Sansare Piya Satahan (සංසාරේ පිය සටහන්) | නොසිඳෙන උල්පත | ඒකාංගික ටෙලි නාට්‍ය

  Рет қаралды 17,446

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 38
@anusharanatunga5619
@anusharanatunga5619 11 ай бұрын
ආදර්ශමත් කතාවක්. ලංකාවෙ තමා රැකියාවෙ උස් පහත් බේද මානසිකත්වය. පිටරටවල ඕන තරම් ඔය වගෙ පොඩි පොඩි job කරලා ලමයි පවා තමන්ගෙ ඉගෙනීමෙ වියදම් හොයාගන්නවා. දැන් නම් දරුවො අතර ඕව නෑ. හරියට අනුකම්පා කරනවා උදව් කරන්න බලනවා නැති බැරි යාලුවන්ට. පොඩි කාලේ ඉදන්ම දරුවන්ට අනිත් අය පහත් කොට නොසැලකීම. උත්සාහයෙන් නැගී සිටීමේ අගය කියල දීම කල යුතුයි. මෙවැනි කතා ඒකට හොද ආදර්ශයක්🙏🏻
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 11 ай бұрын
පපුව පුච්චල යන නිර්මාණ ❤ දැන් tv වල යන්නේ.. ලියන එකාවත් නොදන්න බහුබූත😁
@pradeerkw
@pradeerkw Жыл бұрын
හරිම ලස්සනයි.. කවදවත් අම්මට නොසලකා ඉන්න එපා..❤
@babygirlN2605
@babygirlN2605 Жыл бұрын
දෙමව්පියන් මොන රස්සාවක් කරත් මොකද එයාලගේ දාඩිය මහන්සියෙන් අපිට කන්න දෙන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන❤
@nilankanilanka-dy6vp
@nilankanilanka-dy6vp Жыл бұрын
@jayanthaathukorala2644
@jayanthaathukorala2644 11 ай бұрын
​@@nilankanilanka-dy6vp1~.
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
ආදරණීය අම්මා ❤
@ayeshachathurangani-fv6ke
@ayeshachathurangani-fv6ke Жыл бұрын
මගේ ජිවිතෙත් මං කරන්නේ ඉදි ආප්ප හදන එක එහෙම කරලා තමයි දරුවො ජිවත් කරවන්නේ
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 11 ай бұрын
oyata wadei wadeiyan labanna ona amma
@DhammikaHerath-s6w
@DhammikaHerath-s6w 10 ай бұрын
🙏🙏🙏
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 9 ай бұрын
ඉතින් ඇයි ඒකේ මුකුත් ප්‍රශ්නයක් තියනවද ? ඔයා ගැන ඔයා ආඩම්බර වෙන්න ඒ වගේම අපිටත් ආඩම්බරයි ඔයා ගැන මගේ අම්මා අපිට ඉගැන්නුවේ ගඩොල් කපලා මගේ නංගී කැම්පස් ගියා දැන් ඉහල පෙලේ රැකියාවක් කරනවා මාත් හොදින් ඉගෙන ගත්තා මන් පුද්ගලික හේතුවක් මත ඉතාලි ආවා දැන් මගේ දුව කැම්පස් ගිහින් ඉවරයි ජපන් ගිහින් මාස්ටර් කරනවා මන් එයාට ඉගැනනුවේ මෙහෙ වැසිකිළි හෝදලා අදත් කරන්නෙ ඒක අපි ගැන ආඩම්බර වෙන්න අපිට පුලුවන් ඔයාගෙ ව්‍යාපාරය දියුණු වේවා දරුවෝ සොයලු දෙනාම හොද අද්‍යාපනය ක් ලබා හොද පුරවැසියන් වේවා❤
@US-zo1hc
@US-zo1hc 8 ай бұрын
අනේ මමත් ආසා ඒවාගේ මට එහෙම උනේ නැහැ ..ගොඩක් ලස්සන ජීවිතයක් තිබුණේ ඒ වාගේම දුවත් මම හරිම ආසයි ගම්වල ඉන්න ❤
@dammikakarunathilake6195
@dammikakarunathilake6195 8 ай бұрын
​@@US-zo1hcm
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
ආනන්ද අබේනායකගේ කොයි කතාවත් ලස්සනයි .දැන් තියෙන කතා නම් බලන්න අප්‍රසන්නයි .
@LakiRox-f6c
@LakiRox-f6c 7 ай бұрын
බුදු සරණයි හැමොටම
@MelaniFernando-cn2jl
@MelaniFernando-cn2jl 4 ай бұрын
Ananda sir ga katha mara lassanai. KDulak enawamai awasanaye😢
@pathumchamara6881
@pathumchamara6881 8 ай бұрын
මෙන්න නිර්මාණ හදවතට දැනෙන ඇත්ත
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
අපි, අපෙ දෙමාපියන් . ලස්සන කතාවක්
@champajayaweera5807
@champajayaweera5807 8 ай бұрын
අම්මගේ චරිතෙට සුදුසුම කෙනා තෝරගන තියනවා. මම. ආසම නිලියක්.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Amma ❤❤
@shiranikusumalatha709
@shiranikusumalatha709 8 ай бұрын
❤❤❤
@NandiN-f9m
@NandiN-f9m 8 ай бұрын
. එන. මඩ. පහර වල්. වලට. නිහඩ. වෙමු ... ආ දර්සමත්. කතා. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ramanilowe3168
@ramanilowe3168 8 ай бұрын
අම්මාවරු දරුවන්ට ආදරය කරන තරම දරුවන්ට තේරුම් ගන්න බැහැ
@akilabandara-ed9wc
@akilabandara-ed9wc 8 ай бұрын
maa adawu niramana
@pradeepsampath2629
@pradeepsampath2629 Жыл бұрын
❤️❤️👍
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA Жыл бұрын
Hadawathinma ammata aadarei. Hemadatama.
@kovidawaidyaratneofficial8616
@kovidawaidyaratneofficial8616 10 ай бұрын
ඉදියාප්ප අම්මගේ කීකරු පුතා අම්මා මග අරී, ඇස්පෑදුවේ ඒ වදනයි.
@NishadiJayawardena
@NishadiJayawardena 9 ай бұрын
Boho denekuge ammala daruwanta iggannuwe amaaruwen. Dukwindalaa. Mage ammath ehemai. Nangi, maai dennama upaadhi dharin dan Wiwaaha wela. Aiya paudgalika bankuwaka kalamanaakaruwek. Amma thaamath kanthaa bankuwaka ithama kuda padiyakata wedakaranawaa. Thaththaath apita thaamath yoda balayakwi wedakaradenawaa. Apita kawamadaawath a naya gewalaa iwara karanna behe..
@indrachapasubashini5534
@indrachapasubashini5534 8 ай бұрын
@neelafernando-r7v
@neelafernando-r7v 13 күн бұрын
අපේ රටේ පිරිමින්ගෙ වැඩි ප්‍රතිශතයකගෙ ඔලුවෙ වගකීමක් නෑ .විනෝදෙම තමයී.ඊට හේතුව පිනට බෙදෙනකමද?ඉගෙන ගන්න ඕනා වයස දන්නේ නෑ .මොනවාද දන්නේ නෑ .රැකියාවන් කලයුතු වයස දන්නේ නෑ .විස්‍රාම ගතයුතු වයස දන්නේ නෑ .
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 14 күн бұрын
දරුවන්ට කියල දෙන්න ඕනෙ නැති බැරි ළමයින්ට හිංසා අවලාද කියන්න එපා කියලා ගුරුවරුන් නැති වැටි ළමයාව පාච්චල් කරලා අයින් කරනවා. කොන් කරනවා
@neelafernando-r7v
@neelafernando-r7v 13 күн бұрын
අන්න හොද අද්‍යාපනයකට මග කිව්වා.ස්තූතිය
@champikahasi
@champikahasi 11 ай бұрын
😭🥹🇬🇧
@wownet-38
@wownet-38 10 ай бұрын
🇬🇧
@shiranirathnayaka924
@shiranirathnayaka924 10 ай бұрын
❤👍
@nimashafernando2203
@nimashafernando2203 6 ай бұрын
❤❤❤❤❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Mee kuduwa - Sansare Piyasatahan (22.11.18)
24:11
Guerilla Filmmakers
Рет қаралды 31 М.
උපන්දින කේක් එක😌
5:05
Kashyapa B Ekanayaka BS
Рет қаралды 10 М.
Kagawena | කගවේනා | Poya Day Teledrama
23:38
MediaZoneSL
Рет қаралды 29 М.
Bhawa Theertha | භාව තීර්ථ | Putha Enakan | Tele Film Series
1:21:18