මෝටිවේශන් එක ඔයා තුලින්ම හදාගන්නෙ මෙහෙමයි | Sinhala Full Guide

  Рет қаралды 47,311

Sanu Stoic

Sanu Stoic

8 ай бұрын

What if you can keep your motivation all the time? That would be like a superpower for some people. But no, it's not a mysterious ability. It's something that we all can master. In this video I will discuss 4 things that I do, to keep my motivation up and running.
The Group is abandoned because of some issues
හැම තිස්සෙම මොටීවේට් වෙලා ඉන්න පුලුවන්ද? හැමතිස්සෙම එහෙම ඉන්න ක්‍රමයක් නෑ, හැබැයි ගොඩක් වෙලා තියාගන්න පුලුවන් ක්‍රම තියෙනව. මේ වීඩියො එකේදි මම scientifically motivation එකේ ආයු කාලය වැඩි කරගන්න පුලුවන් ක්‍රම 4ක් කියනව.
#sinhala #motivation

Пікірлер: 171
@user-bd2gc5dd6z
@user-bd2gc5dd6z 8 ай бұрын
අත්හැරිය යුතු කරුණු 5: 1. ඕනෑවට වඩා සිතීම 2. සියලු දෙනා සතුටු කිරීමට උත්සාහ කිරීම 3. අතීතයේ ජීවත් වීම 4. කනස්සල්ල 5. ඔබ ගැනම සැක කිරීම 👍👍
@sasindunadun5520
@sasindunadun5520 7 ай бұрын
Thanks man This is the bitter truth.
@h_i_m8836
@h_i_m8836 7 ай бұрын
Dmn truth..
@Sasa.Bw1111
@Sasa.Bw1111 6 ай бұрын
අනිවා 100%
@nadeegunasekare5738
@nadeegunasekare5738 5 ай бұрын
@Set910
@Set910 5 ай бұрын
එවා අඩු කරගන්න හැදුවත් බෑනේ ඒකට ක්‍රමයක් 🙂
@smackfisachiya8476
@smackfisachiya8476 8 ай бұрын
බ්‍රෝ මට විභාගයක් තියෙනවා ජනවාරි 😑 මං මේ විදියට වැඩ කරලා බලනවා 💓 Thankyou 👍💓
@KavishkaSandamali-ov9sy
@KavishkaSandamali-ov9sy 5 ай бұрын
ගොඩක්ම ඕනි උන වීඩියෝ එකක්..ඕලෙවල්ස් A9 ගත්තා....දැන් Al science ඇනෙන්න යන්නේ...මේ විදිහට කරන්නම්...ගොඩක් පින්...මගේ ජීවිතේ සාර්තකත්වයට හේතුවක්...ඔයාගෙ වීඩියෝ ගොඩක් ලොකු හේතුවක්....ලොකුම හේතුව......තව දේවල් මනස ගැන දැන්ගන්න ආසයි...දිගටම මේ වගේ ඒව කියලා දෙන්න අපිට...බුදු සරණයි.
@M_4790
@M_4790 8 ай бұрын
5:42 මේකනම් ඇත්ත මම ඉස්සර youtube එකට මාරම addict වෙලා හිට්යෙ පස්සෙ shorts බලන එක නැවැත්තුවා දැන් මම youtube යන්නෙ ගොඩක් අඩුවෙන් . KZbin එකට addict වෙලා ඉන්න අයට කරන්න පුළුවන් සාර්ථකම දේ තමා short content බලන එක නවත්තන එක 🙂❤
@shashnininusha7869
@shashnininusha7869 6 ай бұрын
එක ඇත්ත එකක් බලන්න ගත්තම ගොඩක් බැලෙනව දැනෙන්නෙම නැතුව හොදටම ඇඩිට් වෙලා මන්
@Sasa.Bw1111
@Sasa.Bw1111 6 ай бұрын
මම නම් බලන්න කැමති ම නෑ
@dilshanibogodage
@dilshanibogodage 7 ай бұрын
මම පාඩම් කරද්දී උදේ පටන් ගන්න කලින් study vlog එකක් බලලා තමයි පටන් ගත්තේ ඒකෙන් පාඩම් කරන්න අආසව ගොඩාක් හිතට ආවා මුලු දවසම පාඩම් කරන්න පුළුවන් වුනේ එහෙමයි මට න්ම්... motivation videos බලලා නම් පාඩම් කරලා නැ. Thank you ❤❤❤❤❤
@M_4790
@M_4790 7 ай бұрын
Same 😌
@LumbiniTharushika-wu2hv
@LumbiniTharushika-wu2hv 3 ай бұрын
Ekata galapenama channel ekak recommend karannako
@deshani1
@deshani1 6 ай бұрын
අනේ ඇත්ත අයියෙ මේ පෝන් එක නිසා මගෙ මොලේ දැන් විකාර වෙලා තියෙන්නෙ.කලින් හොඳට වැඩකරපු මට හරියට මතකෙවත් නැහැ දැන්.අයියගෙ වීඩියෝ එක වටිනවා ගොඩක්❤
@kaveesha7688
@kaveesha7688 7 ай бұрын
මමත් එකතු වුනා ඔයාගෙ චැනල් ටකට 🙂 7වසරෙ මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා " ඔයාගෙ විඩියො ඔක්කොම බැලුවා මම...🍃🙂
@punsithdewnula1645
@punsithdewnula1645 2 ай бұрын
Dn ma weda krhn kollo apith ee kale weda krnam dn sahenn uda🙂 AL ehema krddi balannako😢 e kaledi thmi me wge Video sahenn wadagat wemne🥲
@btsarmygirl00-m9q
@btsarmygirl00-m9q 7 ай бұрын
මම නම් පාඩම් කරනන් කලින් Motivation හදා ගන්න K drama study motivation videos බැලුවා. එ්කෙත් motivation එක ගොඩක්ම තියා ගන්න පුලුවන් . එකම video එක බලනවා මං හැමදාම. සමහර දවසට වෙන video එකක්. හැමදාම බලන video එක මට දැන් මතකයි. එ් නිසා එ්ක මතක් කර ගන්නවා විතරයි. Motivation එක බිංදුවටම වැටිලා mood අවුල් දවසට එ් video එක බලලා motivation එක හදාගන්නවා.මට නම් සාර්ථක ක්‍රමයක් මේක. Social media තියෙද්දිත් එ්කෙන් අපිට හොඳ ප්‍රයෝජනයක් ගන්න බැරි නම් වැඩක් නෑනෙ. තමන්ට සාර්ථක ක්‍රමයක් කරලා බලන්න. ඔයාට පුළුවන් යාලුවා හැමෝටම වඩා.💪😊
@Madusanka..
@Madusanka.. 7 ай бұрын
E wage video ekaka link ekk dannako mekata.... oya balana ekk 😊😊
@user-ow3ic4ei5z
@user-ow3ic4ei5z 7 ай бұрын
kzbin.info/www/bejne/aITJdYelipJ-jcksi=-PqhRW9basYmLhwF
@DinushImalka-uk2yj
@DinushImalka-uk2yj 8 ай бұрын
අදත් සුපිරියක් තමා ❤❤❤
@siwanthi
@siwanthi 6 ай бұрын
Scroll addiction තමා තියෙන්නේ...😢
@Oslosloslsol
@Oslosloslsol 6 ай бұрын
1:58 මේ වෙලාවෙ ෆිල්ම් එකක් මතක් වෙලා වීඩියෝ එක අතරමැද නවත්තල ඒක බලන්න ගියා 😂😂😂😂
@Dinu__weerasinghe
@Dinu__weerasinghe 5 ай бұрын
😂
@thavinduvismal8518
@thavinduvismal8518 4 ай бұрын
එතකොට කමෙන්ට් එක දැම්මෙ film එක බලල ඇවිල්ලද 😒
@gevindukoralege9967
@gevindukoralege9967 8 ай бұрын
Instant gratification අඩු කරන්න... Dopamine peaks වලින් ඈත් වෙන්න.. ❤️
@angelgamming221
@angelgamming221 8 ай бұрын
දෙයියෝ දුන්න වවගේ😊❤
@harshahimaru2932
@harshahimaru2932 8 ай бұрын
අයියෙ මෙ චැනල් එක දිගටම කරන්න වටිනවා😢
@sgsanjana260
@sgsanjana260 6 ай бұрын
ඔන්න ඔයාට මගෙන් චුටි තෑග්ගක් 🎉 3k. ඔයාගෙ අදහස් වලට ස්තුතී....💗😘🥰
@nipunsankalana1641
@nipunsankalana1641 8 ай бұрын
සුපිරියක් තමයි පුළුවන් ඉක්මනට තව වීඩියෝ එකක් අරන් එන්න..❤ ඔයා කියන දේවල් සරලව හේතුවත් එක්ක තේරෙනව
@SithuminiVithanage-gc9ny
@SithuminiVithanage-gc9ny 8 ай бұрын
First Comment.... I Love Your Videos Best Motivation Ever I Think Your Prouded 'Man' ❤ Don't Give Up
@SimraA.a.f
@SimraA.a.f 7 ай бұрын
සුපිරිම චැනල් එකක්...මේ වගේ හොද වීඩියෝ දිගටම ඕන 💪😍😎
@dewmi2622
@dewmi2622 8 ай бұрын
Love your content. Great work , keep it up brother ❤✌️
@SachinDias-gn8es
@SachinDias-gn8es 8 ай бұрын
Me wagey quality vinadi 5kata wada adu content ekak digatama dunnoth youtube eke patta thenak hada ganna puluwn brother ♥️ Great work... keep it up...
@Sanustoic
@Sanustoic 8 ай бұрын
Thanks mchn❤
@ShehaniSanjana
@ShehaniSanjana 8 ай бұрын
ගොඩක් වටිනවා 😍❤️ ස්තුති අයියෙ
@visakya
@visakya 8 ай бұрын
Best of luck for this channel ❤
@jaywhypapi_mollah
@jaywhypapi_mollah 8 ай бұрын
ඇටොමික් හැබිට්ස් පොතේ තිබුණ දේවල් ගොඩක් මතක් වුණා.
@sasa-ff
@sasa-ff 8 ай бұрын
සුපිරි චැනල් එකක්
@piumalpiumal7142
@piumalpiumal7142 8 ай бұрын
ගොඩක් වටිනවා thank you so much😊
@githmikayashan
@githmikayashan 8 ай бұрын
Superb video brother❤
@ranjithwijesinghe3665
@ranjithwijesinghe3665 8 ай бұрын
Thank you සහෝ.. ❤.. සුපිරි
@hasinduhiranya2207
@hasinduhiranya2207 8 ай бұрын
Superb content bro❤
@jayandissanayake
@jayandissanayake 8 ай бұрын
Love your content ! ❤
@sanda_nish
@sanda_nish 8 ай бұрын
thank you brother me mge 2nd shy eka A/L mge self motivation eka zero level gihin tibbe giya masa dekama podi podi prshna hinda gedr. ayya kiynw wgema instant gratification eka mge godak wadi kiyl mata teruna . stress eka hinda study skip krl short blnna addict wela tibbe mawath . me content mara watinw mata mara watinw me video eka♥️ me para goda danwmi ✅🩸
@Sanustoic
@Sanustoic 8 ай бұрын
Respect🔥
@global.babymonster_yg
@global.babymonster_yg 8 ай бұрын
Mn wagemai 🥲 kal athida exam goda daganna 🥶🥲?
@sanda_nish
@sanda_nish 8 ай бұрын
@@global.babymonster_yg uparime krnna 💪✅ bro
@chamii-cd7ie
@chamii-cd7ie 8 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනව ❤
@_sHEZlin_
@_sHEZlin_ 3 ай бұрын
Mama udeta hodata nida ganna kenek eth mama dawasak nagitila awwata gihin oya kiwwa wagema kara mage mulu dawasama hodai wage danuna . Dan oya kiyaddima mata eka mathak una 😊 oyala try karala balanna aththatama niyamay ❤
@SenuriHimaya-rw3sy
@SenuriHimaya-rw3sy 7 ай бұрын
මේක නම් සුපිරියක් තමා 👍❤️
@sachinikalhari7853
@sachinikalhari7853 8 ай бұрын
වැදගත් වීඩීයෝ එකක්❤
@pandasjournal
@pandasjournal 8 ай бұрын
Nice content !💫
@dinunvrdie
@dinunvrdie 8 ай бұрын
Uba nam supuri 😊❤
@sanakamadushan8319
@sanakamadushan8319 8 ай бұрын
Great video ❤
@bloodasssassin5122
@bloodasssassin5122 8 ай бұрын
Supiriyk❤
@ravindupathirana8690
@ravindupathirana8690 8 ай бұрын
A good output of deep researchs
@chandrakumarihami-pt8ok
@chandrakumarihami-pt8ok 7 ай бұрын
අවශ්‍යම කරපු Vidio ekk ❤
@deemanthabandara
@deemanthabandara 8 ай бұрын
Super content ❤🏆️
@Guruwaraya
@Guruwaraya 8 ай бұрын
ජයම ❤
@nisaldasantha1803
@nisaldasantha1803 6 ай бұрын
Thank you. Perfect. Keep it up.
@Sumuduni.com1234
@Sumuduni.com1234 7 ай бұрын
සුපිරියටම motivate උනේ අය්යගෙන්❤💀
@mr.chandiya
@mr.chandiya 6 ай бұрын
මේක බලලා ඉවර වුන ගමන් පාඩම් කරන්න කියලා ගිහිල්ලා ඉදගත්තා විතරයි ආවා ආය පෝන් එකට
@triquetra33
@triquetra33 8 ай бұрын
සුපිරී අය්යේ ❤
@thavinduvismal8518
@thavinduvismal8518 4 ай бұрын
හොද explain ekak 👍
@Travelbatta
@Travelbatta 8 ай бұрын
මේ දේවල් ගොඩක් වැදහත්♥️
@mycraftstvsri547
@mycraftstvsri547 5 ай бұрын
Hoda video ekak .
@user-lr6po7ms9z
@user-lr6po7ms9z 8 ай бұрын
Supiri. Saho
@harshiadhikari53
@harshiadhikari53 8 ай бұрын
Ada thamai vidyathmakawa danagaththe.ada idn mahansi danunath 4n eka use krnne ne. Padm krn athrthura. ❤Thank you. 😊❤
@chamodikavshika
@chamodikavshika 8 ай бұрын
Patta 😇
@CommerceHitler
@CommerceHitler 8 ай бұрын
💯 Best
@chethiyajayasundara3033
@chethiyajayasundara3033 5 ай бұрын
මේ channel එකනම් ලොකු සේවයක් 🖤
@PasinduHansaka
@PasinduHansaka 8 ай бұрын
Superb bro
@CyberDinux
@CyberDinux 2 ай бұрын
මම හිතන්නෙ ඔයා ඔය කිව්ව එක මට දවස් දෙකක් වගෙ කාලයක් ඇතුලත උනා💔......මම කලින් හොදට විබහගෙ ගැන හිතල වැඩ කරා මම මාර ආසාවෙන් කැපවිමෙන් කරෙ උදෙ 3ටත් නැගිට්ටා......හැබැයි මම දවස් දෙක තුනක් විවේක ගන්න හිතුවා එ අතරෙදි youtube එකෙ short videos බලන්න පුරුදු උනා එක දිගට පැය ගනන් යනව දැනුනෙත් නැ....පස්සෙ ආයෙ පොතක් ගත්තට මට ඒක එක දිගට කරන්න බැ අඩුම විනාඩි 15ක් වත් මාරම අවුල්.....මම ගොඩක් අමාරුවෙන් කැප වෙල වැඩ කරා ඒත් විවෙකයක් ගන්න ගිය නිසා...මට එ පුරුද්ද නැති උනාද මන්දා💔.......මට ඒකට හෙතුව හිතා ගන්න බැරුව හිටියෙ දැන් video එක බලද්දි මතක් උනෙ මම short videos බැලුව වැඩි කියල.....අනික මට දැන් විනාඩි 10 ට 15 ට වැඩි video බලන්නත් ගොඩක් අමාරුයි කොච්චර වැදගත් වැඩක් උනත් කරන්න අමාරුයි💔....මම දෙයක් ඉගන ගත්තා තමන්ගෙ අරමුනට යනකම් කදාවත් විවේක ගන්න නම් හොද නැ💔කොහොම මොන දෙ උනත්.......අවුලක් නැ ආයෙ මම කලින් විදියට හැදෙනව කොහොම හරි වැරැද්ද අදුර ගත්තනෙ එ ඇති.....ගොඩක් ස්තූති යාලු ඔයාට
@explorewithsujani1057
@explorewithsujani1057 8 ай бұрын
Superb❤️
@NavinduLakshan-
@NavinduLakshan- 8 ай бұрын
super motivation bro
@RashmikaDevinda24
@RashmikaDevinda24 8 ай бұрын
Thank you brother❤️
@manugidilakna4690
@manugidilakna4690 8 ай бұрын
Hariyatam kiwa 2 weeks thawa term test eka ta Thank you so much ✌
@dimuthunawin
@dimuthunawin 7 ай бұрын
athi ynthn parakku wela hri mt mek blnn puluwn una. . mn me prshnen godk duk winda.. mn tv series addict wel hitiye. dn nm control dn sathiyt film ekk wge thma blnne... thanks me video ek dpu aiyat and god u show me this. now i can focus and stay long in my way.
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ 8 ай бұрын
අඩො මරු බ්න් 😜
@ayeshu3884
@ayeshu3884 8 ай бұрын
Niymy ayya❤️👍
@ChannaChanna-lw2qn
@ChannaChanna-lw2qn 8 ай бұрын
Niyamai
@user-mb8wo4nj9e
@user-mb8wo4nj9e 2 ай бұрын
Patta ❤
@user-dk3rm5oz1q
@user-dk3rm5oz1q 8 ай бұрын
thank you.godak vatinava😇😇
@annetharushi4923
@annetharushi4923 8 ай бұрын
Thank you so much ❤
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 8 ай бұрын
Thankyou brother ❤
@Hasaranethmini1234
@Hasaranethmini1234 7 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏❤️
@thisaruweerasekara
@thisaruweerasekara 8 ай бұрын
Thanks brother ❤️🤩🔥
@user-ux8fc4sc8k
@user-ux8fc4sc8k 8 ай бұрын
Thanks brother ❤❤❤
@sewminikaushalya2705
@sewminikaushalya2705 8 ай бұрын
Thank you ayiye
@udaraSP
@udaraSP 8 ай бұрын
contend patta ❤❤❤❤
@pavithrarashmika
@pavithrarashmika Ай бұрын
Thank you aiya ❤😢
@dilshanethmi3704
@dilshanethmi3704 8 ай бұрын
Thanks so much ♥️
@thilinimahanama1720
@thilinimahanama1720 8 ай бұрын
Thankyou very much❤
@Pathirajashamika
@Pathirajashamika 8 ай бұрын
Ele ♥️♥️♥️
@PoojaVisakya
@PoojaVisakya 8 ай бұрын
Thank you ❤
@ManuBro-ox1jl
@ManuBro-ox1jl 8 ай бұрын
Ftt❤
@Thusarairugalbandara
@Thusarairugalbandara 8 ай бұрын
Thank you❤
@Mee923
@Mee923 8 ай бұрын
Thank u so much
@lakminisaubhagya8247
@lakminisaubhagya8247 8 ай бұрын
Thsnak you❤
@KemithaFernando
@KemithaFernando 8 ай бұрын
Brother, adult kenek widiht thmnge knowledge eka wadi kra gnne khmd kiylath video ekak genna 🔥
@technicmalli8922
@technicmalli8922 6 ай бұрын
Sooo trueeeee❤
@devindithiloka2512
@devindithiloka2512 8 ай бұрын
❤😌
@priyanthakumara693
@priyanthakumara693 8 ай бұрын
❤️
@user-qi7wt2kn6k
@user-qi7wt2kn6k 6 ай бұрын
thank you very much ❤
@nilangasandaruwan3013
@nilangasandaruwan3013 8 ай бұрын
💪
@user-dh7kh8vv5g
@user-dh7kh8vv5g 7 ай бұрын
🎉😊
@ishuPerera24
@ishuPerera24 6 ай бұрын
😌❤
@shehanimalwanage579
@shehanimalwanage579 8 ай бұрын
❤❤
@Jur792
@Jur792 8 ай бұрын
💗🌼
@Mr__Spooky
@Mr__Spooky 6 ай бұрын
thanks bro
@MasterMindLk.
@MasterMindLk. 8 ай бұрын
😙❤️
@user-ko9sb2ev6h
@user-ko9sb2ev6h 8 ай бұрын
🙏🤝
@hirunipunsara7198
@hirunipunsara7198 8 ай бұрын
නියමයි කොල්ලෝ❤❤😍
@Sanustoic
@Sanustoic 8 ай бұрын
😎
@sandudissanayake3505
@sandudissanayake3505 7 ай бұрын
Next level video 🤍
@madhu1531
@madhu1531 4 ай бұрын
❤❤❤
@DeshithaNuwan-vp8jc
@DeshithaNuwan-vp8jc 8 ай бұрын
😉
@SLishara
@SLishara 6 ай бұрын
මට දැන් ගේම් ගහලත් මදිනෙ
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 28 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 6 МЛН
Learn From Thomas Shelby Of Peaky Blinders In Sinhala
8:24
Ares Perera
Рет қаралды 61 М.
Do These RIGHT NOW If You're A Teenage Boy!
5:11
Sanu Stoic
Рет қаралды 34 М.
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН