Sansarini - සංසාරිණී | Episode 327 | 2024-06-13 | Hiru TV

  Рет қаралды 405,999

Hiru TV

Hiru TV

Күн бұрын

Sansarini - සංසාරිණී | Episode 327 | 2024-06-13 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 717
@HiruTVOfficial
@HiruTVOfficial 8 ай бұрын
තුශී ඉන්දිකටත් ජිමීටත් කෑමකට ආදධනා කරන අතර අනගි බෝනික්කා සමග කතා කරමින් සිටී. මෙතනට ආවා ලීලා පැහැදිලි කරත් අනගි ලීලාට බැන එතැනින් පිට වෙයි. ලීලා තිහස්වර සමග අනගිගේ කම්පනය ගැන කතා කරමින් සිටී. අනගිගේ මේ වැඩ නිසා තිහස්වර කලකිරී වාහනයට වී සිටින අතර මෙතන ඇමෙන්ඩා පැමිනෙයි. ඇමෙන්ඩා බලෙන් තිහස්වරට ලං වුනත් තිහස්වර ඇමෙන්ඩාව වාහනයෙන් එලියට අද දමයි. අද කුමක් වේවි ද?
@AshokaLokuellage
@AshokaLokuellage 8 ай бұрын
❤❤❤❤❤❤
@shashiudari4358
@shashiudari4358 7 ай бұрын
ලස්සන කතාව කනපිට අහල දැන් අහනවා කුමක් සිදුවේද කියලා
@IndikaSameera-l9b
@IndikaSameera-l9b 7 ай бұрын
තොපිටත් හුනියමක් කරන්න ඕනේ
@IndikaSameera-l9b
@IndikaSameera-l9b 7 ай бұрын
ලස්සනට තිබ්බ කතාව කෙවා
@tharidumadushan7411
@tharidumadushan7411 7 ай бұрын
Me kathawa denwath wenas karapiyawko ...asawen balapu kathawak ...kewa eka ....
@yashixruvi134
@yashixruvi134 8 ай бұрын
මේ කතාවට බැන බැන හරි බලන්නේ අනගිටයි තිහස්වරටයි අපි ආදරේ නිසා. ඒ දෙන්නගෙ ආදරේට බාධා ඇතිකරන්නනම් එපා ❤❤
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 7 ай бұрын
Math
@KumariKumari-ln2hp
@KumariKumari-ln2hp 7 ай бұрын
අමෝදි ❤️ ශේන් ආදරේ ගොඩාක් ලස්සනයි 😻❤️🥰
@Hirujanu
@Hirujanu 8 ай бұрын
ජානු කතාව වගේමයි ..ලියන එකාට ට්‍රැක්
@bg2195
@bg2195 7 ай бұрын
ඒ ක නම් ඇත්ත 😂😂
@IMW2003-ek7lw
@IMW2003-ek7lw 7 ай бұрын
Ow
@prabathkandula
@prabathkandula 7 ай бұрын
මලජරාවක් අනේ 😂
@heshanikashmi7539
@heshanikashmi7539 7 ай бұрын
ඇත්ත ❤
@heshanikashmi7539
@heshanikashmi7539 7 ай бұрын
ඇත්ත ❤
@ashinigeethikaashinigeethi8010
@ashinigeethikaashinigeethi8010 7 ай бұрын
සතුටින් කපල් එකක් හිටියොත් උන්ට හෙන ගහනවනේ අම්මපා මේක ලියන එකාටනම් 😂
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 8 ай бұрын
මොන දේ උනත් කතාව බැලුවෙ අනගි❤තිහස්වර ආදරය නිසයි ඒ දෙන්නව වෙන් කරලා අනගිගෙ චරිතෙට අසාදාරණයක් වගේම තිහස්වරගෙ ලස්සනට ගොඩ නගපු චරිතෙ විනාශ කරන්න එපා
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Sahathika eththa❤
@chanchamnarnkeerthi4780
@chanchamnarnkeerthi4780 7 ай бұрын
දැන් මේක සංසාරිනි නෙමෙයි ගොංසාරිනි මේක ලියන රචකයා කන්නෙ පිදුරු 😂😂😂
@yashixruvi134
@yashixruvi134 8 ай бұрын
ගුරුකම්වලින් ලමයි නැතිකරනවා, පිස්සු හදවනවා. මේවා වෙන්න බැරි දේවල් කියලා පෙන්නුවනම් තමයි හොද
@chameelakmali7641
@chameelakmali7641 8 ай бұрын
Ou me wage dewal penwanna hoda nee eka pawak
@chamanichamani8841
@chamanichamani8841 8 ай бұрын
R
@music.145
@music.145 8 ай бұрын
E wage dewal wenawa aththatama mn athdakimenma dannawa 🥺
@InnocentCheetah-hd1tv
@InnocentCheetah-hd1tv 8 ай бұрын
Atthatam eka tama hoda
@hgfGbg-w4o
@hgfGbg-w4o 8 ай бұрын
EKA ATTHA..MEWAGEN TAWATH MINISUN MITTYAWA PILIPADENA EKA.EWATHA MULTHANA DENAWA😢
@Ers6803
@Ers6803 8 ай бұрын
අනේ තිහස්වර කියන චරිතයට මෙහෙම කරන්න එපා .මම ඒ චරිතෙට මාර ආසයි 😪
@LhataSyria
@LhataSyria 7 ай бұрын
ඔව්. අනේ. දැන්. කතාව. බලන්නත් එපා. වෙනවා.
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Api hemoma kemathima Thihaswara
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Saha Anagige charith waratah.mashi Thihaswarata udawu kaloth hodai Anagi suwa karaganna😢😢😢❤
@upulrathna8307
@upulrathna8307 8 ай бұрын
කතාව එන්න එන්නම මුසලයි
@AchiniUdeshikabandara
@AchiniUdeshikabandara 8 ай бұрын
Ow meka wikarayak dan.enne ennema wikara.
@NilushaDilrukshi-wc5ze
@NilushaDilrukshi-wc5ze 7 ай бұрын
මේ කතාවෙ වැරදි ආදර්ශ ගොඩක් දෙනවා සමාජෙට
@AnuuAnuradika
@AnuuAnuradika 8 ай бұрын
අයෙම බලන්නේ නෑ කියන අය කො.. ගූ ගොඩක් කරලා මේ කතාව දැන්. 😒😒
@SriyaNandani-vk8rd
@SriyaNandani-vk8rd 7 ай бұрын
Ow mamenan gode dawas baluve nha dan katawe wadak nha
@RoshiCaldera
@RoshiCaldera 7 ай бұрын
mmth blnne na
@Aryan_Fanz
@Aryan_Fanz 8 ай бұрын
යකෝ මානසික ලෙඩ හොද කරන්න පුළුවන් බේත් තියනවා මේ රටේ විකාර පෙන්නන්න එපා අනගි කියන්නේ අපි ඔක්කොම ආදරේ කරන කෙනෙක් අපේ හිත රිදෙනෝ මේවා බලන්න ගියාම කතාවකට උනත් මේවා කරන්න එපා 😢😢😢
@haroshwikramarathna1168
@haroshwikramarathna1168 8 ай бұрын
එක්කො මේ කතාව ලියන එකාට පිස්සු.නැත්තම් බලන අපට පිස්සු.අදින් පස්සෙ මේ කතාවත් ඉවරයි.
@TaniyaJayasooriya-yq2fi
@TaniyaJayasooriya-yq2fi 7 ай бұрын
Ow ane ara manussayata genu hema thenama den appiriyai thihaswarth epa wenawa oken
@chandikaaruna2845
@chandikaaruna2845 7 ай бұрын
ඔයා හරි
@hansanigunasekara
@hansanigunasekara 8 ай бұрын
කතාව ලියන එකාට කොහොමත් පිස්සු කියලා දැනන් හිටියා. ලගදි හූනියමක් කරලා පිස්සුව තද වෙලා. ඒකයි මේ 😂
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df 7 ай бұрын
සිරාවටම්
@Kalu_puus
@Kalu_puus 7 ай бұрын
සිරාවරම කතාව ලියන එකාත් හුනියම් කරනවද කොහෙ අනිත් මිනිස්සුන්ට 😂😂
@anushaliyanage4092
@anushaliyanage4092 7 ай бұрын
😂
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Realy😂😂
@Yuki-g4k1g
@Yuki-g4k1g 7 ай бұрын
😡
@ishaniudeshika3379
@ishaniudeshika3379 8 ай бұрын
මේ කතාව ලියන එකා වට බඩ්ඩක්ද කොහෙද😏😏
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 8 ай бұрын
කතාව ලියන්නෙ හරියට බලන අයගෙන් පලි ගන්න වගේ 😅
@UththaraKawina-sm9dl
@UththaraKawina-sm9dl 7 ай бұрын
Meka tama comment eka❤
@himashilk8249
@himashilk8249 7 ай бұрын
😂😂
@LahiruArunoda
@LahiruArunoda 7 ай бұрын
😂😂
@BaashiniHansamali-us1jj
@BaashiniHansamali-us1jj 7 ай бұрын
Sirawatama .appiriyai dan meka
@jayanidiwangi9209
@jayanidiwangi9209 7 ай бұрын
Ow eknm atta dannm meka jarwak
@s.s.3584
@s.s.3584 8 ай бұрын
තිහස්වර ඩොක්ටර් එක්ක සෙට් වෙයිද දන්නෙත් නෑ 😂😂😂😂😂. ඒ තරම් කතාව ලියන එකා අසමත් ජාතියෙක්
@bg2195
@bg2195 7 ай бұрын
ඒකත් වෙන්න බැරි නෑ එහෙව් Drama එකනෙ😂😂😅😅😅😂
@akuranachandarathana1359
@akuranachandarathana1359 7 ай бұрын
සන්සාරිනි එන්න එන්නම බලන්නටත් එපාවෙනවා හිතුනොත් බලන එකත් නවත්වනවා, අපරාදේ අපේ නිදාගන්න තියෙන කාලේ , ,,
@sleka.perera221
@sleka.perera221 8 ай бұрын
පුළුවන් නම් තිහස්වරව මේ ඩොක්ටර් ට සෙට් කරයිද දන්නේ නෑ. 😂 ඊට පස්සේ අනඟි හොද වෙද්දි සැක කරලා යයි යන්න. 😂😂😂
@fathimaizma5867
@fathimaizma5867 8 ай бұрын
අනගිට තව මිනිහෙක් සෙට් කරයි
@himashilk8249
@himashilk8249 7 ай бұрын
Ayeth ara sudu aiyawa set karida dan na dasge kalla 😂
@catchydance3824
@catchydance3824 7 ай бұрын
Ow 😂 kathavath epa karano 😢😅
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 7 ай бұрын
තිහස්වර,වර්ෂා එකතු වෙයි වගේ අන්තිමට බලන් යද්දී.අනගිට පිස්සුම හදලා කතාව ඉවර කරයි වගේ
@chaladisanayake6560
@chaladisanayake6560 7 ай бұрын
මොන මගුලේ කතාවක්ද මේ .. හිත හදගන්න ගිහින් තමයි පිරිමි වෙන කෙල්ලෝ ලග නවතින්නෙ 😅 හිත හදග්න්න වෙන කෙල්ලො මොකටද බන් ඇත්තටම ආදරේ කරා නම් ම්ගුලේ කතා
@dahamisenarathne2645
@dahamisenarathne2645 8 ай бұрын
ඒ වගේම අමෝදිගෙයි ශේන් ගෙයිත් ආදරේට මුකුත් කරන්න එපා
@ishararukshani6147
@ishararukshani6147 8 ай бұрын
තව ඩබල් ගෙමක් 😂 මෙක බලලා එපා වෙලා ඉන්නෙ😢😂
@sumuduayendra5263
@sumuduayendra5263 8 ай бұрын
අමෝදිගේයි ශේන් ගෙයිආදර කතාව ට ආසයි
@RenukaRanasinghe-to3hx
@RenukaRanasinghe-to3hx 7 ай бұрын
දැන් තිහස්වරට ඩොක්ටර් සෙට් කරලා අනගි ඩ්වෝස් කරලා ඇනකොන්ඩාට දේපළ දිලා කතාව ඉවර කරහන්කෝ මගුළ
@DilinikaushallyaKaushallya
@DilinikaushallyaKaushallya 7 ай бұрын
අනේ දැන්නම් ඇති වෙලා තියෙන්නෙ අනගිගේ පිස්සුවයි.ඇමැන්ඩාගේ ගුරුකමූයි.කියන අය කො
@hshhshs1427
@hshhshs1427 7 ай бұрын
ලස්සනට අසවන් බලබල හිටපු සරණි කතාව දැන් එපා වෙලා තියන්න මලකොලම්
@Hashee00
@Hashee00 8 ай бұрын
අපි එකතු වෙලා කතාව ලියන එකාට හූනීයමක් කරමු😂
@jayanidiwangi9209
@jayanidiwangi9209 7 ай бұрын
Ooo 😁
@chandanilakmali3698
@chandanilakmali3698 7 ай бұрын
🤔🤔🤔
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari 7 ай бұрын
👍👍👍
@SASINI549
@SASINI549 7 ай бұрын
අන්න නියම වැඩේ කරමු 😡✌️
@Yuki-g4k1g
@Yuki-g4k1g 7 ай бұрын
තොපි සේරම මගෙත් මැරුමි කනවා. දැන්. තොපිට ඕන විදියට කතා ලියන්නේ නැහැ. ලියන කෙනාව අදාල කරගෙන නටන නාඩගම නවත්තපන්. Take care. වගේ කතා උඔලට. ලස්සන ඇතිනේ. නිරුවත පෙන්වන දර්ශන තිබුනනමි තොපි හොඳ ට බලයි... කාලකන්නි හැත්ත
@SamaMuthu
@SamaMuthu 7 ай бұрын
Api හිරු එකෙන් හෙට ඉදන් බලන්නෙ පුංචි අන්දරේ විතරයි
@hashipaba204
@hashipaba204 7 ай бұрын
තිහස්වර කරන්නෙහ් ලොකු වැරැද්දක් තමයි. තමන්ගෙ නෝන ප්‍රශ්නෙක් එද්දි වෙන් ගෑනුත් එක්ක හිතහදග්න්න් යනවා ඒකත් ez
@InoIno-g1u
@InoIno-g1u 7 ай бұрын
ශාකි c i d කියලා දැන ගෙන 😂😂😂😂😂 ශාකි කන්නයි යන්නෙ කෑමක් 😂😂😂
@PradeepKumar-f5p9k
@PradeepKumar-f5p9k 8 ай бұрын
ශක්‍යා එකට ඉදගෙන බලු වැඩ කරනවා රමෙිශ්...ශෙන් ..පෙන්නේ නැද්ද ..
@jagathk1237
@jagathk1237 8 ай бұрын
දිනපතා බලපු කතාවක්...දැන්නම් බලන්නෙම නෑ
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 8 ай бұрын
අනේ එපා වෙනව ශේන් අමෝදි මොකද්ද මේ වෙන්නේ 😢
@shehanchanaka2165
@shehanchanaka2165 7 ай бұрын
Shen ට දැන ගන්න ලැබිලා බුද්දි අංසය අල්ලන්න යන්නේ කියලා .. underworld එකෙන් පනිවිඩය දුන්නා හැසිරෙන විදිහ ගැන😊😊
@cookingwithpoddisl890
@cookingwithpoddisl890 7 ай бұрын
ඒත් ඉතින් අරම කරේ එහෙනම් ඇයි ශේන්ට සිහිය නැති කරේ ඇයි එයාගෙ මූණ වහලා අරන් ගියේ .
@NiroshaDamayanthi-d6r
@NiroshaDamayanthi-d6r 7 ай бұрын
මිනිස්සුගෙ ඇත්ත ජිවිතෙ මෙහෙම ජෝගි නැහැ
@androidsmi56
@androidsmi56 7 ай бұрын
ආයෙනම් කතාව බලන්නෙ නෑ අනගිවයි තිහස්වරවයි වෙන් කරොත්. දුෂ්ට පවුලක්ම යසට ඉන්නවා කතාව අදින්න ඕනනම් උන්ට බාල්දි පෙරලපියව්කො 😪😪😪
@shehanchanaka2165
@shehanchanaka2165 7 ай бұрын
Shen ට දැන ගන්න ලැබිලා බුද්දි අංසය අල්ලන්න යන්නේ කියලා .. underworld එකෙන් පනිවිඩය දුන්නා හැසිරෙන විදිහ ගැන
@ntkarunara12
@ntkarunara12 8 ай бұрын
තිහස්වරගෙ ආදරේ වෙනස් වෙන්නෙ නෑ ළමයි 😂 කතාව ලියන කෙනාට එයාම ලියපු මුල් කොටස් මතකයිනම් තිහස්වර මේ වගේ දෙයක් නිසා කීයටවත් වෙනස් වෙන කොල්ලෙක් නෙවෙයි බව දන්නවා ❤
@ramyalathakudaliyanage6910
@ramyalathakudaliyanage6910 7 ай бұрын
අනගි තිහස්වරයි අතරට තවත් කෙනෙක් ඇවිත් එයාලව වෙන් කරන්න එපා එයාලගේ ආදරේ නැවත හදන්න උදව්වට ගත්තට කමක් නෑ
@nirma291
@nirma291 7 ай бұрын
ඒ පාර අරූට පිස්සුද 😊😅😂😂
@lakshikaabi1503
@lakshikaabi1503 8 ай бұрын
මේ කතව ලියන 1පිස්සු නැත්නම් අපිට පිස්සු 😄😄😄😄
@MaDhu3237
@MaDhu3237 7 ай бұрын
පටන් ගත්ත දවසේ දිව්‍ය දාස්... ආදර කතාවේ ඉඳන්.. බලනවා තාමත් ❤❤
@SASINI549
@SASINI549 7 ай бұрын
ඇත්තක් දිව්‍ය❤️දාස් ආදරේ නිසා බලන්න පටන් ගත්තේ එත් අපි තාමත් කතාවට බැන බැන බලනවා මේවා බලන අපිට ගහන්න ඕනේ 💔😢😡
@MaDhu3237
@MaDhu3237 7 ай бұрын
He he 🤪​@@SASINI549
@NiroshaDamayanthi-d6r
@NiroshaDamayanthi-d6r 7 ай бұрын
තියස්වර තව නාඩගමක් නටන්න යන්නේ
@YummyFoodMadeByChiChiChiranthi
@YummyFoodMadeByChiChiChiranthi 8 ай бұрын
තිහස්වර අර ගෑණි හම්බෙන්න ගිය එක වැරදී
@kaushikakaushika217
@kaushikakaushika217 8 ай бұрын
Oka aththatamath ohoma thama
@erandinirosha64
@erandinirosha64 7 ай бұрын
Ow eka aththa.waradi.anagiwa doctorta pennana nathuwa thihaswara gihin
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 7 ай бұрын
කතා වකින් උන ත් මිනිස්සු ගන්න පුළුවන්. ලස්සන හදහස් පෙන්නන්න ඕනේ. මේ කතා බලනකොට ලේ පිරිසු දු වෙන ඒක කෙසේ වෙත ත්. ලේ කෝප නම් වෙනවා 😊😊😊 6:49
@dilshadilsha7539
@dilshadilsha7539 7 ай бұрын
අයියෝ තිහස්වර පට්ට චරිතයක් නෙ මේකෙ කනවා
@kumarichandani4441
@kumarichandani4441 8 ай бұрын
පවි අමෝදිට මොනවද මෙ මගුල් කතාවෙ තේරැම
@OshanWijekoon
@OshanWijekoon 7 ай бұрын
අනේ ඇයි මේ තරම් ලස්සන කතාව අවලස්සන කාතාවක් කරන්නේ 😢😢😞
@srehanblocks5705
@srehanblocks5705 7 ай бұрын
ශේන් රහල් වගේ දෙන්නෙක් ආවවගේ
@rupasandamali6841
@rupasandamali6841 7 ай бұрын
Sheen rahal dan api asa karana charihtayak.
@nisansalamadushani3269
@nisansalamadushani3269 7 ай бұрын
අර ශේන් ට මොකද උනේ එක පාරටම 🤕 මේ කතාව බලන අපිටත් දැන් track 😅
@manojwaraketiyage
@manojwaraketiyage 7 ай бұрын
මතකය නැතිඋනා කාලයක් .දැන් අනිත් එකාට පිස්සු හදල.මිනිස්සු .අනේ මන්ද.මේ කතාව ලියන කෙනගෙ ඔලුව කුලප්පු වෙලා ද.හොඳ ක් වෙන සීන් එකක් යන්නෙ ම නැ😢.
@thathsarajayakinithi1942
@thathsarajayakinithi1942 7 ай бұрын
Thihaswara❤ Anagi❤ Amodhi❤ Shen❤
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 8 ай бұрын
අනේ තිහස්වර වෙනස් වෙලාවත්ද 😢
@KamariH-h3y
@KamariH-h3y 7 ай бұрын
ලස්සනයි❤❤❤
@ruwanmadhushanka3464
@ruwanmadhushanka3464 8 ай бұрын
මෙලව රහක් නැ දැන් මේ කතාව
@Aryan_Fanz
@Aryan_Fanz 8 ай бұрын
අනේ ඇයි බම් මෙච්චර කතාව කන්නේ අපි බලන්නෙම අනගි❤තිහස්වරයි නිසා දැන් ඒ දෙන්නව වෙන් කරන්න හදනවා විකාර කරන්න එපා ඕයි මේ කතාව හදනවකෝ 😢😢😢
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 7 ай бұрын
ශේන්ව අල්ලගත්තා නේද දැන්.මෙන්න බොලේ දැන් ආවා.මන් හීනයක් දැක්කද මන්දා.
@maduranadewa4435
@maduranadewa4435 7 ай бұрын
දැන්නම් කතාව එපා වෙනවා. ලස්සනට තිබුණු කතාව කන්න වගේ හදන්නෙ😢
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 8 ай бұрын
හන්තාන සද පායලා නුබ කොහේදැයි බල බලා අහයි නුබ ගැන මතක පෙරලා ඔච්චමට වගෙ හිනැහිලා ... නුවර තාව්ල්ලට වෙලා උර හිසට මගෙ හිස තියා නුබ උන්නු ඒ හදේ උනුසුම දවයි මහ ගින්නක් වෙලා ... නුබ දුන්නු කදුලැලි වලා සුසුම් දාහක දවටලා තනිව රැකි ඒ මතක එක්කම මහවැලිය වෙත විසි කලා...💔💔💔
@SASINI549
@SASINI549 7 ай бұрын
❤️❤️❤️❤️❤️
@s.s.3584
@s.s.3584 8 ай бұрын
කතාව ලියන එකාගේ පවුලේ අයත් මේ වගේ වෙන්න ඇති. ඌට එච්චර දුෂ්ට අදහස් තියෙන්නේ උගේ පවුලේ ඉන්නෙත් කොඩිවින කාරයෝද කොහේද
@MadushaMangali
@MadushaMangali 7 ай бұрын
ඇත්තම කියනවානම් තිහස්වරට මොනා ප්‍රශ්න තිබ්බත් වෙන ගැණු කෙනෙක් එක්ක කියන එක තමන්ගේ personal life එකට හොද නැහැ එතකොට එයාත් තිහස්වරට ලං වෙනවා දුර්වල තැන් අල්ලගෙන.තිහස්වරගේ හොදම යලුවා ඉන්නේ එයා විශ්වාසයිනම් කියන්න😢 ඇයි මේ කතාවේ හැමොගේම ආදර කතා වලට හෙන ගහන්නේ මොඩ කතාවක් මොඩයෙක්ද කොහෙද මේ කතාව ලියාන්නේ😅😅
@sihilalimandara5832
@sihilalimandara5832 7 ай бұрын
හරි හරි ඒකත් හරි . තිහස්වරට දුක අහන්න කෙනෙක් තනියට කෙනෙක් හම්බවුණා. ඕනම මනුස්සයෙක් බැන්ඳට පස්සෙ වෙන සම්බන්ධ හොයාගන්නවා කියලා ඒකෙනුත් ඔප්පු කරා.
@dilrukshideepashika345
@dilrukshideepashika345 7 ай бұрын
පවුල් කඩන මගුල්මයි ඔක්කොම
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 8 ай бұрын
ඒ මොකක්ද අප්පා ඒ උනේ අවසානෙට..ශේන් දැන ගෙන වගේ අර කෙල්ල CID කියල..
@KrishanNiroshan-nv3cl
@KrishanNiroshan-nv3cl 8 ай бұрын
මෙ කතාව බලන අපිට පිස්සු හැදෙනවා
@chathuri-040
@chathuri-040 8 ай бұрын
අම්මෝ මේ තිහස්වරට girl friendsla ඉඳපු තරම් 🙈🥺
@ranifrando
@ranifrando 7 ай бұрын
රමේෂ් ආදරෙයි අමෝදිට ❤❤
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 8 ай бұрын
මොකන්ද සෙන්ට උනේ මන්වලේ තව කවුද එහේම හිතන්නෙ
@sihilalimandara5832
@sihilalimandara5832 7 ай бұрын
දැන් ඉතින් ආසාවෙන් බලන්නෙ අමෝදි ශේන් ආදරේ විතරයි . ඒකටත් ළඟදිම ස්ක්‍රිප්ට් රයිටර් කෙලවයි. 🥲🥲
@indikakamarikomari2971
@indikakamarikomari2971 7 ай бұрын
දැන් නමි මෙ කතාව එපාම වෙලා.වැරදි කරයන්ටම තමයි තැන
@UdeshikaPriyadarshani-jd5kw
@UdeshikaPriyadarshani-jd5kw 7 ай бұрын
එක්කො මේ කතාව නතර කරපියවු.. නැත්තන් මේ බලන අපිටත් පිස්සු හැදෙනවා.. හයියෝ... දැන් මෙහෙම මේ කතාවෙ ඉන්න ඔක්කොම පිස්සු හැදෙනකොට ...අපි බලන්න ඕනෙ සන්සාරිනි විදිහට නෙවියි පිස්සන් කොටුවේ කතාවක් විදිහට ...😂😡😡😡
@Jayanisewwandipires
@Jayanisewwandipires 7 ай бұрын
Aye katawata loku aiyawa gennako . Nattichiwai ❤❤❤ edawas wala harima lassanai kathawa
@MadurangaSamarakoon
@MadurangaSamarakoon 7 ай бұрын
කතව් ලියන කෙනාට පිස්සුද.එක ඔආරක් තොයිලයක් කරලා අනගිගෙ දරුවා නැති කලා.දැන් මේ ශේන්ට මොකද කලෙ.ඩබල් අක්ට් එකක්ද .අර ලේඩි ඩොක්ට ව නම් මට පේන්න බෑ.තිහස්වර එක්ක සෙට් කරන්න්ද යන්නෙ.මේ කතාව එපා කරවන්න එපා.
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 7 ай бұрын
එ ආවේ ශේන් අල්ලන් ගිය අයට පඩමක් උගන්නලා එන්න ඇත්තෙ 😃😃😃😃
@madushannavodya8273
@madushannavodya8273 8 ай бұрын
මෝඩ කතාවක් මේක බලනකොට..දැන්වත් අනගිගෙ පිස්සුව හොද කරන්නකෝ..තවත් අදින්නෙ නැතුව කතාව..ගුරුකම් වලින් දරුවෝ නැති කරන මහ ගොන් දේවල් පෙන්නන්නෙ
@music.145
@music.145 8 ай бұрын
Daruwek newe kalalayak nathi kle ehema dewal aththatama wenna puluwan eka man athdakimenma dannawa 🥺
@FathimaAmana-k7u
@FathimaAmana-k7u 7 ай бұрын
ශේන් එක්ක ඉන්නං එක ශාක්‍යා දකින හීනයක්
@take.with.dineth.dunujitha5755
@take.with.dineth.dunujitha5755 8 ай бұрын
තවත් නම් මේ ගොන් කතාව බලන්නේ නෑ.
@KwtKwt-gy2yj
@KwtKwt-gy2yj 7 ай бұрын
Guru Kam wala bahuguta natarakaranna katakana epaulets wennawa
@Kaushihk93-hn9wg
@Kaushihk93-hn9wg 7 ай бұрын
කතාව ලියන ඒකා හොද එකෙන් බූට් එකක් කාපු එකෙක්ද කොහෙද. ලව් සෙට් වී ගෙන එද්දිම කඩා කප්පල් කරලා දානවා😂😂😊
@AsAs-oc3px
@AsAs-oc3px 8 ай бұрын
ඇත්තටම ඩිරෙක්ට මෙි ගුරුකමි වලින් කරන වැඩ හරි කියල පෙන්නුම් කරන්න එපා අපේ බුදු දහම තරමි කිසිවක් සත්‍යනැ අනගි තිහස්වර වෙනද වගෙම එක් කරන්න දරුවෙක් ලැබෙන විදිහට ලියන්න
@SheharaDul-jf2lh67
@SheharaDul-jf2lh67 8 ай бұрын
අනගියි තිහස්වරයි වෙන් කරන්නනම් එපා මේක බලන එකම හේතුව එයාලා. කතාව එපාම කරන්නයි මේ මෝඩ ඩිරෙක්ටර්ලා හදන්නේ 😢💔
@YibinShao
@YibinShao 8 ай бұрын
අළුත් අය දාල කථා ව හැමදාම වෙනස් කර කර යනවා. මේක ඉවරේ මොකද්ද. දැන් අනගි තිහස්වර අයෙත් ඈත් කරන්න වගේ හදන්නේ.
@sachithpriyankara2121
@sachithpriyankara2121 7 ай бұрын
ශේන්ට එලියෙදි මොකක්ද වෙන්නෙ🙄
@sherinperera679
@sherinperera679 7 ай бұрын
අමෝදිට නිකමටවත් නැන්දව මතක නැහැනේ.පන වගෙ ආදරෙ කරනව කිවිවට කවිරැත් කාටවත් පන වගෙ ආදරෙ කරන්නෙ නැහැ .මැරැන කෙනා මැරැන එච්චරයි
@kdkasun5676
@kdkasun5676 7 ай бұрын
රමේෂ් ශේන්ව කිඩ්නැප් කරලා ඒ වගේ වෙන කෙනෙක් ගෙනත් දාලා වගේ
@nilanthikumudini5185
@nilanthikumudini5185 8 ай бұрын
ගුරුකම් නිසා dan බලන්න හිතෙන්නෙ නැ මේක
@dhammikajothirathna4956
@dhammikajothirathna4956 7 ай бұрын
දැන් තියන කතා ලියන අයත් නිකම් මොලේ මඥ්ඥං වගේ අප්පා.. මගක් යනකොට කතාව මෙලෝ රහක් නැති බොළඳ එකට එකක් ගැලපෙන්නේ නැති විකාරයක් කරනව
@madhushani3555
@madhushani3555 7 ай бұрын
මේක නම් විකාරයක් දැන් ඉස්සර ආසවෙන් බැලුවා දැන් අපෙත් ලේ කෝප වෙනවා මේවා බලලා😅
@NilukshiMadhushanka
@NilukshiMadhushanka 7 ай бұрын
අමෝදි ❤ ශේන්
@bhagyanethu5709
@bhagyanethu5709 7 ай бұрын
මදැයි ටිවි එකේ ඇඩ් යන නිසා ෆෝන් එකෙන් බලන්න ආවා. බලන් යද්දී ටිවි එකට වඩා ඒකේ ඇඩ් යනවා 😂
@hdpriyanthi4903
@hdpriyanthi4903 7 ай бұрын
අනේ ප්ලීස් ෂේන්❤ අමෝදී වෙන් කරන්න එපා
@amayaamaya6883
@amayaamaya6883 8 ай бұрын
දැන් මේ කතාව එන්න එන්නම චා වෙනවනේ දැන්නම් ආසාවෙන් නෙමෙයි😢
@tharuuteacher8761
@tharuuteacher8761 7 ай бұрын
කතාව ලියන එකාගෙ පවුලට මෙහෙම වෙලා ඇති අනේ ඊය මේ ලියන එකා නම්😪
@Yuki-g4k1g
@Yuki-g4k1g 7 ай бұрын
තෝගෙ pulata ehmmm hdigawiyynnnnn.. චික්.. තොපි නම්
@kgrranjani387
@kgrranjani387 8 ай бұрын
මේ ඩිරෙක්ට. ගුරු කමක් කරන්න බැරිද කතාව හරි විදියට ලියන්න මනස හදා ගන්න
@Nethmi444
@Nethmi444 8 ай бұрын
Shein ♥️✨ Amodi Anagi ♥️✨ Thihaswara Shakya 😒 Ramesh
@kaushikakaushika217
@kaushikakaushika217 8 ай бұрын
Oyai mai😂
@Nethmi444
@Nethmi444 7 ай бұрын
@@kaushikakaushika217 😂ow ow
@ApsarikaDesilva
@ApsarikaDesilva 7 ай бұрын
කෝ දැන් තිහස්වාරගේ ආදරෙයි අනගි අසනීපෙන් ඉන්නකොට තිහස් වර හොයන්නේ එයාගේ සතුට A
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 8 ай бұрын
අපේ ඇගේ ලේ කෝප කරන්න එපා හලෝ මොන විකාරද මේ දාන්නේ අමෝදී දැන් ශේන්ව සැක කරනවා තිහස්වරට ඩොක්ටර් කෙනෙක් සෙට් කරන්න යන්නෙ එපා වෙනවා අප්ප
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df 7 ай бұрын
අයෙ බලන්නෙ නෑ එ ලව් එකත් ඉවරයි
@OshanWijekoon
@OshanWijekoon 7 ай бұрын
බලන්නත් එපා වෙනවා මේ දෙවල් නිසා
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 16 М.
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
Me Uyan Kone 6/8 මේ උයන් කොනේ....
4:01
Tech & Music
Рет қаралды 18 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН