මාස 9 ක් තිස්සෙ වෙනස් වුනු අපේ ජීවිතේ | Our pregnancy journey from day 01 😬

  Рет қаралды 2,520,851

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

2 жыл бұрын

Watch full screen for Subtitles

Пікірлер: 1 500
@J......M
@J......M 2 жыл бұрын
මිනිස්සු බනිනවා ලෝකෙ පලවෙනි බබා හම්බුනා වගේ කියලා, ඒත් මේ වගේ එකින් එකට මතක ගොනු කරගන්න හැමෝටම බැහැ, මේ දේවල් කොයිතරම් වටිනවද, දරුව දවසක මේවා දකිනකොට කොච්චර ලස්සන හැගීමක් එයිද? මම උනත් ආසයි පොඩිකාලෙ දේවල් දැකගන්න අම්මා තාත්තා එක්ක, ඒත් ෆොටෝ කීපයක් විතරයි තියෙන්නේ, අම්මත් මම පොඩි කාලෙමයි නැතිඋනේ😥, හැමදාම ලස්සනට ජීවත් වෙන්න සාරන්ග දිනක්ශි❤️ සාරන්‍යා බබා හරිම ලකී😍
@Divi572
@Divi572 Жыл бұрын
අනේ මාත් කියන්න හදපු එක ❤
@tharini4817
@tharini4817 Жыл бұрын
Ape minissu baninna vitharai danne
@dammikaiddamalgoda733
@dammikaiddamalgoda733 Жыл бұрын
තෙරුවන් සරණයි
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
At harima lassana video eka.
@malinandani3412
@malinandani3412 Жыл бұрын
ඇත්ත කතාව ..සමහර මිනිසුන්ට අනික් අය ගේ හොඳ දෙයක් දැකලා සතුට ක් ලබන්න බෑ.....
@Happy_times16
@Happy_times16 2 жыл бұрын
බොරු කියන්න ඕනේ නෑනේ. මේක දැකලා මටත් බැදලා ඉක්මනටම බබෙක් ගේන්න හිතුනා අප්පා.. මට හැබැයි මට තාම 22යි 🥲 බුදුසරණයි ඔයාලට අනේ. ඇත්තටම ගොඩක් ආස හිතුනා 😍
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
සාරංග මෙච්චර හොද කෙනෙක් කියලා මන් හිතුවෙ නැ.ආදරෙ කරන දෙන්නෙක් හම්බුනාම ජිවිතෙ ලස්සන වෙනවා ❤️❤️❤️
@inokakuda7621
@inokakuda7621 Жыл бұрын
ගැළපෙන කෙනා ලැබූන බව පෙනේ
@nirodaruwan7419
@nirodaruwan7419 2 жыл бұрын
මම ප්‍රෙග්නට් උනාට පස්සේ මේක බැලුවේ. ඇත්තටම ලොකු සතුටක් ආවා. අනේ ආසයී මේ වගේ හැමදේම කරගන්න බැරි උනත් ලොකු සතුටක් ආවා. තුන්දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. බුදුසරණයි 😘😘❤️
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 2 жыл бұрын
ඉරිසියාව හා කුහකකම තුළ සමහර අය මොනදේ කිව්වත්, දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්,සැරයැටියෙන් යනතුරුම,ආදරයෙන්,සමගියෙන්,මේ පූංචි පවුලට,මම හදවතින්ම සුබ පතනවා, ජේසු පිහිටයි!!!!
@eromib9039
@eromib9039 2 жыл бұрын
හරිම ආදරණීයයි. අම්මාට හොද පුතෙක් වෙන ගමන් ආදරණීය සැමියෙක් පියෙක් විදියට ඒ යන ගමනට උණුසුම් සුභ පැතුම්. හැමදාම සතුටින් ඉන්න. 💖
@shiromiliyanage4013
@shiromiliyanage4013 2 жыл бұрын
කවුරු මොනව කිවුවත් මලවිකාර විදියට දැක්කත් එයාල එකතුකරපු මතක හරිම ලස්සනයි.මටත් නොයෙක් දේවල් හිතිල තියෙනව,ඒත් මුකුත් කියල නෑ.ඒ මතක එකදිගට දැක්කම ආස හිතුන.සාරංගගේ අම්ම ආශිර්වාද කරපුවිදිය,එයා ආශිර්වාද කරනකල් ඉදල දිනාගෙ අම්ම ආශිර්වාද කරපු එක ඒව හරි පිළිවෙලයි.විකාර විදියට දැක්කට එයාල චාරිත්‍ර හොදට කරනව
@sewwandinishani6669
@sewwandinishani6669 2 жыл бұрын
අපේ දුව ලැබෙන්න හිටිය කාලෙ මතක්උනා.මගේ හබියත් support කරෙ අපිඑකතුවෙලා වැඩ කරගත්තෙ ඔහොමයි.එයාටත් මේ videoඑක පෙන්නුවම හරිම සතුටුයි.නිදහසේ ජීවිතේ විදින මිනිස්සු අපිවගේ🥰
@dilkichamali2947
@dilkichamali2947 2 жыл бұрын
මේ විඩියෝ එක දැක්කම කදුලුත් ආවා .චුටි පැටියට බුදු සරණායි 😘😘😘🥰🥰මාත් හරි ආසාවෙන් බලන් ඉන්නේ මගේ ඔය හිනේ හෑබෑ වෙනකන්.🥰🥰ඒත් තාම එයා ආවේ නැ 😞
@imaniirshad8097
@imaniirshad8097 2 жыл бұрын
සමාජේ මිනිස්සු කියන දේවල් ගණන් ගන්නේ නැතුව තමන්ගේ ගමන යන්න ශක්තියක් හැමෝටම ලැබෙන්නේ නෑ. තමන්ට කතා කිව්ව හැමෝටම ඉරිසියා හිතෙන විදිහට ජීවත් වෙන මෙන්න මිනිස්සු❤💫ආදරෙයි💞
@malkisithara4239
@malkisithara4239 2 жыл бұрын
දිනක්ශි අක්කා කියන්නෙ හිත හොඳ කෙනෙක්. ඒක එයාගෙ මූණෙන්ම පේනවා. සාරන්ග අයියත් ගොඩාක් නිහතමානී චරිතයක්. ඔයාලගෙ පුන්චි පවුලට සුභ පතනවා. හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ලැබේවා! තෙරුවන් සරණයි !!!
@peshalaindeewari6505
@peshalaindeewari6505 2 жыл бұрын
කවද හරි පුංචි සරන්යටත් මේවා ආසාවෙන් බලන්න පුළුවන් එයාගේ අම්මයි තාත්තයි එයා වෙනුවෙන් කරපු දේවල් . හරිම අදරණියය බුදු සරණයි..❤️❤️
@nt4446
@nt4446 2 жыл бұрын
මේක බලල මට ඇස් වලට කදූලු ආවා..සතුටින් ඉන්න හැමදාම !! 😘😘😘😘😘😘😘😘😘
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 2 жыл бұрын
මගෙත්
@warunaakalanka9358
@warunaakalanka9358 Жыл бұрын
ඒ මොකො ඒ
@dilhaniamarakoon4882
@dilhaniamarakoon4882 Жыл бұрын
මටත්
@irunikaweerasinghe1167
@irunikaweerasinghe1167 2 жыл бұрын
ජිවිතේට ගැලපෙන මිනිසුන් හමු උනහම...ජිවිතේ හරි සුන්දරයි...සැමදාම සතුටින් ඉන්න...තෙරුවන් සරණයි ...තුන් පත රෑනට..❤️
@iranisadamini8254
@iranisadamini8254 2 жыл бұрын
අනිවාර්යයෙන්ම video eka. Balapu gaman hithuna de com karanna yaddi eka e vidihatama thibba. 🤭❤️❤️
@ntkarunara12
@ntkarunara12 2 жыл бұрын
@@elenawickrama2281 හම්මෝ මේ ගෑනිගෙ ඉරිසියාව 😂😂 උබ මොනවා කිව්වත් වැඩක් නෑ මේ දෙන්නා තමන්ගෙ ජීවිතේ සතුටින් ලස්සනට ගත කරනවා. උබට වෙන්නෙ ඒ දිහා බලාගෙන හැමදාම හූල්ල හූල්ල ඔය වගේ ඉරිසියාව කුහකකම පිරිච්ච කමෙන්ට් දදා දුක් වෙන්න තමයි පව් ඉතින් 😂
@lahiruniro1056
@lahiruniro1056 2 жыл бұрын
Gewal wala kana ekai bona ekai budina ewai vido karakara pone ekata danna pissuda bn lankawe hamoma ohoma karoth wadak nawena
@ruuusri7535
@ruuusri7535 2 жыл бұрын
@@elenawickrama2281 e ganita kasede rakinnawat lamayek hadannawat uwanawak tibbe na sanakra jiwite tama loku karan hitye pirimiyekta ona ehema ganiyek mewe
@livonpadhmila6413
@livonpadhmila6413 2 жыл бұрын
💛💛💛💛
@katnavodya173
@katnavodya173 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් සතුටින් ඉන්න ආදරණීය පවුලක් ❤ ආදරෙයි 3න් දෙනාටම 😘
@kasunmihidu3637
@kasunmihidu3637 Жыл бұрын
owwwwwwiiiii1qwi9ij22ii0uudw27w21u73w4 4ii
@aneeshamannapperuma9666
@aneeshamannapperuma9666 2 жыл бұрын
එක චුට්ටක්වත් යවන්නේ නැතුව හැම විඩියෝ එකක්ම බලනවා අක්කි..හැමදාම ඔහොම සතුටින් ඉන්න තුන්දෙනාම.බුදු සරණයි..😘😘😘❤️
@chathurika1815
@chathurika1815 2 жыл бұрын
අනේ ඔයාලා හරිම වාසනාවන්තයි.පෙර කරපු පින් නිසා තමා මෙහෙම ජීව්තයක් ලැබිලා තියෙන්නේ.මේ ආත්මෙත් වැඩි වැඩියෙන් අන් අයට උදව් කරන්න.මොකද ඔයාලට හැකියාව තියෙන නිසා.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@oshi2596
@oshi2596 2 жыл бұрын
මටනම් ආසම පවුලේ අය එක්ක තියෙන එකමුතුකම, අම්මලා දෙන්නගෙම ආදරය කිසිම වෙනසක් නැහැ , තාත්තා , නංගිලා උනත් හරි එකමුතුයි, ඒක ගොඩක් වටිනවා, චුක්කි මැණික මේවා බලද්දී ඉතින් සතුටු හිතෙයි, බලාන් ඉන්නවා අනිත් විඩියෝ එක එනකන් ❤️😍😘❤️❤️❤️😘😘
@madushankafernando6955
@madushankafernando6955 2 жыл бұрын
මෙච්චර ආදරණීය දෙන්නෙක්ට ඇයි මිනිස්සු බනින්නේ අපහාස කරන්නේ...පුදුම ලස්සනයි...ජීවිතේ තව තවත් විදින්න වාසනාව ලැබේවා..🙏
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
වාවූ කියල කෙටියෙන්ම කිවුවොත් හරි මාරම ආදරණීයයි 💕💕ඒ දෙන්නට දෙන්නා පුදුමාකාර සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා ❤️❤️ ගොඩක් ආසාවෙන් බැලුවා අක්කා අයියා දෙන්නටම ගුඩ් ලක් 💕💕😘😘
@malikanugawela8319
@malikanugawela8319 2 жыл бұрын
Sweet memories 💖💖💖 බබා ලොකු වුණාම පෙන්නන්න පුළුවන් කොහොමද එයා වෙනුවෙන් ඔයාලා කරපු කැපවීම කියලා 😍😍😍 තෙරුවන් සරණයි හැමෝටම...! 🙏🙏🙏
@rangasrimal1695
@rangasrimal1695 Жыл бұрын
👣😭😭😴😴
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
චූටී බබා ලොකු වෙද්දී දවස් යන හැටි අපිටත් හිතාගන්‍න බෑ , ජීවිතය වෙනස්ම පැත්තකට අපි යනවා , ඒක හරිම සුන්දරයි, ආදරෙයි හැමදාමත් ඔයාලා තුන්දෙනාටම, දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙන්ක්ගේම පැතුම ඉටු වේවා!!! ❤️🙏🙏
@dilshaniaparna.4777
@dilshaniaparna.4777 Жыл бұрын
වාසනාවන්ත දරුවෝයි…. වාසනාවන්ත දෙමාපියෝ…. වාසනාවන්ත බැදීම්…. මේ හැමදේම එකතු වෙන තැන…. හමුවෙන තැන …. දැක්කද තියෙන සුන්දරත්වය…. හැමදාම සතුටින් ඉන්න ඕන… සියලුම දෙනාට තෙරැවන් සරණයි….❤️❤️❤️❤️
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
ලස්සන පවුල් ජීවිතයක්. ඇත්තටම ගොඩක් වටිනවා අපිට කොච්චර දේවල් තියනවද ඉගෙනගන්න. සාරංගත් හොද ජොලියෙන් නිදහසේ ඉන්න ස්වාමිපුරුෂයෙක්නේ. Excellent video thanks. Keep going සුභපැතුම් මගෙනුත්. දීර්ඝායුශ සියලුම දෙනාට.
@tharuminikusalya7172
@tharuminikusalya7172 2 жыл бұрын
අනේ හරිම සතුටුයි මම හැම දාම අක්කිලා දාපු හැම වීඩියෝ එකක්ම බලනවා ... එදා ඔයාලා ලයිව් ආපු වෙලාවෙ මම කියන්න කියලා කියපු සින්දුව ( ගායා ගීතයන් ගමේ ) කිවුවට බොහොම ස්තුතියි .. සාරාන්‍යා චූන්කිටත් හරිම ආදරෙයි ❤️
@madushanimadushni1004
@madushanimadushni1004 2 жыл бұрын
හරිම ලස්සනයි .විඩියෝ එක තව තිබ්බනම් කියලා හිතුනා.සතුටින් ඉන්න හැමදාම .බුදුසරනයි 💕💕💕😘😘😘
@Nayomi198
@Nayomi198 2 жыл бұрын
හරිම ලස්සනයි....මට කඳුලුත් ආවා අන්තිම ටිකේ❤️ සාරංග අයියත් ගොඩක් Supportive කියල පේනවා....ඔය දෙන්නම දෙන්නට වාසනාවක්!!
@dil2270
@dil2270 2 жыл бұрын
අපේ රටේ දුප්පත් අම්මලා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගෙවන ජීවිතය වගේ නෙවෙයි කෝටිපති අම්මලා දරුවෙක් ලැබෙනන්න ඉන්නකොට ගෙවන ජීවිතය . ඒත් ආදරය තියෙනවා නම් ගොඩක් බඩු මුට්ටු නැති උනා කියලා අලුත් අම්මලා වෙන්නෙ ඉන්න අය දුක් වෙන්න එප.
@pasindudilanka3964
@pasindudilanka3964 2 жыл бұрын
බබෙක් කියන්නෙ මුලු ලෝකයක් තමයි. ඒ හැඟීම දැනෙන්න බබෙක් ලැබෙන්නම ඕනේ. මමත් මාස දෙකක දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. 👨‍🍼 මේ වීඩියෝ එක බැලුවාම බන්ඩිය තිබ්බ කාලේ මතක් වුනා ආයෙම. වෙනම ආතල් එකක් ඒකත්. 🥲🤭
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 2 жыл бұрын
අන්තිමට දන්නේම නැතුව ඇස් වල කදුලු පිරිලා.. ආසාවෙන් බැලුවෙ.. අනේ පරිස්සමෙන් ඉන්න... 😍😍😍
@beautywithheshaa1884
@beautywithheshaa1884 2 жыл бұрын
අනේ හරිම ආදරණීයයි.... ආසයි ඔයාලා වගේ ජීවිතේ සතුටින් ජීවත් වෙන්න... ඔයාලට සුබ පතනවා... හැමදාමත් ආදරයෙන් ,පරිස්සමෙන් , නීරෝගිමත්ව ජීවත් වෙන්න...❤️🌷
@ireshasewwandi
@ireshasewwandi 2 жыл бұрын
හරිම ලස්සනයි .ඇස් වහක් වදින්න එපා ඔයාලාට.මිනිස්සු මොනතරම් දෙවල් කිව්වත් සන්සාරෙ පතාගෙන එන කෙනා ලග තමයි අපිට නවතින්න වෙන්නෙ.ලන්කාවෙ මිනිසුන්ට දික්කසාද වුනා කියන්නෙ එ මනුස්සයාට ආයෙ කවදාවත් සතුටින් ඉන්න බෑ කියලා හිතලා අවලංගු කාසියක් වගෙ හිතන එක.එත් මන් ඔයාලා දෙන්නගෙන් දැක්කා සතුටින් ඉන්නෙ කොහොමද කියලා .මොන දෙ උනත් දිනා ඔයයි මෙ හැමදෙම වෙනස් කරෙ හිනාවෙලා හැමදාම හැමදෙම දරාගෙන.පුන්චි පැටියා එක්ක හැමදාම සතුටින් ඔයාලාගෙ ලොකෙ ලස්සනට ජිවත් වෙන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
අනේ හරිම cute...♥️ වීඩියෝ එක තව ටිකක් වෙලා තිබ්බන්න් ශෝයී♥️♥️♥️♥️♥️
@tikikarunanayaka1913
@tikikarunanayaka1913 2 жыл бұрын
මම ආසම දෙන්නා දැන් තුන්දෙනා😘😘😘very cute family .මටත් ඔනී ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න පවුලක් ආදරෙයි අක්කාටයි අයියාටයි චුක්කි බබිටයි😍god bless you ,love ur family😘😘hemadama sathutin inna oni akki 😍😍😍😍😍😍😍😍😍
@nethumax4690
@nethumax4690 2 жыл бұрын
♥️♥️♥️🌹🌹🥰🥰😍♥
@vishmikaudari1340
@vishmikaudari1340 2 жыл бұрын
ජීවිතේට හරියනන , අවන්කවම ගැලපෙන අය හමුවුනාම ජිවිතේම සුන්දරයී...❤️❤️❤️ඔය දෙන්නා ගොඩාක් වාසනාවන්තයි අක්කි and අයියා...
@sameerabro..5267
@sameerabro..5267 2 жыл бұрын
ඒක බලලා ඇස් වලට කදුලු ආවා..හැමෝටම මේ වගෙ සතුටින් ඉන්න ලැබේවා...ඔයාලා දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා..බුදුසරණයි දෙවි පිහිටයි ..
@Vindya_Dissanayake
@Vindya_Dissanayake 2 жыл бұрын
To Dinakshie akki & Saranga aiya ❤️ ………………මේ මම famous actor කෙනෙක් හරි actress කෙනෙක්ගෙ හරි video එකකට දාන first Comment එක…මම ගොඩාක් කලකිරීම් එක්ක ජීවිතේ ගෙවන කෙනෙක්…මම දන්නවා ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස් වුනාට හැම කෙනෙක්ටම ප්‍රශ්න තියෙනවා කියලා..ඉතින් ගොඩක් වෙලාවට මම කරන්නේ ඒ වගේ කලකිරිමක් ආපු වෙලාවට සින්දු අහන එක…ඒත් එක්කම ගොඩාක් film ,teledrama බලනවා…පොඩි කාලෙ ඉදලම මම සාරංග අයියාගේ fan කෙනෙක්..මුලින්ම සාරංග අයියා actor කෙනෙක් කියලා දැන ගත්තෙ බොද මීදුම් teledrama එකෙන්..මම බලපු ලස්සනම drama එකක්..ඊට පස්සෙ සාරංග අයියා ඉන්න ඒවා හොය හොය බලන්න පටන් ගත්තා…ඒ වගේම තමයි වෙස් teledrama එක නිසා මම ඔයාලා දෙන්නටම ගොඩක් ඇබ්බැහි වුනා……දිනක්ෂි අක්කිගෙ ,සාරංග අයියගේ මුනක් පේන්න තියෙන හැම වීඩියෝ එකක්ම නොවරදවාම බලනවා..එච්චරට මම ඔයාලට ආදරෙයි..❤️…ඉතින් මට කියන්න ඕන වුනේ ඔයාලා social media දාන හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි..මට ඒ හැම එකකම ගන්න positive දෙයක් තියෙනවා..ගල් බොරලු පිරැනු මාවතක් වුනාට මේ ජීවන මාවත ඔයාලා දෙන්නා හරි ලස්සනට යනවා….මට කලකිරැනු හැම වෙලාවකම මම KZbin ඇවිත් ඔයාලගේ channel එකේ videos ඔක්කොම බලනවා..ඇත්තමයි ඒවා දකිනකොට මට ජීවත් වෙන්න ආස හිතෙනවා…..මමත් Dinakshie අක්කි වගේම නංගිලා දෙන්නෙක් ඉන්න ලොකු අක්කෙක්….මටත් මගේ නංගිලා දෙන්නව මේ ගමන පරිස්සමට ලස්සනට එක්කන් යන්න හරිම ආසයි ඔයාලා ඉන්න විදිහ දැක්කහම…. 🥺❤️හිතේ කියන්න දේවල් ගොඩක් තිබුනට ඒවා ලස්සනට ලියන්න මම දන්නේ නැහැ..…ඉතින් මට මොහොතකට හරි ජීවත් වෙන්න ජීවිතේ විදින්න ආසාවක් ගෙනාවට ගොඩක් පින්🙏❤️ඔයාලත් එක්ක සජීවිව කතා කරන්න ලොකු ආසවක් තියෙනවා..❤️ජීවිතේට මොන ප්‍රශ්න ආවත් ඔයාලා සතුටින් ජීවිතේ විදින විදිහ මේ තරමින් හරි බෙදා ගන්නවට ගොඩක් ස්තූතියි🙏..තව තවත් positive දේවල් ආදරයෙන් share කරන්න …තව තවත් ලස්සනට ජීවිතේ ආදරයෙන් විදින්න ..ඔයාලා තුන්දෙනාටම සියලුම ආශිර්වාදය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …ආදරෙයි….❤️
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
අනේ මුල ඉදලා videos තියනවා.. කොච්චර සුන්දර මතකයක්ද නේද... කවදා හරි චූටි බබා ඒ දේවල් බලලා ගොඩක් සතුටු වෙයි.. බලන අපිටමටත් මේ experrience එකට ready වෙන අයටත් ගොඩක් idears ගන්න පුළුවන්. හැබැයි නංගිලා දෙන්නට කියද්දී එයාලගේ reactions කොහොමද උනේ කියලත් record කරගන්න තිබ්බ.. ලස්සනයි video එක 🤩🥰❤️
@ruwanthikasamarakon6518
@ruwanthikasamarakon6518 2 жыл бұрын
හැමදාමත් හැම ආත්මයක ම මේ වගේ සතුටින් සමඟියෙන් ඉන්න පුළුවන් වේවා.. ජේසු පිහිටයි!! තුන් පත් රෑනට
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Pregnant වෙන එකට බයයි සමහර අය. එ්ත් එ්ක අපහසු දෙයක් නෙවෙයි. එ් අත්දැකීම පහසු දෙයක් සහ අපහසුතාවයක් දැනුනත් එයින් සතුටු වෙලා සිනා වෙලා ඉන්න විදිය මේකේ දැක්කා. බබාත් වාසනාවන්තයි, ඔබ දෙපලත් එසේමයි..❤
@kaveeshanethmini9886
@kaveeshanethmini9886 2 жыл бұрын
Godaaak asawen baluwaaa akkii aiyaa...harima adereniyaii ❤😍🥺 Thank you for sharing this lovely moments with us🌸
@dilhaniganga8435
@dilhaniganga8435 2 жыл бұрын
අනේ හරි ලස්සනයි සරංග අයියා දිනක්ශී ...දිනක්ශී ගොඩාක් ලස්සන උනා ඒ කාලේ...වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා ...සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ඔයාලා දෙන්නටයි චූටි දෝනි මැනිකටයි බුදු සරණයි ...❤️❤️❤️❤️❤️❤️
@sachinidilhara5603
@sachinidilhara5603 2 жыл бұрын
මේව දැක්කම ඉරිසියා හිතෙනවා.ගැලපෙන අය හම්බුනාම ජීවිතේ ලස්සනයි. හැමෝටම ඒ වාසනාව නෑ. හැමදාම සතුටින් ඉන්න ❤️
@shashiniakarsha28
@shashiniakarsha28 2 жыл бұрын
මේ vedio එක බලද්දි අපේ හිත්වලත් සතුට ❤️💯ඉතිරෙනවා...ඔයාලගේ සතුට film එකක් වගේ ලස්සනට Edit කරලා ඒ සතුට අපිටත් බෙදුවට Thank you 💯❤️👌ඉදිරියටත් සතුටින්ම පිරේවා ඔයාලගේ ජිවිත❤️💯
@user-uy4rz9ne8k
@user-uy4rz9ne8k 2 жыл бұрын
අන්තිම ටිකටනන් ඇඩුනත් එක්ක.🤗😘😍 බබාගෙ වාසනාව කියන්නෙ අක්කි hospital giyeth හරිම සැහැල්කුවෙන් කිසිම අමාරුවක් නැතිව.බුදුසරණයි දෙන්නටම .🙏💖
@nimeshadilhani5672
@nimeshadilhani5672 Жыл бұрын
😂
@ramanisandamali7082
@ramanisandamali7082 2 жыл бұрын
හරිම ආදරනීයයි. 🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි!
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
දිනක්ශි ඇත්තටම ජිවිතේ විදලා තියනවා බබා ලැබෙන්න ඉන්නකොට ඇත්තටම. වෙන්න ඔනේ ඒ දේ තමයි මොනවගේ අවස්ථාවක උනත් වැදගත්ම දේ සතුටින් සිටිමයි ඇත්තටම ඇය අම්මා කෙනෙක් වෙන්න හිටියත් ඇයට පුළුවන් උපරිම විදියට ඇය සතුටු උනා කව්දා හරි මෙ විඩියෝ එක ඔයාගේ බබා ලොකු වෙලා බලද්දී ඇයටත් ඇයගේ දෙමව්පියන් ගැන ලොකු සතුටත් ආදරයක් ගෞරවයක් අනිවාර්යයෙන්ම ඇතිවෙයි හැමදාමත් සතුටින් සමාදානයෙන් ඉන්න ලැබේවා 🙏❤️😘
@Samarakoon9677
@Samarakoon9677 2 жыл бұрын
Ow 🥺❤️❤️
@chandimahasanthi4074
@chandimahasanthi4074 2 жыл бұрын
හරිම ලස්සනයි 🤗🤗 බලන් ඉන්න ආස හිතෙන වීඩියෝ එකක්.එක පාරකට වඩා බැලුවා මං නම්.අපේ හිතටත් ලොකු සතුටක් ඇති වෙනවා.හිත නිවෙනවා.ආදරේ වැඩිවෙනවා.ඒකට ඔයාලට ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤️❤️ කවුරු මොනවා කිව්වත් ඒව අපිට වැඩක්ම නෑ.අපේ ජීවිත ලස්සන කරගන්න පුළුවන් ඒවා ප්‍රශ්න නෙවෙයි කියන දේ මං හොඳටම දැක්කෙ ඔය දෙන්නගෙන්.හැමදාම සතුටිං ඉන්න ඕනි ඔයාලා 😊❤️
@vindyanishalika9538
@vindyanishalika9538 2 жыл бұрын
ඔයාලගෙන් ජීවිතේට එකතු කරගන්න,දේවල් ගොඩාක් තියෙනවා,,❤බබෙක් ලැබෙන්න කියලා ගොඩාක් හිත හිත අමාරුවෙන් ඉන්න අයට ඔයාගේ ඒ මාස 9හිටපු විදිය ඇත්තටම ගොඩාක් වටිනවා,,,❤❤❤සතුට කියන දේ ගොඩාක් ජීවිතේට වටින දෙයක්,❤❤❤ඔයාලා තුන්දෙනාට ලස්සනම අනාගතයකට සුභ පතනවා ❤❤❤❤
@lakgallery1801
@lakgallery1801 2 жыл бұрын
ජීවිතේට ගැලපෙන මිනිස්සු අපිට ලැබුනම මුලු ජීවිතේම සුන්දරයි.. සුබ පැතුම්.. ❤️
@dinushadilrukshi8003
@dinushadilrukshi8003 2 жыл бұрын
වීඩියෝ එක බලලා ඉවරවෙනකොට ඇස් වලට කදුලක් ආවා... හරිම ආදරණීයයි. හැමදාම සතුටින් ඉන්න. ❤️❤️
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
අන්තිමට ඇඩුනත් එක්ක...🥺😭අනේ හරිම ලස්සනයි...හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ..❤️😘😌බුදු සරණයි තුන් දෙනාටම...👨‍👩‍👧❤️😍
@sashianushikadancing4682
@sashianushikadancing4682 2 жыл бұрын
මටත් ඇඩුනා අන්තිම ටිකේනම්...හරිම ලස්සන පව්ලක් බුදුසරනයි
@nimeshakalpani2950
@nimeshakalpani2950 2 жыл бұрын
මං ගොඩාක්ම ආසා සරංග අයියගෙයි දිනක්ෂි අක්කිගෙයි පවුල් දෙකේම අයගෙ ආදරණීය සහයෝගයට,ඒ බැදීම් වලට. එක ගොඩාක් ලස්සනයී. චුන්කි මැණික එක්ක ආදරෙන් ඉන්න හැමදාමත් ගොඩාක් ආදරෙයි.
@malinandani3412
@malinandani3412 Жыл бұрын
ගොඩක් ආදරණීය මතක සැමරුම් ...අපිට මෙහෙම කරන්න බැරී වුනා ට, සාරංග දිනක්ෂි දෙන්නා ගේ දේවල් බලද්දී හිතත් පුතා ලැබෙන්න හිටිය කාලෙට ගියා ...❤❤❤ දිනක්ෂි ❤️ සාරංග ❤ඔයාලා ගොඩක් ආදරණීයයි ...ගොඩක් සතුටුයි . සාරන්‍යා දෝනි පැටියා ත් ගොඩක්ක්ක්ක්ක් වාසනාවන්ත යි..තුන්දෙනාටම තෙරුවන් සරණයි , දෙවිපිහිටයි ..❤❤❤
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
This is really lovely Dinakshi akki and Saranga aiya... You both drag us back to our memories.. Would love to see a home tour ( Dinakshi akki's මහගෙදර ) soon if possible
@samithriwee855
@samithriwee855 2 жыл бұрын
හරිම ලස්සනයි ...ආදරණීයයි... තරුණ විවාහ ජීවිත ලස්සන කරන්නේ මේ වගේ පොඩි පොඩි දේවල් එක්ක.. හැමදාමත් ඔබ පවුලට ලස්සනට ඉන්නට ලැබේවා!!❤❤
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
Gender Reveal එක පෙන්වන්න කලින් 8 Months වලදි සාරංග අයියා කොහොමද සාරන්‍යා කියලා නම කිව්වේ කියලා කල්පනා කරන මම 🙂😶
@saranga-dinakshie
@saranga-dinakshie 2 жыл бұрын
Edit එකේ අවුලක් 🙈
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
@@saranga-dinakshie අහ් ඒක තමයි අයියේ වැරැද්දක් හොයන්න නෙමෙයි කිව්වේ Confused Unga Bunga Nisa 😁🤭 අන්තිම ටිකෙත් ඒ වගේ පොඩි case එකක් තිබ්බා ❤💮
@inuvlog9328
@inuvlog9328 2 жыл бұрын
ගොඩක් වැදගත්.....වීඩාබර ජීවිතයට පැන්පොදක්...සල්ලි තිබුනත් නැතත් හැමෝටම..මේ වගේ විනෝදයෙන් ඉන්න පුළුවන් නම් වටිනවා.....මේ ඔක්කොම කරන්න ඕන නෑ,අනවශ්‍ය දේවල් අයින් කරල අවශ්‍ය දේවල් අපිට අනුකරණය කරගන්න පුළුවන්....lovely family 🤟
@sldiltiktok4220
@sldiltiktok4220 2 жыл бұрын
Ane hari asawen video aka beluwa..ettam godak sathutak denuna.oylage video mama balnne hari asawen...anith video ekath ikmntam danna...budusaranai oyla okkotam..😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilkimadushani2712
@dilkimadushani2712 2 жыл бұрын
Oyala krapu vdio wlin asama vdio eka meka,gdk lssany hmdama sthutin prissamin inna thundentma gdk adrey..❤️😍😘
@Siriwardhna
@Siriwardhna 2 жыл бұрын
අනේ අක්කි thank you share කලාට..අනිත් එකත් ඉක්මනටම ඕන😘❤️
@tehana9031
@tehana9031 2 жыл бұрын
අනේ මමත් චූටි බබාලට ගොඩාක් ආදරෙයි . හරිම ලස්සනයි සාරන්‍යා බබා ගෙදරට අවට පස්සෙත් video එකක් දාන්න අක්කි❤
@erangadilshan1222
@erangadilshan1222 Жыл бұрын
Harima lassanai oyala jivitha pawle kattiya ekka samagiyen inna beautiful family ekak oyala chuti patiyata theruwan saranayi oyalath hamadama sathutin parissamin inna good bels you
@anuadhikara8653
@anuadhikara8653 2 жыл бұрын
සතුටින් හරි ආදරෙන් ඉන්න පවුලක්‌.. ඔයාලා තුන් දෙනා ඔය විදියටම හැමදාම සතුටින් ඉන්න.. ඉදිරි අනාගතයට සුභ පැතුම්..😘😘😘❤බුදුසරණයි...
@kavindusathsara6829
@kavindusathsara6829 2 жыл бұрын
බුදු සරණයි කදුළුත් ආවා හරිම සතුටුයි ඔය දෙන්නා හැමෝටම ආදර්ශමත් හදවතින්ම සුභ පතනවා
@nethuu7224
@nethuu7224 Жыл бұрын
මම ඔයාලගෙ වීඩියෝස් වලට හරිම ආසයි. ඒවා මාරම විදියට දැනෙනවා මන් මේ වීඩියෝ හුගක් ඒවා දෙපාරකට වඩා බලල ඇති ඒත් මන් කමෙන්ට් දාලනම් නෑ වැඩිය ඒත් ඉතින් අද දාන්න හිතුනා ❤
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
හරිම සතුටුයි අක්කෙ..වීඩියෝ එක ආසාවෙන් බැලුවා ඉවර වෙනකන්..ඔයා ගොඩක් වාසනාවන්තයි..ආදරණීය දෙමාපියො ,ආදරණීය සැමියෙක් ,සහෝදරයො, යාලුවො ඔයාට හයියක් වෙලා ඉන්නවා..සුබ පතනවා ඔයාට හැමදාම සාරංග අයියයි,බබයි එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා..😍❤❤️
@dalukinithasha7780
@dalukinithasha7780 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මේවා තමයි අපිට මතක් කර කර සතුටු වෙන්න තියෙන්නෙ.බබා ලොකු උනාම එයාට පෙන්නන්න තියෙන්නෙ.අපිට අතීතෙට යන්න ඕන උනාම ගිහින් බලන්න පුලුවන්නෙ.ආසාවෙන් බලාගෙන හිටියා.අයියා අක්කී දෙන්නටම සුභ පතනවා.පැටියටත් එක්කම.❤️❤️
@dasunmadhushan8884
@dasunmadhushan8884 2 жыл бұрын
සාරංග අයියා සප්‍රයිස් වෙන වීඩියෝ එක අනේ අපිටත් බලන්න දාන්නකො ලංකාවේ එහෙම සප්‍රයිස් වෙන වීඩියෝ හරිම අඩුයි ආසයි බලන්න ❤️ congratulations both of you .. #favcpl 😍
@saranga-dinakshie
@saranga-dinakshie 2 жыл бұрын
kzbin.info/www/bejne/lX2th6CinqtjeK8
@gayashasukisew9031
@gayashasukisew9031 2 жыл бұрын
You and your whole family show The real meaning of a family with examples...one day the girl Saranya will be proud of herself of being your first child... Congratulations from my whole soul...keep going...you both are the one of baravest couple l had ever seen.you tought the society how to smile through pain and how to fly higher with the storms like an eagle... I wish you strenght and courage to stay with the same smile on your lips....forever..
@memo-sq5se
@memo-sq5se 2 жыл бұрын
Supiri video eka iwara wenakam danne naha next video ekata waiting akke ♥️
@jru440
@jru440 Жыл бұрын
ගොඩාක් ආදරෙයි....හරිම සතුටක් දැනෙනව මේ වීඩියෝ එක දකිද්දි.....
@Nirosudu
@Nirosudu 2 жыл бұрын
අනේ දැක්කම ආස හිතෙනවා අක්කි😍 ජීවිතේ විදලා තියන ප්‍රෙග්නට් කාලෙත් ඇත්තටම ඔහොම සතුටින් විනෝදෙන් ඉන්න ඕනි ඒ කාලෙට❤️ හරිම ලස්සන ෆැමිලි එකක් සතුටින් ඉන්න හැමදාම 🙏❤️ හොස්පිට්ල් එකේ වීඩියෝ එක ඉක්මනින් ඕනි හොදේ😍
@Ishibeautysalone
@Ishibeautysalone 2 жыл бұрын
සර්ව සම්පුර්න පවුලක් …. ඒ හැගිම දැනෙන්න විඩියෝ එක ඇතුලේ දුන්නා …. මමත් ගැහැනු දරැවෝ 3 අම්මා කෙනෙක් …. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම ❤️❤️
@ashiniashcharya7525
@ashiniashcharya7525 2 жыл бұрын
Ane harima lassani vedio eka.budusarani oyla hmotam.oya vidiyt hamdama satutin inn akkiyo❤❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
I got goosebumps while watching.. How lovely 😍😍ගොඩක් ආදරණීයයි.. තෙරුවන් සරණයි ❤️❤️
@chathushinimashika6442
@chathushinimashika6442 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක්.... ඇස් වලට කදුලු ආවා වීඩීයෝ එක බලද්දී. හැමදාම සතුටින් ඉන්න... දිනක්ශි අක්කා ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම සාරන්ග අයියත්... ඊලග වීඩීයෝ එක එනකම් බලන් ඉන්නවා. වීඩීයෝ පොඩඩක් වේලාව වැඩියෙන් add කරන්න. play end වෙනකොට දුකයී. බුදුසරනයි චූටී පැටියටත් ❤️❤️❤️❤️
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ලස්සනම video එකක් ... ගොඩක් වටින memories ටිකක්..
@mandy7026
@mandy7026 2 жыл бұрын
හරිම emotional ඒ වීඩියෝ එක නම්..... තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාටත් ගෙදර හැමෝටමත්...
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි.මම ඔයාලාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ගොඩක් ආසාවෙන්.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි ❤️
@umeshijayaweera3491
@umeshijayaweera3491 2 жыл бұрын
Ane manda saranga aiya dinakshie akkalge videos wala amuthu cute gathiyak thiyanawa.hari asai ewa baladdi.
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ගැලෙපෙන අය මුණ ගැහුනාම ජිවිතේ මල් තමයි. පැටියෙක් ආවාම වාසානාවක්ම තමයි. හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි .!!...
@maheshijayalath8941
@maheshijayalath8941 2 жыл бұрын
Lassana family life ekak hadavathin suba pathanava hemadama me vage sathutin sehelluven thun denatama inna labenna kiyala,harima adaraneeyai dakkiddith mara sathutui good luck
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 Жыл бұрын
හරිම පින්වත් මේ විදිහට ජිවිතෙ විදින්න ලැබිම..බුදු සරනයි ,ජෙසු පිහිටයි සියලුම දෙනාට 💕💕
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
LOVE YOU THREE ❤️❤️❤️ ඒ memories හරිම ලස්සනයි නේද ... මාවත් ඒ දවස් වලට ගියා🤗😍🤗 සාරන්‍යා බබාට දවස් 4ක් කලින් අපේ චූටි දූ අපි ලගට ආවේ... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ තුන්දෙනාටම ❤️🤗❤️
@COINAGE369
@COINAGE369 Жыл бұрын
අක්කි මට ඇඩුනා.. අනේ ඔආලගෙ සතුට හැමදාම රැකෙන්න ඕනේ...🥺🙏🌺🇱🇰
@anuanu8181
@anuanu8181 2 жыл бұрын
හරිම ලස්සනයි , ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝ ❤️❤️ ඉක්මනින් හොස්පිටල් එකේ වීඩියෝ එකත් ඕන 🥰
@minushisinghabahu4450
@minushisinghabahu4450 2 жыл бұрын
හරිම ලස්සනයි ..oylge videos balanna man godak asai..oyla jewethe widinwa...mta nolabuna sathuta diha balagena sathuta wadi kamata adalath tynwa..පොඩ්ඩක් wath irisiyawak na..godak godak sathutin sanaseemen inna labenna ona..oyala thun denatama jesu පිහිටයි ...budu saranai..thun denatama adarei...❤️❤️❤️❤️❤️❤️ Mr.saranga ge katha godak baluwa...acting th superb...ms.dinakshitath harima ආදරෙයි ...oyge hinwatath mn asai...😍😍😘😘😘😘
@vindyagamage7460
@vindyagamage7460 2 жыл бұрын
ශෝයි අනේ 🙊🥰. (ඊළග වීඩියෝ එකෙන් බබාව පෙන්නන්න 🥺❤️)
@chandralathachandralatha1731
@chandralathachandralatha1731 2 жыл бұрын
ඇස් වලට කදුලු ආවා .....හරිම සතුටුයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
ජීවිතයේ මිනිස්සුන්ට ලැබෙන දේ පෙර ආත්මයක කරපු පිං....මේ ආත්මයකත් ලස්සන ට ලැබිලා වාසනාවන්තයි ඒ ඉපදුන දු පැටියා පවා...දළදා සමිඳුන් පිහිටයි !!
@ncknowledge4394
@ncknowledge4394 2 жыл бұрын
මෙතෙක් අක්කී අයියා ඔයාලගේ වීඩීයෝස් වලින් ගොඩාක්ම දැනුන වීඩියෝ එක......ගොඩාක් ආදරේ හිතුනා.......හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි! ජේසූ පිහිටයී!
@elinajoshep4445
@elinajoshep4445 2 жыл бұрын
ආසාවෙන් හිටපු හීනයක්..රටේ තත්වේ එක්ක ඕනි නෑ කියලා අතෑරපු ආදරනීය හීනයක්
@deepthifernando2219
@deepthifernando2219 2 жыл бұрын
සතුටින් ඉන්න...ජේසු පිහිටයි 💝
@savdesilva359
@savdesilva359 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාල හැමෝටම . වැඩි වැඩියෙන් හොද දේවල්වල නිරත වෙන්න... ඔය වාසනාව හැමෝටම ලැබෙන්නෙ නැ නංගී... Ive got three kids last one is on saranyas day, i live overseas I never could enjoy my pregnancies due to so many obstacles life throwed to us, ඔයාගෙ වීඩියො එක දැක්කම මගෙ දු එ වගෙ වෙන කාලෙකට මෙ සතුට එයාටත් ලබා දෙන්න ඕන කියලා හිතුනා...
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
ඒක ඇත්තටම ආදරණීයයි..හැම බිරිදක්ම සතුටින් තියන ස්වාමිවරුන් හමු වෙන්න ඕන.
@prabodhahansani6959
@prabodhahansani6959 2 жыл бұрын
පවුලක බැඳීම් ,ශක්තිය ,ඇත්තටම ලස්සනයි දෙන්නම මාර ලස්සනයි දෙන්නම හොදට ගැලපෙනවා... 😍❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න...😍❤️
@nadiaben2005
@nadiaben2005 2 жыл бұрын
Absolutely you and your baby is lucky to have a lovely family members and specially to have a lovely husband like Saranga....🥰🥰🥰
@mihiriwishmani8986
@mihiriwishmani8986 2 жыл бұрын
Budu saranai akkatai aiyatai ..adaren oyawa balagena thiyenawa ..godak asawen vidio eka beluwe ...
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
Harima asai balan iddi attatma..anik video ekath ikmanatama danna...🥰🥰🥰
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Paradeese | Episode 01 - (2024-07-29) | ITN
19:57
ITN Sri Lanka
Рет қаралды 133 М.
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 11 МЛН