Рет қаралды 32,457
The Stoic Club: / stoicclub
Full KZbinr Guide: / youtube-course-z-10379...
We talk about how Geralt of Rivia in The Witcher, shows immense confidence without even talking.
#sinhala #selfimprovement #confidence
Witcher series එකේ ඉන්න Geralt of rivia වැඩිය කතා කරන්නෙ නැති චරිතයක්. හැබැයි මේ නිශ්ශබ්දතාවය තිබුනට මෙයා series එකේ ඉන්න powerful සහ confident එක මාර විදිහට පෙන්නන character එකක්. එහෙම කරන්න එයාගෙ බාහිර පෙනුම සහ එයා අදින ඇදුම් ගොඩක් බලපානවා තමා. ඒ ඇරුනම එයාගෙ confident එක පෙන්නන ගතියට හේතුවෙන දේවල් කීපයක් තියෙනවා. ඉතින් මේකෙදි කතා කරන්නෙ ඕනම කෙනෙක්ට තමන් එලියට පෙන්නන confident level එක ඉකමනින්ම level up කරගන්න පුලුවන් physcological tricks 3ක්.
Music Used In This Video:
Adrift Among Infinite Stars by Scott Buckley | www.scottbuckley.com.au
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons CC BY 4.0
creativecommons.org/licenses/...