Sansarini - සංසාරිණී | Episode 342 | 2024-07-04 | Hiru TV

  Рет қаралды 445,553

Hiru TV

Hiru TV

28 күн бұрын

Sansarini - සංසාරිණී | Episode 342 | 2024-07-04 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 578
@HiruTVOfficial
@HiruTVOfficial 26 күн бұрын
සැන්ඩ්‍රා සහ ලොයිඩ් තමන්ගේ දරුවට වුන දේ ගැන සිතමින් පාරක් පාරක් ගානේ දුක් වෙයි. මේ අතරේ සැන්ඩ්‍රා සහ ලොයිඩ් රණ්ඩු වෙයි. ඇමෙන්ඩා බෝනික්කත් අරගෙන පිස්සුවෙන් පාරක් ගානේ ඇවිද යයි. තිහස්වර අනගි තව තවත් ආදරෙන් සිටී. රමේශ්ට ශේන් ගන්න ඇමතුමෙන් අමෝදිව රවටා හොදින් ඉන්න බව ශේන්ට ඇසෙන්න කියවා ගනී. අද මෙතැන් සිට..
@gangakumari1328
@gangakumari1328 26 күн бұрын
We
@enukaenuka4060
@enukaenuka4060 26 күн бұрын
තුෂිට වර්ගය හරි යන්නෙ නැහැ අමිල හෙදයි
@OshadhySathmini
@OshadhySathmini 26 күн бұрын
තුශුට වර්නව ගැලපෙන් නැ වර්නගෙ පිසුව හොද කරන්න,,
@araliyadesilva9812
@araliyadesilva9812 26 күн бұрын
​@@enukaenuka4060j
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 26 күн бұрын
Sen amodi ekathu karanna
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 26 күн бұрын
රමේෂ් ගැලපෙන්නෙ නෑ අමෝදිට.ශේන් තමයි නියමෙටම ගැලපෙන්නෙ ❤❤
@nilminijayathilaka4178
@nilminijayathilaka4178 26 күн бұрын
Yes Aniwa
@user-xi7bf4gl8z
@user-xi7bf4gl8z 26 күн бұрын
Ow ane
@rashinirandilini
@rashinirandilini 26 күн бұрын
ඔව් අනේ
@sudharmakumari7036
@sudharmakumari7036 26 күн бұрын
ශේන් අමෝදිව ඉක්මනට එකතු කරන්න ❤❤❤❤❤
@ManeeshaDevindi
@ManeeshaDevindi 26 күн бұрын
naaaaaaaaaaaa,ramesh thmy glpenneee
@kumariperera3037
@kumariperera3037 26 күн бұрын
Amanda දැන් තමයි එයාගේ හරිම චරිතේ රගපාන්නේ..... ඒ රගපෑම එයාට හොදට ගැලපෙනවා. සුපිරි 👌👌👌👌👌👌🤣🤣🤣🤣🤣🤣
@chathurikagayani173
@chathurikagayani173 26 күн бұрын
අමොදිගේ පලවෙනි ආදරේත් නැති වුණා දෙවෙනි ආදරේත් නැති වුණා අමොදිට වෙන්නෙම අසාදාරනේ මේ කතාවේ 🥺😢
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 26 күн бұрын
අමොදිගේ චරිතේ හරියන්නැහැ ..
@SASINI549
@SASINI549 26 күн бұрын
ඔව් අනේ කලින් ඇමන්ඩ් ඇවිල්ලා ඒ ලස්සන ආදී❤️අමෝදී ආදරේ විනාස කළා දැන් අමෝදී❤️ශේන් ආදරේ අර ශාක්‍ය රමේෂ් දාගෙන විනාස කරන්න හදනවා කතාව ලියන කෙනා අමෝදීගේ ආදී ඉද්දි තිබ්බා ලස්සන දාගකාර චරිතේ විනාස කරලා ඒ චරිත තිබ්බා නම් ලස්සනයි අමෝදී පව් 💔😢💞😘❤️
@Lavindi01
@Lavindi01 26 күн бұрын
ඇත්ත. ආදි අයින් වුණාට පස්සෙ හිත හදාගෙන අපි කතාව බැලුව. ඊට පස්සෙ ශේන් ❤අමෝදි ආදරේ පටන් ගත්ත ගමන්ම රමේෂ්ව මැදට දාල ඒකත් නැති කරන්න හදනවා. අමෝදිගෙ චරිතය එපා වෙනව අපිට මෙහෙම ගියොත්.
@user-wn1js2zy6d
@user-wn1js2zy6d 26 күн бұрын
Amodiwai shenwai munagaswanna😥
@user-vn8uc9rk3l
@user-vn8uc9rk3l 26 күн бұрын
Ekanam aththa😡
@JmDilshan-xh2lx
@JmDilshan-xh2lx 26 күн бұрын
දැන්නම් කතාව ලස්සනට ගලාගෙන යනවා.. ඒත් මේ කතාවට චරිත වැඩි කියන අය කෝ
@sweesha-2526
@sweesha-2526 26 күн бұрын
මෙච්චර කාලෙකට ඇමැන්ඩගෙ කොටස් වලින් කතාවට හරියනම සාදාරනයක් කරන්නෙ මේ කොටස් වලින් , ඇත්තටම ලස්සනයි එයා රගපානවා
@isharajanani7841
@isharajanani7841 26 күн бұрын
ඇමැන්ඩට කියාපු චරිතේ දැන් තමයි ඇවිත් තියෙන්නේ 🤣
@user-sx5ug1dz8w
@user-sx5ug1dz8w 26 күн бұрын
Eaka nam aththa nidakin me gona
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss 26 күн бұрын
😂
@p.sriyan384
@p.sriyan384 24 күн бұрын
😂
@user-ms4xy9dv8g
@user-ms4xy9dv8g 26 күн бұрын
දරැවෙක් එක්ක තනියම හිටියත් කමක් නැ වර්න වගේ කෙනෙක් නමි එපා
@namalnamal3673
@namalnamal3673 26 күн бұрын
Ou
@garayaka7873
@garayaka7873 25 күн бұрын
එක අැත්ත
@user-fu2sq6et2j
@user-fu2sq6et2j 25 күн бұрын
ඒක නම් ඇත්ත
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 19 күн бұрын
ow eka nam atta
@YohanSasanka-cf8jt
@YohanSasanka-cf8jt 26 күн бұрын
අමෝදිට ගැලපෙන්නේ දෙවෙනි ආදරේ ඒ දෙන්නා ආයෙමත් ලංකරන්න කතාව තවත් ලස්සන වේවි❤
@yoona2004
@yoona2004 26 күн бұрын
අඩේ ටනාෂා නියමෙට රඟපානවා ❤
@SASINI549
@SASINI549 26 күн бұрын
Yes ❤️🔥
@nishadihansamali3477
@nishadihansamali3477 26 күн бұрын
යකො ඇලන්ට අච්චර දෙයක් කරලා යනකම්ම කවුරුවත් නැ මේ ගෙදර.ලීලා එහෙම මැරිලද.රමේෂ් ඕනවට වැඩි දැන් 😾 ශේන් තමා අමෝදිට ගැලපෙන්නේ
@Ggdgjjhv57788
@Ggdgjjhv57788 26 күн бұрын
ඔය ඇමන්ඩට කලකම් පල දීලා තියෙන්නෙ❤😂😢
@nishadisewmini1177
@nishadisewmini1177 26 күн бұрын
වර්ණ වගේ ගොනෙක්ට නැතුව තුෂීව අමිලයට සෙට් කරන්න එපැයි 😢😢
@gcvdfgggghh5273
@gcvdfgggghh5273 26 күн бұрын
😆😆
@NimeshikaKarunarthna
@NimeshikaKarunarthna 26 күн бұрын
අමිලයා නාටාමියෙක් නෙවෙයි වගේ.
