Sansarini - සංසාරිණී | Episode 343 | 2024-07-05 | Hiru TV

  Рет қаралды 443,808

Hiru TV

Hiru TV

7 күн бұрын

Sansarini - සංසාරිණී | Episode 343 | 2024-07-05 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 452
@HiruTVOfficial
@HiruTVOfficial 5 күн бұрын
අනගි තිහස්වර ඇවිද ඇවිද ඉන්න අතරේ වර්ශාව දකින අතර අනගි තිහස්වරත් රැගෙන එතන යයි. වර්ශා තිහස්වර අනගි දැක සතුටු වන්නේ දැන් ආදරයෙන් ඉන්න බව දැන ගෙනය. මේ අතරේ වර්ණ නිදි මත යැයි කියමින් තුශීට වද දෙයි. තිශී වර්ණට හොදටම බැන වැදී එතනින් පිටව යයි. ඇමෙන්ඩා පාරක් පාරක් ගානේ බෝනික්කවත් වඩාගෙන පිස්සුවෙන් ඇවිද යයි. මේ අතර සැන්ඩ්‍රා ඇලන්ගේ බෙල්ලෙන් තද කර රණ්ඩු කරයි. එකවර සැන්ඩ්‍රා පුටුව මතට සිහිය නැතිවී ඇද වැටෙයි. ඇමෝදිට රමේශ් ආදරෙයි කියන අතර අමෝදි ඒ කියපු දේ පිළිනොගෙන පිටව යයි. අද සංසාරිණී තුලින් කුමක් වේවි ද?
@renukananayakkara2637
@renukananayakkara2637 5 күн бұрын
❤❤❤❤❤❤❤
@renukananayakkara2637
@renukananayakkara2637 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤P❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤
@InokaMalkanthi-vb5rh
@InokaMalkanthi-vb5rh 5 күн бұрын
Yes ❤
@DeepthiHettiarachchi
@DeepthiHettiarachchi 5 күн бұрын
Dan katawa lassanai
@user-uu2ik5lr9k
@user-uu2ik5lr9k 5 күн бұрын
අනේ ඔව් ඉක්මනින් ශේනුයි අනගියි එකතු කරන්නකෝ😢😢❤❤❤❤❤
@hdpriyanthi4903
@hdpriyanthi4903 5 күн бұрын
අනේ ශේන් පව් . ඉක්මනට ශේන්❤ අමෝදී එකතු කරන්නකෝ ප්ලීස්
@ShashaniMadumali-eu4tc
@ShashaniMadumali-eu4tc 5 күн бұрын
Ow appa 😔
@AmashaNishadhiSamarajeewa
@AmashaNishadhiSamarajeewa 5 күн бұрын
ශේන් & අමෝදි එකතු කරන්න🥺
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 5 күн бұрын
අපෝ තුශීට මේ පිස්ස්ව නම් ගැලපෙන්නේ නෑ .විකාරයක්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 5 күн бұрын
Ow appa wikharey 😃😃🇦🇪🇱🇰
@user-nimasha24
@user-nimasha24 5 күн бұрын
මල විකාරයක් අප්පා මේ වර්නයා
@lovelygirl4087
@lovelygirl4087 5 күн бұрын
ඔව් අනේ .ඒ නලුවගෙ චරිතෙටත් ඒක බලපානව🙂.මල ඇඩියාවක්නෙ.ස්ක්‍රිප් රයිටර්ට බැරිද වර්ණව පොඩ්ඩක් පොශ් කරල ගන්න 😂💔
@user-sx5ug1dz8w
@user-sx5ug1dz8w 5 күн бұрын
Owu puduma karumayak
@ireshakarunarathne3430
@ireshakarunarathne3430 5 күн бұрын
Ow... mokak hari vla hari kamak nha. Samanya manasikatweta awanam... dn nam waranat epa vla
@TharuLakmali-k8l
@TharuLakmali-k8l 5 күн бұрын
අනේ ඉක්මනට ශේන්ට අමෝදිව හම්බෙන්න 🥺🥺
@lakminimadushani2160
@lakminimadushani2160 5 күн бұрын
Hmmm
@TharuLakmali-k8l
@TharuLakmali-k8l 5 күн бұрын
@@lakminimadushani2160 🥺🥺
@user-mo1xx2mc5o
@user-mo1xx2mc5o 5 күн бұрын
Ane ow
@eashanpeiris6220
@eashanpeiris6220 5 күн бұрын
Ane ow kathawa epawenwa eyalage adare harema lassanai,e denna nesai kathawa balanna gaththe😢
@user-js6uk4qp7w
@user-js6uk4qp7w 5 күн бұрын
Ane ouuu
@PiyumiDayarathne
@PiyumiDayarathne 5 күн бұрын
එපා වෙනවා.. අමෝදි රමේශ් එක්ක නෙවෙයි ශේන්ට ගැලපෙන්නේ.😡
@user-eg6bb4be6z
@user-eg6bb4be6z 5 күн бұрын
Mn nam asa amodi rameshui ekathu wenawa nam😊 e denna gelapenawa
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 5 күн бұрын
Amodi rameshui ekathu wenawann hodai.
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 5 күн бұрын
Ow amodi sen thamai adaraniya ❤
@SASINI549
@SASINI549 5 күн бұрын
@@PiyumiDayarathne අමෝදී❤ශේන් තමා ගැලපෙන්නේ ❤
@RukshaniDias
@RukshaniDias 5 күн бұрын
අනේ ශේන් අමෝදී ඔයාලා දෙන්නා මාර ගැලපිමක්...❤
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 5 күн бұрын
අනේ අමෝදී ශේන් එකතු කරන්න ආයෙමත් 🙏🙏
@ishanithilanka1242
@ishanithilanka1242 5 күн бұрын
අනේ තුශී පව් කියලා හිතෙන්නේ මට විතරද 😢
@kavinduthushantha1774
@kavinduthushantha1774 5 күн бұрын
අමොදී සෙන් ගේ ආදරේ බලන්න ඉන්නේ ඉක්මනින් දෙන්න ව එකතු කරන්න ❤❤
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 5 күн бұрын
අමෝදි ශේන් ඉක්මනින් එකතුවෙයි වගේ❤ අනේ ඉක්මනින් ඒ ආදරේ එකතුකරන්න ❤ රමේෂ් අප්පිරියාවක් 🤮
@user-wv8bn5xq7b
@user-wv8bn5xq7b 5 күн бұрын
අමෝදිට ගැලපෙන්නේ ශේන්ම විතරයි ❤
@warunilakmali7902
@warunilakmali7902 5 күн бұрын
ඔව්
@sandunibhagya940
@sandunibhagya940 5 күн бұрын
Yes
@NilukshiMadhushanka
@NilukshiMadhushanka 5 күн бұрын
අනිවාර්යයෙන්ම
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 5 күн бұрын
Ow aniwaren❤🥺
@user-mh9jj3cl9g
@user-mh9jj3cl9g 5 күн бұрын
@nirosanisabamali
@nirosanisabamali 5 күн бұрын
කොබලන්න පොන් එකෙන් බලන අපේ සෙට් එක❤😊🎉
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 5 күн бұрын
සෙට් එක ඉන්නව
@LernalLeryanal
@LernalLeryanal 5 күн бұрын
Innawooo☺️
@PradifDayas
@PradifDayas 4 күн бұрын
Hy 😊
@user-ashi..
@user-ashi.. 5 күн бұрын
මේ වර්න මානසික ඩොක්ටර් කෙනෙක් ලගට ගෙනිහින් හොද කරලා තුශී ට සෙට් කරන්න කෝ නැත්නම් ඇමැති කෙනෙක් ට ගැලපෙන්නේ නෑ නේද...
@ulasantha9368
@ulasantha9368 5 күн бұрын
ඒ පිස්සා කොහෙවත් එපා
@RukmiMaleesha
@RukmiMaleesha 5 күн бұрын
තිහස්වර ❤ අනගි ශේන් ❤ අමෝදි ඉන්දික ❤ තුශී අපිට කතාව මෙහෙම ඔනී ❤❤
@anushaliyanage4092
@anushaliyanage4092 5 күн бұрын
No indika and thoshi😂
@user-vn8uc9rk3l
@user-vn8uc9rk3l 5 күн бұрын
අනේ ඉක්මනට ශේන්වයි අමෝදිවයි එකතු කරන්න. ❤❤
@user-sb7uf5bk1q
@user-sb7uf5bk1q 5 күн бұрын
යකූ තුෂී පව් මොන කරුමයක් ද අර
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 5 күн бұрын
අද නම් ටිකක් කලින් කතාව දාලා ...අනගි ❤තිහස්වර දෙන්න නිසාම හැමදාම බලනනේ 😍😍
@RasikaSamanmali-mw2kg
@RasikaSamanmali-mw2kg 5 күн бұрын
අමෝදිට ගැලපෙන්නෙ ශේන්
@KanchanaMadhushani-it4pt
@KanchanaMadhushani-it4pt 5 күн бұрын
ශේන් අමෝදි එකතු කරන්නකෝ
@user-nimasha24
@user-nimasha24 5 күн бұрын
තුශීට වර්ණයා ගැලපෙන්නේ නෑ අප්පා... 😢
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 5 күн бұрын
අනේ පව් ශේන් ඉක්මනට අමෝදිව හොයාගන්න ශේන්❤❤❤
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 5 күн бұрын
අනගි❤ තිහස්වර සින් ට්කක් වැඩි පුර දාන්න කෝ
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 5 күн бұрын
රියල්පැතුම නැති දවසක්.😂😂😂
@user-vn9vq7iw6r
@user-vn9vq7iw6r 5 күн бұрын
Hospital da dan ne😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 күн бұрын
බබා හම්බවෙන්න ඉස්පිරිතාල ගිහින්ද දන්නෑ😂😂
@TimiWeththewa
@TimiWeththewa 5 күн бұрын
Icu එකෙ හිටපු අයගෙ මලගෙදර ඇති
@hansiniro1043
@hansiniro1043 5 күн бұрын
Ammapa ow mai bn
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 5 күн бұрын
ඌ බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව කිව්වෙ. බබා හම්බෙලා ද දන් නෑ 😁
@user-dq5em2be8m
@user-dq5em2be8m 5 күн бұрын
වර්ණ නම් එපා වෙනවා☹️ තුෂීට ඒම කෙනෙක් ගැලපෙන්නෑ. තුෂීගෙ චරිතෙත් චාටර් වෙනවා වර්ණයගෙ ගොන් පාට් එක්ක😂
@sandunibhagya940
@sandunibhagya940 5 күн бұрын
Amodi ❤ Shen
@user-ly8wg4zo3i
@user-ly8wg4zo3i 5 күн бұрын
සේන් අමෝදි එකතු කරන්න ඒ දෙන්නා ආදරයෙන් ඉන්නවා බලන්න ආසයි සේන් අමෝදි පව්
@MCESPRO6996
@MCESPRO6996 5 күн бұрын
අමෝදි ශේන් දෙන්න ආයෙ එකතු වුනොත් හොදයි 😊
@ThyagaPerera
@ThyagaPerera 5 күн бұрын
අද අනගි ❤තිහස්වර නෑ නෙ. ඇලන්ට මොකද උනේ කියල පෙන්නුවෙත් නෑ. අම්මෝ ෂේන් රහල්ගෙ ලස්සන. ඉන්දියන් නලුවෙක් වගේ. අනගි ❤ තිහස්වර අමෝදි ❤ ෂේන්
@user-pq2ew5ch7t
@user-pq2ew5ch7t 5 күн бұрын
ෂේන්වයි අමෝදීවයි එකතු කරන්න ඕනේ❤❤
@enukaenuka4060
@enukaenuka4060 5 күн бұрын
ශෙන්❤❤❤ අමොදි එකතු කරන්න
@itsb2619
@itsb2619 5 күн бұрын
ඇනකොන්ඩ පව් දෙමාපියන් ගෙ වැරදිවලට වන්දි ගෙවන්නෙ
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 5 күн бұрын
Ow
@user-dg6gv7eb1u
@user-dg6gv7eb1u 5 күн бұрын
අනේ වරණය අඉන් කරලා අමිල සෙට් කරන්නකෝ තුෂිට
@wasanalansakara
@wasanalansakara 5 күн бұрын
අනුන්ට දෙන ගින්දර තමන්ටම පත්තු වෙනවා කියන්නෙ මෙීකට තමයි ....ලොයිඩි.....😮😮😮
@user-vo3do5sw4f
@user-vo3do5sw4f 5 күн бұрын
තිහස්වර අනගි වගේම ❤ශේන් අමෝදි ලස්සන ආදර කතාවත් ඕනේ❤❤❤
@user-cr1by4cb1y
@user-cr1by4cb1y 5 күн бұрын
අමොදි ශෙන් එකතු කරන්නකො😢😢😢
@renokaajitha7240
@renokaajitha7240 5 күн бұрын
අනේ අමොදි සෙන්ව එකතූ කරන්න 🥰 🥰🥰🥰 අපට දෙවනි ඕන
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 5 күн бұрын
අපෝ මේ වර්ණ විකාරයක් අප්ප එපා වෙනවා
@user-ashi..
@user-ashi.. 5 күн бұрын
සැන්ඩ්‍රා ලා ලොයිඩ් ලා දූලා එකතු වෙලා අනගි ට දුන්න ඒ දුක දැන් බෝනස් පිටින් ලැබෙනවා...අම්මා කෙනෙක් ට දරුවෙක් නැති වෙන එක ගැන හොදට ම දැනෙන්න දීලා
@wapiumi
@wapiumi 5 күн бұрын
Eka aththa hoda wade ounta
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 күн бұрын
කෝ අද අනගි තිහස්සර..ඉන්දික.තවත් කෙල්ලක් අමාරුවේ දාන්නැතුව.තුසීව.බැන්ද නං ඉවරයි නේ දැන් එයාගෙන් දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා.තුසී පව්😢.අමෝදි.ෂේන්.ඉක්මනටම එකතු වුණොත් හොඳයි❤.අද..රියල් පැතුම.නෑ😂.
@hiruni515
@hiruni515 5 күн бұрын
@@pradeepsandaruwan9507 ඉන්දික නරක කෙනෙක්ද
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 5 күн бұрын
Anee ශේන් අමෝදී ඉක්මනට එකතු කරන්න please 🥺
@Piyumila
@Piyumila 5 күн бұрын
වර්ණයා බඩගිනි උන බළු පැටියෙක් කෑම ඉල්ලනවා වගේ කෙදිරි ගාන්නේ 🤣🤣🤣 තුෂීට වර්ණව පොඩ්ඩක්වත් ගැලපෙන්නේම නැ... අමෝදියි ශේන්වයි ආපහු එකතුකලානම් තව ලස්සන වෙයි කතාව 😊❤
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d 5 күн бұрын
අනගිටයි,තිහස්වරටයි බබෙක් දීලා ,අමෝදියි,ශේනුයි එකතු කරන්න .
@tastyfoodplate
@tastyfoodplate 5 күн бұрын
තුශි ❤ ඉන්දික
@user-js6uk4qp7w
@user-js6uk4qp7w 5 күн бұрын
අනේ අමෝදි ශේන්ව එකතු කරන්නකෝ ඉක්මනටම
@itsb2619
@itsb2619 5 күн бұрын
සැන්ඩ්‍ර උබ හිතපං අහිංසක අනගිට කරපුව තමා කැරකිල බොටම ආවෙ අන්නෙකය් කියම්නෙ කර්මයෙන් ගැලවීමක් නෑ ලොයිඩ්
@SureniHansika
@SureniHansika 5 күн бұрын
ශේන් පව් අමෝදිව ❤❤
@AnushakumariAnusha-km3xk
@AnushakumariAnusha-km3xk 5 күн бұрын
ශෙන්❤ අමුදි දෙන්න ඉක්මනින් මුණගස්වන්න.ශෙන්ට ගැලපෙන්නෙ අමුදි තමයි
@Keshanikawindaya
@Keshanikawindaya 4 күн бұрын
අනේ මේ තුෂිට මේ වර්ණ ගැලපෙන්නේ නැ අමෝදී වයි ෂේන් වයි එකතු කරන්න 🥺
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 5 күн бұрын
දැන් නම් කතාව නියමයි❤❤❤❤
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 5 күн бұрын
අනේ තූෂී පව්.
@ChathuriJayasingha-b4i
@ChathuriJayasingha-b4i 5 күн бұрын
අමෝදී පව්... 🙄🙄🙄
@AjanthaLakmali-vf9sw
@AjanthaLakmali-vf9sw 5 күн бұрын
ශේන් අමෝදි එකතු උනා නම් කතාව තව ලස්සන වෙයි 😒
@daseweerasingha1871
@daseweerasingha1871 5 күн бұрын
සැන්ඩ්‍රට යන්න පුලුවන්නේ ගුරුන්නාන්සේ ලගට.😅
@user-mo1xx2mc5o
@user-mo1xx2mc5o 5 күн бұрын
Ane shenui amodi එකතු වෙන්න ඉක්මනට ❤
@Ers6803
@Ers6803 5 күн бұрын
අනේ මේ අමෝදිගෙ ඒවා බලන්න ඇත්තටම එපා වෙලා දැන්
@champanayana8243
@champanayana8243 5 күн бұрын
අනිවා විකාරයක්
@nelushitekshila9918
@nelushitekshila9918 5 күн бұрын
Atta anee
@ShakilaKavindi
@ShakilaKavindi 5 күн бұрын
Shenta Amodiwa hambunoth nam hodai. Kathawa thawath lassana wei❤❤
@user-cy5hc3op8u
@user-cy5hc3op8u 5 күн бұрын
වර්නෙව හදලා ගත්තා නම් මරු
@SaShi-jk5rt
@SaShi-jk5rt 5 күн бұрын
කුමරා මගේ කතාවෙ සින්දුව යද්දි මතක් වෙන්නෙ ලංවී ඩ්‍රාමා එක🥺 කොච්චර අමතක කරත් අමතක වෙන්නෙනැති ඩ්‍රාමා එකක් 💖
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 5 күн бұрын
❤❤❤
@yamuna.roshani
@yamuna.roshani 5 күн бұрын
එක තමයි සුපිරි කතාව ලස්සනයි ලස්සන අවසානයක් දුන්නා ❤️❤️❤️❤️❤️♥️බඩවල් වගේ ඇදගෙන ගියේ නෑ ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰එහෙම කතා ආසයි බලන්න ♥️❤️❤️❤️♥️♥️
@ruvininisansala7795
@ruvininisansala7795 5 күн бұрын
මෙච්චර කාලේකට බලපු ලස්සනම කතාව ලංවී...❤❤❤ ඉරෝන් ❤චූටී ආදරය
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 5 күн бұрын
Ow ekathawa hamadama mathake thiyana kathawak ❤🥺
@SASINI549
@SASINI549 5 күн бұрын
මට නම් ආදී❤ අමෝදී Love එක මාරම විදිහට මතක් වෙනවා 💔🥲❤
@DilmiIshara-jv8dn
@DilmiIshara-jv8dn 5 күн бұрын
මට හිතුනා ඇහැන්ඩාට කෙලවන එකත් ගොං විදියටම යයි කියලා අනුන්ගෙ හැමදේටම දේවාලෙ යනවා පෙන්නුවා.ලොයිඩ්ලගෙ දේට දේවාලෙ තිබ්බ වගක්වත් නැහැ.
@HasiniPumika
@HasiniPumika 5 күн бұрын
ane ow shenui amodi hodata galapenawa❤❤❤❤😂
@itsb2619
@itsb2619 5 күн бұрын
කෝ අද ඇනකොන්ඩ නෑනේ😮😊
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 5 күн бұрын
අමෝදි ගැලපෙන්නේ ශෙන්ට අප්පා
@anushanadula4436
@anushanadula4436 5 күн бұрын
ඔබ මා ළඟින් සිටි දවස් මට ගතවුණා නොදැනුනි....... ඔබ ළඟ නැති විට දැනෙන පාළුව, තනිකම ..... මට කල්පයක් සේ දැනේ.... මගේ නෙතු ඔබව සොයන තරම් මාද මා සෙව්වේ නැත..... ❤ශේන් ❤අමෝදි
@s.s.3584
@s.s.3584 5 күн бұрын
ෂේන් රහල් වගේ තවත් කෙනෙක් ඉන්නවා කියලා එයා දන්නවනේ. ඉතින් ඇයි හිතන්න තරම් ඔලුවක් නැත්තේ ඌ තමයි අමොඩිව රැවට්ටුවේ කියලා ෂේන් රහල් විදිහට
@NuwanthiNilupula
@NuwanthiNilupula 5 күн бұрын
මන් හිතන්නේ රමේෂ් ප්ලැන් එකක්.අමොදි ගන්න .වෙස් වාලාගෙන රගපෑවා.😢
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 5 күн бұрын
ඇමෙන්ඩාට කවදා හරි හොද වෙලා ඒකි පිස්සු හැදිලා හිටපු විදිය කවුරු හරි vedio කරලා දෙන්න ඕන බලන්න ඒකිට ලැජ්ජා වෙන්න
@chethanaperera7269
@chethanaperera7269 5 күн бұрын
අමෝදි ශේන්ව එකතු කරන්න..
@laksirinishantha8860
@laksirinishantha8860 5 күн бұрын
Amodi penagaththa kohomahari maru maru amodiva shenta hambaunoth hodai. Ayamath e denna adaren enna kots balanna asai. (Shen❤️Amodi)
@sandunibhagya940
@sandunibhagya940 5 күн бұрын
Ayeth a denna magaarei wage 😢
@thenuriamaya4862
@thenuriamaya4862 5 күн бұрын
අනේ අමෝදි ශේන් එකතු කරන්න ඉක්මනින්
@ishanipathirana2230
@ishanipathirana2230 5 күн бұрын
දැන් නම් නියමයි කතාව
@imeshani
@imeshani 5 күн бұрын
අපිට අමෝදිවයි ශේනුයි ඕනෙ ....please ❤❤❤❤
@dilinikaushalya498
@dilinikaushalya498 5 күн бұрын
ශේන් , අමෝදි ඉක්මනින් එකතු කරන්නකෝ ආයේ
@user-ve2mt9zc9c
@user-ve2mt9zc9c 5 күн бұрын
Amodi ❤shen
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 5 күн бұрын
මිටින් හලනෙමි මම නුබව තව දුරක් යන්නට නොහැකි හන්දා ඉතින් ඉගිලි යන්න හැක මම තහනමක් නෑ නුබට කරලා පරිස්සම් කලෙ නුබව මේ හැටි මගවරද්දා ගනියි හිතලා නුබව හිර කර තබා ගන්නට හිතේ කොහෙවත් නොවේ තිබිලා... ඉතින් නිදහස් කරමි මම නුබ කිව් ලෙසින් නුබ අතින් හැරදා මග වරද්දා නොගෙන පලයන් වැරදුනොත් මට රිදෙන හින්දා යන්න කලියෙන් එකම පාරක් සිබින්නම් නුබ මගෙයි සිතලා ආයෙ හැරෙනට නොහිතපන් පන මමත් දුරකට ඇදෙන හින්දා .. අත් හරින්නම හේතූ දාහක් තිබියදිත් සෙනෙහසම හින්දා අත් නොහැර නුබ පරිස්සම් කර මේතරම් දුර රැගෙන ආවා නුබට නොදැනුන මගේ සෙනෙහස හිත යටම මියැදෙන්න දීලා කියන්නම් අන්තිම වතාවට අපි නැවත හමු නොවෙමු කියලා...💔💔💔
@SheelaKw
@SheelaKw 5 күн бұрын
Uhithta 5hadinmabenduna padapela.lassanai❤❤
@riyansililani1484
@riyansililani1484 5 күн бұрын
😢
@SASINI549
@SASINI549 5 күн бұрын
❤❤❤
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 5 күн бұрын
@@SASINI549 🙏🙏🙏🙏🙏🙏
@Madhu3732
@Madhu3732 5 күн бұрын
ශේන් පව්.. ඉතින් රමේශුත් හොඳයි.... ඉස්සරහට කව්රු හරි ආයේ marei ද කොහෙද 😑😑👎🏻
@user-wp1vl4vs3o
@user-wp1vl4vs3o 5 күн бұрын
ශේන්ට අමොදි ඕනමයි
@Lavindi01
@Lavindi01 5 күн бұрын
ශේන් ❤ අමෝදි එකතු වෙනකන් බලං ඉන්න මම 🥹😔
@user-ig4ej1ej3v
@user-ig4ej1ej3v 5 күн бұрын
Ane sehenta amodiwa ikmanata hamba wenawanam
@ThewanmiPathiranaarachchi
@ThewanmiPathiranaarachchi 5 күн бұрын
තිහස්වරයි අනගියි වගේ අමෝදියි ෂේන්වයි එකතු කරලා සතුටින් තියන්නකෝ ❤🥺
@user-hi5ne1yb8e
@user-hi5ne1yb8e 5 күн бұрын
Ane amodiyi shenuyi akathukaranna❤
@ishanijayarathne5955
@ishanijayarathne5955 5 күн бұрын
Amodi sheen akatu krannako ❤️❤️
@RIYASDEENFATHIMAILMA
@RIYASDEENFATHIMAILMA 5 күн бұрын
අද ම කතා ව Thihaswara ♥️♥️♥️ අනගි කෝ? කතා ව නේද්ද??
@achiniliyanaarachchii3769
@achiniliyanaarachchii3769 5 күн бұрын
Anee shenwai amodiwaii aii ekathu karannako 😢😢
@Madhu3732
@Madhu3732 5 күн бұрын
වර්ණ වෙනස් වෙයි නේද 😊😊
@user-qt4eh6vf9t
@user-qt4eh6vf9t 3 күн бұрын
ශේනුයි අමොධි ඉක්මනට එකතු කරන්න ❤️😘😘
@MiIr-xb2cx
@MiIr-xb2cx 5 күн бұрын
තුසී පිරිමියෙක් බඳින්න
@thivwankasugandi3225
@thivwankasugandi3225 5 күн бұрын
අනේ අමෝදිවයි ශේන්වයිත් ඉක්මනට එකතු කරන්න, හැම episode එකකටම මේ comment එක දානවා
@renokaajitha7240
@renokaajitha7240 5 күн бұрын
ඇනකොන්ඩා ගේ අම්මා විදවනවා 😅😅😅😅 නියමයි ඇත්ත ටම උනත් කෙනෙකුට දුකක් කරදරයක් කරනවානම් ඒව සොබාදහම විසින් නිසි දඩුවම් ලැබෙනවා ඒක ඉස්තිරයි
@itsb2619
@itsb2619 5 күн бұрын
අනගියි ❤තිහස්වරයිත් නා😢
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 5 күн бұрын
ෂේන් වගේ එදා ආවේ රමේෂ්ගේ වැඩක්
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 5 күн бұрын
Shanwai amodiwai akathu karanna ❤
@NiroshaMuthugala
@NiroshaMuthugala 5 күн бұрын
Ane shen paw Amodi ikmanata eya gawata yann❤❤❤
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 күн бұрын
මන් හිතුවා පිස්සා නිසා වර්ණ විතරයි වටේ නොයන්නේ කියල 😹😹
@user-ashanivikramarachchi
@user-ashanivikramarachchi 5 күн бұрын
Ane ඉක්මනින් shent amodiwa aye munagssanna e kotas maha vikarayak
@kanchanamarasingha
@kanchanamarasingha 5 күн бұрын
අයෙත් තුසිට ඉන්දික ලං වෙනවනම් හොදයි අර වර්ණ ගැලපෙන්නේ නෑ අයියෝ 🤔🤔
@positivethoughts9404
@positivethoughts9404 5 күн бұрын
ඔව් නෙ ඒ දෙන්න මාර set.ඉන්දික + තුෂී
@SASINI549
@SASINI549 5 күн бұрын
ඔව් අනේ අර වර්ණය සමනලයක් වගේ හැසිරන්නේ ඌව තුෂි බැන්දොත් තුෂීටයි ළමයාටයි අනිවාර්යයෙන් මානසික රෝහලක නවතින්න වෙන්නේ එක නිසා තුෂීව ගැලපෙන්නේ අමිලට හරි ඉන්දිකට හරි
@chamanipresadi109
@chamanipresadi109 5 күн бұрын
වර්නගේ කොලම ඔනාවට වැඩියි..එතකොට එපා වෙනවා විකාර සෙද්ද , ඉස්සර වෙලා වර්නට බෙහෙත් අරන් දෙන්න තියෙන්නේ
@ManoPiyum
@ManoPiyum 5 күн бұрын
ඇමෙන්ඩා දැන් තමා හොද වැඩෙ උනෙර්
@slshiwaproduction3684
@slshiwaproduction3684 3 күн бұрын
තුශීගේ ගෙදර තියෙන ලොකේශන් එක 💯❤️❤️
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 5 күн бұрын
අනගි චරිතයට ගොඩක් අදෙරේ එයා ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා. මොකද කවුරු එයා නපුරු කම් කරත් එයා ඒ අයට හොද කරන්න යනවා
@sagari8618
@sagari8618 5 күн бұрын
අනේ රියල් පැතුමි නැද්ද අප්පා 😢
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 5 күн бұрын
අද නෑ😂
@yamuna.roshani
@yamuna.roshani 5 күн бұрын
පාලුයි තමයි ඉතිං කෝ ඔයා ♥️❤️❤️❤️
@theekshanawijesuriya3960
@theekshanawijesuriya3960 5 күн бұрын
😒💔
Rajiniya ( රැජිණිය ) - Aslam Roshan | Official Music Video
4:27
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 31 МЛН
මේ ඔයාමද? | Sitha Nidi Na
3:03
TV Derana
Рет қаралды 263 М.
Мужчина С Золотыми Руками 💪
0:42
EpicShortsRussia
Рет қаралды 3,6 МЛН
Слепой парень помог раскрыть тайну 😱
0:45
Фильмы I Сериалы
Рет қаралды 1,9 МЛН
ПОМЫЛ МАШИНУ #shorts
0:26
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Такие сладости мама точно разрешит
0:22
Даша Боровик
Рет қаралды 4,6 МЛН
الساعة السحريه توقف الزمن
0:26
طارق الحلبي tarik alhalapi
Рет қаралды 8 МЛН