පැරදීගෙන යන ජීවිතය වෙනස් කරන සරල මානසිකත්වය | The Winner Effect

  Рет қаралды 98,806

Sanu Stoic

Sanu Stoic

5 ай бұрын

The winner effect affects every person and every animal. It affects how you think and how you act. The winner effect can be seen everywhere. Every successful person has faced it, and every entrepreneur has faced it.
#sinhala #selfimprovement
මේ winner effect කියන දේ ඔයාගෙ motivation එක සහ confidence එක වෙනස් කරනවා, ඔයාට අනාගතයේ හම්බෙන ප්‍රශ්න වලට මූන දෙන විදිහ වෙනස් කරනවා.
The music used in this video: There Was A Time by Scott Buckley | www.scottbuckley.com.auMusic promoted by www.chosic.com/free-music/all... Commons CC BY 4.0creativecommons.org/licenses/...

Пікірлер: 202
@themoralshow902
@themoralshow902 5 ай бұрын
මේ චැනල් එකෙන් ජීවිතයට දෙයක් ඉගෙනගත්ත සෙට් එක මේ කොනට ❤😊
@a.a.hstudio3151
@a.a.hstudio3151 5 ай бұрын
මං උඹෙ channel එකට අලුතෙන් එකතු වුනේ. උඹේ content එකත් පට්ට video එකත් උඹ උපරිම quality එකට හදල තියෙනව🤛good luck bro❤
@Sanustoic
@Sanustoic 5 ай бұрын
Thanks bro🙂❤️
@samithaDilhani
@samithaDilhani 5 ай бұрын
@utailors2408
@utailors2408 4 ай бұрын
මාත් අලුත් වීඩියො නම් පට්ටා
@user-xe5ht5lo8g
@user-xe5ht5lo8g 5 ай бұрын
සමහර දේවල් තියනවා sanu stoic වචනයෙන් විස්තර කරන්න බැරි තරම් වටින...🥺 ඉතිං මට මේ videos කියන්නත් වචන නෑ...❤
@RandevViduranga
@RandevViduranga 5 ай бұрын
මේක හරි මන් මේක කරලා තියනව. දින්නම එන ගැම්ම වැඩෙට කලින් imagin කරන්න.
@dinishkaranmini7993
@dinishkaranmini7993 5 ай бұрын
වැල් වටාරම් නැතුව අවශ්‍යම දේ සුපිරියටම දෙන , මම දැක්ක හොඳම motivational channel එක....Thank u very much...and good job....scientifically ගොඩක් දේවල් කියලා දෙන එක සුපිරී...❤
@kaushaldesilva294
@kaushaldesilva294 5 ай бұрын
මන් යන පාර වෙනස් වෙන්න මේ channel එකේ දාපු හැම content එකක් ම උදව් උනා... ඉස්සරහට උදව් වෙයි... ගොඩක් ස්තුතියි brother ❤
@wethrubandara4154
@wethrubandara4154 5 ай бұрын
මං විතර ද videos එකක් එනකන් හැමදාම බලන් ඉන්නෙ 😂❤
@dinishkaranmini7993
@dinishkaranmini7993 5 ай бұрын
මේ දෙන motivation එකනම් කවදාවත් නතර කරන්න එපා....මේ හැම වීඩියෝ එකකින්ම පේන්නෙ ලෝකේ හොල්ලන වැඩ්ඩෙක්ව...සහ ඔයා මේ උදව් කරන්නේ ඒම පිරිසක් හදන්න...ඉතින් සහෝදරයා..ඔයාට දවසක අනිවාර්යයෙන්ම milion ගනන් වල views එයි ..එදා වෙනකල්ම අපි වෙනුවෙන් මේ ගේම අත්නොහැර ඇදන් යමූ.....ඒකට පින් ..මොකද හිත අවුල් යන හැම වෙලේම sanu stoic එකට ඇවිල්ල ආයේ ආයේ වීඩියෝ බලනවා..ඒ ගන්න ගැම්ම වෙන දේකින් ගන්න බැ..