@SamaMuthu
@SamaMuthu 26 күн бұрын
අමිල තමයි තුශීට ගැලපෙන්නෙ.වරුන කතාවෙන් අයින් කරන්න..🙏🙏🙏 අමිල තමයි තුශීට පන වගේ ලගින් හිටිය කෙනා..හුගාක් අය සතුටු වෙයි එයාල දෙන්න එකතු වුනොත්..අමිලගෙ මනුස්සකම ආදරේ සෙනෙහස තුශීට දැනෙන්න ඕන ඉක්මනට ❤❤❤🙏
@MaliSwarnamali57-bp1zj
@MaliSwarnamali57-bp1zj 25 күн бұрын
Ane aththata lama mansakne
@purelove2575
@purelove2575 26 күн бұрын
අමෝදිගෙයි රමෙෂ්ගෙයි කොටස් ස්කීප් කරල බලන්නෙ මං ව්තරද😏
@kocchukocchu8001
@kocchukocchu8001 26 күн бұрын
Amodi kisima wadak na .appiriyai
@Piyumila
@Piyumila 26 күн бұрын
ඒ දෙන්නා සෙට් නෑ 😢 අමෝදි ශේන් තමා ගැලපෙන්නේ
@HarshikaDulari
@HarshikaDulari 26 күн бұрын
ඇයි මම😏
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 26 күн бұрын
රමේෂ් නම් අමෝදිට ගැලපෙන්නෙ නෑ
@life90945
@life90945 26 күн бұрын
Mamath
@wishuwaxxx7741
@wishuwaxxx7741 26 күн бұрын
රමේෂ් ශේන් ගෙන් කනකන් බලන් ඉන්න මං 💀🫶🏻
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 26 күн бұрын
තුශීට වර්ණව ගැලපෙන්නේ නැහැ
@user-gk5hp9xg7e
@user-gk5hp9xg7e 26 күн бұрын
Lamaya ekka oya bara gnna tushwa
@user-gk5hp9xg7e
@user-gk5hp9xg7e 26 күн бұрын
Lamaya ekka oya bara gnna tushwa
@srilankasrilanka2496
@srilankasrilanka2496 26 күн бұрын
අමිල
@user-sz8wt1iq3o
@user-sz8wt1iq3o 23 күн бұрын
Policy aiya danagani baba eyage kiyala ethakota galapena kena hambenawa❤
@user-ni9yu5ws1x
@user-ni9yu5ws1x 26 күн бұрын
අයියෝ තුශිට වර්නයා හරියන්නෑ අප්පා.අමිලව හරි සෙට් කරන්න
@IsharaSewmini-by5no
@IsharaSewmini-by5no 26 күн бұрын
Ow ane
@shamikawickramasinghe7295
@shamikawickramasinghe7295 26 күн бұрын
වර්ණට ඩිමී නම් සෙට් වෙනවා😅
@lakminimadushani2160
@lakminimadushani2160 26 күн бұрын
Epa wenawa
@madums8951
@madums8951 26 күн бұрын
ඔව් එකනම් aththa. E modaya hriyanne nehe thushita.
@nethulilinara7764
@nethulilinara7764 26 күн бұрын
අමිලයා වර්න තරම් ගොන් නැ 😂😂😂
@user-zq6uk2td3i
@user-zq6uk2td3i 26 күн бұрын
ඇමැන්ගෙ acting super 👌
@user-rb6tt6bc6l
@user-rb6tt6bc6l 26 күн бұрын
වර්න ලමාමානසිකත්වයෙන් මුදාහරින්න
@SibalaOm-mn4wi
@SibalaOm-mn4wi 26 күн бұрын
😂😂😂😂
@pissu_kemllah
@pissu_kemllah 26 күн бұрын
අයියෝ අමෝදි වයි ෂේන් වයි ඉක්මනට එකතු කරන්න කතාව ලියන අයියේ.මේ කතාවෙ තියන ප්‍රශ්න දැන් ඇතිඅනේ.අපේ ඔලුවත් විකාර වෙනවා
@arunideepthi8576
@arunideepthi8576 26 күн бұрын
කොයි වෙලේ හරි රමේෂ් මැරෙන්නේ මේ කෝටු ව හිරවෙල
@SITHUMINIMSARA
@SITHUMINIMSARA 26 күн бұрын
😂😂
@user-qq7pt9bl5o
@user-qq7pt9bl5o 26 күн бұрын
😂😂😂
@pradeepabewickrama1829
@pradeepabewickrama1829 26 күн бұрын
😅
@Peshika424
@Peshika424 26 күн бұрын
😂😂😂
@PinkiSandarenu
@PinkiSandarenu 26 күн бұрын
😂😂😂
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 26 күн бұрын
අනගි❤ තිහස්වර ❤❤
@pissu_kemllah
@pissu_kemllah 26 күн бұрын
මොනා උනත් ඇමැන්ඩා ඇට් එක සුපිරියට කරනවා.දුක හිතෙනවා දකිද්දි අප්පා
@randipoornima3646
@randipoornima3646 26 күн бұрын
ඇමැන්ඩානම් ඒ චරිතේ සුපිරියටම කරනවා.....😊👌👌👍
@IrudiLisenya
@IrudiLisenya 26 күн бұрын
අමෝදිට ශෙන්ව ගෙනත් දෙන්න ශේන් තමා එයාට ගැලපෙන්නේ
@bhagyasamarathunga4238
@bhagyasamarathunga4238 26 күн бұрын
තුශීව ඉන්දිකටම සෙට් කරන්නකෝ පව් තුශී කතාවට උනත් එයා ආදරේ ඉන්දිකටනෙ ඒ දෙන්නා ඉද්දි බලන්න ආස හිතෙනවා වර්නට ගැලපෙන් නෑ තුශීව 😒😒
@mandirasandeepani1020
@mandirasandeepani1020 26 күн бұрын
Ethkot e kella pawni
@randipoornima3646
@randipoornima3646 26 күн бұрын
තුශිට අමිලව සෙට් කරානම් හරි අනේ 😑
@nmkdamayanthi1813
@nmkdamayanthi1813 26 күн бұрын
ඇමන්ඩාගෙ රඟපෑම විශිෂ්ඨයි
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 26 күн бұрын
අමෝදිට ඉක්මනින් සාධකයක් කරන්න ශේන්ව එයාට ගෙනත් දෙන්න ❤
@SASINI549
@SASINI549 26 күн бұрын
ඔව් අනේ 💔😢
@user-zm1fd7fm9b
@user-zm1fd7fm9b 26 күн бұрын
යකෝ මනුස්සයෙක් මරන කම් ගෙදර කවුරුත් නැතිද
@pissu_kemllah
@pissu_kemllah 26 күн бұрын
වර්නයා සැටියෙන් බැහැලා ගියපු හැටි කබරයෙක් වගේ බඩගාගෙන ගියෙ😅😂
@sweesha-2526
@sweesha-2526 26 күн бұрын
ඇමැන්ඩා මේ තත්වෙට වැටෙන්න එයාගෙ ගෙදර පසුබිම තමා මුල්ම පුරුක උනෙ , හැමෝටම එයාලගෙ වැරදි පේන්නෙ දැන්.. ආයෙත් එයාලගෙ පැත්තට කතාව හරවන්නෙ නැතුව කතාව ඇතුලෙ සාදාරන ලස්සනක් එකතු කරනවා නම් හොදයි❤ ❤
@ShaSha-ou6lb
@ShaSha-ou6lb 25 күн бұрын
😮
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 26 күн бұрын
වර්ණ ගේ කොලම් වැඩී
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 26 күн бұрын
Ow dan warnata wadagath Ragapamak ona.. Mokada Lamaya mongal wennathiwei neda
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 26 күн бұрын
Ow ane
@user-qm7hj2lx5u
@user-qm7hj2lx5u 26 күн бұрын
වර්නයා දකින කොට අප්පිරියඉ අනෙ
@RenukaRanasinghe-to3hx
@RenukaRanasinghe-to3hx 26 күн бұрын
එහෙම නොව් අනුන්ගේ ළමයෙක්ට තාත්තා වෙන්න බැහැ නේ😂😂😂
@danushika-bz7mn
@danushika-bz7mn 26 күн бұрын
වර්ණගේ ලෙඩේ හොද කරන්න තියෙන්නේ ලමයා හම්බුනාම ඔලුව කොහේ හරි වද්දලා 😅😅😅 නැත්නම් ව්කාරයක් නේ අප්පා
@gangakumudini3716
@gangakumudini3716 26 күн бұрын
මිනිස්සු මරන්නෙ බල්ලො බලලු වගෙ නීතිය කෝ මේකේ ආදිත්‍යගෙ මරනෙ ගැනත් නිතියක් නෑ 😢😢😢
@hansanisachithra6215
@hansanisachithra6215 26 күн бұрын
වර්නය ඕනවට වැඩී අකමැතිම චරිතෙ 😑
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 26 күн бұрын
Math
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 26 күн бұрын
ඉන්කගෙ ගැනියි තූෂිගෙ මිනිහයි නියමේටම සෙට් වෙනවා උං දෙන්න එකතු කරන්න 😂😂😂😂😂
@Lavindi01
@Lavindi01 26 күн бұрын
ඇමෙන්ඩාගෙ චරිතයෙන් මම දැකපු සුපිරිම රඟපෑම. කතාවට මම අකමැති චරිතයක් වුණාට එයා හරිම talented ❤ ශේන් ❤ අමෝදි couple එකත් ඉක්මනින් එකතු කරන්නකො. එපා වෙනවා නැත්නම්😢
@SandaliMuthukuda
@SandaliMuthukuda 26 күн бұрын
අමෝදි ශේන් Ok ඒත් රමේෂ් සෙට් නැ මේ කතාවේ අමෝද්ව තරන් කාවවත් වටේ යවන්නේ නැ😅
@kaddd5541
@kaddd5541 26 күн бұрын
තුසි ඔය පිස්සනමි බදින්න එපා වෙන පිරමි නැද්ද
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 26 күн бұрын
අනගි තිහස්වර ❤❤❤.ඒ ආදරේ හැමදාම ඔය විදිහටම ඕන🤲🤲.
@CharithaJayanath
@CharithaJayanath 23 күн бұрын
Aththatama ❤
@piyumirasanjali9358
@piyumirasanjali9358 26 күн бұрын
දැන් අමෝදිව skip කරන්නේ කව්ද
@Chathu.shariiiii
@Chathu.shariiiii 26 күн бұрын
අනේ ආයෙත් අමෝදි ශේන් එකතු කරන්නකො 🥺🤧
@Shama-hu4sx
@Shama-hu4sx 26 күн бұрын
මම මුල ඉදන් කිව්වා ඔය මෝඩ වර්ණ හරි යන්නේ නෑ තුෂිට අමිල තමයි ඉතින්
@Kpop_loverrr676
@Kpop_loverrr676 26 күн бұрын
දැන්නන් කතාව බලන්න බලන්න ආසයි❤
@user-jz6rc1bo3b
@user-jz6rc1bo3b 26 күн бұрын
ඇමැන්ඩා හිගාත් කනවා.මාර acting.super.ඒ උනාට එයාගේ දක්ෂ කම දරුවෙක් මරන්න පාවිච්චි කරපු එක වැරදි
@uththarawijekoon1152
@uththarawijekoon1152 26 күн бұрын
මොනා වුනත් ඇමැන්ඩගේ acting මරැ
@chandihansa
@chandihansa 26 күн бұрын
මේ කතාවේ Script writer ට එක පාරටම track පනිනවා මීට දවස් කීපෙකට කලින් අර ෂේන් රහල් වගේ තව කෙනෙක්ව මවල කරපු විකාරේ මොකක්ද? ඒක කලේ කවුද කියලවත් පෙන්නුවේ නැහැනේ.😁
@eashanpeiris6220
@eashanpeiris6220 26 күн бұрын
Ow ehema karla jara wedehat dennawa wen kala,e dennage adare lassanai,
@user-mf5xo2tm2o
@user-mf5xo2tm2o 26 күн бұрын
අහස්වි ලමයා උපුලි නෑ දැන්😂
@NimodChanuka-io7ci
@NimodChanuka-io7ci 26 күн бұрын
Ow aneee😂
@Amishadilrukshi
@Amishadilrukshi 26 күн бұрын
ඔයාලා මේ අහස්වි උපුලී ගැන කතා කරනවා. මං තාමත් දාස් මැඩම්ව හොයනවා 🤣🤭
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 26 күн бұрын
එකනම් මමත් හිතුවා එයාලා නැහැ
@Dharaniarya
@Dharaniarya 26 күн бұрын
Sira
@nimeshasandamali-hy9xg
@nimeshasandamali-hy9xg 26 күн бұрын
​@@Amishadilrukshi ටික දවසයි එයා කතාවෙ හිටියෙ ඇයි අනගිගෙ අයියලා දෙන්නා උන් දෙන්නට උන දේකුත් නෑනෙ
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 26 күн бұрын
අනගි තිහස්වර ❤❤❤❤
@user-if6kc7sn2q
@user-if6kc7sn2q 26 күн бұрын
මෙච්චර මෝඩ විදිහට වර්නයව මොකට දාලාද මන්දා..පොඩ්ඩක් වත් ගැලපෙන් නෑ
@shonashashi1433
@shonashashi1433 26 күн бұрын
ශේන් ❤අමෝදි ඉක්ම්නට එකතු වෙනකම් බලන් ඉන්න මම
@RaniFernando55.225
@RaniFernando55.225 26 күн бұрын
කෝ මේ ලීලා අමිල පව් එයාට අනගිගේ යාළුවා සෙට් කරානම් හරි
@anuththaraw.a6946
@anuththaraw.a6946 26 күн бұрын
අනේ සෙන් පෞ. අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ නැහැ. ඒ මදිවට ආදරේ කරන කෙල්ල තේරුම් ගනෙත් නැහැ. ඉතිං හිත් දරුණු වෙනවනේ. අමෝදී වැරදි.. අඩුම තරමේ සෙන් එනකල් ඉදලා අහන්න තිබ්බා. අනේ කොහොම හරි ඒ දෙන්නා එකතු කරන්නකෝ..
@MalithMalith-cs4em
@MalithMalith-cs4em 26 күн бұрын
වර්ණයව පොඩ්ඩක් පොස් කරලා පිස්සු ගතිය අයින් කරලා ගත්තනම් හොදයි කියන අය මෙ කොනට 😊❤
@devikaniroshani1293
@devikaniroshani1293 26 күн бұрын
අප්පො දැන් රමේෂ්ගේ චරිතෙත් එපා වෙනව අමෝදිට කොල්ලො ගොඩයි 😂😂
@gurugedeepthi-lj9mt
@gurugedeepthi-lj9mt 26 күн бұрын
ටනාෂා ගේ acting mru ❤️❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 26 күн бұрын
තුෂිට ඇත්තටම ආදරෙ කරන්නේ අමිල කියල මටනමි හිතෙන්නේ 😊😊
@chirath_pasindu
@chirath_pasindu 26 күн бұрын
කතාව ලියන එකාට මේකෙ එවුන්ව කපල් කරගන්න බැරුව ඉන්නෙ🤣 අනගියි තිහස්වරයිත් තරහ කරවලා අර ඩොක්ටර්ට සෙට් කරන්න ගියේ වැඩේ හරිගියෙ නෑ කට්ටිය බැනපු හින්දා 😂😂
@dinuththaraperera8595
@dinuththaraperera8595 26 күн бұрын
අනේ..😢 තුශි පව්...😔 මොනා උනාත් එයා දැන් හොදයිනේ... 🥺
@shashiudari4358
@shashiudari4358 26 күн бұрын
අනගිට වඩා ඇමන්ඩාගේ පිස්සුව තද වෙලා 😂
@Aryan_Fanz
@Aryan_Fanz 26 күн бұрын
මේ කතාවේ couples වැඩි අනගි❤තිහස්වර හිටියාම හොදටම ඇති
@user-cw7mh5wv6j
@user-cw7mh5wv6j 26 күн бұрын
පරක්කු වෙන්නෙ ඇයි කතාව දාන්න ...
@SenuthSenuth-co9yb
@SenuthSenuth-co9yb 26 күн бұрын
අත්තෙන් අත්තට යන අමෝදි 😅.එලෙස කෙලෙස
@user-wy7yy5nn8t
@user-wy7yy5nn8t 26 күн бұрын
ඇමැන්ඩා නියමට රගපානවා
@chamanipresadi109
@chamanipresadi109 26 күн бұрын
රමෙෂ්ගේ කටේ ඉරට්ට පෙන්න බැරි මට විතර ද?😂
@dew3402
@dew3402 26 күн бұрын
ටනාශා සුපිරි ❤
@cnisansala1366
@cnisansala1366 26 күн бұрын
දැන් තව මොකක් හරි අලුත් දෙයක් වෙන්න කාලේ හරි 🙄
@ChamilaAdikaria
@ChamilaAdikaria 26 күн бұрын
❤ ඇමන්ඩා හරිම ලස්සනයි
@user-ml7ho3xc4e
@user-ml7ho3xc4e 26 күн бұрын
අනේ ඔයබ්ල්ලි මෙන ලස්සන ද මන් ඕකි ගැන දන්නවා මහා වේසියක් අනේ ඔයාට ඕන නම් ඕකි ගේ ව්ස්තරයි කියන්න නම් හොද කියලා නම් කියන්න එපා
@Nishadi399
@Nishadi399 26 күн бұрын
එතකොට කෝ ලීලාට ඇහුන් නැද්ද අනේ මොන මගුලක් කරනවද මන්දා
@JmDilshan-xh2lx
@JmDilshan-xh2lx 26 күн бұрын
පවු ලීලා හැංගිලා හිදලා වෙන්න ඇති බයට
@nethulilinara7764
@nethulilinara7764 26 күн бұрын
තව ගෑනියක් ඉන්නවා නේද වැඩට 🤔🤔🤔කලින් දවස් දෙකක් විතර හිටියේ
@Nishadi399
@Nishadi399 26 күн бұрын
@@nethulilinara7764 ඔව් නේද 🤣🤣🤣 ලාවට මතයි
@pissu_kemllah
@pissu_kemllah 26 күн бұрын
අම්මෝ සාරංග අයියෙ චූටියා හේමක යෂ් තිහස්වර චරිත එකිනෙකට වෙනස් විදියට රඟපාන විදිය❤
@dilaniprasadika6118
@dilaniprasadika6118 26 күн бұрын
යශ් චරිතෙ කොයි කතාවෙද
@Aryan_Fanz
@Aryan_Fanz 26 күн бұрын
වර්ණ විකාරයි එයා නියම පිරිමියෙක් කරලා ගන්න බාල බොලද චූටි බබෙක් වගේ හැසිරෙන්නේ විකාරයි එයා නම් 😂😂👼👼
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 26 күн бұрын
අයියෝ සාමි ඇමන්ඩා 😂😂..
@malee8744
@malee8744 26 күн бұрын
ශේන්ව හෙටවත් ගේන්න
@Kesharaandlahiru
@Kesharaandlahiru 26 күн бұрын
Amodhita dan punchi babyva mathakavath na 😂
@KaveeshaHansanee
@KaveeshaHansanee 26 күн бұрын
ඇමැන්ඩට ඕම් උන එක හොදයි එයා කරල තීන පව් වලට😊
@rashinirandilini5427
@rashinirandilini5427 26 күн бұрын
ඇමැන්ඩා චරිතේ හරියට කරනවා මොනවා නැතත්
@kaddd5541
@kaddd5541 26 күн бұрын
අනග් ඔිනවට වඩා පන්ඩිතයි
@OshadiEkanayake-qi7on
@OshadiEkanayake-qi7on 26 күн бұрын
Ramesh maha karadarayk sheen pw deyyne 🤧
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 26 күн бұрын
Iya වර්ණය appiriyai appa 😰😰🇱🇰🇦🇪
@tharushatharu3680
@tharushatharu3680 26 күн бұрын
වර්නගේ පිස්සු ව බොලද වැඩ ඔනෑවට වැඩ්‍යි
@Dilshani1997
@Dilshani1997 26 күн бұрын
වර්ණ කියන චරිතෙ ඌ මොනවා උනත් සාධාරණයක් කරනවා.ඒ චරිතේ නිසා මූ අනිවාර්යයෙන් ගොඩ යයි.❤..වර්ණ කියන්නේ කතාවේ දැන් ප්‍රධාන චරිතයක් වෙලා.❤...ඒත් දැන් තුශිගේ වර්ණගේ කොටස් ඇති.දැන් ඕනි තිහස්වර අනගිට බබෙක් කියන අය කෝ.❤❤❤
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 26 күн бұрын
තුසිගේ චරිතේන් ගොඩක් දේවල් තියේනවා තියේන තැන්වලත් කෙල්ලො අමාරුවේ වැටුනාහම මේවගේ පාරේ යන මොකා හරි ඉක්මනටම බන්දලා දෙන්නෙ එකනේ....
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 26 күн бұрын
තුශීට ඉන්දික තමා සෙට් වෙන්නේ🫤
@AkashPahasara-be8hk
@AkashPahasara-be8hk 24 күн бұрын
අමොදිට ඔය එ⁣කෙක් වත් ගැ ලපෙන්නැ😢
@user-eo3ep9kx1i
@user-eo3ep9kx1i 26 күн бұрын
වර්ණව ටිකක් හදලා පොස් කරලා ගන්නකො අනේ අමෝදිගේ සේන් එක්ක තියෙන තරහා නැති කරන්නකෝ ලොයිඩ්ලගේ වැරැද්ද තෙරුන් කරලා හොද මිනිසු කරන්න
@user-ds2km3rw9y
@user-ds2km3rw9y 26 күн бұрын
Dennam kathawa tikak balanna puluwan 😊
@shonashashi1433
@shonashashi1433 26 күн бұрын
ඇමැන්ඩා රගපානවා ආයෙ නෑ සුපිරි.දැන් තමා ගැලපෙනම චරිතෙ එයාට😂
@lakmalperera9953
@lakmalperera9953 26 күн бұрын
Ko patan ganne neddooo nidi mathaiiiuiiii
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 24 күн бұрын
ලස්සනයි❤❤❤
@Nilusano
@Nilusano 25 күн бұрын
තුෂි පව්.එත් තුෂි වර්ණ ට කරන්න හදන දේ වැරදි මේ දේ ඉන්දික දැනගන්න ඕනි. තුෂි ඉන්දික එකතු වෙන්න. ඕනි
@SaduniApsra
@SaduniApsra 26 күн бұрын
Rameeshge toothpick eka hiraweyda danne nee😅
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 26 күн бұрын
තුසිට වර්නයා ගැලපෙන්නේ නැ
@Nuuu_0097
@Nuuu_0097 26 күн бұрын
රියල් පැතුමව ban කරලා වගේ 😂
@SaraRanasinghe-u1y
@SaraRanasinghe-u1y 26 күн бұрын
Amandage acting mru
@user-gc1ik8sj7m
@user-gc1ik8sj7m 23 күн бұрын
අනේ තුශීට හරි යන්නේ පොලොස් සර්වම තමා 😢 එ දේන්නව එකතු කරන්නකෝ
@Nuuu_0097
@Nuuu_0097 26 күн бұрын
රමේෂ් සෙට් නෑ අමෝදිට.. අක්කයි මල්ලියි වගෙ නිකන් 😂 අමෝදි උස මහත නිසාද, රමේෂ්ගේ hair cut එක නිසා ඇවිත් තියන look එක පොඩි නිසාද මන්ද
@user-bu2iy2ov5p
@user-bu2iy2ov5p 26 күн бұрын
Yako mee gani mini marana vidiya 😂😂
@dinushamadhubhashini3164
@dinushamadhubhashini3164 25 күн бұрын
වර්නය බදිනවට වඩා හොදයි තුශි අවනම්බු විදල හරි ලමයව හදාගෙන ඉන්න එක 😮
@gayanigov608
@gayanigov608 26 күн бұрын
වර්නට හරියටම ගැලපෙන කෙනා ජිමි
@chamanipresadi109
@chamanipresadi109 26 күн бұрын
අමිල පව් එයා හොඳ යාළුවෙක් ❤
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 33 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 84 МЛН
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 898 М.
🔮فال تاروت و قهوه|بدون زمان احساسی،کاری ، مالی🔮#mariyantarot
38:22
Mariyan tarot تاروت فارسی با ماریان
Рет қаралды 480 М.
Hiru TV - 24x7 LIVE STREAM FULL HD 🔴
HiruTV Sri Lanka
Рет қаралды 22
Chaya (චායා) | Part 04 | Sirasa TV
1:24:12
Sirasa TV
Рет қаралды 103 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
0:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Rang Pi Liya Mama 😂 #shorts #tiktokvideo #funnyshorts #comedy #ytshorts
0:46
Sukhasan Ka Rahman Bhai
Рет қаралды 35 МЛН
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 38 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 24 МЛН
Ой не могу 🤣❤️
0:33
Dragon Нургелды 🐉
Рет қаралды 1,6 МЛН