Sanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Nilakshi Helapitiya (Official Music Video)

  Рет қаралды 296,825

Saman Lenin

Saman Lenin

Күн бұрын

Пікірлер: 2 500
@sandu1082
@sandu1082 2 жыл бұрын
මේක ඇහුවම මට හිතෙන්නෙ මටම ලියලා කියලා..වදයි කියලා මූණට මුණ ගැහුනම කෙල ගහනකොට හිතට දැනෙන වේදනාව කියලා ඉවර කරන්න බෑ,මට හැමදේටම හිත හදන්න හයියක් වුනේ මගෙ මහත්තයා ඒ වගේම දුක අහන මගෙ අම්මයි තාත්තයි..හැමදාම මගෙ මහත්තයා විශ්වාස කලා පුංචි පැටියෙක් එයි කියලා,ඉතින් හිතුවා වගේම තව මාසෙකින් අපිටත් පුංචි පුතු පැටියෙක් එන්න ඉන්නවා..ඔය වේදනාව හරියටම දන්නෙ ඒකට මූණ දුන්නු ගෑනියක් විතරයි,කිසිම දුවෙක්ට මේ වේදනාවට මූන දෙන්න සිද්ද වෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා..දරුවො නැති හැම කෙනෙක්ටම ඉක්මනින් කිරි සිහින සැබෑ වේවා 🥺❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
ඔබට වාසනාවන්ත දරු උපතක් ලැබේවා සොයුරිය . නිලක්ෂි හැලපිටිය 💐
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🌷🌷
@bandaradasanayaka6713
@bandaradasanayaka6713 2 жыл бұрын
WAsanawantha puthek ipadewa
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 жыл бұрын
@@nilakshihelapitiya5831 ♥️♥️♥️♥️♥️
@jayanilakshani8390
@jayanilakshani8390 7 ай бұрын
ආයිත් අහනවා මේ ගීතය..හිතෙන හිතෙන පාරට..💙
@pubuduchintaka1210
@pubuduchintaka1210 7 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 ай бұрын
❤❤❤
@RenukaDahanayaka
@RenukaDahanayaka 8 күн бұрын
Math ehemai
@Sandu-q8m
@Sandu-q8m 2 ай бұрын
දරුවන් බලාපොරොත්තුවෙන් පෙරුම් පුරනා සියලු අම්මාවරුන්ගේ දරු සිහින එක්මනින්ම සෑබෑවක්ම වේවා.💞
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@hashankumara1338
@hashankumara1338 2 жыл бұрын
මගේ ආදරණිය බිරිඳට අගොස්තු මස හුරතල් දරු පැටියෙක් ලැබෙන්නයි ඉන්නේ. .
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
තෙරුවන් සරණින් ඇයට වාසනාවන්ත දරු උපතක් උරුම වේවා ❤❤❤❤
@hashankumara1338
@hashankumara1338 2 жыл бұрын
@@nilakshihelapitiya5831 ගොඩක් පින් මිස්
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
පුතෙක් උනොත් මරු
@sachie0412
@sachie0412 Жыл бұрын
@@Minod-f2w ඇයි දුවලා නරකද?😑
@samanrathnayaka5000
@samanrathnayaka5000 Жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් හැම කාන්තාවකගෙම කිරි සිහින සැබෑ වේවා.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 11 ай бұрын
❤❤❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
සමන්ගෙ, හැම ගීයක්ම හදවතටම කිදාබහිනව.රූපරාමු බලල සිංදුව අහල ඉවරවෙනකොට හිත බර වෙලා..ඉස්සර ප්‍රෙඩී මහතා හාස්‍ය රසයෙන් සමාජයේ ගැටලු ගීයෙන් කිවුවා..ඒ වගේ සමන්,වෙනස්ම රසයකින් සමාජයට පණිවුඩයක් දෙනවා.👏👏👏👏💐
@chandimakarunarathne8307
@chandimakarunarathne8307 2 жыл бұрын
පිංවත් දරුවන් පතන සෑම උතුම් අම්මා කෙනෙකුගේම සිහින සැබෑ වේවා.... 🌹🌹🌹
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏
@naweenpoththapitiya6918
@naweenpoththapitiya6918 2 жыл бұрын
❤️❤️
@nilmeecpr
@nilmeecpr 2 ай бұрын
අනේ මේක අහනකොට මාව පිච්චෙනව වගේ දැණුනා. අවුරුදු 14ක් ඔය වගේ දුකක් වින්දා මමත්. දැන් මගේ කිරි සිහිනය සැබෑ වෙලා. කිරි දෝණිල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් වුනා
@tharushinayanika2924
@tharushinayanika2924 2 жыл бұрын
කිරි සිහින පතන සියලුම අම්මාලාගේ කිරි සිහින හැබැ වේවා 🙏🙏❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
එසේම වේවා තරුශි, ඔබට ස්තුතියි💐 නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@samanlenin
@samanlenin 2 жыл бұрын
සියළු මව්වරුන් ගේ කිරි සිහින ඉටු වේවා!
@thilinarandika9655
@thilinarandika9655 2 жыл бұрын
සමහර පිංකන් තියෙනවා ආනිශංස කියලා නිමකරන්න බැරි. ඔන්න රත්තරන් කලාකරුවො ටිකක් මහා පිංකමක් කරල තියෙනවා. පුළුවන් විදිහට ඇවිත් ඔවුන්ව දිරිමත් කරන්න, රසවිඳින්න පුළුවන් විදියට මේ පින අනුමෝදන් කර කරගන්න. අවසාන වශයෙන් ස්තූතියි කියන්නෑ ගොඩාක් පිං කියන්නම්. බුදු සරණයි🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
ආදරෙයි පොඩි මල්ලී
@samanlenin
@samanlenin 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී 🤝❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️😘😘😘
@buddhikapradeep5847
@buddhikapradeep5847 2 жыл бұрын
🙏🙏
@Hansi-Gamage
@Hansi-Gamage 2 жыл бұрын
🥰🙏 ස්තූතියි .
@udeshikalakmali4295
@udeshikalakmali4295 Жыл бұрын
දරුවන් පතන හැම අම්මෙක්ගෙම හීනය හැබෑ වේවා
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
🙏🙏🙏🙏
@gomikaudugamasooriya5076
@gomikaudugamasooriya5076 2 жыл бұрын
සනුහරේට පුතු පැටියෙක් සොයා අපේ මිනිස්සු යාදින්නෙ, ගේ දොර ඉඩ කඩම් ආරක්ෂා කරන්, වතු පිටි කුඹුරු සරුවට වවා ගන්න හයි හත්තිය ඇති පිරිමියෙකුගේ උවමනාවට....එත්..., ඒ පිරිමියාව වදන්නෙ ගැහැනියක්..., බොහෝ විට පෝෂණය කරන්නේ ගැහැනියක්...., ඊළඟ පරම්පරාවට ඔය කියන පුතු පැටියෙක් දොවා ගන්න ආයෙත් ගැහැනියක් උවමනායි..., ගැහැනියක්ම වී සනුහරේට පුතු පැටියන් පමණක් යදින නැන්දම්මලා තලා පෙලා දමන්නේ තමන් වැනිම වූ තවත් ගැහැනියක්ම වීම පුදුම සහගතයි.... අති විශිෂ්ට නිර්මාණයක්! "තිඹිරිගෙදර බිතක්කනේ අඬමුර නෑසේ දෝ -මයෙ කෙලී ගේ බාර හාර යාදිනි මදි දෝ" පුබුදුගේ ඒ වදන් මේ සමාජ සම්මතය තුල සිරවුණු ගැහැණියකගේ වේදනාව මනාව කැටි කරනවා. රුප රචනයේ සහ රංගනයේ විශිෂ්ටත්වය අපේ ඇස් ඒ තුල ගිල්වා රඳවා ගන්නවා. ඒ නිසාම මගේ ඉල්ලීම මේ ගීතයේ විශිෂ්ටතම කොටස් වන සන්නාදය සහ ගායනය වින්දින්නනම් දෑස් පියා නැවත නැවතත් ඇසිය යුතුයි. මෙවැනි වේදනාවක ගිලුනු ගැහැණියකගේ විලාපය හදවත් පතුරු ගස්සවා මුදා හරින නිලක්ෂිගේ හඬ රුප රාමු වලට උඩින් ඇසිය යුතුමයි. ඒ විලාපය වෙලා ගෙන, අවශ්‍යම තැන් වල ඒ හඬ උපරිමයට මතුවන්නට ඉඩ දෙමින්, වරෙක එය දරා ගත නොහැකි මානයකට තීව්ර කරවනා විශිෂ්ට සන්නාද සමන්ගෙන් බිහි වීම ද අරුමයක් නොවේ! නිලක්ෂි, සමන්, පුබුදු, බුද්ධික, මිරාන් ඇතුළු සැමට ප්‍රණාමය - මේ මාතෘකාව මෙතරම් සංවේදීව නිර්මාණයකට දායක කලාට!!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට....❤️❤️❤️❤️🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
Thanks so much professor 🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
❤❤❤
@samanlenin
@samanlenin 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏❤
@thilinarandika9655
@thilinarandika9655 2 жыл бұрын
❤️❤️❤️
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
මෙන්න ගීත නම් ගීත සමන් ලෙනින් අත ගැහුව කියන්නෙ ආය මොනාද මුලු ශ්‍රී ලංකා ජාතියෙ සංස්කෘතිය ධහම යන හැමදේම එකම ගීතයෙන් 👌👌🙏🙏🇱🇰🇱🇰
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤❤❤❤❤😍😍😍
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
❤❤❤❤
@NiroshiniVindya-j1q
@NiroshiniVindya-j1q 2 ай бұрын
දරුවෙක් බලාපොරොත්තුවෙන් අවුරුදු 5ක්.. දවසක එයා එයි. අපි බලාගෙන ඉන්නවා මැණික, ඔයා එනකන්..❤❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@PatriciaWijerathne
@PatriciaWijerathne 2 ай бұрын
ඔයාගේ බලා පොරොත්තු ඉක්මනින් පල දාරවා
@NiroshiniVindya-j1q
@NiroshiniVindya-j1q 2 ай бұрын
@@PatriciaWijerathne godak pin a prarthanawata
@kaushiwijesingha3247
@kaushiwijesingha3247 Ай бұрын
ඉක්මනින් ඒවී
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
පැතුම ඉටුවේවා නිලක්ෂි හැලපිටිය ❤
@anushka-mv1cx
@anushka-mv1cx 8 ай бұрын
මේ වගේ හොද දේ සමාජය දෙනවට ගොඩාක් පින් 🔥❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 ай бұрын
බොහොම ස්තූතියි අනුශ්කා
@nadeenilawedagedara6777
@nadeenilawedagedara6777 2 ай бұрын
මෙලොව සිටින සියළුම ගැහැණුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@LakshaniJayasanka
@LakshaniJayasanka Ай бұрын
දරුවන් නැති සියලුම අම්මලාගෙ කිරි සිහිනය සැබෑ වේවා..
@pasindu_amanda
@pasindu_amanda 2 жыл бұрын
අපේකම රැකගෙන අපේ තාල , ගායන , වාදන එක්ක වචන වලින් කියලා නිම කරන්න බැරි රූප රචනාවක් එක්ක මේ කරපු නිර්මාණය සීයට දාහක් සාර්ථකයි.. නව පරපුර නියෝජනය කරන කෙනෙක් විදිහට අතීතයේ සිදුවීම් මෙහෙම වෙන්න ඇති කියලා කනින් අහලා තිබ්බට , රූපරචනාවට ඇත්තටම අතීතයට හැමෝම අරගෙන යන්න පුළුවන් උනා..ගීතය වචනෙන් වචනෙ ඇස් දෙක පියාන ඇහුවා.. සමන් ලෙනින් , නිලක්ෂි හැලපිටිය වගේ කසකාරයො නැත්තං සමහරක් විට මේ අපේ දේ ඉස්සරහට ගෙනියන පෙරහැර අතීතෙම වැලලිලා යන්න තිබුනා.. ❤️
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤❤❤🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි පසිදු ඒ වචන ටිකට ❤
@rasidunayanajith6809
@rasidunayanajith6809 2 жыл бұрын
දෙවියනේ ඇගේ හිරිකඩු පිපුනා.....සිංහල අනන්‍යතාව පෙන්නන ගීත වල තීන පෞරුෂය ❤️❤️ ලස්සන කතාවක සියලුම දරු ඵල බලාපොරොත්තු වෙන අම්මා කෙනෙකුගේම එම සුභ සිහිනය සැබෑ වේවා........දරු ඵල ලැබී ඇති මෑණිවරුද දරු ගැබද උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිට හා තුනුරුවෙනේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙත්වා.....❤️❤️❤️
@samanlenin
@samanlenin 2 жыл бұрын
✋😀❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි🥰🥰🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@samanlenin 🙏🙏🙏🥰🥰🥰
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🥰🥰🥰
@Hansi-Gamage
@Hansi-Gamage 2 жыл бұрын
ජීවිතේ ප්‍රථම වතාවට මෙවැනි චරිතයක් නිරූපණය කලේ. ගොඩක් ස්තූතියි නිලක්ශි අක්කේ මාව ඔබේ නිර්මාණය සදහා එක්කාසු කර ගත්තාට. ඒවගේම සමන් අයියාටත් ස්තූතියි ☺️🙏 ජයවේවා අපේ කණ්ඩායමටම . ආදරේයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
හංසි නංගි ඔබයි අපේ නිර්මාණය අලංකාර කලේ . අපියි ඔබට ස්තුති කරන්න ඕනේ . ඉදිරියට ත් වැඩ කරමු . ආදරෙයි
@Hansi-Gamage
@Hansi-Gamage 2 жыл бұрын
@@nilakshihelapitiya5831 ආදරේයි අක්කේ ..☺️🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබේ දායකත්වයට❤️❤️❤️🙏🙏
@Hansi-Gamage
@Hansi-Gamage 2 жыл бұрын
@@pubuduchintaka1210 ☺️🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
❤❤❤❤
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
අපේ රටේ උන්ට හිතක් පපුවක් නැද්ද බං මේවාත් රත්තතරන් වටින සම්පත් මේවා තව තව ඉහළට ගන්න ඕනේ යකෝ💪😍💪
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
😀❤
@samanlenin
@samanlenin 2 жыл бұрын
මෙන්න අපි පතන කොල්ලෝ 🤝
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින් ස්තූතියි❤️🙏
@theekshana1156
@theekshana1156 2 жыл бұрын
මේ වගේ විශිෂ්ට නිර්මාණ අගය කරන ලංකාවේ බුද්ධිමත් සුලු පිරිසට මාගේ ප්‍රණාමය ❤️😍 මේවා trending list වලට එන කාලයක් උදා වේවා..🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️🥰🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි . මේ ගීය trending list එකට ආවා 🤗❤
@theekshana1156
@theekshana1156 2 жыл бұрын
@@nilakshihelapitiya5831 මට දැනුනේ 1M ඕනේ සතියෙන් කියලා..❤️ දුකයි මිනිස්සුන්ගෙ රසය ගැන 😢
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🥰🥰
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@theekshana1156 😢😢
@nimeshajayawardhana8375
@nimeshajayawardhana8375 2 жыл бұрын
දෙයිනේ මම නම් ඇඩුවා ඒ සින්දුවට මෙන්න බොල සින්දු කියන්නේ මේවට 👍🏼👍🏼❤❤🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤❤❤🌷🌷🌷🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@LaxmiLaxmi-hq6dl
@LaxmiLaxmi-hq6dl Жыл бұрын
මාත් අම්මා කෙනෙක් වෙන්නයි ඉන්නේ.හරිම සන්වේදී ගීතයක්.ලස්සනයි
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
🙏🙏🙏
@samanlenin
@samanlenin Жыл бұрын
තෙරුවන් සරණයි. රත්තරන් දරුවෙක් ලැබේවා ඔබට 🙏❤️
@dushantharinda4756
@dushantharinda4756 6 ай бұрын
කුකු⁣ලාපොල කිරිඅම්මා ඇතුලු කිරිඅම්මාවරු හත් කට්ටුවේම පිහිටයි අම්මට
@bininduhettiarachchi9448
@bininduhettiarachchi9448 Жыл бұрын
කල්පයක් පවතින්න ඔනෙ නිර්මාණ ❤👍❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
❤❤❤❤
@gunadasahelapitiya6184
@gunadasahelapitiya6184 2 жыл бұрын
මගේ දූ ගැන මට හරිම සංතෝසයි. සමන් පුතා, පුබුදු පුතා ඔයාලා තුන් දෙනාටම රත්නත්තරේ පිහිටයි!
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
😀 🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
තෙරුවන් සරණයි❤️🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
❤❤❤
@gayanidissanayake1407
@gayanidissanayake1407 2 жыл бұрын
Sir 🙏
@rumeshdissanayake421
@rumeshdissanayake421 2 жыл бұрын
😍
@ivoniroshikafernando6469
@ivoniroshikafernando6469 2 жыл бұрын
ඔබලා දැයේ පිනට පහල වූ කලාකරුවන් . ඉතාමත් අර්ථවත් . එවගේම තමයි ඔබතුමියගේ හඩ. ඉතාමත් ලස්සන රූප රචනයක් . ඔබ සියලු දෙනටම තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම ඉවෝන්
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️
@thilinarandika9655
@thilinarandika9655 2 жыл бұрын
❤️❤️
@malkirajapaksha7539
@malkirajapaksha7539 2 жыл бұрын
@@nilakshihelapitiya5831 amazing
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
@@malkirajapaksha7539 ❤❤❤
@inokapriyangani1948
@inokapriyangani1948 2 жыл бұрын
රත්නා ලාලනී මහත්මියගේ හඩට පසුව අහපු මිහිරිම කටහඬ ඔබතුමියගේ ඔබ තුමියට මෙන්ම අපේ සමන් ලෙනින් අති දක්ෂ කලාකරුවාණන් ටද මෙවන් නිර්මාණ ජාතියට දායාද කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවා 😍😍
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
අනිවාර්යෙන්ම❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ඉනෝකා ❤❤❤
@pavanimadhushani3184
@pavanimadhushani3184 2 ай бұрын
🥺🥺ලස්සන නිර්මානයක්,සියලු අම්මාවරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
❤❤❤❤
@rantharakamuthukumarana2930
@rantharakamuthukumarana2930 2 жыл бұрын
රසක් නැති දෑ පිදුම් ලබන වත්මනේ අර්ථයෙන් සංගීතයෙන් ගායනයෙන් සරුසාර මෙවන් ගීතයක් හමුවීමත් භාග්‍යයකි.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
❤හැම දෙනාටම හදවතින්ම තුති පුදමි. බොහෝ වෙහෙසී නිමැවූ කලා නිර්මාණයක මල්පල විදිමින් සිටිමි❤ ඔබ සියලු දෙනා ලියූ වචනයක් පාසා කියවීමි, වින්දෙමි මෙය ඉතාමත් වෙහෙසීමෙන් කැපවූ කණ්ඩායමක ප්‍රතිඵලයක් ලෙස නැවත කියමි බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🥰🥰🥰
@samanlenin
@samanlenin 2 жыл бұрын
@rajrajkeethan4125
@rajrajkeethan4125 2 жыл бұрын
Harima lassanai kemadasa mastarge ugayata giya wage
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
💐
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
@@rajrajkeethan4125 බොහොම ස්තුතියි රාජ් 💐💐💐
@annahari7288
@annahari7288 2 жыл бұрын
වෙනදා ඔබේ චැනලයේ ගීතයක් ප්‍රචාරය වූ ගමන් මම නරඹනවා. දැන් තමයි බැලුවේ. බලා මා නිරුත්තර උනා. මෙහෙම නිර්මාණ හදන ඔබ වැනි කලාකරුවන් මට නං දෙවිවරු වැනියි. හිත් ලෙඩ වෙලා අනාත වෙලා ඉන්න අපට මේක දිව ඔසුවක්. ඔබසැමට මේ පිං ලැබේවා.. කියන්න වචන නෑ මට. ඒ නිසා මට මා ගැනත් තරහයි 🙏 ආයෙත් ලියන්නම් සමන් සර් 🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@samanlenin
@samanlenin 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤✋
@gunadasahelapitiya6184
@gunadasahelapitiya6184 2 жыл бұрын
මගේ හැඟීමමයි හැරී
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️🙏
@samanlenin
@samanlenin 2 жыл бұрын
හැරී හැමදාම අපි ගීයක් ප්‍රචාරය කලොත් බලන බව හා ගැඹුරු අදහසක් ලියන බව දන්නවා. දිනක් ඔබට දොස් කීවත් ඔබ මා අමතක කලේ නෑ. මම තරහට නොවේ ඒ දේ කලේ කියා හොඳින් ඔබ දන්නවා ඇති. මම මගේ චැනලයේ රණ්ඩු වෙනවට කැමති නැහැ. ඒකයි. බොහොම ස්තුතියි ඔබට ✋🙏
@avatarbandOfficial
@avatarbandOfficial 2 жыл бұрын
නිලක්ෂි ඒයා 💙👈
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 жыл бұрын
Siyaluma Ammawarunta Upaharayak Wewa!!!kiyanna wachana ne puduma arthanwitha nirmanayak. Dukath sathutath ekawara dhenena nirmanayak. Sthuthiy. Nirmanayata dhayaka wu semata 🙏🙏🙏.
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤❤❤🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි . නිලක්ෂි හැලපිටිය
@priyanthalal6926
@priyanthalal6926 Жыл бұрын
අර්ථවත් ගීතයක් සුභ පැතුම්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
❤❤
@hansika7101
@hansika7101 2 ай бұрын
අම්මා....❤ මගෙ අම්මා වගෙම හැම අම්මෙක්ම නිරෝගි වේවා...❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nandathero7897
@nandathero7897 2 жыл бұрын
ඔබේ නිර්මාණ හැමදාමත් සමාජයට අර්ථවත් පණිවිඩයක් ලබාදුන්නා.ලේ වලටම දැනෙන හැඟීමක් එක්ක. තෙරුවන් සරණයි !
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම පිං 🙏 නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏
@disnawickramasinghe
@disnawickramasinghe 2 ай бұрын
උමා අසේනිගෙ කටහඩ 😌 ඇගේ හිරිගඩු පිපෙනවා 🖤🖤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@thilinilaksitha4425
@thilinilaksitha4425 7 ай бұрын
Kauruth geethawath nokarana maththruka gana sindu karana eka gana sthuuthiy obata❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 7 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 ай бұрын
බොහොම ස්තූතියි ❤😊
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 2 ай бұрын
තෙරුවන්සරණින්... සියලු දෙවි රැකවරණින්.... සියලු මව්වරුන්ගේ, කිරි සිහින සැබෑ වේවා!!! 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
❤❤❤
@ImashiKaumadi-j8g
@ImashiKaumadi-j8g 2 ай бұрын
කිරි සිහින දකින හැම මව් කෙනෙක්ගෙම කිරි සිහින සැබෑ වේවා ❤
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 2 ай бұрын
මටනම් ඕනෙ සනුහරේටම දූ පැටියෙක් 😪🫀🤍
@Singwithme41
@Singwithme41 2 ай бұрын
❤❤❤
@hewamanageakila
@hewamanageakila 2 ай бұрын
අපේ පරම්පරාවට මේවා අහන්න සලස්වන්න..❤හිතට අමුතුම හැඟීමක් දැනුනා ❤️
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@dulanthadurangi5230
@dulanthadurangi5230 Жыл бұрын
ලස්සන කෝණයකින් ලියැවුණු ගීතයක්. විශිෂ්ටයි
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
බෙහෙවින්ම තුති❤️❤️🙏
@ayanthihasithangani4067
@ayanthihasithangani4067 2 ай бұрын
මේ සදහා දායක වූ සියලුම කලාකරුවන්ට බොහොමයක් පිං අපිට මෙවැනි අති විශිෂ්ට නිර්මාණයක් අසන්න දකින්න සැලැස්වූවාට...❤❤❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 ай бұрын
බොහොම ස්තුතියි 😊
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
දහසක් උතුම් මවුවරුන්ගේ පැතුම් ඉටුවේවා තෙරුවන් සරන ල්‍රුබෙවා .පින්වත් දරුවන් මේ උතුම් මවුබිමේ ඉපදේවා.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි සහ පිං නිලක්ෂි හැලපිටිය
@samanlenin
@samanlenin 2 жыл бұрын
එසේම වේවා 🙏
@thilinarandika9655
@thilinarandika9655 2 жыл бұрын
❤️
@thilinarandika9655
@thilinarandika9655 2 жыл бұрын
😍
@sumithdissanayake7128
@sumithdissanayake7128 2 жыл бұрын
❤️❤️❤️
@dulanjaliharshi
@dulanjaliharshi 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අද කාලේට ගොඩක් ගැලපෙනවා.ගොඩක් නැන්දම්මලාට.
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤❤❤❤🌷🌷🌷
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
❤❤❤❤
@dilshanbalasooriya5214
@dilshanbalasooriya5214 2 жыл бұрын
මේ ගීත මීට වඩා මිනිස්සු අතරට යන්න ඕනි 🥺❤️ මේ හොඳටම මදි views...
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
හොද නිර්මාණයක් බොහෝ කල් පවතීවී. අපි එහෙම හිතමු. දන්න අය අතරේ නිර්මාණය බෙදාගන්න දිල්ශාන් ❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️🥰
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🌷🌷
@snowball4521
@snowball4521 2 жыл бұрын
මේවගෙ තියෙන රහ කියන්න වචන නෑ...🔥
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤❤❤🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@thushacom2502
@thushacom2502 2 жыл бұрын
මගේත් හත් අවුරුදු කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏🙏🙏 ඔබලාට ගොඩක් පිං මේ වගේ නිර්මාන කරනවට
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඒ සිහිනය ඉටුවේවා ❤❤❤ නිලක්ෂි හැලපිටිය
@samanlenin
@samanlenin 2 жыл бұрын
හිතවත් තුෂා..! ඔබට රත්තරං දරු පැටියෙක් ලැබේවා..ලැබේවා... ලැබේවා..!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏
@dananjayadhananjaya6021
@dananjayadhananjaya6021 2 жыл бұрын
තෙරුවන් සරණින් කිරි සිහිනය ඉටුවේවා ❤️
@kavindyajayakodi3114
@kavindyajayakodi3114 2 жыл бұрын
මේ කටහඩ ඇබ්බැහියක්. ඔබලාවන් කලාකරුවන් රටට දැයට වාසනාවන් ❤️. නිලක්ශි මහත්මිය ඔබේ හඩ හදවත සුවපත් කරන ඔසුවක් වගේ. ඉතාමත් අර්ථවත් පදමලාවක්. මියුරු ගායනයක්. ඉතාමත් ලස්සන සංගීතයක්. ගායනටම සරිලන රූප රචනයක්. ඔබලාට බොහොම පින් මෙවන් වටිනා නිර්මාණ අපට දායද කරනවාට. තෙරුවන් සරණයි .
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
Awwww 😍බොහොම ස්තුතියි ආදරණීය වචන වලට කාවින්ද්‍යා
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️🙏🙏
@rumeshdissanayake421
@rumeshdissanayake421 2 жыл бұрын
😍🥰
@samanlenin
@samanlenin 2 жыл бұрын
✋❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@rumeshdissanayake421 ❤️🙏
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
සමන් අයියා ඔයා ඇවිල්ලා සිංහල අපේම බ්‍රෑන්ඩ් එකක් .. ආදරෙයි ☸️🙏🥰
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
ස්තුතියි මදුරංග ගීය ට අදහසක් එක් කිරීම පිලිබදව . නිලක්ෂි හැලපිටිය
@samanlenin
@samanlenin 2 жыл бұрын
❤✋
@ishinimadushika7280
@ishinimadushika7280 Жыл бұрын
ගිලිහෙන්නට යන අපේ කම රැකගන්නට දරන වෑයමට ගොඩක් පින්🙏♥️
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
❤❤❤❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Жыл бұрын
බොහොම ස්තුතියි
@koshikahimesha2161
@koshikahimesha2161 2 жыл бұрын
මේ වචනයන් තුල ගැබ්ව ඇතී ඒ අශාවන් බලාපොරොත්තු දුක් සියල්ලක්ම හදට තදින් දැනුනා.බුදුසරණයි ඔබ සියලුදෙනාටම පිං.🙏🙏❤🇱🇰💪
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි🙏🙏🙏🙏❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි
@jaliyasampath
@jaliyasampath 2 жыл бұрын
අපේ හෙල කලා කෙත සරුසාරව අස්වද්දන්න අද කාලෙ පර ගැතියන් අනුගමනය කරන නූතන පරම්පරාවට ඔබ තුමා මහගු ආදර්ශයක්. ❤️❤️❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ ඇගයුම මගේ ගීය වෙනුවෙන් නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
@thilinarandika9655
@thilinarandika9655 2 жыл бұрын
❤️❤️
@rumeshdissanayake421
@rumeshdissanayake421 2 жыл бұрын
🥰
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@rumeshdissanayake421 බෙහෙවින්ම ස්තූතියි ඔබට❤️
@pathiranaphspathirana2624
@pathiranaphspathirana2624 2 жыл бұрын
කිරි සිහින දකින සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා...මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා...
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
ඒ පැතුම එසේම ඉෂ්ට වේවා 🙏🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🥰🙏
@ඉන්දිකාසිරිනිලමෙි
@ඉන්දිකාසිරිනිලමෙි 2 жыл бұрын
බිඳ වැටෙන ශ්‍රී ලාංකික සංස්කෘතිය රකින්නට නිරන්තරවම කලාවෙන් අරගල කරනවාට බොහෝ පින්!!!!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 ❤️❤️
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🥰🥰🥰
@IndraniJayasundara-ly2ib
@IndraniJayasundara-ly2ib Ай бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්.නිර්මාණශීලි සැමට ස්තුතියි ❤
@chithrakumari6236
@chithrakumari6236 Ай бұрын
ලස්සනයි
@pubuduchintaka1210
@pubuduchintaka1210 Ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය ❤
@parapureurumaya-3781
@parapureurumaya-3781 2 жыл бұрын
අපූරුයි නිලක්ශි අක්කේ.. හැමදාමත් වගේ වෙනස්ම ගීතයක්. බොහොම අපූරුයි ඒ ගායනය රංගනය සමන් අයියා බොහොම අපූරුයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලියේ
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 2 ай бұрын
🥺🥺🥺 ඇස්වලට කඳුළු එන ලස්සන වචන ටිකක්.
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
❤❤❤
@kaushalinimansala2896
@kaushalinimansala2896 2 жыл бұрын
අනේ ඇග හිරිවැටුනා.ලස්සන නිර්මාණයක්.දරුවන් පතන සෑම අම්මා ක්නෙකුගෙම හීන සැබෑ වේවා.!!!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින් ස්තූතියි🌷🌷
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි . ඔබේ ප්‍රාර්ථනය ඉටු වේවා !
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🌷🌷❤️❤️
@samanlenin
@samanlenin 2 жыл бұрын
ඔබේ පැතුම ඉටු වේවා !
@user123lakshika
@user123lakshika Ай бұрын
🥺අම්මේ
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
😢❤
@surekharathnayake1163
@surekharathnayake1163 2 жыл бұрын
ඇත්තටම සර් මට නම් මේ ගීතය රසවිඳිද්දි සම්භාව්‍ය යැයි කියන චිත්‍රපටයක රසයට වඩා රසයක් ඇනුනා .. ඒක මාරම හැඟීමක් .. කොහොමද මෙහෙම නිර්මානයක් කරන්න සිතකට පුලුවන් වෙන්නෙ ..ගායනය, සංගීතය, ගීත රචනය, රූප රචනය යන සතරකොනේම පුදුමාර බැඳීමක් තිබ්බෙ ...අවසානයෙ කඳුලුත් ඇස්වල .. ඒ තරම්ම අනර්ඝ නිර්මානයක් .. excellent sir .. 💞💖💗🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️❤️🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි Surekha නිලක්ෂි හැලපිටිය
@samanlenin
@samanlenin 2 жыл бұрын
@pubudu_chinthaka විසින් පද රචනය කල @nilakshi_helapitiya විසින් ගැයූ @Highres විසින් රූප රචනය කල නිර්මාණ කෘත්‍යක් තමයි මෙසේ ගී නිර්මාණයකින් කලඑළි උනේ. පර්‍යේෂණ කෘත්‍යයක තිබෙන ජීවී ගුණයයි ඔබ විඳ ඇත්තේ. ඔබ වැනි සහර්දයන් ලැබීම කලාකරුවන් ගේත් වාසනාවකි! බොහොම ස්තුතියි ❤✋
@indikakorala5102
@indikakorala5102 2 жыл бұрын
හුස්ම නම් නොදැනුවත්වම වැටෙන නිසා හුස්ම ගැනෙන්න ඇති. ඒත් ඇස් නම් ගීතය ඉවර වෙනකම් පියවුනේ නැති බව දැං තමයි දැනුනේ.. ආඩම්බරයි ඔබ සියළු දෙනා ගැනම.. ස්තූතියි මෙවැනි නිර්මාණ ජනගත කිරීමට කැපවීම ගැන
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ඉන්දික ඔබට ❤❤❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️🙏❤️🥰
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින් ස්තූතියි❤️🙏
@avishkamaduwantha9061
@avishkamaduwantha9061 2 жыл бұрын
ආයෙ කියන්න වචන නෑ සුපිරි ගීතයක් නිලක්ෂි හැලපිටිය මහත්මියගෙ ගායනය අති විශිෂ්ටයි රංගනයත් සුපිරි ජය වේවා දිගටම මේ වැඩ කරගෙන යන්න ඔබලාට ශක්තිය ලැබෙන්න ඕන 💖💖💖♥️♥️♥️♥️♥️♥️♥️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි අවිශ්ක සහෝදරයා
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
@aravindaemb97
@aravindaemb97 2 жыл бұрын
හෑලි ලිය ලිය වර්ණනා කරන්න යන්නෙ නෑ...... මේ තරම් සංවේදී නිර්මාණයක් විඳින්න සැලැස්වූවට.... ගොඩාාාාක් පිං..... 🧡🧡 හදවත මොහොතකට නතර කරවපු නිමැවුමක්❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි හසිත ❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින් තුති🙏❤️
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 2 ай бұрын
Wow...
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
Thanks a lot Nilakshi Helapitiya
@asokakumari5692
@asokakumari5692 2 жыл бұрын
හිතම නැවතුනා වගේ එ් වචනත් එක්ක..මොනතරම් අගේඅැති නිර්මාණයක්ද....වචන නෑ කියන්න..අති විශිෂ්ටයි ඔබගේ සියලුම නිර්මාණ.. රකින්න අපේකම තනන්න ඔබලා වැනිම පරපුරක් මේ හෙළබිමට..පිං සිදුවේවි .... තෙරුවන් සරණයි සියලුදෙනාටම..
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින් ස්තූතියි❤️❤️🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🥰🥰🥰🥰
@cdilhani9147
@cdilhani9147 2 ай бұрын
කිරි සිහිනය පතනා මා වැනි සියලු මව්වරුන්ගේ සිහිනය සැබැ වේවා 🙏 ❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@sandyakumudiniliyanage5030
@sandyakumudiniliyanage5030 2 жыл бұрын
හරිම සංවේදී ගායනයක්.පද මාලාව හැගුම්බරව අර්ථවත් කරන සංගීතයත් තුළින් බිහිවූ විශිෂ්ටතම ගීතයක්.නිර්මාණයට දායක වු සියලු දෙනාටම සුබ පැතුම් ..!!
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා
@thilinarandika9655
@thilinarandika9655 2 жыл бұрын
❤️❤️
@samanlenin
@samanlenin 2 жыл бұрын
✋❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබට❤️🥰
@Hasith640
@Hasith640 2 жыл бұрын
ඒකනම් සුපිරියක් 👍 නිලක්ශි , සමන් ලෙනින් දෙන්නා වැඩක් කරොත් බලන්න දෙයක් නෑ සුපිරිම තමා. පිච්චියගේ රගපෑමත් 👍
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🌷🌷
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි හසී & ශශී
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🌷🌷❤️❤️
@indunikamirihana5484
@indunikamirihana5484 2 жыл бұрын
Hithata godak denana nirmanayak amuthuma hegimak denenawa ....obathumiyta me wage nirmana thawa thawath karanna shakthiya lebewa mis ...
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ඉදුනිකා ❤❤❤❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏
@sankasanka7750
@sankasanka7750 2 жыл бұрын
අපෙන් පසුව අපේ දරුවන්ට මේ වගේ කලාත්මක නිර්මාණ රස විඳින්න ලැබේවිද දන්නේ නැහැ,ඔබතුමාට බොහොම ස්තූතියි තව තවත් ලස්සණ නිර්මාණ කරන්න සක්තිය දහිරිය ලැබේවා
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@sankasanka7750
@sankasanka7750 2 жыл бұрын
@@nilakshihelapitiya5831 බොහොම ස්තූතියි ඔබතුමියට
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️
@darshanarajapaksha9965
@darshanarajapaksha9965 Жыл бұрын
ඇත්තමයි ඇස් දෙකට කදුලුත් ආවා. උතුම් තෙරුවන් බලෙන් සෑම ගැහැනියක ගේම කිරි සිහිනය ඉටු වේවා
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
🙏🙏🙏
@manjulaabesekara8410
@manjulaabesekara8410 2 жыл бұрын
Mage jivite ahapu dakapu lassanama sinduwa meka budu saranaiy hama kenekutama
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
💐💐💐💐
@samanlenin
@samanlenin 2 жыл бұрын
Bohoma Sthuthiy!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🌷🌷🥰
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@samanlenin 🌷🌷🥰
@anuradhanimashi6672
@anuradhanimashi6672 2 жыл бұрын
හැමදාමත් වගේ අති විශිෂ්ට නිර්මාණයක් නිලක්ෂි මිස්, සමන් සර් ♥️ මෙවැනි අගනා නිර්මාණ තව තවත් බිහිකරන්නට ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබේවා!
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි අනූ ❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
@sumithdissanayake7128
@sumithdissanayake7128 2 жыл бұрын
❤️❤️
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@sumithdissanayake7128 🙏
@sumithdissanayake7128
@sumithdissanayake7128 2 жыл бұрын
@@pubuduchintaka1210 අදත් ඇහුවා🫣
@kavindyaashini352
@kavindyaashini352 Ай бұрын
Ane🥺❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
😢❤
@hansikaariyadasa
@hansikaariyadasa 2 ай бұрын
හරිම ලස්සන වටින නිර්මාණයක්,අද කාලේ සින්දු එක්ක බලද්දි ❤️
@storiesofsajisanju6713
@storiesofsajisanju6713 2 жыл бұрын
දරුවන් බලාපොරොත්තු වන සෑම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම සනුහරේට පුතු පැටියෙක් ලැබේවා..
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
ඔබේ පැතුම ඉටු වේවා !!!!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🙏🙏🙏
@samanlenin
@samanlenin 2 жыл бұрын
ඔබ පැතූ පැතුම ඉටු වේවා!
@madudil958
@madudil958 Ай бұрын
පුතු කියන්නෙ මොකද දරැවෙක් කියන්න පුතාලා විතරක් වදන්න ගියොත් ඊලග පරමිපාරව නැතිවෙනවා 😂😂😂
@medhangiisurika4623
@medhangiisurika4623 2 жыл бұрын
සමන් සර්, ඔබතුමා ඇතුළු නිර්මාණයට උරදුන් හැමදෙනාටම බොහොම පිං... මෑත කාලයේ දැක්ක අතිවිශිෂ්ඨම නිර්මාණයක්....
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබට❤️❤️🥰🥰🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤ නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🥰🥰🥰
@එතෙරආදරේ
@එතෙරආදරේ 2 жыл бұрын
හරිම ලස්සනයි... මේක ඇතුලේ වචන ටිකකට තනුවකට එහා ගිය තවත් අපූරු දෙයක් තියෙනවා..අතීත ගැමි සංස්කෘතිය. පාරම්පරික සිරිත් විරිත් ඒ හැම දෙයක්ම ලස්සනට දායාද කරනවා..😍😍
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි. නිලක්ෂි හැලපිටිය 💐💐
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
@@pubuduchintaka1210 💐💐💐
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🥰🥰🥰❤️
@udeshikagayashani3990
@udeshikagayashani3990 2 ай бұрын
ඇත්තටම හරී ලස්සන සම්භාව්‍ය ගීතයක්.මං හිතුවේ ෆිල්ම් එකක් අකක් කියලා❤❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
ඒ තරමටම මේ නිර්මාණයට අපි වෙහෙසුනා බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@iroshinijayawardena145
@iroshinijayawardena145 Ай бұрын
❤ හරිම ලස්සනයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය ❤
@hirushimunasinghe6028
@hirushimunasinghe6028 2 жыл бұрын
දෙයක් කියන්නමයි හිතුනේ comment section දැක්කාම , ගොඩක් අය නිර්මානය විශිෂ්ඨ බව කියල තිබ්බට මේ නිර්මානයෙන් ගත්ත දෙයක් ගැන සදහන් කරන්න අතපසු කරලා තියෙනවා. Aththatama lankawe ayata basic biological knowledge eka adui. Eka ape education system eke waraddak. What we can say is that dad’s sperm determines whether a baby will be born as a boy or a girl. About half of his sperm will make a boy and half a girl. The sex of the baby depends on which sperm gets to the egg first. those mother in laws and their sons didnt know the main concept of conceiving . පාසල් වල ගුරුවරු උගන්නන්න ඕන මේවා තමයි ලමයින්ට. Godak aya danne gaanu aya thamai accountable for having babay boy or girl. This is masterpiece ✨❤️‍🔥.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
Thanks a bunch Hirushi for your relatable comment . You really have paid a good attention to details
@hirushimunasinghe6028
@hirushimunasinghe6028 2 жыл бұрын
@@nilakshihelapitiya5831 Hats off Maam you deserved better place 🫰🏻
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
@@hirushimunasinghe6028 I'm walking slowly yet steadily 😀 Thanks darling for your encouraging words Really appreciate it
@samanlenin
@samanlenin 2 жыл бұрын
✋❤🤝
@Amilas-
@Amilas- 2 жыл бұрын
අපි නම් උගන්වනවා...දැන් කාලේ ඔය ප්‍රශ්නය අඩුයි
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
අම්මෝ ඒ කාන්තා හඬ පෞරුෂය නම්... මාරම powerful අති මිහිරි ගායනයක්. ඒ සංගීත කණ්ඩ අති අලංකාර ජනකයි. මාරම ලස්සන රචනයක්. ඒ සංගීතය ඇහෙනකොට හරියට ලේ වලටම කිඳා බහිනවා වාගෙයි.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි අශේන් මගේ හඩට දුන් ඒ අගයට ❤ නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
@anuradhahettiarachchi4061
@anuradhahettiarachchi4061 2 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ. ❤️❤️❤️🌷නීති පීඨයේ හමුවූ මා මිතුරු පුබුදු ආඩම්බරයි ඔබ ගැන. ලෙනින් සර්, නිලක්ශි ම්ස්, ඔබ තිදෙනාට තවත් මෙවැනි නිර්මාණ දායාද කිරීමට දළදා හිමිගේ පිහිටෙන් හැකිවේවා යැයි පතම්.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට Anuradha ❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බොහෝම ස්තූතියි ආදරණීය අනුරාධා❤️❤️🙏
@isharadilmi5243
@isharadilmi5243 2 ай бұрын
මගෙ ඇස් වලින් කදුලු වැටෙනව ලස්සන නිර්මාණයක් .සෑම ගැහැනියක්ම මවක් වෙවා❤❤.🙏🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@Dk.93
@Dk.93 2 ай бұрын
❤❤❤❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
❤❤❤
@sanjanaasuntha5586
@sanjanaasuntha5586 2 жыл бұрын
තවත් අනර්ඝ නිර්මාණයක්.. බොහොම පිං සමන් සර් , නිලක්ෂි මැඩම් ඇතුලු පිරිසට.. 💚
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි Sanjana ❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
@dillmihiraji6636
@dillmihiraji6636 2 жыл бұрын
වටිනාකමක් ඇති නිර්මාණ... ❤❤ මේ වගේ නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕන..
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤❤❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
මාව ඇඩෙව්වා මේ පද මාලාවෙන් අති විශිෂ්ට නිර්මානයක් මෙන්ම අති සංවේදී රංගනයක්.. .❤❤❤💖💖🌹🙏🙏🌸🌸🌸🌸🌸🌸
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි...❤️❤️❤️🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 ай бұрын
බොහොම ස්තූතියි
@studioart1arjunanushanthap898
@studioart1arjunanushanthap898 Жыл бұрын
මාරයි ....
@pubuduchintaka1210
@pubuduchintaka1210 Жыл бұрын
බෙහෙවින්ම තුති❤❤
@rukshanpushpakumara1790
@rukshanpushpakumara1790 2 ай бұрын
Superbt
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 ай бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 Ай бұрын
Thanks a lot Nilakshi Helapitiya
@buddhikawickremasinghe2686
@buddhikawickremasinghe2686 2 жыл бұрын
ඇත්තටම දැනුයි තේරෙන්නෙ ඔබ දෙපල මේ නිර්මාණය රස විදීම සදහා අපව සූදානම් කිරීමට දැරූ ප්‍රයත්නය ..ඇත්තටම එය අති සාර්ථකයි ..විශිෂ්ඨ නිර්මාණයක් ..ගීය වගේම රූපරචනයත් මා සිත් ගත්තා.. බොහොම ස්තුතියි ඔබ දෙපලටම..🙏❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින් ස්තූතියි❤️🙏
@niharagamage4975
@niharagamage4975 2 жыл бұрын
ඇහැට කදුලක් එන නිර්මාණයක්. හැමදාම වගේ පද, නද, හඩ තුනම අඩු නැතුව මුහු වුණ ගීතයක්. පුබුදුගෙ පණ පිහිටුවන පද ගැලපුම අගය කළ යුතුමයි. ලෙනින්ගෙ අද්විතීය සංගීතයට නිලක්ශිගෙ හඩ පුදුමාකාර හැගීමක් එක් කරනවා. විශිෂ්ඨයි. ජය..... ♥️
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි නිහාරා❤️❤️🙏
@samanlenin
@samanlenin 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අගනා අදහසට ✋❤😀
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි නිහාරා ❤
@Thisara1424
@Thisara1424 2 жыл бұрын
Ow, aniwarayenmaa! What a great acting!
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
@@Thisara1424 Thanks a bunch
@sudarshanisiriwardhana915
@sudarshanisiriwardhana915 2 жыл бұрын
හිත පතුලටම දැනුණ නිර්මාණයක්... සුභ පැතුම් දායකත්වය දුන් සියලුම දෙනාට..,💐💐
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤❤❤
@samanlenin
@samanlenin 2 жыл бұрын
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි❤️❤️❤️🙏🙏
@sandanidilanka8224
@sandanidilanka8224 2 ай бұрын
හරිම ලස්සනයි හදවතට ම දැනේනෙවා ❤
@thilinin.dissanayake9454
@thilinin.dissanayake9454 2 жыл бұрын
kiyaganna wachana enne nathi tahramata apurwa nirmanayak. age hirigadu pipuna balala iwara wenakota. harima apurui.apekama, ape sangeethaya hitha pathulatama danuna. obata jaya!
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ ඇගයීමට . නිලක්ෂි හැලපිටිය ❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
❤❤❤❤
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
❤️❤️❤️🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
ස්තූතියි🙏❤️
@christeenprasadani5524
@christeenprasadani5524 2 жыл бұрын
Harima lassana hadawathata wadina nirmanayak......mamath babala Nathuwa aurudu 5k Duk vinda. Ahanna one hama ninda apahasayakma vinda. Mama baara une sath pathhini ammatai. Mathu budu wena mage amma mata lassana duwak dunna. Ayeth mata puthu patiyekuth dunna. Jeevithe purama pathhini ammatai kiri ammalatai pin denawa. Ada kale me wage nirmanayak godaaak watinawa.........suba pathum Oba samata....
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
බොහොම සන්තෝෂයක් ඔබේ ප්‍රාර්ථනා ඉටුවීම බොහොම ස්තුතියි ඔබේ කමෙන්ටුව ට. නිලක්ෂි හැලපිටිය
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබට.. සතුටුයි ඔබේ බලාපොරොත්තු ඉටුවීම ගැන..🥰🥰🙏🙏
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@nilakshihelapitiya5831 🥰🥰
@samanlenin
@samanlenin 2 жыл бұрын
කොතෙකුත් ඔබ වන් මවුවරු දහසක් පැතුම් හිතේ ගුලිකරන් අදත් සිටිනු ඇත. ඒ සියළු මවුවරුන් ට ඔබ ලැබූ සතුට උදා වේවා!
@pubuduchintaka1210
@pubuduchintaka1210 2 жыл бұрын
@@samanlenin 🌷🌷🙏🙏
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
Menika 02
5:48
Suvini Sudhasni - Topic
Рет қаралды 72 М.