@Sanustoic
@Sanustoic 5 ай бұрын
Thank you for this words❤️
@yashmikarandaya
@yashmikarandaya 5 ай бұрын
මම දැකලා තියන අමුතුම සහ හොදම චැනල් එකක් ඇබ්බැහි වෙනවා මෙකට ❤️❤️
@-gayan.pi7wo
@-gayan.pi7wo 5 ай бұрын
දැක්ක සුපිරිම චැනල් එකක්❤🎉
@Vishwa_keshara
@Vishwa_keshara 5 ай бұрын
Campus kollek neda. Pamaweni content eke idam hodatama karala thiyenawa. Great aaa❤❤❤
@shorts___511
@shorts___511 5 ай бұрын
මට හම්බුන හොඳම මෝටිවේෂන් චැනල් එක 😌💖💥💌
@sayurigimhani1204
@sayurigimhani1204 5 ай бұрын
ඇත්තටම ගොඩක් හොද video එකක් තමන් දන්න දේවල් අනිත් අයත් එක්ක share කරගෙන අනිත් අයවත් motivate කරනවට thank you 🥺❤️
@ChanukaOne
@ChanukaOne 5 ай бұрын
යකෝ මේක තමයි මං බලපු හොදම video එක 😳❤
@leoxxleozz
@leoxxleozz 5 ай бұрын
හැම වීඩියෝ එකකදිම වගේ අදත් හරිම වීඩියෝ එක හරිම වෙලාවෙදි...❤🎉❤
@eshnow
@eshnow 5 ай бұрын
පට්ට මචන් ... සුපිරි. මන් උබේ chanel 1k බලපු 1st video 1knma හිතට set වුණා . Keep it up brother ❤ 🇬🇧
@nimeshimekala2256
@nimeshimekala2256 5 ай бұрын
මොකද අයියේ වීඩියෝ පරක්කු 🥺මේක ඇබ්බැහි වෙච්ච චැනෙල් එකක් .සුපිරි ❤️❤️❤️
@Hishan.Gunasekara
@Hishan.Gunasekara 5 ай бұрын
Wish it, Dream it & Do it එච්චරයි ❤💯
@suchithadeerathera2174
@suchithadeerathera2174 5 ай бұрын
👍ප්‍රයෝගික, විද්‍යානු කූල දැනුම් සමාජගත කිරීම අගය කරමි.
@jenokz7467
@jenokz7467 5 ай бұрын
Great video ❤ Needed this so much. Keep it up 🎉
@sanjananimesh4187
@sanjananimesh4187 5 ай бұрын
බුදු සරණයි !!!🙏🙏🙏💗ජය වේවා!!❤️ ගැම්මක් තමා!!!❤️
@nethradilshan3557
@nethradilshan3557 5 ай бұрын
Adath supiri video ekak ❤❤❤
@LifestoryMotivation886
@LifestoryMotivation886 5 ай бұрын
Supper Bro video tika fatta...me wage video digatama karanna🥰❤‍🔥❤‍🔥
@adbutman33
@adbutman33 5 ай бұрын
ගොඩක් වටිනවා සහෝදරයා ට් 💐 ජය වේවා ❤️
@BHASHITHA_JB
@BHASHITHA_JB 5 ай бұрын
දිගටම කරන් යන් බම් ❤ ඇත්තටම සුපිරි Channel එකක්.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dewminiperera4147
@dewminiperera4147 5 ай бұрын
meka harima watina channel ekak clear and perfect widihata content create karala thiyenawa❤
@heartbeats-
@heartbeats- 5 ай бұрын
අද මචං සෙට් උනේ!! එකෙන්ම වැදුනා!! දිගටම ඉන්නවා ඔයත් එක්ක!! තෙරුවන් සරණයි!!👊❤️
@pubududanansooriya3548
@pubududanansooriya3548 5 ай бұрын
Great content bro! 'A' plus for effort. Keep it up! You are a winner 🏆🎉
@Sasa.Bw1111
@Sasa.Bw1111 5 ай бұрын
මරු ෆ්ට් සහෝදරයා 💜️✨️
@kavindubhagya3534
@kavindubhagya3534 5 ай бұрын
මාර වටින video එකක්..❤❤❤
@lakshanchathuranga8403
@lakshanchathuranga8403 5 ай бұрын
Dekka supiri ma channel ekak a wagema dana hema videos ma superb❤❤❤❤
@dewminavodya6223
@dewminavodya6223 5 ай бұрын
Keep it up brother. A great content actually 👌
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 5 ай бұрын
නියමයි ඔබේ මේ කාර්‍ය..ගොඩක් වටිනවා❤
@user-bo2fi4uy6d
@user-bo2fi4uy6d 5 ай бұрын
Adath maru aiyee💪💪💪💪🥰🥰🥰🥰, All the best!!!💪💪💪💪👍👍👍👍👍👍👍
@SND18
@SND18 5 ай бұрын
Bro maintain ur quality !! keep it up coz we love it 😍
@WathsaraAdithya
@WathsaraAdithya 5 ай бұрын
සුපිරි අදත්❤
@Mitsuha445
@Mitsuha445 28 күн бұрын
Thank you so much!!❤ Your videos are really helpful.
@utailors2408
@utailors2408 4 ай бұрын
අඩො මේ වීඩියො නම් පට්ටා බ්ම් සුපිරියක් බ්ම් ....🔥🔥🔥🔥👌😉
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 5 ай бұрын
සුපිරි සහොදරයා ❤
@Fitnesshub2.0
@Fitnesshub2.0 5 ай бұрын
Subcribe කරාට පාඩු නැති channel එකක්🙌keep it up bruh!
@ICT_WITH_SITHILA_JAYARATHNA
@ICT_WITH_SITHILA_JAYARATHNA 5 ай бұрын
Super mchn ❤️ keep to up🤟
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 5 ай бұрын
හැම විඩියො එකකම වටින දෙයක්...❤
@saviduchamath1721
@saviduchamath1721 5 ай бұрын
සුපිරිම ❤
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 5 ай бұрын
Voice eken therenawa oya Mata Malli kenek kiyala....me wachana tika Mata godak watinawa Malli.....mamath eka digatama paradeegena awa kenek.....🥺❤️
@pamodyaperera2816
@pamodyaperera2816 5 ай бұрын
Great work as always 🙌💫
@NuwanSampath-si3gz
@NuwanSampath-si3gz 5 ай бұрын
me video aka ada set une.supiriyak thamai.digatama balanava mama ada idan
@AshenMihiranga-xi1tb
@AshenMihiranga-xi1tb 5 ай бұрын
සුපිරීම චැනල් එකක්
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 5 ай бұрын
International quality bn ❤
@andrew87773
@andrew87773 5 ай бұрын
Very useful video. Good job brothers
@MusicOnlineGate
@MusicOnlineGate 5 ай бұрын
Much needed one. Thank you! 🙏🏻 ❤
@Thiwpwt
@Thiwpwt 5 ай бұрын
මචං you gained another subscriber ❤
@maliyaentertainment347
@maliyaentertainment347 5 ай бұрын
Good content broh keep it up ❤
@methulsethnulayapa4209
@methulsethnulayapa4209 5 ай бұрын
oyge content eka patta kollo respect💌
@miky-beauty
@miky-beauty 5 ай бұрын
iyanna wachana ne uba patta bn marama watina kamak thiyenne video wala
@sonalisamarasinghe9131
@sonalisamarasinghe9131 5 ай бұрын
Super explanation! Thank you
@Bhagyy_y
@Bhagyy_y 5 ай бұрын
ඇත්තටම නියමයි thnqq 💗💗
@tiarat4419
@tiarat4419 5 ай бұрын
very nice content keep doing 🥂
@Mahindasooriarachchi
@Mahindasooriarachchi 5 ай бұрын
සුපිරී......💪👊
@sriyanandabambarawana6119
@sriyanandabambarawana6119 4 ай бұрын
සුපිරියි පුතා, ඔයා භරි විදියට කියා දෙන්වා කියා මට හිතෙනවා, සමහර අයගේ මොටිවෙසන් හරිම අන්තගාමීයි කියා හිතෙනවා ඔයාගේ වීඩියෝව එහෙම නැහැ ස්තූතියි.
@eapariyawansapm1447
@eapariyawansapm1447 5 ай бұрын
Thank you, dear sir Wow. Very clear explanation. Great. Very simply you explained everything. Thank you
@usansew782
@usansew782 5 ай бұрын
meka maru mcn . andrew hurbamen mn kemathima dial ekk. keep it up .
@kelvix_7
@kelvix_7 5 ай бұрын
අඩෝ මේ වගේ video දාන google podcast channel එකක් හදන්නකෝ තව පාට්නර් කෙනෙක් එක්ක❤
@achaladezoysa1361
@achaladezoysa1361 4 ай бұрын
සුපිරියි
@positivevibesonly6671
@positivevibesonly6671 4 ай бұрын
True.And Thank you so much.❤❤❤
@21dulanji
@21dulanji 2 ай бұрын
thank u brother. deweni parin thama hariytm therune.. (:
@aravindaupulramanayake3641
@aravindaupulramanayake3641 5 ай бұрын
Good video brother... your sound is good...
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 5 ай бұрын
Thanks lot for your precious message. 🙏💐❤🦁🇱🇰
@sanakamadushan8319
@sanakamadushan8319 5 ай бұрын
Adath supiriyk ❤️
@btsslarmyuma6531
@btsslarmyuma6531 5 ай бұрын
beest you tube chanel ❤🎉
@user-ts2dg4zz6y
@user-ts2dg4zz6y 5 ай бұрын
පට්ට❤❤ මට සෙට් වුනා
@susanthajayasinghe437
@susanthajayasinghe437 5 ай бұрын
Keep doing 🤗💖
@nerd1739
@nerd1739 5 ай бұрын
Valuable content🎉
@kavindajayakody
@kavindajayakody 5 ай бұрын
Content නම් Content ❤️💯 චරිත තමා මේ ❤️
@Sanustoic
@Sanustoic 5 ай бұрын
🙂❤️
@user-zg2bo4vg9l
@user-zg2bo4vg9l 5 ай бұрын
තව videos onii ikmnt ❤
@ishanudayanga9456
@ishanudayanga9456 5 ай бұрын
Good luck bro ❤❤❤👍👍👍👍
@StudyinEasternEurope
@StudyinEasternEurope 5 ай бұрын
Congratulations 🎉❤
@rashmika0101
@rashmika0101 5 ай бұрын
supiri aiyee
@rukshilakavindi
@rukshilakavindi 7 күн бұрын
Wooow ❤
@wadilhani8061
@wadilhani8061 5 ай бұрын
Next level❤
@fashionideas8883
@fashionideas8883 4 ай бұрын
Keep it up ❤
@kaveeshadulanja
@kaveeshadulanja 5 ай бұрын
Good video 😌💪
@oshanmanusha
@oshanmanusha 5 ай бұрын
superb😍
@user-zk9wd8wu3l
@user-zk9wd8wu3l 5 ай бұрын
Superb ❤️‍🔥
@surajdewram5368
@surajdewram5368 5 ай бұрын
Super 💯
@heldargaming
@heldargaming 5 ай бұрын
Thanks for informations
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 5 ай бұрын
Superb❤
@k__oviZ2006
@k__oviZ2006 5 ай бұрын
1St 🙂❤🎉
@sachinthadilhara920
@sachinthadilhara920 5 ай бұрын
godak watinwa
@Oz-22
@Oz-22 5 ай бұрын
Thank you ...🌈
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 5 ай бұрын
Nice mchn❤
@Yuhi_bae_0
@Yuhi_bae_0 5 ай бұрын
Thank you ❤
@kittyvictory885
@kittyvictory885 5 ай бұрын
Great❤
@proking_pvpers
@proking_pvpers 5 ай бұрын
good job
@dulanjanaherath3005
@dulanjanaherath3005 5 ай бұрын
❤good luck
@kavishkaravishan298
@kavishkaravishan298 5 ай бұрын
Supiri
@emanside3519
@emanside3519 5 ай бұрын
meeka patta valuable
@lihinilolithya5279
@lihinilolithya5279 5 ай бұрын
thank you ayye............🥰🥳😍
@kasunrubasinha3167
@kasunrubasinha3167 5 ай бұрын
patta ❤❤❤❤❤
@rnimantha-v8k
@rnimantha-v8k 5 ай бұрын
Love to Process Not the result ❤
@sandeeparathnayaka8810
@sandeeparathnayaka8810 5 ай бұрын
Thank you bro ❤
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 27 МЛН
Learn From Thomas Shelby Of Peaky Blinders In Sinhala
8:24
Ares Perera
Рет қаралды 61 М.
How To Focus On Your Goals? | Simplebooks Motivation
13:14
Simplebooks
Рет қаралды 184 М.
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН