Sanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Trailer 1 | Coming Soon

  Рет қаралды 7,063

Saman Lenin

Saman Lenin

Күн бұрын

Official Music Video: • Sanuhareta Puthu Patiy...
Sanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Trailer 1 | Coming Soon
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SamanLe...
Follow Saman Lenin on Social Media;
Facebook: / samanfolk
Instagram: / samanlenin
TikTok: / samanlenin
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3yad6BO
Spotify: spoti.fi/3roa60D
Follow Nilakshi Helapitiya on Social Media;
KZbin: bit.ly/Subscri...
Facebook: bit.ly/Nilaksh...
Instagram: / nilshihelapitiya
TikTok: / nilakshihelapitiya
#sanuharetaputhupatiyek #nilakshihelapitiya #samanlenin
#sinhalasongs #sinhalafolksongs #sinhalanewsongs

Пікірлер: 26
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 2 жыл бұрын
තවත් නම් ඉවසන්න බැරියෝ....ඉක්මණීන් අයියණ්ඩී....... ඒ මදිවට මෙව්වා පෙන්නලා අවුස්සනවා.....🤔
@amithasamanmali1879
@amithasamanmali1879 2 жыл бұрын
කොහොමද මාස්ටර්. කාලෙකින්. අපි හිතුවේ ලෙනින් මාස්ටර්ගෙ සර්පිනාව මීයෝ කාලවද්ද සද්ද නැත්තේ කියලා
@rumeshherath5349
@rumeshherath5349 2 жыл бұрын
ඉතාමත් අාදරයෙන් ගෞරවයෙන් අලුත් නිර්මාණය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් සිටිමි..සුභ පැතුම් සර්..තෙරුවන් සරණයි!..
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 2 жыл бұрын
Ikman karanna api balainne
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
❤️❤️❤️
@lahirusampath7384
@lahirusampath7384 2 жыл бұрын
ආදරේයි ..හැමදාම ...ගොඩක් කල් යවන්නත් එපෝ..💚💙💙🧡💚💚💚
@anjana_YT
@anjana_YT 2 жыл бұрын
ආව ගමන් බලන්න ඉන්නෙ 😁💜
@nishantinishanti8694
@nishantinishanti8694 2 жыл бұрын
Balan ඉන්නවා ❤️❤️
@wr3dgamessl637
@wr3dgamessl637 2 жыл бұрын
🥰🥰🥰
@nadeeshapathiraja9507
@nadeeshapathiraja9507 2 жыл бұрын
බලාන ඉන්නවෝ.......❤
@nuwanthilina4940
@nuwanthilina4940 2 жыл бұрын
❤️
@kaviweerathunga9295
@kaviweerathunga9295 2 жыл бұрын
@eng.tharindapereramaths6116
@eng.tharindapereramaths6116 2 жыл бұрын
දිනිපාමුල නමින් හඳුනන පෙදෙසක්ය... සුන්දර වන ගැබෙන් ගලනා ගඟුලක්ය... වැලි දූවිලි වලින් සෑදුනු මාවත්ය... දුෂ්කර වුවත් මේ ගම රස විමනක්ය... මහ වන පියස ඉම කරගත් ගැමි ගෙදර... හැම දෙන ගරු කරන තැන ඇත ගුරු ගෙදර... මහ නුග ගස් පෙළක් විහිදුණු අතු පතර... ඒ දරුවන් හට පාසල විය මිතුර... නගරේ පාසලේ දරු දැරියන් අතර... පවතින තරඟ නැත මේ දරුවන් අතර... ගම් දරුවන් වටකරගෙන මා නිතර... ලෝකය ගැනද පවසමින් ඉගෙනුම් අතර... පැඟිරා සරා ටික්කා බටයා අමර... ටිකිරා මිහිරි දඟ වැඩ කෙළවර නැතිය... එනමුදු ගුරු බසට මේ හැම අවනතය... මුල් ගුරුතුමා ගුණවර්ධන මහ තැනය... නගරේ සිටන් මේ ගම ආ දින ඉඳලා... ගම මහ ගෙදර මා හට නැවතුම් ලැබුනා... පාසල දියුණු කරනට මා ආ හින්දා... ගම් වැසියන් මා දෙවියන් සේ දැක්කා... ගම මහ ගෙදර දෝණිය චායා නැගණි... දහ අට වියැති සුන්දර රූ බර තරුණි... මා හට ඇයව මගෙ නැගණිය සේ පෙනුණි... එනමුදු ඇයට මා ගැන හිතගොස් තිබුණි... මා යලි එන්ට දින සයකට පෙර දිනයේ... මුල් ගුරුතුමා වන අලි පහරින් මැරුණේ... අප හැමදෙනාගේ උනු කඳුලැලි මැද්දේ... පාසල් බිමේ කෙළවර මිහිදන් කෙරුනේ... රන් බණ්ඩාර මහතා මුල් ගුරු කෙරුණා... නව පාසලේ කටයුතු ජයටම කෙරුණා... නික්මෙන දිනේ මා ඒ ගම අතහැරලා... ගමේ බෝදෙනා මහ ගෙදරට පිරුණා... කඳුලින් පිරුණු ඒ ගම මිනිසුන් අතර... ඉකිබිඳ හැඬු කෙනෙකුත් සිටියා මිතුර... ඇය මා දුටුව අවසන් දින එය වුවද... ඒ මතකයෙන් මියදෙනු බෑ මට තවම.... ( සත්‍ය සිදුවීමක් ඇසුරින් මා නිර්මාණය කල කවි පෙළකි. ඔබ‍ට හැකිනම් මෙය නිර්මාණයකට යොදාගන්න.) තරින්ද පෙරේරා
@avishkamaduwantha9061
@avishkamaduwantha9061 2 жыл бұрын
ආදරයෙන් බලා සිටිනව එනකන් ❤️❤️❤️❤️❤️❤️🤗🤗
@RUsence
@RUsence 2 жыл бұрын
Waiting for this song saman sir❤️
@memechathuwa6005
@memechathuwa6005 2 жыл бұрын
😊😊😊😘😍❤️
@memechathuwa6005
@memechathuwa6005 2 жыл бұрын
සර් මං ආසම නිර්මාණ කරුවෙක් ඉදිරියටත් ඔබතුමන්ගෙ උදවු සමාජයට ඔනීමයි මට 🤰🤱ගැන ගොඩක් සතුටුයි.😊
@ayanthacovers862
@ayanthacovers862 2 жыл бұрын
💫👍
@thathsaranivithanage6329
@thathsaranivithanage6329 2 жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නේ අයියේ ❤️😍
@arunaharshana3466
@arunaharshana3466 2 жыл бұрын
🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷👍👍👍
@sarasadancing3096
@sarasadancing3096 2 жыл бұрын
මග බලාගෙන ඉන්නවා... තවත් එක් වෙනස් ම වූ නිර්මාණයක් වෙයි වගේ. ඉක්මනට අරන් එන්න. සුභ පැතුම්....
@Music-wu7nm
@Music-wu7nm 2 жыл бұрын
ඒක❤️🌚
@gimsaramaduranga295
@gimsaramaduranga295 2 жыл бұрын
200K subscribers ❤❤
@p.i.thathsarani296
@p.i.thathsarani296 2 жыл бұрын
මග බලන් 💖💖💖
@HarshakaRathnakumara
@HarshakaRathnakumara 2 жыл бұрын
Waiting for this aiya
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Waiting 💜
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Saman Lenin | Lankare 2023
23:45
Pearl of Lanka Australia
Рет қаралды 5 М.
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,8 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН