Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 750 | 2024-07-05| Hiru TV

  Рет қаралды 437,980

Hiru TV

Hiru TV

6 күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 750 | 2024-07-05| Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 223
@HiruTVOfficial
@HiruTVOfficial 9 сағат бұрын
ශිවාගේ ආරක්ෂාව ගැන ශිවා බලාගන්නම් යැයි පැවසූ බව සමරේ විසින් කී බව සමරේ කියයි. පෙරේරාට, සමරයාගේ වැඩ නිසා මුදලාලිගෙන් ප්‍රශ්නයක් වේවි යැයි ඇන්ටන් පවසයි. මාග්‍රට් විසින් ශිවාගේ මිදුලේ කොළ සුද්ද කරන අතර, සරස්වතී එතැනට එයි. කැතරින්ගේ වැඩ ගැන කිසිදු විශ්වාසයක් නැතිබව කියන මාග්‍රට්, සරස්වතී තමන් කුණුරොඩු ගණනට දමා ඇති බව පවසයි.
@HeshanDilsura
@HeshanDilsura 9 сағат бұрын
❤️ ශීවා අද ගල්කිස්සේ ශුටින් එකකට ඇවිත් හිටියා නාට්‍ය වල වගේම ඇත්ත ජීවිතෙත් ශීවා සුපිරි ලොකුකමක් නැති සුපිරි නලුවෙක් ❤
@Akiladinesh1998
@Akiladinesh1998 9 сағат бұрын
මුල් විනාඩි 7 ඇතුලෙදි පොලිසියේ antry ලියන කෙනා මාරු වුණේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්න මං 😮😮😮😮😮
@priyankaragamage2989
@priyankaragamage2989 9 сағат бұрын
අඩේ..කට උත්තර දෙද්දි ලියන පොලිස් මෑන් කොහොමද වෙනස් වෙන්නෙ
@ChathurikaRanaweera-eu4pc
@ChathurikaRanaweera-eu4pc 9 сағат бұрын
දැන් සමරේ පොලිසියේ කෙනෙක්නම් සිවා දෙන කට උත්තරේ බොරුවක් කියලා දන්නවනේ.
@niroshadamayanthinirosha8384
@niroshadamayanthinirosha8384 9 сағат бұрын
පරන ව්රවර්න ගෙන්න
@sudarupiyasakottawa9936
@sudarupiyasakottawa9936 9 сағат бұрын
එකම පැමිණිල්ල එකම අවස්තාවේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් ලිවුවයි කියලා දැක්කේ මං විතරද මංදා 🤪
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 9 сағат бұрын
අනේ ගීවා ගැනයි සුදු මැණිකේ ගැන හරිම දුකයි කණගාටුයි 🙏🏻🙏🏻❤❤😭😭
@user-cy5hc3op8u
@user-cy5hc3op8u 9 сағат бұрын
ශිවාව කැත කරලා දැන්.කොන්ඩෙ ගැලපෙන්නෙත් නැ.කොච්චර ලස්සන කොල්ලෙක්ද නැත්නම්.
@dinusharathnayake3632
@dinusharathnayake3632 9 сағат бұрын
සන්තුෂ් ආවෙ වීරවර්නයගෙ වාහනේ😂
@SarangaShan
@SarangaShan 9 сағат бұрын
ඇත්තටම කට උත්තරේ ලියන්නේ පොලිස් මාමිලා දෙන්නෙක්නේ.... 😂😂
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 9 сағат бұрын
මේ කතාවේ නලු නිළියන් මාරම ලස්සනට රගපානවා සුපිරි ❤😊
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 7 сағат бұрын
සත්‍යා අදින ගවුමි හරිම ලස්සනයි ❤❤❤❤❤
@user-rs9oc3rx2n
@user-rs9oc3rx2n 9 сағат бұрын
යාලූවනේ පේනවද පැමිනිල් ල ලියන කේළමාගේ මුණ
@tiktokjaya1960
@tiktokjaya1960 9 сағат бұрын
ඌරගේ මාලු ඌරගේ පිටේ තියල කපන්න හදන්නේ.😅😅
@rohanabekumara6569
@rohanabekumara6569 9 сағат бұрын
ඇමතිලාගේ පුතාලා එළවන වාහන වල කෝ නම්බර් පෙලෙට් 😂😂
@user-oi5cs7co9h
@user-oi5cs7co9h 9 сағат бұрын
ශිවා හදන්න වෙනම ගෙමක් ගහන්න එතනින් ඉක්කමන් වෙන කෙනා දිනුම් මම හිතන්න ශිවා දිනායි
@renokaajitha7240
@renokaajitha7240 9 сағат бұрын
කෙලාමගේ මුන ගැනියක් වාගේ මොනවද කරල පැරදිලා වාගේ 😅😅😅😅😅😅
@ChathurikaRanaweera-eu4pc
@ChathurikaRanaweera-eu4pc 9 сағат бұрын
අද නම් කතාව බෝ......රිo. නෙහ්.
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 9 сағат бұрын
අනේ ආයෙත් නම් ශිවාට සුදු මැණිකෙට කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා අනේ 🙏🙏🙏
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН