ගොස් අවුරුදු එකහමාරක්.. මාව සියදිවි හානි නොකර 😢මාව තනි නොකර ලගින්ම හිටියේ මේ සින්දු මිතුරන් 🙏
@idkwhttosay912
@idkwhttosay912 9 ай бұрын
Stay strong bro life is great❤️
@user-cp1ro4lx6g
@user-cp1ro4lx6g 8 ай бұрын
ප්‍රේමය
@AnjuBoyftHiruGirl
@AnjuBoyftHiruGirl 8 ай бұрын
ගොඩක්ම හිත පෑරුණ වෙලාවෙත් හිත නිවන සිංදු❤😢
@hasithachandimal6213
@hasithachandimal6213 6 ай бұрын
❤❤ stay strong
@DexsterVlogs
@DexsterVlogs 6 ай бұрын
Hithanna epa yaluwa ❤
@musicparadise18
@musicparadise18 Жыл бұрын
හවස 5යි වෙලාව Gregory පාර්ක් එකෙ අයිනේ බංකුවක වාඩි වෙලා සීතලේ මේක අහන ගමන් මිනිස්සු සතුටු වෙන දිහා බලන් අමුතු සතුටක් ලබන මම🙂❤️
@vinuthithimansa1155
@vinuthithimansa1155 Жыл бұрын
🤩❤
@hirumamenerapitiya
@hirumamenerapitiya Жыл бұрын
Aka wenama feeling akak
@hirumamenerapitiya
@hirumamenerapitiya Жыл бұрын
❤❤
@dilharicooray623
@dilharicooray623 Жыл бұрын
ඔයා හරි වාසනාවන්තයි. ඒ නිදහස හැමදාම ලැබෙන්න ඕනි ඔයාට. හරි ලස්සන පලාතක් නිස්කලංක..
@infoatniro9055
@infoatniro9055 9 ай бұрын
@Abnormal_Ki
@Abnormal_Ki 4 ай бұрын
2018 ඉදන 2024 වෙනකන් තාමත් අහන, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති 'Sandawathiye' ❤
@AdeeshaIlshan2007
@AdeeshaIlshan2007 20 күн бұрын
❤❤
@sasinthagimhana9799
@sasinthagimhana9799 5 жыл бұрын
ඇබ්බැහි වුන උන් මේ කොනට hats off ridma aiya
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
💜🙏
@pathummadushan2997
@pathummadushan2997 4 жыл бұрын
සිංහල ගීතය නැවතත් ස්වර්ණමය යුගයකට!! සඳවතියේ සන්සාරයේ මා මන්දෝදරී පන්දම සඳගනාව රාධාවනි කුවේණි සංසාරිණී සඳනාරී ආදරෙයි මේ වෙනසට කැපවෙන හැම කලාකාරුවෙක්ටම. ❤️❤️❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
Thank you! Blessings! 🙏 🌕🎶
@umeshaariyawansha9723
@umeshaariyawansha9723 2 жыл бұрын
😍😍
@harindraadikari5095
@harindraadikari5095 2 жыл бұрын
පොඩ්ඩියේ...
@yasirubimsara100
@yasirubimsara100 2 жыл бұрын
❤️❤️🔥🙏
@ayodyasathsarani5167
@ayodyasathsarani5167 2 жыл бұрын
😊❤️
@nimnathathsara4530
@nimnathathsara4530 Жыл бұрын
හය වසරකි සදවතියට❤️🥺🍃 චරිත හා රිද්ම එකතුව යලි නැතිද !? 🤍
@user-mx3xk3js2l
@user-mx3xk3js2l 3 жыл бұрын
2021 ත් අහනවා 👀 එපා වෙන්නැ බන් මේ song එක කොච්චර ඇහුවත් 😍
@infoatniro9055
@infoatniro9055 3 жыл бұрын
Ow yako Marai bn Meka 😘
@chanakaedirisinghe632
@chanakaedirisinghe632 3 жыл бұрын
අනිවා...❤️
@rightcatchsakana179
@rightcatchsakana179 3 жыл бұрын
🙊😑
@nethmiroshinika2104
@nethmiroshinika2104 3 жыл бұрын
Me sinduwa pissu wattanawa apiwa
@lahirulokuarchchi4959
@lahirulokuarchchi4959 3 жыл бұрын
🎧😌♥️
@dimuthuwijayarathne4024
@dimuthuwijayarathne4024 5 жыл бұрын
කුඩු ගංජා වලට නෙවෙයි බන් උඹේ සිංදු වලට මං ඇබ්බැහි වෙලා 😍 උඹේ නම කොහෙ ඇහුනත් මට ඉන්න තැන අමතක වෙනවා😍 ඒ තරම් උඹේ කලාව මට අධිමාත්‍ර මත්ද්‍රව්‍යක්😍 ජය 💓💓💪
@travelwithns7003
@travelwithns7003 3 жыл бұрын
Aniwaaaa👍👍✌✌✌✌✌✌
@kasuniwarangana8281
@kasuniwarangana8281 3 жыл бұрын
ammooo
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
මේවා ඉන්දියන් සංගීතේ කලවම් හුත්තෝ __ එත් සුපිරි වැඩක් මු කරලා තියෙන්නේ අර ගොඩේ වේසිගෙ පුතාලගේ ගු සින්දු වලට වඩා දහස් ගුණයක් හොදයි
@sajeejayarathna3239
@sajeejayarathna3239 3 жыл бұрын
අදටත් අහන්න පුලුවන්❤️
@sajeejayarathna3239
@sajeejayarathna3239 3 жыл бұрын
අදටත් අහන්න පුලුවන්❤️
@prabuddhihettige4958
@prabuddhihettige4958 Жыл бұрын
2023 වෙලත් මේ සිංදුව අදටත් අහනවා 🥺❤️
@Tastewithjay
@Tastewithjay Жыл бұрын
🥹🥹❤
@yashodarijayanthi3555
@yashodarijayanthi3555 Жыл бұрын
Ow😌❤️💫
@aloneking2637
@aloneking2637 Жыл бұрын
Mee to
@sandunitharuka1280
@sandunitharuka1280 6 ай бұрын
2024
@wasthsalajayalath1830
@wasthsalajayalath1830 11 ай бұрын
නිවාඩු ආවම නෝනා හාදදුන්නු රසම තේ එක බොන ගමන්, මිදුමත් එක්ක තින කන්ද දිහා බලාගෙන , එක අමුත්තක් ❤, සරලවම සරලයි, චරිත😉
@prabhathdahanayake
@prabhathdahanayake Жыл бұрын
Ridmage හොදම peak එක තියෙන්නෙ චරිත එක්ක. මමනම් අදටත් විස්වාස කරන්නෙ කුවේනියේ කොන්සට් එක තමා best. 🙂
@amandagamage2782
@amandagamage2782 Жыл бұрын
❤️
@basuruamodya5631
@basuruamodya5631 Жыл бұрын
Attac❤️✨
@disnarajapitiya7358
@disnarajapitiya7358 5 ай бұрын
@akshikaekanayaka1862
@akshikaekanayaka1862 4 жыл бұрын
සදෙන් පිලිතුරක් ..... මා ද සදවතිය, නුඹේ සදවතිය, අහසේ නුඹ දකිනා, අහසේ නුඹ සොයනා. මා ද සදවතිය , නුඹේ සදවතිය , අහසේ තනි රකිනා, නුඹ දැක පෙම් බදිනා... නුඹ නෙත් මානය , හැර යමි, නොදනිමි, නිවෙමි, සැගව යමි, මා සදවතියයි, ඇයි දැයි අසනු එපා, මා සදවතියයි, හිමි මා අහසට, පෙම් නම් බදිනු එපා, නුඹේ යයි සිතනු එපා.......
@blackfighter7659
@blackfighter7659 3 жыл бұрын
👏👏💯
@mn_pa2m
@mn_pa2m 3 жыл бұрын
❤️🤘
@sethinilithmuthu402
@sethinilithmuthu402 3 жыл бұрын
❤️
@chethanaguruge2120
@chethanaguruge2120 3 жыл бұрын
Wow ❤❤❤
@Vishwadana
@Vishwadana 3 жыл бұрын
අති විශිෂ්ටයි ❤️🖤
@joeldsaparamadu7966
@joeldsaparamadu7966 4 жыл бұрын
2020 ත් තාමත් හැමදාම අහන අය කෝ ❤
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
:)
@charithgunawardana2910
@charithgunawardana2910 4 жыл бұрын
2020.04.11 ❤❤❤
@dilanthesoulcrusher6151
@dilanthesoulcrusher6151 4 жыл бұрын
🙋
@sajanaruwin
@sajanaruwin 4 жыл бұрын
2020 අගෝස්තු ❤️🙏
@dularadulanjana3391
@dularadulanjana3391 4 жыл бұрын
2020 thama ahano
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
6 years 2 million doses of love! Thank you for your affections, everyone!! 🙏 🌙✨
@lakshaniwijesinghe6343
@lakshaniwijesinghe6343 3 жыл бұрын
@itsbn3723
@itsbn3723 2 жыл бұрын
Still🖐
@HansiErandi07
@HansiErandi07 Жыл бұрын
මේක නිතරම play වෙන සිංදුවක් උනාට ආයෙ ඉතින් මේ දෙන්නගෙ සිංදුවක් මේම අහන්න වෙන්නෙ නෑ නේද කියලා එක පාරම මතක් වෙලා පට්ටම දුකින් ඉන්න මම 🥺💔
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake Жыл бұрын
අපෙ අම්මල තාත්තලා තාම ජොතිපාල මිල්ටන්ලගෙ සින්දු අහනව වගෙ අපිත් වයසට යනකන්ම රිද්ම , සුපුන් , යසස් , චරිත ඔයාලගෙ සින්දු අහයි....❤❤
@lenseyevideo7776
@lenseyevideo7776 6 жыл бұрын
අවවාදයයි : එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.
@lochanalihaja3976
@lochanalihaja3976 6 жыл бұрын
aniva
@dinithshehan9702
@dinithshehan9702 6 жыл бұрын
aaye kudu wenna wadinawa... ;P
@Chathukaraj
@Chathukaraj 5 жыл бұрын
LenS EyE v ideo sira matath una
@nirodhasenerath8417
@nirodhasenerath8417 5 жыл бұрын
LenS EyE v ideo definitely
@kasunperera9220
@kasunperera9220 5 жыл бұрын
අම්මෝ ඔවු ඒකනං ඇත්ත...
@NisalVimukthi-eq1oq
@NisalVimukthi-eq1oq 7 ай бұрын
2k24 ahana set eka me konata ❤
@himath92
@himath92 Жыл бұрын
මේ සින්දුවට මීට වඩා views තියෙන්න ඕන.. 😌😌
@oshadavm
@oshadavm 6 жыл бұрын
ඇයි මේ වගේ ගීත you tube hit වෙන්නේ නැත්තේ? රසිකයන්ගේ මොකක් හරි අවුලක් තියෙනවා.
@pasindumadawa7052
@pasindumadawa7052 6 жыл бұрын
ඔයාට විතරයි bro තේරැනේ රසිකයන්නට මොකක් හරි අවුලක් තියෙනවා
@kaveenhyacinth
@kaveenhyacinth 6 жыл бұрын
Unta oni adanna. Eekai bn. Api wage bohoma tikak witharay classicz walata pem bande
@dinithshehan9702
@dinithshehan9702 6 жыл бұрын
eekath adanna nemei bn... balen adaaganna..
@nethminafonseka4659
@nethminafonseka4659 5 жыл бұрын
මේවල අඩන්නෙ නෑ හෙලුව නෑ ඒ දෙකනෙ බන් ගොඩ දෙනෙක්ට සංගීතය කියන්නෙ
@dilshanwijesekara3940
@dilshanwijesekara3940 5 жыл бұрын
mewa therum gannath mole thiyenna eapi. rasikay awul.
@buskinglankans
@buskinglankans 7 жыл бұрын
සඳවතියේ ඔබ මගේමයයි කියාලා මං අහස බලා උන්නා මං අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා වලාකුලට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ රැඳෙන්නෑ මා නෙත් මානයේ නිවෙන්නේ ඇයි මේ යාමයේ මා රිදවනු ඇයි මා හඬවනු ඇයි සඳවතියේ මා ඇයි තනිකෙරුවේ සඳවතියේ ඔබ මගේමයයි කියාලා මං අහස බලා උන්නා අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා වලාකුලට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ ~ නන්දන වික්‍රමගේ ~
@lahirusandaruvan2572
@lahirusandaruvan2572 5 жыл бұрын
Thanks
@koala247
@koala247 4 жыл бұрын
Thanks 😊
@Nina-wi8yz
@Nina-wi8yz 3 жыл бұрын
Anee lassanayi anee
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🌙
@moneeshanethmini812
@moneeshanethmini812 2 жыл бұрын
@user-or9im8zt6f
@user-or9im8zt6f 4 ай бұрын
මේ සින්දුව මන් අහද්දි...මෙකෙ 150 k වගේ තිබ්බෙ ...දැන් 4 M ..හැබැයි මේ සින්දුව trending වෙනව කියල මට දැනුන...අනිත් මිනිස්සුනට කලින් මේව මගෙ favorites (නාඩගම් ගීය,විරාමයක්) . Trending වෙන්න කලින් ඉදන්ම මේ වගෙ ලස්සන සින්දු අනිත් අයට කලින් හොයාගන්න , රසවිදින්න මට පුලුවන් වෙන එකට මට අමුතු සතුටක් තියෙනව..ඔයටලත් එහෙමද? ❤
@jetakota
@jetakota Жыл бұрын
🚉 කෝච්චියක කොල්ලෙක් යනවා කෙල්ලෙක් ගැන හිත හිත.(drum snare එකයි drum foot එකයි එක්ක ගහන beat එක කෝච්චි සද්දයක් වගේ 🚉) කෙල්ල හෙන ලස්සනයි (සඳ වගේ වතක් මූනක් තියෙන්නේ🌝 ). හැබැයි කොල්ලගේ league එකෙන් පිට ඉන්නේ(අහසේ, ඒ කියන්නේ අල්ලන්න පුලුවන් අත්තක් නෙවෙයි). ඒත් මේකා ඒකි ගැනම හිත හිත, හිත රිද්දවාගෙනම ඉන්නවා.😪😪😪. රොක් music එකෙන් පස්සේ කෝච්චියේ මූ ඉන්න සීට් එක ගාවටම ඒකි ඇවිල්ලා මුගේ දුක අහනවා. එතකොට මේකිටත් ඇඬෙනවා (female voice එක කෙල්ල මූ හම්බවෙච්චි වෙලේ මූ ඒකි වෙනුවෙන් දුක් වෙච්චි එක අහලා ඒකිට දුක හිතිලා අඬන සද්දයක් වගේ) . ඕකයි මගේ හිතේ ඇඳුනු චිත්‍රය.
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 9 ай бұрын
උබ හරි බ්‍රෝ.මටත් ඕකමයි හිතුනෙ🙈
@amanjanafernando9730
@amanjanafernando9730 4 ай бұрын
psycadelics kalada baluwe bro
@shanakagamage2327
@shanakagamage2327 6 жыл бұрын
උඹේ සිංදුවල විවිධත්වය පට්ට මචං.❤️ ඇයයි මට උඹේ සිංදු වලට පුරුදු කලේ.අපි ගොඩක් ආදරේ කලා උඹේ සිංදු වලට මචං.මං කොච්චර නම් උඹේ සිංදු ඇයට ගායනා කරන්න ඇත්ද.අද ඇය නෑ.කොහේද කියලවත් දන්නේ නෑ.හීනයක් වගේ
@rasula
@rasula 5 жыл бұрын
Same here මචං! ඒක වෙනම feeling එකක්! මට ඒක වචනෙට පෙරළන්නවත් තේරෙන්නෙ නැහැ!
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 5 жыл бұрын
Same here
@Anjuka352
@Anjuka352 5 жыл бұрын
උබ වගේ තමා මමත් හිතා ගන්න බෑ අංතිමට
@francisdillon1856
@francisdillon1856 5 жыл бұрын
Same here brthr 😔😔
@rashmirangaa2722
@rashmirangaa2722 4 жыл бұрын
අනේ පව් 😐😐🙄🙄
@Ashen_Widuranga
@Ashen_Widuranga 3 жыл бұрын
2021 අහන උන් කෝ...❤️
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
me innooo
@arunmadumadawa502
@arunmadumadawa502 3 жыл бұрын
Mama❤️
@rasangarasanga5842
@rasangarasanga5842 3 жыл бұрын
Me
@madushikakavindya795
@madushikakavindya795 3 жыл бұрын
🤗
@virashasuharshani6684
@virashasuharshani6684 3 жыл бұрын
innwoo
@yeshaniupeksha2788
@yeshaniupeksha2788 2 жыл бұрын
සඳවතියක් නොවෙයි බොහෝ අය පෙම් කරන, තරු කැටයක් නොවෙයි බොහෝ අය දකින, වලාකුලක් නොවෙයි කැමති අතකට ගමන් කරන, අහස බලා පෙම්බදින බොහෝ අයට නොපෙනෙන කනාමැදිරියෙකි බිමින් ගමන් කරන. රිදවන්නේ නෑ, හඩවන්නේ නෑ, තනිකරන්නේ නෑ, ඔබේම වෙන්න කැමති උනත් මා සදවතියක් නොවන නිසා ආලෝකය නිවියන තෙක් තටු සිදෙන තෙක් ඔබවටා පියබමි. මෙයට: සදවතිය නොමැතිව්ට අදුරේ තනි නොකරන පුංචි කනාමැදිරියා. වෙත: අහස බලා දුර ඈත සඳවතියට පෙම් කරන කුමරානෙනි.❤‍🩹
@emilystar9310
@emilystar9310 2 жыл бұрын
@chathuradilshan597
@chathuradilshan597 Жыл бұрын
විශිශ්ටයි
@Azoresofficial
@Azoresofficial Жыл бұрын
Charitha + Ravi J ❤️‍🩹 ( Music වලට මැණික් දෙකක් 📌️) #srilankanmusic
@kelumpathirana8210
@kelumpathirana8210 5 жыл бұрын
දනිත් ලා සනුකලා රිදමලා ඉන්නකන් තව කාලයකට ලස්සන සිංඳු අහන්න පුළුවන්...හදවතින්ම ස්තුතියි සහොදරයෝ...ඇස් දෙක පියාන අහන්න පුළුවන් ලස්සන සිංඳු ටිකක් තියෙයි දැන්..
@jeetyadav9563
@jeetyadav9563 4 жыл бұрын
I have no idea about the lyrics , but the music is so soothing and the voice is so majestic , enough to spell bound anyone. The artist and the song deserve much more appreciation ! ... love from INDIA
@itsbn3723
@itsbn3723 2 жыл бұрын
Come back bro..listen this masterpiece again❤
@yasiabeysekera6153
@yasiabeysekera6153 Жыл бұрын
Nice.. Try this one too... kzbin.info/www/bejne/noHWknR8d9h5gLM Its from the same composer Charitha.
@uniquearts2273
@uniquearts2273 3 жыл бұрын
ඇහුව වාර ගානත් අමතකයි චරිත, රිද්ම පිස්සුවක් ඒක !!!❤️
@PrathapEash
@PrathapEash 7 жыл бұрын
This song took Sri Lankan music to a different level all together followed by Sansaraye Maa, Nadagam Geeya, Soya aawa and Sonduru Siththam!
@ridmaw
@ridmaw 7 жыл бұрын
Thanks a lot buddy :) :)
@saumyadesilva2644
@saumyadesilva2644 6 жыл бұрын
Prathap Eash Aiye hema song ekakama heuwe oyge wichare.. ek hithata neme bokkatama dauna.. mekatath liyanna hithanna aluth deyak
@ahmedthaha8359
@ahmedthaha8359 5 жыл бұрын
N kuweni tooo
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
💜
@wasanthafernando843
@wasanthafernando843 3 жыл бұрын
Aiye reviews dennko :( mekata thawa සොයා ආවා, Eeke nm Video ektth oona. 😊🙏❤
@gimhana_1
@gimhana_1 6 жыл бұрын
අපි හොයන සංගීත වෙනස ඕක තමයි ස්තූතියි මේ වගේ හොද නිර්මාණ දෙනවට ඔබට ජය !
@anujafernando4034
@anujafernando4034 3 ай бұрын
It's 2024 and this still hits hard. An all-time classic. ♥️🔝💯
@nilupulnayanamadhu632
@nilupulnayanamadhu632 3 жыл бұрын
හැන්දෑවට හෑන්ඩ් ෆ්‍රී දෙකත් ගහන් මේ සිංදුවලට සම වැදුනම හිතට පට්ට සැහැල්ලුයි.. ❤❤❤❤
@xshenff8976
@xshenff8976 3 жыл бұрын
Singal apita kello one nr mewa අහල mano parak gannawa
@slsunny8359
@slsunny8359 Жыл бұрын
Agree
@SilithumdilshanPathirana-sr9ni
@SilithumdilshanPathirana-sr9ni 5 ай бұрын
Atthtma ❤️
@udayafantasy1689
@udayafantasy1689 6 жыл бұрын
පළවෙනි පද පේළි ටික ඇහුවා නම් ඒ ඇති ....like තමයි ...❤️
@imeshkawishka9911
@imeshkawishka9911 4 жыл бұрын
😍😍
@keshisrilanka1425
@keshisrilanka1425 3 жыл бұрын
Feelings කොහොමද වචන වලට පෙරලන්නෙ😥... අසරණ කරනවා මාරම විදිහට.... තාමත් අහනවා.එපා වෙන්නෙ නැති තරම්.....💓💓💓👌👌🎧🎼🎵🎶
@user-xj1wx2uo8e
@user-xj1wx2uo8e 3 ай бұрын
2024 අහන අය කෝ 😌❤
@mesandayovan1378
@mesandayovan1378 2 ай бұрын
2024 අහන උන් කෝ.. 😢❤
@Thare619
@Thare619 6 жыл бұрын
වචන නෑ කියන්න... මහා අමුතු අලුත් ,වෙනස් ගතියක් මේ සින්දු ඔක්කොගෙම තියනවා.. music vedio ඕනෙ නෑ.. වෙනම ලෝකෙකට ගෙනියනවා... කවදාවත් රැල්ලට කුණුහරප vedios හදන්න උත්සහකරන්න එපා කොල්ලො. මේ style එකට ආදරේ කරන ප්‍රේක්ෂකයන් කොටසකුත් ඉන්නවා කියලා මතක තියාගන්න. මේ comment කරලා තියෙන්නෙත් ඒවගේ අමුතු කෝණෙකින් බලන කොටසක්. හීන බිඳින්නෙ නැතුව ඉස්සරහට ⁣තවත් හොඳ දේවල් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා හදවතේ ගැඹුරුම තැනින්... ජය..!!!
@DewaneeRanaweera
@DewaneeRanaweera 5 жыл бұрын
Aththtama videos ona na Mokada apita me song 1 ahala 1 ekkenata eka eka imaginations enawa e tharan lassanai Visual ekakin eka nathi wenna puluwan
@Aziz322
@Aziz322 5 жыл бұрын
aththa mchn meka thamai kalawa kiyala kiyannez
@shaggiyaproductions8332
@shaggiyaproductions8332 4 жыл бұрын
@@Aziz322 kzbin.info/www/bejne/nnypk2ybf9Kmatk
@imaliponnamperuma8896
@imaliponnamperuma8896 4 жыл бұрын
Ow..kalaya ekka mewa hit wenne..eka paratama newei..ita passe minisunge hithe hamadama matake radenawa
@luchithanawarathna2902
@luchithanawarathna2902 4 жыл бұрын
RESPECT🙏🙏🙏🙏🙏
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 6 жыл бұрын
අලුත් උන් ගයන සිංහල සිංදු අහන එක නැවැත්තුවා මම මෙලෝ රහක් හරයක් නැති කොල්ලෝ පොන්නයෝ කරන බෙල්ල කඩන් අඩන සිංදු නිසා. එ්ත් දැන් අයේ සිංහල ගීත අහනවා මේ වගේ හොද ගීත නිර්මාණ රිද්ම ස්තූති ඔබට ඔබගයපු හැම ගීතයක්ම පට්ට ස්තූතී මිත්‍රයා 😍👍👊👊👊
@sachinthachathuranga6842
@sachinthachathuranga6842 Жыл бұрын
2023 😌අධිමාත්‍ර නිර්මාණ..ගොඩක් ස්තූතියි මේ වගේ නිර්මාණ අපිට අහන්න සැලැස්සුවට..♥💐
@shankolla8168
@shankolla8168 2 жыл бұрын
රිද්මගේ හඩ🔥🔥🔥🔥 චරිතගේ music 🔥🔥🔥
@UthpalaBandaradoor
@UthpalaBandaradoor Жыл бұрын
mongalda yako :p
@carlij7804
@carlij7804 5 жыл бұрын
මේවට videos ඕනි නෑ. ඇස් දෙක වහගෙන අහලා බලන්න. තමන්ගෙම හිතින් ලස්සන music video එකක් හදාගන්න පුලුවන් . ❤️
@sanjeewalakmal8665
@sanjeewalakmal8665 4 жыл бұрын
Aniwa bm
@funniestthings3217
@funniestthings3217 4 жыл бұрын
සිරාවටම බන්
@piumi_5
@piumi_5 3 жыл бұрын
ඇත්තටම ❤🔥🖤
@nishanarangala2044
@nishanarangala2044 7 жыл бұрын
I had stopped listening to sinhala songs long time back (coz there is nothing really good to listen these days like old days) and all of sudden I found this song. The song has the perfect composition of voice, music, lyrics and everything. Great piece of art.
@ridmaw
@ridmaw 7 жыл бұрын
Thanks a lot :)
@zero-gravity4822
@zero-gravity4822 6 жыл бұрын
Same here bro
@shashikhan2
@shashikhan2 6 жыл бұрын
Nishan Arangala totally agreed bro.. you should listen to “nissara” by Abisheka too. Ridma, Sanuka, Umaria, Abisheka are true gems i believe :) Ridma is leading I must say :)
@pererathanuj
@pererathanuj 6 жыл бұрын
Shashikh, I agree bro. Also listen to "Maath mage hitha hadaagannam" by Pasan and Tharindu.
@lashanjayasinghe7437
@lashanjayasinghe7437 6 жыл бұрын
Same here
@dula7796
@dula7796 3 жыл бұрын
නාහෙන් අඩන මල් සින්දු හතර අතින් ඇහෙන .. ඒවා ඇහිල ඇහිලම මොලේ විකාර වෙච්චි කාලෙක ... මේ වගේ ලස්සන සින්දුවක් ඇහෙද්දි දැනෙන සැප වචන වලින් කියන්න බෑ .... මේකත් පිනක් මිනිස්සුන්ගෙ හදවත් නිවන එක ........ ❤️❤️❤️❤️❤️
@Wishmitha_Lokayaofficial
@Wishmitha_Lokayaofficial 2 ай бұрын
වෙසක් දවසෙ රෑ , බලන්ගොඩ බණ්ඩාරවෙල පාරෙ කාර් එකේ යනගමන්. mind relaxing.
@chanakabandara1069
@chanakabandara1069 4 жыл бұрын
Mcn රිද්ම...මම අලුතින් එන සින්දු අහන එක නවත්තපු එකෙක්...ඒත් අහම්බෙන් උබේ...නාඩගම් ගීය ඇහුවා....thanks mcn...ඒක මට වේගෙන් දැනුනා...තදටම...උබෙ සින්දු මාරම පහර...මේකත් එහෙමයි...ස්තූතියි සහෝ....උබේ සින්දුවක් එනක මම දැන් බලන් ඉන්නේ ...
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
මේ පද වගේම සිතුවිලි මගේ හිතටත් දැනිලා තියෙනවා, නමුත් අකුරු නොකරපු 😔❤️
@amriazeez5807
@amriazeez5807 6 ай бұрын
Love this... a million memories...
@jayanimalagala4147
@jayanimalagala4147 6 ай бұрын
@amriazeez5807
@amriazeez5807 6 ай бұрын
​@@jayanimalagala4147❤
@pasinduwijenama01
@pasinduwijenama01 Жыл бұрын
මං වගේ මත් වෙන්න සින්දු අහන, හොයන අයට මේ සින්දු පට්ටෙට feel වෙනව ඇති. 🤤🤤🤤🤤❤️❤️❤️🎧🎧🎧 Plz USE your headphones.
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
හැමොටම තියනවා දෑස්මානෙම රැදිලා, නොහිතන මොහොතක අතුරුදහන්උන ආදරයක්, ඉදහිට මතක්වෙනකොට මුලු හිතම හිරිවැටිලා යන !.. මේ සින්දුත් එක්ක මගේ අතීතයත් හුස්මගත්තා...
@nanamin3940
@nanamin3940 2 жыл бұрын
Matath bro...😞😞🇱🇰🇯🇵
@gihansalitha4947
@gihansalitha4947 Жыл бұрын
🥺
@kanish9282
@kanish9282 3 жыл бұрын
2018 මුලින්ම අහපු හැගීමමයි අද අහද්දිත් දැනෙන්නේ!! ඒක වචනයෙන් විස්තර කරන්න බෑ!! 😌😌😌😌♥️♥️♥️
@umeshlakshan3719
@umeshlakshan3719 Жыл бұрын
රිද්ම + චරිත ❤️
@user-mg5wv6fz9m
@user-mg5wv6fz9m 3 жыл бұрын
රිද්මගේ මුලින්ම අහපු සිංදුව එදා ඒ ෆීල් එකෙන්ම තවම අහනවා 😍 ❤️
@visalkaraj7549
@visalkaraj7549 3 жыл бұрын
උබල සෙට් එකෙ සිංදු අහද්දි තාමත් lv එකක් නැ කියල දැනෙද්දි පපුව පැලෙන්න එනවා😞💔
@sasankakasun
@sasankakasun 3 жыл бұрын
හදවතේ ප්‍රේම ග්‍රන්ථියටම ස්වර එක්වූ වගයි !!🤍
@StephanieSansoni
@StephanieSansoni 7 жыл бұрын
So beautiful and very different too. Love this.
@ridmaw
@ridmaw 7 жыл бұрын
Thanks a lot Stephanie :)
@DrillTeamWestnahiraOfficial
@DrillTeamWestnahiraOfficial 7 жыл бұрын
u should do a cover for this one!
@StephanieSansoni
@StephanieSansoni 7 жыл бұрын
Listening again. Can't get enough.
@uditharangana87
@uditharangana87 6 жыл бұрын
Good music. You made me realize there is still hope for Sri Lankan music. Keep it up!
@thiloshi1
@thiloshi1 6 жыл бұрын
Ioutreeeriioioi
@ramirudewdun2948
@ramirudewdun2948 3 жыл бұрын
Music.Charitha. niyami
@Houndzsrilanka
@Houndzsrilanka 3 ай бұрын
මේ සින්දුව මම ඉස්සෙල්ලම ඇහුවෙ දැනට අවුරුදු පහකට විතර කලින් එදා ඉදන් හැමදාම අහනවා... සමහර සින්දු තියනවා ඒවා කාලයක් අහනකොට ඇති වෙනවා ඒත් මේම එහෙම නෑ 🤧❤
@DIXPC
@DIXPC 3 жыл бұрын
ඇයි බං මන් මේක හැමදාම අහන්නේ 😍🎧🎧
@harshithalu
@harshithalu 6 жыл бұрын
මෙව්වනෙ සින්දු 👌👏 මෙච්චර කාලෙකට දැනං හිටියෙ නෑ මේ වගේ අලුත් සිංහල සින්දු තියනව කියල නාහෙං අඩන්නෙ නැති. සුපිරි.....
@chanakaedirisinghe632
@chanakaedirisinghe632 3 жыл бұрын
නූතන සංගීතයේ හැරවුම...චරිත..❤️
@n.emusicrhythms101
@n.emusicrhythms101 2 жыл бұрын
❤️❤️
@emkasun7
@emkasun7 3 жыл бұрын
මගේ සදවතියව සෑම විටම මතක් වේ.
@kaviperera5086
@kaviperera5086 5 жыл бұрын
බැක් කරන්ඩ හිතුන්නෑ😍😍😍හම්මෝ චරිත් අයියා රිද්ම අයියා කිව්වොත් ඉතින් මරු
@paradiselankan
@paradiselankan 3 жыл бұрын
මේ 2020 සැප්තැම්බර් 12 . උදේ පාන්දර 1.34. තාමත් Hit. 😍😍😍😍😍😍😍😍
@w.a.pamaya366
@w.a.pamaya366 9 ай бұрын
ඇහෙන්න ඇහෙන්න ආයෙම අහන්න හිතෙන සින්දු, එහෙම් ඒවා මනුස්සයෙක්ට තියෙන්නෙ හරි අඩුවෙන් ,නැත්නම් කාලයත් එක්ක feeling එක නැති වෙනවා, මේ music ,lyrics ,voice අධිමාත්‍රා❤
@dinuthdeerasooriya1264
@dinuthdeerasooriya1264 Жыл бұрын
රැදෙන් නෑ මා නෙත් මානයේ...නිවෙන්නෙ ඇයි මේ යාමයේ?❤️
@prabhash1341
@prabhash1341 6 жыл бұрын
What I can't understand is, why don't you get enough publicity and recognition for these types of masterpieces? Literally, every part of this song is so heart touching and beautiful. Thank you for bringing us the next level of Sri Lankan music...!
@madukatheekshana5711
@madukatheekshana5711 3 жыл бұрын
තාමත් අහනව එපා වෙන්නෙම නෑ පිස්සුවක් වෙලා
@kanthirathnayake5488
@kanthirathnayake5488 6 ай бұрын
මීට කලින් කී පාරක් අහලා තියෙනවද මේ සින්දුව ඒත් ඒ ලෙවල් විභාගේ මුල දවස්වලදිම වගේ ඔලුවට ආවේ මේක ඒ ඇයිද කියන්න දන්නේ නෑ..අද විභාගේ ඉවර උන දවසේ කියන්නේ මේ සති 2කේ මාව විභාගයක් එක්ක ජීවත් කෙරෙව්වේ මේ සින්දාව සදවතියට ගොඩක් ස්තූති..❤
@jayanthiperera3042
@jayanthiperera3042 3 жыл бұрын
Ridma's voice +Charitha's music=BLAST💥
@sledmarcade5134
@sledmarcade5134 4 жыл бұрын
2020ත් අහන අය ඉන්නවද අහන්න එපා.. අපි හැමදාම මේ සින්දු අහනවා❤️
@r3asonmusics766
@r3asonmusics766 3 жыл бұрын
21th ahnawa
@de_vindi
@de_vindi 3 жыл бұрын
💟
@nara6661
@nara6661 7 жыл бұрын
combination of western and eastern touch was mindblowing ! need more composers and singers like you Charitha and Ridma
@ridmaw
@ridmaw 7 жыл бұрын
Thanks bro :)
@ceylontraveller4634
@ceylontraveller4634 Жыл бұрын
අවුරුදු 6ක ඉදන් මේ සින්දුවට මගෙන් 20k views වත් එන්න ඇති. දුක හිතුනු වෙලාවක මේ සින්දුව අමුතුම feeling එකක්, සතුටින් ඉන්න වෙලාවෙදි අහනකොට වෙනම feeling එකක්. ඇත්තටම කිව්වොත් මේක මායා සින්දුවක්මයි 🥰
@supunaththanayake.
@supunaththanayake. Жыл бұрын
2022 ahana aya kooo
@bkmusic372
@bkmusic372 Жыл бұрын
2022ත් අහනව
@m.a.s.m.8866
@m.a.s.m.8866 2 жыл бұрын
මා රිදවනු ඇයි මා හඬවනු ඇයි සඳවතියේ මා ඇයි තනිකෙරුවේ menikeeee :'(
@warunisandamali3243
@warunisandamali3243 Жыл бұрын
නොමියෙන ගීත... 🤤, 2023 දිත් මෙ සින්දුව අහන මම...🥺❤️
@udarasiriwardana7846
@udarasiriwardana7846 9 ай бұрын
සදවතියේ මා ඇයි තනිකෙරුවේ....i feel it..❤️
@dhamika1
@dhamika1 3 жыл бұрын
අපගේ මනසෙහි දුෂ්කර සංවාදයන් විවෘත කිරීම ගැන ස්තූතියි
@slneolk1973
@slneolk1973 3 жыл бұрын
මෙ ගීත ඇසෙන විට මුලු ශරීරයෙන්ම මට එන හැගීම 😳💪❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🙏🌕🎶
@praveenmahagamage2623
@praveenmahagamage2623 3 жыл бұрын
👋 Universal 💙🌌
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
ආයේ ආයේ ආයේ....❤️✌🏿
@sajanaruwin
@sajanaruwin 4 жыл бұрын
අවුරුදු තුනක් උනා..තාමත් ප්ලේ ලිස්ට් එකේ තියෙන ආසාවෙන් අහන සින්දුවක් ❤️ අන්න ඒකයි රිද්ම අයියේ සාර්ථකත්වය කියන්නේ 🙏
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🙏🌕🎶
@sajanaruwin
@sajanaruwin 3 жыл бұрын
@@AnuMadhubhashinie 🙏❤️
@rasikavlogs82
@rasikavlogs82 6 жыл бұрын
මන් හැම සින්දුවක්ම 100 පාරකට වඩා අහන්න ඇති.. නූතන සංගීතයේ මන් අහපු පට්ටම හොඳම ස්වරමාදූර්යය.. කියන්න වචන නෑ .. සුබ පතනවා ඔයා එක්ක ඉන්න හෑමෝටම ❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
🙏🌕🎶
@SandalinduPamith
@SandalinduPamith Жыл бұрын
@@AnuMadhubhashinie 🙂❤️
@chathuraliyanage8373
@chathuraliyanage8373 Жыл бұрын
2022 ත් අහනවා. අධිමාත්‍රාවක් 🎧❤️❤️
@matheeshatharindi7800
@matheeshatharindi7800 Жыл бұрын
2023 වෙලත් තාමත් මේක අහන මම ☺️❤️‍🔥 අධිමාත්‍රාවක් මේක නම් 😩❤️
@Kandylamissi1
@Kandylamissi1 2 жыл бұрын
2022 ත් අහනවා🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නැ මේ song😍❤
@chinthanalakshankapuge4895
@chinthanalakshankapuge4895 6 ай бұрын
මෙවෑ නියම රස විදින්න නම් the matrix වගේ films බලලා තියෙන්න ඔනී ... simulation කියන දේ දැනන් ඉන්න ඔනී.......... සිංදුවේ සංගීතයෙන් චරිත අපිව ගිනියන්නෙ මේ අපි ඇත්ත කියන් හිතන් ඉන්න reality ekem එලියට ...... නියම රස විදින්නෙ එක දන්න මිනිස්සු විතරයි ❤
@Geekerunleashed
@Geekerunleashed 2 жыл бұрын
ප්‍රේමයක් ඇතත් නැතත් මේ සින්දුව අහද්දී අමුතු හැඟීමක් දැනෙන්නේ හිතට
@sasankakasun
@sasankakasun 3 жыл бұрын
තාමත් හිතේ trending !🤍
@hansinikokila9655
@hansinikokila9655 3 жыл бұрын
💞hadawathata danuna sinduwak.niyamai💖kochchara ahuwath epa wanne na❤superb ayye❤ niyamai,patta😘me sinduwa thama ahanawa 💞digatama me wage supiri wada karanna ayye❤ I,m very very very proud of you💖good luck to you👍you're the best ridma ayye❤ god bles you💖hamadama prissamin,sathutin inna ayye❤ 💞
@kavin2807
@kavin2807 10 ай бұрын
Charitha🥺❤
@bpuniverx3268
@bpuniverx3268 2 жыл бұрын
සදවතියෙ ඔබ මගේමයි කියාලා මන් අහස බලා උන්නා❤️
@ICTPrasanna
@ICTPrasanna 3 жыл бұрын
දවසකට එකපාරක් හරි ඇහුවෙ නැත්තම් මොකක් ද ‌වගේ්‍ මෙහෙම සින්දු හදනවට ඔයාලට පිං මල්ලිලා
@yasirubimsara100
@yasirubimsara100 2 жыл бұрын
මට වචන නෑ දෙයියනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ....මාව පිස්සු වට්ටපු සිංදුව ...🖤 .....................කෙටියෙන් කිව්වොත් ...........මේක හතිලවුවයි .☄️🔥
@maheshikapriyanthi9315
@maheshikapriyanthi9315 3 жыл бұрын
Kuweni well done go ahead
@Gim603
@Gim603 3 жыл бұрын
අහනෝ ♥️
@helljay8086
@helljay8086 3 жыл бұрын
අහන වාරයක් පාසා මතකය අලුත් වෙනවා මිසෙක කිසිදා ඇය අනවශ්‍ය බව සිහි නොගැනේ 🤍
@adishkakavil2135
@adishkakavil2135 Жыл бұрын
ඉවර කරන විදිහ නම් සුපිරි👌 2023 අහාන අය කෝ.🔥
@tharushagimhana7946
@tharushagimhana7946 Жыл бұрын
2022 අහනවා අමරණීයයි මේ සින්දූ...🙂🥺💞
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Sansarini
5:06
Yasas Medagedara
Рет қаралды 492 М.
Sonduru Siththam | Ridma Weerawardena | Charitha Attalage
3:56
Ridma Weerawardena
Рет қаралды 1,8 МЛН
Ridma Weerawardena - Soya Awa (සොයා ආවා)  [Official Video]
4:18
Ridma Weerawardena
Рет қаралды 1,9 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,2 МЛН